Тёмный

මෝඩ කමේ මට්ටම් 5 : අපේ මහජනතාවගේ ඔලමොට්ටල බව තිබෙන්නේ කුමන මට්ටමේද? 

Science With Ruchira
Подписаться 536 тыс.
Просмотров 138 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,2 тыс.   
@osandachanith1578
@osandachanith1578 2 месяца назад
අරගලය වෙලාවෙත් අපිට ඉතා වටිනා පැහැදිලි කිරීම් සහිත වීඩියෝ ගෙනාවා.. උගතුන් බුද්ධිමතුන් රට හැර යන වෙලාවෙ, "මම නම් මගෙ රට කවදාවත් දාලා යන්නෙ නෑ" කියලා එකහඩින් කිව්වා. දැන් ජනාධිපතිවරණය වෙලාවෙ තමන්ගේ වගකීම ඉටුකරනවා.. රට ගිනි ගෙන ඇති බව දුටු ඔබතුමා එගිනි නිවන මග පෙන්වනවා.. "වැදූ මවට, හැදූ රටට ණය නැති පුතෙක්" "කෝටි ගනන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන්.. කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්" ❤
@kalananissanka
@kalananissanka 2 месяца назад
මමත් මේ comment එකමයි දෙන්න හිටියෙ. Hats off brother!
@osandachanith1578
@osandachanith1578 2 месяца назад
❤​@@kalananissanka
@rwkwickramarathna
@rwkwickramarathna 2 месяца назад
@@osandachanith1578 ktd bb den kiynne dn 🙂♥️
@chanakamaduvlog
@chanakamaduvlog 2 месяца назад
@m.roshananuwan1863
@m.roshananuwan1863 2 месяца назад
❤❤❤❤❤
@LalithHeenkenda
@LalithHeenkenda 2 месяца назад
ඔබ තරං ප්‍රවේශමෙන් වචන හසුරවන කෙනෙක් දැකල නෑ. ස්තුතියි.
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 месяца назад
Prawesamen wachana hasuruwanne baya unahama, nidahasa dinaganna jeewithaya deela.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 месяца назад
​. no he maintaine wice vision without HURTING any one. Eeka baya neweyi
@weaponx2065
@weaponx2065 2 месяца назад
@@RoseFlower-dz7gj ඔයා ජීවිතය දීලා ඉන්නකෝ
@Nisal-or1zg
@Nisal-or1zg Месяц назад
Jiwithaya mulin dena ekata kiyanne ඔලමොට්ටලකම. Me samaajaya wenas karanna oni thaman aaraksha welaa. Eka therum ganne buddhimath Aya witharai.
@chandimaariyarathna6734
@chandimaariyarathna6734 2 месяца назад
ඇත්තටම මේ පැහැදිලි කිරීමට මගේ පන උනත් දෙන්න හිත පැහැදුන. මහාචාර්ය තුමනි... ලංකාවේ ඔලමොට්ටල තවත් ඉන්නවා.. අපි වෙනස් කරමු.. ජය
@thilakgunaratne3328
@thilakgunaratne3328 2 месяца назад
I have listen his all, this is the best.
@kmhsooriyabandara1388
@kmhsooriyabandara1388 2 месяца назад
ඔබ හරිම වැදගත් දෙයක් පැහැදිලි කලේ.නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් තියෙනවා අමණකම ගැන.❤
@nadeerakahatapitiya6289
@nadeerakahatapitiya6289 2 месяца назад
machn full effort ekk dennaa. me dawas tike. hamoma denuwat krnnaa.
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 месяца назад
@@chandimaariyarathna6734 vedio ekkeke thiyene dete "pana unath denewa nam" "olamottalakamate" hondama udaharanaya oya wenewa !😟
@fixityaon9774
@fixityaon9774 2 месяца назад
මාලිමාවට ද?....🤪
@hasitha03
@hasitha03 2 месяца назад
පහනකින් පහනක් දැලවුවාට වාඩා අගේයි. මේ සමාඡය ආලෝකවත් කරනවට ඔබ තුමාට තෙරුවන් සරණයි.
@Hellomyfrndss
@Hellomyfrndss 2 месяца назад
❤🌸😇
@experttd6010
@experttd6010 2 месяца назад
ඔය කියන මෝඩ ජනතාවගේ ජන්ද නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😢
@kichamendis
@kichamendis 2 месяца назад
Ranil sir ekka Hawlay gamanak Yana malimawata chanday dena aya olamottalayo nemeida? okkoma yaluwo 113 hadala QUAD ratawal happy Nam thamai rata goda yannay. China thwamath rajapakse ekka
@prasadgunasekara9160
@prasadgunasekara9160 2 месяца назад
අවු පහෙන් පහට මුක්කු ගහපු උන් නේද 🤮🥲
@Vitocorleone962
@Vitocorleone962 2 месяца назад
Itin ubath ehemai ned 🙆 chanda reddak newei mek ita wda loku research ekak krnn oni mula idan mkkd une kiyl
@nrschutta4825
@nrschutta4825 2 месяца назад
Ow giya para gonnu krou hariyak
@Hellomyfrndss
@Hellomyfrndss 2 месяца назад
ඇත්තටම.
@rwbd-123
@rwbd-123 2 месяца назад
සර් ට දැන් නම් යකා නැගල වගේ ලංකාවේ ඉන්න චන්ද දායකයො ගැන. ඒකත් නියමයි... මරු ටොක්කක් ඇනල
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Месяц назад
මෝඩ, අමන , අධම , ඔලමොට්ටල එකෙක්වත් සර් ගේ වීඩියෝ බලන්නෙත් නෑ.....බලපු කෙනෙක් කියන දෙයක් පිළිගන්නෙත් නෑ.. ඒ නිසා ප්‍රතිඵල නම් වෙනසක් වෙන එකක් නෑ.. ඒත් ස්තූතියි සර් මේ වීඩියෝ ව නිවරදි ම වෙලාවෙ සමාජගත කලාට ❤..
@surathnikahettiarachchi4889
@surathnikahettiarachchi4889 2 месяца назад
මහාචාර්යතුමනි, මේ මොහොතේ රටට ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් , ස්තුතියි ඔබතුමාට...
@checkmate3918
@checkmate3918 2 месяца назад
කව්ද ඔලමොට්ටලයො මහාචාර්යවරයා මෙතන 😂
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 2 месяца назад
බුද්ධිමත් , " රුචිර " මැතිතුමනි , ඔබට තුණුරුවන්ගේ ආශිර්වාදයයි. 🙏🙏🙏
@imashamunupura7950
@imashamunupura7950 2 месяца назад
සර් ගෙ මෙ chanal එක මගෙ චින්තනය පුදුමවිදිහට වෙනස්කලා. සර් chanal එක හදපු මුල්කාලයෙ ඉදන්ම මෙ වෙනකන් දාපු හැම video එකක්ම ගොඩක්ම උනන්දුවෙන් බැලුවා. සමහර videos දෙතුම්පාර බැලුවා එ සන්කල්ප ගැන තවතවත් ඉගෙනගත්තා ❤ දැන් මට වයස 18 ස්තුති සර් මෙ සම්පූර්ණ කාලය පුරාවටම ගත්ත උත්සාහයට ❤
@dellsonydissanayaka7712
@dellsonydissanayaka7712 2 месяца назад
glad you met him so early, sad that we were so late for it.,..
