Тёмный

මුළු ගෙදරම නියුටල් වයර් පරීක්ෂාව | How to check full wiring in home | testing neutral connection 

SL Easy Work
Подписаться 421 тыс.
Просмотров 106 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 233   
@notiyareal
@notiyareal Год назад
මං ඔයාගෙ විඩියො ටිකක් බැලුවා, ඇත්තටම හොඳයි, සමහර comment නිසා ඔයා අව්ල්ගන්න ඕනෙ නෑ. මටත් කියන්න පුලුවන් ඒ පරීක්ශනේ ප්‍රශ්නයක් නෑ. ඉගෙනගත්තත් කරන්ට් එකට පණබයේ ඉන්න උන් තමා ඔය කියවන්නෙ. බයවෙන්න ඕනෙ මුකුත්ම නොදැන කරනවනම්. මොලේ තියෙන එකාට තේරෙනවා කරන්න ඕන මොකද්ද ඒ කොහොමද කියල මේ වගේ video බැලුවම. ජයවෙවා, දිගටම කරගෙන යන්න
@sleasywork
@sleasywork Год назад
Thanks brother
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz Год назад
ආරක්ෂිතව l e d බල්බ් එකකින් නියුටල් වයර් පරික්ෂා කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියනවා..220 ඕම්ස් රෙසිස්ටරයක් l e d පින්එකට එකතුකර...
@hendryrosa9329
@hendryrosa9329 4 месяца назад
Very good❤
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 23 дня назад
හොද දැනුවත් කිරිමක් අත්හදාබැලුවා ගොඩාක් අයට කියාගන්නා.ඔබටස්තුතියි සර්
@sleasywork
@sleasywork 23 дня назад
Thanks
@ruwanathapatthu6673
@ruwanathapatthu6673 Год назад
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි කෙනෙක් කියලා තිබුනා මේ වගේ ඒවා කියාදෙන්න එපා නියුටල් කැඩිලානම් ටෙස්ටරෙ වයර් දෙකටම පත්තුවෙනවා කියා ඒක ඇත්ත ඒත් නියුටල් එක කැඩුණු පොයින්ට් එක හොයා ගන්න විදියක් ඔහු දන්නෙ නැහැ,
@SupunSandaruwan679
@SupunSandaruwan679 Год назад
අනිවාර්යයෙන් ම, මේ මනුස්සය නොදන්න දෙයක් හැමොිටම දැන ගන්න කියල දෙනකොට මක බාස්ල ටික කලබල වෙලා, උන්ට බඩේ පාර වදියි කියල.
@janakasampath5798
@janakasampath5798 Год назад
Aniwa
@prsannakumara1943
@prsannakumara1943 Год назад
අනිවා
@sarathathukorala3105
@sarathathukorala3105 Год назад
👍❤️
@mohomadfazeel6293
@mohomadfazeel6293 5 месяцев назад
අනිවාර්යෙන්ම 😂😂😂😂​@@SupunSandaruwan679
@niroshan0090
@niroshan0090 10 месяцев назад
හොද පැහැදිලි කිරිමක් thank you මචාං 👍
@sleasywork
@sleasywork 10 месяцев назад
Thanks
@SupunSandaruwan679
@SupunSandaruwan679 Год назад
ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බොහොමත්ම ස්තූතියි ඔබට !!
@sleasywork
@sleasywork Год назад
Thanks
@Hewagej
@Hewagej Месяц назад
හොදයි වැඩේ❤
@amilasanjeewa9653
@amilasanjeewa9653 Год назад
Video ekak karana kota oita wadiya piliwelata wayar tika sakasala lassanata pennanna oyage wada wala piliwela anuwaiy oyage danuma thiranaya wenne adupadu hadagena anek ayatath kiyala denna uthsaha karanna theruwan saranaiy.
@sleasywork
@sleasywork Год назад
👍👍
@prsannakumara1943
@prsannakumara1943 Год назад
හොද දැනුවත් කිරීමක් . ඔබට බොහොම ස්තූතිය .
