Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
දේවතාවියක් හෙලිකල , නිවසට වාසනාව සහ අවාසනාව ගේන ගස්
8:43
ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න
19:40
ХРУСТНУЛА ЧЕЛЮСТЬ! Полный Бой Хамзат Чимаев VS Роберт Уиттакер UFC 308 Chimaev Whittaker full fight
02:52
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
14:26
На самом деле, все не просто 😂
00:45
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
1:10:30
මෙන්න මේ ගස් ගෙවත්තේ හිටවලා තියේනම් දැන්ම අයින් කරන්න
Hela Rahas
Подписаться 555 тыс.
Просмотров 208 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
166
@dananjayagunawardena1036
3 года назад
ගහකින් මිනිහෙක්ට හානියක් වෙන්නෙ නැ, මිනිස්සුන්ගෙන් තමයි ගස් වලට හානි වෙන්නෙ.....
@Angeluslove7
2 года назад
මෙහෙම ගිහින් මේ රටේ ඉතුරු වෙන්නේ තේරුමක් නැති කාටවත් ගුණයක් නැති imported fancy plants විතරයි.ඉස්සර කාලේ මේවා කැලේ විතරක් වෙන්න ඇති තිබ්බේ.නිකන් ගස් ටික විනාශ නොකර ඉන්න
@lahandapurage
Год назад
බෙලි ගොරක වටිනා වගෙ වටිනා ඖෂධ ගස්.. ඉන්දන්නෙ කැලේද අහසෙද
@chandradesilva8758
2 года назад
මේ අලුතෙන් ගෙන්වන පැල විකුණා ගැනීමට කටයුතු කරන , අපේ රටේ මෙතෙක් කල් වවා තිබෙන බෝග විනාශ කරන ක්‍රමයක් .
@indulamalesuriya6264
3 года назад
ඔබ පරීක්ෂණ කරලා සොයාගත්ත දෙයක් ද නැතිනම් පොත පතකින් ගත්ත දෙයක්ද?? මගේ ගෙදර මේ හැමහැම එකක්ම තියෙනවා මේ වෙනකන් නම් අපට අපලයක් වෙලා නෑ, ගස්, වැල්, හිරු, සඳු, ජලය මේවා පෘථිවියේ ජීවය යි .වර්ගය අනුව වෙනස් වන්නේ මිනිසුන්ය . ගස්වැල් එසේ නොවේ ඔවුන් එකිනෙකට බද්ධව පවතී ....සත්‍යය එයයි අසත්‍ය වැපිරීමෙන් වළකින්න .
@gayanchinthaka1157
3 года назад
අනේ මේ කියන එකාට මොංගල්. ඔය කියන ගස් තියද්දි හොඳක් මිසක් නරකක් වෙන්නෑ. බොරු මනස් ගාත.😡
@sriyanimanel2586
5 лет назад
බෙලි ගහක් කොචිචර වටිනවද මනස් ගාත
@wood-u8q
3 года назад
ඌට පිස්සුසු
@RanjithLaxman-xo2xy
2 месяца назад
ඇත්තටම වටිනා ගහක් බෙලි..❤
@mahathaiya
19 дней назад
නිරිත පැත්තට බෙලි පැලයක් හිටෙව්වම දියුණුව උදා වෙනව.
@sajeerathnayaka
Год назад
මගේ වත්තේ ඔය හැම ගහක් ම තියෙනව ඒවා බෙහෙත් සදහා ගොඩක් අය අරන් යනවා අපේ දිහා තාම සේරටම කලින් එන්නේ මොකද බෙහෙත් වර්ග තියෙන්නේ වැඩිපුර මාගෙ වත්තේ එ මිනිස්සු මට පින් දීලා ගස් කපන්න එපා කියලත් යන්නේ ඔය widihata ගස් kepuwoth එ මිනිස්සු බෙහෙත් හොයා ගන්නේ කොහෙන්ද?
@deepaperera8762
Год назад
අනිවාර්යයෙන්
@smithrajapaksa7820
2 года назад
මේ ගස් ඔක්කෝම තියෙනව අවුල හිත පමණයි ගස් අවුලක් උනොත් කාට හරි ගෙවත්තේ ඔක්කෝම ගස් පැලෑටි බෝග සේරම ගලවල ටයිල් අල්ලන්න ගේ දොර රන්වලින් ආලේප කරන්න.
