Тёмный

රංජන්ට ආයෙත් බාල්දියක් - මාධ්‍ය සාකච්ඡාව අස්සේ පක්ෂය ඇතුළෙම වලි | Neth News 

Neth News
Подписаться 226 тыс.
Просмотров 69 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 677   
@dimuthuroshan9563
@dimuthuroshan9563 3 часа назад
උබලගේ ඔය පක්ශෙට චන්දෙ දෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට උබලාගේ තත්වෙ පෙන්නුවට ස්තූතියී 😂😂😂
@MSPK92
@MSPK92 Час назад
Kiyala wedak ne😂😂
@Dilithmadagedara
@Dilithmadagedara 13 минут назад
කවුද මේ පක්ෂෙට ජන්දෙ දෙන්න හිටියේ..🤣🤣🤣🤣🤣
@maheshchinthaka8714
@maheshchinthaka8714 3 часа назад
රංජන්ගෙ හෙළුව රටටම පෙන්නන මේ අයියලාට අපේ හදපිරි මෙව්ව එක....
@Robots1994
@Robots1994 3 часа назад
මාලිමාව එක්ක මේ එක පක්ශෙකටවත් හැරෙන්න බෑ බන්. මාලිමාවට ජය ❤
@NishanthaMarasingha
@NishanthaMarasingha 2 часа назад
Ani pala paki malimawe
@anthonynana9375
@anthonynana9375 2 часа назад
Meka prajatranta Wadi ratakda atitaye JVP mandabuddikayan gen piruna cuba wani ratak wennada yanne, prajatranta Wadi krnaya anuwa onama passayakata rasveem pawathveema samayen virddathwaya prakasa kireeme nidahasak tibiya youtuya ,tama watina vot kirima gonnunta, menma buddimatuntah, aituyak ATA.
@forestgum1237
@forestgum1237 Час назад
අනිවාර්යයෙන්ම! ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට ජය නියතයි 🚩 ජනතාවාදි ක්‍රමයකට ජය නියතයි 🚩
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Час назад
අනිවාර්යයෙන් ❤
@jayasooriyabh6707
@jayasooriyabh6707 30 минут назад
Yes it's true malimawata is great.
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 3 часа назад
රංජත් එපා රංජගෙ පක්ෂ ත් එපා............ ගෑනුන්ට දෙවි පිහිටයි
@surindarathnayaka4246
@surindarathnayaka4246 2 часа назад
වෙන මොන පක්ෂය අවත් කුලල් කා ගැනීම්. ඉතින් රටක් හදාවිද බලය ලැබුනොත්. මාලිමාව හරහා ශක්තිමත් ආන්ඩුවක් හදමු
@swaramiyuru-
@swaramiyuru- 3 часа назад
සොබාදහම හරිම ලස්සනට හසුරවනවා. මාලිමාවට ජයවේවා ❤
@danieaviles576
@danieaviles576 2 часа назад
🙏👁️💐
@Wap486
@Wap486 Час назад
aththatama
@nuwanmanohara5680
@nuwanmanohara5680 4 минуты назад
❤❤❤
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 3 часа назад
පාර්ලිමේන්තුව බැක්සයිඩ් නොකරමු. අපිනම් හැමදාම 🧭 ❤ මාලිමාවට.
@NishanthaMarasingha
@NishanthaMarasingha 2 часа назад
Nodakin minimaru jippo
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 2 часа назад
NPP only
@MaduKuwait
@MaduKuwait Час назад
Malimawata ජයවේවා ​@@NishanthaMarasingha
@jeonara9025
@jeonara9025 59 минут назад
​@@NishanthaMarasingha jvp eke tiyena sambandaya mokakda eyala randu wena ekata npp palida
@rathnasiriperera5717
@rathnasiriperera5717 3 часа назад
මුං උත්තරීතර පාර්ලිමේන්තවට කරුමෙටවත් ගියොත්😂😂😂
@ranjithgunarathna7513
@ranjithgunarathna7513 Час назад
පාක්ෂිකයන් පවි 😂
@roshanithanuja6342
@roshanithanuja6342 47 минут назад
😂😂😂
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 20 минут назад
රටේ ගෑනු ⁣ඉවරයි😂
@VernonAntonee
@VernonAntonee 2 часа назад
රන්ජන් ගේ ගෑනු ටිකටනම් රන්ජන්ව විශ්වාස ඇති අපිටනම් ඕනිම නැ අපි කෝටියක් මාලිමාවට ❤
@niyassamad8755
@niyassamad8755 3 часа назад
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද බලය පාවිච්චි කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 2 часа назад
NPP only
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama 2 часа назад
‍මාලිමාවට කෝටියක් වගේද;?
