Тёмный

යලි මා සොයාගන්න බැරි වී ගියොත් Lyrics | K music 

Rajiv Buddika
Подписаться 17 тыс.
Просмотров 469 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 783   
@ThilokaRuchirani
@ThilokaRuchirani 8 месяцев назад
මේ සිංදුව අහද්දි නිකනුත් ඇඩේනවා ❤කොච්චර ඇහුවත් එපා වේන්නැ❤❤ පට්ට ආදරේයි 😊
@KaweeshaSewwandi-si5lu
@KaweeshaSewwandi-si5lu 7 месяцев назад
ඇත්තටම ❤❤❤❤❤
@SupunMadusanka-ks4yf
@SupunMadusanka-ks4yf 6 месяцев назад
❤✊
@KmSarath
@KmSarath 13 дней назад
Aththa mama kochchara adareida kiwwotha mage kollata anthimata mawa dala giya
@ridmiHansani7447
@ridmiHansani7447 12 дней назад
Hmm😊
@GaminiGamini-l3k
@GaminiGamini-l3k 10 месяцев назад
මං හරි ආදරෙයි මේ සින්දුවට❤
@buddhikanimsh9317
@buddhikanimsh9317 7 месяцев назад
මාරම ලස්සනයි හදවතට දැනෙන සිංදුවක්...තමන්ගෙ ආදරේ ප්‍රතික්ෂේප කරපු එයාව මතක් වෙනවා එදා එයත් එක්ක ගෙවපු හැම තත්පරයක්ම මැවි මැවි පේනවා 👍👍👍👍👍
@VidarshanaNirvani-fq3sb
@VidarshanaNirvani-fq3sb 7 месяцев назад
හරිම ලස්සන Voice එකක්, හදවතට ම දැනුණු......❤😊
@nadeeshbuddikabuddika5042
@nadeeshbuddikabuddika5042 9 месяцев назад
පින්වන්තියක් උවා ඔබ ලග එදා පව්කාරියක් විලා ඔබ නැති නිසා
@Udamsa369
@Udamsa369 8 месяцев назад
"යලි මා සොයා ගන්න බැරි වී ගියොත් - මං ඇත්තේ මේ පොළොවේ වැළලි ගිහින්" 😢feeling song එකක්. මතකයන් අවුස්සන සින්දුවක්. හදවතට දැනෙනවා. ලස්සනයි ❤❤❤😢😢😢😢
@asankaasanka3461
@asankaasanka3461 6 месяцев назад
👍
@user-dinesh533
@user-dinesh533 8 месяцев назад
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අහන්න අහන්න ඒක අහන එක නවත්ත ගන්න බෑ 🤗මෙක අහද්දි අඩනව නෙවෙයි ඇඩෙනව මාරම ලස්සන හදවතට දැනෙන පට්ටම සින්දුවක්
@isuriudani5179
@isuriudani5179 8 месяцев назад
ඇත්තටම ඇඩෙනවා අනෙ මාර විදියට හිතෙට දැනෙන සින්දුවක් 🥺💔
@ekanayakekanayak3360
@ekanayakekanayak3360 8 месяцев назад
හැඟීම්බර ලස්සන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️
@KavindyaNethmini-h4h
@KavindyaNethmini-h4h 9 месяцев назад
පිංවන්තියක් ඌවා ඔබ ලග එදා පව්කාරියක් වීලා ඔබ නැති නිසා තව යන්න බෑ දුරට මේ දුක දරා ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා 😔🥀💔
@dasuni7243
@dasuni7243 8 месяцев назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
@gadgetfix1625
@gadgetfix1625 8 месяцев назад
දවසට 10පාරක් විතර අහනවා මෙ සින්දුව හිතට වදිනවා ..පරන මතක ආයෙ මතක් වෙනවා...😢
@NuwanSameera-bl4ys
@NuwanSameera-bl4ys 7 месяцев назад
Yes❤
@akilanethsara4032
@akilanethsara4032 6 месяцев назад
Ow bn
@gadgetfix1625
@gadgetfix1625 6 месяцев назад
@@akilanethsara4032 ekane🥺
@gadgetfix1625
@gadgetfix1625 6 месяцев назад
Mmm🥺
@gadgetfix1625
