Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
සැබෑ මගථල ලාබීන් සහ මගථල රගපාන්නන්. වැරදි නිවරද කරගන්න ලේසිම මඟ - Galigamuwe Gnanadeepa Thero
55:17
ඔබ ලග මේ ගුණධර්ම තියෙනවනම් ඔබට කවදාවත්ම වරදින්නේ නම් නැහැ |Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024
43:36
Как живет самый влиятельный кавказец России? История Сулеймана Керимова
18:13
МИА БОЙКА vs 50 ХЕЙТЕРОВ!**извинилась перед квадроберами?**
1:18:30
How They Made Avatar! #vfxbreakdown #behindthescene #avatar
00:16
РАЗБИЛ САМЫЙ ДОРОГОЙ ПОДАРОК ЛЮБИМОЙ ДЕВУШКЕ… Купил еще дороже.
56:33
මෙලොවම ලැබිය හැකි අග්‍ර පුණ්‍ය විපාක. මෛත්‍රී භාවනාව, සතර බ්‍රහ්මවිහාර - Galigamuwe Gnanadeepa Thero
Galigamuwe Gnanadeepa Thero
Подписаться 150 тыс.
Просмотров 24 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
85
@nimnakeshan-dj5pn3yh9o
2 года назад
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@හේරත්කුමාරි
3 года назад
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාම ඉක්මනින් නිර්වාන සුවයට පත් වේවා!!
@madushaweerasingha9240
3 года назад
අවසරයි අපේ හාමුදුරුවනේ, කිසිම කෙනෙකුට මොනම විදිහකට වත් අපහාසයක් නොකර යහපත් දේ ගැනම මේ කරන දර්ම දෙසනා ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ, විශිෂ්ටයි, අහන්න අහන්න ආස හිතෙනවා, මේ විදිහේ දර්ම දේසනා මම වෙන කිසිම හාමුදුරු නමකගෙන් අහලා නැ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.
@lasanthadisanayaka6999
3 года назад
සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු ධර්ම දානය ලබාදෙන පිංවත් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු තෙරුවන් සරණයි
@sahanwijayawardhana4084
3 года назад
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ.... ඒ වගේම.. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි 🙏🙏🙏 86
@manjusridealwis
3 года назад
තෙරුවන් සරණයි... අපේ ස්වාමින් වහන්ස... තව තවත් සද්දර්මය පැතිරේවා 🙏🙏🙏🙏
@rohenypuspalata2160
3 года назад
මේ පින් මමත් අනුමෝදන් වුවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය!!!🙏🏻🙏🏻🙏🏻
@a.sujeewa5903
3 года назад
සාදු!!! සාදු!!! සාදු!!!
@diltharakaa1307
3 года назад
ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත වූ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🌷🌷සාධු 🌷🌷 සාධු 🌷🌷සාධු🌷🌷🙏🙏🙏🌷🌷
@theajweerasinghe4902
3 года назад
Sadu sadu niwan doratuwak wewa deergau wewa
@sriyanisrilanka7749
3 года назад
නමස්කාර වෙවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි🙏 නමස්කාර වෙවා දම් රුවනට සැමදා සදාහාම් සරණ යමි🙏 නමස්කාර වෙවා සඝ රැවනට සැමදා මාහා සඝ සරණ යමි🙏 නමස්කාර වේවා තුනුු රුවනට සැමදා තිසරණ සරණ යමි🙏 🌷🌷සාධු සාධු සාධු🌷🌷
@pramadasakuwait6635
3 года назад
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@shamalisadamali5820
3 года назад
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! බුද්ධ පුත්‍රයාණන් වහසේ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා !පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු සියලුදෙනාටම ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට මගහසර සදාදුන් සියල්ලන්ටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 2021.01.04
@shyamaleeweerarathna4994
2 года назад
සාදු ! සාදු !! සාදු !!!
