Тёмный

රතු රෝස චාපා වසර 26කට පසු - Rathu Rosa Chapa after 26 year 

Asanga Live
Подписаться 112 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 50   
@badrawasala9573
@badrawasala9573 7 месяцев назад
මං මේ දවස්වල ආයෙමත් මේක බලනවා. ආදරෙයි චාපා ඔයාට තවම ❤❤❤❤❤❤❤
@Nadia-dd7iq
@Nadia-dd7iq 7 месяцев назад
Math baluwa 3 weni kotasa ada
@Karunarathna-uj9tu
@Karunarathna-uj9tu 3 месяца назад
Mmth
@lenardfernando2048
@lenardfernando2048 9 месяцев назад
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති නාට්‍යයක්. දැන් කීප පාරක්ම බැලුවා. ඒත් ආයේ බලනවා. සැබෑ ජීවිතයේදී චාපා නිළිය හුඟක් හොඳ නිහතමානී කෙනෙක් කියලා හිතනවා. ඒ කටහඬටත් හරි කැමතියි. දිගටම තවත් ටෙලි නාට්‍යවලට රඟපෑවනම් තමයි හොඳ. ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤
@vinodaninarayana7153
@vinodaninarayana7153 Год назад
ඔබතුමිය මෙසේ දැකීමට ලැබීම ලොකු සතුටක්.
@niroshadarshani8824
@niroshadarshani8824 7 месяцев назад
අනෙචාප මිස් ඔයාට මන් හරිම ආදරෙ ඔයා ගොඩාක් මාව හෙවිවාරතුරොස රංගනය හරිම අර්ථවත් හරිමසතුටුයි
@disnakumari825
@disnakumari825 6 месяцев назад
ඒකාලෙ වගේම ලස්සනයි ❤❤❤
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 8 месяцев назад
අපිත් ආදරෙයි චාපට තාමත්
@අසංජිත්අසංජිත්
පොඩි ක⁣ාලේ බැලුවේ චාපා අක්කාව මෙහෙම දැකිමත් සතුටුයි ආදරෙයි අක්කෙ
@mahirtvv
@mahirtvv Год назад
ඔබ දැකීම හරිම සතුටින් ..... වාසනාවන්ත අනාගතයක් ...
@kapilapanagoda804
@kapilapanagoda804 Год назад
හරිම කැමති චරිතයක්
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 2 года назад
E kaalaye patan, eka teledrama ekak ranga pewath, kalakaruwek apita mathakai kiyanne, apet hithata waduna nisa wenna ona. Mohothakata hari kenekge hitha senaseemak, apey moonata hinawa genapu mey kalakariya athulu hema kalakauwektama, boho pin. E kala rasaya gena wediya katha nokalata, boho ayage jeewitha walata nodenuwathwa eka balapemak karanna athi. Mey hemotama sathuta senaseema nriogi kama labewa. Chapage charitheta api thawamath adarei 🙏
@Martina-uj5iu
@Martina-uj5iu 2 месяца назад
Ane mama asama charithayak Adareiiii❤❤❤❤❤
@Mindika-rr7tf
@Mindika-rr7tf Год назад
රතු රෝස ටෙලි නාට්‍යය අවුරුදු කීයක් ද කියලා දන්නේ නෑ ලස්සන කතාව පොඩි කාලේ තමයි බලන්න පුළුවන් වුනේ ආයෙත් බලනව ❤️❤️❤️❤️❤️❤️
@dilinithusharika5975
@dilinithusharika5975 7 месяцев назад
Mama rathurosa beluwe giya sathiye thawa episode 14e dala tiyenne.lassanae
@pdmipadminikaluarachchi9373
@pdmipadminikaluarachchi9373 2 года назад
Its nice to see chapa again..Thank you very much asanga live for bringing her back👍👍
@lakshmanp2501
@lakshmanp2501 7 месяцев назад
ඔව් ඉතින් අපි වයසයි.. ඔයත් වයසයි.. කමල් මගෙ වයසෙ..🎉❤..ඒක ඉලක්කමක් නෙ.. මම campus කාලෙ මේක ප්‍රචාරය උනෙ...🎉❤
@KinkiniThennakoon
@KinkiniThennakoon 3 месяца назад
curly කොන්ඩෙ ඔයාට හරි ලස්සනයි .
