Тёмный

මිතුරනි, ඉතිහාසයේ අභ්‍යයතම පරිච්ඡේදයට අපි මුහුණ දීලා | Dr. Rathna Sri Wijesinghe | 2022.12.17 

JVP Srilanka
Подписаться 228 тыс.
Просмотров 68 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 242   
@indikalakmal1003
@indikalakmal1003 Год назад
රත්න ශ්‍රී විජේසිංහ,...මේ රටේ මහා වටිනා සංස්කෘතික සම්පතක් ඔබ,..ස්තුතියි
@Piyasirikalupahana
@Piyasirikalupahana 9 месяцев назад
රත්නත්ස්‍රි මතිදුනි,,, ඔබතුමා හරිම වෙලාවේ හරිම දේ කරන කෙනෙක් ,, අපි ඔබ තුමාට ගොඩක් ගෞරව කරනවා ,,, ඔබ තුමා හොයන ඒ ලස්සන රට මාලිමාව ප්‍රමුඛ ,,,npp ය ගොඩ නගනවා ඒකාන්තය,, ඔලුව තියෙන හමෝට මාලිමාවට ,,❤❤❤❤❤❤❤❤
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Год назад
බුද්දිමතුන්ගේ නවාතැන jvp 💝💝💝💝
@indikarajapakse1962
@indikarajapakse1962 Год назад
ඇස් වලට කඳුළු ආවා . අනාගතය හරිම පැහැදිලිය . ජාතික ජන බලවේගයට ජය වේවා . ආදරෙයි හැමෝටම .❤️❤️❤️👍👍👍
@nandanalakmal4599
@nandanalakmal4599 Год назад
ආදරය කරන මිනිසුන් එකට එකතු වෙනවා දැක්කාම දැනෙන සතුට අපමණය .
@chandanathennakoon6733
@chandanathennakoon6733 2 месяца назад
❤ ❤❤❤❤
@chandimaweerarathna6211
@chandimaweerarathna6211 Год назад
අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීමට කටයුතු කරන ඔබ සැමට ගව්රව ප්‍රනාමය !🙏❤👍💪
@kumaridasanayake523
@kumaridasanayake523 Год назад
ජාතික ජන බලවේගයේ වේදිකාවෙ ඔබතුමා ඉන්නවා දැකීම ආඩම්බරයි.රටටම ආදර්ශයක්.සාහිත්‍යධරයාණෙනි ඔබට දිර්ඝායු පතමි.
@nirupanirupa2188
@nirupanirupa2188 Год назад
මහා කිවිවරයාණෙනි ඔබ නිවැරදි තැන සිටගැනීම ගැන අපිට සතුටුයි
@Chunlani._4246
@Chunlani._4246 Год назад
ඔබේ ආණ්ඩුවක මේ වගේ කලාකරුවන් කවදාවත් අමතක කරන්න එපා...ගාල්ලේ උපන් මහා පද රචකයාණනි ජාතියේ උත්තමාචාරය ...❤💐🙏
@rukshanvithanage3427
@rukshanvithanage3427 Год назад
❤❤
@draculadracula7037
@draculadracula7037 Год назад
කලාකරුවන් නොවෙයි මුන්ට අම්මා තාත්තා ආගම බෞද්ධ සංස්කෘතිය සියල්ලම අමතකවනවා. මුන්ට ඉතිරි වෙන්නේ ලෙනින් පමණයි.
@kusumgunarathna8527
@kusumgunarathna8527 Год назад
@@draculadracula7037 namanokiyana le urabonna.uba ahinsakaenge le urabonna apa.parlimenthuwe enna horu tikage le urabeepan. Kalakanniya.
@draculadracula7037
@draculadracula7037 Год назад
@@kusumgunarathna8527 යකෝ උඹ ඉස්කෝලේ ගිය එකෙක්ද? මගේ නමෙයි පලකරන අදහසෙයි ඇති සම්බන්දෙ මොකක්ද? නම නියන්නේ මොකක්ද? මැට්ට. නම නොවෙයි මිනිහෝ පළකරපු අදහස විවේචනය කරපන් උගත් කමක් තිබෙනවා නම්.
