Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
ගෙවත්තේ ධන නිධානය ගෘහස්ථ මුතුබෙල්ලන් වගාව Profitable Home Pearl Farm-Hidden Gem Sri Lanka
21:22
හොදම Saffron හදුනාගන්නේ මෙහෙමයි. Real Saffron and Fake Saffron
15:25
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Нажми на кнопку и один из твоих сотрудников умрёт @themykeherlihy
01:07
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
09:46
රතු පාට රත්තරන් නිධානය,ලොව මිල අධිකම කුළුබඩු වර්ගය Saffron -Easy Method Vertical Farming Saffron
New Things From London
Подписаться 10 тыс.
Просмотров 5 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
77
@SLTECH-nv7zm
8 месяцев назад
Saffron වගේම වටින අදහස් තමයි ඔබතුමා අරගෙන එන්නේ . හරියට වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට නම් මේ අදහස් ඇති ජීවිතේ ගොඩ දා ගන්න . බොහොම ස්තුතියි ඔබතුමාට 😊
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@Nawshan2
4 месяца назад
ගොඩක් වටින පැහැදිලි කිරීමක් සර්, බොහොම ස්තුතියි.
@ajithgunawardana26
4 месяца назад
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@sampathperera5953
8 месяцев назад
ස්තූතියි ඔබ තුමාට හදවතින්ම....
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@NavodKavinda
Месяц назад
මීට අවුරුද්දකට වගේ කලින් ලොකු මුදලක් වැය කරලා දෙගමනක් ebay එකෙන් ගෙන්නලා ඉන්දලා පැල කරගන්න උත්සහ කරා...Bulbs වල මුල් හොදින් වර්ධනය වෙලා තිබුනත් පත්‍ර,මල් අවේ නැහැ...කාලයක් යද්දී Bulbs ටික නරක් වෙලා ගියා. වතුර ඉතා අඩුවෙන් අවශ්‍ය නිසා පොඩ්ඩයි දැම්මේ කොහොමහරි ආයේ පාරක් වගා කරන්න try කරන්න ඕන
@lepanhar9350
7 месяцев назад
මමත් මැදපෙරදිග වැඩකරන කෙනෙක් .ගොඩකාලෙක ඉදලා සැෆරෝන්,අගාවුඩි ගැන කියන්නේ.රටෙි පුලුවන් හැම කෙනාටම මෙිවා හදන්න සහ අන්තර් ජාලය හරහා විකුනගෙන ඩොලර් ගේන්න නිති වෙනස් කරලා දෙන්න ඔිනේ ඒමගින් රටෙි දුප්පත් කම නැති කරගන්න පුලුවන්.අගාවුඩි හදන්න පුලුවන් කපන්න බැහැ ගුවන් තොටින් ගෙනියන්න බැහැ.
@ajithgunawardana26
7 месяцев назад
Thanks
@AloneTraveler96
3 месяца назад
Mta seeds ganna puluwan vidiyak kiyanwada. Math hadanna balagena inne
@anomadilrukshi-s8t
Месяц назад
කෝහෝමද මෙි බිජ හොයාගන්නේ.මෙිවා ලංකාවෙි නැ.බලා සැනසෙන්න විතරයි පුළුවන්
@wtv7466
3 месяца назад
Harima vatina vedio akak
@GaminiEdirisinghe-k5r
8 месяцев назад
ඔබතුමා ගේ දැනුම ලබාදීමප පිලිබද ස්තුතිය
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@SamanKumara-r1m
8 месяцев назад
ඔබ තුමා මේ කරන වැඩේ ගොඩක් වටිනවා. ඒත් මේ වැනි දේවල් දමන්න එපා මොක්ද මේවා export කරන්න බෑ මොක්ද කරනවනම් මේවා වේලලා ත්මා ගප්පි වර්ග ( මාලු වර්ග ) කොහොමත් බෑ export කරන්න. අනික buyers malli දැම්මත් ඒවා උන් ගනන් ගන්නෙවත් නෑ. ඔබ තුමාගෙන් ඉල්ල සිටින්නේ ඉස්සර වෙලා buyers කෙනෙක් සොයා ගෙන ඔහුව කන්ටැක් කරනගෙන export කරපු කෙනෙක් පෙන්වන්න 😊
@ajithgunawardana26
8 месяцев назад
Thanks For The comment
@shashikalasilwa1975
2 месяца назад
Saffron bulbs apita kohenda ganna puluwan..Mama anuradhapura
@renukadhamayanthi1908
8 месяцев назад
Obathuma me dewal harima unanduwen mema viyapara karagena yama pilibadawa upades denawa. Math godaak me saffron wagawa karanna. Uparima uthsahayak gannawa me wagawa karanna. Harima asawen man me video eka baluwa. Obathuma me pilibadawa hoda pahadili keremak kala. Obathumata bohoma sthuthi mewani viyapara hadunawa dena eka gana. ❤
@ajithgunawardana26
8 месяцев назад
Good Luck
@kanchanaMihirani-d8k
7 месяцев назад
මේ අල ගන්නේ කොහෙන්ද කියන්නකෝ බොහොම ස්තුතියි
@lathaudagedara2749
8 месяцев назад
ඇත්තටම මතක් කරලා දුන්නාට ස්තුති
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@RavisaraMarasinghe
Месяц назад
හැදුවා කියමුකෝ.. ඒත් දෙන්නෙ කොහෙටද? 🤔
@MihiriVitharana
4 месяца назад
Api lankawen sefan hitawana safffran ala hoyaganne kohomada
@ajithgunawardana26
4 месяца назад
you can buy from India /try online
@globalhealthchannel9410
8 месяцев назад
oyage godak videos beluwa godak watinawa
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@ajithgunawardana26
7 месяцев назад
Thank you for watching my videos!
