Тёмный

"මෙය දුටු සැනින් පත්තිනි මෑනියෝ සිහි කරගෙන අහන්න..🌷 ඊළඟ මොහොතේම ඔයාට සුභ ආරංචියක් අහන්න ලැබේවි.."🙏 

දේව කතා - Dewa Katha
Подписаться 682 тыс.
Просмотров 228 тыс.
50% 1

හිතේ හිරකරගෙන ඉන්න ඕනෙම දෙයක් අද පත්තිනි මෑනියන්ට කියන්න.. අනිවාරයෙන්ම අද ඔයාගේ හීනේ සැබෑ වෙනවා..
paththini maniyo song,paththini song,goddess paththini song,dewa katha pattini songs,goddess pattini song,goddess paththini songs,pattini maniyo song,pattini movie,paththini film,paththini songs,paththini film songs,kannagi amman song,paththini natuma,pattini maniyo songs,pattini deviya,paththini maniyo songs,sidda pattini,paththini maniyo kannalawwa,paththini mantra,paththini amma song,dewa katha paththini,paththini pujawa,paththini maniyo waram,pattini god,paththini god,paththini halla,paththini manthra,paththini shloka,paththini maniyo wandanawa,dewa katha paththini maniyo,dewa katha paththini maniyo kavi,goddess paththini,paththini deviya,pattini kannalawwa,පත්තිනි කවි,පත්තිනි දේව කන්නලව්ව,පත්තිනි නැටුම,පත්තිනි full movie,පත්තිනි කතාව,පත්තිනි මෑණියන් වදින ගාථාව,පත්තිනි හෑල්ල,පත්තිනි මෑණියන්,පත්තිනි නැටුම්,පත්තිනි මෑණියන්ගේ කතාව,පත්තිනි නර්තනය,පත්තිනි හැල්ල,පත්තිනි සෙත් කවි,පත්තිනි song,පත්තිනි අම්මා,පත්තිනි අම්මා කවි,පත්තිනි අම්මා song,පත්තිනි අම්ම,සත් පත්තිනි අම්මා,පත්තිනි මෑණියන්ගේ කවි,පත්තිනි මෑණියන්ට බාර වීම,පත්තිනි මෑණියෝ,පත්තිනි මෑණියන්ට පින් දීම,පත්තිනි මෑණියන්ගේ සෙත් කවි,පත්තිනි මෑනියන්ට පූජා වට්ටිය,පත්තිනි මෑනියෝ,පත්තිනි මෑනියන්ගේ කතාව,පත්තිනි මෑනියන්,පත්තිනි මෑණියන් කවි,පත්තිනි මෑණියන් වන්දනාව,පත්තිනි මෑණියන්ගේ,පත්තිනි මෑනියන්ගේ,පත්තිනි මෑණියන්ට,පත්තිනි මෑනියන්ට,පත්තිනි මෑණියන් වදින ගාථා,පත්තිනි මෑණියන් ගේ ගාථා,නාග පත්තිනි මෑණියන්,දොළොස් පත්තිනි මෑණියන්,පත්තිනි මෑනියන් වදින ගාතා,සත් පත්තිනි මෑණියෝ,පත්තිනි මෑණියන්ගේ ගාථා,පත්තිනි මෑණියන්ගේ පිහිට,පත්තිනි මෑණියන්ගේ ගාතාව,පත්තිනි මෑණියන්ගේ ගාතා,පත්තිනි මෑණියන්ගේ අතීත කතාව,පත්තිනි මෑණියන්ගේ උපත,පත්තිනි මෑණියන්ගේ කවි බණ,පත්තිනි මෑනියන්ගේ කවි,පත්තිනි මෑණියන්ට වදින ගාථාව
#paththini #dewakatha #srilanka

Опубликовано:

 

27 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,4 тыс.   
