Тёмный

මෛත්‍රී භාවනාව | සර්ව රාත්‍රික | ( රැය පහන් වන භාවනාව | maithree bhawanawa| sri lanka| bawana 

The voize
Подписаться 38 тыс.
Просмотров 1,3 млн
50% 1

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන විට, පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. එ් එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර සහිත නිරාමිස ප‍්‍රීතිය, සැපය හා එ්කාග‍්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදිනවා. එ් ශ‍්‍රාවකයාට පුළුවන් තව දුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා ඉතිරි ධ්‍යාන ලබන්න. එ් විදිහට ඇති කර ගන්න මෛතී‍්‍ර ධ්‍යානය තුළ පිහිටා විදර්ශනා වැඩුවහොත් අනාගාමී, අරහත් යන ඉහළ මාර්ග ඵල කරා ම ධර්ම මාර්ගය දියුණු කළ හැකි බව අට්ඨකනගර සූත‍්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එ් වගේ ම මෙත්තානිශංස සූත‍්‍රයේ දී මෛතී‍්‍ර භාවනාව නිතර, බහුල වශයෙන් වඩන කෙනෙකුට ලැබෙන ආනිශංස ඉතා ම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා සැප සේ නිදා ගන්නවා. සැප සේ අවදි වෙනවා. නිදා සිටින විට නපුරු සිහින දකින්නේ නෑ. මිනිසුන්ට ප‍්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වෙනවා. දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා. වස විෂ අවි ආයුධවලින් විපත් සිදු වෙන්නේ නෑ. සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පුළුවන්. ශරීර වර්ණය පැහැපත් වෙනවා. සිහි මුළා නො වී මරණයට පත් වෙනවා. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග ඵල අවබෝධයකට පත් වූයේ නැති නම් බ‍්‍රහ්ම ලෝකයේ උපදිනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මත්තේ සැප විපාක සලසන පින් අතර අග‍්‍ර වන්නේ මෛත‍්‍රී භාවනාවෙන් රැස් වන පින බවයි. එම නිසා මහත් වූ පින් රැුස් වන, මහත්ඵල මහානිශංස ලබා දෙන මෛත‍්‍රී භාවනාව අපි කවුරුත් මෙලෙසින් පුරුදු කර ගනිමු.
මහග්ගත චේතෝ විමුක්තිය
මම වෛර නැත්තෙක් වෙම්වා!
තරහ නැත්තෙක් වෙම්වා!
ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
සුව සේ ජීවත් වෙම්වා!
ශාන්ත සුවයට පත් වෙම්වා!
the voize with you
#maithreebhawanawa #thevoize #bhawana
මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
තරහා නැත්තෝ වෙත්වා!
ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
සුව සේ ජීවත් වෙත්වා!
ශාන්ත සුවයට පත් වෙත්වා!
අප්පමාණ චේතෝ විමුක්තිය
උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
The Blessed One preached that the most important meritorious deed in the past is the merit gained through Maitreya meditation. Therefore, let us all practice the Maitreya meditation which gives great merits and great results.
Mahaggata Cheto Liberation
Let me be hateless!
Let there be no anger!
Let there be no jealousy! May there be no suffering!
Live well!
May St. Heal!
All the animals in this village like me
All the animals in this city like me
All the animals in this area like me
All the animals in this country like me
All the creatures in this world like me
May all these creatures, like me, have no hatred!
Don't be angry!
Let there be no jealousy! May there be no suffering!
Live well!
May St. Heal!