@shamasujeewaniperera7128
@shamasujeewaniperera7128 Год назад
@@draculadracula7037 තොපි වගේ කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@thsanjeewa
@thsanjeewa Год назад
රට දිනවන සාමූහික ප්‍රයත්නය සහිත මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය ...!! මාතෘභූමියට ජයවේවා !!
@sunilbandaranayake4318
@sunilbandaranayake4318 Год назад
රට්ක් ආදරය කරන ආදරනීය කලාකරුවානනි ,මටත් සජීවීව ඔබේ වටිනා ,හැගීම්බර ආමන්ත්‍රණයට සවන් දීමට හැකිවුණා . මේ රටට ආදරය කරන මිනිසුන් අවදිවන හෝරාවයි.අපි අපේ මවුබිම ට නැවත ජීවය ලබා දෙමු.යලි කඩා නොවැටෙන ලෙසම කිසිදා..!!!ජයවේවා
@nanayakkarananayakkara1082
@nanayakkarananayakkara1082 Год назад
අනෙක් කලාකරුවන්ට ලොකූඌ..ඌ....ඌ.... ආදර්ශයක් . ජයවේවා JVP / JJB ඉදිරියට යමු .
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 месяца назад
රත්න ශ්‍රි විජේසිංහයානනි ඔබට දිර්ඝ යු වේවා.
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 Год назад
හරිම ආඩම්බරයි රත්නත්ශ්‍රී මහා ග්‍රාන්ධර්වයාණෙනි.
@soisvejai8771
@soisvejai8771 Год назад
ඇත්තවශයෙන්ම කඳුලු පිරි දෙනෙතින් මෙතුමාගේ කතාව ඇසුවා වචනයක් පාසා ඇත්ත හදවත කකියනවා මේවා වහාම වෙනස්විය යුතුයි කියලා හදවතේ දෝංකාර දෙනවා ජාතික ජන බලවේගයට ඒ වෙනස කීරීමට ශක්තිය ලැබේවා අපි සියලු දෙනාම එකතුවී ඔවුන්ව ශක්තිමත් කරමු මාලිමාව ඉහලින්ම දිනවමු ජයවේවා🙏 ජනතාවනී මෙදානම් අපගේ වටිනා චන්ද එකක් වත් අපතේ නොයවමු මාලිමාවට කතිරේ ගසමු ජයවේවා npp🧭✖️👍
@namalsirichandana2618
@namalsirichandana2618 Год назад
ආදරෙයි ඇදුරු තුමනි..❤️ ඔබ වැනි කලා සම්පත්.. ජතික ජනබලවේගය නියෝජනය කිරීම බොහොම පින්.. ❤️❤️❤️🔥🙏🙏🙏🙏
@chandimalshirantha2772
@chandimalshirantha2772 Год назад
මේ ඇත්ත මේ යතාර්ථය ඔලු ගෙඩි වලට ගනිල්ල ආදරනීය මිනිසුනේ පෙල ගැසෙමු එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය වටා
@reetaswarna8754
@reetaswarna8754 Год назад
මේක විය යුතුයි සාහිත්‍යදරයානෙනි. තව ඔබ වැනි අය ඉදී බලා ගන්නට තැන සුදුසු වෙන. ඔවුන්වත් අපි බලාපොරොත්තුවෙන් පසු වෙමු. ජාතික ජන බල වේදිකාවා අප භාවිතා කරමු මේ මහා කරුමය ආපසු හරවන්නට.