@jayanisamanthika4899
@jayanisamanthika4899 4 месяца назад
සත් පත්තිනි මෑණියන්ගේ සත්ත්‍යානුබාව බලයෙන් මා හට ලක්ශ 30 ලැබුනා ...🙏🙏🙏 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@diane427
@diane427 4 месяца назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉
@user-tk7oo9yl1f
@user-tk7oo9yl1f 4 месяца назад
Pattenni.meniyange.pihta.arksaapge.paule..seylu.denatamalbewa.karadara.kam.katlu.duruwewa..sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉
@piyasilighhtsss2571
@piyasilighhtsss2571 4 месяца назад
😊❤❤❤arumssitv​@@dewakatha
@ishanasanka1179
@ishanasanka1179 4 месяца назад
​@@dewakathaqqq
@rumeshagayan3189
@rumeshagayan3189 3 месяца назад
පත්තිනි අම්මේ මගේ කුසේ වැඩෙන දරු පැටියත් මමත් නිදුක් නීරෝගී වේවා... මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අඟපසගයන්ගෙන් අංඟසම්පූර්ණ නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත දරු පැටියෙක්ම වේවා🙏🙏🙏 මෙලොව දරු ගැබක් කුස දරා සිටින සියලුම අම්මවරුන් සහ කුසේ වැඩෙන දරු පැටවුන් සියල්ලෝම නිදුක් නීරෝගී වේවා🙏🙏🙏
@user-kk6dx7ub7d
@user-kk6dx7ub7d 3 месяца назад
පත්තිනි අම්මේ මගේ එකම බලාපොරොත්තුව මගේ කුසේ දරුවාය නිදුක් නිරෝගී වේවා මට යහපත්ක්‌ වේවා 🙏🙏🙏🙏🙏🙏
@kalanichethana4682
@kalanichethana4682 2 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට ඇති කරදර දුරු වේවා.... 🙏🙏🙏🙏
@zaimzaim2586
@zaimzaim2586 День назад
සාදු සාදු සාදු මගේ පර්තනා ව ඉෂ්ට වේවා පත්තිනි අම්මා ගෙ පිහිටෙන්
@ChaturikaMadumali
@ChaturikaMadumali 8 часов назад
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වේවා
@RishaniDecuwe-ye8zc
@RishaniDecuwe-ye8zc 4 месяца назад
මෑණියන්ගේ පිහිටෙන් මගෙ ලෙඩ රොග සුව වෙවා.🙏🙏
@kuwaitcity6399
@kuwaitcity6399 4 месяца назад
පත්තිනි අම්මට බාරයි මගේ දරැවන් මගේ පත්තිනි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@hashanikumari-fd3mo
@hashanikumari-fd3mo 5 часов назад
මගේ සියලු කරදර දුරු කරදෙනු මැනවි පත්තිනි මෑණියනි
@user-kk4vr8cf8g
@user-kk4vr8cf8g 10 часов назад
පත්තිනි අම්මේ මගේ කිරි සිහිනය සැබෑ වේවා දරු වන් නැති සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා
@renukasrilanka1890
@renukasrilanka1890 4 месяца назад
සත්පත්ති මෑණියන්ගේ පිහිටෙන් මගේ සිතේ දැවෙන මේ ප්‍රශ්නයට පිහිට වෙන්න පත්තිනි අම්මේ.... සාධු... සාධු... සාධු.
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@user-ge8gj5ez4w
@user-ge8gj5ez4w 14 дней назад
මගේ කිරි සිහිනය සැබෑ වේවා.මා මෙන්ම කිරි සිහිනය බලාගෙන ඉන්න සියලුම අම්මාවරුන් ගේ කුස තුලට සත්පුරුෂ අංගසම්පූර්ණ සර්ව සම්පූර්ණ දරු පැටව් පිලිසිද ගනිත්වා.මගෙ පත්තිනි අම්මගෙ බලය සත්ත්‍යයි ඒ සත්ත්‍යානු බාවයෙන් සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕන.
@prasannamaduranga9682
@prasannamaduranga9682 4 месяца назад
මගේ පත්තිනි අම්මා මතු බුදු වේවා😔🙏😥🙏😩🙏
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@user-hx8qx4cl4r
@user-hx8qx4cl4r 7 дней назад
මතු බුදුවන්නා පත්තිනි අම්මේ මගේ අම්මාට පිහිට වේවා🙏
@achinthadilshan6323
@achinthadilshan6323 19 часов назад
සත් පත්තිනි අම්මේ ඔබ අම්මාගේ පිහිටෙන් මාගේ දරුවාගෙ සියලු රෝග දුරුකර දේවා!!!!
@user-mg2kt4nf6h
@user-mg2kt4nf6h 3 месяца назад
පත්තිනි මෑනියනේ මගෙ කුසට පිංවන්ත දරුවෙක් ලබා දෙන්න සාදු
@ckkarunarathna-rp9ks
@ckkarunarathna-rp9ks 2 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දියණියගේ අසනීපය සුවපත් වේවා! ! ! .