Immeasurable Cheto Liberation
May all the beasts of the north hate you! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
All animals in the northern hemisphere
All the animals in the east
All the animals in the eastern suburbs
All the animals in the south
All animals in the southern hemisphere
All the animals in the west
All the animals in the western suburbs
All the creatures in the upper direction
Let all the creatures in the underworld hate! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
මෙලොවදී ලැබිය හැකි අග්‍ර පුණ්‍ය විපාක | මෛත්‍රි භාවනාව,බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
maitree bawanawa,nirvana bawanawa,anapana bawanawa,karuna bawanawa shraddha tv daily,maithree bawanawa
dasa disa maithree bawanawa
bana,na uyane ariyadhamma thero,darma deshana,nauyane ariyadhamma thero,bawana
the voize with you
dhamma,monk,kavi bana hitha niwana bawanawa,buduguna bawanawa mahamevnawa,buddanussathi bawanawa wadima,my3 bawanawa,bawanawa sinhala

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 457   
@p.asrangith1570
@p.asrangith1570 4 месяца назад
හැම කෙනෙක්ම මොකක්හරි ප්‍රශ්නෙකින් දුක්විදිනව.මේ ජීවිතෙ දුකක්මයි.එයින මිදෙන්න ඇති එකම සහනය උතුම් ධර්මයයි.ධර්මදේසනාවක් අහන වාරයක් පාසා මගේ සිත දුකින් මිදේවා.
@roshanmageindika1375
@roshanmageindika1375 3 месяца назад
උතුම් මෛත්‍රී බාවනාවේ උතුම් අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාද ගම පාලන රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 2 месяца назад
ලොවේ සියල්ලෝම සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා අවෛරීහු වෙත්වා ශාන්තසුවයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු . 🙏🙏🙏
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 5 месяцев назад
මේ ලෝකයේ සිට්න්නා වු සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@AnushaSandamali-p4h
@AnushaSandamali-p4h Год назад
මගේ මනසට පීඩාවක් දෙන සිතට අදික දුකක් දැනෙන මේ බැදීම් වලින් අතමිදෙන්න මෙය මට පිහිටක් වේවා...හිතට මනසට සුවයක් ලැබෙවා...🙏🙏🙏🙏
@AnushaSandamali-p4h
@AnushaSandamali-p4h 10 месяцев назад
මට පිහිටවන්න මේ බැදීම් අමතක කරලා හිත හදාගන්න
@suramyarathnamali8216
@suramyarathnamali8216 8 месяцев назад
උතුම් වූසබුදුන් වහන්සේ දේසනා කරන ලද ඒ උතුම් මයිත්‍රී න්භාවනා අනුහසින් සියලුම දෙනාට තෙරුවණ් සරණයි ...!!
@dinekapitawela7654
@dinekapitawela7654 8 месяцев назад
මගේ අසට කඩුලක් ඩුන්,හිතට දුකක් දුන් ,මනසට පිඩාවක් දුන් සියලුම සත්වයො සුවපත් වෙත්වා
@shalikasewwandi5495
@shalikasewwandi5495 7 месяцев назад
🥺❤️🥺
@agnespeiris3007
@agnespeiris3007 7 месяцев назад
සාදූ.සාදූ..සාදූ..ම්‍යීත්‍රිභාවනාව.අහන.වාරයක්පාසා.මගෙ.සිතේ.පවතින.දුක්වේදනා.දුරුවී.,ලෝවැසිරටවැසියලුදෙනාටමත්.සිත්වලටසුවය.සැණසීම ලැබේවා.සියලුමදෙනාට.තෙරුවන්සරණයි
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 9 месяцев назад
🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා.. 🙏🙏🙏
@chandrawathi5248
@chandrawathi5248 Год назад
මා.මේ.මොහොතේ භාවනාව. වඩන.මොහොතක්. ඔබ.වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා
@RMRasikachandani
@RMRasikachandani Год назад
Mage sithe tibena me pidawan duruwewa... budu saranai ... 🙏🙏🙏🙏
@priyadarshanihettiaracchi9198
තුන් ලොකයේම සිටින්නාවූ සීයලූම දෙවු මිනිස් සත්වයෝද නිදුක් නීරෝගීම වෙත්වා උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා තුනුරුවන් සරනයි මම ඉතාලියෙ සිට 🍭🍭🍨🍨🏝️🍨🍨🍭🍭
@MuthuKumarana-k2l
@MuthuKumarana-k2l 3 месяца назад
Math ethaliyata Anna asai
@musiclife939
@musiclife939 Год назад
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 9 месяцев назад
ලෝක වාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@kumarilanka7713
@kumarilanka7713 6 месяцев назад
මගේ මනසට පිඩාවක්ගෙනදෙන සිතටඅදික දුක් ගෙන බැදිම් වලින් ඈත් වෙන්න මගේ මන ස සුවපත් වේවා මේ බුදුගුන බලයෙන් උතුම් බුද්ද සාසනේ අනුබාවෙන් 😭😭😭🙏🙏🙏🙏🙏
@komarik4660
@komarik4660 2 года назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 8 месяцев назад
Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🌸🌷🙏🌷🌸🙏🌷🌸🙏🌷🌸🌸
@nalaniwijesekara4484
@nalaniwijesekara4484 Год назад
ලෝක වාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා.!!!
