Тёмный

මිය ගිය අය ගැන නිතර නිතර නිවසේදී මතක් කරන්න එපා පින්වතුනි | kelaniye Ajitha 

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Просмотров 42 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 102   
@rohenypuspalata2160
@rohenypuspalata2160 Год назад
🙏🙏🙏මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කර ගැනීමට පින් සිත් පහළ වේවා. 🙏🙏🙏ධර්‍ම දේශකයාන් වහන්සේටත් ධර්ම දානය දුන් ඔබ සැමටත් උතුම් නිවනම වේවා. මමද මේ පින් සැදැහා සිතින් යුතුව අනුමෝදන් වෙමි. 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏ආයු බෝහෝ වේවා. 🤲🤲🤲
@maduudawaththa9106
@maduudawaththa9106 Год назад
Dayabara guru maniyani mata mataka hatiyata oba ma hatada sipha sastrya labadi ata oba samaga wadi dura vistara katakaranna kamati obata teruwan saranai
@chandanamahadurage1224
@chandanamahadurage1224 Год назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි .
@musiclife939
@musiclife939 Год назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කැළණියේ අජිත ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏💜️
@inokakanganige5103
@inokakanganige5103 Год назад
🌹🌹 සාදු සාදු සාදු 🌹 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌹🌹🙏🙏🙏🌹🌹
@theresamatilda774
@theresamatilda774 Год назад
Sadu.sadu.ma.katoĺika.namuth.mema.deyssnawali.magey..jevitayta..godak.watinawa..mamadeysanawata.sawandeynawa..deyvipehitai..italyseta....
@malshaherath4438
@malshaherath4438 Год назад
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@sheelaherath4408
@sheelaherath4408 Год назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@madumalimadumali4676
@madumalimadumali4676 Год назад
තේරැවන් සරණයි ඔබ වහන්සේට අපෙ හමුදුරැවනේ ගොඩක් පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුෂ ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Год назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏
@ydududyd3000
@ydududyd3000 Год назад
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා දායකත්වය දුන් සැමට උතුම් තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා 🙏 🌷 🙏 🌷 🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Год назад
🙏🙏🙏 උතුම් ධර්ම දානයක් වේවා 🙏🙏🙏 ධර්මය අසන්නට සැලසෙනවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාර ය වෙව 🙏🙏🙏🙏
@kumarii.88xi75
@kumarii.88xi75 Год назад
සාදු සාදු සාදු. දහම් දෙසූ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. ධර්ම දානය උදෙසා සහභාගි වූ පින්වත් දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දහම් ඇසූ සැමට සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏
@menakadissanayiaka5528
@menakadissanayiaka5528 Год назад
මියගිය මගෙ මෑනියන්ට උතුම් නිවන් සුව ලැබේවා !!! සාදු සාදු සාදු ,
@rohiniperera4665
@rohiniperera4665 Год назад
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වාන සුවයම අත්වේවා ......
@jandrajandra1067
@jandrajandra1067 Год назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Год назад
🙏🏻🙏🏻🙏🏻 නිදුක් නීරෝගී දිර්ඝා ආයු ලැබේවා පින්වත් සුවමින් වහන්සේ ට තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Год назад
Sadu sadu sadu mage නමස්කාර වේවා පින්වත් afe හාමුදුරුවන්ට
@wasanthakumari8657
@wasanthakumari8657 Год назад
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා ඔබ වහන්සේට , තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamindakumarapokunuwath-gk1tp
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායු වේවා.🙏🙏🙏
@gamagehemamali635
@gamagehemamali635 Год назад
සාදු 🙏සාදු 🙏සාදු🙏
@memeal_mutiri2547
@memeal_mutiri2547 Год назад
මෙපින් බලෙන් මගෙ අමිමාට නිරෝගි සුවය ලැබෙවා
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 Год назад
සදු සදු සාදු සියලුම දෙනාට මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Год назад
සාධූ🌷සාධූ🌷සාධූ🌷 ධර්ම දේශනය කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@somaSoma-o1u
@somaSoma-o1u Год назад
ඔබ. වහන්සේ ට. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@patrickperera7974
@patrickperera7974 Год назад
තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා
@seriyaani1870
@seriyaani1870 Год назад
සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට නිවන් මග සැල ෙස්වා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Год назад
මියගිය මවට නිවන් සුව ලැබේවා 🙏🏻❤🙏🏻
@indusandamali7806
@indusandamali7806 Год назад
ධර්ම දේසනයකරන මාහා සගරුවනට නමස්කාර වෙිවා සාදු සාදු සාදු.
@thusharidammika3739
@thusharidammika3739 11 месяцев назад
Theruvan saranai අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏
@OAnura-y1k
@OAnura-y1k Год назад
❤❤❤❤❤❤, Saadu Saadu Saadu....BS.