@gadgetfix1625 4 месяца назад
@@NuwanSameera-bl4ysMm🥺
@gaminiherath8187
@gaminiherath8187 8 месяцев назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව ......❤😢
@dewyanganibandara5803
@dewyanganibandara5803 9 месяцев назад
මට දුන්නු තැන කාටදෝ හිමි වුණා...❤
@ChamodDevinda-d1m
@ChamodDevinda-d1m 7 месяцев назад
Katada
@menakadilhani7888
@menakadilhani7888 5 месяцев назад
Atadoo himi una 😢
@subodimadushika9213
@subodimadushika9213 9 месяцев назад
ඒතුවක් දන්නෙ නෑ ඒත් මේ සිංදුව අහද්දි ඇස්දෙකට කදුලු එනව මාරම විදියට හදවතට දැනෙන සිංදුවක් මාරම විදියට😢😢😢
@Manoradewmini2242
@Manoradewmini2242 9 месяцев назад
Hm
@ashankasuwarna368
@ashankasuwarna368 9 месяцев назад
Hm🥺
@thiliniapsara-im3on
@thiliniapsara-im3on 9 месяцев назад
ඔව්..මටත් එහෙමයි 😢
@p.josuva2427
@p.josuva2427 9 месяцев назад
Mm
@asithakumara8361
@asithakumara8361 9 месяцев назад
Ow
@bandulawarne6444
@bandulawarne6444 9 месяцев назад
හදවතේ පතුලටම වැදුනා😢😢😢
@adeeshalakshina-o1b
@adeeshalakshina-o1b 7 месяцев назад
aththa
@rashmika12328
@rashmika12328 7 месяцев назад
හේතුවක් දන්නෙ නෑ .අනේ මේ සින්දුව අහද්දි ඇඩුනා අනේ. හරි ම ලස්සනයි ❤️❤️❤️
@seneshdarshan4914
@seneshdarshan4914 8 месяцев назад
අතිතය මතක් කරනවා 😥 ගොඩක් ලස්සනයි ❣️
@manorisabeetha203
@manorisabeetha203 7 месяцев назад
Ow
@uththaragimshan8794
@uththaragimshan8794 10 месяцев назад
ගොඩාක් ලස්සනයි මේ සින්දුව මම ගොඩාක් ආසයි මේ සින්දුවට❤
@thusharaweerakoon851
@thusharaweerakoon851 9 месяцев назад
මේ comment බලද්දි පුදුමයි🥺. කොච්චර නම් මිනිස්සු මේ ආදරේ නිසා විදවනව ඇතිද. 😢 හුස්ම ගන්න තප්පරයක් තප්පරයක් ගානේ මැරි මැරී ඉපදෙන ගිනි ගොඩ හිත උඩ තියාන ලෝකෙට හිනා වෙලා හිතින් පිච්චෙන මිනිස්සු කොච්චර නම් ඉන්නවද දෙවියනේ 😢😔.. ආදරේ නිසා විදවන මේ ජීවිත වලට ඉක්මනින් සැනසීම උදා වෙන්න දළදාහාමුදුරුවනේ😢🙏
@kaviniathapaththu9766
@kaviniathapaththu9766 8 месяцев назад
Thanks sudu❤❤
@nishanpriyadarshana5190
@nishanpriyadarshana5190 7 месяцев назад
හ්ම්.ඒ ආදරෙ තාම තියෙනො ඒත්,,,නැතිවෙයි කියල බයයි ❤😢
@PraneethManaram
@PraneethManaram 7 месяцев назад
God bless you bro❤
@shriyalathaalahakoon
@shriyalathaalahakoon 7 месяцев назад
❤❤❤❤❤
@chutibole1230
@chutibole1230 7 месяцев назад
❤❤
@DeepashikaVikumpathi
@DeepashikaVikumpathi 9 месяцев назад
හිතට දැනුණු ලස්සන සිංදුවක් ❤️❤️🖤 මාරම ආසයි❤️🥰
@Hart-2023
@Hart-2023 10 месяцев назад
තුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඔනේ නෑ මයි මට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් රැක ගන්න ආදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා අද කව්රුවත් නැ මගේමයි කියා ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් පිංවන්තියක් ඌවා ඔබ ලග එදා පවුකාරියක් වීලා ඔබ නැති නිසා තව යන්න බෑ දුරට මේ දුක දරා ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවවත් ඔනේ නෑ මයිමට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔
@PiumalSalinda-e1d
@PiumalSalinda-e1d 9 месяцев назад
❤❤❤❤
@THARUgril_lifesl
@THARUgril_lifesl 9 месяцев назад
....... ලස්සනයි ❤❤❤❤❤ ඒ song එක් 🥺🥺
@AshanShanuka-qy4if
@AshanShanuka-qy4if 9 месяцев назад
@Lakiya-Ff390
@Lakiya-Ff390 8 месяцев назад
❤❤❤
@SlShage
@SlShage 8 месяцев назад
💖🥺
@ManoriFernando-iu3jc
@ManoriFernando-iu3jc 9 месяцев назад
මේ සිංදුව මාරම විදිහට හිතට දැනෙනවා😢
@miyuguna9280
@miyuguna9280 8 месяцев назад
හිතට වැදෙන ලස්සන සින්දුවක් හදවතට දුකක් දැනෙන සින්දුවක්
@kusalangiimallkal.j.m7771
@kusalangiimallkal.j.m7771 8 месяцев назад
මම අහපු ලස්සනම සින්දුව❤❤
@Samira97-ms9se
@Samira97-ms9se 7 месяцев назад
මාරම ලස්සනයි මේ සින්දුව හිතටම වැදුනා 👌👌🌹🌹
@Thisaranikeshani1727
@Thisaranikeshani1727 8 месяцев назад
ඇත්තට මන් මේ සින්දුවට මාරම ආසයි ඇයි කියන්න දන්නේ නෑ.❤❤
@pawaniimasha
@pawaniimasha 9 месяцев назад
හිතට වදින සින්දුවක්❤
@tharanisasara1487
@tharanisasara1487 4 месяца назад
🎉❤😊
@HeshanKaushalya-o8k
@HeshanKaushalya-o8k 8 месяцев назад
හදවතටම වැදුන සින්ඳුවක් මාරම ආදරෙයි😢❤
@NethuNethu-oo7pw
@NethuNethu-oo7pw 7 месяцев назад
යලි මා සොයාගෙන්න බැරි වී ගියොත් මං ඇත්තේ මේ පොලොවේ වැළලී ගිහින් ❤️R ❤️
@ThiwankaDilshan-vk3ut
@ThiwankaDilshan-vk3ut 8 месяцев назад
Mn godak kemati sinduwak asaaii godaaak
@Dilminimesha-l6l
@Dilminimesha-l6l 8 месяцев назад
මෙච්චර දුක් විදිනවා කියලා දන්නවනම් මම කවදාවත් බදින්නේ නැ 😢
@Harshishenaya
@Harshishenaya 9 месяцев назад
මන් වගේ මේ සින්දුව අඩන ගමන් අහන අය ඉන්නවද මේ හිතේ තියෙන දුක කවදා නැති වෙයිද ඇයි අයියේ ඔය මට එම කළේ කොච්චර ආදරේ කරලාද මාව දාලා ගියේ මන් මොකක්ද කරපු වැරැද්ද අනික මන් කැතත් නැහැ මන් එක දන්නවා මත සල්ලිත් තියෙනවා කවුරුවත් කිව් ව බොරුවක් විශ්වාස කළේ ඇයි අපේ අදරේට වඩා එයාව විශ්වාස කරන්න තරම් ඔය මට ඔම කරලා මදි මාව මාරළම දැම්මනම් ඉවරයි විඳවන්න බැහැ මට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔
@KaushalyaSandeepani-b6q
@KaushalyaSandeepani-b6q 6 месяцев назад
Eka atta😢😞😞
@dinujapabasara3652
@dinujapabasara3652 4 месяца назад
😣😢❤️‍🩹
@Piumi-y1j
@Piumi-y1j Месяц назад
Eka aththa 😢😢😢😢😢😢😢😢
@HimashiChethana
@HimashiChethana Месяц назад
කියන තරම් ලේසි නෑ.කරන්න අමාරුයි.ඒත් අමතක කරලා දාන්න.තාමත් ආදරේ කරන ඔයාගේ ආදරේ තෙරුන් ගන්න බැරි නම් එයාගේ ආදරෙ දුර්වලයි.යන අය නවත්තලා තියා ගන්න එපා. යන අය යනවාම තමයි.බොරු හේතු මාවල හරි යනවා.