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 Месяц назад
ඇත්ත👌❤️
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 месяца назад
Welsaid dear sir,ඔබ වැනි පරාර්ථකාමී බුද්ධිමතුන් තවත් කිහිප දෙනෙක්වත් සිටියා නම් අපේ රටට කිසිදාකවත් මෙවැනි විපත් සිදු නොවන්නට තිබුනා ... අපි තවමත් ප්‍රමාද නැහැ කියලායි මට හිතෙන්නේ ,මීළඟ මැතිවරණ්‍යේදීවත් අපේ රටේ බහුතරයක් ජනතාවට බුද්ධිය පහළ වේවා ....👊👊👊💐🌻✨️🙏❤️
@justAbiologicalmachine
@justAbiologicalmachine 2 месяца назад
ලංකාවේ මේ ගතවෙන්නේ හරි වැදගත් කාලපරාසායක් .. අදාල කාලයට අනුව තමන්ට කල හැකි උපරිම දායකත්වය ඔබතුමා මේ වීඩියෝවෙන් කරලා තියෙනවා .. වටින වැඩක් කරපු ඔබට ආචාරය ..
@Hellomyfrndss
@Hellomyfrndss 2 месяца назад
@isurusrinath9904
@isurusrinath9904 2 месяца назад
ඔබතුමාගේ මැදිහත් වීම රටට, දැයට මහගු අභිමානයක් ගෙන දේ ❤💪
@svndlshn4659
@svndlshn4659 2 месяца назад
විද්‍යාත්මකව බනින විදිහ❤😂
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 Месяц назад
😆😆👌
@TuranPhone-l1n
@TuranPhone-l1n Месяц назад
💯💯💯😆😆😆😆😆💯💯💯
@jkoshala2
@jkoshala2 Месяц назад
Is at best level 😂
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Месяц назад
Agree 😀
@SurangaAlahakoon-w1l
@SurangaAlahakoon-w1l Месяц назад
Anum ha Banum 😂😂😂
@SDtv-uv5wk
@SDtv-uv5wk 2 месяца назад
ආචාර්යතුමනි සම්පූර්ණ ඇත්ත මට සම්පූර්ණ අත්දැකීමක් තිබෙනවා ඒ පිළිබඳඔලමොට්ටල මිනිස්සු කවදාවත් හදන්න බෑ
@denanolin8805
@denanolin8805 2 месяца назад
මම 2010 ඉදන් youtube පරිශිලනය කරන්නේ.. දැනට මට හම්බ වෙච්ච වැඩදායීම වැඩසටහන් ඉදිරිපත් කරන channel එක ඔබගෙයි. ස්තුතියි ඔබට.. ඔබවගෙ මහචාර්‍ය වරුන් රට දාලා යද්දි, ඔබ මෙ රටේ ඉදන් කරන කාර්‍යන් ලෙහෙසි පහසු නැහැ. නැවතත් ස්තුතියි ඔබට ගුරුතුමනි 🙏
@shammikaperera4322
@shammikaperera4322 2 месяца назад
රාමුව ත් බලන්න
@dineshgunarathne
@dineshgunarathne 2 месяца назад
කොළොම්තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම .... කොළොම්තොටට ගොඩබැස්සේ අමනකමයි ඒ වෙනුවට ... කතාව සහතික ඇත්ත.
@TheGehanushka
@TheGehanushka 2 месяца назад
සින්දුව කිව්වේ ඩලස්ගේ ගෑනි..
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
රුචිර අමනකම ගැන කියනකොට මටත් ඒ සිංදුව මතක් වුනා
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 месяца назад
​@@TheGehanushkaදැන් ඩලස්ගෙ කියුම් කෙරුම් දිහා බැලුවහම පේන්න තියෙන්නෙ ඩලස්ලා වගේ අයව තමයි ඒ සිංදුවෙන් ඉලක්ක කරලා තියෙන්නේ කියලා නෝනනෙ හොදට දන්නෙ මිනිහගෙ තරම
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 месяца назад
ඒ සිංදුවෙන් කියන්නෙ ඩලස් ගැනම තමයි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 месяца назад
​@@TheGehanushkaනමුත් ඇය අග්‍රගන්‍ය ගායිකාවක්.
@udaya481
@udaya481 2 месяца назад
ඇඬෙනවා තනි ඇහැට😢 thumbnail එක දැක්ක ගමන් තේරුණා සුපිරියක් තමයි කියලා , thanks sir
@shanthade
@shanthade 2 месяца назад
Thank you Sir , ⁣ලඟදීම ඔය මට්ටම් වල ඉන්න ප්‍රතිශතය අපිට බලාගෙන පුලුවන් .
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 месяца назад
Oka balaganne puluwan kohomada ?anuraya %50 k gaththoth de ?-nathnam sajiya %50 k gaththoth de ???😮
@musirasa4277
@musirasa4277 2 месяца назад
kanna nethiwa polim wala idala dan giriyen kahagana ewunta kade yana ewun thama habai ranil gota sajith namal anura ekekutawath kade noyana ewun thama mole thiyena ewun😂😂
@suriyabandara2880
@suriyabandara2880 2 месяца назад
😄😄😄😄😄
@sllivebeat
@sllivebeat 2 месяца назад
ලංකාවට කෙලවෙන්න ලොකුම හේතුව ඔලමොට්ටල මිනිස්සු වැඩි වෙලා , කපටි මිනිස්සු උඩ ආව එක 😪 , වරද කපටි අදමයගෙ නෙමෙයි , අපේ ලංකාවේ ඔලමොට්ටල සෙට් එකේ 🤌
@Thisa-ks
@Thisa-ks 2 месяца назад
නැහැ බුද්දිමත් පජාව රට ගැන අමතක කිරීමත් තරුන පජාවට දැනම සම්පූර්ණ නොකිරීමත් අනික සමාජය තුල වැරැදි මතයක් තියෙනවා උගතා තමයි බුද්දිමතා බව ඒක ලොකු වැරැදි මතයක්
@GimVigg
@GimVigg Месяц назад
Ammapa sathika aththa😅
@menwjayasekera
@menwjayasekera 2 месяца назад
රුචිර මහතා අද ඉදිරිපත් කලේ වත්මන් සමාජයට ඉතා වැදගත් විශේෂයෙන් මැතිවරණයට උචිත විවරණයක්. මම සිනහව මැඩගනිමින් අසරණ ජනතාව ගැන දුක් වූයෙමි. ඔබතුමාට ස්තුතියි!❤️❤️❤️
@dineshgebbrial5027
@dineshgebbrial5027 2 месяца назад
මෙවැනි අර්ථවත් පැහැදිලි කිරීම් පාසැල් අධ්‍යාපනය තුලින්ම ලබා දෙනවනම් සමාජයක් නිවැරදි තැනකට ගන්න පුලුවන්වේවි. ස්තුති ඔබ තුමාට...