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 часа назад
මාලිමාවට කොහෙද බං කෝටියක් 😂
@gkbwije2809
@gkbwije2809 2 часа назад
මුන්ව තෝරනවද නැද්ද කියන එක අපේ ජනතාව තීරණය කරයි.
@darmadasarathnayaka9369
@darmadasarathnayaka9369 3 часа назад
ඉතිං බලය⁣ට එන්න ඉස්සරවෙලා මෙහෙම නම් එක ආසනයක් ආවත් පාර්ලිමේන්ත්ව කයි. නොරඅවටෙමු. යහපත් පාර්ලිමේන්තුවකට 🧭 ❤ සමග පෙරට යමු
@JayawardanaKwt
@JayawardanaKwt 3 часа назад
හොද වැඩේ රන්ජන් ප,, කයට රගපාගෙන ඉන්නෙ නැතිව
@bikeriderSL99
@bikeriderSL99 2 часа назад
🤔
@5ofamazing186
@5ofamazing186 Час назад
ow mokekd u asahana kayara
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Час назад
අනිවාර්යයෙන්ම තියෙන ආදරේ නැතුව ගියා
@akfo5397
@akfo5397 3 часа назад
පරදින්නත් ඇරගන්නවානේ..😂
@samithajay9761
@samithajay9761 3 часа назад
😂😂😂😂😂😂
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 3 часа назад
😂😂😂😂
@dineshnandana3066
@dineshnandana3066 2 часа назад
😂😅😂😂
@Zen_.Reshan-yh8xm
@Zen_.Reshan-yh8xm 2 часа назад
😂😂😂😂😂😂😂
@shamaranaveera9857
@shamaranaveera9857 2 часа назад
🙊😁😜😂😆
@NilushikaJayawera
@NilushikaJayawera 3 часа назад
ජන්දේ ගන්න කලින් මෙහෙම නම් දිලා පාර්ලිමේන්තුවට ගියෝත් කොහොම වෙයි ද ? අනේ රන්ජෝ රඟපාගෙන සිංදුවක් කියාගෙන තමන්ගේ නම්බුව රැකගන්න.
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 3 часа назад
ඔන්න ඡන්දය දෙනවනම් කට්ටිය..... රට හදන්නලු එන්නේ බොලව්.
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 3 часа назад
😂😂😂😂
@ADNissanka5429
@ADNissanka5429 3 часа назад
බාසුන්නැහැලා 😂😂😂😂😂​@@NadeekaSubasingha-c9w
@lakselaengravers6962
@lakselaengravers6962 2 часа назад
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂
@samsungkalba4344
@samsungkalba4344 3 часа назад
මාලිමවට,ජයවේවා,❤❤❤❤❤
@MudiyanselageHerath
@MudiyanselageHerath 3 часа назад
හෙට ගොන්ජා කියයි මන් දල්ලඈඅ මල්ලි😂😂😂😂😂😂😂😂😂
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 3 часа назад
මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ..🔖📍📍
@sanjanaranasinha2999
@sanjanaranasinha2999 3 часа назад
රන්ජන් එයි සෙද්ද😂😂😂😂 අපුරැ කට්ටිය පාර්ලිමෙන්තු යවන්න😂
@maheshchinthaka8714
@maheshchinthaka8714 3 часа назад
මොනවද රංජන් මේ ලැජ්ජ නැති වැඩ...!
@sujeewajagath7206
@sujeewajagath7206 2 часа назад
ඔය රන්ජන් එහෙමත් ස ජ බ වගේම කිසිම සමගිය නැති වලත්තයන් ඉන්න පක්ෂයක් එකෙන්ම මාලිමාවට පමණයි මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
@udayabandara8701
@udayabandara8701 2 часа назад
රංජන් නිකන් නෝන්ඩි වෙනවා. රන්ජන් ට චන්දෙ දෙන්නේ කව්ද මේ වෙලාවේ .
