Тёмный

මාන්කුලම් පරාජය ගැන ආණ්ඩුව රටෙන් වසන් කළ තිත්ත ඇත්ත | Government Imposed a Censorship on War Reports 

නැණස NENASA 🇱🇰
Подписаться 195 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 Год назад
ඇඟට දැනෙන වචන ටික, මෙහෙම හෙලිකොප්ටරයක් කඩා වැටුණු බවක් අප දන්නෙවත් නෑ. ස්තුතියි සත්‍යය පුවත් වාර්තා කිරීම ගැන.
@virajfernando9146
@virajfernando9146 Год назад
වර්තමානයේ දේශපාලනය, ආර්ථිකය සම්බන්ධ තීරන ගද්දි අපිට දැනෙන හැගීම එදා දේශපලකයෝ යුද්දේ ගැන තීරන ගද්දී රටට ආදරේ කරන මිනිස්සුන්ට දැනෙන්න ඇති.😥😥😥
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Год назад
කතාවට ගොඩාක් ස්තුතිය 🙏
@SDJA-hd6df
@SDJA-hd6df Год назад
මේව ආවට ගියාට කියන ඒව නෙමෙයි මේ, ගොඩක් තොරතුරැ මූලාශ්‍ර පරිශීලනය කරල, ජය වේවා...!!! FB page එකකුත් හදන්න, ඔයාව හදුන්වල දෙන්න, අඩුතරමින් මේ නිවේදක මහත්මා නිළදාරී මට්ටමේ කෙනෙක් වෙන්න ඕන යුද්ධ භූමියේ ඉදපු...❤🔥
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Год назад
ඇත්තටම මෙවා ෆෙස්බුක් වලත් ප්‍රචාරය කල යුතුමයි.
@lbnadiranga5814
@lbnadiranga5814 Год назад
එදා රත්වත්තෙට ජෙනරාල් කම නුදුන්නා නම් යුද ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා...
@shehangooneratne3350
@shehangooneratne3350 Год назад
This program series should broadcast in the television. Good job ! 🔥
@maheshsewwandi4211
@maheshsewwandi4211 Год назад
චන්ද්‍රිකා තරම් යුද්දේ වවාගෙන කාපු එකෙක් තවත් නෑ
@yasithaabeyrathne539
@yasithaabeyrathne539 Год назад
I have been a Nanasa fan for a few years now. Great Content. All the very best.
@insight-nenasa
@insight-nenasa Год назад
Awesome! Thank you!
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Год назад
බුදුසරණයි
@badluck_4u96
@badluck_4u96 Год назад
අර හමුදාවෙන් පැනලා ගිහින් භාර උන කෙනා ගැන වීඩියෝ එකක් දාන්න අයියේ ❤ තොරතුරු ටිකක් හරි කමක් නෑ
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Год назад
දෙමලෙකුට ජාතක වෙච්ච එකෙක් මේක හරියට යුද බිමෙහි හිටපු බ්‍රිගේඩියර් කෙනෙක් වගේනෙ කියන්නෙ මේව
@insight-nenasa
@insight-nenasa Год назад
🤣🤣
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 4 месяца назад
Tho wage awajathika ballo thama innawa ape rate wasalaya
@yoyo5364
@yoyo5364 Год назад
දර්මපුරම් ප්‍රහාරය ගැන වීඩියෝ එකක් කරන්න
@ericfernando3386
@ericfernando3386 Год назад
ඊගල් මෙහෙයුම ගැන program එකක් කරන්න
@gunarthnagune8687
@gunarthnagune8687 Год назад
ෆොන්සේකා හිටියේ නැත්නම් එතුමා හමුදා පති උනේ රටේ වාසනාවට එකට මහින්දට ස්තුතියි... ඊට කලින් හරක් ඒ තනතුරු වලට පත්වී හිටි නිසා ජීවිත කීයක් නැති වෙන්න ඇද්ද
@RamithD
@RamithD Год назад
Perfect 👍
@topten8963
@topten8963 Год назад
චන්ද්‍රිකා රනිල් තමා යුද්ධය කෑවේ. ඔක්කොම කාල කාල විනාශ කරා. 2005 රනිල දින්න නම් ලංකාව අද රටවල් දෙකක්.
@lbnadiranga5814
@lbnadiranga5814 Год назад
චන්ද්‍රිකා තමයි හමුදාවේ පඩිය වැඩිකරලා වැඩිම අවි ආයුද ප්‍රමාණයක් ලබා දුන්නේ ගහලා අල්ලන්න කියලා.
@topten8963
@topten8963 Год назад
@@lbnadiranga5814 ගහගෙන යනකොට එපා කියල එන්න කිව්වෙත් එයා.
