Тёмный

මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane 

Dr Chaminda Weerasiriwardane
Подписаться 135 тыс.
Просмотров 164 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 414   
@upekhakumarasinghe4698
@upekhakumarasinghe4698 2 месяца назад
බුදුපියාණන් වහසේගේ දර්ශනයට අනුව උපදේශනය ලබා දෙන ඔබතුමාට මෙය නිවන් පිනිසම උපනිශ්‍රය වේවා!!!
@nirmalajayakody1677
@nirmalajayakody1677 2 месяца назад
ගරු වෛද්‍යතුමනි ඔබට යහපතම වේවා. දෙව් රැකවරනය ආශිර්වාදය , ලැබී ඉදිරියටම යාමට ලැබේවා.❤❤❤❤
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Месяц назад
Great advice 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@wimalfernando9571gbbi
@wimalfernando9571gbbi 19 дней назад
❤❤❤
@SamanKumara-em6bq
@SamanKumara-em6bq 16 дней назад
ඉතාම සතුටුයි
@harshaniwathsalamuthukumar374
@harshaniwathsalamuthukumar374 2 месяца назад
අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන් .... හරිම වැදගත් කරුණු .... ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏
@sarathwejesinha8083
@sarathwejesinha8083 Месяц назад
බුදු දහමේ අටලෝ දහම අනුව කරුණු පෙන්වා දෙන ඔබ තුමන්ට බුදු සරණ වේවා
@wathsalawathsala-ct3jp
@wathsalawathsala-ct3jp Месяц назад
ඔබතුමා මේ රටට විතරක් නෙමේ මුලු ලෝකෙටම සම්පතක්❤..තෙරුවන් සරණයි ඔබතුමාටත් ඔබ බිහිකළ දෙමාපියන්ටත් ❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 месяца назад
Doctor ඔබතුමාට නිරෝගිබවත් දීර්ගායු ලැබේවා මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඔබ‍ට තුති ගුරුවරුන්, දරුවන් දෙපව්පියන් බැලියයුතු දෙයක් meya
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 Месяц назад
ඩොක්ටර් .මටද මේ දේශනය කියලා.හිතුනා....හරිම වටිනාකමක් මම එකතු කර ගත්තා...තවත් දේශනයකින් හමුවෙමු ඔබට දීර්ඝායුෂ ලැබේවා .
@induweera8816
@induweera8816 2 месяца назад
බොහොම පින් ඔබ තුමාට සද්ගුනවත් සමාජ උතුමි මෙහෙවරකි හැකිනම් අවුරැදු පහට අඩු දරැවන් day care centers වලට දැමිමෙන් කුඩා දරවන්ට සිදුවන හානියත් වාසියත් පිළිබද දෙශනයක් කරනු ලබන්නේ නමි යහපත්ය මෛත්‍රයෙනි👍🙏💐
@MethsaraHash
@MethsaraHash 2 месяца назад
බොහොම ස්තුති ඩොක්ටර්, ගොඩක් වටිනවා මේ සමාජ මෙහෙවර❤❤❤❤❤❤❤❤
@ireshakonara1362
@ireshakonara1362 2 дня назад
මුළු ජීවිතයම වෙනස් කරන විනාඩි 20.වටිනාකම කියලා නිම කරන්න බෑ.....godaak pin doctor.
@hemanthirga3720
@hemanthirga3720 2 месяца назад
Short&sweet...වැල් වටාරම් නෑ කිව් යුතු දේ කීවා ...thank you.....
@TDhammika-ow4wl
@TDhammika-ow4wl 2 месяца назад
බොහොම වටිනා දේශනයක්.බොහොම ස්තූතියි ඩොක්ටර්.
@nadeerasenarathyapa3667
@nadeerasenarathyapa3667 2 месяца назад
ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා එවා ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි සර්
@SETEnglish
@SETEnglish Месяц назад
අපේ ජීවිතය හැඩගස්වා ගන්න උදව් කරන ඔබට බොහෝ පින්
@chandrasoyza6791
@chandrasoyza6791 2 месяца назад
ස්තුතියි වෛද්‍ය තුමණි, ගොඩක් යහපත් දේ දැනුවත් කළාට.සෙත්වෙිවා!💖💖
@NadunSamantha-n1h
@NadunSamantha-n1h 7 дней назад
අපිව දැනුමෙන් පෝෂණය කරන ඔබට තෙරුවන් සරණයි !