@HimashiChethana
@HimashiChethana Месяц назад
❤❤❤කාලෙකින් හදවතට දැනුන සිංදුවක්.
@dureshwickramasighe4667
@dureshwickramasighe4667 8 месяцев назад
මට මේ සින්දුවේ නම හොයාගන්න බැරි වෙලා හිටියේ.නිකන් අහන්න ගත්තම තමයි දැන ගත්තේ.හරිම ලස්සනයි ❤😢
@vimalathungarajapaksha7357
@vimalathungarajapaksha7357 6 месяцев назад
මන් ආසම song එක තමා මේක ...මෙකනම් පිස්සුවක් ..❤️🌼😊🥺
@janakasaranga
@janakasaranga 10 месяцев назад
හිතට වදින ලස්සන සින්දුවක්😢
@ChathuriAmadya
@ChathuriAmadya 8 месяцев назад
❤කියාගන්න තෙරෙන්නැ මෙ සින්දුව අහනකොට හිතෙ තියෙන දුකක් කෑගහලා කියනවා වගෙ....❤❤❤❤
@iroshakarunanayaka9931
@iroshakarunanayaka9931 8 месяцев назад
akanm eththa 😢😣😭😭😭😭😥😰😰😰😰😰😰
@K.AUpulkumaraKumara
@K.AUpulkumaraKumara 5 месяцев назад
හේතුවක් නම් හරියට දනුනේ නැහැ.ඒත් මේ සිංදුව අහන කොට හිත ගොඩකු රිදෙනවා.ඇස් වලට කඳුළු එනවා.ඒ තරම් ඒ සිංදුව 😢😢😢
@Maditha93
@Maditha93 3 месяца назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤ මෙකට මට ඇත්තටම ඇඩෙනවා 😢 එ විදියට හිතට දැනෙන සින්දුවක් ❤❤❤❤
@rasikkushan3965
@rasikkushan3965 4 дня назад
Aniwren
@ManjulaMuthukumari
@ManjulaMuthukumari 9 месяцев назад
මං ආසයි මේ සින්දුවට😍🥺
@nandanakumara2217
@nandanakumara2217 2 месяца назад
යලි මා සොයා ගන්න බැරි වී ගියොත්... මන් ඇත්තේ මේ පොලොවේ වැලලී ගිහින්.. සුදුමල් සොයා ගන්න බැරි වී ගියොත්.. පහනක් තියා යන්න සොහොනට ඇවිත්..🥺🥺❤
@OshanLahirusadamal
@OshanLahirusadamal 3 месяца назад
බූට් කාපු කොල්ලොන්ට මේක තමා අහන්න ඔනී සින්දුව මටම ඇඩෙනවා මෙ සින්දුව අහද්දී පරණ මතක ඇවිස්සෙනවා 😭😢
@DinushaAbeyweera-wz6pd
@DinushaAbeyweera-wz6pd 9 месяцев назад
යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තේ මේ පොලොවේ වැලලි ගිහින්... ❤A❤
@nilushikadilrukshi-tl4cx
@nilushikadilrukshi-tl4cx 9 месяцев назад
s
@Harshishenaya
@Harshishenaya 7 месяцев назад
L 💔😊
@Madhu-e8d
@Madhu-e8d 6 месяцев назад
@hiruhansirka8376
@hiruhansirka8376 2 месяца назад
J 😊❤
@Kanchana3619
@Kanchana3619 8 месяцев назад
නොලැබිම මටඋරැමයි.මන් එක දන්නවා.හිත අඩන තරමි
@KavinduDilshan-j6j
@KavinduDilshan-j6j 8 месяцев назад
ලස්සන සීංදුවක් මන් මේ සීංදුවට ගොඩක් ආසයි
@ruwanchaminda9740
@ruwanchaminda9740 6 месяцев назад
හදවතට දැනෙන මාරම සිංදුවක් 🥺❤️... අහද්දී ඇස් වල කඳුළු පිරෙනවා 🥺❤️
@SamadhiSawumya-hn3mc
@SamadhiSawumya-hn3mc 10 месяцев назад
