Тёмный

මහියංගණය | රිදීමාලියද්ද සිරි සද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව (2024 - 05 - 12) 

සිරි සද්ධම්ම  සාකච්චා - SIRI SADDHAMMA
Просмотров 12 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 61   
@malinivithana3780
@malinivithana3780 5 месяцев назад
සසර දුක් විඳින තවත් සුවහසක් ජනයාට නිවන් මඟ දේශනා කිරීම පිණිසම ඔබ වහන්සේට ශාරීරික නීරෝගීසුවය සමඟ දීර්ඝායු ලැබේවා මහා ප්‍රාඥ්ඥයන් වහන්ස 🙏🙏🙏
@malanikodikara8181
@malanikodikara8181 5 месяцев назад
පිරිසිදු සිරිසද්ධර්මය නිවන් මාර්ගයේ යන්න ට මග සලසන අනුබුදු හිමියන්ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 5 месяцев назад
අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@ThushanthaSarathnatha-dx5bs
@ThushanthaSarathnatha-dx5bs 5 месяцев назад
එදා බුදුන් වදාළ සිරි සද්ධර්මය මෙතරම් නිවැරැදි ලෙස ඔබ වහන්සේ දේශනා කරන ආකාරය ආශ්චර්යයි .සත්‍යයයි .පින් ඇත්තන් සියලු දෙනාට මේ දහම් හඩ කණ වැකේවා . අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා ...!
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 месяцев назад
ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි.🙏🙏🙏
@sudharma4313
@sudharma4313 5 месяцев назад
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@ajithagalboka6695
@ajithagalboka6695 5 месяцев назад
අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සාදු සාදු 🌹🌺🌹🙏🌺
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 5 месяцев назад
අනේ සාදු සාදු අරියතුන් වහන්සේට නිදුක් නිරෝමත් දීර්ඝායුෂ ලැබේවා... මෙම ධර්මදේශනා ලංකාවේ සැමටත්, විදේශීය සැමටත් සවන් දීමට සලස්වන සැමටත් ගොඩක් පිං.
@Nbo8e
@Nbo8e 5 месяцев назад
ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
@NandaniAbeyratne
@NandaniAbeyratne 5 месяцев назад
සත්‍ය දර්මය දෙශනා කොට සියලු සත්වයො නිවන් මාර්ගයේ ප්‍රතිපත්ති පුරන්නට කියාදෙන්න ට ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවපත් වෙවා .
@nimalpadmasiri153
@nimalpadmasiri153 5 месяцев назад
අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා
@sdayas6902
@sdayas6902 5 месяцев назад
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹 මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 5 месяцев назад
Oba whanseta නිදුක් neroge දීර්ඝ 🙏 ආයුෂ ලැබේවා
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv 5 месяцев назад
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..........!!🕯️🌻🙏🙏🙏.... ..!!
@anushkamalinda3400
@anushkamalinda3400 5 месяцев назад
Oba wahanseta neerogo suwa deergau adishtana karami!!!🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!
@manelperera5336
@manelperera5336 5 месяцев назад
අරිහතුන්වහන්ස ඇත්ත ඇතිසැටියෙන් දෙශනා කරන ඔබවහන්සේටතවතවත් නිර්මල දහම දේශනා කරන්න දිර්ඝායුෂ ලැබෙිවා.
@kkpemawathi.6802
@kkpemawathi.6802 4 месяца назад
Sadu.sadu sadu....Arhathun wahanseta Kaika suwathawaya lebewa....!!!
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 5 месяцев назад
උබ සද් දර්මය කබ්රාල් ගෙන් අහ ගනින්, මේ දහම සෘතවත් අරිය ශ්‍රාවකයට 🙏 සුවපත් වේවා!!!
@DmsDissanayaka-p2c
@DmsDissanayaka-p2c 5 месяцев назад
සුවපත් වේවා ❤❤❤❤
@englisheasywaySL
@englisheasywaySL 5 месяцев назад
ලෝකයටම මහා සංඟනායක ඔබවහන්සේට දිිිගායු වෙිවා !!!
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 5 месяцев назад
Arahathun wahanseta niduknirogi deergayudha labewa. Anum banum gal mul siyalude mal mitak wie depa mula papisnak wewa...!!!
@priyanthakumara3
@priyanthakumara3 5 месяцев назад
අරියතුන්වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.
@sunethra5347
@sunethra5347 5 месяцев назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික . සුව ල¿බෙවායි අධ්‍ශ්ඨාන කරන්නෙමු 🙏🙏🙏
@darshaninanayakka6145
@darshaninanayakka6145 5 месяцев назад
සියලුම සත්වයන්ට මෙම ධර්මය අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏🙏
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 5 месяцев назад
මාර්ගයට අහු වෙලා .... මාරාවේශයෙන් කුණු අවුස්සමින් යන අයට මේ කියන්නේ ... මෙන්න ඔබට නිවෙන්න , මිදෙන්න හොඳම අවස්තාව ..... පරණ වැරදි කමා කර ගෙන ... එන්න ඔබත් .... ඔබව සාදරයෙන් පිලි ගන්නවා .... ගිනි තියලා ගන්න එපා ... ඒ ගිනි නිවා ගන්න අවස්තාව සලසා ගන්න . සාදූ ... සාදූ ..... සාදූ .... පිරිසිඳු සිත නිවීමයි .....ඔබත් නිවී සැනසෙන්න .