@shwusbs3889
@shwusbs3889 3 часа назад
අනේ නොදකින් 🤮 අපේ ජනපති මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️💐💐💐
@gunawardanamkd2153
@gunawardanamkd2153 3 часа назад
මොලේ පාවිච්චි කරල වරෙව් බොලව් මාලිමාවට....
@shirleysilva570
@shirleysilva570 2 часа назад
රන්ජන්ලා පබාලා,ගීතලා,එකම වර්ගයේ අය දේශපාලනය කියන්නේ උත්තරීතර දෙයක් ඒ සඳහා උත්තරීතර මිනිසුන් යොමුවිය යුතුයි,
@wasanthakorale
@wasanthakorale 3 часа назад
කොට්න්ම රංජ එපා
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt 3 часа назад
ඔන්න පක්ෂ පත්කරගනිල් ගු කන සෙටි එක මුං එක මන්ත්‍රි කමක් වත් දෙන්න එපා...මුං ආවොත් ලංකාව සිතියෙමෙනනුත් අයින් කරනවා...
@sarathkoholane2626
@sarathkoholane2626 3 часа назад
👍👍👍👍👍
@Zen_.Reshan-yh8xm
@Zen_.Reshan-yh8xm 2 часа назад
❤❤❤❤❤❤❤❤
@atharWeerasooriya465
@atharWeerasooriya465 3 часа назад
මුංට චන්දෙ දෙන්නෙ පිස්සො 😂😂 මාලිමාව අපේ බලාපොරොත්තුව ❤❤
@upulwijesuriya7659
@upulwijesuriya7659 2 часа назад
රන්ජන්ට හූ නැතිව අසූචි බාල්දියක් ගහන්න බැරිද
@PuujaSamanmali
@PuujaSamanmali 2 часа назад
ඒකතමා.හරි.ඔකකරන්න..එක.බල්ලේක්.නැහැනේ
@champaindumathi7709
@champaindumathi7709 3 часа назад
මේවා දැක්කාම හිතෙන්නේ විපක්ෂයක් ඕනෑම නෑ කියලා .
@sudeshneo1994
@sudeshneo1994 2 часа назад
අඩෝ මරු බන්. චන්දෙ ඉල්ලන්න පෙරත් මෙහෙම කෙලගන්නවා නම්, බැරි වෙලාහරි දිනලා පාර්ලිමේන්තුවට ගියා නම් කෙලවෙනවා.
@Iranrj
@Iranrj 3 часа назад
අපි දන්නවා රංජනයට ඔය දේ වෙයි කියලා අනික් උඩ පනින උන්ටත්.ඒකම තමා
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 часа назад
ඔබ රැවටුනා නෙවේ මුන් ඔබ රැවටුවා ඔබ අහුවුනා නෙවේ මුන් ඔබ අහුකලා ...
@KamaniSamanthika
@KamaniSamanthika 2 часа назад
ජයවෙිවා මාලාමාවට
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 часа назад
ගේයි රන්ජෝ මීට වැඩිය හොඳයි .....☝️
@asankasameera9573
@asankasameera9573 3 часа назад
හිනා වෙන්න එපා බන් සෑහෙන දරුණු විපතක් ඕයි😂😂😂😂 ..... ඉතුරු ටික හවසට 🤣🤣🤣... සමගිය වගේමයි 😮
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 2 часа назад
අනේ අනේ ඔයා කියනාදේ මරු 😂😂
@wimalranasinghe5937
@wimalranasinghe5937 3 часа назад
😂😂😂😂😂 අයීයෝ රංජන්.. උගේ හැටියට තමයි ගෝවයෝ...
@piyarathnaid1983
@piyarathnaid1983 3 часа назад
Mun ඔක්කොම horu mallila
@darshiranasinghe4771
@darshiranasinghe4771 3 часа назад
මේ ගේම් දේශපාලනය ,ඩීල් දේශපාලනය අප සියලු දෙනාම එකතු වී මේ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරමු .මාලිමාව දිනවමු .