@musiclife939
3 года назад
වෙනම ඉඩමක් අරන් ගස් වැල් වවමුද ??කැමති අය කෝ 😂😂
@senarathliyanaarachchi1419
2 года назад
මොනවාද කියහන්කො එතකොට හිටවන්නෙ ලංකාවේ 🤣🤣🤣🙏
@antonykrishansilva3773
2 года назад
බෙලි කියන්නේ කොච්චර ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් ද වත්තේ වාවන්නෙ නැතුව කොහෙද වවන්නෙ කෙප්ප
@shanyshany4080
5 лет назад
එහෙනමි ඉතින් මෝල් ගස් තමයි වවන්න වෙන්නෙ....
@nazliyausoof1050
5 лет назад
😂😂😂😂
@ruwinidanushka1937
5 лет назад
😆😆😆👍👍👍
@isharakumudumali5319
2 года назад
😂👍😋
@USK566
Год назад
මෙයාගෙ වත්ත මට පොඩ්ඩක් බලන්න තිබ්බනම් හොඳයි. ලිපිනය සඳහන් කරන්න පුලුවන්ද?
@kalpanimadumali1015
Год назад
එතකොට කෝටිපතියො වෙන ගස් මොනාද තියෙන්නෙ.මටත් තියෙයිනම් එකක් ඕනි😂😂.එතකොට ලන්කාවෙ හිගන්නො ඔක්කොටොම මෙහෙම වෙලා තියෙන්නෙ මේ ගස් නිසා වෙන්න ඇති එහෙනම් 🙊🙊😂 මනස්ගාත කතා මේව ඔක්කොම 😂😂😂
@mallikaoliedurage3948
5 лет назад
හරිම පුදුමයක් ගස් කියන්නේ අපිට සමිපතක්🤔🤔🤔
@rishithaminol15
2 года назад
මේ ගස් හැම එකක්ම අපේ ගෙදර වවලා තියෙනවා කිසිම කරදරයක් වෙලා නැහැ අපිට. හෙළ කියන වචනයෙ පරිසමාප්ත අර්ථය වත් දන්නෙ නැතිව මනස්ගාත දොඩවන්න එපා. මේ කමෙන්ට් එක කියවන කිසි කෙනෙක් මේකට අහුවෙන්න එපා. මේක ideological war එකක්.
@gayanproductions
2 года назад
මටත් හිතුනා
@sithiladilshan4178
2 года назад
Trees are precious to us. We must protect them.
@island48
Год назад
පරිසරවෙදින් කියන්නේ විෂ සහිත ගස් ගෙවත්තේ රොපණය නොකරන ලෙස යි නමුත් වැවිමට සුදුසු ශාක විශේෂ මිනිසුන් ට හදුන්වා දෙන්න.
@priyadarshanabandara914
4 года назад
නියගලා වගේ විෂ සහිත ගස් සහ ඉඹුල් වගේ කටු සහිත ගස් නම් වවන එක හොද නෑ. ඒත් ගස් වලට මිනිස්සුන්ට අපල ගෙන ආ හැකිද
@saduncoversong4871
3 года назад
Gas kolan valin kavdavt apita ahithak sidda ven na ...api husma gnneth gahak nisa..minissu mansae hadagtha deval ova...uthsahya kapavima tynavnm diunuva navthvnna kale tyna ghakata puluvnda...mage adhsa eka..
@sisirachandrasena963
3 года назад
ඇට්ටේරියා ගෙවත්තේ වැවීම හොඳයි කියනවා මොකක්ද ඇත්ත,පහදන්න
@kasunchaga007
Год назад
ඇට්ටේරියා වවන එක හොදයි කියල කියන්නෙ, රෑට මල් පිපුනම මුලු වත්තම සුවදයි.
@dilshanperera5503
3 года назад
Yako gas nathi gewal tyenawada anuradapure oya kiyapu gas walin ekak hri nathi gedarak hoyanna wenne na... mithya matha...
