Тёмный

'' මේ රට හරි විදියට වෙනස් කරමු...'' 

SepalAmarasinghe
Подписаться 205 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 561   
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 месяца назад
සේපාල් සහෝදරයාගේ ප්‍රකාශ හරිම අර්ථවත් එයින් අපට හොඳ දැණුමක් ලැබෙනවා. ඔබට ස්තුතියි.
@menikegm6525
@menikegm6525 2 месяца назад
මාත් ඒ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. #මාලිමාවටකෝටියක්
@Archi_007
@Archi_007 2 месяца назад
සේපාල් ඇත්ත කතා කරයි, සත්‍යය වෙනුවෙන් සටන් කරයි. ඔහු ප්‍රශංසනීය මහත්මයෙකි. 💗💗💗💯💯💯
@lalithalwis6975
@lalithalwis6975 2 месяца назад
ඇත්ත කතාව සේපල් අය්යා, මමත් කෝටියෙන් එකෙක්, හරි විදිහට වෙනස් කරමු, ජයවේවා මාලිමාවට ජයවේවා 👍❤️
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 2 месяца назад
ස්තූතියි පැහැදිලි කීරීමට රටේ ජනතාව බහුතරයක් ජාතිකජනබලවේහය සමගයි 👍 👍 👍
@RenukaWanniarachchi-x6j
@RenukaWanniarachchi-x6j 2 месяца назад
ඔබගේ විග්‍රහයට අනිවාර්යයෙන්ම එකගයි මාලිමාවට ජයම වේවා... ❤👍
@deminthaashubodha9387
@deminthaashubodha9387 2 месяца назад
ඹබෙි කතාව මනෝවිද්‍යාත්මකව අපව අවදි කලා. ස්තුති යි.
@sumuduprabod4118
@sumuduprabod4118 2 месяца назад
රට වෙනුවෙන් හිටගත් සේපාල් ඇතුළු කොන්දක් තියන මාධ්‍යවේදීන්ට අප්ගේ උත්තමාචාරය
@swarnalathaarachchi9824
@swarnalathaarachchi9824 2 месяца назад
අනුර Npp නමැති නවුකාව පදවන නියමුවා පමණයි. හරි මග කියාදෙන්නේ මාලිමාවයි. සේපාල් සහෝදරයා ඔබට ස්තුතියි . මේවා පැහැදිලි කිරීම වෙනුවෙන් ❤
@upalijayalathwitharanage48
@upalijayalathwitharanage48 2 месяца назад
ඔබගේ විවේචනය සාධාරණයි. රට අනුරට කියන් පෝස්ටරය දැකපු ගමන් මටත් ආවා. අනුර රටට කිව්වා නම් හරි..
@GayaniGayanini
@GayaniGayanini 2 месяца назад
සිංදුව නම් පරණ ක්‍රමය ම තමයි .මේ රට හරිව්ධියට වෙනස් කරමු. #🧭ටකෝටියක්.
@sarathalahakoon3955
@sarathalahakoon3955 2 месяца назад
අනුර රටට කිව්වාම අනිරව භාර න්නෙ රට .රට තමයි අනුරව භාරගෙන අනුරව හදන්නෙ කියලා .රට අනුරට කිව්වාම අනිවාර්යයෙන්ම අනුර රට භාරගෙන හදන්න ඔනෙ.වචන පටලගෙන විරුද්ධ පක්ෂ වලට ආයුධ දෙන්න එපා .
@sarathalahakoon3955
@sarathalahakoon3955 2 месяца назад
අනුර රටට කිව්වාම අනිරව භාර න්නෙ රට .රට තමයි අනුරව භාරගෙන අනුරව හදන්නෙ කියලා .රට අනුරට කිව්වාම අනිවාර්යයෙන්ම අනුර රට භාරගෙන හදන්න ඔනෙ.වචන පටලගෙන විරුද්ධ පක්ෂ වලට ආයුධ දෙන්න එපා .
@sarathalahakoon3955
@sarathalahakoon3955 2 месяца назад
අනුර රටට කිව්වාම අනිරව භාර න්නෙ රට .රට තමයි අනුරව භාරගෙන අනුරව හදන්නෙ කියලා .රට අනුරට කිව්වාම අනිවාර්යයෙන්ම අනුර රට භාරගෙන හදන්න ඔනෙ.වචන පටලගෙන විරුද්ධ පක්ෂ වලට ආයුධ දෙන්න එපා .