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@chamindapeiris897
@chamindapeiris897 Год назад
ස්තුතියි ලේසිම සරල ක්‍රමයක්
@priyanthaweerasinghe6040
@priyanthaweerasinghe6040 Год назад
බොහොම ප්‍රාථමික පැහැදිලි කිරීමක්. කවුරුත් තාක්ෂණික දැනුම නැතිව මේව කරන්න යන්න එපා. පුහුණු කාර්මිකයන්ට ඔය දෝෂ හොයන එක සුලු දෙයක්. කොහොමත් දැනුම නැති අය මේව කරන්න එපා.
@sasithaudarafernando8377
@sasithaudarafernando8377 Год назад
අනිවාර්යයෙන් ම සම්මතයට අනුව වැඩ කරන අය ඔහොම කරන්නේ නැහැ මොනතරම් අවදානමක්ද 😂
@ART-dd8hl
@ART-dd8hl 2 месяца назад
හා හා 😂
@skyphone8133
@skyphone8133 2 месяца назад
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය. ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා. සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි. මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
@thusithaadikari7568
@thusithaadikari7568 Год назад
Thankyou පැහැදිලි kirmata
@mkpiyarathne2944
@mkpiyarathne2944 2 месяца назад
ඉස්තුතිය ජයවේවා බුදුසරණයි
@sleasywork
@sleasywork 2 месяца назад
👍🙂
@alexfernando-d3i
@alexfernando-d3i 2 месяца назад
මේක හරිම ලේසි ක්‍රමයක්.හොඳ පැහැදිලි කිරීමක්. විදුලිය පිලිබද මනා දැනුමක් නැතිව මේවා කරන්න යාම නිවනට හේතු වාසනා වේ.😅
@VerbVortex
@VerbVortex Год назад
ඉතාමත් වැදගත් හැම කෙනෙකුටම අවශ්‍ය වෙන වීඩියෝවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ . විශාල සමාජ වෙහෙවරක් තමයි ඔබ තුමා කරන්නේ. බොහොම ස්තුතියි. මගේ ගොඩක් ගැටළු වලට පෞද්ගලිකව ෆෝන් එකෙන් කීප වතාවක් උදව් කරලා තියෙනවා ඔබ තුමාට ජය. ට්‍රිප් ස්විචයට සංවේදී නොවන ඉතා කුඩා short එකක් නිසා ලොකු බිලක් එනවනම් එය නිවැරදි කරන්නේ කොහොමද?
@sleasywork
@sleasywork Год назад
Thanks
@ManojPrasad-eu3iv
@ManojPrasad-eu3iv 2 месяца назад
මමත් ලංවිම සේවය කරන කෙනෙක් මේ ක්‍රමය මමත් කරලා නිවැරැදි සාර්ථක ක්‍රමයක් විදුලිය ගැන දැනූමක් නැති අය මේවා කරන්න එපා මෙම ක්‍රියාව තෙරුම් ගන්නනත් දැනූමක් ඕන මම එකගයි සාර්ථකයි
@sleasywork
@sleasywork 2 месяца назад
Thanks
@lalpuspakumara5244
@lalpuspakumara5244 Год назад
හොද දැනුවත් නිරීමක්👍
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 месяца назад
Bohoma sthuthi Obata.
@sleasywork
@sleasywork 2 месяца назад
👍💟
@mangalaweerasinghe1275
@mangalaweerasinghe1275 11 месяцев назад
Akunu gahanakota d board eken patas gala vasala sound ekak sanaga eliyak anawa Habai d board Ekata 4 feet walin Tama earth kura gahala tiyenne
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 Год назад
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@ravidu2309
@ravidu2309 Год назад
තවත් ශක්තිය ලැබෙිිවා .❤
@palithalahandapura2963
@palithalahandapura2963 8 месяцев назад
සුපිරි
@chanakrumesh6431
@chanakrumesh6431 Год назад
මාත් එදා ඉඳන්ම මෙහෙම කරනවා. ඒත් මේක ගොඩාක් අවදානයෙන් කරන්න ඕනි.. නොදන්න අය මෙවා අත්හදා බලන්න එපා.