@ashanchamikakarunarathna4856
Месяц назад
ඔය මිත්‍යා මත මිසක් සත්‍යතාවක් නෑ... ගස්වැල් කියන්නේ ජීවය... ඒකම තමා ආශිර්වාදයක් වෙන්නේ..
@hirunilokuhettige3545
4 года назад
මූට පිස්සු
@ssrmusic6041
Год назад
සිරාවටම ❤
@prasannapradeep3583
3 года назад
Hoda ne kiyala hithe සිතුවිලි hada ගත්තොත් hodak nahama තමයි හැමෝටම අසුබ රාහුකාලය මට නම් ගොඩක් සුබයි mona detath api අභියෝග karana පුද්ගලයෝ වෙන්න ඔන
@firstjobhunters5925
3 года назад
Rosa gas main door eka langa hitawanna honda nedda
@shenurajapaksha3735
3 года назад
Ana balai gaha කොච්චර හොඳ da ai akata ahama kiyanna gas කොච්චර වටිනවඩ
@anushikaariyarathna8606
3 года назад
පිස්සු ඕවා මනස් ගාත
@charithbro6318
3 года назад
ලබ්බ තමා😒
@forlife3087
3 года назад
Mna magulkda ooi. Me kiyna widihta hama gadrkta asuba athi. Mala magulk gon harakek
@jayanthathilakarathne
2 месяца назад
ඔය කියපු ගස්වලින් වැඩි හරියක් අපේ ගෙවත්තෙ තියෙනව කිසිම අවුලක් නෑ කාල බීල ඇදල ඉන්න මුදල් ලැබෙනව අසුබ වෙන්නෙ අඳුර පැවතීම එ නිසා ගස් වල වැඩි අතු කපා හොදින් නඩත්තු කරන්න නිවසේ වහලයෙ ගැවෙන අතු ඉවත් කරන්න උතුර ඊසාන නැගෙනහිර විශාල ගස් තිබේනම් නිවසට එම දිසා වලින් ආලෝකය සුලග හොදින් ලැබෙන ආකාරයට සකස් කිරීම අවශයයි.
@chandaniwickamasooriya757
3 месяца назад
වතුසුදු ,අරලිය ඇරුනම මේ බොහොමයක් ගස් අපේ ඖෂධීය ශාඛ වර්ගනෙ එතකොට මේ වටිනා ගස් කපලා පිටරටින් ගෙන්වන විෂසහිත ගස් වර්ග ද අපි හිටවන්න ඕනෑ. අනේ මන්ද????????
@memesbro177
2 месяца назад
මල්ලී ගස් අපධ ඡීවය දුන්නට අපේ කරැමෙ ගහට පාස් කරන්න ඵපා ඵහෙමනමි ගස් ඇතත් නැතත් කර්මයක් නෙමෙද
@surekachandani4539
5 лет назад
plastic ගස් හදන්න කියන්නෙ 😂😂
@MermaidAquarist
Год назад
පව් දෙන්න එපා 😂😂 ඔවා කියන්න 70-80 දසකේ අයට. මේ 2023 😂
@kumuduniperera
10 месяцев назад
Owa aththamada.
@ashenkalhara3158
3 года назад
මචන් උබ කුඩු ගහලද කසිප්පු ගහලද වීඩියෝ කරන්නේ 🤣🤣
@lokuyaddehigeindrani5606
2 года назад
ඇත්තෙන්ම
@danushkasandanayaka7454
3 года назад
redda thama api sali hoyanneth goraka walin
@RanjithLaxman-xo2xy
2 месяца назад
ඇට්ටේරිය ගේ ඉදිරිපිට හිටෙව්වහම හොදයි කියල.යූ ටියුබ් එකේ කොහෙහරි මම දැක්ක.... කෝකද හරි...මේව බලන අපි මංඤන් වෙනව...😂😂😊
@sunilavithanage9971
4 года назад
Pissu huttek beli gahak goraka gahak kochchra watnwada
@wood-u8q
3 года назад
වත්තෙගස්ටික කපලා දාන්නවෙයිද
@priyamora947
5 лет назад
Ape waththeth oya gas thiyanawa ane apita nam kisimima henayak na. Me minissu Mona tharam modadha?