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 10 месяцев назад
සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ඉක්මනින් ලැබේවා 🙏
@MadushanPathirana-b7t
@MadushanPathirana-b7t 10 месяцев назад
සියලු සත්වයෝ සුව පත් වෙත්වා ! සාන්ත සුවයට පත් වෙත්වා!!
@chandrawathi5248
@chandrawathi5248 Год назад
සියල්ලෝම. සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා
@weerakonmudiyanselagekulat1536
සියල්ලෝම සුව පත් වේවා සුවසේ ජිවත්වා
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Год назад
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🙏🌷🌷
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Год назад
තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromapunchihewa5379
@shiromapunchihewa5379 Год назад
Great
@hansikamadushani7565
@hansikamadushani7565 Год назад
මේ ලෝකයේ සිටින සෑම සියලු දෙනාගේම දුක් පීඩා දුරු වෙලා සතුට සමගිය සාමය ඒ සියලු දෙනාටම උදා වේවා ...තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය 🙏🙏🙏
@thishaniweerakoon4688
@thishaniweerakoon4688 Год назад
Phone
@sumedasamankanthi1119
@sumedasamankanthi1119 Год назад
🙏🙏🙏සියලු පීඩා දුරුවේවා සිතුවිලි යහපත් වේවා සියලු සත්චයො සුචපත් වේවා 🌻🌻🌻තෙරුවන් සරණයි
@Hanshikaseuwandi
@Hanshikaseuwandi 2 месяца назад
මගෙ හීතෙ තියේන සියලු දුක් කරදර නැති වෙිවා !!!!!🙏🙏🙏
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 Год назад
ලෝක වාසී සියලුම සත්වයෝ සුවපත් වේවා. බුදුසරණයි... බුදුබුදුසරණයි ..
@sundrasundra1287
@sundrasundra1287 Год назад
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏🙏
@Sampath-i6c
@Sampath-i6c Год назад
Mage mawe rogarabade walin araksa wewa mage paule siyalu e dena araksa wewa siyalu e dena niduk wewa nirogi wetwa suwepat wewa dukin mitetwa
@slreppisso7026
@slreppisso7026 Год назад
සියලු දෙනා සුවපත් වෙත්වා...🙏🙏🙏
@SandiSanduni
@SandiSanduni 8 месяцев назад
Sadu sadu sadu siyalu sathwayo suwapath wethwa🙏🙏🙏🙏🙏
@DuI41093
@DuI41093 Месяц назад
මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගිමත් වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!!!
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Год назад
සියලු සත්වයෝ නිදුක් වේවා!!!🙏🙏🙏 නීරෝගී වේවා!!! 🙏🙏🙏සුවපත් වේවා !!!🙏🙏🙏
@chandanidilini5114
@chandanidilini5114 15 дней назад
මා මෙන්ම සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා වෛර නැත්තෝ වෙත්වා 🙏🙏🙏
@chandanidilini5114
@chandanidilini5114 16 дней назад
මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏..
@SachiniNisansala_Sn24
@SachiniNisansala_Sn24 26 дней назад
මානසික නිදහස සියල්ලන්ටම හිමි වේවා..සාදු සාදු සාදු 🙏
@ireshasafwan70
@ireshasafwan70 9 месяцев назад
මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@upalirajapaksha7357
@upalirajapaksha7357 Год назад
සියලු ලෝක සියලු සත්ත්වයෝ සුව පත් වෙත්වා !ශාන්ත සුවයට පත් වෙත්වා !!!
