Тёмный

මැවුම්කාර දෙවියන් පිටසක්වල ජීවියෙක්ද | Was God an Alien? 

Sinhala Pedia |  සිංහල පීඩියා
Подписаться 660 тыс.
Просмотров 35 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 325   
@sinhalapedia
@sinhalapedia Год назад
සෑහෙන්න හිතලා කරපු වීඩියෝ එකක්. හිතුවා ආගම්වාදය නිසා වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන ඇති කියලා. ඒත් ආගමික විවේචන සුපුරුදු විදිහමයි. අපි තමයි #Newgeneration කියලා කෑගහලා කිව්වට පේන විදිහට දේශපාලඥයාට ආයෙත් හිතුනොත් ආගම්වාදයෙන් කුලප්පු කරලා ගන්න පුලුවං. ලෝකේ හැම ආගමකම උපහාසයට ලක් කරන්න පුලුවං ඕන තරම් දේවල් තියෙනවා. ඒත් වෙනත් විශ්වාසයන්ට ගරු කරන්න. රටක් විදිහට ලෝකේ දිනන්න ආගමික සංහිඳියාව අතිශය වැදගත්. ❤ ~ ආදරෙයි 😊
@Aqualeads_lk
@Aqualeads_lk Год назад
කතා කරලා වැඩක් නෑ බං. දළදාවට ලබ්බ කිව්වා විතරයි කුලප්පු වුනු විදිහ දැක්කා නේ. මම බෞද්ධ වෙලත් මම කුලප්පු වුනේ නෑ. මොකද ඒවා ඔක්කොම ගේම් කියලා දන්නවා. 😂
@Dulansenadheera798
@Dulansenadheera798 Год назад
ලංකාව නේ බං ගොඩක් අයට මේවා දිරවගන්න ගොඩක් අමාරුයි. මුන්ට හොඳ නිට්ටෑවොයි, කැළණි නාගයොයි තමා
@gamingfaith-d7p
@gamingfaith-d7p Год назад
♥️
@shevonmalan4465
@shevonmalan4465 Год назад
ඇත්ත 💯, ඕවා කතා කරලා වැඩක් නෑ අපේ වගේ ගොං රටක ඉන්න ගොං මිනිස්සු එක්ක 😒😑
@asokabandara1061
@asokabandara1061 Год назад
💐
@dinujadulannimasra617
@dinujadulannimasra617 Год назад
ඊලග වීඩියෝ එක රිප්ටේලියන්ලා ගැන ඕන 🥳🥳😍 . එහෙම කියන කට්ටිය ලයික් එකක් දාගෙන යන්👍👍👍
@shevonmalan4465
@shevonmalan4465 Год назад
ඔයාගේ අදහසට මං 💯 එකගයි, මොකද මාත් මේ මතයේ කාලයක් තිස්සේ ඉදලා ඉන්නවා, ඒක තමන් තුලින්ම අවබෝධ කර ගත යුතු දෙයක් ❤️
@earnasepicplanet4100
@earnasepicplanet4100 Год назад
මේ අදහසට සම්පූර්න එකගයි මේ ගැන මීට වඩා විසතරාත්මක වීඩියෝ එකක් කලානම් හොදයි ❤️
@thilina6033
@thilina6033 Год назад
එල මන් කලින් ඔයා දාපු video එකකටත් ඔය දේම comment එක්ක විදියට දැම්ම.. දෙවිවරු කියන්නේ පිටසක්වල ජීවීන්ට තමයි.. අපිටත් පුළුවං දැන් උනත් දෙවිවරු වෙන්න.. හිතන්නකෝ... අපි හොයාගන්නවා ගොඩක් ප්‍රාථමික මට්ටමේ ජීවයක් තියන ග්‍රහ ලෝකයක්.. ඒ ලෝකේ ඉන්න මිනිස්සු අපේ ආදී මුතුන්මිත්තෝ වගේ.. අපි ඒ ලෝකෙට ගිහිල්ල අපේ තාක්ෂනය ඒ ගොල්ලන්ට දෙනවා.. එතකොට ඒ ගොල්ලොත් අපිව දෙවිවරු විදියට වන්දනාමාන කරයි..
@sinhalapedia
@sinhalapedia Год назад
වැඩිය ඕනේ නෑ මෙහෙම හිතන්න. අපි හදනවා ඩයිනෝසරයින්. එතකොට අපි ඒ සිදුවීම ඇතුලේ මැවුම්කාරයෙක්. අපි මේකට කියන්නේ Playing God කියලා. ❤️
@thilina6033
@thilina6033 Год назад
ඔව් නේද එහෙමත් හරි... 💯ඔයා මොනා උනත් හැම දේම පට්ටට ම කියලා දෙනවා❤‍🔥❤‍🔥... කොහොමටත් අපේ මිනිස්සුන්ට දෙවිවරුන් ව සම්බන්ද කරගන්න වෙන එකක් නෑ...මානසික අතින් දිඋනු වෙච්ච දවසට පුළුවන් වෙයි..