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 месяца назад
මේ පාඩම ගොඩක්ම අර්ථවත්ව සහ රසවත්ව පැහැදිලිකර දීමට ඔබතුමාට ගොඩක් ස්තූති වෙනවා.ජීවීතේට ඕනම තේරුම් ගැනීමක්.සියලු දෙනාමේ ගැන දැනුවත් වුණා නන් දේවල් ගොඩක් වෙනස් වේවී❤
@tissamaralande8931
@tissamaralande8931 2 месяца назад
මහචාර්රිය තුමනි, ඉතා විශිශ්ඨයි. , කාලොචිතයි. ඔබතුමා ට ආචාර කරමි. ඔලමොට්ටල කම අනුව අපට උන ව්‍යසනයක් ගැන සදහන් කිරිම කලයුතු බව සිතමි. අපේ ගොවිතැන ට වු අබැද්දියක් කතා කරමි. මහනුවර ප්‍රදෙශයේ බොහොමයක් ගොවින් මිශ්‍ර ගොවිතැන කරන්නො වෙති. එලවලු , පලතුරු , ගම්මිරිස් , සාදික්කා , පුවක් , තේ ගස් ටිකක් ආදිය වවා අවුරුද්ද පුරා යැපිම් සදහා දාඩිය මහන්සියෙන් කටයුතු කරමින් සිටි. සමහරක් සුලු කරමාන්තයන් , පිත්තල බානඩ, කම් හල් වැඩ ආදිය ද කරමින් පාරම්පරිකව ඉන්නවා. අනේ අපොයි , ඔලමොට්ටල , මොනම උගත් කමක් නැති අය තමා තමන් නියොජනය සදහා පාර්ලිමේන්තුවට යැවිමට දවල් රෑ මහන්සියෙන් කටයුතු කලේ. හුරේ දැම්මේ. අනේ අන්ක එකේ ඔලමොට්ටල යෙක් පාර්ලිමේන්තු වට පත්කර ගතතා. ඔහු මහනුවර නොවේ මුලු රටේම ගොවිතැන ට අසුචි පොහොර ප්‍රහාරයක් ගසා විනශ කලා. ඒ මදිවාට රටින් ගෙන්වපු අසුචි පොහොර වලට රජ්‍ය බාන්ඩාගාරයෙන් $ , රුපියල් වලින් වන්දිත් ගෙව්වා. එසේ නමුත් මේ අදත් ඔලමොට්ටල කම මහනුවරින් ඉවත්ව නැත. අද පැහැදිලි වශයෙනම් ඔලමොට්ටල ජන රැලි තබමින් විනාශය කරන අයුරු කම්පාවෙන් විදෙශ ගතව මා බලා සිටිමි.කුමක් කරන්නද? එබැවින් මේ සටහන තබමි. මහනුවර ජනතාව දුශ්ටටයන්ගෙන් බේරි එක දවසකට තම ගොවිතැන නම් එක කෙහෙල් පැලයක් සිටුවා, ඔලමොට්ටල කම් නොකර තම ව්‍යාපාර කටයුතු කර්‍රන්නේ නම් රට් සුකිත මුදිත වන බව මෙතුමා පැහැදිලි කර දුන්නා නේද?
@whitegossip8691
@whitegossip8691 2 месяца назад
ඇත්තටම මේක බලද්දි තමා තේරෙන්නේ මේ හැම වචනයකටම වෙනම අදහසක් තියෙනව කියලා. ඇත්තටම වැදගත් මේව ගැන දැනගන්න එක. Thank you sir ❤
@hwmalikasupun5381
@hwmalikasupun5381 2 месяца назад
නුගතුන් බිහිකිරීම තුලින් ඔලමොට්ටලයින් රජවීම සමාජ පරිහානියට හේතුව වන බව දැන් අපි අත්දැකීමෙන් අවබෝධ කරගෙන තියෙනවා .ඔබ තුමා වැනි බුද්ධිමතුන් රටේ ජනතාව මෙසේ දැනුවත් කිරීම හරි වටිනවා .මේ පණිවිඩය විෂේශයෙන් ගුරුවරුන් අතරට යා යුතුයි.
@dharmapriya9165
@dharmapriya9165 2 месяца назад
ාලොචිත පැහැදිලි කිරීමක් මාරම සතුටුයි .බුදුසරණයි
@nipunnipun2483
@nipunnipun2483 7 дней назад
ගොඩක් මිනිස්සු සමජය ගැන මන් දන්නවා කියලා පම්පොරි ගහානවා , හැබැයි සර් කරැනු කරනා , සක්සි එක්ක සමජය පිලිබද පුලුල් දැනුමක් අපට ගෙන එනවා , tnx sir ❤
@chamaralakmal5659
@chamaralakmal5659 2 месяца назад
අන්තිම ඇත්ත.. විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නෙම ඇත්තට මුහුණ දෙන්න උගෙන ගැනීමයි. ඔබතුමා කරන සේවය ඉතා විශිෂ්ටයි.
@nowherenotion9277
@nowherenotion9277 2 месяца назад
සමාවෙන්න ඕන මේ අදහස මෙතනට නොගැළපෙනවා නම්,ඒ වුනාට මට මේ ළගදි ලංකාව සහ ලංකාවේ එක්තරා මිනිස්සු කොටසක් ගැන සෑහෙන්න දුක හිතුනා ( කළකිරුණා ඇත්තටම කිව්වොත් ), සුදත්තගේ Channel එකේ අර ජනාධිපතිවරණ සමීක්ශනය දැකලා, දුක් විදින ජනතාව කියල දේශපනයේම හංවඩු ගහන පිරිසක් ඉන්නවනේ ඒ මිනිස්සුන්ට ඒ කියන දුකෙන් ගොඩ එන්න මේ කපේට උනන්දුවක් නෑ, ඒ ඔක්කොටමත් වඩා " කවුරු ආවත් අපිට වැඩක් නෑ" කියන අය දැක්කම මාර දුකයි ඒ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ශරතාව ගැන. තාමත් ලෝකෙ හරියට විදලා නැති , අඩුම දැකලවත් නැති මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා Mainstream Media වලින් තාමත් රැවටෙන, ඕනම රටක එහෙම ඉන්න පුලුවන් but ලංකාවෙ එක්තරා Generation එකක ඒක මාර විදිහට වැඩි, නිකන් අර වැඩවසම් ක්‍රමයේ අවශේෂ වගේ ඒ අය. ඒ Generation එකේ දේශපාලන සාක්ශරතාව හැටියට ලංකාව මෙහෙමවත් තියන එක පුදුමයි.💔
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 2 месяца назад
ලංකාවේ අධ්ය‍ාපනය අාත්මාර්තකාමී සෙනග බිහිකර ල තියෙන්නෙ. සැප විදින්න නෙමෙයි ඔනැ අනෙකාට වඩා හොදින් ඉන්න
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 месяца назад
ඹබ හරි 👍
@nmk5698
@nmk5698 2 месяца назад
කුදත්ත කවුද කියල අපිනම් දන්නව එයත් දන්නව ඔයාටත් මේ ඩිජිටල් මීඩියා තේරෙන දවසක තේරුම් ගනීවි මේ ඉන්න ගොඩක් චැනල් කාරයෝන්ට කුණුහරුපෙන් බැනල දාන එක කමෙන්ට් එකක් උනත් මාර වට්නව. එ් වගේම දැන් මතුවන කාලකන්නි ඔලමොට්ටල ජෙනරේශන් එකත් රටට ශාපයක් එතන ඉන්න එවුන් ඔයාගෙ වීරය වෙච්ච එ් තක්කඩියෙත් කඩේ යනව එ් කඩේයන බැතිමතුන් හැම එකාම ඔබත් අැතුලුව අමනයින්ම තමයි
@thameshaprabhashi7473
@thameshaprabhashi7473 Месяц назад
ඔව් මේක ඇත්ත මේ රටේ වැඩි බහුතරයක් තාම ඉන්නෙ තමන්ගේ ගොඩ වඩා ගැනීමේ හා වැඩි වාසියට එහෙයි කියන අය...😥😥
@aravinm7039
@aravinm7039 Месяц назад
සර්වජන ජන්ද බලය ඉල්ලන්න ගියාම චර්විල් කිව්වෙ ඕක ලංකාවට ගැලපෙන්නෙ නෑ, ඕනනං දීල දාන්න, පස්සෙ අඬාගෙන අපේ ලඟටම එයි කියල. ඉංගලන්තෙ හිටියෙ ඉඩම්හිමියන් ලඟ වැඩකරපු කම්කරුවො. ලංකාවෙ හිටියෙ තමන්ගෙ හේනක් කුඔුරක් කරපු ගොවීයො.