@shenaldhevinda9974
@shenaldhevinda9974 Год назад
මේ මොහොතේ මානසික,කායික අවපීඩන හා රෝග වලට මුහුන දී සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!🙏🙏🙏
@kuwaitkywait2706
@kuwaitkywait2706 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yehanihasarangika1099
@yehanihasarangika1099 Год назад
🙏🙏🙏🙏
@dinukaP1
@dinukaP1 Год назад
@shevanravishka9140
@shevanravishka9140 Год назад
එසේම වේවා
@HerathBandara-ws4vg
@HerathBandara-ws4vg Год назад
😊p
@NimeshikaMunasinghe-nc2zi
@NimeshikaMunasinghe-nc2zi 5 месяцев назад
මාගේ හිතේ ඇති මානසික පීඩනය දුරු වී ඉක්මන් සුවය ලැබේවා 🙏
@ShamaaPremakanthi
@ShamaaPremakanthi 6 месяцев назад
මාද මා මෙන් සියලු සත්වයෝ නිදුක් වේවා!!!!
@මින්සිත්රූ
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@nimalperera4801
@nimalperera4801 Год назад
🌹🌹🌹 🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදු...........සාදු..........සාදූ...........
@gunarathnamangala
@gunarathnamangala 10 месяцев назад
Mama niduk wemwa nirogi wemwa suwapath wemwasepawath wemwa siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sepawath wethwa
@kavishkaachin8543
@kavishkaachin8543 Год назад
කවිෂ්ක වන මාගේ මේ ශරීරය මෙන්ම සියලුම සත්වයන් ගේ ශරීර වේදනා මානසික පීඩනයන් දුරු වේවා!
@ranirani6831
@ranirani6831 Год назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@MdAli-cq5cc
@MdAli-cq5cc Год назад
සාදු සාදු සාදු
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 6 месяцев назад
මෙ ලොකයෙ සිටින සියලුම සත්ව්‍යයො නිදුක් වෙත් වේවා 🙏🙏🙏
@DeepikaKumar-oi4et
@DeepikaKumar-oi4et 22 дня назад
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නමස්කාර වෙවා
@Yasmigimhani
@Yasmigimhani 4 месяца назад
මට මානසික සුවය ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sumeerakasun8245
@sumeerakasun8245 Год назад
ත්රිවිධ රත්නයට නමස්කාරය වේවා!!!
@piumiuhasna-oj7bv
@piumiuhasna-oj7bv Месяц назад
සියලු sathwayo සුවපත් වෙත්වා
@decikadonsamarasinghe8522
@decikadonsamarasinghe8522 Год назад
Teruwan saranay dewi pihitay swamin wahansa no me mitry bawanawe anuhqsin mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa sadu sadu sadu
@kpga5531
@kpga5531 Год назад
Siyalu sathwayo suwapath wethwa
@ayeshgunasekara178
@ayeshgunasekara178 2 месяца назад
මාගේ මනසට පීඩා දෙන සිදුවීම් වලින් අත් මිදේවා.. පීඩාකාරි සම්බන්ධතා මා කෙරෙන් දුරු වේවා.
@PathmaKumaramanike-lw3lq
@PathmaKumaramanike-lw3lq Год назад
🙏🙏🙏
@irekawikkaramaarachchi-ow8tb
Mage amma thaththata hoda athmayak labewa🙏🙏🙏🙏🙏🙏🙏
@kusumperera1314
@kusumperera1314 Год назад
Sadu🙏sadu🙏sadu?🙏...... apamaha louthura budu piyanan wahansege budu guna balayen me maithri bawanawe anuhasin lowasi siyaluma sathwayan hata yahapath kalayak udawewaa🙏🙏🙏......
@KumariPitawalage-lm5bc
@KumariPitawalage-lm5bc 4 месяца назад
Me vishwa ye sitina siyalu ma sathwayoo suwapath wethwa..mage sithata suwaya lebethwa..