@lbnadiranga5814
@lbnadiranga5814 Год назад
@@topten8963 කොහේදී වත් කොතැනක වත් යුද්දය නවත්තන්න කිව්වේ නෑ චන්ද්‍රිකා..
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@lbnadiranga5814 E unata Prabakaranta mahththaya kiyala garu karala kathakalane. E tikama athi ekige size eka therumganna. 😏
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@lbnadiranga5814 anika Chandrika yudda kale chande target kargena witharai. Ape army kollo gana kisima anukampawak tibbe na.
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Год назад
නැකත් දුන්න උන්දැලා පවා දිමක් කාලද ?
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Год назад
අයියෙ ltte ගුවන් ඒකකයේ ප්‍රදානියාගේ ඝාතනය ගැන වීඩියෝ ඕනමයි.
@gaminidissanayaka7633
@gaminidissanayaka7633 Год назад
ගුවන් ප්‍රධානි සංකර් මැරැණේ SF එකේ දිගුදුර මෙහෙයමක් මගින් එ්වගේ වීඩියෝ කොහෙද තියන්නේ. එ්වා යුද රහස් පොඩ්ඩක් අවබෝධයෙන් comment දාන්න.ජයවේවා ලංකාමෑණියන්ට.
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Год назад
❤️❤️👍👍👍👍
@Nyx....
@Nyx.... Год назад
👍🏻
@Mudhunters90
@Mudhunters90 Год назад
❤️❤️❤️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Год назад
❤❤❤
@07Alpha
@07Alpha Год назад
හමුදාවේ මෝටාර් අවි තොගයක් LTTE ත්‍රස්තවාදීන් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද.....?
@insight-nenasa
@insight-nenasa Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-dXceA9Iy1WY.html සම්පූර්ණ විස්තරය මේ වීඩියෝවෙ තියෙනවා
@07Alpha
@07Alpha Год назад
@@insight-nenasa ස්තූතීයී 👍👍👍
@Zekara_gaming2k
@Zekara_gaming2k Год назад
මේ රටේ එදාත් අද වගේ සමාජ මාධ්‍ය පුසිද්ද වෙලා තිබ්බනම්.. මේකෙ හිටපු වයසක උන්දලා ටික මෙච්චර රාජපක්ෂලාට වහල් වෙන්නෑ ..උං අදත් කියන්නෙ. සමාජ මාධ්‍ය ළමයි විනාස කරනවලු.. උං දේවල් ඉගෙනගන්නව කියලා තේරුම් ගන්න ගොඩක් කල් යයි
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
E kale Social Media tibunanam yudde karanna hambawenne na. Ubala wage aya Prabakarantai LTTE ekatai support karala eelama ganin kiyala kiyawi. E tharam jara ewn thama dan inne. 🤮
@Zekara_gaming2k
@Zekara_gaming2k Год назад
@@kavindujayaweera6293 එහෙමද.. හරි අයියෙ සොරි.. ඇත්ත තමයි .. නිදහසේ පියාට බනින එක ගොඩක් වැරදි .. සොරි හොදේ..
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@Zekara_gaming2k nidahase piya ape Tri Forces ranawiruwo kiyala mathakathiyaganin.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@Zekara_gaming2ke kale social media tibunanam V. Prabakaran ape army eke ayata wiruddawa unge black tigersla dala hadapu fake war crime movies tika ewata upload karapu gaman ape moda Sinhala haththa ewata rawatila ape army eke ayata baninnawa ekanthai. E nisa e kale social media tibune nathi eka apita loku wasanawak.
@surangaranaweera3034
@surangaranaweera3034 Год назад
යුද්ාදට ඡනපති නායකත්වයයි වැදගත්...පෙමෙ / චන්ද්‍රිකා / රනිල හන්ද ආමි එක කාපු කටු...ආයුද නැතුව ආදාරක පහසුකම් නැතුව නිකමි මැරැන විතරයි කොල්ලො... නෙවි එකට බොට්ටු( පොඩි) 1000ත් හදල LMG හයිකරල හරි සැලසුම් දලා මාවිලාරුවෙන් නාකි මයින ගස්සපු,ගැස්සිලල නැති කරල සැම්ම කොටින්ව.. පුනරින 1200 අලිමංකඩ 6000 මුලතිව්,21000 ජයසිකුරු 7000 චන්ද්‍රිකා නිවන් යැව්වා සෙරම කොල්ලො....සරත් විරයෙක් වුනෙත් මහින්ද නිසා
@sethiyaisuru6527
@sethiyaisuru6527 Год назад
♥️🔥🇱🇰
@chathurangawijepala9360
@chathurangawijepala9360 Год назад
මේක ගුවන් අනතුරක්ද එහෙම නැත්නම් සතුරැ ප්‍රහාරයක් ද????