@donedirisinghe8741
@donedirisinghe8741 2 месяца назад
මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️✊ #මාලිමාවටකෝටියක් මේක හරි විදියට වෙනස් කරමු 👍🏽
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 2 месяца назад
හරියටම හරි ඔයාගේ කතාව. හරි විදියට වෙනස් කරන්න දැන්ම පටන් ගන්න ඕන. පුද්ගලික ව කවුරුත් ගොඩ දාන්න නෙවෙයි මේ ව්‍යාපාර ය කරන්නේ රට ගොඩ දාන්න
@wmrfwmrf5123
@wmrfwmrf5123 2 месяца назад
ඔයාගේ තර්කය හරි වෙන්න පුළුවන් ගොඩක් දුරට.හැබැයි මට තේරෙන විදියට රට අනුරට කියලා හැම තැනම ලියවෙන්නේ කියැවෙන්නේ ඡන්දදායකයාගේ ඔලුවට මේ නම හුරු කරන්ඩ වෙන්ඩ ඇති. මේක මම හිතන විදිහ. මොකද මාලිමාව කියන එක ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල් වල දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි.
@senakawarallagama7023
@senakawarallagama7023 2 месяца назад
කතාවට 100%ක් එකගයි...අපිමේක හරිවිදියට වෙනස් කරමු....මාලිමාවට ජයවේවා
@MahindaWelikanna
@MahindaWelikanna 2 месяца назад
සහතික ඇත්ත අපි ඔක්කොම වෙනස් කරමු ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට විතරයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Месяц назад
ඔව් සේපාල සහොදරයගෙ කතාව හරියටම හරි 🎉🎉 අපි ඒ වැඩ පිළිවෙළ නතර කරමු 🎉🎉🎉
@indrajithupul6395
@indrajithupul6395 2 месяца назад
විශිෂ්ඨ ජයක් මාලිමාවට
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 2 месяца назад
මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්.
@kumaridasanayake523
@kumaridasanayake523 2 месяца назад
සේපාල මහත්තයෝ තරහ අවසර .අනුරට අපි ආදරෙයිනෙ.ඒනිසාම මෙය කරන්න ඇතිනෙ.ඔබ කී කාරණා ඇත්ත.අපි දැන් වෙනස් වෙමු.මාලිමාවට ජයවේවා.
@casio745
@casio745 2 месяца назад
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මටත් ඕක හිතුනා "රට අනුරට " කියන වැකිය.... නැවතත් VIP /VVIP ලා එපා....ඕන රටට සමාජයට සේවය කරන ජනතා නියෝජිතයන් විතරයි...
@nuwanperera8140
@nuwanperera8140 2 месяца назад
සෑම කෙනෙකුම තේරුම් ගතයුතු විශේෂ කාරනා සේපාල මතුකරලා පෙන්නුවා ..Thank you Sepala ..🌹🤝👍
@geethgehan5755
@geethgehan5755 2 месяца назад
අනිවාර්යයෙන්ම ඔබතුමාට අපි එකගයි
@darshiranasinghe4771
@darshiranasinghe4771 2 месяца назад
Thanks for your explanation .well done you .Let's go ahead for people .
@lalithMadugoda
@lalithMadugoda 2 месяца назад
ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක්
@niranjanperera8934
@niranjanperera8934 2 месяца назад
100% Correct #මාලිමාවටකෝටියක්
@arunaruwankumara
@arunaruwankumara 2 месяца назад
ඔය ඇතුළේ ඉන්න මිනිස්සු දේශපාලනය කරන්නේ අද ඊයේ නෙමේ. ඒ මිනිස්සුන්ට කඩා වඩා ගන්න ඕන කම තිබුණා නං මීට වඩා කලින් ඒක කරන්න තිබුණා. අපි මේ දුවන්නේ තරගයක්. තරඟය දී ජයග්‍රහණය ලැබිය යුතුයි. ඒවාට උපාය උපක්‍රම යොදන්න වෙනවා. තරඟයේදී තරගකරුවා දෙස බලන ආකාරය තරගයෙන් පසු රාජ්‍ය බලය හසුරන ආකාරය දෙකක්. මම හිතන්නේ සේපාල සහෝදරයා දෙවන වරටත් ඉක්මන් උනා වැඩියි කියලා මට හිතෙන්නේ. ඔය විවේචනය කරන්න තිබුණේ අනුර නායකවීමෙන් පසු ටිකක් කලක් විපරම් කිරීමෙන් පසුව. අනුරට ලංකාව ඉන්න හැම මිනිහටම අවශ්‍ය ආකාරයට හැසිරෙන්න බැරිවේවි නමුත් කළ යුතු ටික කරාවි.