@madumeda6644
3 года назад
Kaju gaha hodanehelu.kaju gedarata genalla uyala kannada hodai. Vikara karayo
@nishanthakumaranishantha1334
3 года назад
අම්මගේ රෙද්ද මු කියන දෙවල් පට්ටපල් බොරු ..හිගා කපිය මිනිස්සු නොමගෙ යවන්නෙ නැතුව හෙළ වෙදකමට ඔනම දෙවල්ලෙ මු කියන්නෙ ගෙවත්තෙ වගාවට හොද නැ කියන්නෙ ...
@bandararathnayaka3248
3 года назад
මු කාබේසිනියා කාරයෙක්ද කොහෙද මිනිස්සු ආමාරුවේ දානව....
@ruwavlogslk3775
3 года назад
මේ හුත්තට මෝල් බන් මන්ද මාන සිකයෙක් මූට අපි අනුකම්පා කරමු👉😂👈
@Mahindajayamaha64
5 лет назад
Monawada hoda ge issaraha hitawanna hoda????
@ජීවිතයසතුටින්
3 года назад
Pissu.munta moll gass wawanna kiyapan
@learn8831
2 года назад
Monawada ban swabadahame asuba dewal na. Anika gahak kiynne asuba deyakda? Onna oi dewal mithya nisa tama api nati wela inne dan. Oya manasgatha dala minissu gus kapala damma antimata apita kadenma kanna una videshayen dollar genna tibba dewal nati una. Apema un tama apiwa nati karanne
@sujatasujata6050
5 лет назад
Oya gas hema gedarakama wage තියෙනවා balan giyama hitawanna deyak nene
@pathimipathimi4167
5 лет назад
අයියෝ එතකොට මොනවද වවන්නේ දැන් තාමා ඔය කොලමි ඔක්කම
@wood-u8q
3 года назад
කෙස්
@chanal1732
5 лет назад
එතකොට වවන්න ගස් නැහැනේ අප්පා 🤔
@madhawaisuru7384
4 года назад
Ai maill gas hodata wawann thiyenne
@thilakarathnawm1404
Год назад
බෙලි ගහ යට බුදුවෙන්න හොද යි .බුදුහාමුදුරුවොත් හිගන්නෙක් කියයි
@manojprasanna7862
2 месяца назад
මේවා හරි නැහැ කියන මුලාශ්‍ර හා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න
@pasinduinduwara3206
3 года назад
Me gas wawanne koheda
@rajiruzz5001
Год назад
උබලගෙ ගෙදර දවසක එන්න ඕන මොන ගස්ද හිටෝල තියෙන්නෙ බලන්න😁😄🤣
@kavishkaachin8543
2 года назад
Mee mona boruwak daa මේ මොන බොරුද, ඇම්බුල් දොඩම්, බෙලි කොච්චර හොඳ ද ගෙවත්ත කට
@vipstar1727
5 лет назад
ahanam ඉතින් ganja තමා වවන්න වෙන්නේ oya hadaatama හිත තමා
@sujatha2siranthi88
3 года назад
Me hama manussayekma dala thiyana eva atha
@hettiarachchige3737
5 лет назад
Mama danna tgaramin tikak hari araliya siyabala wage dewal hoda na thamayi
@chandimachandima2135
5 лет назад
Thanks you viode
@lalithakumari4132
2 месяца назад
මේ මනුෂ්‍යයා බෙලි හොඳ නැහැ කියනවා...බෙලි හහ ලෂ්මි තේවතාවිය වැඩ වාසය කරන ගහ වේ.. එය ගෙදර සිටුවීමෙන් ධනය ගලා එයි... ඔය පැරැණ්නන් ලමයිගේ ඇගේ කටු ඇනෙයි කියලා ගේ ලග සිටුවන්න එපා කියන්නේ ...