@sleasywork
@sleasywork Год назад
Yes
@gerardnonis691
@gerardnonis691 Год назад
Earth caneshion eka kadilada balanne kohamada
@SurangaPeththaperuma
@SurangaPeththaperuma 2 месяца назад
Aththata.ma wedagath yaluva oba danna de kata hari kiyala dena aka molayak nethi aun kiyana deval hirhanna apa oba danna de hemotama kiyapan obata kavadavath varadinne nehe
@sleasywork
@sleasywork 29 дней назад
Thanls bro
@ravindraatapattu4689
@ravindraatapattu4689 2 месяца назад
Mutimeter පාවිච්චි කරන්න....නොදන්න අය මේවා කරන්න එපා. ගොඩක් ගෙවල් වල නිව්ටල් එක සකිට් වලට හරියට බෙදලා නැ.
@ruwankumara2604
@ruwankumara2604 2 дня назад
Trip eke 1kiyanne mokada?
@malindakumarasinghe7269
@malindakumarasinghe7269 Год назад
Very helpful. Thank you.
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Год назад
උඩුයටිකුරු වෙන්න දුන්නා නේද නියමයි
@sleasywork
@sleasywork Год назад
😊😊😊
@UdagamaRmmm
@UdagamaRmmm 2 месяца назад
Main switch eke In ekedi phase eka 1 gahala tyana wam peththen nemed In karanna ona
@ranjithseneviratne5930
@ranjithseneviratne5930 Год назад
ක්‍රමය හරි, හබැයි ලයිව් කරන්ට් එන එක භයානකයි .
@IshanSajith-j2p
@IshanSajith-j2p 2 месяца назад
Loku gedarak nam oya krame amarui oita vada lisi kramayak nadda
@kumarajanath8366
@kumarajanath8366 Год назад
Godak vatina video akak machchara kalak dana hiteya na maa kramai thanks
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@chanukanimansa866
@chanukanimansa866 8 месяцев назад
Bro switch off karama podi current ekk enw. E mkda
@pradepkumara2208
@pradepkumara2208 Год назад
..ජයරත්න මල් ශාලවේ ..තවත් එක් ප්රජා සේවාවකි..
@apehadin3124
@apehadin3124 Год назад
මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියනවා ඒත් මේකනම් අවුල් 🥲🥲 දන්නේ නැති අයනම් මේක කරන්න එපා අනික මොකක් හරි උපකරනයක් switch එකකට ගහල තිබ්බොත් රිටන් එකත් වදින්න පුළුවන් මැරෙන්නම🙏🙏🙏🙏 ට්‍රිප් එක වැඩ කරන්නේ නැති ගෙවලුත් තියනව 😮😮 මේකනම් කරන්නන එපා කවුරුත් please
@chamindapeiris897
@chamindapeiris897 Год назад
ඉතිං බං මේ වගේ දෙයක් චෙක් කරද්දි උපකරණ සියලුම දේවල් ගලවලා නේ බලන්නෙ
@skyphone8133
@skyphone8133 2 месяца назад
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය. ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා. සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි. මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
@lakshithasanjeewa6006
@lakshithasanjeewa6006 9 месяцев назад
Thanx bro
@Lahiru332sachintha
@Lahiru332sachintha Месяц назад
Niutal ekayi live ekayi shot krama bekar of novenne ayii
@ajithkaluthara6929
@ajithkaluthara6929 2 месяца назад
Good
@sleasywork
@sleasywork 2 месяца назад
Thanks
@chamikagayan
@chamikagayan 2 месяца назад
thanks bro..
@sleasywork
@sleasywork 2 месяца назад
Welcome
@AmazingViews1999
@AmazingViews1999 6 месяцев назад
ටෙස්ටර් එක යන්තම් පත්තු වෙන්නෙ මොන වෙලවල් වලටද
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 Месяц назад
Thnx broo
@sleasywork
@sleasywork Месяц назад
Welcome
@hansanarenuja7246
@hansanarenuja7246 Год назад
මීටර් එක ලගට mcb එකක් නොදා isolater එකක් දාන්න කියල මං ඉගෙන ගත්තේ. Isolater එක මෙනුවලි ස්විචෙකක් නිසා
@subasinghedias8751
@subasinghedias8751 2 месяца назад
Bohoma stuti
@sleasywork
@sleasywork 2 месяца назад
👍
@nuwansampath7348
@nuwansampath7348 Год назад
Thanks, brother.