@yasiru8309
@yasiru8309 Год назад
Hithannako api ta dewiyo wenna puluwan habai dan api wadina dewiyange ayushai ape ayushai sansandhanaya kaloth apita dewiyo wenna puluwanda Jiwin diyunu akara 2 1.manasika diyunuwa 2.physical diyunuwa Api wadina dewiyo mona wage diyunada? Dewiyange prathihara wire kali technology computer walinda wenne Jesus wahanse prathihara pawe manussawa iddi prathihara panna dewiyan wenna oneda? Eda ada wage technology nathuwa buduhamuduruwo dasadahasak loka dhathu walat damsak pawathum kale kohomada Mage kuthuhalaya
@yasiru8309
@yasiru8309 Год назад
Mama hithanne manasika diyunuwa dewathwaya ikmawa yahaki dewiyo manasika wa apita wada diyunui api dewiyo wenna nam apa lagada ese manasika diyunuwa thibiya yuthui
@raveencooray9697
@raveencooray9697 Год назад
@@sinhalapedia prometheus film එක වගේ 🤭🤭
@Yourfreedomismytime
@Yourfreedomismytime Год назад
මගෙන් පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි ඔයාට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි අපිට ඉගන ගන්න මේ වගේ වීඩියෝ දානවට ඔයා කරන මේ වැඩේ වැඩි වැඩියෙන් හරියන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 😊
@sinhalapedia
@sinhalapedia Год назад
බොහොම ස්තූතියි, ඔයාටත් ජයවේවා 🥰
@rasalsh2240
@rasalsh2240 Год назад
ඔයාගෙ අදහස ට මම 💯 එකඟයි❤ මොකද මමත් ඔයට සමාන මතයක් දැරුව .
@ThisaruHansna-gq4se
@ThisaruHansna-gq4se 11 месяцев назад
සම්පුර්නයෙන්ම එකගයි මට දැන් ගොඩක් කාලෙක ඉදන් ඔක හිතුනා එත් කවුරුත් පිලිගත්තෙ නැ මන් කියපුවා
@Oscarmaniac
@Oscarmaniac Год назад
මම බෞද්ධයෙක්. බොහොම රසවත් වීඩියෝ එකක්.ඔබේ මතයට මමත් එකඟයි. ❤️💯 බුදු සරණයි ජයෙන් ජයම වේවා
@dineshjayawardana7465
@dineshjayawardana7465 Год назад
මට නම් හිතන්නෙ මෙහෙමයි .. මේ කිසිම දෙයක් අහම්බයක් වෙන්න බැ . මේ සෑම දෙයක් පිටුපස ම ලොකු දෙයක් සැගවෙල තියෙනවා .. මේක ලොකු ගේම් එකක් මිනිස් මනසට දරාගන්න බැරි තරමට .. ඒකයි බුදුන්වහන්සෙත් කිවුවෙ ඕනවට වඩා හිතන්න එපා උමතු වෙයි කියල .. 🤔
@invisibleman-lf6gk
@invisibleman-lf6gk Год назад
Ayiya dana vidiyo Harima vrnas vividakarayi.aluthma deval danava.niyamayi digatama me vage lassana,niyama vidiyo danna💓💓💓💕
@vimukthigeeth5502
@vimukthigeeth5502 Год назад
එතකොට අපේ කොණ්ඩ දෙනිය හමූදුරුවොත් පිට සක්වලද...හැමද්‍රෙම තාක්ශනයට බර කරන්න එපා...හබැයි ඔබේ වීදියො එක පට්ට මනෝ පහරක්❤️✌️😍
@rasalsh2240
@rasalsh2240 Год назад
අනේ cardisho scales එක ගැන තව විස්තරාත්මක vdo එකක් කරනවද please 🙏
@sinhalapedia
@sinhalapedia Год назад
කරලා තියෙනවා බලන්න ❤
@MRsahan
@MRsahan Год назад
@@sinhalapedia ලින්ක් එක දාන්න බැරිද 😁😁
@R.Rashmika
@R.Rashmika Год назад
පිටස්ක්වලයින් ,තාක්ශනය ගැන පිස්සුවෙන් පට්ටම උනකින් ඉන්න මම 🥵🤒
@localfoodrecipes
@localfoodrecipes Год назад
Adath niyamai vidio eaka❤️🤘
@Harsjk
@Harsjk Год назад