@ideaworldcreations8255
@ideaworldcreations8255 2 месяца назад
ඉතාමත් වැදගත් කතාවක් මැතිතුමනි. ඔබ කරන්නේ මහත් සමාජ සත්කාරයක්. ❤ ලක් මව රැක ගන්නත් ජනතාව රැක ගන්නත් සුවිසල් සේවයකි.
@Dilhara_K
@Dilhara_K 2 месяца назад
ඔබතුමා හිනා වෙවී පැහැදිලි කරනකොට, ඒවාට හරියටම හරියන ශ්‍රී ලාංකීය උදාහරණ මතක් වෙද්දී දැනුන හැඟීම...😢 "සමහර රටවල් වල එහෙම වෙලා තියෙනවා" 😵‍💫 ස්තුතියි ඔබට!
@WaruniRanaweera-h9n
@WaruniRanaweera-h9n 2 месяца назад
ඔලමොට්ටලකම් නිසා අවුරුදු හැත්තැ හයක් දුක්වින්ඳා...මෙදා පාරවත් ප්‍රඤාවන්තයෙක් නායකත්වයේ තබමු.
@sudayakumaraherath8983
@sudayakumaraherath8983 Месяц назад
මාලිමාව🇱🇰🧭❤️
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Месяц назад
ඉතින් එහෙම නායකයෝ ඉන්න එපායැ
@малинкидом
@малинкидом Месяц назад
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරියටම හරි ❤❤❤
@TheGehanushka
@TheGehanushka 2 месяца назад
ඔබතුමාගේ හොදම හා කලෝචිතම වීඩියෝ එක.ඒ වගේම ඔබතුමාටත් එහෙම ඇති. 20.15 මිනිත්තුවෙ සිට ඔබතුමාට නොදැනිම ඇහිදාර වල එකතු උන කදුලු එ ගැන කියයි. ඔලමොට්ටලකම තකතීරු හා අමනකම නිසා ඔබතුමාත් මමත් එක වගේ විදවනවා.
@susanplihakkara3140
@susanplihakkara3140 2 месяца назад
කාලෝචිතයි.. අතිවිශිෂ්ඨයි ... මිනිස්සුන්ගේ ඇස් පාදනවාට ගොඩාක් පින්.... ඔබට යහපතක් ම වේවා..
@චම්නිස්
@චම්නිස් 2 месяца назад
මේක බලන රනිල්ගේ කට්ටිය හිතනවා මේ කියන්නේ සජිත්ගෙයි අනුරගෙයි කට්ට්ටියට කියලා...සජිත් ගේ කට්ටිය හිතනවා අනුරගේ රනිල්ගේ කට්ටියට මේ කතාව හොදටම ගැලපෙනවා කියලා අනුරගේ කට්ටියට හිතෙනවා මේ කතාව හොදටම ගැලපෙන්නෙ රනිල්ගේ සජිත්ගේ කට්ටියට කියලා... එහෙම කවුරු හරි හිතුවනම් ඔයාලත් /මමත් ඉන්නේ ඔලමොට්ටල කමේම තමා 😂😂
@praveen_nimshan
@praveen_nimshan 2 месяца назад
සුපිරි comment එකක්
@wijithkumara5122
@wijithkumara5122 2 месяца назад
ඔව්
@naleenjayasooriya5109
@naleenjayasooriya5109 2 месяца назад
හරියටම හරි හැම එකාම තමන් චන්දේ දිපු එකා සුදනා කිරිමේ ප්‍රතිපත්තිය වෙනස් කරගන්කම් මේ රට හදන්ඩ බැ
@msmfareez
@msmfareez 2 месяца назад
Well said 😂
@amarasiribandara6863
@amarasiribandara6863 Месяц назад
ප්ලේන්ටියක්වත් හම්බෙන්නෙ නෑ කියල හොඳටම දැනගෙන රොක්වෙන මිනිස්සුයි, අරක්කු ටිකක් බොන්නං කියල හිතල රැලේ වැටෙන උනුයි සමාන කිරීම dangerous stupidity නම් වේ. අනෙප්පලයං විද්දතෝ පැත්තකට...
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Месяц назад
මට මොළයට වැදුන සුපිරිම වැඩසටහන. ස්තුතියි ඔබතුමාට...🙏👍
@ranjankumara2320
@ranjankumara2320 2 месяца назад
ඔබතුමන්ගේ විග්‍රහය විශිෂ්ඨ යි. මෙච්චර හොඳ විග්‍රහයක් ....❤❤❤❤❤ සුපිරියි.....
@georgerajapaksha6226
@georgerajapaksha6226 Месяц назад
ඔබතුමා ලොවෙත් නැතිවෙන්න දෙනවා .මාර පැහැදිලි කිරිමක්.ජනතාව දැනුවත් කරනවාට ස්තුතියි .
@thanushkamanju
@thanushkamanju 2 месяца назад
👍ඉතාම වටිනා කතාවක් සර් මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු න්ට හොදටම ගැලපෙනවා , ඇත්තටම මේක ලංකාවේ හැම මනුස්සයෙක් ම බලන්ඩ ඕන video එකක් 👍, පුළුවන් තරම් මේක share කරන්ඩ කියල මන් මෙය බලපු ජනතාව ගෙන් ඉල්ලා සිට්නවා 👍🙏 ජනතාවට ජයවේවා ...!
@NilminiWijethilake
@NilminiWijethilake Месяц назад
මහාචාර්යතුමනි, ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි. ඔබතුමා බලාපොරොත්තු වන ඒ සමාජයේ වෙනස්වීම කරන්නට හැකි වේවි .
@lathaudagedara2749
@lathaudagedara2749 2 месяца назад
රුචිර සර් ගෙනෙන විඩියෝ හරි වැදගත් මනසේ හැසිරිමගැන අදත් වැදගත් වැදගත් දෙයක් ගෙනාවා ස්තුති සර්
@frestvision5622
@frestvision5622 2 месяца назад
කාලෝචිත මාතෘකාවක් , සරුත් ඇගට පතට නොදැනි වදින්න ඕන කෙනාට වදින්න දෙනවා නේද, හැබැයි ඉතින් ඒවගෙ උන් මේවා බලනවා අඩුයි, අනික ඒ බලන ටික දෙනත් තේරුම් ගන්න උන් නෙවෙයි කියලා හිතෙන්නෙ කමෙන්ට් සෙක්ෂන් එක දැක්කහම 😂😂
@rohithahb3835
@rohithahb3835 2 месяца назад
කාලෝචිත විග්‍රහයක්, බොහොම ස්තූතියි,සර් ❤❤❤
@chandraepitawalage8387
@chandraepitawalage8387 2 месяца назад
රුචිර පුතා ඔබගේ කතා හරිම වටිනවා .මෙ හොඳම වෙලා වයි. ඔලමොට්ටලයින්ගෙ ඔලුවට වදින්ට.ඔබට තුති ❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 месяца назад
Osandachanith මහතා අපට කියන ගීතය, එම ගී pada රුචිර මහතාණනි ඔබතුමාට ඉතාම හොදින් ගැලපෙන, අතර මෙම තීරණාත්මක මොහොතේ අපේ මිනිස්සුන්ට ගැබුරින් සිතන්නට යමක් පැහෙදිලි කිරීම වෙනුවෙන් Sir RUCHIRA ඔබතුමාට මගේ ප්‍රණාමය!!!!!!!!!!!