@sleasywork
@sleasywork Год назад
You're welcome
@lakshanjayaneththi1176
@lakshanjayaneththi1176 Год назад
Testing bulb ekak aran plug ekt ghl neutral return balannath puluwan neda
@sleasywork
@sleasywork Год назад
Yes
@upulagunasekera4985
@upulagunasekera4985 2 месяца назад
Mata check karaganna bareda
@sathyanimanusarani
@sathyanimanusarani Год назад
හොද දැනුවත් නිරීමක්
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@pradeepjayawardhana
@pradeepjayawardhana 6 месяцев назад
Excellent exceplane
@sleasywork
@sleasywork 6 месяцев назад
Many thanks
@kpcdkumara4068
@kpcdkumara4068 Год назад
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා.පැහැදිලි කරන්න පුලුවන්ද
@sleasywork
@sleasywork Год назад
Earth wire eka pilowata sambanda karapu thanin kadilada balanna
@d.m.thamithsamanthadissana260
Good luck 😊
@sleasywork
@sleasywork Год назад
🤞
@ssap3717
@ssap3717 Год назад
Get a 230v outlet tester. It shows if earth, neutral, or live is reversed
@Yatharthaya
@Yatharthaya Год назад
Good video
@chandanasamankumara7402
@chandanasamankumara7402 5 месяцев назад
Ayye neutral walata live dunnama MCB on kaloth mokadawenne
@manojpriyankara1010
@manojpriyankara1010 Год назад
Main switch ekata mona paththen pase and nutrul dunnth kamak nedda switch ekak nisa.. nethnm switch eke thiyna widiytamada denne oni supply
@sleasywork
@sleasywork Год назад
Awlak na. Habai udin dunnoth thamai honda
@dhanushkasriyarathne7916
@dhanushkasriyarathne7916 Год назад
යටින් දීල උඩින් ට්‍රිප් එකට දෙන්න, තියරිය එහෙමයි.
@lalperera8885
@lalperera8885 Год назад
අනිවාර්ය යෙන්ම යටින් දිිල උඩින් උඩින් ගන්න ඒ මිතුරගෙ දැනුවත් කිරිිම හරි
@inokasubasinghe8286
@inokasubasinghe8286 6 месяцев назад
අයියේ, switch එක off කරත් bulb එක ලාවට පත්තු වෙන්නේ ඇයි
@ThusithaThanthirige
@ThusithaThanthirige Год назад
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@DmsThusharaDasanayaka-ds7pk
Egana ganna eka hodai awadanem k oni
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@nilangakavihara2063
@nilangakavihara2063 Год назад
මේ වගේ වීඩියෝ ඕනෙ තව වයරින් කරන වීඩියෝ
@sleasywork
@sleasywork Год назад
Videos athi balanna
@nilangakavihara2063
@nilangakavihara2063 Год назад
@@sleasywork බැලුවා ඔයගෙ වීඩියෝ බලලා මම ගෙදර වයරින් කරලා තියනවා පොඩියට 🥰
@thiwankadeshan8466
@thiwankadeshan8466 Год назад
DB oit wada peliwalkt karan onii. I lug dala
@ruwankumara2604
@ruwankumara2604 3 дня назад
Trip swicheka off karadi breker walata karant enne ai
@sleasywork
@sleasywork 2 дня назад
Off karahama current enna ba
@netcomlanka
@netcomlanka Год назад
මෙීන් බෝඩ් එකේ ඉදල එක නිවු⁣ටල් ලයින් එකක් අැතිනේද? බල්බ් 10 පලග් 4 කට
@sleasywork
@sleasywork Год назад
Bulb plug wenama wire karanna puluwannam hondai
@kusumkumara5354
@kusumkumara5354 Год назад
නියුට්‍රල් පේස් මාරු කරල් කරන්න පුලුවන් නමුත් දන්න කෙනෙක් කලයුතුයි N එක ග්‍රවුන්ඩ් වෙලා තිබ්බොත්? ට්‍රිප්වෙවි පරිස්ස්මින් කලයුතුදෙයක්. මැද හෝ ලූප්වල කැඩීමක් රිටන් වලින් හොයන්න ප්‍රදාන පුවරුන්ගලවන්න ඕන නෑ
@vimalpanagoda5796
@vimalpanagoda5796 5 месяцев назад
ඒ ක්‍රමය ගැන සරල විස්තරයක් කරන්න පුලුවන්ද
@PasinduSulakshanaGamage
@PasinduSulakshanaGamage Год назад
Dannathi deyak thinawa Aiye.. holder walata ena wire wala ai anthima kone podi dagarayak danne.. DB bord eka athule wire walath danawa dakala thinawa...
