Тёмный

රටේ අනාගතය ගැන රුවන්මැලි සෑයෙන් ආ විශ්ව පණිවිඩය 

Vishwakarma | විශ්වකර්ම
Подписаться 1,5 млн
Просмотров 58 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 83   
@vishwakarma.lk
@vishwakarma.lk 5 лет назад
අංගම් ආචාර්‍ය අසේල මහතාගෙ දුරකථන අංකය 776424733
@kumarad1648
@kumarad1648 5 лет назад
බොහොම ස්තුති විශ්ව කර්ම මම හොය හොය හිටියේ. මගේ පුතාට දැන් වයස අවු.5යි ඔහුව අංගම් ඉගැන්වීමට යොමුකිරීමට.බුදුසරණයි
@kumarad1648
@kumarad1648 5 лет назад
@@csbkfrombrisbane මගේ මතයත් එයමයි
@nimeshgayashan5120
@nimeshgayashan5120 5 лет назад
මෙතුමා කොහේ කෙනෙක්ද..මෙතුමා සමිබන්ධ කර ගන්නේ කොහොමද..හොද ගුරැවරයෙක් හොය හොයා හිටියේ..අංගමි ඉගෙන ගන්න
@chandradasanayake1274
@chandradasanayake1274 4 года назад
Budu srani obathumanlata.Rawana dewi pihitai.
@medavi47
@medavi47 5 лет назад
ඔබ කියන දේ මම සම්පුර්ණම විශ්වාස කරනවා.. බොහොම කෙනෙක් නිවැරදි මග නොගියොත් තමන් විසින්ම වැනසෙනවා
@kumarad1648
@kumarad1648 5 лет назад
ස්තුති විශ්ව කර්ම මටත් හිතෙනව මම එ අයගේන් කෙනෙක් දෝ කියා මෙකද මම රාවණා රජු ගැන විශ්ව ශක්තිය ගැන අපේ රටගැන සෑහෙන කලෙක ඉඳල හොයනව අහනව තව අය දැනුවත් කරනවා. මගේ රටට මම හරි ආදරෙයි මම දන්න විහට ලංකාව රැකුනොත් ලොකයම රැකෙනව යන්නනයි එනිසා තමයි 2020ත් දේසපාළුවන් ගේ වෙනසක් කරන්න ඔන කියල මම හිතන්නේ බුදුසරණයි
@hmchathu7903
@hmchathu7903 5 лет назад
Kumara D me too dear..
@gayu3803
@gayu3803 5 лет назад
වැදගත් කතිකාවක්... මට නම් මේ මහත්තයා කියන දේ විශ්වාසයි.. ස්තූතියි ඔබලාට.. අපේ මාතෘ භූමිය ආරක්ෂා වේවා....
@kanchanasilva1296
@kanchanasilva1296 5 лет назад
ඉතාමත් වැදගත් වැඩසටහනක් . බොහොම පින් ඔබට . තෙරුවන් සරණයි
@kuraviaudio
@kuraviaudio 5 лет назад
මේගැන තර්ක නැත.. සියලු දෙනාට මෙය අවබෝධ වීමට වීරිය ලැබේවා...
@divinejourney-official50
@divinejourney-official50 5 лет назад
විශ්වය ජීවමානයි !! සදාකාලිකයි ...එහි ඇත්තේ ආදරයයි ප්‍රග්න්‍යාවයි සමාධියයි ආලෝකයයි නිහඩ බවයි ... ඔබත් මමත් එහි ප්‍රතිරූප පමණි.. එවැනි ඒවා දෙකක් නැත ඇත්තේ එකක් පමණි...🙏🙏🙏🙏🌸🌸🌸🌸
@manikedesanayaka8264
@manikedesanayaka8264 5 лет назад
ඔබගේ බුද්දිමත් භාවය ගැන සතුටුයි මම හිතනව ඔබ සමාජයට වැදගත් පනිවිඩයන් දීමට හැකියාවක් ති්‍බෙන කෙනෙක් කියලා
@nilansampath7475
@nilansampath7475 5 лет назад
විශ්වය ජීවමානයි !! සදාකාලිකයි ...,,,hemadaykam wenaswena sului....kisi deyak sadakalika nehe.