@user-rf7hr3yu8v
@user-rf7hr3yu8v 3 месяца назад
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🌹
@subasuba5745
@subasuba5745 3 месяца назад
සත් පත්තිනි මෑණියන්ට බාරයි මගේ දරුවන් මහත්තයා මගේ පත්තිනි අම්මගේ පිහිට ලැබේවා අපි සියළුම දෙනාට 🙏🙏🙏🙏
@user-cy6xx1jt5f
@user-cy6xx1jt5f 4 месяца назад
සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මාට හට වැලදි ඇති රෝගය සුව කර දෙනු මැනීයනේ........🙏🙏🙏 බුදුබව ලබත්වා එ පිනෙන්
@sadupamajayaweera2469
@sadupamajayaweera2469 4 месяца назад
මගේ දුක් කරදර දුරු වි හිතට සැනසීම සහනය ලැබේවා. මගේ සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා. මා මෙන්ම සියලුම දෙනාගේ පැතුම් ඉෂ්ඨ වේවා. සියලු සත්වයෝ දුකින් මිදෙත්ව. සතුට සැනසීම ලැබේවා. සත් පත්තිනි අම්මට පිං සිද්ධ වේවා. ඒ පිං බල මහිමයෙන් මතු දිනක බුදු බව ලබත්වා❤
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@anuradhalakshika1947
@anuradhalakshika1947 3 месяца назад
මගේ දුක් වේදනා කරදර බාධක ඉවත් කරන්න මගේ සිතටසැනසිමසතුට උදාකර ගැනීමට හැකියාව ලැබේවා මතු බුදුවන සත්පත්තිනි අම්මාටපිං ලැබේවා
@subashinisubashini5822
@subashinisubashini5822 4 месяца назад
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙනාටම සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏
@dinushikalakshani8229
@dinushikalakshani8229 3 месяца назад
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගෙ කුසේ ඉන්නා දරුවා නිරෝගි දරුවකු වේවා.. 🙏
@gothamiprarthana8356
@gothamiprarthana8356 4 месяца назад
මගෙ පත්තිනි අම්මේ මම වගෙම කිරිසිහිනය බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ගෙ කිරිසිහිනය සැබැවේවා .මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ලෝකවාසී සියලුම දෙනාට 🙏🙏🙏
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@saluniperera1157
@saluniperera1157 3 месяца назад
ඔබෙත් මගෙත් සියලුම අම්මාවරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා!!!
@rushanfernando2605
@rushanfernando2605 3 месяца назад
මගේ පත්තිනි අම්මෙ මගේ කිරි සිහිනය සැබෑ වේවා
@rushanfernando2605
@rushanfernando2605 3 месяца назад
පත්තිනි අම්මෙ මගේ මහත්තයාට වෙන ගෑණූ එපා කරවන්න
@user-vm1rg6uj3f
@user-vm1rg6uj3f 3 месяца назад
Mageth kiri shihinaya haba wewa paththini amme...
@user-sw7qz1lj7o
@user-sw7qz1lj7o Месяц назад
සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ ලෙඩ දුක් සුවවේවා
@hopkgonr3233
@hopkgonr3233 4 месяца назад
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ සහ පව්ලේ සියලුදෙනාගේ අපල දුරුවේව බලාපොරොත්තු ඉටුවේවා
@wathsalakumari864
@wathsalakumari864 2 месяца назад
මතු බුදු ලබන්නා වූ සත් පත්තිනි අම්මාගේ සත්‍ය බලෙන් මාගේ කිරි සිහිනය මේ මාසයේදීම සැබෑ වේවා 🙏💕🙏💕🙏💕🙏💕
@renukarajapaksha7941
@renukarajapaksha7941 4 месяца назад
ඔබ සත්‍යයි. 🙏 ඔබගේ පිහිට ආශීර්වාදයෙන් මා සිතා සිටින පැතුම ඉටු වේවා!!!🙏🌼🙏🌼🙏🌼💖
@priyanthiayrangani8487
@priyanthiayrangani8487 4 месяца назад
Paththini maniyange pihiten mage siyalu pathum esta kara dethwa.