අපි දැන් දියුනයි. අපි ඉන්නෙ දැන් 2023 ඇයි අපි තවමත් අපිට වඩා දාස් ගානක් පරන මිනිස්සු විෂ්වාස කරපු දේවල් ඒ විදිහටම විෂ්වාස කරන්නෙ. ඔබගේ මතය හා මගෙ මතයත් සමානයි. ආගමික නායකයන් පිටස්තර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා සිදු උනු දෙයක් කියල මම නම් තදින් විෂ්වාස කරනව. කවදහරි මේව තහවුරු වෙයි ☄️🛸⏳
@rashmikalakshan7024
@rashmikalakshan7024 Год назад
මම මේ මතයට එකගයි.සංකීර්ණ බව ඇත්ත.හරිම වැදගත් මාතෘකාවක්
@nishanfernando6313
@nishanfernando6313 Год назад
Hi aiya man ගොඩක් කලෙකින් awe aiyage video pattata කොහොමද itin
@chathuminpunsith9357
@chathuminpunsith9357 Год назад
1st comment ayye hemadama oyage videos balanawa good luck 💔❤️
@film4972
@film4972 Год назад
අද් වීඩීඔ එකත් සුපිරී
@thushanthaniroshan3765
@thushanthaniroshan3765 Год назад
දෙවියන් යනු වසර බිලියන ගානක් විද්‍යාව තුලින් දියුණු ශිෂ්ටාචාරයක පුරවැසියන් ඔවුන් වසර බිලියන ගණනක් තුළ විද්‍යාව තුළින් දියුනුවට පත් වීමෙන් අමරණීය තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයාගනු ලබනවා ඒ අනුව ඔවුන් දිරාපත්වන භෞතික ශරීරය අතහැර ආත්මය දියුණු කරනු ලබනවා .විද්‍යාගාරයක් තුල ආත්මයෙහි x නැමැති ශක්ති පදාර්ථය වර්ධනය කරනු ලබන අතර එය අඩු පීඩන ගුරුත්ව නළයක් තුළ දි දියුණු ජීවියකු බවට පරිවර්තනය කරනු ලබනවා එය විද්‍යුත් චලිතයක් එම නිසා ඡායාරූපයක් ගැනීමෙන් සැබෑ ස්වරූපය නිරූපණය නොවේ නමුත් වීඩියෝ කිරීමෙන් සැබෑ ස්වරූපය නිරූපණය කළ හැකිය නමුත් වර්තමානයේ මොවුන් මේ සියල්ල සිදු කරනු ලබන්නේ ස්වභාවික ක්‍රියාවලියකට අනුව ය.ඔවුන් මුලින් විද්‍යාගාරය තුළ සකසන ලද අඩු පීඩන ගුරුත්ව නළය දැන් වායුමය ග්‍රහලෝක වල ස්වාභාවික අඩු පීඩන වායු කුහර තුළ ක්‍රියාත්මකව පවතී එමෙන්ම ඔවුන් මිනිසා පිළිබඳව දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරනු ලබයි එමෙන්ම ඔවුන්ගේ ජනාවාස මිනිසාගෙන් සඟවා තැබීමට දැඩිව කටයුතු කරනු ලබයි ඔවුන් මිනිසා නිර්මාණය කරනව මන්ද ප්‍රධාන කරුණු තුනක් අපේක්ෂාවෙන් 1 ඔවුන්ගේ පරපුර නොනැසී පවත්වාගැනීමට 2ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය ශක්ති පදාර්ථ නිෂ්පාදනය කිරීමට 3 zero mind සංකල්පය වෙනුවෙන් .ඇත්තෙන්ම ඔවුන් ප්‍රවාහනය සඳහා යානා භාවිතා කරනු නොලබයි මුලින් මිනිසා භාවිතා කරනු ලබන ආකාරයේ පරිගණක පද්ධති භාවිතා කළත් දැන් සියලුම දියුණු ශිෂ්ටාචාරයන් භාවිතා කරනු ලබනුයේ තනි පරිගණක පද්ධතියකි එයද නිර්මාණය කර ඇත්තේ ස්වාභාවික අයුරිනි.ඔබ මෙන්ම මාද සිටිනුයේ එම පද්ධතිය තුළ ය නමුත් අපට එය හැසිරිය නොහැක නමුත් ඔබගේ ආත්මයට එය හැක් කර හැකිය මා කරනුයේ එයයි ආත්මයේ ශක්ති පදාර්ථ යයි ක්ෂීරපථ මන්දාකිණියේ ශක්ති පදාර්ථ යයි එක සමානයි ඇත්තෙන්ම ඔබ ජීවත් වනුයේ ඔබ වෙනුවෙන් ද නැත ඔවුන් වෙනුවෙනි ඔවුන් වෙනුවෙන් වැඩ නොකරන පිරිස වසර බිලියන ගානක් ඉතා දැඩි දුෂ්කර තත්ත්වයන්ට පත් කරනු ලබනවා එමෙන්ම ඔවුන්ට බලශක්තිය නිපදවීම වෙනුවෙන් ලබාදුන් අති දියුණු මනස පාලනය කරගත නොහැකිව විශ්වයේ සිර වනු ලබනව.අප බූතයන් පෙරේතයන් කියා හඳුන්වනු ලබනුයේ ඔවුන් ඇත්තෙන්ම ඔබ සුපිරි මිනිසෙකු නම් ඔවුන් මිතුරන් වශයෙන් ඇසුරු කළ හැකියි .