@samiduabeywickrama841
@samiduabeywickrama841 Месяц назад
ස්තුති වෛද්‍යතුමනි ❤ වටිනා පණිවුඩයක් අප හමුවේ ගෙනාවාට 🙏❤
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 2 месяца назад
නියමයි ❤ දිගටම වීඩියෝ කරන්න .ජයවේවා .👍👍👍
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 2 месяца назад
Mata na හරිම වටින උපදෙස් ලැබුණා. බොහෝම pin ඔබ තුමා ta.
@chandrasoyza6791
@chandrasoyza6791 2 месяца назад
සැම සුව වෙනුවෙන්, ස්තුතියි සර් 🌼🩷❤
@MethsaraHash
@MethsaraHash 2 месяца назад
සතුට ගැන තවත් වීඩියෝ කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@ajithdayananda3925
@ajithdayananda3925 14 дней назад
මීට වඩා තව මොනාද මේ සතුටයි
@DilrukshiHennayake
@DilrukshiHennayake 2 месяца назад
හරිම වටින අදහස්, සරළව ලබාදෙන ඔබතුමාට බොහොමයක් ස්තූතියි... 🎉
@SandyaKodithuvakku
@SandyaKodithuvakku 16 дней назад
ඔබ තුමාට බොහොම පි0...🙏🙏🙏
@dayajayamanna5535
@dayajayamanna5535 2 месяца назад
ඔබතුමාටත් සතුටින් පිරි ජීවිතයක්....
@DiliniAmarathunga-cm9gj
@DiliniAmarathunga-cm9gj 2 месяца назад
දීර්ඝ කාලයක් සෙවූ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා වෛද්‍යතුමණි. දුක් විඳින බොහෝ දෙනාගේ සිත් සුවපත් කිරීම ඔබ කරගන්නා විශාල පුණ්‍යකර්මයකි. ඔබගේ ඉතා සරල හා ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට මෙම සේවය තවදුරටත් ඉතාම හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යි ඉත සිතින් පතමි.
@05088
@05088 Месяц назад
🙏🙏🙏🙏🙏 නිවන් අවබෝධ කර සසර ගමන කෙළවර කිරීම පිණිස මේ පින් හේතු වේවා 🙏🙏
@aruwani7813
@aruwani7813 9 дней назад
බොහොම ස්තූතියි doctor...ඇත්තටම මට ගොඩක් වැදගත් මෙ video එක.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට 🙏
@IroshaRathnamali-jh2dl
@IroshaRathnamali-jh2dl 2 месяца назад
ඇත්තටම මිනිසුන්ට යතාර්ථය අවබෝධ කරදීම සහ හිතේ ස්වභාව ය මනාව අවබෝධ කරදීම සම්බන්ධයෙන් ඔබ තුමන්ට බොහෝම පින්.අපි හැම වෙලාවකම අපි වටේ ඉන්න අයගෙන් අපේ සතුට හොයල අපි හැමදාම දුකට පත් වෙනව.ඔබ තුමන්ට බුදුසරණ යි.
