Тёмный

මහා සෑ මළුවෙත් ඔබ රාගයෙන් දැවුණා නම් ඔබ කොච්චර පහත්ද පින්වතුනි,සංසාරේ අපා දුක් විඳින්න වෙනවා 

Ranmal Lasantha
Подписаться 49 тыс.
Просмотров 15 тыс.
50% 1

Ven Henduwawe Dhammadeepa Thero - Dharmasanaya 18-09-2018
මලය තෙරුන් වහන්සේට නිල් මහනෙල් මල් පූජා කල මගියා.. මලය තෙරුන් වහන්සේට මේ නිල්මහනෙල් මල් තවුතිසාවේ සිළුමිණ සෑයට පූජා කරා.
මලය තෙරුන් වහන්සේ සිළුමිණ සෑයට වඳින්න ආපු මහේශාක්‍ය දෙවියන් දුටුවා.. ඒ අතරින් මහේශාක්‍යම මතු බුදු වන මෛත්‍රී බෝසතාණන්
මේ විශ්වයේ තිබෙන බලසම්පන්නම තැන් වලින් එකක් මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය
බුදුරජාණන් වහන්සේ නමකට පරිනිර්වාණ අවස්ථා 3ක් තිබෙනවා -
කෙළෙස් පරිනිර්වාණය, ශාරීරික පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය
ස්වර්ණමාලි මහා සෑයට තුන් සිත පහදවාගෙන වැඳලා දිව්‍ය ලෝකේ ගිය මිනිස්සු ප්‍රමාණය ඇති මහත්...
මහා සෑයට පිටුපාලා ඔයයි මමයි සෙල්ෆියයි කියල ෆොටෝ ගහනකොට හිතුනද මේ තථාගත මගේ බුදු පියාණන්ට පිටුපාලා ඉන්නේ කියල...
සමහරු හොරකම පිණිස, වංචාවට මහා සෑයට යනවා
මහා සෑයට වඳින පුදන කාන්තාවන් දිහා රාගයෙන් බලන කෙනා යන තැන තීරණය කරලා ඉවරයි.
මහා සෑ මළුවෙත් ඔබ රාගයෙන් දැවුණා නම් ඔබ කොච්චර පහත්ද පින්වතුනි. පවට බය වෙන්න මොකද පවු ගෙවන්න සංසාරේ බලු දුක්, අපා දුක් විඳින්න වෙනවා
පවට බය වෙන්න මොකද පවු ගෙවන්න සංසාරේ බලු දුක්, අපා දුක් විඳින්න වෙනවා
මහා සෑ මළුවේ... බොරු කරන්න එපා, වංචා කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා

Опубликовано:

 

