Тёмный

මේ දේවල් නොදැන නන්ස්ටික් භාජන පාවිච්චි කරන්න එපා😉/kitchen tips|Rasa rahasa 

RASA RAHASA රස රහස
Подписаться 355 тыс.
Просмотров 36 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 141   
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 3 года назад
Thankyou අක්කි..ගොඩක් දේවල් දැන ගත්තා..හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 👏👏😊😊
@shiamwickram3424
@shiamwickram3424 2 года назад
බොහොම ස්තුතියි පැහැදිලි කිරිම ගැන තෙරැවන් සරනයි ❤❤❤❤❤❤
@shakilaprasadini1459
@shakilaprasadini1459 3 года назад
ගොඩක් ප්‍රයෝජනවත් Thank you අක්කියෝ ❤❤😘😘👍👍
@anojafernando4935
@anojafernando4935 3 года назад
Oyanam superb harima rasaie recipes thanks good luck
@krishankagayani6836
@krishankagayani6836 9 месяцев назад
ගොඩක් ප්‍රයෝජනවත. ❤❤❤❤❤ අක්කී
@rasarahasa1003
@rasarahasa1003 9 месяцев назад
❤️❤️
@7notes954
@7notes954 3 года назад
ගොඩක්‌ වටිනවා ඔයාගෙ video aka. 👍
@nirmalapriyadarshani1511
@nirmalapriyadarshani1511 3 года назад
Thank you sister.... Very good news..... More than videos... Thanks you so much.... God bless you.... Ç
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@lesleyajith7375
@lesleyajith7375 3 года назад
ගොඩක් වැදගත් ජයවේවා බුදු සරණයි ඔබට
@jesminjauffer6553
@jesminjauffer6553 3 года назад
Harima wadagath adahas dun obata thanks.👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Me bajanayak samanyen kiyak withara wenawada akke.mn teliseen eken ahuwa 5250i kiwwa.e gana paduda danaganna ona.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
එයිට අඩුවෙන් නම් තියෙනවා .ඒ බාජන වලට වොරන්ට් තියෙනවා ද
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Olive pan ekak gana ahuwe mn.voranty thiyanawada ahannanam bariuna.
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Oya olive pan ekaka Mila dannawada
@roserabel8400
@roserabel8400 3 года назад
Its really good thank you.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️❤️
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 года назад
ගොඩක් වටින වීඩ් යෝ එකක්. ❤❤❤❤
@annemaldeniya2117
@annemaldeniya2117 3 года назад
Its really valuable .... thanks a lot dear....
@dayaniflowerss5410
@dayaniflowerss5410 3 года назад
Godak ස්තූති දැනුවත් කලාට 🙏
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@kumaripathirana7192
@kumaripathirana7192 3 года назад
බොහොම ස්තුතියි ❤
@nilulakmali4604
@nilulakmali4604 3 года назад
Thanks akki godak watinawa. Rasne pitin seduwata kamak nadda akki. Use krata passe. Bs❤️❤️❤️❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
එපා.ඒක කියන්න බැරි උනා මට ටිකක් රස්නෙ උනාට කමක් නෑ.ගොඩාක් රස්නෙන් හෝදන්න එපා
@nilulakmali4604
@nilulakmali4604 3 года назад
@@rasarahasa1003 hari akki thanks. Theruwan saranayi oyata. ♥️♥️♥️♥️
@JeewanthaCreation
@JeewanthaCreation 2 года назад
Olive pan use karanna hadada
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
මම දන්නෙ නෑ ඒ බ්‍රෑන්ඩ් එකනම්
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 года назад
Thanks for useful information.
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Akki hoda nunstic bajanawala brand name ekak kiyannako
@KAUSHI.9999
@KAUSHI.9999 3 года назад
"Taiko" hodai
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
ලන්කාවෙ හොද එකක්නම් මම දන්නෙ නෑ නන්ගි
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Pitaratin internet eken gennanna oya Danna hoda brand name ekak kiyannako
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 3 года назад
@@KAUSHI.9999 Taiko hodaida dear. Denagaththa eka hodai. Mama lagath ekak thiyenawa.
