Тёмный

"මීට වඩා සැප ජීවිතයක් ලැබුනා නම්"කියලා හිතනවද? 

Dharma Asapuwa
Подписаться 100 тыс.
Просмотров 36 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 67   
@Shanika246
@Shanika246 10 месяцев назад
දවසක් හරි අහන් ඉන්න පුලුවන් බණක්❤
@HashiniSewwanthi
@HashiniSewwanthi 4 месяца назад
Godak lassana banak😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sarathkumara9987
@sarathkumara9987 Год назад
සසරට බයයි අපෙ පින්වත් ස්වාමීනි ඔබවහන්සේට පිං අපට මේ දුක් සසර කෙටි කරගන්න ලබාදෙන දර්මාවබෝදයට 🙏 සාදු සාදු සාදු !!! ඒ පිනෙන් ඔබවහන්සේට නිර්වානාවබෝදය ම ලබාගැනීමට හැකිවේවා ...!!! 🙏
@LahiruMahesh-g9x
@LahiruMahesh-g9x Год назад
Mage jeewitaye dekapu hodama hamuduruwo
@UdeniPriyadarsani
@UdeniPriyadarsani Месяц назад
Oya hari
@pamodarajapaksha694
@pamodarajapaksha694 Год назад
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@AmaWeerasinghe-rb5ko
@AmaWeerasinghe-rb5ko Год назад
එහෙම හිතෙනවා අපෙ හාමුදුරුවනේ.... මේ ජීවිතේ හරි දුකයි 😭😭😭😭😭😭😭😭
@dinuperera537
@dinuperera537 4 месяца назад
සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@asirisampath5366
@asirisampath5366 Год назад
සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️☸️
@newtiktok6587
@newtiktok6587 11 месяцев назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏☸️✨️
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Год назад
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@WasanthiKumari-i1e
@WasanthiKumari-i1e 8 месяцев назад
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshinitharika9166
@lakshinitharika9166 9 месяцев назад
සාදු සාදු සාදු!!!
@vimalpriyantha7438
@vimalpriyantha7438 Год назад
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නමෝ බුද්ධාය!!
@TisharaHasanjani
@TisharaHasanjani 4 месяца назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@banujahettiarachchi3126
@banujahettiarachchi3126 4 месяца назад
Ape hamuduruvane oba vahanseta pin
@IndrakanthiIndra-dg3ct
@IndrakanthiIndra-dg3ct Год назад
Thunu ruwan saranai ape hamuduruwani,🙏🙏🙏
@RaveenaSewwandhi-hz2lh
@RaveenaSewwandhi-hz2lh Год назад
ඉපදී ම දුකක් ම තමයි.පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා! 🙏🙏🙏🙏
@kkww4218
@kkww4218 3 месяца назад
සාදු සාදු! සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂම ලැබේවා
@maheshabandara4578
@maheshabandara4578 Год назад
සාධු..සාධු...සාධු..🙏
@gayanimadushikajayasooriya1674
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@achininimesha4006
@achininimesha4006 10 месяцев назад
පින්වත් ස්වාමීන්වහන්සේට පින්සිදු වේවා.. නිර්වාණය පිණිසම මේ පින් හේතුවාසනා වේවා 🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 9 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට නමස්කාරයවෙිවා පායුග පායුග 🙏🌼🌼🙏🙏
@vishwadilshan6564
@vishwadilshan6564 Год назад
හාමුදුරුවනේ buduhamuduruwo esthri athmeaka epdilaneda.buduwna perunm puradai.