@santiesamsung4416
5 лет назад
Mona katada me kiyapu gas siyallama hoda awane hitawanta dayak attema na nada ahnm
@rangikadineshi8870
5 лет назад
Kanthareka thama gewal hadanna wenne ehenam
@nirmansuriyabandara1423
2 месяца назад
යකෝ වීඩියෝ එකේ හැටියට වත්තේ තියෙන ගස් ඔක්කොම ටික කපන්න වෙයි වගේ. ඊට පස්සේ නිකං ගෙන ගහපු පෙට්ටනිය වගේ වෙයි නේද වත්ත. අර එක කමෙන්ට් එක තිබුණා මම දැක්කා ගස් වලින් මිනිස්සුන්ට හානියක් නෑ මිනිස්සුන්ගෙන් තමා ගස් වලට හානි කියලා සහතික ඇත්ත. පාරිසරික සමතුලිතතාවය රකිමින් ශාක කරන්නේ ඉතා ලොකූ මෙහෙවරක්. මේ කියන විදිහටයි නෝටිනා සහ අසුභ බව නිසා මේ ගස් විනාශ කළහොත් වැවීමට නැවත ගස් වර්ග හොයන්න වෙනවා.
@chandimaharshani995
2 года назад
atteriya kiyane suvanda gahakne.wathusuau kaneru ona kenekge gedaraka tiyenva..beli kiyane ganan palaturak..oya kiyan eva piligana amarui
@lakmalweerasinghe2614
Год назад
🐄🐄🐄
@inranirupalata927
5 лет назад
Ane kala kanne mewa ubala kanne nadda
@upekshalakmali1039
2 года назад
පිස්සු පූසෙක් 😂
@deepanideepani9691
3 года назад
Munta pissu mewa balana apita Gahanna one hamadetama kalin
@හිමහංසි
5 лет назад
කාන්තාරෙ හොදයි ද එහෙනම් ..අනේ හුකාගනින්
@himansu889
5 лет назад
Ela kollek
@manjolamm1988
5 лет назад
නියමයි අනේ
@nadeeshaharshani2608
5 лет назад
Ninden kiyawanawada manda sinhalayata okkoma apalai
@sajeejayarathne8477
5 лет назад
ගන්ජා හොඳ නැද්ද
@sansalasakunthala8987
3 года назад
පම්ක තමයි අයියා
@sisirakumara2492
Год назад
Mona huththakda.ban me kiyanne gas hinda thamai minissu .jeevath.wenne.beli gas midule thibunama.hena gahanawada ayurwedaye beligahata.kiyanne shreepala kiyala .renna.bari.unath.oka.ona wenawa Danna de witharak dapan.
@sajijapan8073
3 года назад
Pissu
@s.n.d.franando8344
2 года назад
හිටවන්න දෙයක් නැහැනෙ මේව බොරු හොද හොද නැහැ කියල දෙයක් නැහැ
@sugath7059
2 года назад
Ane pallayan ynnana gono
@sunthearmanel359
5 лет назад
එහෙනම් ඉතින් මෙනවද හදන්නේ තියෙන්නේ
@ffbdffbdfghffh4348
5 лет назад
Hota pissu
@sunthearmanel359
5 лет назад
මට නෙමෙයි පිස්සු කියන අයට
@hashininimeshaliyanage7861
5 лет назад
mu athtana ata kalada
@dhammikaperera1255
3 года назад
පිලිගත නොහැකි ගසුත් තියෙනව .
@vinitaa425
5 лет назад
මුට පිස්සු
@marymaryam6498
5 лет назад
Hmm
@niwanthayasas5590
2 года назад
මූට අමු කැවිලද බූරුවා 🤣🤣 අරලියා වතුසුද්ද නන් හරි අනිත් ඔක්කොම බොරු මුගෙ 🤣
@AD-te9pv
5 лет назад
Ohoma baladdi hitawanna gahak natho 😂
@rathnakanthi2331
3 месяца назад
😀😀😀😀
@indikawickramasingha8078
4 года назад
wikarada keyawanne
@sarumapperuma756
5 лет назад
Boru kelinna epooo
@pradeepkumara274
5 лет назад
ane pako tho danna huththak ne
@rathnajayaweera211
2 года назад
Meya kisima therumak danagena noweiwage katha karanne.
@sanatpiyanta489
Год назад
බොරු danna aepaa yakooo..🤣🤣🤣🤣🤣🤣..