@pathmavithanage8240
@pathmavithanage8240 20 дней назад
මගේ දුක් දුරු වේවා
@Kanchana_Batawala
@Kanchana_Batawala 4 месяца назад
Minissunta narakak napurak karanna ena ayata e dewalma apassata labenna one. Paduwe enna nodi wada dena minissunta ewa apita labenna one. Uthum matri bhawanawe anuhasin hoda minissu araksha karathwa ❤
@AnushaSandamali-p4h
@AnushaSandamali-p4h 4 месяца назад
රුවන්වැලිසෑ රදුන්ට කිරි ආහාර පුජා කල පිනෙන් මගේ හිතට වද දෙන මේ බැදීමෙන් අත් මිදෙන්න හැකි වේවා මනසට පීඩාවක් වෙන මේ බැදිම අමතක කරන්න හැකි වේවා 🙏🙏🙏🙏🙏
@samandesilva6053
@samandesilva6053 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SewwandhiAbamuburegedaraarachc
@SewwandhiAbamuburegedaraarachc 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@renamalkati8641
@renamalkati8641 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි පිරිත් බලෙන් ලක්සිතගෙ සල්ලි ⁣ඉක්මනින්ම ලැබෙිවා.,🌹1🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏1🙏🙏🙏🙏🙏🙏
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Год назад
Oba wahanseta maage namaskaaraya wewa! 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaSandamali-p4h
@AnushaSandamali-p4h Год назад
මෙසදි දුවගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා....🙏🙏🙏🙏
@AnushaSandamali-p4h
@AnushaSandamali-p4h 3 месяца назад
🙏🙏🙏🙏🙏
@gaminibandara2470
@gaminibandara2470 Год назад
මම නිදුක් වෙම් මම නීරෝගි වෙම් මම සුවපත් වෙම් මම වය්ර නැත්තෙක් වෙමි මම තරහා නැත්තෙක් වෙමි මම ක්‍රෝධය නැත්තෙක් වෙමි මම ඊශ්‍යා නැත්තෙක් වෙමි මම නපුරු අදහස් නැත්තෙක් වෙමි මම රාග සිත් නැත්තෙක් වෙමි මම ද්වේශ සිත් නැත්තෙක් වෙමි මම මෝහ සිත් නැත්තෙක් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි,!!!!!
@ruthmuthukuda3666
@ruthmuthukuda3666 Год назад
Piyanani api siyaludana suverpath vava nirogi vathva ddukin midathva sadu sadu ❤
@karunabolin8566
@karunabolin8566 2 года назад
Sialoma satva niduk nirogi labeva pinvat habudurovanta ape sialoma dentama tianaroga durveva ledaduk 🙏🌻🙏🌻🌹💖🙏🥀
@asokaasoka4648
@asokaasoka4648 Год назад
සදුසදු🙏🏻🙏🏻🙏🏻
@ChamaliPriyadarshani-m6i
@ChamaliPriyadarshani-m6i 5 месяцев назад
Mage hithe thiyna me wedanawa ikmanin suwapath wewa...
@kirulutharupathi3102
@kirulutharupathi3102 10 месяцев назад
Sadu sadu sadu
@dammikapinnapola8012
@dammikapinnapola8012 2 года назад
🙏🙏🙏🌻
@thiliniathapattu6549
@thiliniathapattu6549 Год назад
මෙය භාවනාවකි. කරුණාකර වෙළෙඳ දැන්වීම් පල කිරීමෙන් වළකින්න.
@Photo_doctor
@Photo_doctor 8 месяцев назад
ඒක කරන්නෙ RU-vid එකෙන්.