@nimalranasinghe1726
@nimalranasinghe1726 2 месяца назад
ඹබ සමග එකගයි,
@anushasamanthi
@anushasamanthi 2 месяца назад
ඔබේ විචාරය හරියටම හරි . ඔබ ඔබගේ වගකීම මැනවින් ඉටු කරන අයෙක් ඔබ වැන්නවුන් විරලයි. " රට අනුරට " දැකපු වෙලවෙ මටත් ඔය අදහස ඔලුවට ආව. ඒත් එය මේ ආකාරයට සමාජගත කරන්නෙ කොහොමද . ඔබට ස්තූතියි හරි දේ හරියට කරන්න මැදිහත් වුනාට. නමුත් අනුර සහෝදරයා ගෙ කතාවල කවදාවත් කියල නැහැ මම මේක කරනව කියල. ඔහු හැමතැනම කියන්නෙ අපේ රජයක් තුල මේ දේවල් කරනව කියල. #වගවීම කින් කටයුතු කරන පිරිසක් මාලිමාවේ සිටීමයි වියයුතු නේද ?
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 2 месяца назад
අනුර තමයි ජනාධිපති ජය නියතය අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා ඔබට රට බාරදීමට අපි සූදානම්
@nandapunchihewa3027
@nandapunchihewa3027 2 месяца назад
ඔබ ඉතා හොඳ අදහසක් ඉදිරිපත් කලේ.සමහර සංවිධායකයින් තමයි මේ වැරැද්ද දැන හෝ නොදැන කරන්න.හැම මගුලටම රින්ගවන පිරිසක් හැමතැනම ඉන්නවා. ඔවුන් කැපවෙලා වැඩ කරනවා නමුත් නොගැලපෙන දේවල් සිදුවීමට ඒක බලපානවා.
@inmmify
@inmmify 2 месяца назад
එකගයි. අදාල පුද්ගලයන් මෙය දකිත්වා.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 месяца назад
ඉතාමත් අගනා විග්‍රහයක් ප්‍රශංසා මුඛයෙන්ම තමා චෝදනා නගන්නෙත් කඩා වැටෙද්දී වේදනාව දැනෙන්නේ ගොඩ නැගූ පාර්ශවයටම තමා වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් , අඩු පාඩු හදාගෙන මේ ගමන ඉදිරියටම යමු මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා . ස්තුතියි සේපාල් මහත්මයා .
@ManojTiwari-mw9zx
@ManojTiwari-mw9zx 2 месяца назад
Npp jayawewa 10 million votes
@RanasingheSheela
@RanasingheSheela 2 месяца назад
Obage wiwechaya ithama niwaradi waradi niwaradi karagena nogiyoth ratata dewiyangema.pihitai😊
@kamalkarunarathne-ch8gs
@kamalkarunarathne-ch8gs 2 месяца назад
ආදරෙයි සේපාල සහෝදරයා....
@sunilrathnayaka9535
@sunilrathnayaka9535 2 месяца назад
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් සේපාල් මහත්තයා ❤👍#මාලිමාවටකෝටියක්
@ratnasirigunatilaka1007
@ratnasirigunatilaka1007 2 месяца назад
හරියට හරි සේපාල්..අපිත් නිතැතින්ම කාලයක සිට බලාපොරොත්තුවෙන්නේ මේ වෙනසයි..ඔබ හරියට හරි.. සහතික වශයෙන්ම මටත් ඒ අපුල , අප්පිරියාව හොදටම දැනුනා එදාම " රට අනුරට" තේමා පාඨය දැකපු වේලාවෙම. ඒ අපුල තාම තියෙනවා..අපි බලමු..ඔබට බොහෝම ස්තුතියි ...!! #මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ..!!!
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 месяца назад
රටම අනුරට කියල වෙනස් කරමු .