@dhammikakumara-q9i
8 месяцев назад
well done
@ajithgunawardana26
8 месяцев назад
Thanks For The comment
@rimzan7646
8 месяцев назад
Can grow only in nuwara eliya I was try in colombo
@ajithgunawardana26
8 месяцев назад
Thanks
@chandanidesilva5600
7 месяцев назад
Paper article ekakata me visthara drnna puliwanda
@ajithgunawardana26
7 месяцев назад
Yes you can
@RuwanPremathilaka-e5m
5 месяцев назад
Mate genna ganna widyak kiyanna
@ajithgunawardana26
4 месяца назад
can buy from the India online
@dileeparanchagoda9573
5 месяцев назад
අල හැදෙන්න කොච්චර කල් යනවද?
@ajithgunawardana26
5 месяцев назад
සිටුවීමෙන් දින 40 කට පමණ පසු පිපීමට පටන් ගන්නා අතර සෑම බල්බයක්ම සති දෙකක කාලයක් තුළ මෝව් මල් හයක් හෝ වැඩි ගණනක් නිපදවයි.
@abdullnoor1660
5 месяцев назад
Saffron ala kohenda ganna puluwan
@ajithgunawardana26
5 месяцев назад
On line
@IndikaJayasingje
7 месяцев назад
API haduwoth obathumata puluwanda miladeeganna..
@ajithgunawardana26
7 месяцев назад
Yes
@gamingkavi779
4 месяца назад
බීජ ලබා ගන්න පුලුවන් කොහෙන්ද
@ajithgunawardana26
4 месяца назад
online එකේ මිලදී ගන්න පුළුවන්
@jayarathna00
8 месяцев назад
Karnn puluwan deyak dapn bn
@ajithgunawardana26
8 месяцев назад
Thanks For The comment
@OzeerOzeer
6 месяцев назад
Bij tikk denn puluwnd
@ajithgunawardana26
6 месяцев назад
වීඩියෝ එකේ තියෙන විදිහට online ඕඩර් කරන්න
@ශ්රීවාලම්පුරිවිනායගර්කෝවිල්
4 месяца назад
මටත් අල දෙකක් ඕනි
@ajithgunawardana26
4 месяца назад
online එකෙන් මිලදීගන්න
@kanchanaMihirani-d8k
7 месяцев назад
කොහෙන්ද අල ගන්නේ
@ajithgunawardana26
7 месяцев назад
අල ගන්න විදිහ වීඩියෝ එකේ කතා කරනවා
@kanchanaMihirani-d8k
7 месяцев назад
මම අහන්නේ මුලින්ම වවන්න පටන්ගන්න බීජ ඕන ඒ බීජයක් කොහෙන්ද ගන්නේ
@kanchanaMihirani-d8k
7 месяцев назад
මට උදව් කරන්න මම අනිවරෙන් කරනවා, ඉඩමක් තියනවා මට
@manoriliyanawaduge1664
7 месяцев назад
ඒ බල්බ්ස් ගන්න පුලුවන්ද ?
@ajithgunawardana26
7 месяцев назад
බල්බ්ස් ගන්න විදිහ වීඩියෝ එකේ කතා කරනවා
@lathaudagedara2749
5 месяцев назад
න්න අය බත් ගුලිය අනලා දෙනවා කන්න දැනලන්න ඔින ලංකාවෙි මිනිස්සු හොදේ
@ajithgunawardana26
5 месяцев назад
මගේ වීඩියෝ නරඹනවාට බොහොම ස්තුතියි
@HeshanHeshan-u3s
7 месяцев назад
අපිට පැල හා බිඡ ලබා ගන්න තියෙන්නේ කොහේද සර්
@ajithgunawardana26
7 месяцев назад
බීජ ලබා ගන්න විදිය මම වීඩියෝ එකේ කතා කරනවා ඒ විදිහට ගෙන්න ගන්න
@thusharigamage4475
6 месяцев назад
My ala ganna puluwanda
@ajithgunawardana26
6 месяцев назад
අල ගන්න විදිහ මම වීඩියෝ එකේ කතා කරල තියෙනවා
@rajeewapriyankara3636
7 месяцев назад
ලංකාවේ මේවා වගා කරන්න හොයාගන්න තියෙන්නෙ කෙහේ ද
@ajithgunawardana26
7 месяцев назад
විඩියෝ එකෙන් ගන්න
@rajeewapriyankara3636
7 месяцев назад
@@ajithgunawardana26 බොහොම ස්තූතියි. මම ඉන්දියා මාර්ට් එකට කතා කරලා ගන්න කතා කර ගත්තා.