@sitagunawardana5701
@sitagunawardana5701 3 месяца назад
Sadu sadu🙏🙏🙏🙏
@sugandhisugandhi661
@sugandhisugandhi661 10 месяцев назад
Me loke siting siyelume sthweyangeme siyelume lededuk suwewewa sameye sathute athiwewa
@DjB-ye4uq
@DjB-ye4uq 3 месяца назад
Siyalu sathwayo niduk wethwa nirigi wethwa suwa path wethwa
@fsgsdghs9460
@fsgsdghs9460 Год назад
☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 8 месяцев назад
ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්ඩ්ශ්ස්ඩ්
@desikasamarasinghe215
@desikasamarasinghe215 Год назад
Low tura budu guna mahimayen mage kenzy duwa nirogymath wewa
@hansihansi-dd6kh
@hansihansi-dd6kh 5 месяцев назад
Budu saranai 🙏🙏🙏🙏
@JayanthimalaRanasinghe
@JayanthimalaRanasinghe 2 месяца назад
Me wishvaye sitina siyalu sathwayo nirogi wethwa suwapath wethva
@lalithdissanayake2930
@lalithdissanayake2930 Год назад
Siyaluma sathwayo suwapath wethewa
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Месяц назад
❤❤❤❤❤❤❤
@sumithrailandaridewasumith3160
💐💐💐🙏🙏🙏
@achinikaushalya3821
@achinikaushalya3821 Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💮💮💮💮
@Hansajadhinushan
@Hansajadhinushan 7 месяцев назад
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiperara6051
@jayanthiperara6051 Год назад
Pinwathobawhansheatamamanamaskarakearame
@KumariKumari-v2r
@KumariKumari-v2r 7 месяцев назад
Shadu shadu shadu 🙏🙏🙏🙏
@SanjanaSaduni
@SanjanaSaduni Год назад
Mage adare matama labethwa
@nishantinadeeka
@nishantinadeeka 10 месяцев назад
Siyaluma niduk wetwaa
@wirxtrm5801
@wirxtrm5801 Год назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@pragunaglobal8404
@pragunaglobal8404 Год назад
May All being’s May be well and happy
@Sikibidisigmamewinginbathroom
😃
@Menuwa99
@Menuwa99 Год назад
🙏🙏🙏🙏
@sajanamethika2702
@sajanamethika2702 6 месяцев назад
බඩගින්නේ සිටින සියලුම අපා දෙපා සිවුපා සතුන්ගේ බඩගිනි නිවේවා, ඔවුන් ලෙඩ දුක් වලින් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏
@samanthikabamunuarachchi4344
@samanthikabamunuarachchi4344 5 месяцев назад
Ex
@RMTikirimenika
@RMTikirimenika 2 месяца назад
I 😊p​@@samanthikabamunuarachchi4344
@wijithadesilva9694
@wijithadesilva9694 2 месяца назад
😊😊y
@Dipikaherath-k6l
@Dipikaherath-k6l Месяц назад
ඔබ වහන්සේට පින්සිදුවෙිවා
@dsoysa6292
@dsoysa6292 Месяц назад
No 1:00:48 N 1:00:48 🎉​@@Dipikaherath-k6l
@gaminiweerasekara471
@gaminiweerasekara471 Год назад
Sadu sadu sadu
@DjB-ye4uq
@DjB-ye4uq 3 месяца назад
Siyalu sathwayo niduk wethwa nirigi wethwa suwa path wethwa
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@RuwanIshara
@RuwanIshara 26 дней назад
❤❤❤
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ke9178
@ke9178 2 месяца назад
පිටරට රැකියාවල දුක් විදින විසා නොමැතිව දුක් විදින සැම සියලු දෙනාගෙම දුක් පිඩා නැති වෙත්වා!!! එ සැම කෙනෙකුගෙම රැකියා ප්‍රශ්න නැතිවි හොද දෙවල්ම සිදු වෙත්වා!! විසා නොමැතිව දුක් විදින සැමටම ඉක්මනින් විසා ලබි ්‍්‍්‍්‍්‍හොද සාර්තක සැපවත් ජිවිත ලැබෙත්වා!!!සියලුම හොද බලාපොරොත්තු සාර්තක වි මානසික නිදහස හැමොටම ලැබෙත්වා❤
@jkmalani1544
@jkmalani1544 11 месяцев назад
මේ මොහොතේ පටන් මගේ හිත සුවපත් කර ගැනීමට පීඩා වෙන් දුක් විඳින මට්ටමේ භාවනාව ඉතා වැදගත් වේ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා
Далее
Witch changes monster hair color 👻🤣 #shorts
00:51
Witch changes monster hair color 👻🤣 #shorts
00:51