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@user-fg9np5mc2m
@user-fg9np5mc2m 3 месяца назад
මගේ කුසේ ඉන්නා දරුවා නිදුක් නිරෝගී පුතු පැටියෙක් වේවා 🙏
@sandunikavithanage5864
@sandunikavithanage5864 4 месяца назад
සත්පත්තිනි අම්මාට මගේ නමස්කාරයම වේවා! 🙏🙏🙏🙏🙏🙏 මට ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව නොමදව ලැබේවා! මගේ සිත කය වචනය තිදොරින් ඔබ වහන්සේට වැරදීමක් සිදු වුණානම් දහස් වාරයක් මට සමාව ලැබේවා! මට පිහිටක් ලබාදුන්නා නම් ඔබ වහන්සේට මාගේ ස්තූතියම වේවා! 🙏🙏🙏🙏🙏🙏
@Nuwanthipremalatha
@Nuwanthipremalatha Месяц назад
පත්තිනි අම්‍ම ගේ ආනුබාවයෙන් මගේ සියලු පාප කර්ම දුරුවේ‍වා ❤🙏🏻🙏🏻🙏🏻
@theshansayuranga9396
@theshansayuranga9396 13 дней назад
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වී නිවැරැදි සිහිකල්පනාව ලැබේවා!!! 🙏🙏🙏
@ChandraKumari-ex9kh
@ChandraKumari-ex9kh 4 месяца назад
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේ වා
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@jeevanthilinalanka2558
@jeevanthilinalanka2558 Месяц назад
සත් පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NayaniRupika-zp9ym
@NayaniRupika-zp9ym Месяц назад
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම කරදර පීඩා දුරු weva 🙏🙏🙏🙏🙏🙏
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 2 месяца назад
පත්තිනි පපමෑණියන් මගෙ ලෙඩ රෝග සුව වේවා 🙏
@user-xt7xr4mj9n
@user-xt7xr4mj9n 29 дней назад
පත්තිනි මැනියන්ගෙ පිහිටායි පුතාට ව්දෙස් ගත්ව සිටින මගෙ පුතාට හෙට යන්න සිටින වැඩට මැනියන්ගෙ පිහිටෙන් හොඳම හොඳ වැඩක් හම්බ වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikarajapaksa5817
@dhammikarajapaksa5817 2 месяца назад
මගේ දියනියටත් ,දියනියගේ අලුත උපන් දියනියටත් නිරෝගී සුවය ලැබේවා .ජීවිත රැක දේවා.පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@hiruasha4335
@hiruasha4335 4 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤❤❤🙏🙏🙏🙏
@ranasinharanasinha5138
@ranasinharanasinha5138 4 месяца назад
පන්ති නිමැ ණියන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ සියලු රොග දුරු වි අධ්‍යපනය හොදින් කරගෙන යාමටත් ශිෂ්ශත්වය ජය ගැනීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා / පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@ranasinharanasinha5138
@ranasinharanasinha5138 4 месяца назад
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මට රුපියල් පනස් දහා කම්‍රදල ක්ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරමි
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 2 месяца назад
Api aduragamuda ❤❤
@harshanaekanayaka6880
@harshanaekanayaka6880 19 дней назад
පත්තිනි දෙවියනේ මගේ දුක් සියළුම පහව යත්වා 🙏🙏🙏
@Dilki.danushka.pro9045
@Dilki.danushka.pro9045 3 месяца назад
පත්තිනි ම ෑණි පිහිටෙන්මට පැමිනෙන අභියෝග සාර්තකව ඡය ගැනිමට ශක්තිය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pryaprya3568
@pryaprya3568 4 месяца назад
අනෙ පත්තිනි මැනියනි මට පිහිට වෙන්න මගෙ දුක් කරදර වලින් මුදවලා දෙන්න මාහට ලෝතරෑයි ජයක් හිමි කරදෙන්න මැනියනි මගෙ දුකට පිහිට වෙන්න
@hettiarachchilagechathu
@hettiarachchilagechathu 3 месяца назад
මගෙ පත්තිනි අම්මේ ඔබ වහන්සේ මතු බුදු වේවා ....මට මගෙ ජීවිතේ හොද දෙයක් කරන්න.