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 8 месяцев назад
අපෙ පොඩි කාලෙ අපෙ ආදරය දිනු ආදරනිය චාපා අපෙ නංගි කෙනෙක්ට නමත් තිබ්බා චාපා කියලා අදටත් අමතක වෙන්නැහැ
@GihanMadushanka-gc4fs
@GihanMadushanka-gc4fs 6 месяцев назад
අාදරෙයි
@NelkaKumari-t9f
@NelkaKumari-t9f 3 месяца назад
ලස්සනයි ඔය චාපා
@sriyanidisanayaka4138
@sriyanidisanayaka4138 7 месяцев назад
අනෙ මං ඔයට ගොඩක් අදරේයි පුතේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි
@Karunarathna-uj9tu
@Karunarathna-uj9tu 3 месяца назад
Puluwnnam rthu rosa 2 kotsa aran ennako
@buddikadeshappriya6702
@buddikadeshappriya6702 Год назад
අපිත් දිගටම බැලුව නාට්‍ය අරිම ලස්සනි
@doriknayanaviraj572
@doriknayanaviraj572 Год назад
රතු..ෙරා්ස..කතාවටතවමඅපිකැමතියි
@musicismylife6606
@musicismylife6606 9 месяцев назад
Hariyatama dan 33 k akke, thawama mathakai. Dirgayusha labewa 🥰🥰
@charlainewilliams40
@charlainewilliams40 Год назад
Nice to see you daughter. God bless you
@LasanthiDilrukshi-vp8ct
@LasanthiDilrukshi-vp8ct Год назад
අැත්තටම මමත් හෙවුව
@nejaroshani202
@nejaroshani202 2 года назад
මේක කලින් ගිය එකක්නේ
@geethanjeearthanayake1087
@geethanjeearthanayake1087 Год назад
Really happy to see Chapa again. ❤
@ruwanabesiri1876
@ruwanabesiri1876 Год назад
Asama charithayak❤️
@itsmylifenishi2294
@itsmylifenishi2294 Год назад
ඒ කටහඩ එහෙම මයි.....මම පුංචි ඒ කතාව යනකොට තාමත් මතකයි
@RoseFuj
@RoseFuj 6 месяцев назад
Godak.sathutei.obawa.dekema
@arumugamkrishnakumar7273
@arumugamkrishnakumar7273 Год назад
I love that chareter chapa
@ruwanabesiri1876
@ruwanabesiri1876 Год назад
Api ayeth oba thumiya dakinna pinkarala thiyanawa
@anitatissera4669
@anitatissera4669 7 месяцев назад
15 ko eka danna plz
@GihanMadushanka-gc4fs
@GihanMadushanka-gc4fs 6 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ericaferdinandaz846
@ericaferdinandaz846 2 года назад
ගොඩක් කාලෙකට කලින් මේ video eka upload kala neda? 1M views thibba mathakai
@igcas
@igcas 2 года назад
❤❤
@jagathdhammikayasawardhane1460
@jagathdhammikayasawardhane1460 2 года назад
Good 👍
@siranlakshan7490
@siranlakshan7490 7 месяцев назад
I was too small when I watched rathu Rosa. You were my first love since then. But you never showed up 😢. Now I'm old. I see you now. 😢❤
@chanakadissanayake1378
@chanakadissanayake1378 Год назад
😮
@niroshadarshani8824
@niroshadarshani8824 7 месяцев назад
ඔයාමගෙජීවිතෙ එක්කොසක්වගෙ
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 4 месяца назад
Ane dukai man punchi kale narbuwa adath narabanawa mage wayasa 36
@WasantyWasanty-v8z
@WasantyWasanty-v8z 7 месяцев назад
Eda mul warata chapa baladdi mata wayasa 24 ada deweni warata baladdi wayasa 5o adarei chapa daka gannA labima sathutak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshadarshani8824
@niroshadarshani8824 7 месяцев назад
🎉❤😂
@shamilalasanthi4928
@shamilalasanthi4928 Год назад
Chapa oyawa dskala ass walata kadulu awa sathutata
@waruniwicramasinhe6610
@waruniwicramasinhe6610 Год назад
Aye dekima loku satutak.
@Kavieeshamandakini8472
@Kavieeshamandakini8472 Год назад
Mage pana capa
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Год назад
❤❤❤❤❤❤
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 392 тыс.
teacher singing sad mother songs in sri lanka
4:46
Просмотров 648 тыс.