@shanepereraedu
@shanepereraedu 2 месяца назад
පද කියන එකත් හෙළකුරු එකෙන්ම type කරා නම් වටිනව හැබැයි 🥲
@muditharathnayaka7922
@muditharathnayaka7922 2 месяца назад
මිනිසුන්ට මිනිස්සුන්ව තේරුම්ගන්න සුපිරිකතාවක් ඔබ තුමාට ස්තූතියි
@neelakadesilva7361
@neelakadesilva7361 2 месяца назад
බොහොම ස්තූතියි ඔබතුමාට ඔබතුමා කරගෙන යන මෙම සමාජ සත්කාරය තව තවත් හොඳින් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@MGAYEN733
@MGAYEN733 2 месяца назад
අපේ රටට කාලයට ගලපෙන සුපිරිම මාතෘකාවක් හරිම වටිනව ! මේ දේශනයෙන් වැසි ගිය හිතන්න ඕන පැති බොහොමයක් විවෘත උනා..හොද දැනුම් පරාසයක් මේ විඩියොවෙන්ම ලැබුන, ස්තූතිය !! සිහිය අවදිකලාට !
@indiweerarathna6963
@indiweerarathna6963 2 месяца назад
ඉතාමත් හරවත් පැහැදිලි කිරීමක් ❤❤❤
@NRG-zg5dj
@NRG-zg5dj Месяц назад
බොහොම වැදගත් වගේම කාලෝචිතයි තෝරාගත් මාතෘකාව ....❤
@dayaninilanthi7254
@dayaninilanthi7254 2 месяца назад
අවස්තාව ට බොහෝ සෙයින් ගැලපෙන ම වැඩසටහනක් .හැමෝම බලනවා නම් අවබෝධයෙන් .👍♥️
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 месяца назад
නියම කලට නියම උපදෙසක්‌ 🙏🙂❤️
@හිමියා
@හිමියා 2 месяца назад
මනුස්සයෙක්ට යම් දෙයකට තියෙන කැමැත්ත කුමන සාධක මතද තෝරාගන්නේ කියන කියන කාරණයේදී තාර්කිකව සොයා බැලීමෙන් හොලමොට්ටලකම කුමන අන්තයකද පවතින්න කියලා හොයාගන්න පුළුවන් ඇත්තටම රුචිර මහත්තයා මේ කරන වැඩේ ඉතාමත් හොඳයි මිනිස්සුන්ට මිනිස්සු තේරුම් ගන්න මේක ලොකු උදව්වක්
@subash484
@subash484 2 месяца назад
ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. ඔබතුමාගේ අදහස අනුව ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවට හැකියාවට වඩා තවත් කෙනෙක් අනුකරණය කරන්න කාලාන්තරයක් හුරුපුරුදු වෙලා එක දැන් ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට යනවදෝ කියලා හිතෙනවා. මැත ඉතිහාසයේ උදාහරණ ලෙස රැල්ලකට වගේ දෝළුකන්ද, කොම්පුටර්, ඉංග්‍රීසි කොස්, ෆෙන්ශුයින්, පිරමිඩ, කාහ වගාව, මරුටී, වැගන් අර් කාර්, තට්ටු දෙකේ තුනේ ගේයක්, වයිට්න් ක්‍රීම්, ස්ටොක් මාර්කට් ඉන්වෙස්මන්ට්, කුක් විත් යුටියුබර්ස්, අරගලය හා අවසන් වශයෙන් රට යැම. අද වෙනකොට නවසිලන්ත ජාතිකයන්ට තම රටේ පවා ජිවත්විම අසිරුවී තිබෙනවා. නුගත්කම, මෝඩකම හා අත්මාර්තිකම (බුද්ධි ගලනය) අප සිතනවාට වඩා පරිහානියක් සමාජයට රටට හා ලෝකයට කරනවා.
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 месяца назад
76 වසරක ඔලමොට්ටලකම් හේතුවෙන් ආගාධයට වැටුණු රට මේ පාර ගොඩ ගමු , ජයවේවා ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimeshikasandamali5798
@nimeshikasandamali5798 2 месяца назад
කොහොමද?😂 කොමියුනිස්ට්වාදීන්ට චන්දෙ දීලද🤣🤣.මෙචචර ලෝකෙ පුරා උදාහරණ තියෙද්දි.ඕකට කියන්නෙ අමනකම කියලා🤣
@rhp20001
@rhp20001 2 месяца назад
@@nimeshikasandamali5798 Oya video eka ayeth balanna. Oya wage aya ganath udaharana video eke tiyenawa.
@scifipissa
@scifipissa Месяц назад
උබ හිතනවද අනුරල ලඟ දැං කොමියුනිස්ට් ප්‍රතිපත්ති ඇති කියල සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරපු ලෙනින්ටත් කාල් මාක්ස් එංගල්බග් ප්‍රතිපත්ති සෑහෙන්න වෙනස් කරන්න වුනා. අමු ගොනෙක් ඉතිං හොරුනට පුප දෙන🤡 Olවත් පාස්ද😪
@anuraGunathilaka-h5x
@anuraGunathilaka-h5x 2 месяца назад
ඉතාම පැහැදිලිය් ඔබ තුමාට බොහොම ස්තුති
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 месяца назад
ඉතාම කාලෝචිත මාතෘකාවක් සර්
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 2 месяца назад
Dr Ruchira මේක ඉතාමත් කාලෝචිත වැඩ සටහනක්. මම යෝජනාකරනවා ඔබ ඉදිර්පත් කල ඔල මොට්ටල ගහට තව අත්තක් එකතු කරන්න. මෙච්චර කියලත් වගකට ගන්නෙ නැතිව ආයෙත් ඒ මෝඩ වැඩේම කරණ එවුන්ට නමක් දමමු. අද මේ ජනාධිපතිවරනයෙදි මේ මහ බැංනුව කඩලා හොරකම් කරලා කොමිස් ගහල රටටම කෙලෙව්ව උන් පෙන්නා දෙද්දිත් උන්ටම චන්දෙ දෙන එවුන් ඔලමොට්ටල, මෝඩ ආදි ඔබ කිව්ව ගොඩවල් පහෙන් එකකටවති ඔවුන් වැටෙන්නෙ නෑ.
@disnasenanayake9890
@disnasenanayake9890 2 месяца назад
තමන්ට තමන් ගෙන හිතන්න හොද video එකක් මේ කාලේට වඩාත් සුදුසයි ස්තුතිය සර් 🙏
@dahambinduhewa8599
@dahambinduhewa8599 2 месяца назад
සර්ගේ දේශන වලින් හොඳටම දැනුන හා රිදුන එක මේක. බොහෝම ස්තූති. ඇස් ඇරුණා
@-madaperadigaathwela
@-madaperadigaathwela 2 месяца назад
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් බෙදා ගන්නවාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@chandrikapatabendi5275
@chandrikapatabendi5275 Месяц назад
අදට ඉතාමත් වටින මාත්‍රකාවක්....ස්තුතියි ....