@hashiliyanage3449
@hashiliyanage3449 Месяц назад
සත් පත්තිනි මෑණියන් වහන්සේ මගෙ කුසෙ සිටින පැටියා ආරක්ෂා කරන්න ඔබ වහන්සේට මගෙ නමස්කාර වේවා 🙏🙏
@kavindupremalal4581
@kavindupremalal4581 4 дня назад
මගෙ බිරිඳගේ කුසට පින්වන්ත දරුවෙක් ලබාදී මගෙ බිරිඳව සතුටින් තියන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ee4kh3cr5b
@user-ee4kh3cr5b 4 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු තුන්දෙනා සහා පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා
@zaimzaim2586
@zaimzaim2586 Месяц назад
මගේ පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගේ දුක දුරු කරලා දෙන්න
@SunethraKumari-ee4ly
@SunethraKumari-ee4ly 23 дня назад
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩදුක් සුවවෙිවා
@kumariherath9471
@kumariherath9471 Месяц назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේපවූලේ සියලු කරදර දුරැවේවා 🙏🙏🙏
@user-ic6su9zv5h
@user-ic6su9zv5h 17 дней назад
🙏🙏🙏🙏
@user-me2et2nx1r
@user-me2et2nx1r 4 месяца назад
සත්පත්තිනි මෑණියනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍ර්ස්න විසදේවා මගෙ ආදරේ මට ඉක්මනින් ලැබේවා පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා 🙏🙏🙏❤️‍🔥❤️‍🔥🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@zaimzaim2586
@zaimzaim2586 7 дней назад
පත්තිනි මැනියන්ගෙ පිහිටයි මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු
@WeerappuligeSunethmadu
@WeerappuligeSunethmadu 11 дней назад
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SandamaliNisansala-hv9et
@SandamaliNisansala-hv9et 4 месяца назад
මතු බුදු වන්නට පෙරූම්පුරන මගේ සත්පත්තිනි මැණියනේ මගෙ ලමයි දෙන්නා ආරක්ෂා කර දෙන්න මගේ අම්මට නිරෝගි සම්පත ලබා දෙන්න
@user-fb3xz5nv3i
@user-fb3xz5nv3i 2 месяца назад
පත්තිනි අම්මේ මගේ අම්මා ගෙදර ගෙන්නලා දෙන්න අම්මේ පත්තිනි අම්මා මතු බුදු වේවා..
@KumariKumari-uk9bb
@KumariKumari-uk9bb 4 дня назад
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගේ මහත්තය ගෙ අමනුස්ස දොස් දුරු වේවා
@user-mn3gx8ph6e
@user-mn3gx8ph6e 16 дней назад
මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවො දෙන්නා ගේ හිත මගේ ගැන ආදරයක් ඇති වේවා
@user-xd2uf4xt1p
@user-xd2uf4xt1p 4 месяца назад
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්න මගේ සත්පත්තිනි මැනීයනී ❤❤❤❤❤
@kanthigallague
@kanthigallague 4 месяца назад
❤❤❤❤
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@user-cf5gp4ls9y
@user-cf5gp4ls9y 2 месяца назад
මගේ පත්තිණි අම්මේ...මට මගේ විභාගේ හොදින් කර ගන්න පුලුවන් වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 2 месяца назад
Ammage hothenk tiyenawa gihin barayak wenna oya..❤❤❤❤
@nawanjanasathsarani7185
@nawanjanasathsarani7185 4 дня назад
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනය ඉශ්ට වේවා 🙏🙏🙏🙏
@user-mk6se2xn3t
@user-mk6se2xn3t 4 месяца назад
සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍රශ්න විශදේවා
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@DammlkaSasith
@DammlkaSasith 4 месяца назад
පත්තිනි අම්මාගේ පිහිටයි.!!!!!!!!!