@isharalakshani5663
3 года назад
කොයිතරම් ඇහුවත් එපා වෙන් නෑ. හිත නිවෙනවා. ඔබ වහන්සේට බොහොම් පින් අපෙ හාමුදුරුවනේ
@bodemayson1479
3 года назад
I realize it is kind of randomly asking but do anybody know a good website to stream new movies online?
@dominiktristian3139
3 года назад
@Bode Mayson Ehh try Flixportal. you can find it on google:) -dominik
@bodemayson1479
3 года назад
@Dominik Tristian Thank you, signed up and it seems to work :D I really appreciate it!
@dominiktristian3139
3 года назад
@Bode Mayson Happy to help xD
@ushelsulakshan1273
2 года назад
Can help us I'll use very cool
@sriyanisrilanka7749
3 года назад
සිිලවන්තං ගුණවන්තං පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තදි ථෙරානාං අාඝානං පටිපාටිය සද්ධා. සිිල දයාවාසං බුද්ධ පුත්තං නමාමාහං 🌷🌷සාධු සාධු සාධු🌷🌷 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷 තෙරැවන් සරනයි
@salaniratnayaka4099
3 года назад
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼ස තෙරුවන් සරනයි!!!
@sajithmanjrake6518
3 года назад
......🙏🙏🙏...... සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමාමහං ......🙏🙏🙏......
@gayanprasanna3847
3 года назад
Watina darma desanawak oba whanseta teriwan saranai
@sugandhisugandhi1602
3 года назад
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
@anjaliperera9801
3 года назад
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
@kamaljayan1989
3 года назад
Ape swaminwahanse niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu...!!!
@thamaraperera2496
3 года назад
Buda දහම පිළිබඳ nisi අවබෝධයක් ලැබුණේ ..අපිට obawahansege ධර්ම desanawalata sawan dela...tawa twat hit suwa පිණිසය ..obawahanseta ධර්මය desana...karana...saktiya ධෛර්යය ලැබේවා ....නිවන් දොරටු විවර වේවා ...sadu 🙏🙏 sadu 🙏🙏 sadu 🙏🙏
@shyamaleeweerarathna4994
2 года назад
🙏 සාදු ! සාදු !! සාදු !!!🙏 🙏🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏
@shyamakariyawasam7370
3 года назад
Theruwansaranay ...අපෙ ස්වාමීන් වහන්සේට...හුගක් පින් තිස්තුන් කෝටියක් deweiyange පිහිටයි ...
@shasuraj1667
3 года назад
Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa...
@sudharmabasnayake3012
3 года назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@dharshaniwickramasuriya9618
3 года назад
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa 🙏🏽🙏🏽🙏🏽
@katakya3947
3 года назад
Sadu sadu sadu pin wat ape suwamin wahanseta dergausa lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@shyamaleesandamalee9145
3 года назад
සාදු ! සාදු !!සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් මාගේ මෙන් අන් සියලු පින්වත් පිරිසගේ සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@devikadilshani3771
3 года назад
namo buddhaya!!! sadu sadu sadu .oba wahanneseth me gauthama budu sasunedima uthum chathurarya awaboda wewa.. theruwan saranai.
@ayshakumary2103
3 года назад
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2021 1 5 කුවේට්)
@helavanjana729
3 года назад
අපේ සිත් නිවන,ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා 🙏 තෙරුවන්සරණයි !!!
@amiladisanayaka5610
3 года назад
Oba wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai swamin wahansa sadu sadu sadu
@pathmavithanage8240
3 года назад
🙏🙏🙏 සාදූ!!! සාදූ!! කමටහන් අතර මෛත්‍රී භාවනාවට වැදගත් තැනක් හිමිවේ.වෛරීසිතුවිලි යටපත් කර,ලෝ සත වෙත මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන්ය.මෙත්වැඩීම පිළිබදව ඉතා පැහැදිලි ලෙස මෙම දේශනාව තුළින් විස්තර කර ඇත.ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා!!