මම ආසම සින්දුව මේක .......😘😘😆😆😆😘😘😘😘
@thiliniapsara-im3on
@thiliniapsara-im3on 9 месяцев назад
මේ සෝන්ග් එක වගේම හදේ නිදානේ සෝන්ග් එකත් හදවතට මාරම විදිහට දැනෙනවා...
@Harshishenaya
@Harshishenaya 9 месяцев назад
Thnxx ❤
@TilushaMax
@TilushaMax 10 месяцев назад
සුපිරි සින්දුව ❤️❤️
@harshikadulanjali3609
@harshikadulanjali3609 7 месяцев назад
හේතුවක් දන්නෑ මට මේ සිංදු ව😢😢❤❤❤ අහද්ද්දී ඇඩෙනවා ආදරෙයි
@ireshaDilhani-jz8hi
@ireshaDilhani-jz8hi 9 месяцев назад
ගොඩක් ආසායි මේ සින්දුවට
@indraniindrani8067
@indraniindrani8067 9 месяцев назад
හැමදාම සතුටින් ඉන්න පන...❤
@NilushiLakmini-w3u
@NilushiLakmini-w3u 9 месяцев назад
Hithata wadina mara lassana sinduwak❤😢
@miyuguna9280
@miyuguna9280 8 месяцев назад
මාරම ලස්සනයි. voice eka & lyrics jaya wewa!! congratulations!!!
@SisilWijerathna
@SisilWijerathna 7 месяцев назад
මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිනුව මේකද කොහෙද😊
@roshniishara5609
@roshniishara5609 7 месяцев назад
මාරම ලස්සනයි කදුලු වැටෙන්නේ නොදැනිම 😢 දැහැන්ගත වුනා වගේ feel එකක් දැනෙනවා ❤❤
@liveeye413
@liveeye413 9 месяцев назад
oba inna tana inna satutin sada.....💙.... 🌛
@Scrkwicramasingha
@Scrkwicramasingha 8 месяцев назад
මටත් ඇඩුනා ඒ සින්දුවට😢😢
@RasikaAmali-l8l
@RasikaAmali-l8l 9 месяцев назад
ලස්සනයි අනී 🥰🥺🌼
@SaarikaDilrukshi-ic5cj
@SaarikaDilrukshi-ic5cj 8 месяцев назад
මේ සින්දුවට ඇඩෙනවා හලෝ 😢
@RashmiNethmi
@RashmiNethmi 8 месяцев назад
හිතට දැනෙන සින්දුවක් 🥺කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😇
@FALCONpodda
@FALCONpodda 9 месяцев назад
Me sinduvata patta adareiii❤
@manicsudu8947
@manicsudu8947 8 месяцев назад
Mamath❤
@nimalpremakirthi3908
@nimalpremakirthi3908 Месяц назад
මාර ම විදියට හිතට දැනෙන සිංදු වක් මම ඔය සිංදු ව දාලා තමයි බුට් කැවහම අඩන්නේ😢😢😢😢😢😢❤❤❤❤❤❤❤
@BonishaLakmini
@BonishaLakmini Месяц назад
ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි ......❤😊❤❤❤❤❤❤
@udayanganikumari6957
@udayanganikumari6957 26 дней назад
මම අහපු ලස්සනම සින්දුව🥺❤❤
@Kaushikadilmith
@Kaushikadilmith 10 месяцев назад
අදටත් මතක් වෙනවා සිමාවක් නැතිව ආදරය කරන්න එපා කියලා 😢 මොකද මම දන්නේ ඔයා මට ආදරේයි කියලා එදා මට ඔයාව හම්බ වුණේ අහම්බෙන් ඒත් ඔයා එදා කැමති නෑ කිවුවා මම උත්සාහ ඇතැරිය නම් අද මට ඔයා නැති වෙලා කවදාවත් මම දෙයක් කරන්නේ අද ඔයා වෙනුවෙන් මොකද මම දන්නවා ඔයා මට ආදරේයි මට තෙරෙනවා ❤❤❤❤❤ ආදරෙයි මැණික ඔයාට ගොඩාක් ආදරෙයි