@sleasywork
@sleasywork Год назад
Wire length eka tikath wadipura thiyanna thamai ehema karanne. Repair walata lesi nisa. Nathnam wire eka kotawenna plwan
@PasinduSulakshanaGamage
@PasinduSulakshanaGamage Год назад
@@sleasywork Thank you aiye.. ♥️
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Год назад
මේක හොඳ පාඩමක්. බොහොම ස්තූතියි. තව පොඩි ප්‍රශ්නයකට උත්තරයක් කියනවද මල්ලි, සමහර පෝන් චාජර් වල වයර් එකෙන් යාන්තම් විදුලිය ලීක් වෙන්නෙ ඇයි. ටෙස්ටරේ තිබ්බම පත්තු වෙන ගානට. ලංකාවේ මිලට ගන්න ගොඩක් ඒවායේ මේ ප්‍රශ්නය තියෙනවා. ඔරිජිනල් පෝන් එකට ආපු චාජරේ එහෙම නෑ. කඩවල් වලින් නම් කියන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ පෝන් එකට කියලා. මේ ගැන කියලා දෙන්නකො
@sleasywork
@sleasywork Год назад
Yes chinese problem. Circuit ⚡⚡
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 Год назад
Jeyawewaaaaaaa👊👊
@himalsamantha4241
@himalsamantha4241 Год назад
😮 නොදන්න අය කරන්න එපා... බාලම වර්ගයේ පරික්ෂණයක්.... විශය දැනුම ඇති අය විතරක් කරන්න... කැඩුන Neutral එක හොයාගන්න ආරක්ෂිත ක්‍රම තියනවා..
@sleasywork
@sleasywork Год назад
👍
@chandrajayanath4765
@chandrajayanath4765 Год назад
ඉතිං උබ කියපන්කෝ ඉහල වර්ගයෙ පරික්ෂා මොනවද කියලා උබලයි කයිය විතරයි මෝඩයො
@සියලුදේ-ර1ළ
අපි කැමතියි ඔබේ පැහැදිලි කිරීමකටත්
@JayanthaPerera-bo2hc
@JayanthaPerera-bo2hc 19 дней назад
Hi
@sameerasampath1647
@sameerasampath1647 Год назад
දැනුවත්කිරිම අගය කරනවා නොදන්න අය කරන්න යන්නඑපා .දැන් ඔය ලයින් වල කරන්ට් ඇත්ද යන්න වයර් පිටතින් පරික්ෂා කිරිමට පවා ටෙස්ටර් තියනවා. එ ගැනත් දැනුවත් වෙන්න
@wijayakumara9060
@wijayakumara9060 Год назад
Gon nambo godak commennts dala.unta mewa therenne malle
@kpcdkumara4068
@kpcdkumara4068 Год назад
👍
@niky7197
@niky7197 Год назад
This should only done by an experienced personal for electricity. Or this might lead to harmful event.