@ruwanifernendo7429
@ruwanifernendo7429 2 месяца назад
හරියටම හරි... මාලිමාව ට ජයවේවා
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 2 месяца назад
අනුර එනකොට නැගිටිනවා එකත් වැරදියි එය වෙනස් විය යුතුය මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chintasamaranayake933
@chintasamaranayake933 2 месяца назад
ඉතාම නිවැරදි ඔබගේ අදහස​@@sigirivithanage2057
@dilaniperera7509
@dilaniperera7509 2 месяца назад
#මාලිමාවටකෝටියක්. #අපිනෙචන්දෙදෙන්නෙ
@RathnasiriPbt31
@RathnasiriPbt31 2 месяца назад
ඇත්ත හරියටම හරි npp එකේ ටීම් එකම මේක අනිවාරෙන් බලන්න ඕනෙ මුල ඉදන වෙනස් කරන්න ඕනෙ මුල ඉදන්ම එක තැනක එක විදිහක් තව තැනක තව විදිහක් වෙන්න බෑ එහෙනං මේක වෙනස් වෙන්නෑ මෙච්චර කල් තිබුනු එකම තමා අනුර අනිවාරෙන් මේක බලන්න
@sanathpriyanka8078
@sanathpriyanka8078 2 месяца назад
ස්තුතියි...👍👍🙏🙏..සේපාල් සහෝදරයා....ඇත්තම ඇත්තයි අපට තවත් මහින්ද කෙනෙක් මාලීමාව තුල දැකිය යුතු නැහැ...මේ ජඩ පාදඩ දේශපාලනය අංශක 360 කින්ම වෙනස් විය යුතුමයි.. ඒ ජඩ දේශපාලනය තුල අරක් ගත් කිසිම දෙයක් , වීමට නියමිත නැවුම් සුපිරිසිදු දේශපාලනය තුලට වද්දාගත යුතු නැත....අගේ ඉදන් කන කන උන් කවුදැයි හරියට හදුනාගෙන මේ ගමන යාමට මාලිමාවට හැකි විය යුතුයි..🙏🙏🙏🙏🙏🙏 #මාලිමාවටකෝටියක්.. #අපිනෙචන්දෙදෙන්නේ
@clementfernando3914
@clementfernando3914 2 месяца назад
කතාව ඇත්ත සේපාල්.🎉🎉
@truefeelings3174
@truefeelings3174 2 месяца назад
එකගයි 🧐❤ රට නිවැරදි දැක්මට, නිවැරදි ප්‍රතිපත්තියට , නිවැරදි යාන්ත්‍රණයට ... Track පනින්න යනකොට මේ වගේ සිහි කැඳවීම අත්‍යවශ්‍යයි ... ❤️
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 месяца назад
#අනිවාර්යෙන් මාලිමාවටකෝටියක් #චන්දෙදෙන්නෙඅපිනෙ #ජයවේවා #ජනතාවගේආණ්ඩුවක්‌ පිහිටුවා ගැනීම සදහා ජයවේවා ඔබතුමාට ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා!!!
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
මාලි මාවට කෝටියක් ❤🙏 හැබැයි ඔබ නිහතමානීම වෙන්න❤ ඔබ එදා හිටපු අනුරම වෙන්න අපි ඒකට කැමතියි❤ එය වෙනස් නොවන අනුරම වෙන්න❤ අනුර කුමාර දිසානායක කියන්නේ හරි සරල කෙනෙක්❤ අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ සර්ව සාධාරණ හැමෝටම එක හා සමාන තමන්ගේ බුද්ධිය දක්ෂතාවය මත ඉදිරියට යන්න සමාජයේ තරුණ තරුණියන්ට ඉඩ දෙන්න❤ ඔබට එය කල හැක ඔබ මහ පොළොව හොඳින් හඳුනන කෙනෙක් මේ පණිවිඩ යනුර කුමාර දිසානායකටම ලබාදෙන්න ස්තුතියි 🙏🙋❤️
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 2 месяца назад
22වැනි දාට උදේට අපව අමතන්න ස්තූතියි සේපාල් මහතානනි
@chandrakumarasamy384
@chandrakumarasamy384 2 месяца назад
Anura speech is a therapy for wounded people who have suffered in the country. He’s an important imege! He has been fighting in decades! (, everyone excited at the moment but need to be patience steady and forward with propaganda because majority are poor), Malimawa has to think about the present situation not the other politicians request . September 21 is the new era and political system cannot be changed by over night. Malimawata jaya wewa!
@sandhyawickremesinghe1896
@sandhyawickremesinghe1896 2 месяца назад
ඉතා ෙහාද විෙව්චනයක් 👍
@anuradharupasinghe7014
@anuradharupasinghe7014 2 месяца назад
#මාලිමාවටකෝටියක්❤❤
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 2 месяца назад
මටත් ගැටළුවක් උනා ඇයි මේ වගේ තැනක සහ ඒ වගේ ගීතයක් මොකටද කියල.රටම අනුරට උනා නම් හරි.👍👍👍👍👏👏👏👏
@darshiranasinghe4771
@darshiranasinghe4771 2 месяца назад
Mr .Sepal ,100% ක් අංග සම්පූර්ණ අය ,දේවල් නැහැ ලොකයේ නැහැ. අඩුපාඩු ,දුර්වලතා තියෙනවා . කෙසේ වෙතත් අපට දැන් අවශ්‍ය වන්නේ දේශපාලන ,සමාජමය වශයෙන් වෙනසක් ,පරිවර්තනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .මාලිමාවට පමනයි එය කල හැක්කෙ .ඔබතුමාගේ පැහැදිලි කිරිම ,අඩුපාඩු පෙන්නාදීම අප අගය කරනවා. එයට අවධානය යොමු කල යුතුමයි .මාලිමාවට ජයවේවා . අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.