@Nell-g8c
@Nell-g8c 3 часа назад
හැමතැනම නාට්ටි 😅😅
@MahindaWelikanna
@MahindaWelikanna 3 часа назад
සාදු සාදු සාදු සාදු සාදු අපේ එවුන්ට ජය වෙිවා 🧭 මාලිමාවට ජය වෙිවා 🧭 බුදුසරණ යි ❤❤❤
@BandaraManike-l3j
@BandaraManike-l3j 3 часа назад
මාලි මාවට ❤❤❤❤ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා
@rajidu5268
@rajidu5268 3 часа назад
මාලිමාවට චන්දෙ දෙන්න ප්‍රශ්න ඉවරයි මුන් ගෙදර
@renukapriyangani2031
@renukapriyangani2031 3 часа назад
මෙසක්කලි දෙශපාලුවන්ට කිසිම කේනේක් චංද දෙන්න එපා .රට අගාදයට ඇදලා දලා යන්න තමා මෙ පටිට හොරැ රැලම එන්නේ .මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
@Lata-hs7tt
@Lata-hs7tt 3 часа назад
මාලිමාවට ජයවේවා හොරු තක්කඩි පාර්ලිමේන්තුවට එපා 😂😂
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Час назад
බොඳ වෙන පාර්ලිමේන්තු හීන,,මහ පොළවේ පාර්ල්මන්ට් ජෝක් ,, ඒවා.මොනවාද , මේවානේ. ජෝක්
@sarathkumarasiri7018
@sarathkumarasiri7018 3 часа назад
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤
@MudiyanselageHerath
@MudiyanselageHerath 3 часа назад
හොද වෙඩේ😂😂😂😂😂😂😂😂
@mmaquarium4234
@mmaquarium4234 3 часа назад
මරු 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂ටික
@rizwanrizwan3297
@rizwanrizwan3297 3 часа назад
මාලිමාවටඅපි.චන්දෙ. ..ධෙන්නෙ.මුංගෙදරඅරින්න
@maxwellfelix6349
@maxwellfelix6349 3 часа назад
යකෝ පැරදෙන්න මෙච්චර කෙල ගන්නවද....🤔🤔🤔🤔 මාලිමාවට ජයවේවා
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 3 часа назад
හැම රාජ්‍ය ආයතනයකම 20%ක් පට්ට හොරු ඉන්නවා. මේ ආයතනික හොරුත් එක්ක රට හදන්ට බෑ. මේ හොරු ඉවත් කිරීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ලබා දෙමු .🔖📍📍
@hareldhareld2784
@hareldhareld2784 3 часа назад
75,80% wage innawa
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 2 часа назад
ගොන්ජා ට මඩ ගහන්නේ නැ බොලව් ඡන්දෙන් පස්සෙ ගූ වදින්නේ ..
@Ruwan-y6g
@Ruwan-y6g 24 минуты назад
හොරු අල්ලන්න මොකටද ගොනෝ 3/2ක්‌ දැන් ජොන්ස්ටන් එහෙම ඇතුලට දැම්මේ ලස්සනට 🤣🤣
@asankaduminda676
@asankaduminda676 3 часа назад
Mali mawete ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ❤
@sdulanjan
@sdulanjan 3 часа назад
උබලා film එකක්ද මේ කරන්නේ? 😂
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 3 часа назад
😂😂😂😂😂 Good comedy for us to spend time.
@Ms100953
@Ms100953 3 часа назад
දැන් ජනතාව තේරැම් ගන්න. මාලිමාව හැර වෙන පක්ෂයක් අවශෘය නෑ. ඔක්කොම එකයි. ආවොත් පාර්ලිමේන්තුව ඉවරයි. මාලිමාවට ජය වේවා ❤❤❤ එකම විසඳුම මාලිමාව. ❤❤❤❤❤ 5/6 න් ශක්තිමත් කරමු ❤️
@pathimaperera
@pathimaperera 3 часа назад
මාරයි😮😮😮😮😮
@disnaw992
@disnaw992 2 часа назад
කලාව කලාව.විදිහට කරගෙන හිටහන් රංජා. මාලිමාවට ජය වේවා!!!