@sarangasaranga4299
@sarangasaranga4299 10 месяцев назад
Katawath panawage adare karanna epa
@deeniyafernando4467
@deeniyafernando4467 9 месяцев назад
😢
@sapriyanka7631
@sapriyanka7631 7 месяцев назад
ඇත්ත ❤ කාටවත් ආදරේ කරන්න එපා ඕනෑවටත් වැඩිය 😢
@praveennethsara8458
@praveennethsara8458 8 месяцев назад
යලි මා සොයා ගන්න බැරිවි ගියොත්...🥺🖤
@SamanthaSellahewage
@SamanthaSellahewage 8 месяцев назад
පරන මතක අවුස්සනව නෙඩ❤❤😅😅😅
@AyeshaMadumali-me7ht
@AyeshaMadumali-me7ht 9 месяцев назад
සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් 🙂 අනේ ඒක❤😢
@Ranasinghaarachchigedeepikalak
@Ranasinghaarachchigedeepikalak 6 месяцев назад
මේ වගේ සින්දුවක් බුදු අම්මෝ මාරම ලස්සනයි❤❤ආදරෙයි තව සින්දුවක් කරමු
@YasanthiRuwanthika
@YasanthiRuwanthika Месяц назад
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් මාරම ලස්සනයි❤😢
@madhushani2023
@madhushani2023 8 месяцев назад
Mata nolabunu oya... Sathutin inna hamadama budusaranai❤️ A❤️
@SashiLakshan-f9o
@SashiLakshan-f9o 8 месяцев назад
දුක දැනෙන song එකක් ❤
@NimalKumara-n5v
@NimalKumara-n5v 7 месяцев назад
ඒ මරයි බන් හිතටම දැනුනා හොදෙ 🥺🥺🥺
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 4 месяца назад
Woww .මාර විදිහට දැනෙනෙවා මේ Song එක ❤️👌👌
@MadushaniNishadika-l5v
@MadushaniNishadika-l5v 8 месяцев назад
ලස්සනයි කියලා නිම කරන්න බැ.....❤❤❤❤❤❤❤
@chathura-q5h
@chathura-q5h Месяц назад
මිනිස්සු හරි ඕනකම්න් පරිස්සම් කරේ " තමන්ට මේ ලොකේ වටිනම දෙවල් ... " 🤍🫶
@RanjithJayalal-j5y
@RanjithJayalal-j5y 10 месяцев назад
ලස්සනයි සින්දුව❤
@KaveeshaGeesiluni
@KaveeshaGeesiluni 7 месяцев назад
හිතට අමුතු හැගීමක් දෙයියනේ එන්නෙ ❤️‍🩹
@indrasamaranayake894
@indrasamaranayake894 10 месяцев назад
Song is beatuful. But why you cry so much. In this world, we get something sometimes. But lot of times we donot get many things. I lost everything. I alsi cried lot. But next The God opened me to a another door. Son.pls donot cry. Donot try to die. Love is in the air everyday..that is Gods love. Pure love. If you see that, feel that Your life will be shine so brightly. But people are blind to this.