@sinethmiayuwanna
@sinethmiayuwanna 2 месяца назад
සේපල් සහෝදරයා අපි පළවෙනි කඩඉම ජය ගමු. එක හීනෙන් එළිවෙන්නෑ කියල තියනවනේ කලබල වෙන්න එපා පොදු සතුරා පරාජය කරමු❤❤❤
@Tauranga-rt2sz
@Tauranga-rt2sz 2 месяца назад
ඔබ හරි, සාමාන්‍ය මීටිම ක මේක කරන්න තිබුනා
@nadeekaoshan6927
@nadeekaoshan6927 2 месяца назад
#මාලිමාවටකෝටියක්
@JayanthaJayantha-ts3qg
@JayanthaJayantha-ts3qg 2 месяца назад
අනුර කුමාර මහහා තමා දිනවන ලෙස කිසි අවස්ථාවක සදහන් නොකරන අතර මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටීම අපි අගය කරනවා... සේපාල් මහතාගේ විවේචනය තාර්කිකයි.. ස්තූතියි , මාලිමාවට කෝටියක් !!!
@jayaweerapemadasa4714
@jayaweerapemadasa4714 2 месяца назад
සේපල් මහතාගෙ මේ ප්‍රකාශනයෙහි කිසියම් සත්‍යයක් තියනව වගේ පේනව. Npp එකට pressure group එකක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඔවුන්ගේ සුලු සුලු වැරදි අවංකව පෙන්නා දෙන වෑඩපිලිවෙලක්.
@pamudihewage
@pamudihewage 2 месяца назад
වැරදි.පෙන්වාදෙන.ඓක.උතුම්.කිර්යාවකි.ඹබට.ස්තූති.❤❤❤
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 месяца назад
👌👍 ඔබ ඉතාම නිවැරදි යි. මෙය ඒ අදාල පුත්ගලයන් හරියාකාරව වටහාගෙන ඉදිරි කටයුතු කරන්න ට උත්සාහ ගන්නවනම් පමණයි රට හරිවිධියට වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. 😶
@RanjithDikkubura
@RanjithDikkubura 2 месяца назад
සහෝ සේපාල් අන්න එහෙමයි හරිවිදියට වෙනස් කරන්නේ. පෞද්ගලිකව අනුර සහෝට share කරමු. Tks best rgds sepal.
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 2 месяца назад
ඔය කතාව වැරදියි. මේ සාම්ප්‍රදායික නොවන විදියට වෙනස් කරකවනම් අනුර සහෝදරයා ජනාධිපති කමට ඉල්ලන එකත් වැරදියි. ඇයි මහන්ද ගෝඑා රනිලුත් ජනාධිපතිලා. එහෙනම් විප්ලවයක් කරල තමයි බලයලබා ගන්න ඕන. නමුත් මේ පවතින ටූල් වලින් තමයි ප්‍රයොුජන ගන්න වෙන්නෙ. මේ පාර දිනල ඒ වෙනස කරල ආායමත් මේකම කලොත් තමයි වැරදි වෙනනෙ. අනවශ්‍ය බහුශ්‍රැත කමක් දාල මේ ගොඩ නගාගත්ත තැනට ජන මතයට හානි කරන්න එපා. එහෙනම් තව කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් සේපාල් මාමා වමට සිගනල් දාල දකුණට හරවන්න යනවා වගේ කියල එකක්. නමුත් මේ මොහොතේ පිටකවරේ බලන්න එපා. ඇතුල් පිටු කියවමු.
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 2 месяца назад
Sepal මම කාලෙකට පස්සේ කොමෙන් එකක් දාන්නෙ මේ "රට අනුරට"දැක්ක ගමන් මෙක මම විවෙචනය කරා ❤ SEPAL මෙක හරි විදිහට වෙනස් කරමු #මාලිමාවටකෝටියක්#
@janakapushpakumar5571
@janakapushpakumar5571 2 месяца назад
ඔබගේ අදහසට මාත් එකගයි.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 месяца назад
මාලිමාවෙි,පුතිපත්ති, වැදගත්.අනුරට රට.