@kaveeshamalshani8961
@kaveeshamalshani8961 3 года назад
Me bajanayak kiyak withara wenawada
@shamalashamala5823
@shamalashamala5823 3 года назад
Watina adahasak kiya dunnata stuti, namuth nonstick bajana bawitaya saukkiyata ahitakarai neda nangi.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
ඔව් නිතර භාවිත කරන්න හොද නෑ.හොද බ්‍රැන්ඩි එකකින් ගන්නත් ඕනෙ
@jayaminiherath8754
@jayaminiherath8754 3 года назад
Thanks hugak dewal danagaththa
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗🤗
@sathirachandika279
@sathirachandika279 3 месяца назад
Thank you very much
@rasarahasa1003
@rasarahasa1003 3 месяца назад
You are welcome
@amaniindeewarie7471
@amaniindeewarie7471 3 года назад
Hoda brand ekak kiyanako
@kumuthuchamali7088
@kumuthuchamali7088 3 года назад
බුදුසරණ
@නිරෝෂානිරෝෂා-ඡ1ද
ස්තුතියි
@marinafonseka3039
@marinafonseka3039 3 года назад
Thank you 💝
@pradeepshan4198
@pradeepshan4198 3 года назад
Please sis did y can give us to how to clean non sticks pans ? Remove things .
@warunisanjeewa6282
@warunisanjeewa6282 3 года назад
Ayyo mge nonstick pan ekak thebuna mta uyala hodanna amathka una dawsak Dan hodatama sawuththu wela athule malakda wage badila mokada karanne ?? Happy wedding day akke & ayye!!!
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
මලකඩ බැදිලනම් පාවිච්චි කරන්න බෑ නේද.හාර්වෙයාර් වල තියෙනවා නන්ස්ටික් භාජන වලට ගාන ස්ප්‍රේ එක.ලන්කාවෙ ඇති..අද මගේ උපන් දිනේ නන්ගි..වෙඩින් ඇනිවසරි එක ජනවාරි වල තියෙන්නෙ ..කොහොම උනත් බොහොම ස්තූති ❤️
@sunilranaweera572
@sunilranaweera572 2 года назад
නන්ස්ටික් භාජන (හොද වර්ගයේ ) ගන්න තියෙන්නෙ කොහෙද මිස්..මීගමුව හෝ ජාඇල
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
ඒ පැත්ත ගැනනම් දන්නෙ නෑ මම
@sunilranaweera572
@sunilranaweera572 2 года назад
@@rasarahasa1003 වෙලද නාමයක් කියන්න පුළුවන් ද
@pradeepshan4198
@pradeepshan4198 3 года назад
Thanks a lot
@nayanakanthi4172
@nayanakanthi4172 2 года назад
Oliu pun kka mila kiyada
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
දන්නෙ නා
@chamilanishanthi4781
@chamilanishanthi4781 3 года назад
Good watinawa budu saranai obathumiyata
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 года назад
Hoda vediyowak thanks
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️
@ruwandimarajapaksha2091
@ruwandimarajapaksha2091 3 года назад
Akke nonstic භාජන paludu unama පාවිච්චි karanda hoda nadda?
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
හොද නෑ.
@garumunilalani4194
@garumunilalani4194 3 года назад
Hari watinawa👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@piyuminadeesha2964
@piyuminadeesha2964 3 года назад
Thank you akki
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 3 года назад
අක්කෙ මන් හොය හොය හිටිය විඩියො එකක්..අක්කෙ හොදම නොන්ස්ටික් බ්‍රෙzන්ඩ් එකක් කියන්නකො.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
ලංකාවේ නම් හොද බ්‍රෑන්ඩ් එක ගැන මම දන්නෙ නෑ නංගී .
@ruwanthiruwanthi6679
@ruwanthiruwanthi6679 3 года назад
Akki mewata ganna hadi gena kiyannako.godak awa unu wenawa.