@Dhananjaya_wije
@Dhananjaya_wije 5 лет назад
සදාකාලික දෙයක් නැත !!! ?
@indimallika4777
@indimallika4777 5 лет назад
දැනෙන ලෙසට යතාර්තයක් පවසයි. එසේ ය. එහෙත් තමාගේ ගැබුරින් ගැබුරට තමාගේ නොදන්නාකම නොදන්නා බව නිරහංකාරව වැටහුනොත් මේ විශ්ව ශක්තියත් බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් ඒකාන්තයෙන්ම ඒකාත්මික වීම වේ .. කිසිදු ධ්‍යාන වඩන්නට නොගියමුත් මේ සියල්ල ආශ්චර්යයක් ලෙසටමය . එහෙත් මේ නිහඩ බවත් දැනෙන දේ ත් එපමනකට එපමනය . තුමනි මෙවරආවෙ ඇයි යන්නට විමුක්තියේ සාදනය කර අවසන්. තටිටු කලොත්🔑 දෙන්නට හැකි ය පැය24ක අවදියෙන් අවබෝධ තමාගේ දැනුවත් බවින්ම ය . එසේ නොවේ මේ කතිකා ව අපට දැනෙන සේම ය . මේ අධ්‍යාත්මයේ අවදියෙන් අවබෝධයට ඒම ඉතාමත් නිහඩව සරලව වූවක්මය. දැනෙන දේ සටහනක් ලෙස දමන්නට වීම පමනක් ,එපමනකට එපමනය . අමාශාන්ති . 🔑ලැබූ බවත්,දැන් ඒ කිසිත් නොමවේ . සාමාන්‍ය ය. ප්‍රත්‍යක්ෂයන් එලෙසමයි . සැමට සැබෑ මනුසත්බවට ඒමට සහ තමාතුලින් වි්‍ද්‍යාමාන වීම සූර්යයා සගවන්නට නොහැකි සේම යතාර්තයක් මය .වන්නටම ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
@sanjeewarangallaastro2439
@sanjeewarangallaastro2439 5 лет назад
ජයවේවා
@jeewanudawawa8182
@jeewanudawawa8182 5 лет назад
ජයවෙවා හෙලයට
@nilukapiyadarshani558
@nilukapiyadarshani558 5 лет назад
ඔබට ජය
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 лет назад
පුළුවන් nam මව්කුsata ගාන්ධbbayage පැමිණීම බුදුදහමෙහි විස්තර කරන්න ආකාරය පැහැදිලි කරලා වීඩියෝ එක්ක දන්නවා nam gdk වටිනවා .මොකද අම්මා කෙනෙක් දැන ගත යුතුම කරුණක් .බුද්ධිමත් දරුවන් රටට බිහි කරන්න පුළුවන් e මගින් .
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 лет назад
Mostly Viswakarama doing Excellent work.now days peoples are very intelligent and I suggest to every episode if possible please try to put English Subtitles then you get more everything. Only suggestion thanks and please make sure back ground music should be sentimental not high frequency tones it’s effective for listeners.
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 лет назад
Maukusa තුළට ගාන්ධyage පැමිණීම බුදුදහමෙහි ලස්සනට පැහැදිලි කරලා තියනවා .මව ගන්නා ආහාර magin බෲනya වැඩෙන බවක් vidyawe පැහැදිලි කරනවා නේද ? එහෙමයි අපිnam මනෝවෛද්‍ය වෙන් ඉගෙනගන තියෙන්නේ .mata සූත්‍රය මතක ne .man ලාකාවෙ හිටියා nam විස්තර හොයලා දනවා .එකෙන් කිව්වේ වැරදුන තැනක් හැදුව විතරයි .ස්තුති.