@Dcag123
@Dcag123 2 месяца назад
උස නම් සිකුරුටි මිටි නම් කම්කරු. සජියගෙ මෝඩ කම් 😆🤣
@kavindya576
@kavindya576 2 месяца назад
ඔක්කොමටම වඩා උබේ මෝඩ කම පේනවා මේ වගේ වැදගත් vdo එකකට දාල තියන comment එකට. මේ රට උබල වගේ හරක් එක්ක මෙහෙම තියන එකත් පුදුමයි 🤮
@thamudaj1896
@thamudaj1896 2 месяца назад
​​@@kavindya576 මේ comment එක දැකල රිදුන කියන්නෙ ඉතිං උබගෙ ඔලමොට්ටලකම තමා 😂
@Dilshan764
@Dilshan764 2 месяца назад
සජියගේ බත් බැලයෙක් 😂​@@kavindya576
@thegodbrh
@thegodbrh 2 месяца назад
​@@kavindya576 උගේ මතේ ඕන තැනක කියන්න පුලුවන් sajith වහල්ලුන්ට රිදුනට එයාට කරන්න දෙයක් නෑ
@ssrasal1234
@ssrasal1234 2 месяца назад
​@@kavindya576 ඇත්ත..👍
@ChinthakaDeshapriya-u7u
@ChinthakaDeshapriya-u7u 2 месяца назад
අප සියළු දෙනාම. වැටී සිටින අදුරු ආගාධ යෙන් ගොඩ ඒමට මහත් ආදර්ශයක්. සිතූතිය ඔබ තුමාට
@dineshsanjeewa2608
@dineshsanjeewa2608 2 месяца назад
ලබන මාසේ 22 දවල් වෙද්දි සර්ට ලංකාවෙ ඔවගෙ ප්‍රතිශතයක් විදියට ඕක ඉදිරිපත් කරන්න පුලුවන්.😊😊😊😊
@sampathperera5953
@sampathperera5953 2 месяца назад
ස්තූතියි! ...ඔබ තුමාට හදවතින්ම....වර්තමානයේ දේශපාලනික හැසිරීමට සමානයි....
@AnaaDesign
@AnaaDesign 2 месяца назад
👍 ස්තුතියි ඔබට
@sahaninduwara2640
@sahaninduwara2640 2 месяца назад
සතූතියි මහාචාර්ය තුමනි..මගේ ජීවිතේට හිතාගන්න බැරි වටිනා දේවල් එකතු කරගත්තා ඔබ හින්දා...ඉදිරියටත් එහෙමයි..මේ කියවීම ජයගන්නවා මහාචාර්යතුමනි. 0.5 , 5ට එයි ඉක්මනින්.❤
@yent87
@yent87 2 месяца назад
අැත්තම කතාව ❤අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් එ් නිසා තමයි.. තවමත් තේරැම් ගන්නෙත් නැති, තේරැම් කරන්නත් බැරි ඔලමොට්ටල බහුතරයක් ඉන්නව මේ රටේ.. සජබ, unp, රැස්වීම් දිහා බලපුවහම එ්ක හොදට පේනව.. අපේ කරැමේ, කවදාවත් හැදෙන්නැ🤮🤮🤮
@sahanpriyankara496
@sahanpriyankara496 2 месяца назад
දුකයි සහො මොනවා කරන්නද.😢
@kavindya576
@kavindya576 2 месяца назад
චන්දෙන් පස්සේ ආන්ඩු කරන්න ගත්තම ඔලමොට්ටලයෝ කවුද කියලා හරියටම තේරෙයි. 😂.ගිය පාර ගෝටව ගෙනාවෙත් ඔහොම කියලනේ. රටේ ලමයින්ගේ අනාගතේ කාපු උබලා කොහොමද බන් redi adan තව එකෙක්ට කඩේ යන්නේ 🤣
@oshadamihiraj
@oshadamihiraj 2 месяца назад
@@kavindya576 හරි හරි අරක්කු කාලටනේ මේ ඔක්කොම
@yent87
@yent87 2 месяца назад
@@kavindya576 දැන් ඔයා කියන්නෙ කාට දෙන්න කියලද කියන්න බලන්න.. 😁
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 2 месяца назад
හරිම රසවත් විදිහට විද්‍යානුකුල පැහැදිලි කිරිම මනරම්
@LasharaPerera
@LasharaPerera 2 месяца назад
Video එක තාම බැලුවේ නෑ. හැබැයි ලංකාවේ පාලකයෝ පත් කරන විදිහ දැක්කම නම් මට හිතෙන්නේ මෙහෙ අය උපරිම මට්ටමේ ඉන්නේ කියලා 😂
@slmicro3857
@slmicro3857 2 месяца назад
😂
@jayaneeth..........
@jayaneeth.......... 2 месяца назад
අඩොව් 💀😂
@thegodbrh
@thegodbrh 2 месяца назад
සජිත් සජිත් 😂
@LasharaPerera
@LasharaPerera 2 месяца назад
@@thegodbrh එයත් උපරිම මට්ටමේ ඉන්නේ 😂
@HirunKarunaratne
@HirunKarunaratne 2 месяца назад
​​@@thegodbrh උස නම් ...... මිටි නම් ...... හිස්තැන් සම්පූර්ණ කරන්න
@nalakanilantha8869
@nalakanilantha8869 2 месяца назад
ලංකාවේ ගොයියල අවුරුදු ගානක් ආ මග පිළිබඳ සමාලෝචනය ක්. Excellent program that vindicate the way of success Thanks sir
@senakabandara5973
@senakabandara5973 2 месяца назад
කොමෙන්ට්ස් බැලුවාම තේරෙනවා, මිනිස්සු මේ වීඩියෝ එක බැලුවට ඔවුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙ නැහැ. තමන්ගෙ ආකල්පයට ගැලපෙන විදිහට, ඒ ඒ stupidity levels වලට, සමාජයේ චරිත ගලපගන්නවා තමන්ගෙ ආකල්පයට හානි නොවෙන විදිහට.
@traveldiarysrilanka184
@traveldiarysrilanka184 2 месяца назад
ඔබත් ඔබේ ඔලුව තුල තියෙන ආකල්පය වෙනස් කරන්න අකමැති කෙනෙක් නේද.මේ අවු අස්සෙ මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුව වත් ඔබට හිතාගන්න බැරිද.
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
@@senakabandara5973 ස්වයං වින්දනයට පත් වුනා නේද?
@senakabandara5973
@senakabandara5973 2 месяца назад
@@Sandakathmini01 තේරුණෙ නැහැ?
@senakabandara5973
@senakabandara5973 2 месяца назад
මෙච්චර ව්‍යාප්ත මාතෘකාවක් ගැන කතා කරන්ඩ තියෙද්දිත්,මම ආකල්ප වෙනස් කරන්ඩ කැමති කෙනෙක්ද නැද්ද? කියන එකට කොමෙන්ට් කරන්ඩ කෙනෙක් කලබල වෙන එකත් ආකල්පමය ප්‍රශ්ණයක් තමා. මම ඔතන කියන්නෙ නැහැ මේ වීඩියෝ එක බලලා මිනිස්සු ආකල්ප වෙනස්කර නොගන්න එක වරදක් කියලා. ආකල්ප වෙනසකට වඩා ආකල්ප පෝෂණයක් තමා සමාජයට වැදගත්. ඒකත් සමාජ මාධ්‍ය බලලා නෙමෙයි, සමාජය දිහාම බලලා. මේ අවු අස්සෙ මෙහෙම වීඩියෝ එකක් කරන්ඩ හේතුව, ඔබ ටක්කෙටම දැන ගත්තට, රුචිර මහත්තයාගෙ හිත ඔබට වගෙ වගේ කියවන්ඩ ඥාඥයක් මට නම් නැහැ. මට හිතෙන්නෙ, මේ වකවානුව මෙහෙම මාතෘකාවක් වයිරල් (ඉක්මනින් ව්‍යප්ත ) කරන්ඩ සුදුසු කාලයක් කියලා විතරයි.