@rohithajk2350
@rohithajk2350 Год назад
Best
@sleasywork
@sleasywork Год назад
Thanks
@janakasampath5798
@janakasampath5798 Год назад
Super
@gaminipattiyage9921
@gaminipattiyage9921 Год назад
Good🎉
@sleasywork
@sleasywork Год назад
Thanks
@SandunTV
@SandunTV Год назад
ගෙදර plug point නියුටල් එක උණු වෙනවා මල්ලි ඇයි එ
@sleasywork
@sleasywork Год назад
Check loose connection
@niroshankumara6599
@niroshankumara6599 Год назад
Gedara light dim wenawawa water heater eka galewuwama hri yanawa water heater serviceable Hethuwa
@aroshsuresh1779
@aroshsuresh1779 Год назад
Thank you 🎉🎉
@pradeepchandana299
@pradeepchandana299 Год назад
අයියේ ගෙදර එලියට සවි කරල තියෙන කොටු පින් plug එකක් තියෙනව ඒ plug එකේ පොඩි ලයිට් එකක් තියෙනව ඒ plug එකේ සුවිච් එක off කරල තියෙද්දීත් ඒ පොඩි රතු පාට ලයිට් එක පත්තු වෙනව ඒ plug එකෙන් පොඩි කරනට් එකක් වදිනව ඇයි ඒ
@sleasywork
@sleasywork Год назад
Wathura gihilla wenna puluwan . Galawala hondata clean karala balanna
@nishanthapriyadarshana216
@nishanthapriyadarshana216 Год назад
නිව්ටල් එකයි live line එකයි short වෙනවනම් එක කොහොමද හොයා ගන්නේ
@lalperera8885
@lalperera8885 Год назад
මිතුර පලමුව බලන්න ඩිි බෝඩි එක ඇතුල මොකද ඔතනට එන සර්කිටි වයර් වලට මාක් දාගන්නව එහෙම මාක් දාපු කෙනෙක්ගෙ අතින් කමිබිය පෑදෙන්න ඉන්ෂුලේෂන් එක සුද්දවෙලා නියුටල් එකයි පේස් එයි ගෑවිලාද කියල බලන්න මොකද ඒ විදිහෙ දේවල් වෙන්න ගොඩක් අවස්ථා ඇති වෙනව මටත් බොහෝදුරට ඒ වගේ දේවල් හමුවෙලා තියෙන නිසා තමයි එහෙම සදහන් කරේ තව දෙයක් වයර් ගොඩක් පරන වෙලානමි ඒ ගැනත් හිතන්න ඒ කෙසේ වෙතත් ඩිි බෝඩි එකේ Breker ටික off කරල එක එක ඔන් කර කර කොයි සර්කිටි එකේද ලෙඩෙිි තියෙන්නෙ කියල හොයා ගන්න වෙනව සමහර විට නවටල් පේස් එකට ගෑවෙන තැනක් තියෙන්නත් පුලුවන් ඒකනිසා ඔබ උත්සහ කරල බලන්න මිතුර ඔබට පුංචි රැකුලක් පුංචි ඉගියක් දුන්න උත්සහ කරල බලන්න දැං ඔයාට ඒ ගැන පුංචි හෝ දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනව ස්තූතියි
@ajithpriyadarshanasamarasi5938
Off වෙන breaker එකට ආදාල wire check
@prasannakumara5550
@prasannakumara5550 Год назад
ගිනිගත්තම සොයාගන්න පුළුවන්.