@nathalijulen3297
@nathalijulen3297 2 месяца назад
සමස්ථ මිනිස් ප්‍රජාවට මේ දේශනය අහන්න 👂 ලැබී සියලු දෙනා 🌎 ලොව සුවපත් වේවා 🙏 🌹 ❤ ගරු ආදරණීය ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තව තවත් මෙවැනි දේශනා සියලුම පාසැල් තුල කිරීමට විදුහල්පති වරුන්ට සිත් පහල වේවා 🙏 🌹 ❤ මානසික නීරෝගී දරුපරපුරක් දියුණු රටක් 🇱🇰 ගොඩනගනු ඇත. ඩොක්ටර් ගෙන් ගන්න පුලුවන් උපරිම සේවය අපේ රටේ දරුවන් ට ලබාදෙනමෙන් වගකිවයුත්තන්ගෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි 🙏 🌹 ❤
@udara99876
@udara99876 Месяц назад
Thanks Doctor . Overthinking ගැන සහ overthinking නැති කරගන්න practical විදිහක් කියල දෙන්න පුළුවන් ද doctor . Plsss 🙏
@anilbandara6459
@anilbandara6459 22 дня назад
අද අහන්නේ ඔබව.... දිගටම අහනව...❤️
@rangabalangoda3653
@rangabalangoda3653 2 месяца назад
මා හිතවත් වෛද්‍යතුමණි,අතිවිශිෂ්ඨයි විග්‍රහය.ලඟදිම බලංගොඩින් හමුවෙමු
@JayathilakaDp
@JayathilakaDp 2 месяца назад
ඔබතුමාගේ දේසනයක් සංවිධානය කිරිමට අදහස් කරමි. ඊට අවස්ථාව සලසාදෙන්න සතුතියි.ඉක්මන් පිලිතුරක් අගයමි
@nimalkumara5675
@nimalkumara5675 2 месяца назад
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@නිකිණි
@නිකිණි Месяц назад
❤❤❤🙏🙏🙏 ජීවිතයට අවශ්‍යම පාඩමක්
@manoharasamaraweera7452
@manoharasamaraweera7452 2 месяца назад
ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🙏🙏🙏
@sue4742
@sue4742 Месяц назад
ඉතාම අවශ්‍ය වේලාවක ඔබතුමාගෙ මේ දේශනය දැක්කේ. ගොඩක් පින් ඔබ තුමා මේ කරන සේවයට. 🙏🙏🙏
@prasannasir7482
@prasannasir7482 Месяц назад
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.අපේ ජීවිතය සතුටින් තැබීමට ඔබතුමන් දරණ වෑයමට.
@sheronelijah
@sheronelijah Месяц назад
මම ඔබෙ පලවෙන්8 කාරනාව ගැන කිව්ව විදියෙ ගොඩක් දුර්වලව ඉටියෙ.බොරු දේවල් හිතල වේදනාවෙන් හිටිය මේ වැඩසටහන ගොඩක් හොදයි ස්තුතී ඔබ තුමාට🌹🌹🌹🌹🌹
@hasinthabandara9768
@hasinthabandara9768 2 месяца назад
ආදරෙයි ❤️🙏 ස්තූතියි ,අපේ දොස්තර මහත්තයා ට
@MaaliRathnayaka
@MaaliRathnayaka Месяц назад
සියලු දේ විපරිණාමය .වෙනස්. වත බව රජාණන් වහන්සේ දේශනා කර ඇත. එකිනෙකා ගේ පිරි අපිරි ලෝක වෙනස්. ඔබතුමා ගේ දේශනා ඉතා වැදගත්.
@sunilrathnayake-9578
@sunilrathnayake-9578 Месяц назад
ඔබතුමාට ගොඩාක් පින් . දීර්ඝායු වේවා!!🎉🎉
@priyankahemamali9998
@priyankahemamali9998 Месяц назад
ඔබතුමා මේ කරන්නෙ උතුම් සමාජ මෙහෙවරක් .දීර්ඝායු වේවා !
@nishinissanka2270
@nishinissanka2270 19 дней назад
ස්තුති ඔබ තුමාගේ පහදා දීමට ජිවිතයේ කලකිරීමට පත්වෙලා ඉන්න මොහොතක මට දකින්න ලැබුණේ ❤ 🙏👍
@thiliniperera2095
@thiliniperera2095 Месяц назад
ඔබතුමාට හදවතින්ම ස්තූතී! සතුට ලබාගන්න පුලුවන් තවත් දේවල් ගැන වීඩියෝ කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබතුමාට තෙරුවන් සරණයි!