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 2 месяца назад
Ow prathipaththi thamai wedagath..anith okkotama wada...Anura dinanawa...❤
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
මාළිමාවට කෝටියක් ❤️❤️❤️🙋🙋❤️
@champaperera8487
@champaperera8487 2 месяца назад
#මාලිමාවටකෝටියක්# #මාලිමාවටකෝටියක්#
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 месяца назад
විවේචනය කරන්න ඕන වෙලාවෙදි කරන්න ඕන. සේපාල් හරි . මේක අපි වෙනස් කරන්න ඕන හරි විදිහට ..
@kanishkamadusanka75
@kanishkamadusanka75 2 месяца назад
100% Correct 👍
@deeptharanasinghe328
@deeptharanasinghe328 2 месяца назад
sepal ayye oya 100% hari namuthi,,, DARUWA JATAKA KALI OBA, API DEN EYATA ME LOKE DAKINNA IDA DEMU. WERADI ADU PADU EYA ME LOKETA AWATA PASSE HADA GAMU. BADA ETULEMA EYA NITI UNOTHI LOKU APARADAYAK.🙏🙏🙏
@bandulajayasooriya3387
@bandulajayasooriya3387 2 месяца назад
ඔබ හරි, මුලින්ම අවශ්‍ය බලය. බලය ලබාගැනීමෙන් පසු නිසි පරිදි හසුරවමු. #මාලිමාවටකෝටියක්
@chandanakottege2380
@chandanakottege2380 2 месяца назад
ඉතාමත් වටිනා අවශ්‍යම පැහැදිලි කිරීමක්. සේපාම්ල් මහතාට ස්තුතියි.
@chansam8966
@chansam8966 2 месяца назад
NPP NPP ❤❤❤❤ AKD AKD ❤❤❤❤ NPP NPP ❤❤❤❤ AKD AKD ❤❤❤❤ NPP NPP ❤❤❤❤ AKD AKD ❤❤❤❤ jayavewa!
@pavithra5369
@pavithra5369 2 месяца назад
🇱🇰මේ පාර 🇰🇷මාලිමාවට 🧭☘️😘
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 2 месяца назад
අනික සේපාල් මහත්තයෝ ... ඔබ අපිට තේරුම් ගන්න ශක්තියක් තියෙනවා .. ඒත් සමාජ ජාල පරිහරනය නොකරන ගොඩාක් අය ඉන්නවා .. ඔවුනට සාමාන්‍ය විදිහට ආමන්ත්‍රණය කෙරිය යුතුමයි .. සින්දුව පවා අවශ්‍ය බවයි මගෙ අදහස....!
@UpaliJayasinghe-y3s
@UpaliJayasinghe-y3s 2 месяца назад
Aniwaryen, mokada npp balaya illanne lankawe minissugen. Bahutharayak political knowledge eka zero.
@UpaliJayasinghe-y3s
@UpaliJayasinghe-y3s 2 месяца назад
Hamoma eka mentality eke naa...
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 месяца назад
Very clear Excellent definition Thank you so much ❤❤❤❤❤❤❤
@upulvikasitha4794
@upulvikasitha4794 2 месяца назад
මාලිමාවට ජය වේවා
@seniorslexpat6903
@seniorslexpat6903 2 месяца назад
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට Royal නොවන, ජනතාව හදවතින්ම වැළදගත් ලප කුමාරයාගේ❤ ජයග්‍රහණය සහතිකයි💯 ඒත් විජයග්‍රහණයකින්, හොරුන්ට දඩුවම් දී රට හදන්නට #මාලිමාවටකෝටියක්❤🙏
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 2 месяца назад
නියමයි සුපිරි ජය වේවා සහෝදරයා
@harshaprabath6479
@harshaprabath6479 2 месяца назад
Respect ♥️♥️.....වැරදී නම් රෙදී ගලවන්න ඕනී.....පක්ෂයී..........කතාවට.....
@nandapathirana6762
@nandapathirana6762 2 месяца назад
කතාව සම්පුර්ණ ඇත්ත සේපාල් මහත්තයෝ 👍👍
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 месяца назад
❤වැඩේ වැරදුනත් කමක් නෑ. රටේ හැමෝම හර්ද ශාක්ෂියට එකගව එක යහපත් අරමුණකට,එක හිතක් වෙලා,එක පැත්තක් ගැනීම තමයි වඩා වැදගත්. ☸️🤔👍
@UpaliJayasinghe-y3s
@UpaliJayasinghe-y3s 2 месяца назад
Yes ❤
@AaBb-tt9vk
@AaBb-tt9vk 2 месяца назад
Jayawewa.malimawata.❤❤❤❤❤❤❤❤❤
@thusithamakawitage636
@thusithamakawitage636 2 месяца назад
මමත් එකග වෙනව ඔබතුමා සමග. රට අනුරට සහ ඔහුගේ ඡායාරෑප වනන එකට විරුද්ධයි. ගීතයද මහින්ද වෙනුවෙන් 2019 කරා වගේ. මමද ඒ ගීතය අනුමත නොකරමි. අනුර නියෝජිතයකු පමනයි. ඔහුගේ කැපවීම සහ දැනුම ඉතාම ඉහලයි. එයට අපේ ගෞවරවය සහ ප්‍රණාමය. මාලිමාවද ඒ දේවල් නොකර යුතුයි.