@AloneTraveler96
3 месяца назад
@@rajeewapriyankara3636 kohomada ganne kiyala kiyanna puluwanda
@rohanawijesekara9695
3 месяца назад
අනේ මචෝ මොකක්ද බං තතනන්නෙ නැතුව කියහංකො. බීජ හොයාගන්නෙ කොහොමද කියල. පිටරට මල ඉලව් පිංතූර පෙන්න පෙන්න අපේ කාලෙ කන්නෙනැතුව.
@lathaudagedara2749
8 месяцев назад
Sefron ලංකාවට තියෙනවා නම් ලංකාව ගොඩ
@ajithgunawardana26
8 месяцев назад
Best Luck
@SLTechphotographer9368
7 месяцев назад
මේක ලංකාවෙ කරන්න බෑ.
@ajithgunawardana26
7 месяцев назад
කරන්න පුළුවන් උත්සාහයයි අවශ්‍යය
@SLTechphotographer9368
7 месяцев назад
@@ajithgunawardana26 සිංහල කතාවක් අහල තියනවද ? බැරි දේ පුලුවන් ද ඩත්මිටි කෑවට කියලා? ( මම ලංකාවේ සැෆ්‍රොන් වවන්න පුලුවන් ද බැලුවේ මීට වසර 11 කට ඉස්සර) යන්තං කොලයක් ආවේ පස්සර වවපු නියදියේ විතරය් ඒකෙත් මල් නෑ
@ajithgunawardana26
7 месяцев назад
මම කරන්න බැරි ඒවා කියන්නෑ අවුරුදු තිස්පහකට ඉස්සෙල්ල මම බණ්ඩාරවෙල වැව්වා මල් ආවා
@ajithnishantha8523
3 месяца назад
Oba thumage whatapp number eka ganna puluwanda sir
@SLTECH-nv7zm
8 месяцев назад
මට ඔබතුමාගෙ whats app number එකක් ගන්න පුළුවන් ද? අදත් වැඩසටහන ගොඩක් වටිනවා . දිගටම කරන්න . ජය වේවා .
@ajithgunawardana26
8 месяцев назад
Thanks
Далее
21:22
ගෙවත්තේ ධන නිධානය ගෘහස්ථ මුතුබෙල්ලන් වගාව Profitable Home Pearl Farm-Hidden Gem Sri Lanka
Просмотров 6 тыс.
15:25
හොදම Saffron හදුනාගන්නේ මෙහෙමයි. Real Saffron and Fake Saffron
Просмотров 91 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 7 млн
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Просмотров 2,8 млн
01:07
Нажми на кнопку и один из твоих сотрудников умрёт @themykeherlihy
Просмотров 373 тыс.
09:46
ОВР Шоу: Ждуля по неволе @ovrshow_tnt
Просмотров 504 тыс.
6:56
Grow Saffron/Kesar at Home | SEED TO HARVEST
Просмотров 443 тыс.
25:11
Ginger Cultivation
Просмотров 167 тыс.
3:27
Indoor Saffron Farming (How its made!)
Просмотров 6 тыс.
9:39
දෙහි,පැඟිරි වර්ගයේ පලතුරු අවුරුද්දක් තියාගන්න ක්‍රමය 1 year Lime in Sand You Won't Believe Happened!
Просмотров 243 тыс.
11:49
සුදු වෙන්න බොන සැෆ්රන් වල ඇත්ත? නැත්ත? Saffron By Nutritionist Hiroshan Jayaranga
Просмотров 162 тыс.
17:24
ලංකාවේ විශාලතම වැනිල වගාව..Sri Lanka's Largest Vanilla Plantation -Power Hands plantation
Просмотров 23 тыс.
19:54
How to Grow Mushrooms from Start to Finish with a Magic Grow Kit - The Easiest Way to Grow Shrooms
Просмотров 1,1 млн
22:28
How it's Made: Saffron - Saffron Agriculture Process Step by Step and Saffron Factory Processing
Просмотров 1 млн
10:07
එනසාල්/කරදමුගු වගාව #කරදමුංගු සහ #එනසාල් අතර වෙනස how to grow cardamom plant #elaichi
Просмотров 68 тыс.
46:01
Voditi občino ... je včasih pravljično | Peter Torkar #2
Просмотров 6 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 7 млн