Тёмный

මෙරට පිරිසිදුම හා විද්වත්ම කැබිනට් මණ්ඩලය නිර්මාණය කරනවා - අනුර කුමාර 

Newsfirst Sri Lanka
Подписаться 2,7 млн
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@chamindajayashantha3385
@chamindajayashantha3385 2 месяца назад
ජය නියතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ravdon4776
@ravdon4776 2 месяца назад
මාලිමාවට ජය❤ 🧭❌
@malindachamika
@malindachamika 2 месяца назад
මාලිමාවට ජයවේවා!!!🎉🎉🎉
@bandula256
@bandula256 2 месяца назад
අවස්ථාවාදී දේශපාලුවන් මෙවර එකට තියලා පරදවමු. නියත ජනපති අනුර..! ❤❤
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 2 месяца назад
අපේ පැතුමත් ඒකමයි 👍🏻
@khanbibi630
@khanbibi630 2 месяца назад
ජයවේවා රට අනුරට ❤❤
@kg94837
@kg94837 2 месяца назад
මේ රටේ හොරකම් දූෂණ නැති කරන්න පුළුවන්, මත් ද්‍රව්‍ය නැති කරන්න පුළුවන්, පාතාලය නැති කරන්න පුළුවන් අනුරටත් මාලිමාවත් විතරයි. ඒ ඔහුන්ගේ හොරුන්, කුඩු කාරයන්, ජාවාරම් කරුවන් හා පාතාලය හා සම්බන්ධකම් නැති නිසා. අනිත් අයට ඒක කියන්න බැහැ වේදිකාවේම ඉන්නවා කට්ටිය.
@salindadissanayake5828
@salindadissanayake5828 2 месяца назад
අනිවාර්යයෙන් හරි දේශපාලනයක් තියෙනවා නම් අපේ රට ඉතා ඉක්මනින් දියුණු කරන්න පුළුවන්.
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 2 месяца назад
මගේ රට දිනේවා❤
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 месяца назад
සුන්දර ශ්‍රීලංකාවේ මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 2 месяца назад
විස්වාසයි අනිවාර්යයෙන් රට හදනවා කියලා ....මාලිමාව ම දිණවමු ❤❤....ශ්‍රීලංකාවට ජයවේවා ...අනුර ජනාධිපති කරමු ❤❤
@roshanweb1254
@roshanweb1254 2 месяца назад
❤❤❤AKD is our President of Sri Lanka ❤❤❤🎉🎉🎉🎉
@capitalland1071
@capitalland1071 2 месяца назад
❤❤ රට විනාශ කල කාලකන්නි අපතයෝ ඔක්කෝම එලවන්න මේ පාර මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 месяца назад
පාලිමාවට ජය නියතයි සහෝදරයා පැරදුම උඹට තහනම් 💪🧭🥰💖💖💖
@sherinfernando9263
@sherinfernando9263 2 месяца назад
Keep your word if you win.
@bedefernando579
@bedefernando579 2 месяца назад
Vote for him to win!!!
@stk2199
@stk2199 2 месяца назад
ඇමතිලා සහ රාජ්‍ය ඇමතිලා 20 කරන්න 🤢🤢🤢🤢🤢🐑🐑🐑🐑🤑🤑🤑🤑😤😤😤😤😤😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬
@Light.H456
@Light.H456 2 месяца назад
@pradeeppradeep3622
@pradeeppradeep3622 2 месяца назад
මාලිමාවට කෝටියක්
@lahirutharanga3306
@lahirutharanga3306 2 месяца назад
❤❤❤
@Roshanlakshan-q4u
@Roshanlakshan-q4u 2 месяца назад
ජයවෙවා ❤❤
@bbtrader759
@bbtrader759 2 месяца назад
රටට දරුවන්ට ආදරය කරන කිසිවෙක් මේ හොරුන්ට නැවත රට බාර දෙන්නේ නැහැ. මුන් මේ රටට කර ඇති විනාශය තේරුම් ගන්න දියුණු රටකට එන්න ඕනේ. මාලිමාව ගෙනත් රට මේ හොරුන්ගෙන් බේරාගෙන ගොඩ ගම්මු.