@deepikasusanthi7917
@deepikasusanthi7917 2 месяца назад
මමත් එකඟයි ඔබේ අදහස නිවැරදි❤🙏
@sashikasampath5457
@sashikasampath5457 2 месяца назад
100% එකඟයි සේපාල් අයියා.....කියන්න තියන දේ කෙලින්ම කිව්වා...ඔයා කියන්න ඉස්සෙල්ලම මට ඔක හිතුන..... #මාලාමාවටකෝටියක්
@nirmalaedirisinghe5426
@nirmalaedirisinghe5426 2 месяца назад
මාලිමාව පැහැදිලි කිරීමක් කල යුතුව තිබේ . සේපාල් ඔබ විශිෂ්ඨ යි
@harshaganage2363
@harshaganage2363 2 месяца назад
මගේ නම් මතය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පුද්ගලය තමයි ඉස්මතුකරල ගන්න ඕන, ඕක පාර්ලිමේන්තු මැතිවරනයකදි කරොත් නම් අව්ලක් තියෙයි කියල තමයි මට හැගෙන්නෙ. කොහොම උනත් මේ කියන අදහසට NPP එක පැත්තෙන් යම් අදහසක් දක්වනවනම් හොදයි. මාලිමාවට ජයම වේවා ❤❤
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 2 месяца назад
Awulak thiyenawa bro😢😢😢
@anslemfernando8177
@anslemfernando8177 2 месяца назад
ජනාධිපති වරණයකදි වඩා පහසු පුද්ගලයා ඉස්මතු කිරීම .මෙයා මොනවද කිව්වත් උපක්‍රම ශීලී ලෙස හරි.නමුත් පාලනයේදී සාමුහික ක්‍රියාදාමයක් වන්නේ. මෙයා කියන විදියටමද වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ. මෙයා ගුලි කාලාද නැත්නම් තව මොකක් හරි කෑවද කියලා හොයලා බලන්නත් වෙයි.
@shanthasilvasilva4317
@shanthasilvasilva4317 2 месяца назад
Most Valuable Explain Mr Sepal Amarasinghe ❤❤❤❤
@champaperera8487
@champaperera8487 2 месяца назад
රට අනුරට නොව ** රටම අනුරට ****විය යුතුයි .
@ulperera4210
@ulperera4210 2 месяца назад
ඒක තමයි වියයුත්තෙ නැතිනම් ආයේ රජුන් හදනව වගෙ වෙයි
@chamildiss
@chamildiss 2 месяца назад
ඒක හරි
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 месяца назад
ඔබ හරි
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 2 месяца назад
අනුර රටට
@chethamindinu3192
@chethamindinu3192 2 месяца назад
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
@damithawijetunge1394
@damithawijetunge1394 2 месяца назад
විශිෂ්ටයි සේපාල මහතා... අපි මේක හරි විදියට වෙනස් කරමු......
@fahimmeerasahib4820
@fahimmeerasahib4820 2 месяца назад
After a long time, i see some real journalism, good to see someone maintaining it. Truth well said.
@SomaliHewage
@SomaliHewage 2 месяца назад
# Rata Anurata ❤❤❤pohosath ratak ❤lassana hetak❤❤❤ jayawewa janathawadee palanayak wenuwen kapawemu❤❤❤jayawewa❤❤❤❤❤❤malimawata # malimawata kootiyak ❤❤❤❤❤❤ jayawewa ❤jayawewa jayawewa ❤jayawewa jayawewa
@dineshjayasekara2598
@dineshjayasekara2598 2 месяца назад
එකගයි..
@mahindakuruppuge
@mahindakuruppuge 2 месяца назад
ඔබ සමග එකඟයි. 👍👍👍👍👍👍👍👍👍👍👍 #මාලිමාවටකෝටියක්
@rohanpremaratne
@rohanpremaratne Месяц назад
ඇත්ත සේපාල්. ඔබ මේක සැරටම කීව එක හොඳයි. අනුරව පමනක් ඉලිප්පීමෙන් අනෙක් ඒ හා සමානම සාමාජියන් අඩු තක්සේරුවකට පත්වෙනවා. එය ඉතා හානිකරයි. අපේ එවුන් පුරුදු වෙලාම තියෙන්නෙ වහල්කම් කරන්න.