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
විඩියෝ එකේ තියෙන්නෙ නන්ගි ..ලී හැදිත් පාවිච්චි කරන්න පුළුවන්
@ruwanthiruwanthi6679
@ruwanthiruwanthi6679 3 года назад
happy birthday akki.🎂🎂🎂
@padmasiribandara3817
@padmasiribandara3817 3 года назад
Supuri thank you
@chandicolambage9036
@chandicolambage9036 3 года назад
ගොඩක් ව ට්‌ න ව ඉස් තු ති
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️
@rl6838
@rl6838 2 года назад
Non stik pan eke lipe uyann bid
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
පුලුවන් .දර ලිපේ නේදා.දැලි බැදෙනවා ඉතින්
@chathumini2729
@chathumini2729 2 года назад
Nonstick භාජන ගෑස් ලිපේ විතරද පාවිච්චි කරන්න පුලුවන්
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
පුලුවන් .හැබැයි ඉතින් දැලි බැදෙනවා
@tharukakalpani2986
@tharukakalpani2986 3 года назад
Thanks akke
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 года назад
ගොඩක් වැදගත් තෑන්ස්
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@shyamagunawardena173
@shyamagunawardena173 3 года назад
Thank you
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️
@richardperera8349
@richardperera8349 3 года назад
Ceramic pans hondaida miss
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
හොදයි..ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න.නන්ස්ටික් වගේම
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 года назад
මම් හොයපු විඩියෝ එකක් අක්කෙ .
@samanmalirenuka8139
@samanmalirenuka8139 3 года назад
බාජනය paludu unama pawicci karanda hoda nadda?
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
හොද නෑ..මොකද පලුදු උනාම මලකඩ කරනව ඉක්මනින්
@darushichandz5077
@darushichandz5077 3 года назад
ඔන්න මං මැලේසියා වෙලාවෙන්ම 8.22ට(ලංකාවේ වෙලාවෙන් 5.52) මං සුබ පැතුවා!!! ලංකාවේ 8.22ටත් මං සුබ පතන්නන්කෝ. *සුබම සුබ උපන්දිනයක් නංගි*.ඔයාගේ උපන් වෙලාවටම සුබ පැතපු කීවෙනි කෙනාද මං?
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
බොහොම ස්තූති අක්කා..තවම මෙහෙට උදේ නමයයි..ලන්කවෙ වෙලාවෙන් නන්ගි,අම්මයි කතා කරා❤️
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 года назад
@@rasarahasa1003 අපි දන්නෙ නැ නෙ අක්කෙ .සුබ උපන් දිනයක් අක්කෙ ඔයාට
@lilanigamage9159
@lilanigamage9159 3 года назад
Godak watinawa meka ❤️
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@beautifulplacesinsrilanka6690
@beautifulplacesinsrilanka6690 3 года назад
Godak vatinawa👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@thusithapunchihewa1872
@thusithapunchihewa1872 3 года назад
හොඳ බ්‍බැරැන්ඩ් එකක් ලියා එවන්න
@sanduniindravhapa6995
@sanduniindravhapa6995 3 года назад
Mn akak gttha,eka thara waga alanawa,spoon akth unu wala gya
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
පිටපැත්තෙ යට ඇලුමිනියම් ප්ලේට් එකක් තියෙන එක ගන්න.ඒක හොදයි
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 года назад
good information😍😍😍🙂
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
👍👍👍❤️
@udayanganichampika6757
@udayanganichampika6757 3 года назад
මගෙ නන්ස්ටික් පෑන් එක හීරිලා තියෙන්නේ ඒක පාවිච්චි කරාට කමක් නැද්ද 🙄
@saraninayanika2452
@saraninayanika2452 3 года назад
Plz reply this comment.use karaata kamak nadda ?
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 3 года назад
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නේමයි..