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@disnaranjani4441
@disnaranjani4441 Месяц назад
Mage daruwa ikmanin suwa wewa පත්තිනි මෑණියne
@BhagyaMadubashini-cg4el
@BhagyaMadubashini-cg4el Месяц назад
පත්තිනි මෑනියනි මාගේ කුසේ වැඩෙන දරුවා ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 4 месяца назад
පත්තිනි මැණිය්න්ගේ පිහිටෙන් මටත් මගේ ගෙදර අයටත් තියෙන කරදර ලෙඩ දුක් දුරු කර දෙන සෙක්වා සාදු සාදු සාදු
@user-jk6uz5cb4u
@user-jk6uz5cb4u 3 месяца назад
Pathtini අම්මාගේ පිහිටෙන් mage නෝනා ge දරුවන් dennage ලෙඩ සුවපත් වේවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා pathtini අම්මාගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා
@pubudumalinda7273
@pubudumalinda7273 3 месяца назад
පත්තිණි මෑණීයන්ගෙ පිහිටෙන් අපගෙ නය බරින් නිදහස් වේවා 🙏🙏🙏
@isharanilmini7069
@isharanilmini7069 13 дней назад
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා.🙏🙏නීරෝගී වේවා🙏🙏සියලු අග පසගයන්ගෙන් යුක්ත පැටියෙකු වේවා🙏🙏දරු පැටියකු පතන ලොව සියලු අම්මාවරුන් හට දරු පැටවුන් හිමි වේවා🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@swarnalatha9849
@swarnalatha9849 4 месяца назад
සත් පත්තිනි මැණියනියන්ගෙ පිහිට මගෙ දරැවෝ සැවෝම රැකදෙවා එවගෙම අපෙද දියුණුවද ඔබට බාරයි දෙවියවි
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@nirmaleesayakkarage4360
@nirmaleesayakkarage4360 4 месяца назад
පත්තිනි මෑණියනේ මට පිහිට වෙන්න මගේ පවුල සමගි කර ආරාක්ශා කර දෙන්න, ඔබ වහන්සේට භාරයි මට නිවැරදි තීරණයක් ගන්න පිහිට වෙන්න , මගේ ළමයි දෙන්නව ආරාක්ශා කර දෙන්න ,
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@disnaranjani4441
@disnaranjani4441 11 дней назад
Mage දරුවා ඉක්මනින්ම සුව වේවා සියලුම ලෙඩ duk ikmanin suwa wewa පත්තිනි maniyane mage daruwa ආරක්ෂා කරලා dennna
@user-lx1ls4ve9b
@user-lx1ls4ve9b 27 дней назад
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ සියලු පාර්ථනා සහා සියලු පැතුම් ඉටු වේවා පත්තිනි අම්මාගේ පිහිටෙන් ❤❤🙏🙏🙏
@kaddd5541
@kaddd5541 3 месяца назад
මගේ පුතාට ඉක්මනින් සුවය ලැබෙිවා මැනියන් පිහිට වන්න
@amilasooriyaprruma9455
@amilasooriyaprruma9455 4 месяца назад
නිරෝගී daru සම්පතක් labadethwa......mage පවුලේ සතුට සාමය උදාකර dethwa🙏🙏🙏🙏🙏🙏
@user-jt4ck4fq6r
@user-jt4ck4fq6r 3 месяца назад
මගේ මතු බුදුවන පත්තිනි මෑණීයනි.....අද දවසින් පසුව මගේ ජීවීතයේ ඇති සියළුම දුක්දොමිනස් දුරුවේවා...උද්ගතව ඇති සියළුම ආර්තික දුෂ්කරතා දුරීභූත වේවා...සතුට සැනසිම ලබා දෙන සේක්වා....ඔබ වහන්සේ මතු බුදුබව ලැබෙනවා සත්‍යවාදි ඇත්තනමි....අමිමේ ඔබට අපහාස කරපු....අවමන් කරපු...සිතා මතාම අවමන්කරපු....නිගා කරපු...ඒ නරුමයාට ඉක්මනින් නිසි දඩුවමි ලබා දෙන සේක්වා...මෙය කියවන සෑම සියළු දෙනාම මගේ මේ පැතූම සපල කරන සේක්වා...අමිමේ...ඔබ මතු බුදු වේවා....
@madushani7227
@madushani7227 Месяц назад
පත්තිනි මෑනියනේ මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු කර දෙන්න.
@ChamiPrabo-fq7is
@ChamiPrabo-fq7is 2 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරුවා නිරෝගී දරුවෙක් වේවා. දරුවෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ට ම නිරෝගී දරුවෙක් ලැබේවා...