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 месяца назад
ඔබතුමාගේ කතාට එකගයි නමුත් අපේ රටේ මිනිස්සු එක්තරා දේශපාලන කෝණයකට කොටුවෙච්ච අය ඒ හැමෝමටම දේශපාලන ගැන පුළුල් අවබෝධයකුත් නැහැ ඒනිසා සියල්ල එකවර වෙනස් කරන්න අපේ වගේ රටක අමාරුයි අනිත් කාරනය බැලට් පෙප එකේ සදහන් වෙන්නේ අනුරගේ නම ඒ නිසා අනුරව ප්‍රොමොට් කරන එකේ වරදකුත් නැහැ නේද මගේ මතය නම් එයයි...
@gunasekara1671
@gunasekara1671 2 месяца назад
සම්පූර්ණ ඇත්ත කතාවක්..අඩුම වෙන ස්ථානයක් තෝරගන්න තිබ්බ කියලනම් මටත් හිතුන..මහින්දගෙ උත්සව ක්‍රමය මට මතක් වුනේ..සාමාන්‍ය රැස්වීමක් තියන ආකාරයෙන් ආරාධිතන්ටත් කතා කරල සාමාන්‍ය ජනතාවත් සමග ඕනැම ජන ප්‍රජාවකට එන්න අවස්ථාව ලබා දුන්නනම් කොච්චර ෂෝකද..මේකෙත් තිබ්බෙ පංතිබේදයක් කියලමයි හිතුනෙ..
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps 2 месяца назад
Malimawata කෝටියක් ඡන්ද 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@saumyaranasinghe4423
@saumyaranasinghe4423 2 месяца назад
Wait for the victory for now. Try to influence undecided votes. This is the one and only job for us now brother Sepal
@nalinj1
@nalinj1 2 месяца назад
මට මේ කෑල්ල දැන්නේ ලයින් උනේ.අලුත් සෙට් එකක් ඇවිත් ඔලුව කන්න පුලුවන් .ඒකයි දැන් වෙනස් කරන්න ඕනා.ස්තුතියි මේ කෑල්ල පෙන්නල දුන්නට.දැනටම ගොබ්බ සෙට් එකක් සෙට් වෙලා වගේ
@SusilAyupala
@SusilAyupala 2 месяца назад
Thanks niyama pehedilikirimak jayawewa malimawata jayawewa thanks 🇱🇰🇬🇧🇱🇰🇬🇧👏🙏❤️✊✊
@solito5717
@solito5717 2 месяца назад
ගොබ්බ සෙට් එකක් කොහෙද හිටියේ ප්‍රතිපත්ති හදන්න දායක උන උන් හිටියේ.
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 месяца назад
හැබැයි මේක ජනාධිපතිවරණයක්. පුද්ගලය කවුද කියන එකත් සමහර අය බලනව. විශේෂයෙන් ඒ ජන්ද තවමත් තීරණය කරල නෑ කාටද ජන්දෙ දෙන්නෙ කියල. අනුරට රට කියන පාඨය වැදගත් ඒ නිසයි. ශාලාව හා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ගැන සේපාල්ගෙ විග්‍රහය සාධාරණයි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 месяца назад
මොකුන්ද ගොබ්බ සෙට් එකේ හිටියෙ ?
@kumarawansanatha8256
@kumarawansanatha8256 2 месяца назад
Yes
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 месяца назад
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.රටේ සියලු මිනිසුන්ගේ කොලිටි ලෙවල් එක,ඉහලට යායුතුමයි.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා.🤔☸️🤔☸️👍😇😇😇
@Gjc3791
@Gjc3791 2 месяца назад
#මාලිමාවටකෝටියක් අපී මේක හරිවිදිහට වෙනස් කරමු....
@sumithfernando6950
@sumithfernando6950 2 месяца назад
100% එකගයි...වහාම ඔය ස්ලෝගන් එකත් ගීතයත් නතරකල යුතුයි
@sanjeewajayasinghe8593
@sanjeewajayasinghe8593 2 месяца назад
#අපිනෙචන්දෙදෙන්නෙ #මාලිමාවටකෝටියක් මාලිමාවට ජය වේවා¡💪
Далее
Incredibox Sprunki in geometry dash
00:19
Просмотров 1,2 млн
داستان حقیقی مهاجرت آریاییان
57:29