9 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 78   
@kumariwijesekara6978
@kumariwijesekara6978 5 лет назад
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිවන සාක්ශාත් කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandieta8043
@chandieta8043 4 года назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷 මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි
@ramyadamika9298
@ramyadamika9298 4 года назад
සාදු සාදු සාදු .....තෙරැවන් සරනයි
@PJ-2014
@PJ-2014 5 лет назад
සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා. සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! සාදූ සාදූ සාදූ! 🙏 මෙම අනර්ඝ, සවිස්තර දේශණාවෙන් සියල්ලන්ටම නිවන් පෙත් විවර වේවා !
@sumananona5950
@sumananona5950 5 лет назад
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ පින්වත් හාමුදුරුවනේ
@sraatnike170
@sraatnike170 4 года назад
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේටනිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumananona5950
@sumananona5950 5 лет назад
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@yamunamalani3023
@yamunamalani3023 6 лет назад
දේශකයාණන් වහන්සේට පර්තනිය බෝදියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මාබෝදය ලැබේවා සාදු සාදු සාදු ශ්‍රවනය කල ඔබටත් මටත් ,දායක වු සියලුම දෙනාටත් උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මාබෝදය ම ලැබේවා ලැබේවා ලැබේවා
@achalakumari3664
@achalakumari3664 6 лет назад
සාදූ සාදූ ස..පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා ..තෙරුවන් සරණයි ...!!!
@kumarkumari9335
@kumarkumari9335 5 лет назад
සාදු.සාදු.සාදු
@sudharmarajaweda6768
@sudharmarajaweda6768 5 лет назад
සාධු සාධු සාධු !!!. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .දීර්ඝායු වේවා .
@sanjulapradeep2794
@sanjulapradeep2794 5 лет назад
සාදු සාදු සාදු .
@nainaseandeera8322
@nainaseandeera8322 5 лет назад
Sadu sadu sadu tharuweansarani epa hamuduruwenta godak pin me pinean uthum niwean ewabodayama wewe sadu sadu sadu
@user-gb5fw7wx2z
@user-gb5fw7wx2z 6 лет назад
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🌹🌹
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 4 года назад
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa 🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏
@roshani1777
@roshani1777 4 года назад
මොන තරම් ලස්සන ධර්ම දේශනාවක් ද.පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු
@chathudammi2167
@chathudammi2167 6 лет назад
සාධු සාධු සාධු !!!තෙරුවන් සරණයි !
@nalikasriyaltha5588
@nalikasriyaltha5588 5 лет назад
Ape apehamuduruwanta budusaranai hamotama mewani awawade banadarma nirathuru sadu.sadu sadu..
@kumariindia5162
@kumariindia5162 5 лет назад
Ape.hamuduruwane oba.wahansege.bana.etama.artawat.bs
@priyanthibandara5076
@priyanthibandara5076 6 лет назад
Sadu sadu sadu thruwansaranai pinwath swamin wahanseta dirgayusa lebewa
@rajuhraju3770
@rajuhraju3770 6 лет назад
Sadu sadu sadu oba wahanseta theruwan saranai🙏🙏🙏
@risonrithmin337
@risonrithmin337 6 лет назад
ape me dharmathdeepaya budunge deepayai. oba vahasege deshanava godak loku sagawunu wadagath arathayak dena deshanavak himiyani.
@NelumLanka
@NelumLanka 6 лет назад
තෙරුවන් සරණයි රන්මල් ඔබට යහපතක්ම වේවා..උතුම් නිවනම ලැබේවා
@RanmalLasantha
@RanmalLasantha 6 лет назад
@ Wijesinghe ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි
@NelumLanka
@NelumLanka 5 лет назад
@@RanmalLasantha ඔබට බොහොම පින්
@chamathkasurangi6200
@chamathkasurangi6200 5 лет назад
Ithama watina darmadesanawak.oba wahanseta dergausha labewa.ranmal obatath godak pin .theruwan saranai
@RanmalLasantha
@RanmalLasantha 5 лет назад
@ Chamthka Theruwan Saranay
@samudriwijesiriwardena2382
@samudriwijesiriwardena2382 5 лет назад
great ideas to the uneducated people.
@mohammedalli3809
@mohammedalli3809 6 лет назад
sadu.sadu.sadu...theruwan.sarani.oba.wahansata.
@nisarathnayeka7633
@nisarathnayeka7633 6 лет назад
සාදු සාදු සාදු බුදු ගුණ අනන්ත යි අප්‍රමාණයි...බුදු සරණයි
@nidu2646
@nidu2646 6 лет назад
සාධු සාධු සාධු ....🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 4 года назад
තෙරැවන් සරනයි
@gangaganga7838
@gangaganga7838 6 лет назад
teruwan saranai ape hamuduruwane.
@monikamonika6023
@monikamonika6023 5 лет назад
Theruwan saranai pinwat suwamin whnseta sadu sadu sadu
@dawasepuwath7531
@dawasepuwath7531 6 лет назад
Pen wath suwhamen whansha Bhoma pen ape vedhasha gatha wala enna apeta me barma dhashana pereth pan podk Lasha seyalu ma darma bhashana. Apeta labana punchier vewakaya thula ahanawa oba whanshata mepen shashanaya Bhoma dura wad enna uthu parmethawak vava vatena darma bhashana Bhoma pen burgs au labawa tharuwan sarani
@kumarikubalathara9405
@kumarikubalathara9405 5 лет назад
Sadu sadu sadu
@priya83621
@priya83621 6 лет назад
රන්මල් ඔයාට ගොඩක් පින්