@deepanideepani9691
@deepanideepani9691 29 минут назад
Jara manussaya ragapannawath epa Shik
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 3 часа назад
මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ නව පුනුරුද යුගයක් ❤❤
@cptdemel2680
@cptdemel2680 3 часа назад
ඕකව එලපියා බරිකැල්ලා. මාලිමාවට ජයෙව්වා.
@plwasntha4722
@plwasntha4722 2 часа назад
ජනතාව දැනගන්න ඕන අදට මාලිමාවමාව හැර වෙන පිළිසරණක් නොමැත මේ ලංකාවට
@kanthiranameramulla291
@kanthiranameramulla291 46 минут назад
සංයමය..හික්මීම..සංවරකම..හික්මීම..ඇහුන්කම්දීම..ආදරණියබව..මාලිමාව විතරමයි... සහෝදර බැඳීම ...මාලිමාව විතරමයි....මාලිමාවේ රට පුරා සිටින මාලිමා සහෝදර සහෝදරොයණි..ආදරෙයි.ජයෙන් ජයම වේවා!
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 часа назад
මාලිමාවට ජයවේවා ..!!!🎉
@lasantha5988
@lasantha5988 2 часа назад
ජනතාවනි පර්මේන්තුවේ ආසන 225ම මාලිමාව වේන් පුර්වන්නන 🙏🙏🙏👍👍👍මුන් සේරම රට කන්න ආපු උන් 😡😡😡😡
@WilsonRanasinghe-c5h
@WilsonRanasinghe-c5h 3 часа назад
මුංට චන්දදෙන අය තවටිකක් හිතපල්ලා දැන්මමඔහෙමනමිි හිතාගත්තහැකියි
@deepikakulasekara3840
@deepikakulasekara3840 2 часа назад
රන්ජන් ගැන ගම්පහ ජනතාව බලාගනී
@Dcag123
@Dcag123 3 часа назад
තවත් මිනිස්සු හිතනවද රංජන්ට චන්දේ දෙන්න ඕනේ කියලා?🤣🤣🤣
@gamunushantha7877
@gamunushantha7877 Час назад
මාධ්‍ය ආයතන ස්වර්ණවාහිනී.😂😂
@GayaniDilrukshi-fq9gy
@GayaniDilrukshi-fq9gy 2 часа назад
අනිවාර්යයෙන්
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 3 часа назад
අලිරාජ් ගේ සල්ලි බලේ පේනවනේ ....මුන් සේරම එලවන්න ඕන
@yakdehiarachchigeravindra9421
අනේ...!? 😂 අපි නෑ ඕවට.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@anusuros
@anusuros 3 часа назад
අපි රංඡට හරි ආදරෙන් හිටියෙ රැන් ගොන්ඡා අවුටි😂😂
@Mahroof-y9h
@Mahroof-y9h 3 часа назад
රංජන්. සහො. පාඩුවෙ. ඉන්න. කරන. දෙයක්. තනියෙන්. කරන්න
@shamalperera8472
@shamalperera8472 2 часа назад
කොටින්ම රන්ජන් කියන්නෙම.....born again කල්ලියෙන් අන්තවාදින්ගෙන්....සල්ලි අරගෙන....වෙනමම ගේම් එකක් කරන එකෙක්.....මුන්ව දුටු විගස ගහලා එලවන්න ඕනී......මාලිමාවට ජය වේවා
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 58 минут назад
සමහර මිනිස්සු පිළිගන්න එකක් na
@nirowithmusic7009
@nirowithmusic7009 2 часа назад
රන්ජන් කව්ද අනේ 😁😁ජයවේවා මාලිමාවට ❤❤
@gunapaalaherath5966
@gunapaalaherath5966 3 часа назад
රන්ජන් දිල්සාන් කපුටු කාක් ඩීල් එකේ ප්‍රතිපල
@pradeepgamage9047
@pradeepgamage9047 3 часа назад
ගෑනු රන්ජාගේ සල්ලි දීපන්ලා එ අහින්සක මිනිසුන්ගේ
@UpaliNandasiri-j3b
@UpaliNandasiri-j3b 3 часа назад
මාලිමාවට ජයවේවා
@ChandaniPerera-ei9xf
@ChandaniPerera-ei9xf 3 часа назад
මේක සෑහෙන්න කරදරයක් වුනානේ අප්පා.