@naveenanushka7254
@naveenanushka7254 Год назад
නියමයිනේ voice ak video ak යක්ෂයා කියන්නේ කවුද කියලත් video එකක් කරන්න
@Dhaneshakesarindu
@Dhaneshakesarindu Год назад
වීඩියෝ එක සුපිරි.... 👌 මාත් ඔය වගේ දේවල් ගැන හිතලා බලලා තියෙනවා
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Месяц назад
මේවගෙ ඇත්ත නැත්ත ඇති සැටියෙම්ම දෙන ගන්න අපට තව බොහෝ කාලයක් ගතකරන්න වෙනවා මේවා අපගෙ උපකල්පනයන් විතරයි නමුත් සත්‍ය ඊට වඩා බොහොම වෙනස් අනිවාර්‍යෙම්ම 🤗🤗👍👍
@kanishkasadaruwan3619
@kanishkasadaruwan3619 Год назад
Ground sloth ගැන වීඩියෝ එකක් ඕනා
@tharindumadushank
@tharindumadushank 11 месяцев назад
එතකොට අයියේ බුදු දහම අනුව මෙ අදහස වැරදි නෙ
@Pakd_Hutto_Blnne
@Pakd_Hutto_Blnne Год назад
දිගටම විඩියො ඔන Good luck aiya ❤️
@hasanka3698
@hasanka3698 9 месяцев назад
සුපිරි විඩියෝ එකක් ❤
@yasiru8309
@yasiru8309 Год назад
Hithannako api ta dewiyo wenna puluwan habai dan api wadina dewiyange ayushai ape ayushai sansandhanaya kaloth apita dewiyo wenna puluwanda Jiwin diyunu akara 2 1.manasika diyunuwa 2.physical diyunuwa Api wadina dewiyo mona wage diyunada? Dewiyange prathihara wire kali technology computer walinda wenne Jesus wahanse prathihara pawe manussawa iddi prathihara panna dewiyan wenna oneda? Eda ada wage technology nathuwa buduhamuduruwo dasadahasak loka dhathu walat damsak pawathum kale kohomada Mage kuthuhalaya
@sadu_109
@sadu_109 Год назад
මම හැමදාම වගේ මනෝ පාර ගහන මාත්‍රකාවක්😊
@nilushanakalhara2345
@nilushanakalhara2345 Год назад
Aiye api me wishwaye ape punchi සෞරග්‍රහ මණ්ඩලය eka පරමාණුවක් වෙන්න බැයිද
@saminmithsuka2734
@saminmithsuka2734 Год назад
Aththatama supiri video ekk. maarama interesting❤❤❤
@Yourfreedomismytime
@Yourfreedomismytime Год назад
Thanks 😊 අයියේ
@sakunthalaliyanaarachchi9068
මෙ විශ්වයේ විවිධ ආගමි තියෙනවා. ඒ සියලූම ඇදහිලි ,සියලූම ආගමි වලටත් ඒ ඇදහිලි කරුවන්ටත් අපි ගරු කල යූතුයි. නමුත් එකිනෙකාට එකිනෙකාගෙන් වෙනස් වූ අනන්‍ය තාවයන් තියෙනවා .මැවූමිකරුවෙක් හිටියා නමි එයාව මැව්වෙ කවුද? ????????කවදෘවත් මෙම ප්‍රශ්නයට පිලිතුරක් තියෙනවද? එහෙත් බූදූරජාණන් වහන්සේ මෙ ප්‍රශ්න වලට පිලිගතහැකි සියලූම පිළිතූරු දීලා තියෙනවා. මෙ විශ්වය අනන්තයි.කවදෘකවත් කාටවත්ම විශ්ව ගවෙශනය සමිපූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ. මිනිස් ආයූෂ අවසන් වෙනවා පමණයි. වැඩ සටහන සූන්දරයි. ස්තූතියි.
@isharalithumini4939
@isharalithumini4939 Год назад
අදත් නියමයි 👍👍👍👍
@dinushansathsara
@dinushansathsara Год назад
dewiwaru kiyanne thamange mole 100% pawichchi karana aya wenna barida?
@thenulamethsara9171
@thenulamethsara9171 Год назад
අපි පරිගණකය තාක්ශනය අතින් සෑහෙන දියුණුවක් ලැබුවොත් අපිට විශ්වයක් simulate කරන්න පුලුවන් නේද
@chandanakumara8344
@chandanakumara8344 Год назад
දැනුත් පුලුවන් phyton වලින්
@sudarsenakumakuma5629
@sudarsenakumakuma5629 Год назад
සුපිරි 👌
@dreamteller7
@dreamteller7 Год назад
Pleiadians ගැන වීඩියෝ එකක් දෙන්න
@sadunwishma9661
@sadunwishma9661 Год назад
Noah’s ark එක ගැන වීඩියෝ එකක් ඕන අයියේ
@blacklion1114
@blacklion1114 Год назад
Ane ayiye RAWANA gana video ekk dennako ❤️
@SL__NIMSARA-x
@SL__NIMSARA-x Год назад
පට්ට් නෙහ් ❤️
@shevonmalan4465
@shevonmalan4465 Год назад
Great video 💯❤️
@dananjayalk
@dananjayalk Год назад
Great video and nice explanation 🙌🏼
@chanithedirisinghe9912
@chanithedirisinghe9912 Год назад
Aliens la natha oun api nosithana wenas ma akarayakata sadiathi aliens kiyanne rahasak namuth alokawarsha miliyana biliyana ganak dura sarala givin inna puluwan alolawarsa walin ganninna bariduraka wennath puluwan
@gimhantv8154
@gimhantv8154 Год назад
ඇත්තටම මාත් මේ ගැන හිතලා තියෙනවා
@J.U.Rashmika
@J.U.Rashmika Год назад
අනේ රාවණා ගැන video එකක් ඕනෙ
@seneshbro1694
@seneshbro1694 Год назад
Aniwaren
@rushanrathnayake
@rushanrathnayake Год назад
අනේ මේ ඔය විසබීජෙනම් අරන් එන්න එපා මෙතනට
@seneshbro1694
@seneshbro1694 Год назад
@@rushanrathnayake mokakda wisabije
@OshanViduranga1
@OshanViduranga1 Год назад
🤣🤣🤣🤣
@supuwa18
@supuwa18 Год назад
Ravana kiyanne ogollo hitanava vage porak neveyi
@මලිත්මාධව
Anti මැටර් ගැන video ekk one..