@praboddarmasiri5844
@praboddarmasiri5844 Год назад
අමිල වූ රත්නයක් තමයි ♥️♥️♥️
@sheelaherath8504
@sheelaherath8504 Год назад
දේශපාලන වේදිකාවේ මම ඇසූ අර්ථාන්විතම ලස්සනම කතාවක්.සාහිත්‍යය වේදියණෙනි පෙර ගමන් යන ඔබ තුමන්ලා වැනි විද්වතුන් පසු පසින් එන්න අපි මග බලන් ඉන්නෙ නොනිමි ආශාවකින්
@upalidharmadasa3405
@upalidharmadasa3405 Год назад
සුපිපුණ මල් සුවඳ පැතිරෙන දිනක් ඒවි අනාගතේ සැණසෙන තුරු වදුලු හිනහෙන රටක් හැදේ අනාගතේ වැරදුන තැන් තිබුණා එමටයි තබාගනිමු හොඳට සිතේ හිම්වුන සෝසුසුම් නිමකොට රටම හදයි මොවුන් පුතේ
@donwinjesinhga7358
@donwinjesinhga7358 Год назад
😌😌😌😌😌
@donwinjesinhga7358
@donwinjesinhga7358 Год назад
ඔබ මගේ දෑස් කඳුළින් තෙත් කලා මහත්මයා.
@shanakadevinda632
@shanakadevinda632 Год назад
රත්නශ්‍රී විදේශ කර මහතාට දීර්ඝායුෂ ලැබේවා. මාතෘ භූමියට ජය වේවා
@SarathSirisoma
@SarathSirisoma 2 месяца назад
රත්න ශ්‍රී මහත්මයා.ඔබතුමා ජීවිතයේ ගත් වටිනා.ම අවස්ථාව තමයි මාලිමාවේ සිටීම.අපේ පැතුම මාලිමාවයි.ජයවේවා.. තෙරුවන්සරණයි
@ruwannissanka6734
@ruwannissanka6734 Год назад
සැබෑ කලාකරුවනි ඔබත් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා මෙන් කශේරුකාවක් ඇති නම් මේ රටේ අනාගතය සුබවාදී දේශපාලන ස්ථාවරයක් සඳහා මේ වේදිකාවට ගොඩ වෙන්න 🙏♥️
@nimu9175
@nimu9175 2 месяца назад
ඔබතුමා වන් විශිෂ්ඨ කලාකරුවන් මාලිමාවට ආශිර්වාදයක්මය උතුම් තෙරුවන් සරණයි සැමට ❤
@BhashyaDiduli
@BhashyaDiduli 2 месяца назад
මහා කලා කරුවා ණ්නි ඔබගේ වචන ඇති මේ නෙතේරෙන මිනිසුන්ව අවධි කරන්න. ඔබට බොහොම ස්තූතියි මාලිමන්ට කෝටියක්❤❤❤❤
@shyamasam16
@shyamasam16 2 месяца назад
ප්‍රතිභාපූර්ණ මිනිසුන් නිවැරදි මග ඍජුව සිටගන්නා කාලයයි❤. ස්තුති රත්න ශ්‍රී මහත්මයා ❤
@EagerMusicalScore-wi2mf
@EagerMusicalScore-wi2mf 2 месяца назад
අපේ රටේ දුවේ පුතේ ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීමට හැකි රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයේ අනුරකුමාර දිසානායක සහෝදරයාට පමණි ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upuljanaka562
@upuljanaka562 Год назад
😢රටට කියලා නිම කරන්න බැරි සම්පතක් .අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනේ
@donpathirana7804
@donpathirana7804 Год назад
Wow! Thank you very much Sir! I am personally respect for your participation 🇱🇰🙏👏🤝👍🇬🇧
@saratwett1346
@saratwett1346 Год назад
Oba thumata theruwan Saranai. Jayawewa jvp NPP Jayawewa.