@sandyathennakoon3539
@sandyathennakoon3539 2 месяца назад
මොලේ තියෙන හොරකන්නැති යහපත් මිනිසුන් ටිකක් ඇති පාර්ලිමේන්තුවට
@thusitha.senaratna
@thusitha.senaratna 2 месяца назад
ඇත්ත
@Alahakoon-uv5fq
@Alahakoon-uv5fq 2 месяца назад
එකමත් එක කාලයක එක්තරා දූපත් රාජ්‍යයක, ජනාධිපති වරණයක් පවත්වන්නට දින නියම කර තිබුණා. ඒ සඳහා වෘකයින් රැසක් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුනා. ඔවුන් සියලු දෙනාම වේදිකාවල නොයෙකුත් පොරොන්දු දුන්නා. සියලු වෘකයින් පැවසුවා "තේරී පත් වූ පසු, මම නිර්මාංශ වෙනවා" කියලා. රටේ ඉන්න මෝඩ ගව සම්පතත් උන්ගෙන් එකෙක් ජනාධිපතිවරයා හැටියට පත් කරන්න බලාගෙන ඉන්නවා. නමුත් නිර්මාංශ වෘකයන් ගැන ඔබ අසා තිබේද? අවුරුදු 76 ක් අපි මේ පොරොන්දු වලට රැවටුනා. අපි තවමත් ඔවුන්ට අපව රැවටීමට ඉඩ දෙනවාද? තීරණය ඔබ සතුයි. ඔබේ ඡන්දය උණ්ඩයක් හැටියට පාවිච්චි කර මේ වංචාකාරී වෘකයින් දේශපාලනයෙන් ඉවත් කරන්න. Once upon a time in an island nation, there is a presidential election. For that, many wolves came forward as presidential candidates. They all promised to do many things. All wolves said "Once elected, I will be vegetarian". The foolish people in the country waiting to select one as a president. But have you ever heard of vegetarian wolves? For 76 years we were deceived by these promises. Are we still allowing them to deceive us? The decision is yours. Use your vote as a bullet and remove these fraudulent wolves from politics.
@SumedaGunathilaka
@SumedaGunathilaka 2 месяца назад
බුද්ධිමත් ජනතාව මාලිමාවට එකතු වෙලා රට බේරා ගනිමු මාලිමාවට ජය වේවා ❤
@phantomecho8732
@phantomecho8732 2 месяца назад
රට පෙරට ... ❤🎉🎉🎉 අපි අනුරට රට අනුරට ... ❤🎉🎉🎉 මාලිමාවට ජයවේවා ... " ❤🎉🎉🎉
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 месяца назад
❤ Yes you can, 10 Million votes for you, congratulations NPP ❤
@ChandimaBuddika
@ChandimaBuddika 2 месяца назад
❤❤❤NPP❤❤❤
@IndranathMahanama
@IndranathMahanama 2 месяца назад
🙏❤️✨️
@ayesh47jayarathna
@ayesh47jayarathna 2 месяца назад
Malimawata jayawewa
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z 2 месяца назад
මාලිමාවට ජයවේවා ❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 месяца назад
අනුරට/මාලිමාවට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක්. ලංකාවෙ ඉතිහාසෙ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියනවා මෙච්චර කල් ලංකාවෙ පාලනය කරපු දූෂිත හොර කල්ලියෙ නොවන අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්න. අපිට හැප්පෙන්න තියෙන්නෙ කෝටි ගණන් සල්ලි වියදම් කරල කරන කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ ස්පොන්සර්ඩ් ඇඩ් දාල මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. දූෂිත කල්ලියෙ අපේක්ෂකයන්ගෙ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් ලයික් දානවා. මේව කරන්න මිලියන් ගණන් සල්ලි වියදම් කරල ඒජන්සිවලට දීල තියෙන්නෙ. මීට අමතරව සමහර ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා. අපිට තියෙන්නෙ ඇත්ත මිනිස්සුන්ගෙ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයෙ හැමෝම පුළුවන් විදියට කැම්පේන් එකට සපෝට් කරන්න. 🧭 සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්,කමෙන්ට් ,ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්. 🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්. 🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න. තව දවස් කීපයයි තියෙන්නෙ. දූෂිත දේශපාලකයන්ගෙ දූෂිත සල්ලිවලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා. -copied
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 месяца назад
💪🧭🥰💖💖💖💖💖💖 ඔව් මේක හැමෝම හිතට ගන්න ස්තූතියි සහෝදරයා
@slytshortsboy3674
@slytshortsboy3674 2 месяца назад
අනිවාර්යයෙන් ජයවේවා 🧭❤️❤❤
@rajitharodrigo9933
@rajitharodrigo9933 2 месяца назад
❤❤❤❤❤NPP already won
@susanthapeiris6480
@susanthapeiris6480 2 месяца назад