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
@@senakabandara5973 ඔබ විසින් ඔබවම තෘප්තියට පත් කර ගැනීම.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 месяца назад
හරීම කාලොචිත වැඩසටහන් මාලාවක්ම.. මෙ කාලය තුල දකින්න ලැබුනා... සර් මෙවා.. තවත් ජනතාවට ජනගත කරන්න ඔනී.. 👍👍
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 месяца назад
ඔබ‍ට කියා ගත නොහැකි තරමට, නොදන්නා කමින් පිරිහුනු සමාජ තලයන්, මෙසේ හෝ විග්‍රහ කිරීම අගය කරමි.
@thusithabandara690
@thusithabandara690 2 месяца назад
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ඨ යි...සිත ඇදගන්නා ආකාරයෙන් ඔබ එය ඉදිරිපත් කලා. ඔබතුමාව අගය කිරීමට මා ලග වචන නොමැත . ජයවේ මැතිදුනි.👍❤️👍❤️
@nalakanilantha8869
@nalakanilantha8869 2 месяца назад
මේ කෙ comment දැක්කම හිතෙනවා sir පැහැදිලි කලත් මෙ මිනිස්සු බහුතරය ට තව තෙරිල නෑ කියන දෙ
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 2 месяца назад
ඔබට ගොඩාක් ස්තුතියි මැතිතුමනි..
@Archi_007
@Archi_007 2 месяца назад
ඉතා හොඳ සහ රසවත් වීඩියෝවක්. තාමත් අපේ රටේ මෝඩ මිනිස්සු ටිකක් 'ඉන්නවා. පසුගිය දිනක නාමල් රාජපක්ෂ කැලණියේ පන්සලට යන විට ඔහු සමඟ සෙල්ෆි ගසන ආකාරය සහ ඔහුව ස්පර්ශ කිරීමට මිනිසුන් කැමති වූයේ කෙසේද? ඒක සැලසුම් සහගත නාට්‍යයක්ද නැත්නම් නිකන් පන්සලට ආපු මිනිස්සුද කියලා මම දන්නේ නැහැ. ඒක සැලසුම් සහගත නාට්‍යයක් කියලා මම විශ්වාස කරන්න කැමතියි.
@sureshfonseka4404
@sureshfonseka4404 2 месяца назад
සර් හරිම වටිනා ප්‍රයෝජනවත් කාලෝචිත වැඩසටහනක්. මනසේ වැහිලා තිබුනු දොරටු ගොඩාක් ඇරුනා මේ වැඩසටහන බෑලීමෙන්. සර්ට ගොඩාක් ස්තුතියි මේ කරන සත් කාර්‍යයට. තෙරුවන් සරණයි
@nuwanperera8140
@nuwanperera8140 2 месяца назад
🤣🤣 රත්තරන් අයියේයේ ..ඔබගේ කටට මසුරන් දාහක් දාන්න වටිනවා මේ රටේ මිලියන 22ක රටම බන්කොලොත් කරගත්තු, ලෝක දර්ශක වලින් පහතටම හෙලාගත්තු ඔලමොට්ටලයන්ගේ,තකතීරුකාරයන්ගේ ඇදන් ඉන්න රෙදි/වස්ත්‍ර අමුවෙන්ම ගලවපු එක ගැන .....සුපිරි කතාව ..අනේක වාරයක් ස්තූතියී ..🌹🙏🤝👍.🤮🤮🤮
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 месяца назад
Poodak oluwa paath karala balanne !-"kalisama" thiyenewada kiyala ?-matanam penenne na wage !😅😅
@nuwanperera8140
@nuwanperera8140 2 месяца назад
@@Nihal-dy9kc 🤣🤣🤣🤣 හරිනේ ඉතින් උන්ගෙන් එක්කෙ මැසේජ් එකක් කොටලා එවලා
@Nihal-dy9kc
@Nihal-dy9kc 2 месяца назад
@@nuwanperera8140 ekke nowei "ekkek" --
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 месяца назад
​@@Nihal-dy9kcමේ video එක ඔබට තේරුම් ගන්න බෑ නේද?
@tharanga71
@tharanga71 2 месяца назад
ස්තුතියි ඩොක්ටර් .වියන්ගාර්ථය ..හදුනාගත්තා ..ඔලමොට්ටල කමින් මිදෙන්ට මමත් හරිම ආසයි ..නමුත් හරිම අපහසුයි ..විටින්විට ඇද වට්ටනවා ..අකමැත්තෙන් වුවත් එහෙම වෙනවා ..ඒ මම සංවේදී මිනිසෙකු නිසයි ....එනිසා අපේ සමාජයත් වෙනස් කරගන්ට අවශ්‍යයි .ඒකට දැන් අවස්ථාව උදාවුණා ....මෙවර මාලිමාව විජයග්ග්‍රහණය උදෙසා මමද... උපරිමයෙන්ම දායක වෙනවා ...ඔබතුමාටත් බොහෝම ස්තුතියි ...
@jayaneeth..........
@jayaneeth.......... 2 месяца назад
Sound full කරලා බැලුවේ ගෙදර මිනිස්සුත් බැලුවා කාටද මේ බනින්නේ කියලා (තකතීරුවා, මෝඩය) 😂
@rwkwickramarathna
@rwkwickramarathna 2 месяца назад
Ktd bninne
@rameshsilva8212
@rameshsilva8212 2 месяца назад
👍
@ranjinishantha2560
@ranjinishantha2560 2 месяца назад
🤝🤝😊 good එහෙම තමා වෙන්න ඕනෑ ❤❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 месяца назад
බොහෝම හොඳයි ප්‍රඥාව දියුණු කරගන්න.
@rwkwickramarathna
@rwkwickramarathna 2 месяца назад
@@jayaneeth.......... kstda banneee bn ee
@diliniprabodhaofficial
@diliniprabodhaofficial 2 месяца назад
Thank you sir .වර්තමාන දේශපාලනය හා ඔබේ මතය ඉදිරිපත් කරන්න සර් .ගොඩාක් වැදගත් දෙයක් වේවි මිනිසුන් ට හරි පාරක් හොයාගන්න
@bimsarasenarath2665
@bimsarasenarath2665 2 месяца назад
අමනකම explain කරන්න ගත්තු උදාහරණෙට සමාන සිද්ධියක් ලංකාවේ වුනා. පොහොර සම්බන්ධ සිද්දියක් 😂
@Najaedu
@Najaedu 2 месяца назад
Oka yojana kare atana meta na Panina rathne neda😂 paw ban gota
@lanravinweli625
@lanravinweli625 Месяц назад
ඇත්තෙන්ම ස්ර්, මේ පාඩම නම් ඉතාම අනර්ඝයි. හැබැයි ඉතින් අපේ රටේ බැලූ බැලූ අත ඉන්නෙ මේ ජාතියෙ බඩුනේ.....!...
@Sarathwijesinghe-n5k
@Sarathwijesinghe-n5k 2 месяца назад
තමන් කවුද කියල ස්වයං සංසංදනයක් කරගන්න හොද වීඩියෝවක්. අඩුපාඩු හදාගන්නත් පුලුවන්
@kolithamendis2780
@kolithamendis2780 2 месяца назад
අද අපේ රටට සමාජයට ඒ වගේම තම තමන්ට සිද්ධවෙච්ච වින්නැහිය තේරුම් බේරුම් කර ගැනීමට මහත් පිටුවහලකි, අද ඔබේ මේ දේශනය. ස්තුතියි.