@sumithsajeewa1897
@sumithsajeewa1897 Год назад
අන්න ඇත්තත තෙරැමිගත් මිනිස්සු .....ජය
@upulkumara2818
@upulkumara2818 Год назад
ජය වේවා සර් ජයවේවා
@sucharithahungampola5140
@sucharithahungampola5140 Год назад
සහෝදරයා මම නුඹ සමග,
@miltonjayaweera3070
@miltonjayaweera3070 Год назад
Jayawewa
@sanojKaburupitiyaarachige
@sanojKaburupitiyaarachige 2 месяца назад
මං ආදරේම කරන කලාකරුවා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා
@sujithravindra9783
@sujithravindra9783 Год назад
ජය වේවා
@FrozenLog-gm8rf
@FrozenLog-gm8rf 2 месяца назад
මේ මිනිසුන් එකතුවෙලා පාලකයෙක් හොයන සොඳුරුම කාලයයි...🎉🎉❤❤❤
@niroshasandamai1835
@niroshasandamai1835 Год назад
සර් ඔයා ගීත වලින් වෙනත් පද්‍යවලින් කියන ලොක දර්ශනය තෙරුනවා අපිට ඒ මතින් අපි ලොකය දැක්කා.ඒත් සමාජෙට බහින්නෙතුව දර්ශනය තෙරුන් ගන්න රටක් නෙමෙයි මෙක.එතෙන්ට ඔබතුමා ආපු එක මතවාදෙ හන්ගන් වෙනකන් බලාගෙන ඉන්න අනෙකුත් කලාකරුවන්ටත් ආදර්ශයක් සර්.අපි බෑ කියන රට හදමු සර්
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 2 месяца назад
උසස් රස වින්දනයක් ජන සමාජය තුල ස්ථාපිත කිරීමට ඔබ තුමා ගේ උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි
@pamudi8597
@pamudi8597 Год назад
මෙවන් ප්‍රබුද්ධ නිහතමාණි උගතුන් ජාතක ජන බල වෙිගයට ඇති විශ්වාසයම කොතරම අගනේය.
@investigator6797
@investigator6797 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️jvp
@mscooray8847
@mscooray8847 Год назад
වටින චරිත....ජය
@mrm10fernando20
@mrm10fernando20 Год назад
Living legend ❤️
@manojpathirana5831
@manojpathirana5831 Год назад
Congratulations
@soisvejai8771
@soisvejai8771 Год назад
NPP ජයවේවා
@malanialwis6080
@malanialwis6080 2 месяца назад
මේ හඩ අපිට ආදරණීය යි❤🎉
@malanialwis6080
@malanialwis6080 2 месяца назад
රත්න ශ්‍රී විජේසංහ ඔබත් සංස්කෘතික සම්පතක් අපිට❤🎉
@harryherath1730
@harryherath1730 Год назад
රත්තරං මිනිස්සු මේ මොනවාද කියන්නෙ කියා බලන්න දැන්වත් ජාතික ජන බලවේගයට රට ගොඩ ගැනීමට අවස්ථාවක් දීලා බලමුද
@soisvejai8771
@soisvejai8771 Год назад
අනීවාර්යයෙන්ම 👍
@srilanka7254
@srilanka7254 Год назад
කවුරු නැතත්, මේ බහුශ්‍රැතයාගේ මේ හරවත් දේශනාවම ඇති අපේ බත් කන හරක් ටිකට හිතල බලන්න අද රටේ සැබෑ තත්වය කුමක්ද යන වගත්, කල යුත්තේ කුමක්ද බවත්.... ❤
@sheshasriwick6644
@sheshasriwick6644 Год назад
"කස්තුරි සුමුඟුවද සය දරු සුවඳ කැට, මා දිනු තිහාරිය සියනෑ තරුණ රට, සවුදන් ජෙමා යන සිවු දෙය හැරුණු විට, මුළු ලෝකයම අමතක කළ හැකිය මට. හෝතඹු වෙකුගෙ වගෙයි නිතරම දෑහේ, පොල් ලෙලි ගසන්නට පංකාදුයි නාහේ .....(ලෙසින් දිගටම ඇති බවයි කුඩා කළ මතකය) ඔබ වැනි මහා කිවිවර පඬිවරුන් වියතුන් රට ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ පෙරමුණ ගැනීම මහත් වාසනාවක් .. එය ප්‍රණාම භක්තියෙන් සළකමි. සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා!
@commenter2178
@commenter2178 Год назад
ඉතාම අගනා ..කතාවක්..රට ට ඉතාම වටිනා සම්පතක්...
@udanthasampath7195
@udanthasampath7195 Год назад
ජයවේවා ජාතිකජනබලවේගය .