@hirushanhirushan6661
@hirushanhirushan6661 5 лет назад
budu saranai ape helayo
@ruwanitharanga9217
@ruwanitharanga9217 5 лет назад
Theruwan saranai 🙏🙏🙏
@janiduudinaj5630
@janiduudinaj5630 5 лет назад
Wow.👏
@Funny2655
@Funny2655 5 лет назад
BUDU saranai
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 5 лет назад
මම විශ්වාස කරනව හරියට 👍 හරි
@tharams2789
@tharams2789 5 лет назад
🙏
@menakasapumalee918
@menakasapumalee918 5 лет назад
මෙතුමාගෙ කතාවේ විශාල හරයක් සහ ගැඹුරක් තිබෙනවා, සොබාදහමට බද්ධවී ගහකොලට මහපොළොවට,සතා සිව්පාවාට මිනිස්කමට ආදරය කරන බුදුදහමට ගෞරව කරන පුද්ගලයන්ට මේක දැනෙනවා,නමුත් ආගමදහම මනුෂ්‍යත්වයෙන් සොබාදහමින් ගව්ගානක් ඈත් වුන සම්ප්‍රදායික ලෙස නිල් කොල රතු පවුල් පක්ෂ පසු පස උන්මත්තක වහල්ලු ⁣සේ දුවන බහුතරයට මේ කතාව ජෝක් එකක් විය හැක නමුත් සොබාදහම විශ්ව ශක්තිය නියම වෙලාවට එවැනි අයට පිලිතුරු ලබා දෙන බව මගේ විශ්වාසයයි, ජොතිෂ්‍යවේදින් අනාවැකි ප්‍රකාශ කරන්නන් මහා පාපතර අපරාධකාරයන් මේ බුද්ධ භූමියේ රජක කරවීමට දරන උත්සහය එලොවත් මෙලොවත් දෙකම අපාගත වන මහා පාප කර්මයකි,මේ මොහොතේ ජනතාවට බුද්ධිමත්ව සිතීමට බොහෝ කරැණු ඇත
@marshal.o.perera7039
@marshal.o.perera7039 5 лет назад
🙏
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 5 лет назад
🙏AYUSHA BOHO WEWA OBATHUMANTA !
@analinabhoe7701
@analinabhoe7701 5 лет назад
Oba lhumata bohoma slhulhi lhrwan saranai
@ruwankomangodage7544
@ruwankomangodage7544 4 года назад
ඔබ නැරඹිය යුතුම වීඩියෝව 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-aYlpxt57b04.html
@jayasingha7102
@jayasingha7102 5 лет назад
Hode shkacheak lassana wadesatahan theruwan sarani
@anoma7450
@anoma7450 3 года назад
🖤🌺🌺🌺
@janiduudinaj5630
@janiduudinaj5630 5 лет назад
👏👏👏
@mrsdilshasurinijayasuriya2425
@mrsdilshasurinijayasuriya2425 5 лет назад
😊😊😊
@lakshmidapana1569
@lakshmidapana1569 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jnk1431
@jnk1431 5 лет назад
Most are acceptable
@slhermit
@slhermit 5 лет назад
Stop stupid background music. VK don't you understand the concept of reducing distractions.
@namimomp5932
@namimomp5932 2 года назад
❤❤❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@dearnoty4162
@dearnoty4162 5 лет назад
Niwasaka dewiwaru thibiya uthu piliwela gana video ekak karannako
@zeenesa7134
@zeenesa7134 5 лет назад
Why is this music? Not necessary
@hiranbadullage2563
@hiranbadullage2563 5 лет назад
Background music wadi ban
@thilinapraboditha8193
@thilinapraboditha8193 5 лет назад
Eka sathyak...
@chandirajapaksha3619
@chandirajapaksha3619 5 лет назад
Me miusik aka natuwa tibuna nam pahadili .