@හිමියා
@හිමියා 2 месяца назад
අහවල් රටේ ගොඩක්ම බිහිවුණේ අමන පාලක පාලකයින්
@aminirwana6325
@aminirwana6325 2 месяца назад
අනර්ඝ ,කාලෝචිත සමාජ කියවීමක් ! සමාජය දැණුමින් බල ගන්වන්නට ඔබ දරණ අවංක උත්සාහයට මාගේ ප්‍රනාමය !
@upalimadana9057
@upalimadana9057 2 месяца назад
මෙවැනි පුතෙක් වැදූ මව කෙතරම් වාසනාවන්ත ද. ඇය අද ජීවතුන් අතර නැතත් ඇගේ මව් කිරි වල ගුණය රටම දැණුමින් සහ ගුණයහපත් කමෙන් පෝෂණය කරනවා.... මේ වීඩියෝව මම දුටු අතිශය උත්කෘෂ්ඨ වීඩියෝවක්.... මේ රටේ සිටින ඔලමොට්ටල රාලලා වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරන අතර ඔබ තුමාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
@ajithvelimanne2997
@ajithvelimanne2997 9 дней назад
හැම මගුලම pedigree එකටයි ආගමටයි ජාතියටයි සම්බන්ධ කිරීමත් එක්තරා ඔලමොට්ටල කමක්.
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Месяц назад
මහාචාර්ය තුමනි 🙏ස්තූතියි
@sarathw5740
@sarathw5740 2 месяца назад
One of your best videos. Very timely. Please make a video on the hierarchy of the other four too.
@sunethradissanayake641
@sunethradissanayake641 2 месяца назад
පැහැදිලි කිරිම වෙනුවෙන් බොහොම ස්තුතියි !
@sasenaratnedevika
@sasenaratnedevika 2 месяца назад
මේකෙ තියෙන කොමෙන්ට් දැක්කම අපේ රටේ ඉන්නෙ වැඩිපුරම ඔලමොට්ටලයො කියලා රුචිර සර්ට හිතෙනවා ඇති.
@RasanjanaFernando-jk4xh
@RasanjanaFernando-jk4xh 2 месяца назад
including your comment...
@sasenaratnedevika
@sasenaratnedevika 2 месяца назад
@@RasanjanaFernando-jk4xh ඔබතුමාවත් මේ ගොඩටම දාගත්තා .
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 месяца назад
​@Rasanja😂naFernando-jk4xh
@spaceflightlauncher2142
@spaceflightlauncher2142 2 месяца назад
​@@sasenaratnedevikaඔබතුමාවත් මේ ගොඩට😂
@Sandakathmini01
@Sandakathmini01 2 месяца назад
මදැයි වෙච්ච දෙයක් 😺 මූ පොරක් වෙන්න ගියා.
@RMN512
@RMN512 2 месяца назад
ඉතාමත් වැදගත් වීඩියෝවක් සමහර අවස්ථාවල අපිත් මෝඩකම් කරනවා රටේ නායකයා අමනයෙක් උනොත් කොහොමද එහෙම ජාතියෙ එක්කෙනෙක් තමයි ගෝඨාභය ඒකනෙ රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර සංකල්පය ගෙනාවෙ දැන් ඉන්න ජනාධිපතිත් මේ අවස්ථාවලින් එකක තමයි ඉන්නේ ඒක තීරණය කිරීම ඔබ සතුයි
@nimeshsathsara7552
@nimeshsathsara7552 2 месяца назад
සර්ගෙ චැනල් එකේ මේටිකේ රීච් එක වැඩී.අලුතින් එකතුවෙලා තියෙන්නෙ ඔලමොට්ටලයො 😊
@kavindya576
@kavindya576 2 месяца назад
සිරාවටම අර fb එකේ මාලිමාවට මාලිමාවට කියල බෙරිහන් දෙන ගව සම්පත මේකේ walalenawa. උන්ට තේරෙන් na ඒකෙන් බුද්දිමත් උන්ගේ මාලිමාවට හම්බෙන්න තියන චන්දත් නැති වෙනවා කියලා. 🤣
@shanepereraedu
@shanepereraedu 2 месяца назад
@@kavindya576 සම්පූර්ණ ඇත්ත මේ කාරණාව තේරුම් ගත්ත එක නම් වටිනව. මාලිමාවට අලුතෙන් එකතු වෙලා ඉන්න බොහෝ අය චන්දෙ දෙන්න හදන්නෙ වටහා ගත් විචක්ෂණශීලී බුද්ධියෙන් යුතුව නෙමෙයි අරය එක්ක තරහ නිසා මෙයා එක්ක යාලු වෙන type එකේ චන්ද. මොකද රටක මිනිස්සුන්ට අවුරුදු කීපයක තාඩන පීඩන නිසා බුද්ධි මට්ටම වෙනස් වෙන්නෙ නෑ පක්ශයක් එපා වීම වගේ දෙයක් නම් කෙටි කාලයක් තුල සිද්ද වෙන්න පුලුවන් දැන් වෙලා තියෙන්නෙ ඒ දේ. ඒ නිසා ඔලුවෙ පොල් පරාලයක් හිර වෙලා තියෙන මනුස්සයෙක් npp වල පොල් කෙන්දක් පෙන්නපු සනික ඔව් නේන්නම් කියල අනිත් පැත්ත ගැහෙන්න තියෙන ප්‍රභලතාවය වැඩී. රටේ "මෝඩ චන්ද" target කරන් ඉන්න political campaign මේ ගව සම්පත හසුරවන්න හොදට දන්නව. ඒව run කරන්නෙ උඩින් පේන්න ඉන්න දේශපාලඥයො මත් නෙමෙයි යට level එකෙන් ඉන්න ලොකු contract වලට වැඩ කරන කූඹියෝ එකේ ජෙහාන් ෆර්නෑන්ඩො ල වගේ මිනිස්සු. ඒ අයට මෝඩ මිනිස්සුන්ගෙ ජන මතයක් උඩු යටිකුරු කරල හරවන්න යන්නෙ මිලි තත්පර ගානයි. ලංකාවෙ බහුතරයක් මොන වගේ මිනිස්සුද ඉන්නෙ කියන එක රුචිර සර්ගෙම කලින් දාපු 2012 සාක්ශරතා සංගණනයෙන් බලාගන්න පුලුවන්. මම නම් හිතන්නෙ නෑ 2024 වෙද්දිත් ඒකෙ ලොකු curve එකක් බලාගන්න පුලුවන් කියල මොකද ඒ curve එක සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් වේගෙන එද්දි 2019-2023 වගේ කාලෙ ඇතුලත රටේ ලොකු බුද්ධි ගලනයක් උනා. දැන් තියෙන්නෙ highly intelligent & severely stupid මිනිස්සුන්ගෙ සංකලනයක්. මේ සංකලනයෙ scale එක වත් ගණනය කරගන්න පුලුවන් අවස්ථාවක නෙමෙයි රට තියෙන්නෙ ඒ නිසා සැලකිය යුතු භයානක තත්ත්වයක් සහ අතිශය කණගාටුදායක තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ 🥲
@dishanthsamarasekara1695
@dishanthsamarasekara1695 2 месяца назад
මෙය මිනිස්සුන්ට සත්‍යථාවබෝධය පිනිසම හේතුවේවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...!
Далее