@sahanlakthilina3835
@sahanlakthilina3835 Год назад
Ltte
@virajfernando9146
@virajfernando9146 Год назад
වැටුන හෙලිකොප්ටර් එකෙ CH නම්බර් එක ගැන තොරතුරක් නැද්ද??
@insight-nenasa
@insight-nenasa Год назад
CH 620
@suddaisrael138
@suddaisrael138 Год назад
💔💔💔💔
@PraveenZV
@PraveenZV Год назад
යකෝ යුද්ධ කරන්නත් නැකත් බලල ද🤣😢
@kumarawijerathna3189
@kumarawijerathna3189 Год назад
Karunakara ma pasugiya dawal damiman walakinna api apa dawal allapu gadarata kiyanna na amanisa api ammaga atapasuvim tattata kiyana jatiyak nawa tikak citanna oyama karanna srilanka hamudawaga toraruru janagata kirimak oua uddayagana danna nana ama bihisunu dawal nawata novimata u tub chanal akak karanna mitawada hodai
@insight-nenasa
@insight-nenasa Год назад
ඔබේ අදහස පැහැදිළි මදි
@gehanleo
@gehanleo Год назад
lankawea bomba set eka eka digata ona.. radical putunta penwanna
@isurulasantha1909
@isurulasantha1909 Год назад
tawat demalu prabakran marila kkyla pilignna
@surangaranaweera3034
@surangaranaweera3034 Год назад
ආමි එකට Gps / redar/ තිබුනෙ නැ...ඩොරා වලට දිගුදුර වෙඩිබලයක් නැ... Air pors එකට ලොකු ගන් ෆයර් එකක් නැ.. කොටි GPS / මල්ටිබැරල් / පැඩල් ගන් 2km target/ මිසයිල් වලින් සන්නද්ද වුනා...ෆාරා නැවෙන් ගෙනා ආයුද / ැාමි එකට ගෙනා RPG 30000 නැව කොටි ගත්තා... *යුද්දෙට හමුදාපති නෙමෙ රටේ ඡනපතියි වැදගත් කියල අපිනෙමෙ ටොයියො වුන උබල තෙරැම් ගනින්...
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Год назад
ෆාරා නැවේ කොහෙද ආයුධ ගෙනාවෙ
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Год назад
ඩෝරා වලත් තිබුණෙ කැනන් තමයි පුතේ
@surangaranaweera3034
@surangaranaweera3034 Год назад
@@ruwanwickkramashinghe1887 කැනන් එකෙ වැඩ කොටින්ග මොටර් බොට්ටුවට යටවුනෙ ඇයි...මුලතිව් බෙරගන්න බැරිවුනෙ නෙවිඑකට ආරකසාකාරි දුරක ඉදන් ගොඩබිමට ගහන්න තරම් විපන් නැති හින්ද... කොටි නම් නැවෙ කාලතුවක්කු හයිකරනන් හරි ගහල ටාගටි ගනියි..අපි පොතෙ විදියට ගියෙ බොු්
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Год назад
@@surangaranaweera3034 මේකයි කතාව නේවි එකේ ඩෝරා තිබුණෙ පොඩි ප්‍රමාණයක් එල්ටීටීඊ එකට විවිධ ප්‍රමාණවල ප්‍රහාරක වගේම මරාගෙන මැරෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබුණා උන් කරෙ ඩෝරා එකකට ගහන්න බෝට්ටු 20ක් විතර එකපාර එවනවා ඒ අතර මරාගෙන මැරෙන ඒවා තියෙනවා එක ඩෝරා යාත්‍රාවකට ඔයවගේ විශාල බෝට්ටු කණ්ඩායමක් එක්ක සටන් කරන්න අමාරුයි දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානෙ.මුලතිව් වල වෙරළට ගහන්න ලංකරන්න බෑ මොකද වෙරළට ළංවෙද්දිම වගේ උන්ගෙ බෝට්ටු විශාල ප්‍රමාණයක් ආවා වෙරළට ගහනවට වඩා ඒවට කරන්න ලොකු රාජකාරියක් තිබුණා මොකද එල්ටීටීඊ එක ආවා සෙබළු අරන් එන ලෑන්ඩින් ක්‍රාෆ්ට් වලට ගහලා ගිල්ලන්න ඒව ආරක්ෂා කරගන්න ඕනිනෙ
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Год назад
මුලදි පොතේ විදියට තමා ගොඩක්ම මෙහෙයුම් සිදු කරෙ.ඒත් එල්ටීටීඊ එකේ අසම්මත සටන් වලට පොතේ හැටියට යුද්ධ කරන්න ගියහම අමාරු උනා.ඒත් පස්සෙ ටිකක් සම්ප්‍රදායෙන් පිටගිහින් උන්ගෙ විදියට උත්තර දුන්නා.
@gdmax38
@gdmax38 Год назад
❤️❤️❤️
Далее