@RAVANAONE
@RAVANAONE Месяц назад
මෙවැනි වටිනා අදහස් තව තවත් සමාජ ගත කිරීමට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❕️වර්තමාන සමාජයට අවශ්‍යම කරන දැනුම් සම්භාරයක් . ✨️ 💫 🎊
@asankaasanka2795
@asankaasanka2795 Месяц назад
ඇත්තටම ඔබ තූමාට පිං මෙවැනි වැඩ සටහන් කිරිම සමිබන්දව
@Kasunshan-j3t
@Kasunshan-j3t Месяц назад
Thankyou sir තේරුවන් සරනයි
@maheeshagamage
@maheeshagamage Месяц назад
මට ම කියපු කතාවක් dr. අප්‍රමාණ පින්. ගොඩක් ස්තුතියි 🙏🏻. මේ ටික ජීවිතයට ගන්නම ඕන
@IndraSamarsnayake
@IndraSamarsnayake 2 месяца назад
Dr. You shine the Buddhism. Thank you you much ❤
@UdeniUpamali-m9f
@UdeniUpamali-m9f 7 дней назад
ගොඩක් වැදගත් දේශනයක් සර්....❤❤❤
@nomancasta7341
@nomancasta7341 Месяц назад
සුපිරි ජය වේවා,❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 Месяц назад
බොහොමත්ම ස්තුතියි ඩොක්ට 🙏
@adithyaprabash2994
@adithyaprabash2994 Месяц назад
බුදු සරණයි ඔබටත්
@chamilashiromi7681
@chamilashiromi7681 18 дней назад
ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා 🙏🙏වටිනා අදහස් වලින් සමාජය පෝෂණය කළාට. 🪷🪷
@gayanisiphara477
@gayanisiphara477 Месяц назад
ලොකු පැහැදිලිකිරීමක්. ලොකු සැනසීමක්. 💜
@crtech3687
@crtech3687 14 дней назад
Thank you doctor ...ඔබතුමාගෙ vedios වලින් මට ලොකු ආසාවක් ඇතිවෙමින් තියෙනවා අපේ මනස ගැන වැඩිදුර ඉගෙනගන්න....ඒක හරිම interesting දෙයක් වගේ😊
@podipicme2421
@podipicme2421 Месяц назад
Jeewithe අපි තුල ඇති දේවල් මතක් කර දුන්නට ස්තූතියි ❤❤❤❤
@ChampaPriyanthi-s6s
@ChampaPriyanthi-s6s 2 месяца назад
ගොඩක් වටින අදහස් මේවෙලාවේ මට ස්තුති ය් ඔබතුමාට
@manujaakalugampitiya9071
@manujaakalugampitiya9071 Месяц назад
Sir ඇත්තටම හැමෝටම හැමදාටම වැදගත් හොඳ කරුණු ගොඩාක් තියෙනවා ගොඩක් ස්තූතියි සමාජය දැනුවත් කිරීම ගැන 🙏
@ranjithfernando7670
@ranjithfernando7670 Месяц назад
Excellent Teaching. Good Luck Doctor!
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Месяц назад
ස්තූතියි ඔබට ස්තූතියි❤❤❤❤❤❤
@theodore554
@theodore554 2 месяца назад
ඇල්බට් එලිස්ටත් කැලේ නෙ ඔබතමාගෙ පැහැදිලිකිරීම ... කාල් රොජ'ස් ගෙ approach එකත් මෙහෙමම සරලව පැහැදිලි කරල video එකක් කරමු 🙏
@Neemni66
@Neemni66 2 месяца назад
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏❤️
@Nima9977
@Nima9977 Месяц назад
බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 Месяц назад
ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරදුන් ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .
@priyanthasenarath9121
@priyanthasenarath9121 Месяц назад
සර් ඔබ තුමාට බොහොම ස්තුතියි හා බොහොම පිං .බුදු සරනයි ,දෙවිපිහිටයි සර් ..........
@lathawickramarathna8729
@lathawickramarathna8729 Месяц назад
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
@ThirupathiThirupathi-s2e
@ThirupathiThirupathi-s2e Месяц назад
තෙරුවන් සරනයි සර්
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 месяца назад
බොහෝම ස්තූතියි ඔබට,හිත රිදුනු ගොඩාක් දේවල් මට හදාගන්න උත්සාහ කරන්න ඉගෙනගත්තා ...🙏🙏
@ranifernando1539
@ranifernando1539 Месяц назад
ගුරුතුමනි, ඔබතුමා ගැලවුම් කරුවන් රැගෙන එනතුරු විශ්වය බලා සිටියි. මේ කරන වෑයම ඔබතුමාගේ කුසල් පුර්ණයට හේතුවේවා!!!🙏🙏
@shiromipriyadarshani2021
@shiromipriyadarshani2021 2 месяца назад
නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට
@pwmal2602
@pwmal2602 Месяц назад
Bohoma sthuthi oba thumata Albert Elis. Oya deya pahadili karanna kalin budu rajanan wahanse atalo dahama kiyala desana kale okata thamai theruwan saranai 🙏
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 месяца назад
බොහොම වටින අදහස් ටිකක්. ඔබට ස්තූතියි!