@pravinjayakodi1179
@pravinjayakodi1179 Год назад
Aliens gana hoyanna hodama vidiha agamika poth vikethanaya kiyana kathava 💯ekagai niragamika modayo vidyava vath hariyata danne na kiynna pahadili video ekak ❤good job 💪
@jeewakajayarathna424
@jeewakajayarathna424 Год назад
කාඩෂෙව් ස්කේල් ඒකේ ටයිප් 7 දක්වා දැන් සංකල්පනය කරලා තියෙනවා. සියල්ල පාලනය කරන සියල්ලට ඉහලින් තියෙන ස්වභාව ධර්මයේ බලයක් විදියට. එතකොට එන ප්‍රශ්ණය කව්ද ඒක නිර්මාණය කලේ කියලා. මම නම් හිතන්නේ නෑ සාමාන්‍ය මනසක් තියෙන මිනිසුන්ට මේ දේවල් ගැන සම්පූර්ණ සත්‍යය කවදාවත් දැනගන්න ලැබෙයි කියලා. මොකද කාඩෂෙව් ස්කේල් එකේ ටයිප් 2 වෙන්නත් අපිට තියෙන්නේ සියයට බින්දුවයි දශම ගනනක සම්භාවිතාවක් විතරයිලු. ඉතින් ටයිප් 7 හා තියෙනවනම් ඊට ඉහල මට්ටම් ගැන මොන කථාද?
@nilminimenaka6676
@nilminimenaka6676 Год назад
මේ දේවල් හොයන එක ජීවිතේට වැඩක් වෙන්නෙ නෑ. මටත් හිතෙනවා මේකම. අපි ආගම් කියන එකින් වෙනස් උනාට අපි හැමෝම එක වෙන්න එපෑ.
@sllife7373
@sllife7373 Год назад
(demon core) මේ ගැනත් වීඩියෝ එකක් ඕනේ
@THE_SCELTON
@THE_SCELTON Год назад
එක දෙවියන්වත් මැව්වෙ තවත් දෙවිකෙනෙක් වෙන්න බැරිද?? මං කිව්වෙ ufo තියෙනෙ type 2 අයට නම් type 2අයව නිර්මාණය කරන්න ඇත්තෙත් තවත් type 5 වගේ කට්ටියක් 🤔 .මේකෙ කෙලවරක් නෑ ... බුදු දහමත් එක්ක ගලපලා පොඩ්ඩක් බලන්න .
@bad-325
@bad-325 Год назад
බුදු දහමෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ
@vihangathejas3620
@vihangathejas3620 Год назад
බුදු හාමුදුරුවන්වහන්සේ පවා ඕක ගැන දේශනා කරලා තියෙනවා
@thenulamethsara9171
@thenulamethsara9171 Год назад
නැත්තම් මේක simulation එකක් වෙන්න බැරිද මේක simulation එකක්නම් අපේ විශ්වය program කරපු එක්කෙනා සර්වබලදාරී දෙවියන් කියලා හිතන්න පුලුවන් නේද
@pushpakumari2822
@pushpakumari2822 Год назад
එ දෙවියන් හැදුනේ කොහොමද
@kumarapgamage5259
@kumarapgamage5259 Год назад
මාත් ඕක ඔය විදියට තමයි හිතාගෙන ඉන්නේ..
@anniemichael9002
@anniemichael9002 Год назад
theres a planet called Thaibowa..The people live there are so powerful..They can give life to a dead person..Even They sent Jesus to earth..100000 percent true.