@chandanicha5531
3 года назад
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ,මේ දර්ම දානය ට සම්බන්ධ වෙන්නේ කොහොමද ?, දර්ම දේශනාව ඇසු නොවැසු සියලු දෙනාටම උතුම් නිවන් මග අවබෝධ වේවා සාදු ,සාදු සාදු 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️
@subhadrasubasinghe247
3 года назад
Godak pin . Gathawa dammata.
@subhadrasubasinghe247
3 года назад
Sadu sadu sadu! Theruwan saranayi!
@deepikad7734
3 года назад
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@silaniakka7051
3 года назад
සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃🇦🇩
@Nour-yh4tg
3 года назад
Sadu sadu sadu pinwath suwamin wahanseta mage namaskaraya wewa namo buddaya
@samsung1samsung831
3 года назад
Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba wahanseta deergau wewa
@cleraanthony2514
3 года назад
Sadu saduuu
@bannakakumudu4029
3 года назад
බුදු සරණයි ape හාමුදුරුවනේ
@ranyrany7001
3 года назад
sadu sadu sadi
@nimalkachandani4419
3 года назад
Oba wahanseta godak pin.....Theruwan saranae!!!!
@anurishakulasekara7380
2 года назад
Pinwath loku harmuduruwaney,watinarma karranar,bohomayak,igena gathhthar.oba wahanseyta margey,namaskarraya weywar.
@gaminigamage696
3 года назад
sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@sriyanikatunayakage5303
3 года назад
Sadu sadu sadu 🙏🙏🙏🌻🌻🌻
@pibidaudayana3173
2 года назад
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithakalupahana5879
3 года назад
sadu !sadu! sadu ! dayakathwaya daru oba siyalu dena suwapath wethwa! aramunu itu wewa!
@priyangabastian8573
3 года назад
ස්තුතියි ....❤️
@tharanganaveen3650
3 года назад
Ape hamaduruwonata godak pin apita watina daharma karanu kiyala dena ekata hamadama
@krishnakumari7812
3 года назад
Sadu sadu sadu
@s.a.n.dissanayake7428
3 года назад
සx.....,
@ushelsulakshan1273
2 года назад
Sadu sadu
@shanihewakoralage7342
3 года назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dishanpriyadarshana3845
3 года назад
🙏🙏🙏
@dady7346
3 года назад
✨️
@chamilawijepala374
3 года назад
🙏🙏🙏🙏🙏🙏
@layavithanage1828
2 года назад
🙏🌹🙏🌹🙏🌹
@disadissanayaka7291
3 года назад
Mamath kemathy oba wahansege darama daanya ta daayaka wanna sambanda karagatha heki krmayak danwanna
@අනන්තබුදුගුණ
3 года назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilminimuthunayake2613
2 года назад
🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SrilalKumara-n8p
8 месяцев назад
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@kalyanisrilanka4078
3 года назад
penwat.suwamin.wahansa.mage.naskaraya.wewa
@karunaweerasekara7865
3 года назад
Pinwanthsuwaminwhansaatha da obasamathama da mathadatheruwansharanai
@kalyanirohini1738
3 года назад
දහම් අමා වැස්ස. සාධු සාධු සාධු
@nelumdeepanirathnayake2822
3 года назад
Hamuduruwane man danne nangi kenekta gaaniyak senagak issaraha kunuharapen banala .E nangige podi waradakata.E gaanita eka hodin kiyanna thibba.namuth me nisa hithalama nangita p issu haduna.eya lede hoda ka ragena ada job l karanawa.eth beheth bonawa thaama.marry kala.E nangita wechcha asaadaranayata oba wahanse mkda kiyanne
@komodonikanti3562
3 года назад
Taruwan.sarani.opa.wansata..jordan.sita
@yaminiarliyarchi8491
3 года назад
Budu saranai sadu sadu sadu🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵👏👏👏👏👏👏👏
@dhammikaliyanage3722
2 года назад
Sadu sadu sadu 🙏🙏🙏
@malinifernando5175
3 года назад
Sadu sadu sadu
@SurangiSurangi-tx8rb
3 года назад
🙏🙏🙏
@sujithasanka7384
3 года назад
Sadu sadu saadu
@samarasinghesamarasinghe4710
3 года назад
Sadu Sadu sadu
@mallikachoudhary237
3 года назад
🙏🙏🙏🙏
@cookbook3626
3 года назад
🙏🙏🙏🙏
Далее
55:17
සැබෑ මගථල ලාබීන් සහ මගථල රගපාන්නන්. වැරදි නිවරද කරගන්න ලේසිම මඟ - Galigamuwe Gnanadeepa Thero
Просмотров 25 тыс.