@thamarabasnayake8950
@thamarabasnayake8950 5 месяцев назад
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏 තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@anushkamalinda3400
@anushkamalinda3400 5 месяцев назад
Sadu sadu sadu!!!🙏🙏🙏🙏🙏!!!!!
@maselagedarapunchibanda4043
@maselagedarapunchibanda4043 5 месяцев назад
Suwapathwewa ❤❤❤❤❤😂😂❤❤❤ ❤❤❤
@amgkarunadasa4651
@amgkarunadasa4651 5 месяцев назад
Obawahanseta deergausa adistana karami sadu sadu sadu
@kgskaushalya4898
@kgskaushalya4898 5 месяцев назад
🙏🙏🙏
@GaminiBasnayaka-v1n
@GaminiBasnayaka-v1n 2 месяца назад
Sadu sadu sadu
@krishokkv1907
@krishokkv1907 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@MalaRanaweera-c7j
@MalaRanaweera-c7j 5 месяцев назад
Sasara katare atharamang wu apata Nivan maga kiyadena Maha Arahatun wahanseta nirogi suva adishtana karami sadu sadu sadu!!!
@ShamlieAberatnaKehelkotuwe
@ShamlieAberatnaKehelkotuwe 5 месяцев назад
🎉🙏🙏🙏🎉
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 5 месяцев назад
🌻🙏🙏🙏🌻
@RaniRupaRupa
@RaniRupaRupa 5 месяцев назад
Sadu.sadu.❤❤❤suwapath.wewa.❤❤🎉🎉🎉🎉🎉🎉 3:17
@pushparanasinghe7191
@pushparanasinghe7191 5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@nilukshi2268
@nilukshi2268 5 месяцев назад
මෙ ස්වාමින් වහන්සෙ වැඩ යින්නෙ කොහෙද දෙසනා අහන්න එන්න
@nava-kit
@nava-kit 4 месяца назад
maps.app.goo.gl/CUfxcNiDAsqqXyUR6
@nava-kit
@nava-kit 4 месяца назад
images.app.goo.gl/1k6gpeQC9MSgvUQd6
@nava-kit
@nava-kit 4 месяца назад
facebook.com/parama.nibbana/
@lbmjayasundara1274
@lbmjayasundara1274 5 месяцев назад
Sadhu sadhu
@bandulagunewardena6625
@bandulagunewardena6625 5 месяцев назад
Next week- Vesak - but - people want to go to Kurugala or colombo instead of going to Bambaragala temple.?
@YTදෙවියා
@YTදෙවියා 5 месяцев назад
සාඩු
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 5 месяцев назад
ඒකනම් ඇත්ත අපේ හාමුදුරුවනේ, හොර 4ra නිකායේ අර නායක, මේ නායක pattam gatta,දේශපාලකයන්ට ගොටු අල්ලමින්, මාලිගා හදාගෙන සුරසැප විදිමින් ඉන්න pal හොරු, අනිවා Avichi මහා නරකාදියේ යනවා mai,,බලන්නකෝ එයාල, නිකං, Hipapotemas වගේනේ, 😂😂😂😂😂😂😂😂
@SR-dz1ed
@SR-dz1ed 5 месяцев назад
අරිහතුන් යයි සදහන් කර ඇත්තේ කාටද? පයිත්තියන්ද?
@ruwanfoodcity1664
@ruwanfoodcity1664 5 месяцев назад
බන අනනවා😃😃😃😃
@lionalpullaperuma3150
@lionalpullaperuma3150 5 месяцев назад
මිමනපානේ සිරිසේන⁣ මෙි මොනව කියවන්නෙ
@premathungapremathunga4497
@premathungapremathunga4497 5 месяцев назад
තේරුම් ගන්න උත්සාහ කරන්න එපා
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 5 месяцев назад
ඇයි සිංහල තේරෙන්නේ නැද්ද.පව් සුවපත් වේවා..
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 5 месяцев назад
අනේ දෙව්දත් නොදුටු මොක් පුර 🐂 සුවපත් වේවා!!!🙏
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 5 месяцев назад
Paweta pin denna be නේද dewa datthala එදත් හිටියේ
@YourMusicChannel-sw6vl
@YourMusicChannel-sw6vl 5 месяцев назад
සසර දුක් විඳින තවත් සුවහසක් ජනයාට නිවන් මඟ දේශනා කිරීම පිණිසම ඔබ වහන්සේට ශාරීරික නීරෝගීසුවය සමඟ දීර්ඝායු ලැබේවා මහා ප්‍රාඥ්ඥයන් වහන්ස
@Nbo8e
@Nbo8e 5 месяцев назад
🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 5 месяцев назад
🌻🙏🙏🙏🌻
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 5 месяцев назад
🙏🏼🙏🏼🙏🏼
@Helaithihasaya
@Helaithihasaya 5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 5 месяцев назад
🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 месяцев назад
🙏🙏🙏
@sarathsamarakone2844
@sarathsamarakone2844 5 месяцев назад
🙏🙏🙏
@KNSKD
@KNSKD 5 месяцев назад
🙏🙏🙏
Далее
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн
#жиза #юмор #отношения
0:17
Просмотров 994 тыс.
Família Incrível no passo do canguru
0:11
Просмотров 182 млн