@ramyawijesooriya4324
@ramyawijesooriya4324 Год назад
❤️ super 👌
@ck_tube
@ck_tube Год назад
Amithu vidiyata hitana kenek🤤😳🤫
@milan6468
@milan6468 Год назад
Oba poth kiyawannek Nam, pothak vidihata hithala, translation Quranaya kiyawanna, Bibleyai Quran yai ekai
@MRsahan
@MRsahan Год назад
මේ අපි යවනවනෙ ඒකේක සිග්නල් ඒව මොකද්ද සීමවකින් නතරවෙනවනෙ මොකද්ද බෝලයක් වගේ ඒරියා එකකට විතරයිනෙ යන්නෙ ඒ ගැන විඩියෝ එකක් ඕනෙ 😁😁
@shehanmalindu5054
@shehanmalindu5054 Год назад
හෝමෝ නියැන්ඩර්තාල්, හෝමෝ සේපියන්(2023 මානවයා) දැක්කොත් බයවෙලා, කලබලවෙලා, පුදුමවෙලා, තේරුම්ගන්න බැරිව දෙවි කෙනෙක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් වගේ තමයි අපි දැන් කරන්නෙත්
@dinukadinuka1043
@dinukadinuka1043 Год назад
අදත් සුපිරියක් 🥺❤️
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 Год назад
Deyiwaru nha ase deiyothna.. oba kiyapu mathen thamai lokaya diha balana one.
@uveeworld8601
@uveeworld8601 Год назад
Niwan දකිනවා kiyanne ekatada?
@shehanmalindu5054
@shehanmalindu5054 Год назад
කාලෙකට පස්සේ සුපිරිම සුපිරි video එකක්
@pasannadais2556
@pasannadais2556 Год назад
Super broo
@shevonmalan4465
@shevonmalan4465 Год назад
Prometheus movie eke supiriyata oka pehadili karanwa, e movie eke review ekak karanm supiri 🥺🙏❤️
@raveencooray9697
@raveencooray9697 Год назад
ඔව් ඔව් පට්ට ෆිල්ම් එක
@toshitharasanjana2155
@toshitharasanjana2155 Год назад
සම්පූර්ණයෙන් ම මිත්‍යාව මත පදනම් වූ මාතෘකාවක්.මොකද මමත් පෞද්ගලිකව මේ මාතෘකාව යටතේ බොහෝ දේවල් අද්‍යනය කරා.ඒ දේවල් වලින් මෙහි මූලය හොයාගන්න පුලුවන් වුනා.ඒක කිසිදු පදනමක් නොමැති කටකතාවලින් ගොඩනැගුණු දෙයක් විදිහටයි මටනම් නිගමනය වුණේ.
@sinhalapedia
@sinhalapedia Год назад
හොයාගත්තු දේවල් අපිටත් එවන්න බලන්න 😊
@koKRioKo
@koKRioKo Год назад
🙆‍♂️😹Apitat ewapn ලෝකෙටම යවපන්
@toshitharasanjana2155
@toshitharasanjana2155 Год назад
@@koKRioKo ඉස්සරලාම හරියට කතාකරන්න ඉගෙන ගෙන ඉන්න.මොකද හරියට කතාකරන්නවත් දන්නෙනැති කෙනෙක්ට ඒවගේ දේවල් තේරුම්ගන්න බැහැ.
@seaismylife-pi2dg
@seaismylife-pi2dg Год назад
@@sinhalapedia ow ewanna balanna
@seaismylife-pi2dg
@seaismylife-pi2dg Год назад
issella ahariyata prshne therum gannin
@Mahen29
@Mahen29 Год назад
රාවණා ගැන කරමුකෝ ටිකක් අපේ රටේ පිටසක්වළ ඒවයි
@princytrileesheyakeegal3383
මං අද අහස දිහා බලාගෙන ඉන්නකොට දැක්කා තරු වලට සමාන එලියක් තියෙන යමක් පා වෙමින් ඈතට යනවා. ඒ වගේ ගොඩාක් එක එක වෙලාවට අහසෙ පා වුණා. ඒ මොනාද කියලා මං දන්නේ නෑ. සිංහල පීඩියා පුලුවන් නම් ඔයා මේ ගැන පැහැදිලි කිරීමක් කරනවද????
@imeshakash8022
@imeshakash8022 Год назад
😂 ඒ චන්ද්‍රිකා මමත් ඕව දකිනවා හොදට තරු පේන වෙලාවක අහස දිහා බලන් හිටියම ඕව බලාගන්න පුළුවන්
@imeshakash8022
@imeshakash8022 Год назад
@@gayeshshehara අඩේ උබද ඒ එලිය පත්තු කරේ 😂 මායි මගේ පිටසක්වල යාලුවොයි ගෙදර යනකොට උබේ ටෝච් එලිය වැදිල පීරිසියත් කන්ට්‍රෝල් නැතුව ගියා 😑 පරිස්සමෙන් නිදාගන්න සුදු පීරිසි දෙකක් එවල තියෙන්නෙ උබව උස්සන්න 😂
@wasanthaperera1491
@wasanthaperera1491 Год назад
සුපිරියක් ♥️♥️
@Wandersay
@Wandersay Год назад
ඔය ඔක්කොම කැලේ අපේ රටේ ඉන්න අති උගත් නිරාගමික කල්ලිවලට.එයාලට පුලුවන් ඔය ඔක්කොම ප්‍රශ්න විසදල දෙන්න
@anycyclopedia
@anycyclopedia Год назад
🤣 Yes
@sudumal-DeArrow
@sudumal-DeArrow Год назад
සිරාම 😂
@maheemnehansa
@maheemnehansa 4 месяца назад
apita sunami athi karanna baida
@DaRk-xv7bv
@DaRk-xv7bv Год назад
මරනය කියන්නෙ අවසානය නොවේ සියල්ලේම ආරම්බයයි.