@danukarajapaksha7713
@danukarajapaksha7713 Год назад
♥️♥️
@DayaLokuge-n3z
@DayaLokuge-n3z 2 месяца назад
මා විනාඩි කීපයක් භාවනාවකට සවන් දුනිමි මගේ අතීතයට දිව ගියෙමි.රස වින්දෙමි ඔබගේ වචන ටික අපරිමිත අගයක් .ස්තුතිය් .
@ema.6024
@ema.6024 Год назад
ඔබගේ දායකත්වයට ජාතියේ ප්‍රනාමය🧎💐
@puregold3083
@puregold3083 Год назад
සාහිත්‍ය වේදියෙක්ගේ දැක්ම. 1987 පවන ❤ ❤ 🇱🇰 ❤ ❤
@KandaudaYasapala-g2h
@KandaudaYasapala-g2h 2 месяца назад
මාලිමාවට ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Год назад
Watina harabara kathawak MALIMAWATA jayawaawa
@nishanthabolsing
@nishanthabolsing 2 месяца назад
ජයවේවා
@piyadasakoggalaguruge
@piyadasakoggalaguruge Год назад
එතුමා ගේ අභිලාශය එය නම් මගේ අභිලාෂයත් එය ම යි .
@rupijayasinghe5763
@rupijayasinghe5763 Год назад
🙏🙏🙏🇱🇰✌️❤️
@RAIGAMTV
@RAIGAMTV 8 месяцев назад
මහා කලාකරැවානෙනි ඔබවැනිඅයෙක් මෙිකාලකන්නි දේසපාලනයට එක්විම හරිම දුකක් ස්තුතියා
@MatheeshaMihisara
@MatheeshaMihisara 8 месяцев назад
Mokak
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Год назад
ආදරණීය කලාකරුවාණෙනි!! චිරාත්කාලයක් යෙහෙන් වැඦබේවා!!
@sunimalphewage7010
@sunimalphewage7010 Год назад
පුන්‍යවන්ත කිවිවරයානි ඔබත් අත ගැසුවා ජාතියේ පන කෙන්ද රැකගන්න ලක්මවට පන දෙන්න වැදුමවට නය නැතිවෙන්න
@nuwankusum9698
@nuwankusum9698 Год назад
දිර්ගායු වේවා කවියානනි..
@abeethajayaneththi9856
@abeethajayaneththi9856 2 месяца назад
ආදරනීය ඇදුරුතුමනී තවත් කාලයක් යෙන් වැජබෙවා ඔබතුමා අපේ රට සම්පතක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hiroshan_Champika
@Hiroshan_Champika Год назад
ජය නියතයි ❤
@DhanushkaMapagedara
@DhanushkaMapagedara 2 месяца назад
Respect sir.❤
@dunstonkoralage3861
@dunstonkoralage3861 Год назад
උගතුන් සමග ඉදිරියට යාමට ජෙවිපෙට ලැබේවා අපි ඒවෙනුවෙන් සිටිනවා
@wijayalalperera2668
@wijayalalperera2668 Год назад
ජය සිකුරුයි .