@chathura-125
2 года назад
මේ වගේ video කරන්න එපා. ගස් වලින් අපල වෙන්නෙ නෑ. රටේ තියෙන ගස් ඉවරයි මේ වගෙ ගොබ්බ video දාලා.🤦
@bangtanuniverse4836
3 года назад
පිස්සු එතකොට මොනවා ද හදන්න ඕන
@lokuyaddehigeindrani5606
2 года назад
මෙවුන් තමයි ලංකාවේ ඖෂධ පැළෑටි වර්ග වදකරන්නෙ
@hemachandrawijedooriya8148
2 года назад
Lanka ennawanam kanata gahanawa pissu ballarat umba maha mee harken yako
@sashikamaduwanthi8856
5 лет назад
Balagana giyama hitawanna gahak nana
@somasirimahagamage4728
5 лет назад
Don't Talk nonsense..
@100200465
2 года назад
පට්ට බොරු ඕයි මේවා
@mayumimekala7358
3 месяца назад
අමන කතා කියන් නැතුව ඉදහම් බන් 🤣
@priyanandaabeykoon2983
Год назад
ඔයකයන විදියට පිටිිිටනියක ඉන්න වෙන්නෙ බොරු විකාර
@parsanalangka8619
5 лет назад
Ganja wawamu
@ruwansameera7739
5 лет назад
😅😅😅
@isuralakshan4474
3 года назад
Kawada me rawattanne
@hemakumarapangodagamage579
Год назад
Pissu vikara
Далее
8:43
දේවතාවියක් හෙලිකල , නිවසට වාසනාව සහ අවාසනාව ගේන ගස්
Просмотров 319 тыс.
19:40
ඔබේ නිවසේ මුරුංගා ගසක් තියෙනවාද? මේ දේ ඇහුවොත් ඔබ මවිත වේවි! |ගෙදර මේ විදියට මුරුංගා ගසක් හිටවන්න
Просмотров 270 тыс.
02:52
ХРУСТНУЛА ЧЕЛЮСТЬ! Полный Бой Хамзат Чимаев VS Роберт Уиттакер UFC 308 Chimaev Whittaker full fight
Просмотров 383 тыс.
14:26
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
Просмотров 911 тыс.
00:45
На самом деле, все не просто 😂
Просмотров 847 тыс.
1:10:30
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
Просмотров 470 тыс.
25:26
මෙහෙම ගස් තියන්න එපා ගෙදර අයගේ ජීවිත අනතුරේ !! මස් මාළු මෙහෙම ගෙට ගන්න එපා | ධන වසනා මතු කරගන්න හැටි
Просмотров 251 тыс.
11:10
ගෙවත්තේ මේ ශාක වර්ග තියෙනවා නම් ශ්‍රියා කාන්තාව නිවසට වඩිනවා | Plants That Can Bring Home Good Luck
Просмотров 451 тыс.
8:01
මේ ශාකය මේ දිසාවේ ස්ථාපිත කිරිමෙන් ඔබේ දියූණුව පුදුමාකාරලෙස වැඩ්වේ
Просмотров 329 тыс.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Просмотров 151 тыс.
5:17
වාසනාව සහ අවාසනාව ලබාදෙන ශාක | නිවසට සුභ ගස් සහ නිවසට අසුභ ගස් - ගුප්ත රහස්
Просмотров 290 тыс.
13:12
අත්තක් පැලකර ගැනීමෙන් ඉක්මනට ගෙඩි හැදෙන අලිගැට පේර පැලයලයක් සාදා ගමු.
Просмотров 1,5 млн
10:56
සති දෙකකින් පැෂන් වගාවෙන් රුපියල් (15.000)මාස හතකින් පසූවට රුපියල් (10.00000) වගාවට දැනූම
Просмотров 35 тыс.
3:18
නිවසේ සියලු දෝෂ දුරු කරන එළවරා ශාකය | Wasthu Dosha Apala Walata Ela Wara
Просмотров 103 тыс.
4:36
ඔබගේ ගෙවත්තේ කවදාවත් මේ ගස් හිටවන්න එපා!
Просмотров 906 тыс.
10:27
Durian | දූරියන් මෙච්චරම ගුණද? | කන්නම ඕන පළතුරක් | Ceylon Agri | Episode 82
Просмотров 361 тыс.
02:52
ХРУСТНУЛА ЧЕЛЮСТЬ! Полный Бой Хамзат Чимаев VS Роберт Уиттакер UFC 308 Chimaev Whittaker full fight
Просмотров 383 тыс.