@RanmalLasantha
@RanmalLasantha 6 лет назад
@ priya ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි
@nalikakumuduni7184
@nalikakumuduni7184 6 лет назад
සාධු` සාධු` සාධු`
@shanulinehara4244
@shanulinehara4244 5 лет назад
🌼🌼sadu sadu sadu 🌼🌼
@aimobile8514
@aimobile8514 6 лет назад
sadu sadu sadu !!!
@sachinsachin2601
@sachinsachin2601 5 лет назад
Mallika ariyawansa godak vadagath darma desanayak hamuduruvane theruvan saranai ranmal maha.atulu samatamath samma sambudu saranai sadu sadu sadu..
@NelumLanka
@NelumLanka 6 лет назад
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං....තේරුම...මාහට දැකීමට හා වැදීමට දුර්ලභව ලැබුනා වූ සීලවන්ත වූ ගුනවන්ත වූ උතුම් පින් කෙතක් බදු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහ රහතන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට කරැනාවට වාසස්ථාන බදු වූ උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා
@isurumadusanka5191
@isurumadusanka5191 4 года назад
🙏🙏🙏
@nishanthinilmini7392
@nishanthinilmini7392 5 лет назад
සඳු 🌹 සඳු 🌹 සඳු 🌹 සඳු 🌹 සඳු 🌹 සඳු
@malanimalani9646
@malanimalani9646 6 лет назад
APA. Suwamin. Wahansata. Taruwan. Saranai. Pinwath. Malli. Oyalawaga. Aya. Aparatata. Adarsayak. Budusaranai
@priyadarshaninilu8394
@priyadarshaninilu8394 6 лет назад
Darma desanawa karana pinwathe swameen wahansithe ...meya darma danayak widiyata apita alabathe pinwathe obatathe ..Arya sathyama awabodaha wewa
@RanmalLasantha
@RanmalLasantha 6 лет назад
@ priyadarshani, dharamshrawanaya niwan doratuwak bawata path wee prarthana bodhiyakin uthum vuu chathruarya sathya avabodha wewaaa...
@RanmalLasantha
@RanmalLasantha 6 лет назад
@ Malani akke, dharamshrawanaya niwan doratuwak bawata path wee prarthana bodhiyakin uthum vuu chathruarya sathya avabodha wewaaa...
@gaminiratnayaka4790
@gaminiratnayaka4790 5 лет назад
,.
@NelumLanka
@NelumLanka 6 лет назад
ඉතීපිසෝ භගවාන් අරහත් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරො පුරිසදම්මෝ සාරථී සත්තා දේව මනුස්සානම් බුද්දෝ භගවත් තී
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 лет назад
Sadu sadu sadu
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 лет назад
Oba whanseta niwanama awaboda wewa
@NelumLanka
@NelumLanka 5 лет назад
තෙරුවන් සරණයි
@slpanda3918
@slpanda3918 5 лет назад
Ape hamuduruwane oba wahansege bana ahanna ahanna aasai. Hitha hada ganna puluwan arthawath ithamath pehedili bana. Oba wahanseta teruwan saranai dirgausha
@sachiniamasha4503
@sachiniamasha4503 6 лет назад
Sadu saduu saaaduu
@gamagesonia7473
@gamagesonia7473 5 лет назад
obawahansatabohomatmapen apatakeyadanaadarma dasanaharimasatutaapeasasetenna sadusadusadu
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 4 года назад
Sadu sadu
@dahamsadahamsa9005
@dahamsadahamsa9005 5 лет назад
Sadu.... Sadu... Sadu......
@KaKa-kw4sg
@KaKa-kw4sg 5 лет назад
Lassana. Baba. Harema.asai
@kumariraj1388
@kumariraj1388 5 лет назад
🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@ruparajapaksha7085
@ruparajapaksha7085 6 лет назад
meemural dammawasa thero
@rashidsaad1062
@rashidsaad1062 6 лет назад
Ape garuthara Swaminwahansa , me uthum darma deshanawa, janadipathi, agamathi, mathi amathilatath kanata ahunanam ape lankawta tikak hari sethak wei neda Ape Swaminwahansa . saaduu saaduu saaduu,
@hbicreation5359
@hbicreation5359 4 года назад
❣️❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏
@chandansampath8929
@chandansampath8929 6 лет назад
Ranmal godak pin... Ai Ma 39 min ? Ko eteru teka ?
@dawasepuwath7531
@dawasepuwath7531 6 лет назад
Maga ammaga darma dhashanawakata Arawakan karanna khomada Apeta Dani wath karanna karunawan ellame bs
@amithsuranga2013
@amithsuranga2013 5 лет назад
අපේ හාමුදුරුවන් සම්බන්ද කර ගැනීමටහැකි ආකාරය කියන්න
@RanmalLasantha
@RanmalLasantha 5 лет назад
හෙන්ඩුවාවේ ධම්ම්දීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ : 0777754891 ( මම මේ දුරකථන අංකය සොයා ගත්තේ අන්තර්ජාලයෙන් , මම උන්වහන්සේව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ )
@amithsuranga2013
@amithsuranga2013 5 лет назад
ඔබට බොහෝ පින් සහෝදරයා මන් උත්සහ කරන්නම් මේ අන්කයට
@shanthakumara8638
@shanthakumara8638 Год назад
Alut bana nethda හාමුදුරුවෝ e
@priya83621
@priya83621 6 лет назад
ඉතාමත් වටිනා ධර්මය දේශනා කරන ඔබ වහන්සේට ආයු ,වර්න ,සැප බල,ප්‍රජ්නා ලැබේවා ..
@user-hb5oy1ed9b
@user-hb5oy1ed9b 6 лет назад
සාදු සාදු සාදු
@lenadadadada9013
@lenadadadada9013 5 лет назад
Sadu sadu saaadu ape hamuduruwane niwan pala labatwaaaa
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 года назад
Tharuwan.saranai.sadu.sadu.sadu
@surenimadushika6554
@surenimadushika6554 5 лет назад
Sadu sadu sadu
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 5 лет назад
🙏🙏🙏
@chanikasanjana7053
@chanikasanjana7053 Месяц назад
🙏🙏🙏
Далее