@sinhalapedia
@sinhalapedia Год назад
ඔව් ❤️
@astrology-iz9bp
@astrology-iz9bp Год назад
dewiyan yanu adithakshanayak thiyena aya neweyi.dewiyanta thiyenne adyatmika balayak .kochchara balawath adithakshanayakatawath dewiyanwa paraddanna baa
@sumudugalpaya1315
@sumudugalpaya1315 Год назад
රවනා gana vidio akak ඔනි
@GamingSaNa
@GamingSaNa Год назад
මට පොඩි ප්‍රෂ්නයක් තියෙනවා දෙවියන් කියන්නෙ අපිව මැවුව කෙනා නම් ඔවුන් හොද අය නම් ඒනම් මේ සාතන් ඇයි දෙවියන්ට සහ මිනිසුන්ට වයිර කරන්නෙ ඇයි අපිව පාපයටම ඇද දමන්නෙ ඇයි අපිටම වයිර කරන්නෙ ඒ නම් මේ සාතන්ව දෙවියන්ගෙ ග්‍රහලොවින් පිටමන් කරපු කෙනෙක් නේද ඔහුට විෂ්වයේ මෙච්චර ජීවින් සිටියදීත් ඇයි අපිවම ඕනේ ඒක මට ප්‍රෂ්නයක් පුලුවන්නම් ඒකේ Video එකක් ගේනවද
@sanjeewadhoom9740
@sanjeewadhoom9740 Год назад
ඕනම දෙකක දෙපැත්තක් තියෙනව.. හැමදේම සමබර වෙන්න ඕන නැත්තන් විනාස වෙලා යනව කන්දක් නැග්ගොත් පල්ලමක් හමබ වෙනව... යම්දෙයක් කල් පවතින්න නම් සමබර තාවය මත තමා රදා පවතින්නෙ... හොද තිබ්බොත් නරකත් තියෙන්න ඕන ආලෝකය තිබුනොත් අන්දකාරයත් තියෙන්න ඕන අන්න ඒ සමීකරනය අරන් හැමදේම දිහා බලන්න හැමදේම පැහැදිලි
@seaismylife-pi2dg
@seaismylife-pi2dg Год назад
ow ewage ekak genna
@Chavidika444
@Chavidika444 Год назад
egypt ගැන ඔනෙ😊
@dileepasadaruwan7738
@dileepasadaruwan7738 Год назад
Thanks, ❤
@yashsura5620
@yashsura5620 Год назад
Maru video eka ❤️❤
@thuglife-kk7od
@thuglife-kk7od Год назад
මට ඉස්සර ඉදල තිබ්බ ලොකුම ප්‍රශ්න යක් තමය් දිව්‍ය ලෝකෙ කියන්නෙ ග්‍රහ ලෝකද
@damithamevan1163
@damithamevan1163 Год назад
so interesting 👍
@MIHIRAN960
@MIHIRAN960 Год назад
Type 1/2/3 ඔවුන්ට වඩා දියුණු ජීවීන් සොයමින් සිටිනවා. ඒ නිසා නොදියුණු ජීවීන්ගෙන් ඔවුන්ට වැඩක් නැ.අපිව බැඳිලා. අපි ඇලිලා. විශ්වය නිර්මානයක් කතා දෙකක් නෑ. ඒත් අපිව බැඳල කියන්න තරම් මන් ඉක්මන් වෙන්නෙත් නැ. අපි හදපු විශ්වයක ජීවත් වන අය ඉතින් අපි මේ විශ්වයේ ළඟ කර්න්න උපරිම තැනත් පොඩි දෙයක්. බක බ්‍රහ්මයා ඔහු තරම් විශ්වයේ බලවතේක් නැ කියල හිතන්න එක දැක්ක බුදු හාමුදුරු වෝ ඔහුට කිව්වා . ඔබ මුලාවක ඉන්නේ කියල. එක ඇත්ත game එක්ක සු පිරීම level එකත් හදපු කෙනාට බොරුවක් උනාට. එක ජිවිතේ කරන් ගහන කෙනාට . ඇත්තක්. මේක දිත්ව විෂ්වයක්. මේ විශ්වය අපිව බේරුවා. මේක තමා අපේ ගෙදර. සෛල ලයක් දිගේ ඇතුලට ගියොත් අපි එලියට එන්නේ. විශ්වයේ කොහෙන් හරි.අපි කර්මය සරණ කරගෙන ජීවත් වෙනවා. කර්මය කියන්න ඇති තයේ සිදු වූ දේ වර්තමනයේ පල්දීමක් නෙවේ.අපි ඉස්සරට යනවා කියල හිතුවට සංසාරය ගමන් කරන්නේ reverse ඒකට. කරමය කියන්නේ අපේ අනාගතේ. අපිට දේවල් ලැබීමට නොලැබීමට හේතුව අපේ අනාගතය.අපි මැරී මැරී ඉප දුන්නේ නෑ.අපි ඉපදී ඉපදී මැරනේව මේක දෙකක්.