@noorrobert4870
@noorrobert4870 10 месяцев назад
ආදරය සින්දුව ❤❤❤
@dinu992දිනෙත්
@dinu992දිනෙත් 8 месяцев назад
ගොඩාක් ලස්සනයි.❤❤❤
@gamiahara1234
@gamiahara1234 8 месяцев назад
❤මෙ සින්දු ව ලස්සනයි ඇත්ත ටම ❤❤❤
@Janudijanugirl
@Janudijanugirl 8 месяцев назад
හදාවටම දැනුන සින්දුව..❤❤🎉
@AnushaSoft-ge9sq
@AnushaSoft-ge9sq 8 месяцев назад
හැමදාම අහනව මම මේ සින්දුව . හරිම ලස්සනයි
@RuwanLakshitha-u7x
@RuwanLakshitha-u7x 9 месяцев назад
ලස්නසනයි❤❤❤❤.❤❤චුදු
@nilushikadilrukshi-tl4cx
@nilushikadilrukshi-tl4cx 9 месяцев назад
asama lassanama sinduva
@sisirasenawirathna8929
@sisirasenawirathna8929 7 месяцев назад
හරිම ලස්සනයි .දුක දැනෙනවා උපරිමෙන්ම වචන වල තෙරුම් වලට 😢
@kawshallyagunawardana6789
@kawshallyagunawardana6789 8 месяцев назад
ඇස් වලට කදුලු එන සින්දුවක්
@ManoshikaKumudu
@ManoshikaKumudu 6 месяцев назад
හදවතට දනෙන සින්දුවක්❤️❤️
@isurusampathd1984
@isurusampathd1984 5 месяцев назад
ඇත්තටම ඇඩෙනවා අනෙ මාර විදියට හිතෙට දැනෙන සිංදුවක් ලස්සනයි ❤❤❤🥺🥺🥺🥺🥺❤❤ 💔💔💔💔
@nuvanliyanage8517
@nuvanliyanage8517 8 месяцев назад
මේ සිංදුව නම් පට්ටම ❤❤
@ONLYSONG957
@ONLYSONG957 7 месяцев назад
බොක්කටම වැදුන මාරම ලස්සන song එකක් ❤
@nethmipramodya7787
@nethmipramodya7787 10 месяцев назад
Godak lassanai me song eka ❤❤
@UththaraPrebodani
@UththaraPrebodani Месяц назад
සතුටින්ම ඇති නම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඕනේනෑමයි මට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තේ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් .... Me loke daragannama bari vedanaval valin amaruma ,asarana vena vedanava adare❤❤❤❤❤ Me sinduva bokkatama vaduna aya dekak na .heart touching 💖
@NishantaKarametiya-zi1rd
@NishantaKarametiya-zi1rd 6 месяцев назад
හරිම ලස්සන song එකක් 💞❤️
@PawaniDananjana-vt3qg
@PawaniDananjana-vt3qg 3 месяца назад
ඇත්තටම ම්න් මෙ සින්දුවට ගොඩක් කමති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤
@SuMin-979
@SuMin-979 8 месяцев назад
අද ඇව්වේ ඇත්තට ම ලස්සන සින්දුවක් ❤ ❤❤❤
@ManoshikaKumudu
@ManoshikaKumudu 6 месяцев назад
ගොඩක් ලස්සන සින්දුවක්❤️❤️❤️
@ishanthijayasooriya681
@ishanthijayasooriya681 7 месяцев назад
ඇත්තටම මොකටද දන්නේ නෑ මේ සිංදු ව මගේ හිතටම කා වැදුනා 😒😒