@kapilarathnayake6884
@kapilarathnayake6884 5 лет назад
කුණ්ඩලණී යෝග
@indudamayanthi1730
@indudamayanthi1730 5 лет назад
👍👍🙏🙏🙏
@zeenesa7134
@zeenesa7134 5 лет назад
Sorry, how do you know he was Dutu Gemunu?
@THVN9321
@THVN9321 5 лет назад
Background music harima baadaakari. Kathakarana de hariyata Ahanna amarui. Eka ainkaranna.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 лет назад
Theruwan Sarani Obethumata
@V.G.PUBG.MOBAILE.OFFICIAL
@V.G.PUBG.MOBAILE.OFFICIAL 5 лет назад
🙏🙏🙏
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 5 лет назад
දරැ ගැබ ජීවත් වෙන්න පෙකනි වැල හරහා එන මවගේ ලෙයින් බව සැවොම දන්නා දෙයක් නේද
@sudheerajinasena5317
@sudheerajinasena5317 5 лет назад
Pasubim Sangeetha sadda wadi . Me wage serious wadasatahan walata music Danna EPA. Ape awadanaya thiyaganna amarui
@alexiusfernando454
@alexiusfernando454 5 лет назад
විශ්වය හා එහි පවතින සියල්ල ඇති වූයේ කෙසේද? එසේ ඇති වීමට ඉවහල්වූ වශ්ව ශක්තිය කවරක්ද? එය දැනගැනීමට නම් මේ විශ්මිත, ආශ්චර්‍යමත් වීඩියෝව නැරඹිය යුතුමයි! ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-JiMqzN_YSXU.html
@Dhananjaya_wije
@Dhananjaya_wije 5 лет назад
අයියෝ මේවා මොනවාද !!! පොඩ්ඩක් අග්ගඤ්ඤ සූත්‍රය බලන්නකෝ !!! ඔක්කොම තේරෙයි !
@chansam8966
@chansam8966 5 лет назад
PASUBIMEN AHENA MUSIC EKA NETHIVA VIDEO EKA UPLOAD KARANNA PL. SADDE HARIMA VEDI
@kalumprasad530
@kalumprasad530 5 лет назад
Oba thumage kathwa diyagoda kumara mahatha kiyana dwl wela satyathawak thiyanwa..Ara vidaya kulapathi kiyana kena ai me siyalu dwl vivachanya karanne
@entertainmentlanka1321
@entertainmentlanka1321 5 лет назад
Thun weni loka yuddaya niyashtika yuddak athi wela ithuru wenne dharmika minissu witharai ita passe lankawa balawath ratak wenawa
@sosofoufou7225
@sosofoufou7225 5 лет назад
Mama harima kamati Angan kalava .
@kavindukrish157
@kavindukrish157 5 лет назад
b.a kavindu krishan 2050
@indigo2844
@indigo2844 5 лет назад
the background music is really annoying!
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 2 года назад
මානසික ලෙඩ්ඩුද මේ.
@chamindakumara8787
@chamindakumara8787 5 лет назад
ඒ කතාවේ තේරුම මට නම් තේරුනේ නෑ
@geethaindhusiri9997
@geethaindhusiri9997 5 лет назад
මෙහෙම th එක්ක කියන්න කැමති .රුවන්වැලිසෑය කියන්නේ අපෙ ගෞතම බුදු හාමුදුරුවෝ වැඩ සිටින ගදකිලිය.e sathanaye රූපය රූපය mokekata හරිම දන්න කලින් ටිකක් හිතන්න පුරුදු වුනොත් මීට වඩා හොඳයි නේද ?