@LahiruPradeep-ww6xm
@LahiruPradeep-ww6xm 8 месяцев назад
Yaaluva mata kiyanavada ,gedaraka palg valata 4n chajar 4 vithara genath gehuva okkoma pichchuna machan mokadda mekata hethuva gedara hema plg ekama ehemai ,balb ehemath lavata paththu venava swich off eke thibbath
@sleasywork
@sleasywork 8 месяцев назад
Voltage eka check karanna gedarata ena
@UpulUpul-xn7hj
@UpulUpul-xn7hj Год назад
මේ වගේ පරික්ෂ කිරිම් කියල දෙන්න එප මෙව මොඩ වැඩ මොනවත් ගලවන්න වෙනස් කරන්න ඔන නැ නිවුටල් එකටයි phase එකටයි දෙකටම tester එක පෙන්නනවනම් නිවුටල් එක disconnect වෙල තියෙන්නේ
@shalukakapila7941
@shalukakapila7941 Год назад
අපි වැඩකරලා සල්ලි හොයනවා,මුන් ඩ් විඩියෝ දාලා සල්ලි හොයනවා,,,ඒත් කමන්නෑ හරියටම ඉගෙන ගන්න ඕනනම් කෝස් එකක් කරන්න,,බාගෙට දැනගෙන ,,,ජීවිතේ අවදානම් ගන්න එපා,,
@janushkashalika2555
@janushkashalika2555 Год назад
අනිවාර්යයෙන්ම
@mihidas2434
@mihidas2434 Год назад
@@shalukakapila7941 cmnt එකෙන් පේන්නේ කුහකකම..😂 ඉතින් උඹත් දාහන්කෝ වීඩියෝ..😂😂
@anilsamarawera3449
@anilsamarawera3449 Год назад
Yes❤
@hirushiayoddaya7204
@hirushiayoddaya7204 Год назад
❤❤❤
@dinushachathuranga2473
@dinushachathuranga2473 Год назад
Super
@sleasywork
@sleasywork Год назад
@heavendefinition6354
@heavendefinition6354 Год назад
විදුලි කාර්මික ශිල්පීන් ටික ෆයර් වෙලා 😂
@sleasywork
@sleasywork Год назад
😮
@notiyareal
@notiyareal Год назад
වැඩ්ඩො වැඩී😂
@asoka1516
@asoka1516 3 месяца назад
මෙයා යමක් කියලා දෙන්නෙ සාමාන්‍යයෙන් විදුලි පද්ධති තේරුම් ගන්න කැමති අයට මිසක් රැකියාව ලෙස විදුලිකාර්මික කටයුතු කරන අයට නොවේ. ඒ කුහක බක පණ්ඩිතයෝ මෙතැන කරන කමෙන්ට්ස් අමතක කරල, යහපත් චේතනාවෙන් නොදන්න- උනන්දු අයට කියලා දෙන්න . ඒ සිතුවිල්ල ඇති යහපතක් වෙන්නට.🎉
@pradeepjanaka1491
@pradeepjanaka1491 10 месяцев назад
මගෙ ගෙදරට ඉයේ ඉදන් කරට් එක නැහැ,මං බලනකොට මේන් සුවිච් එකකේ නියුටල් වයර් එකට සහ ලයිව් වයර් එකට දෙකටම කරන්ට් එක එනවා, මීටර් බෝඩ් එකේ සුවිච් එක ඕෆ් කරත් කරන්ට් එක මේන් සුවිච් එකට ඒ විදිහටම එනවා මං පිලිතුරක් ලබා දෙන්න 🙏 🙏 🙏 🙏
@sleasywork
@sleasywork 10 месяцев назад
CEB ekata kiyanna
@sasithaudarafernando8377
@sasithaudarafernando8377 Год назад
අපරික්ශා කාරි දෙවල් ප්‍රදර්ශනය කරන්න එපා ⚙️
@rameesramees5788
@rameesramees5788 Год назад
👍👍👍👍
@wbantfdo
@wbantfdo Год назад
දැනටමත් නියුටල් එක වැඩ නොකරන තැන දනී නම් එය පිලිසකර කරන්නේ කොහොම ද?
@dhanushkasriyarathne7916
@dhanushkasriyarathne7916 Год назад
නිවුටල් වැඩ නොකරන තැනට ලගම තියන නිවුටල් වැඩ කරන පොයින්ට් ටික පරික්ෂා කර බලන්න. නිවුටල් වැඩ නොකරන තැනට යන නිවුටල් එක එතනින් ගැලවිලා ඇති.