@manupabometh
@manupabometh Месяц назад
ස්තූතියි වෛද්‍යතුමනි .❤❤❤❤❤
@renukasamarakoon5720
@renukasamarakoon5720 Месяц назад
ස්තූතියි වෛද්‍යතුමනි.
@NuwanDhanushkaRandeni
@NuwanDhanushkaRandeni Месяц назад
ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබතුමාට බොහෙම ස්තුතියි .
@diluniKannangara
@diluniKannangara 22 дня назад
තෙරුවන් සරණයි සර් වැදගත් වටිනා අදහස් ❤
@sue4742
@sue4742 Месяц назад
Thank you so much doctor!!!!! 🙏🙏❤️❤️
@nadooshasivapragasam9466
@nadooshasivapragasam9466 2 месяца назад
හරිම වටිනවා dr.🙏🙏🙏
@sandasiriwimalweerasinghe7812
@sandasiriwimalweerasinghe7812 Месяц назад
Good job Mr 😊.
@RuwanCooray
@RuwanCooray Месяц назад
හරිම වටිනවා ඔබට ස්තූතියි❤
@thilinipayagala3934
@thilinipayagala3934 9 дней назад
Thank you doctor Excellent explanation 👌 👏 👍 Very useful for everyone
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 11 дней назад
බොහොම ස්තුතියි 🎉
@RuRidma
@RuRidma Месяц назад
ඉතාම වටිනා දැනුවත් කිරීමක්
@punsaramedhani4873
@punsaramedhani4873 2 месяца назад
තෙරුවන් සරණයි doctor 🙏🙏💐
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Месяц назад
ස්තූතියි ඔබතුමාට
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 Месяц назад
වටිනා විඩියෝ එකක් ස්තුති
@UduviCreations
@UduviCreations Месяц назад
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@priyanidhammika-of1cv
@priyanidhammika-of1cv 2 месяца назад
ඉතාම මිල කළ නොහැකි පැහැදිලි කිරීමක් .නැවත උපත ලැබුවා හා සමානයි.
@dananjayawickramasinghe5242
@dananjayawickramasinghe5242 Месяц назад
Excellent speech ❤
@nilushadilshan7674
@nilushadilshan7674 2 месяца назад
Very important video. Thank you very much doctor I wish you all the best. May triple jem bless you.
@DilashiniPerera
@DilashiniPerera Месяц назад
Shaa.. Very useful points. Thank you Doctor .🌹🌹🌹🌹
@thanuladhanurja922
@thanuladhanurja922 13 дней назад
ගොඩක් වටින වීඩියෝවක්♥️
@salonsemmi5272
@salonsemmi5272 Месяц назад
හරිම වටිනවා
@fathimabegam1599
@fathimabegam1599 2 месяца назад
May Almighty Allah bless you doctor
@eashacooray7259
@eashacooray7259 Месяц назад
Thank you sir for your great advise.
@angelaperera9580
@angelaperera9580 Месяц назад
Great talks dear Sir, I face many things good & bad...in a mmnt like this I come across your talks and it helps me to live positively 🎉 thanks so much and God bless you
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 Месяц назад
Be positive ❤🎉
@sandayasepali1957
@sandayasepali1957 25 дней назад
මමත් ඔබෙන් කලකදී ඉගෙන ගත් කෙනෙක් ඔබ කළ දේශනය හරිම වැදගත් ඒ තුල බුදුන් වහන්සේ දෙසු ධර්මය තිබුණා ජීවිතයේ බොහෝ ගැටලු විසදා ගැනුමට කාටවුනත් වැදගත් නිසා මගේ යලුවන්ට ෂෙයා කළා මිනිස්සු අහන නො අහන එකට කරන්න දෙයක් නැහැ මෙයයි පරම සත්‍ය මනෝ විද්‍යාව හැදෑරු මගේ පුතාද දිවිනහගත්තා ඒකට මට කරන්න දෙයක් නැහැ ඉහත කරුණු කල් ඇතුව ම මගේ හිතේ තිබුණා ඒත් මම ජීවත් වන්නේ කිසිදු දුකකින් හෝ පසුනුවීමකින් නොවේ
Далее
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 93 тыс.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 93 тыс.