මාලිමාවට ජය
@rasanjanamendis6635
@rasanjanamendis6635 2 месяца назад
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@PRASADMEGHAWARNA
@PRASADMEGHAWARNA 2 месяца назад
NPP JAYAWEWA
@jacksonrock9145
@jacksonrock9145 2 месяца назад
anura❤❤❤❤❤❤
@nalindasaman7178
@nalindasaman7178 2 месяца назад
මාලිමාව ☝️ට
@easypeasy1320
@easypeasy1320 2 месяца назад
💯🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 2 месяца назад
හොර ඔප්පු හදන එවුන් ඒකට ගන්න එපා 😂😂😂
@datsonshabaka
@datsonshabaka 2 месяца назад
jaya🧭♥️
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i 2 месяца назад
කටයි .....දෙකම ඇරන් ඉන්න නවත්වනකම්. තාම කොන්ඩෙ බඳින උන් ඉන්න රටක්. හැම එකාම බලයට එන්න ට්‍රයි කරන්නෙ. මුන් ඔක්කොම යාලුවො මල්ලි. එහෙමනම් රට ගොඩ ගන්න තිබුනෙ ආර්ථිය කඩන් වැටුන වෙලේ එකතුවෙලා ජාතික ප්‍රතිපත්තියක් හදන එක. දැන් බයිල ගහනව හැම එකාම. මුනුත් මේ රට මේතැනට ගේන්න බිලියන ගණනක විනාශයක් කරපු උන්. 2000 පස්සෙ ඉපදුන අය ගොඩාක් දන්නෙ නැති දේවල් තියෙන්නෙ. ඒ විතරක් නොවෙයි රාජ්‍ය සේවය බල්ලට ගිහිල්ල තියෙන්නෙ මුන්ගෙ ඉන්න හොර හැත්ත වෘත්තීය සමිති කියන උන්. අඩුම ගානෙ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක හයිකරන්න ගියාම ස්ට්‍රයික් කරපු උන්. එකෙක්ට ඇගිලි දි කරන්න එපා. මේරටට නොපෙනෙන හානියක් වැඩියෙන්ම කරල තියෙන්නෙ ජේවීපී . කමන්ට් දාන උන්ට බනින්න වෙනම ටීම් එකක් ඉන්නව ඔය පක්ශයේ . මොලේ තියෙන් අයට දැනගන්න දැම්මෙ
@roybrown4711
@roybrown4711 2 месяца назад
Gon huttooo… jvp done nothing bad. Gon harako go to school..
@saminthamihirani4210
@saminthamihirani4210 2 месяца назад
😂😂😂😂😂නියම භාෂාවෙන් තේරුම් කරලා​@@roybrown4711
@manjusamanpriya7585
@manjusamanpriya7585 2 месяца назад
japan walin minissu genna wai
@mahendra_narada
@mahendra_narada 2 месяца назад
korai korai men kiyala muge kata witharai
@EkoorIo
@EkoorIo 2 месяца назад
Gon harak rela, malu mama piti Pasa yay.
@sagarikapeiris4856
@sagarikapeiris4856 2 месяца назад
මොන ලීයෙන්ද?
@isharaudeshkumara1280
@isharaudeshkumara1280 2 месяца назад
😂😂
@thilinaprasad3049
@thilinaprasad3049 2 месяца назад
😂😂😂😂
@preiyanthasamansiri6256
@preiyanthasamansiri6256 2 месяца назад
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 2 месяца назад
❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 месяца назад
අනුරට/මාලිමාවට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක්. ලංකාවෙ ඉතිහාසෙ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියනවා මෙච්චර කල් ලංකාවෙ පාලනය කරපු දූෂිත හොර කල්ලියෙ නොවන අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්න. අපිට හැප්පෙන්න තියෙන්නෙ කෝටි ගණන් සල්ලි වියදම් කරල කරන කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ ස්පොන්සර්ඩ් ඇඩ් දාල මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. දූෂිත කල්ලියෙ අපේක්ෂකයන්ගෙ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් ලයික් දානවා. මේව කරන්න මිලියන් ගණන් සල්ලි වියදම් කරල ඒජන්සිවලට දීල තියෙන්නෙ. මීට අමතරව සමහර ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා. අපිට තියෙන්නෙ ඇත්ත මිනිස්සුන්ගෙ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයෙ හැමෝම පුළුවන් විදියට කැම්පේන් එකට සපෝට් කරන්න. 🧭 සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්,කමෙන්ට් ,ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්. 🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්. 🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න. තව දවස් කීපයයි තියෙන්නෙ. දූෂිත දේශපාලකයන්ගෙ දූෂිත සල්ලිවලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා. -copied
@sarojiniroshan
@sarojiniroshan 2 месяца назад
🧭❌
@ishanigunarathne9701
@ishanigunarathne9701 2 месяца назад
❤❤❤
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 месяца назад
❤❤❤
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.