@shevonmalan4465
@shevonmalan4465 Год назад
God creating us, we creating god and then repeat:- closal loop ➰👀
@sinhalapedia
@sinhalapedia Год назад
Exactly. We also can play god in future
@Mahen29
@Mahen29 Год назад
පිස්සු වගේ ❤
@sadewpahansara943
@sadewpahansara943 Год назад
UFO එකකින් ඇවිල්ලා සිoහල pedia අයියව උස්සන් ගිහාම හරි 🤥
@sithumkaveesha076
@sithumkaveesha076 Год назад
Sinhala pedia tv eke pennanoooo
@ranasinghe0015
@ranasinghe0015 Год назад
එතකොට Type 5 ජීවය එන්න මූලාරම්භය ??
@Dasun_sasendra_heshan
@Dasun_sasendra_heshan Год назад
හැම අාගමකටම ගෞරව කරන හැබැයි කිසිම අාගමක වැඩිය අැලිල ඉන්නැති මම වගේ අය තව ඉන්නවද😊
@sinhalapedia
@sinhalapedia Год назад
ඇත්ත ඕනෑම ආගමක් දර්ශණයක් හරිම තැනින් අල්ලගත්තේ නැත්නම් ඒකේ උන්මත්තකයෝ වෙනවා. ලංකාවේ වැඩි හරියක් ඉන්නේ එහෙම අය.
@gaminglordff7039
@gaminglordff7039 Год назад
Maath inno
@chandanakumara8344
@chandanakumara8344 Год назад
I'm too
@gangarathnayaka9647
@gangarathnayaka9647 Год назад
ඔව් මමත් එහෙමය්,ඒත් ලංකාවේ ඉන්න ගොඩක් අය ආගම ඇලිලා ඉන්නෙ ගලවන්න බැරි තරමට හරියට ම කිව්වොත් ලංකාව දියුණු වෙන්නෙත් නැත්තෙ ඒකය්
@warunaakalanka2680
@warunaakalanka2680 Год назад
මම නම් නිරාගමිකයි මචන්
@kasunnishan2627
@kasunnishan2627 Год назад
මේවට කියන්නෙ රත්තරං වීඩියෝ .♥️🤜🤛
@sanuakdamsiraediting8247
@sanuakdamsiraediting8247 Год назад
එතකොට දෙවිවරැ හැදුවේ කවුද……….😮😮
@HemashHimidiri-dc1ov
@HemashHimidiri-dc1ov Год назад
🤔
@nilanthaskitchen
@nilanthaskitchen Год назад
මම නම් දැන් අවුරැදු ගානක් ඉදලා මේ ගැන ව්ස්වාස කරනවා
@kdgimhank
@kdgimhank Год назад
මේක ගොඩක් අර අමුතු ක්‍රිස්තියන් අය කියන කැල්ලක් වගේ හැබැයි ඉට වඩා සාදාරනයි මොකද අර කට්ටිය එ විදියමයි කියලා කියනවා😂 ( නැ නැ ගොඩක් ප්‍රායෝගිකයි. එ අය කියන. එකට වඩා😊❤)
@Ceylontalks1
@Ceylontalks1 Год назад
ඒත් ආරම්භය කොහෙද?
@hariyaeverything3626
@hariyaeverything3626 Год назад
රවනාගෙ දරුවො ටිකක් මෙකෙ අස්සෙ රෙනවා 😂😂 මුන්ව හදන්න බැ
@thilina6033
@thilina6033 Год назад
අනිවා රාවණ රජ්ජුරුවන් ගැන video එකක් ඕනේ.. හැබැයි.. රාමායනයේ තියන ගජ බින්න ටික නම් කියන්න එපා.. ඇත්ත ඕනේ.. 💯🤟❤️
@hariyaeverything3626
@hariyaeverything3626 Год назад
අපි දැකලා නැනෙ බන් 😂 එනිසා නිකන් ඉවහන් මොක කිවත් ඔක්කම බොරු
@kushanmalitha720
@kushanmalitha720 Год назад
DewiyN innea A a thala wala Athakoto ai appe budun wahansea dewi waru gana kiuwe
@chamithsrimal7106
@chamithsrimal7106 Год назад
පියසක්වල ජිවින් කියන්නෙ අනගතෙන් අව මිනිස්සුම උනොත් මොකද වෙන්නෙ
@sarathjayasekara9902
@sarathjayasekara9902 Год назад
Loke mawwe naha kawuruwath looke paalanaya karanneth naha kawuruwath mithayaa matha
Далее
UPS explained - Uninterruptible Power Supply
19:18
Просмотров 66 тыс.