@Madona-b4o
@Madona-b4o 3 часа назад
රන්ජන් රග පාගෙන ඉන්න ඔයාට චන්දේ දෙන්නේ නැහැ කවුරුත් 😊
@Sujju-w7m
@Sujju-w7m 3 часа назад
පේනවනේ ඔය රට හදන්නනේ 😂😂😂😂
@sv7262
@sv7262 33 минуты назад
හු කිව්වට එ මනුස්සයා හරි
@NawaMax
@NawaMax 3 часа назад
රන්ජන්ට චන්දෙ ඉල්ලන්න බැහැ නේද
@rashikagunarathna4677
@rashikagunarathna4677 3 часа назад
ස්වර්නවාහිනී
@christinewith778
@christinewith778 3 часа назад
රංජා එපා පර්ලිමෙන්ත‍වට
@wannihami4678
@wannihami4678 2 часа назад
මාළිමාවට ජය
@renukaattanayake6440
@renukaattanayake6440 3 часа назад
මෙ වගේ අය ගෙදර යවන්න ඕන 😂
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn 2 часа назад
රන්ජා නම් ,ඉතින් ආතල් කෝටියයි...😂😂😂😂😂
@chandikabandarasamarasingh5178
@chandikabandarasamarasingh5178 3 часа назад
රංජන් පවු ඈ..🔖📍📍
@surangibasnayake
@surangibasnayake 2 часа назад
නිකම් ගදයි වගේ එන්නෙ.නැද්ද ගදක් පුරුදු .ගද මයි
@BandarHerath
@BandarHerath 2 часа назад
මුන්ට පුදුම උනන්දුවක් තියෙන්නේ ජනතාවට සේවය කරන්න😂😂😂😂😂😂
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 57 минут назад
Malimawa ta ඡන්ද dipalla පේනවා na mun ge වලි ටික 😂
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 2 часа назад
පා.මෙි මිරිස්කුඩු ගේන අනික් සෙටි එක බලාගන්න,මුන්ට ඇපත් නැති කරමු
@jayanthaperera2076
@jayanthaperera2076 2 часа назад
පොඩි පක්ෂ වලට ඡන්දෙ දුන්නහම, උන් එක ආසනයටත් මරාගන්නවා. ඒවායේ අත්දැකීම් ඕන තරම් ලංකාවේ ජනතාවට තියෙනවා.
@chamindagunasekara161
@chamindagunasekara161 Час назад
ඒ මනුස්සයා කිව්වේ ඇත්තනම් ඒක ලොකු ප්‍රශ්නයක්,ඒ වට උත්තර දීපල්ලා
@ssdissanayaka8049
@ssdissanayaka8049 3 часа назад
මිනිස්සුන්ට තියෙන ආදරේ 😂😂😂
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 2 часа назад
රන්ජට දෙන එක චන්දෙකට එක පුක් පාරක් දෙනවලු ෂාන්ත.
@curse3959
@curse3959 50 минут назад
කාගන්න හැටි දැක්කම හිරිකිතයි.ඔය ස්වභාව ධර්ම පනිවිඩයයි.❤❤මාලිමාවට ජය වේවා
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 2 часа назад
රංජන් මැතිතුමා අනිත් දේශපාලකයො හොරෙන් කරන දේවල් ප්‍රසිද්ධියෙ කරල මඩ ගා ගත්තට එතුමා ස්ත්‍රි දුෂකයෙක් නෙවිනෙ. රටට මිනිසුන්ට හදවතින්ම ආදරය කරන පිහිටවෙන පිනෙන් සියලු සතුරැ බලවේග පරදා ජය ලැබේවායි ! ප්‍රාර්ථනා කරනව. සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔබ තුමන්ට ලැබේවා!............ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@lalithadamayanthi5233
@lalithadamayanthi5233 49 минут назад
😂😂😂මාලිමාවට ජයවේවා ජනතාවගේ පීඩනය වෙනුවෙන් ඉදිරියට එන එකම සංවිධානය මාලිමාවට ජයවේවා ❤
Далее
When Royal Guards Fight Back!
8:08
Просмотров 8 млн
තොපිට හෙණ ගහනව යකෝ
31:03