@cryptonews3046
@cryptonews3046 Год назад
තෙරුවන් සරණයි අපේ හාමුදුවනේ.මගේ පියාණන් මිය ගිහිං දැනට අවුරුදු 5ක් ඉවරයි.එත මන් හැමදාම නින්දට යද්දි පියාණන්ට වදින ගතාව කියල නිදා ගන්නේ. එකට ක්ස්මක් නෙ නෙද. අපේ හාමුදුවනේ... මම කුවෙයිට් ඉන්නේ..
@yousefaleinze5466
@yousefaleinze5466 Год назад
Sadu Sadu Sadu oba wahanseta niduk nirogee suvaya deergayusha labeva.uthum chathurarya sathya darmaya avaboda veva uthun nivana shakshath veva🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 Год назад
Sadu sadu sadu pin vat suvamin vahanseta niduk nirogi suvaya labeva
@musicisheart5079
@musicisheart5079 Год назад
Oba wahanseta niduk niroge dirgaunsa labeva teruwan saranae 🙏🙏🙏
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Год назад
අනේ හාමුදුරුවනේ ගෙදර හිටියේ අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්.ඒ අය සරිකර පින් අනුමෝදන් කිරීම උතුම් කටයුත්තකි.එය බුද්ධ දේශනාව තුල හොඳ දෙයක් බව පෙන්වා දී ඇත.හැබැයි පව්කම් කල අය ප්‍රේත භූත ආත්ම වල උපදී.ඒ අයගෙන් නිවසේ ජීවත් වන අයට කරදර ඇති බව පෙනේ.ඒ අයටත් පීං පමුණුවා ඒ ආත්මයෙන් මුදවීම ජීවත්ව සිටින අයගේ යුතුකමක් නේද.
@nermalignermalig8222
@nermalignermalig8222 Год назад
SADU SADU SADU Apa Pinwath Swamin Whanseta Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤
@anushagunawardana1187
@anushagunawardana1187 Год назад
තෙරුවන් සරණයි .🙏🙏🙏
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Год назад
මගේ නාමාස්කරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏💐🇱🇰🇰🇼
@nandananda6540
@nandananda6540 Год назад
සාදු සාදු සාදු
@mangallkaueal6399
@mangallkaueal6399 Год назад
අනේ නිතරම ළග හිඅටපු අය අමතක කරන්න අමාරුයි නිතරම මටකයට එනවා
@chandra2838
@chandra2838 Год назад
🙏🙏🙏uthum buththa rathnayata,uthum sir sath darmayata,uthum arreya maha sagea ruwaneata,mea uthum sath darmayean apea sith seanasu pinwath oba whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea kusal matath magea pawlea siyalu deanatamath lokea wasei sheamatah uthum darmabothaya pinesama heathu wasanama weawa,eithama ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa,🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@yousefaleinze5466
@yousefaleinze5466 Год назад
Me uthum darma deshanava asa dayakthvaye sama athulu siyalu lak vasi lovasi sama sith suvapath vethva..siyalu pathum ituveva🙏🙏🙏theruvan saranai
@indranidesilva-eg9re
@indranidesilva-eg9re Год назад
V
@pushpibandara873
@pushpibandara873 Год назад
සාදු සාදු සාදු ම ඔබ වහන්සෙට මගෙ නමස්කාර්වෙවා
@kantyk3888
@kantyk3888 Год назад
🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු
@مممم-ن7ز
@مممم-ن7ز Год назад
Theruwan saranay sadu sadu saduuuuuu
@ChampaChampa-b9u
@ChampaChampa-b9u Год назад
Sadu sadu sadu saadu
@xxxxc860
@xxxxc860 Год назад
එහෙම නම් ඔබ වහන්සේලා මලවුන් වෙනුවෙන් පවත්වන දාන බණ සඳහා ගෙවල් වලට යන්නත් එපා!
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 Год назад
සර්පයාව වැරදි තැනින් අල්ලගෙන... සම්පූර්ණ දේශනාව අහන්න ඔබට වැටහේවි 🙏🙏🙏
@kumaralahiru6818
@kumaralahiru6818 Год назад
මේ අමු ගොන් post එක දාපු කෙනා කවුද? එහෙනම් මලවුන් ගැන සිහි කරකර ඉන්න, එතකොට හරි. හරක් වගේ හිතන්නේ නැතිව දේශණාව මුල ඉඳලා අහන්න. අම්මෝ මොලේ😊
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Год назад
බූදුරජාණන්වහන්සේ බිම්බිසාර මහරජුගේ මාලිගාවේ සිට දන්පැන් වස්ත්‍ර පූජා කර ඤූති ප්‍රේතයන්ට පිං පැමින වූවා.හාමුදුරුවෝ දේශනා කල විදියට එය වැරදි නේද.