@gajalanka95
@gajalanka95 Год назад
💐❤️🙏🙏🙏
@dumindaalwis6430
@dumindaalwis6430 Год назад
ආදරණීය මිනිසුන්ගේ අභිමානවත් යුගය සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤❤❤🌹🌹🌹🌹
@AjanthaAmarakoon
@AjanthaAmarakoon 2 месяца назад
අපේ රටේ මහා වට්නා සම්පතක් නිදුක් නිරෝගි වේවා දිර්ගායු වේවා
@shaminihemaratne4394
@shaminihemaratne4394 2 месяца назад
අද අප රටේ ඇතිකර තිබෙන මේ දූෂිත දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් නොදැක තමන්ගේ වාසිය තකා වේදිකාවල නගින කලාකරුවන් සිටින කාලයක ඔබ වැනි දැවැන්තයන් ඇත්ත ඇති සැටියෙන් දැකීම ගැන අපට සතුටක් සහ ආඩම්බරයක්. මාලිමාවට ඡය තකා
@thureshwimalakeerthi5045
@thureshwimalakeerthi5045 2 месяца назад
සැබෑ මානව හිතවාදී කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායුෂ
@SameeraLasantha-vm5ms
@SameeraLasantha-vm5ms 2 месяца назад
ඒකනේ ජය නියතයි
@sunethrak.a.9079
@sunethrak.a.9079 2 месяца назад
ඔබ තුමා මගෙ mau රටට ලොකු sampathtak .🙏🙏🙏🙏
@GunapalaSoorasena
@GunapalaSoorasena 2 месяца назад
රත්නසිරි ඔබට්ස් ජය සිරි
@malanialwis6080
@malanialwis6080 2 месяца назад
රත්න ශ්‍රී විජේසංහ අපි වටිනා මැණිකක්❤
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 2 месяца назад
ආමන්ත්‍රණය ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි උත්තමයි.❤ඇසෙන,ඇසුන අවබෝධකල ඈයෝ ඇත්නමි අදමවරෙල්ලා වෙනසට,කෝටියෙ පෝලිමට දරැවන්ටත් බඩේගින්දර දෙමුද හෙටත්.ඒකයි කෝටියේ පෝලිමටආවේ වතුරබෝතලයත්අරන්,බැරිකමක් නැත්නමි නුඹලත්වරෙල්ලා හොරැඵලවන්ට🎉😢
@LeonardNakandala
@LeonardNakandala 2 месяца назад
HE IS A GREAT LEGEND OF MOTHER LANKA. WISH YOU A LONG LIFE. JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤
@NalindaDewasinghe
@NalindaDewasinghe Месяц назад
Niyamai rathnasri sir....
@NalindaDewasinghe
@NalindaDewasinghe Месяц назад
Niyamai tathne sir. Respectable
@chinthanavaratne7161
@chinthanavaratne7161 3 месяца назад
ඔබතුමා ට මාගේ ගෞරවාන්විත ප්‍රනාමය .
@NamalPriyadarshana-i1h
@NamalPriyadarshana-i1h 2 месяца назад
ජයවේවා ...
@k.pdayananda6604
@k.pdayananda6604 Год назад
මම ගාල්ලෙ , වෘත්තිය පුහුනු අධිකාරියෙ රාජකාරි කලේ,මම ඔබේ රසිකයෙක් ඔබ අගය කරන්නෙක් කියු වචන පෙලට ස්තුතියි- දයානන්ද (හිටපු) මුද්‍රණ පාසැල
@roshanpercy6854
@roshanpercy6854 2 месяца назад
ඔබ‍ට ඉස්තුති 🌹 මාලිමාවට කෝටියක් ❤
@navodyaamarakoon7822
@navodyaamarakoon7822 8 месяцев назад
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nandamalani1889
@nandamalani1889 2 месяца назад
සියලු ලාන්කිකයන්ගේ සදුරැ නවාතැන්පල ජාතික ජන බලවේගය පමනමයි මාලිමාවට ජයවේවා හැමෝටම ❤❤❤❤
@K.A.V.AKodithuwakku-mt2ys
@K.A.V.AKodithuwakku-mt2ys 2 месяца назад
ජයවේවා මාලිමාවට
@sheshasriwick6644
@sheshasriwick6644 Год назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harr.r13
@harr.r13 2 месяца назад
Legend Rathna Sri Wijesinghe Sir💜️🩷
@nayomishakila2848
@nayomishakila2848 Месяц назад
Niyamai sir .
@RIUNirmal
@RIUNirmal Год назад
කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට .කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස. .පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා .යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා .ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා .බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Год назад
Sri api balan hitiye
@sudarshanawijesinghe1665
@sudarshanawijesinghe1665 Год назад
👍👍👍💪💪💪
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m Месяц назад
Wijesingha guru dewathawani guru uthumaneni obata deergauasha wewa
@hasinijewellers6412
@hasinijewellers6412 Год назад
thanks 🙏
@manojnishantha7527
@manojnishantha7527 2 месяца назад
adarai sir
Далее
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,6 млн
ලොක්කෝ මැද නායකයෙක්
1:22:22
Meemandawa - Episode 09 with Kaushalya Fernando
1:33:09