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 4 месяца назад
සත් පත්තිනී මෑනියන්ගේම පිහිටයි මටත් මාගේ දරුපැටියාටත් මගෙ මහත්තයා චාමර අයියටත්...මගෙ ජීවිතේ සියලුම සිතුම් පැතුම් සාර්ථකව ඉශ්ට සිද්ද වේවා...............සත්පත්තිනි අම්මාගේ පිහිට නිරතුරුව ම මට මෙන් මේ ලෝකවාසී සියලුම දෙනාට ලැබේවා....❤️🙏❤️
@HasankiWanniarachchi-dh8bv
@HasankiWanniarachchi-dh8bv 3 месяца назад
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා.......🙏🙏🙏🙏🙏
@kkkk-uh1lh
@kkkk-uh1lh 2 месяца назад
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@rosiirosi2151
@rosiirosi2151 Месяц назад
මගේ. දරුවා. විබාගේ. ජ ය. ලැබේවා 🙏🙏🙏පත්තිනි.. මෑණියන්ගේ. පිහිටයි 🙏🙏🙏
@user-yt7lo4wt3z
@user-yt7lo4wt3z 4 месяца назад
සත් පත්තිනි මැණියනි මගෙ දරැ දෙන්නට පිහිට වෙන්න.මතක ශක්තිය ලබා දෙන්න .මගෙ පවුලට කිසිම කරදරයක් නොවෙිිවා.🙏🙏🙏🙏🙏🙏🙏
@rashmishehana3535
@rashmishehana3535 3 месяца назад
මගේ දරැවන් දෙන්නාට පත්තිනි මෑනියන්ගේම පිහිට ලැබේවා.
@SandamaliNisansala-hv9et
@SandamaliNisansala-hv9et 4 месяца назад
මගේ පුතාගේ අපල දුරු වේවා පතිනිමැණියන්ගේ පිහිට ලැබේවා මගේ පත්තිනි මැණියන්ගේ අනන්ත ගුන බල මහිමය විහිදේවා
@mangalikagunawardhana3661
@mangalikagunawardhana3661 Месяц назад
Mage.sath පත්තිනි මෑණියන් wahanse mage.puthage mudal prasna wisada denna devin wahanse pinata pihita wewa
@user-rt6zn7gl3n
@user-rt6zn7gl3n 4 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 4 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ දරුවන් මම gawad ගෙනත් denn mge දරුවන් කීකරු කර දෙන්න 🙏🙏🙏
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@ranathungashalinda3369
@ranathungashalinda3369 4 месяца назад
පත්තිනි මෑණියන් පිහිටෙන් මගෙ හිතෙ තියෙන බලාපොරොත්තු ඉස්ට වේවා
@user-fr1xn1by4d
@user-fr1xn1by4d Месяц назад
සත් පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ රත්තරං ආතගේ සියලු රෝග දුරුවේවා! අප සියලුම දෙනාට සත් පත්තිනි අම්මගේ පිහිට ලැබේවා !
@user-sw1cy1fq8v
@user-sw1cy1fq8v 14 дней назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා මගෙ දරුවො ද සියලු ලො වැසියන්ගේ දරුවෝ ද ආරක්ෂා කර දෙන්න සියලු රෝග පිඩාවන් දුරු කර ආරක්ෂා කර පිහිට වෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@user-ru4ll7fz9l
@user-ru4ll7fz9l 4 месяца назад
සත් පත්තිනි මැනියනි මා සවුදි රටෙ සෙවය කරන්නේ මගෙ වැටුප තව 200 ක් වැඩි කරදෙන්න මගෙ මෑඩම්ගෙ හිත කැමති කරදෙනු මැනවි පත්තිනි දේව මැනියනි 🙏🙏🙏 දේව මැනියන්ගේ මහා අනුහස්බලයන් මගෙ මේ ප්‍රර්තනාව ඉෂ්ට කරවන සෙක්වා🙏🙏🙏පත්තිනි අම්මා මගෙ වැටුප වැඩි කරවන සෙක්වා පත්තිනි අම්මා 🙏🙏🙏පත්තිනි දේවියයන්ගෙ ආශිර්වාදයෙ මාගේ මේ පැතිම ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@user-yj9cb5vy2u
@user-yj9cb5vy2u 4 месяца назад
අද හෙට මටත් ලක්ෂ 30ලැබෙවා සාධු සාධු 😢😢🎉🎉
@user-rt2to8zl3y
@user-rt2to8zl3y 4 месяца назад
Meniyani mage me pasna iwara denna denu mena Salli Aran denu mena pihita wenu meniyani
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 2 месяца назад
Hoda thenak tiyanawa mt katha karanna oyaa
@reshanikumudini8278
@reshanikumudini8278 3 месяца назад
සත් පත්තිනි මෑණියන් ගේ ආශිර්වාද බලයෙන් මට මේ මස පුංචි පුත් රුවනක් ලැබේ වා!!!