@swarnalatha6923
@swarnalatha6923 Год назад
sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilanila4767
@nilanila4767 Год назад
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷
@shanti3203
@shanti3203 Год назад
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@ranidu5940
@ranidu5940 Год назад
Dadu sadu sadu 🥀🌻🙏🥀🌷🙏🥀🍁🙏💐
@nakeerthiwijerathna7990
@nakeerthiwijerathna7990 8 месяцев назад
Sadu sadu,theruwan saranai
@Madhuwanthi15
@Madhuwanthi15 Год назад
🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y Год назад
Sudu sudu sudu sudu theruwan sarnai
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Год назад
🙏🙏🙏
@NayanaKumari-i9f
@NayanaKumari-i9f Год назад
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@hansanihansani6892
@hansanihansani6892 Год назад
🙏🏵️🙏🏵️🙏🏵️
@thusharaswindrinie6122
@thusharaswindrinie6122 Год назад
පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසර මම දිනපතා පාරේ සිටිනා බල්ලන්ට සහ පූසන්ට කෑම ලබා දෙනවා.ඒ පින් දවස අවසානයේ සියලුම සංසාරගත මළගිය ඥාතීන් ටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ලබාදෙනවා.මෙහි වරදක් තිබෙනවා ද?
@nuwansameera8599
@nuwansameera8599 Год назад
🙏🙏🙏🙏🙏
@ainsika8839
@ainsika8839 Год назад
Theruvan.saranai
@suneetharanasigha3625
@suneetharanasigha3625 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujaruwani5094
@thanujaruwani5094 Год назад
Sadu. Sadu,,
@Udithadissanayaka2495
@Udithadissanayaka2495 Год назад
🙏🌼🙏🌼🙏🌼
@vinithacool
@vinithacool Год назад
Oba wahansata dergausa ladawa
@නිරෝෂානිරෝෂා-ඡ1ද
අනේ දෙවියනේ මගෙ පුතා ගැන මම කතා නොකර කොහොමද ඉන්නෙ අපෙ හාමුදුරැවනේ
@chandranisuraweera6226
@chandranisuraweera6226 Год назад
සාදු සාදු සාදු හොද දහම් කරුණු ටිකක්.පින්වත් ස්වාමින්වහන්සේට ගොඩාක් පින්.🙏🙏🙏
@kumuduranasingha4707
@kumuduranasingha4707 Год назад
Saadhu saadhu saadhu
@RasikaMaduranga-wx4po
@RasikaMaduranga-wx4po Год назад
Sadu saduu saduu🙏
@priyanthipieris633
@priyanthipieris633 Год назад
සිලවන්තo ගුනවන්තo පුන්නoකෙත්තo අනුත්තරo දුර්ලබේන මයාලද්දo පස්සිතුo වoදි තුo වරo සාරිපුත්තාදි තේරනo ආගනo පටිපාටියා සද්ද සිලo දයාවංශo බුද්ද පුත්තo නමාමහo dubai
@kimarikumari9986
@kimarikumari9986 Год назад
👃👃👃👃
@LathaLathaLathaLatha-mu9xn
@LathaLathaLathaLatha-mu9xn Год назад
Sadu sadu sadu
@AjanthaWijethunga-gz6op
@AjanthaWijethunga-gz6op Год назад
🙏
@indusharma1404
@indusharma1404 Год назад
එකයි බින්දු 140 කියන්නේ අසන්ක්‍ය කියන එකට නේද.කල්පයට නෙවෙයි නේද.
@RasikaMaduranga-wx4po
@RasikaMaduranga-wx4po Год назад
Miyagiya aya nithara sihinen dakemata hethuwa pilibada darmadeshanayak pawathwanna
@palpolasujani3762
@palpolasujani3762 Год назад
08
@mahanamathikula1187
@mahanamathikula1187 Год назад
Pindenna welawa oona na
@mallikasrilanka6848
@mallikasrilanka6848 Год назад
Meeya.giya.thilena.putate.nivansuwe.labewa
@malkanthinissanka8644
@malkanthinissanka8644 Год назад
🙏🙏🙏🪷🪷🪷
@shamalipriyangika9382
@shamalipriyangika9382 Год назад
Aye karaduwak gendaqa nagaloken kalaniye bana
@ramyalathayapa889
@ramyalathayapa889 Год назад
Sadu.asdu.sadu.sa
@nilukadilrukshi5783
@nilukadilrukshi5783 Год назад
🙏🙏🙏🙏
@ChamilaKumari-g4u
@ChamilaKumari-g4u Месяц назад
🙏🙏🙏🙏
@kamalpiya7856
@kamalpiya7856 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@تركيتركي-ث1ي
@تركيتركي-ث1ي Год назад
🙏🙏🙏
@HirunaDineth
@HirunaDineth Год назад
🙏🙏🙏
@jagathkumara3401
@jagathkumara3401 Год назад
🙏🙏🙏
@kumarimahapitiya9061
@kumarimahapitiya9061 Год назад
🙏🙏🙏🙏🙏
@anomaoman4926
@anomaoman4926 Год назад
🙏🙏🙏
@Sujaamalkanthi226
@Sujaamalkanthi226 Год назад
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Год назад
🙏🙏🙏
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Год назад
🙏🙏🙏
@KanthiSri-iz6qc
@KanthiSri-iz6qc Год назад
🙏🙏🙏
@hshewyey1629
@hshewyey1629 Год назад
🙏🙏🙏
@dhammikapeiris9219
@dhammikapeiris9219 Год назад
🙏🙏🙏🙏
Далее
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн
бабл ти гель для душа // Eva mash
01:00
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,9 млн