@anasrock6022
@anasrock6022 3 года назад
thanks
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@evelynfernando3660
@evelynfernando3660 3 года назад
වට්නවා. විඩියෝ එක්ක. 🇺🇸
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 года назад
Godak hadai thank you
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️
@cchandimal9230
@cchandimal9230 3 года назад
😮
@nadeeshanirathnayake6273
@nadeeshanirathnayake6273 3 года назад
Oya malaysia da inne
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
ඔව්
@nadeeshanirathnayake6273
@nadeeshanirathnayake6273 3 года назад
@@rasarahasa1003 malaysia kheda,api inne subang jaya
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
@@nadeeshanirathnayake6273 අපි ඉන්නෙ puchong.
@anuanu384
@anuanu384 3 года назад
Me sopeaka koheda
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
මේ මැලේසියාවෙ ..
@harshikaliyanage1321
@harshikaliyanage1321 3 года назад
Hoda nonstick ewa ganne kohenda
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
හොද බ්‍රෑන්ඩ් එකක් ඔන්ලයින් ගන්න පුළුවන් .නැත්තම් ශෝ රූම් වලින්
@nilanimakulgolla5082
@nilanimakulgolla5082 3 года назад
ඔයා ලංකවේ nemeda inne
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
නෑනේ
@nelkaperera1093
@nelkaperera1093 3 года назад
Bohomaishhuhi
@Nilmaskitchen
@Nilmaskitchen 3 года назад
👍❤️
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 3 года назад
👍👍👍👍👍👍👍👍👍❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗🤗
@Onis-357
@Onis-357 2 месяца назад
WATINAWA
@marcoindrani1448
@marcoindrani1448 3 года назад
නන්ස්ටික් භාජන මිලදී ගැනීම සහ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අද "රස රහස" දීපු උපදෙස් මාලාව ගොඩක් වටිනවා. නන්ස්ටික් භාජනයේ දිගුකල් පැවැත්මට සහ ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට හොඳම විසඳුම, ලී හැන්දක් පාවිච්චි කිරීමයි. මෙවැනි ලී හැඳි , ලංකාවේ අඩුම මිලට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට "ecoceylon.lk" වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න. ecoceylon.lk
@creativeideas581
@creativeideas581 3 года назад
Nonstick භාජනවල අල කරියක් වුනත් හදන්න පුලුවන් නේද?
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
ඔව්..ඕනෙම වෑංජනයක් හදාගන්න පුලුවන්
@creativeideas581
@creativeideas581 3 года назад
@@rasarahasa1003 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@hemajayantha4453
@hemajayantha4453 3 года назад
ලංකාවේ තුනී මැටි බාජන තියෙනවා ඒවා ගොඩක් ආරක්ෂිතයි
@Sumi19825
@Sumi19825 Месяц назад
හා......ඔයා ඒවා ගන්න අනේ අදම..........😅😅😅
@achalaperera2822
@achalaperera2822 3 года назад
Bajanaya madin galawimata nohakiwa tikak adiya alawenawata mokada ksranne oyata බුදුසරණයි !
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
තෙල්ටිකක් රත් කරලා ඒකෙම පැය කීපයක් තියල උනු වතුරෙන් සෝදන්න.සබන් නොදා.හොදින් බලන්න ඒ හරියේ මොනවහරි ගෑවිලා තියෙනවා ද කියල
@chamilairoshani7757
@chamilairoshani7757 3 года назад
Ada thmi onn subscribe klee..hithuwe sub krala kiyla .
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️❤️👍
@rasichandima1317
@rasichandima1317 3 года назад
Thank you💐
@rasikaharshani3191
@rasikaharshani3191 3 года назад
Thanks a lot
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
🤗❤️❤️
@anjaliperera1897
@anjaliperera1897 2 года назад
Thank you ❤
@rasarahasa1003
@rasarahasa1003 2 года назад
🤗🤗🤗
@thamaliwasala7795
@thamaliwasala7795 3 года назад
Tnq very much
@rasarahasa1003
@rasarahasa1003 3 года назад
❤️❤️
Далее
无意间发现了老公的小金库 #一键入戏
00:20
无意间发现了老公的小金库 #一键入戏
00:20