@livebalance8334
@livebalance8334 5 лет назад
රාමායණය කියන්නෙ හදපු කතාවක් විතරයි එක බොරුවක්
@paskuwalmendis5360
@paskuwalmendis5360 5 лет назад
පිලි ගැනීම යනු "ඇත" යන අර්ථයෙන් විශ්වාස කිරීමයි. පිලි නොගැනීම යනු "නැත" යන අර්ථයෙන් විශ්වාස කිරීමයි. සත්‍ය අවබෝධය අවශ්‍ය නම් විශ්වාස කිරීමෙන් බැහැර වී පරීක්ෂණ, නිරීක්ෂණ නිගමණ වලින් තීරණයකට එලබිය යුතුයි. පරීක්ෂණ කිරීමට හොදම උපකරණය දිවුණු කරගත් තමාගේම මනසයි. මනස දිවුණු කිරීමේ ක්‍රමය භාවනාවයි.
@senanidamayanthi1269
@senanidamayanthi1269 5 лет назад
Diga wadiiii
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 5 лет назад
Ko... dan ara parakramabahu rajathuma nohoth muchalinda nagaraajayaa????
@Around-v1f
@Around-v1f 5 лет назад
PATTA POrak
@aahmayou632
@aahmayou632 5 лет назад
Mokadda wanna kiyala tharan na
@visionsofthelord2662
@visionsofthelord2662 5 лет назад
samahara bawana karana aya kiyanawa Budda darshanaye Athmayak neh kiyala.meke eththa mokakda
@hemamalasandanayaka7884
@hemamalasandanayaka7884 5 лет назад
Oba thuma kiyanne cithaga ruupa ganada..
@chanibastra2570
@chanibastra2570 5 лет назад
මොකද්ද පනිවිඩය.. මේ බුමියේ විසාල ගැටුමක්වෙනවා.. දැන් එතකොට පනිවිඩය කියුවද.. ලොකේ පරිස්න් කරන්ඩ ඉස්සෙල්ලා ඔය කියන බලවත් ජීවින් ලංකාව ඒක කරන්ඩ පුලුවන් තැනට ගෙනියන්ඩ එපායැ නේද.. ටිවි චැනල් හිටං හදල.නොවැ අනේ මන්ද හරිපනිවිඩයත් විහිලුවට ලක්කරන තැනට වෑඩෙ මේ ගොයිය කලා එහෙනම් නාගානන්ද කෙනෙක් වගේ පේන්නෙ මට විතරද
@migidadesilva6104
@migidadesilva6104 5 лет назад
මුන් ඔක්කොම ජීවත් වෙන්නෙ අපිව හූරගෙන කාල.
@dinushabandu3996
@dinushabandu3996 5 лет назад
උතුම් බුදු දහම ප්‍රයෝජනයට අරං මනඃකල්පිත චරිතයක් වෙච්චි රාවණා ප්‍රමෝට් කරන්න එපා බං . රාවණා කියලා එකෙක් හිටියේ නැහැ .. ඌ මනඃකල්පිත චරිතයක් විතරයි
@Dhananjaya_wije
@Dhananjaya_wije 5 лет назад
හොඳටම ෂුවර්ද රාවණා හිටියේ නෑ කියලා ! ?
@dinushabandu3996
@dinushabandu3996 5 лет назад
@@Dhananjaya_wije .. ඔව් ස්තීරවම කියන්න පුලුවන් .. තර්ක කරමු ද.. කැමති නම් මම ලෑස්තීයී මොලේ පාදන්න .. 👍👍👍
@dinushabandu3996
@dinushabandu3996 5 лет назад
@@lioneltilakasiri8474 හරි හරි .. වරෙං පුතේ දන්නේ මමද නොදන්නේ මමද කියලා පෙන්නන්න .. වටේ බුර බුරා ගිහිං වැඩක් නැහැ . සටනට වරෙං .. මම ලෑස්තීයී 👍👍👍👍👍
@dammagawesithero6605
@dammagawesithero6605 5 лет назад
@@dinushabandu3996 on
@susilavathi2943
@susilavathi2943 5 лет назад
ජය.වේවා
Далее
Always Help the Needy
00:28
Просмотров 15 млн
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,3 млн
තොපිට හෙණ ගහනව යකෝ
31:03