Тёмный

මේ පාර අනිවාර්‍යයෙන් මාලිමාව දිනනවාමයි! 

The Magic Boy
Подписаться 183
Просмотров 788
50% 1

ඉල්මහ සැමරුමේ කුටියක ප්‍රදර්ශනේ
දේශයේ දූපුතුන් මැරුහැටි බලා අනේ
සිතුවෙමි වෙනස් වූවෙමි පෙර කෙරූ පිනේ
මහිමෙන් පළමු කව ලියුවෙමි එදාදිනේ
රාජා ඇතාගේ හම මහනුවර දා
පුරවා පුලුන් තැබු උත්සව දිනේ එදා
පාරේ මියෙන තරුනන් ගැන සෙනේ පුදා
ලියුවෙමි දෙවෙනි කව මැරුවත් පොලොව බදා
බිහිසුනු යුගයෙ රට අමු සොහොනක් වන්නේ
එල්ලා වදදිදී තරුණන්
මියයන්නේ
එදවස පටන් සටනට කවි ලියැවෙන්නේ
මගෙ සරසවිය එලෙසයි මා අවුලන්නේ
නිල් කොල එකතු වී චන්දෙට එනව කියා
මුස්ලිම් දෙමල සිහලුන් එක්වෙතියි ලියා
ඉස්සර කාලේ සිතෙ රැඳි හිතළුවක් නියා
කොතරම් අපහාස වින්දද නින්ද නොයා
දෙදහස් දෙකේ චන්දෙන් ඇරඹුම ගත්තේ
උදහස් වෙවී රජ මැතිඳුන් පළිගත්තේ
පෙහෙවස් සමාදන් වූ හොරු දැක ගත්තේ
කවිබස් උන්ට එදිරිව
පෙරමුන ගත්තේ
රට නැති කළ එවුන් යලි යලි ගෙන් එන්නේ
ටොම්පච කියූ පාලකයන් පුම්බන්නේ
නූගත් අමන දූෂිතයින් මතුවන්නේ
උන්ගේ හොරණෑව හින්දැයි දැනගන්නේ
බොරුවක් කියූ පාලකයා එලවන්න
හොරකම් කල එකා සිරගෙට කුදලන්න
වංචා කරුවො දූෂිතයින් පෙන්වන්න
අමනයො පාහරයො සිහසුනෙ නොතබන්න
මහදන මෝඩයින් ලෙස උන් සිතන්නේ
සට්ටැඹි මාද්‍ යෙන් තර්ජන කරන්නේ
ලැජ්ජා නැතිව කරඬුව හිස දරන්නේ
නීතිය පොලීසිය බල්ලට දමන්නේ
ලොකු තැන් වලට හොර පාරෙන් පැනගන්න
නුසුදුසු ඈයො මුල් පුටුවට ගෙනයන්න
නෑයින් හිතවතුන් ඉහලට ඔසවන්න
දූෂිත නායකයො කළ දෑ දැනගන්න
හැත්තෑ හය වසක් උන් මේ රට කෑවෝ
චන්දෙන් චන්දෙ හොරකරමින් මතුවූවෝ
මවුබිම ලොවේ අන්තයටම ගෙන ආවෝ
අප ලියු කවි ඇත්ත බව පැහැදිලි වූවෝ
හෙලි කෙරුවෙමු හොරුන් සතුරන් රටේ දැයේ
යෙදුවෙමි කවිය මඩිනට බොරු දිවාරැයේ
විප්ලවයේ සින්දු ලොව ඇතිතාක් තියේ
යුක්තිය පිනිස යොදවමි ඇති එඩිය ලයේ
දූෂිත රජුන්හට මිනිසුන් රවටන්න
චන්දෙදි බොරු කියා අල්ලස් පොදිදෙන්න
ඉඩ නොතබමු සොරුන් සිහසුනෙ රඳවන්න
පන්හිඳ අතට ගෙන සටනට සැරසෙන්න.

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@ChandraRanjani-e9r
@ChandraRanjani-e9r 10 дней назад
Hi sir I'm Rison in grade 8 class😊
Далее
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
aespa 에스파 'Whiplash' MV
03:11
Просмотров 14 млн
Борщ в стиле высокой кухни!
00:57