43:36
ඔබ ලග මේ ගුණධර්ම තියෙනවනම් ඔබට කවදාවත්ම වරදින්නේ නම් නැහැ |Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024
Просмотров 8 тыс.
18:13
Как живет самый влиятельный кавказец России? История Сулеймана Керимова
Просмотров 735 тыс.
1:18:30
МИА БОЙКА vs 50 ХЕЙТЕРОВ!**извинилась перед квадроберами?**
Просмотров 2,2 млн
00:16
How They Made Avatar! #vfxbreakdown #behindthescene #avatar
Просмотров 1,5 млн
56:33
РАЗБИЛ САМЫЙ ДОРОГОЙ ПОДАРОК ЛЮБИМОЙ ДЕВУШКЕ… Купил еще дороже.
Просмотров 252 тыс.
54:34
සසරේ බිය දැක අප්‍රමාදීව ධර්මය කරා යන මඟ - Galigamuwe Gnanadeepa Thero
Просмотров 43 тыс.
1:00:06
ලෙඩක් දුකක් නැතිව ඉන්න කැමතිද? එහෙනම් මේ වගේ පිංකම් කරන්න | වටිනා බණක් | galigamuwe gnanadeepa thero
Просмотров 119 тыс.
52:24
පෙර පිනෙන් ධර්මාවබෝධය පිණිස මඟ විවර වන අසිරිමත් ක්‍රමය. Galigamuwe Gnanadeepa Thero
Просмотров 26 тыс.
1:39:07
මොන දේටත් කලින් ඉවසීම ප්‍රගුණ කරන්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
Просмотров 6 тыс.
54:09
අප්‍රමාණ දුක් සහිත බියකරු සසර, ඔබ ඇසිය යුතුම බණක් | Galigamuwe Gnanadeepa Thero Bana 2022 | bana
Просмотров 106 тыс.
55:24
මේ ටික ඔබ මාස දෙක තුනක් කළොත් සතර අපායට නොවැටි බේරෙන්න පුළුවන්.|Ven Hasalaka Seelawimala thero
Просмотров 13 тыс.
58:04
මැරුණට පසුව මව් කුසක් හොයමින් හතරවටේ සැරිසරනවාද? | Ven Koralayagama Saranathissa Thero Bana 2024
Просмотров 9 тыс.
47:12
පරලොවදී ඔබට පිහිටට එන මිත්‍රයෙක් හදාගමු | මිත්ත සූත්‍රය | galigamuwe gnanadeepa thero bana 2024
Просмотров 4,1 тыс.
48:52
කර්මය, සසර, අසිරිමත් බුදු වරයන් ලොව පහලවීම - Galigamuwe Gnanadeepa Thero
Просмотров 25 тыс.
50:39
මෙන්න මේ දේවල් තුන කරන ඔබව රකින්න දෙවියොත් බලා සිටිනවා | Ven Koralayagama Saranathissa Thero 2024
Просмотров 5 тыс.
18:13
Как живет самый влиятельный кавказец России? История Сулеймана Керимова
Просмотров 735 тыс.