@SithumAnuhas-rh6iu
@SithumAnuhas-rh6iu 20 дней назад
මොකක්ද මෙ කමෙන්ට් එක
@menurishi4856
@menurishi4856 Год назад
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-js8lr8sn8r
@user-js8lr8sn8r 11 месяцев назад
🙏සාදු🙏සාදු🙏සාදු
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Год назад
Budusaranay ape pinvath hamuduruvane 🙏🌹
@dasuninawoda9693
@dasuninawoda9693 Год назад
Sadu sadu sadu
@vidanapathirana3005
@vidanapathirana3005 Год назад
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏
@dilanNsumudu0601
@dilanNsumudu0601 Год назад
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏
@kanchanamala4730
@kanchanamala4730 Год назад
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏
@niroshachaamindapathirana7214
theruwan saranai
@World.pg123
@World.pg123 Год назад
ඔබ වහන්සේට බොහෝ පිං 🙏🙏🙏
@saduninisansala5036
@saduninisansala5036 Год назад
Pinwath suwamin wahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏,ma menma siyalu sathwayo niduk wethwa!
@chamathka6579
@chamathka6579 Год назад
✨✨✨🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐✨✨✨
@chandanaananda2303
@chandanaananda2303 6 месяцев назад
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@AsithaSadharuvan
@AsithaSadharuvan 7 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏🙏
@이배용Leebaeyong
@이배용Leebaeyong 11 месяцев назад
🙏🙏🙏🙏
@HirishsGjjeh
@HirishsGjjeh 2 месяца назад
Sadu sadu sa
@ajrathnayaka2911
@ajrathnayaka2911 Год назад
🙏🙏🌸🌸🌼🌼🌸🌸
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 3 месяца назад
ane pin sidu wenawa oya atharamadin sound noda inna.theruwan Saranai
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 6 месяцев назад
Bs🙏🙏🙏🙏🙏🙏🙏
@manujajayasiri118
@manujajayasiri118 Месяц назад
🙏🙏🙏🙏🙏🙏🙏
@channachanna641
@channachanna641 5 месяцев назад
🌷🙏🌷🙏🌷🙏
@shanduminda2957
@shanduminda2957 11 месяцев назад
ඇත්තටම ජීවිතේ එපා වෙලා අපේ හාමුදුරුවනේ 😢
@hfhfnhgj2626
@hfhfnhgj2626 8 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PasinduGimhan-bc9xr
@PasinduGimhan-bc9xr 23 дня назад
Saadu saadu saadu
@ErandaChandrarathne
@ErandaChandrarathne Год назад
Loku badawak background music eka . Music narhuwa danna loku pinak. Namo buddaya......!
@sachinthachamal5337
@sachinthachamal5337 10 месяцев назад
🥺
@jayomikonara6304
@jayomikonara6304 11 месяцев назад
මේ බණ ඇතුලෙ මට දැනෙන්නෙ මං අතරමං වෙලා කියලා. සමහර ස්වාමීන් වහන්සේලා කියන්නෙ වෙනම දෙයක්. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් තව දෙයක්. ඉතින් කවුරු නම් ඇත්‍ත කියනවා ඇත්ද
@SithumAnuhas-rh6iu
@SithumAnuhas-rh6iu 20 дней назад
මොකක්ද ගැටලුව
@rajitharambukwella4065
@rajitharambukwella4065 Год назад
Ehenam sowan weeme doratuwa mokadda
@bekam96
@bekam96 Год назад
Saadu saaadu saaadu
@chandimadeseram3308
@chandimadeseram3308 Год назад
සාදු සාදු සාදු
@AsithaSadharuvan
@AsithaSadharuvan 7 месяцев назад
Sadu sadu sadu
@hashanihashi2031
@hashanihashi2031 Год назад
🙏🙏🙏
@kudaarachchimalkanthi6155
@kudaarachchimalkanthi6155 8 месяцев назад
🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه 11 месяцев назад
🙏🙏🙏
@Nethmikadewmini-vw4hk
@Nethmikadewmini-vw4hk Год назад
🙏🙏🙏
@goodhksho6293
@goodhksho6293 Год назад
🙏🙏
@samanthasadaruwan425
@samanthasadaruwan425 2 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Далее
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,1 млн