@pradeepasadawaruni2802
@pradeepasadawaruni2802 3 месяца назад
මගේ පත්තිනි අම්මා බුදු වේවා බ්ම්
@nilminiadipaththu7926
@nilminiadipaththu7926 Месяц назад
සත්පත්තිනි මෑණියන් වහන්සේ ගෙ පිහිට ලැබේවා
@user-tx5hz7wb1p
@user-tx5hz7wb1p 4 месяца назад
මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න සත්පත්තිනි මෑණියනී 🙏🙏🙏
@homagama
@homagama 3 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ ඇති කරදර දුරැ වේවා ණය ගෙවා අවසන් කිරීමට ශක්තිය ලැබේවා මගේ දරැවට මහත්තයට මට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@user-ch5pk9fv9u
@user-ch5pk9fv9u Месяц назад
පත්තිනි මෑණියන් සත්තයි.සත්තම සත්තයි.මතු බුදුවන පත්තිනි මෑණියන්ගේ මගේ හිතේ තියන ආදරය මගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්න.හිතේ කරදර දුරු කර සතුට සැනසීම ලබා දෙන්න
@MaheshManjula-uq6ou
@MaheshManjula-uq6ou 12 дней назад
පත්තිනි මෑණියන්ගේ anuhas බලයෙන් mage kusata pinwantha daruwek laba denana. සාදු සාදු සාදු
@sachinisachini7697
@sachinisachini7697 4 месяца назад
මගේ කුසේ ඉන්න දරුවා රකින්න පත්තිනි අම්මේ.🙏🙏🙏🙏🙏
@user-rt6zn7gl3n
@user-rt6zn7gl3n 4 месяца назад
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ගේ සිතේ තිබෙන බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@danushikadasanayaka-mo1ug
@danushikadasanayaka-mo1ug 3 месяца назад
යියේ මගේ පැටියා මාවදාලා ගියා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසේ නිරෝගිමත් අංගසම්පුර්න දරුපැටියේක් පිලිසිදගනිත්වා ආයමත් පිහිටවන්න පත්තිනි අම්මා🙏🙏🙏
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 2 месяца назад
Hoda thenak tiyenawa barayak wenna gihin hariyanawa
@chamodihansika5541
@chamodihansika5541 17 дней назад
මගේ අම්මාට තාත්තට නංගිට මම යාලු වෙලා ඉන්න පිරිමි ලමයට තියෙන කරදර ,ප්‍රශ්න ,දුක , ලෙඩ දුක් සියලු දේ දුරු කර දෙන්න මෑනියනී 🙏🙏එයාලට සතුට ලබා දෙන්න මෑනියනී 🙏🙏🙏🙏මගේ හිතේ තියේන කරදරද දුරු කර දෙන්න මෑනියනී 🙏🙏🙏🙏
@LalaniSithum-pm6vy
@LalaniSithum-pm6vy 3 месяца назад
පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaprasad1714
@asankaprasad1714 2 месяца назад
මගේ බිරිඳගේ වමනය නවතා දෙන්න පත්තිනි අමිමෙි. බුදු බව අත්වෙයි ඔබ වහන්සේට.
@Allinone-4463
@Allinone-4463 2 месяца назад
දැන් අඩුයි නේද
@MsAmalavathi
@MsAmalavathi 4 месяца назад
පන්නිති''මැනියන්ගෙ''පිහිටෙන්''මාව''ආරක්ෂ''කර''දෙන්න''මම''මානර''හෝස්පිටිල්''ඵකෙ''වැඩ''කරනවා''දැන්''වැඩ''නැනිව''බෝඩිමෙ''ඉන්නෙ''පන්නිනි''මෑනියන්ගෙ''පිහිටෙන්''මට''හෙට''සිට''වැඩ''ලැබෙවා
@dewakatha
@dewakatha 4 месяца назад
ඔයාගේ හිතේ තියෙන ඕනෙම දෙයක් පත්තිනි මෑණියන්ට කියන්න..🌷 අනිවාර්යයෙන්ම හැම හීනයක්ම සැබෑ වෙනව...❤️🙏
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 2 месяца назад
Hoda thenak tiyenawa wedak karaganna katha karanna mr
@GayaniPriyadarshika
@GayaniPriyadarshika 25 дней назад
පත්තිනි මෑණියනේ මගේ කිරි සිහිනය සැබෑ වේවා
Далее
Conquering fears and slippery slops on two wheels!
00:18