Тёмный

මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ 

Damtharana - දම්තරණ
Подписаться 60 тыс.
Просмотров 16 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 35   
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 3 месяца назад
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
@kkpemawathi.6802
@kkpemawathi.6802 10 месяцев назад
Sadu .sadu..sadu..!!! .
@rew.dammadssana1617
@rew.dammadssana1617 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏 අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@kumudunimangalika6578
@kumudunimangalika6578 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sdayas6902
@sdayas6902 6 месяцев назад
සාදු සාදු සාදු අනුබුදු පියාණනි කිසිදිනෙක නොඇසු උතුම් සිරිසදර්මය ස්‍රවනය කරන්න භාග්‍යය උදා වුණා. ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 එසේම සියලු ලෝක සියලු සත්වයෝ මේ උතුම් සිරිසදර්මය ස්‍රවනය කර පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@DpRanasinghe
@DpRanasinghe 3 месяца назад
සාදු 🎉 සාදු 🎉 සාදු 🎉
@shiranroshitha3630
@shiranroshitha3630 11 дней назад
🙏🙏🙏
@SudathRohana-pr5wv
@SudathRohana-pr5wv 11 месяцев назад
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා
@samanthibotheju2482
@samanthibotheju2482 9 месяцев назад
🥀🥀🌺🌺🌺🥀🌸🌸🌸🥀🌺🌺🌺🥀🥀🥀
@shamailanadeeshani6270
@shamailanadeeshani6270 Год назад
අරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීබාවය අධිෂ්ඨාන කරමි 🙏🏼🙏🏼🙏🏼
@rathwije1579
@rathwije1579 Год назад
සියලු ලෝක සියලු සත්වයින්ට මේ සද්ධර්මය ඇසේවාඅරහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගීබාවය අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏🌹🌹🌷🌷🪐🪐යහපතක්ම වේවා !!!🙏යහපතක්ම වේවා !!!🙏🙏🙏🙏💎💎💎 may attain bliss of nibbana 🙏🙏🙏🌹🌹🌷🌷යහපතක්ම වේවා up to own longevity accordingly 🙏🙏🙏🙏 your highness sirමෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
@sandyad.6129
@sandyad.6129 2 месяца назад
🙏🙏🙏
@indrasamaranayake894
@indrasamaranayake894 Год назад
Sadu sadu sadu, oba wahaseta deergaayu weewa. Niroogi weewa Yahapathakma weewa
@luminadesilva3917
@luminadesilva3917 Год назад
සුවපත් වේවා🙏🙏🙏
@budu4998
@budu4998 2 года назад
යහපතක්ම වේවා
@lathaperera32
@lathaperera32 Год назад
අනුබුදුපියානෙනි ,ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවයම ලැබේවා !!!යහපතක්ම වේවා !!!🙏🙏🙏
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Год назад
🌻🙏🙏🙏🌻
@madanganiharishchandra2406
@madanganiharishchandra2406 2 года назад
Siyalu loke siyalu satweya me dahama terum ganitwa
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 года назад
Boho pin..
@shadowgaminglk852
@shadowgaminglk852 Год назад
Arihathun wanseta dhirgau wewa!
@chandanasubasinghe4009
@chandanasubasinghe4009 6 месяцев назад
ආරිය මෛත්‍රී පැතිරවීම සියලු දස දිශා ලෝක සත්වයෝද ඔබ ද නොමග ගිය අය ද මම ද, 🌸මේ සංසාර පැවැත්මේ දුකත්, එයින් මිදී නිදහස් විය හැකි බවත් යථාවබෝධයෙන් දැන දැක ගෙන සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා ! 🌸කාමරාග, පටිඝ තුනී කර අසහනෙන් දාහයෙන් මිදී සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා..... ! 🌸කාමරාග, පටිඝ සහමුලින් ම ප්‍රහාණය කර නිරාමිස සුවයක් ලබා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා.... ! 🌸සියලු කෙළෙසුන් ගෙන් මිදී නිදහස් වීම උතුම් අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..! 🌸පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා....!!! 🌸 තෙරැවන් සරණයි.! රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං, රාගයෙන් තොර වෙත්වා! ද්වේෂයෙන් තොර වෙත්වා! මෝහයෙන් තොර වෙත්වා! අවිද්‍යාව දුරු වේවා! සුවයක් ම වෙත්වා! සහනයක් ම වෙත්වා! සංසාර දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 7 месяцев назад
🙏🏼🙏🏼🙏🏼
@lathaperera32
@lathaperera32 2 года назад
අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය ලබේවා !!!🙏🙏🙏🙏🙏🙏
@anurasenanayake730
@anurasenanayake730 2 года назад
🌼 🙏🙏🙏 🌼
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 года назад
🙏🙏🙏
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 2 года назад
සියලු ලෝක සියලු සත්වයින්ට මේ සද්ධර්මය ඇසේවා
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 2 года назад
we are going to be a great truths learn . may all being be well and happy.
@ramindapradeep8830
@ramindapradeep8830 Год назад
බුදුන් වහන්සේ වැඩූ සතර ධ්‍යාන අනාර්‍යද?..... බුදින් වහන්සේ අවබෝධය ලැබු වේ එතුලින් ලද ප්‍රග්නාවෙන් නොවේද?
@dilrukshijayalath877
@dilrukshijayalath877 Год назад
Ayi oya budu himi karapuwa hoyanne oyage wadak balaganda
@Nbo8e
@Nbo8e Год назад
🙏🙏🙏
@KDTNKahavita
@KDTNKahavita 23 дня назад
🙏🙏🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 2 года назад
🙏🙏🙏🙏🙏
@Nbo8e
@Nbo8e 6 месяцев назад
🙏🙏🙏
Далее
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20