@sleasywork
@sleasywork Год назад
Correct 👍👍👍
@dinidutharaka
@dinidutharaka Год назад
💖💖💖
@instagaming1173
@instagaming1173 Год назад
@lalrupasinghe473
@lalrupasinghe473 2 месяца назад
👍👍👍💞💞💞💞💞💞
@sleasywork
@sleasywork 2 месяца назад
👍
@නුවරඅපි-ල2හ
දැන් දාන මීටරේ කැරකෙන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද , මැග්නට් තියල වගේ රෙන්ට් එකට ඉන්නෙ 15ක් විතර බිල එනව
@sleasywork
@sleasywork Год назад
😮😮
@ruwanpriyadarshana803
@ruwanpriyadarshana803 Год назад
ක්‍රම කිහිපයක්ම තියනවා කරලා බලන්න 01 ගෙදර තියෙන මේන් ස්විච් එක off කරලා තියන්න ON කරන්නම එපා 😁😁 02 මොනවා හරි දේකට විදුලිය අවශ්‍ය නම් අහල පහළ ගෙදරකින් ගන්න 😁😁 03 ජෙනරේටරයකින් කරන්ට් එක ගන්න කරන්ට් බිලක් එන්නේ නෑ 😁😁 04 සෝල ලයිට් දාගන්න 🤔🤔 05 කුප්පි ලාම්පු පාවිච්චි කරන්න තව ක්‍රම ගොඩක් තියනවා මේ ටික දැනට කරලා බලන්න 😇😇😇
@නුවරඅපි-ල2හ
@@ruwanpriyadarshana803 😂😂😂🙏🙏
@lalperera8885
@lalperera8885 Год назад
ලාමිපුවක් අල්ලල බැලුවනමි නිවිටල් එනවද නැද්ද කියල බලාගන්න පුලුවන්නෙ
@sleasywork
@sleasywork Год назад
👍
@esharalakshan4453
@esharalakshan4453 Год назад
❤💪
@jayanthagunasekara4330
@jayanthagunasekara4330 Год назад
බල්බ් එකක් පත්තු වෙන්නෙ නැහැ.ඒ වුනාට කරන්ට් එක එනව ඒක හදා ගන්නෙ කොහොමද?
@sleasywork
@sleasywork Год назад
N enawada kiyala balanna
@sameeradilshan6668
@sameeradilshan6668 Год назад
😍😍😍
@ajithpallawala2177
@ajithpallawala2177 Год назад
ටෙස්ටර් එක නියුටල් එකේ පත්තු උනේ නැතිනම්?
@sleasywork
@sleasywork Год назад
Disconnect
@lalperera8885
@lalperera8885 Год назад
නියුටල් එකේ කොහොමත් ටෙස්ටර් එක පත්තු වෙන්නෙ නැහැනෙ එහෙම නිවිටල් එකේ ටෙස්ටර් එක පත්තු වෙනව නමි අපිට සෙරෙප්පු දෙකක් නැතුව මෙි මහ පොලවෙ ඇවිදින්න බැහැ කරන්ටි එක වදිනව මොකද නවිටල් එක අරන් තියෙන්නෙ පොලවෙන් නිසා
@supunjayasuriya833
@supunjayasuriya833 Год назад
💪💪💪
@sleasywork
@sleasywork Год назад
👍👍
@prashantachlitha8473
@prashantachlitha8473 Год назад
👍👍👍👍👍❤
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Год назад
Tip top bro...❤❤❤❤❤❤❤
@sleasywork
@sleasywork Год назад
👍👍👍
@priyanthaweerasinghe6040
@priyanthaweerasinghe6040 Год назад
කාට බලන්නද බං ඔය මෝඩ ඇඩ් දාන්නෙ.
@jayanthaub3345
@jayanthaub3345 3 месяца назад
ඔබතුමා ගැන දන්නෙ නැති සමහර අය එක එක කතා කිව්වට ගනන් ගන්න එපා ඒ අය මෙලෝ දෙයක් දන්නැති මල්ටිමීටරය ගැනවත් හරියට දන්නැති අය ඔබ කව්ද කියල අපි දන්නව
@sleasywork
@sleasywork 3 месяца назад
Thanks
@SanthaPerera-vz9se
@SanthaPerera-vz9se 2 месяца назад
Supiri
@upulagunasekera4985
@upulagunasekera4985 2 месяца назад
Mata check karaganna bareda
Далее
Wait for it 😂
00:19
Просмотров 6 млн
Two way switch wiring explained. house wiring Sinhala
10:31
How to Wire a Light Switch - Electrical Wiring
5:23
Просмотров 33 тыс.
Wait for it 😂
00:19
Просмотров 6 млн