Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
49:11
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
24:25
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
01:31
TOYOTA Opa 2002: Ремонт древнего пруля!
42:21
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
00:45
skibidi army returns (skibidi toilet 77)
00:49
රනිල්ද හොඳ සජිත්ද? ගමේ හන්දියේ වාදෙ අතරෙ අනුරගේ පාක්ෂිකයා කියපු කතාව.
The Life Traveler
Подписаться 763 тыс.
Просмотров 158 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
2,3 тыс.
@chandralalkalansooriya9094
6 месяцев назад
එක අතකින් බලන කොට මේ රෙකෝඩිං වටින්නෙ ජන්දයකට පස්සෙ. ඊට පස්සෙ, මේ කතා විහිළුවට බලන්න පුළුවන්.
@kapilakumarasinghe2860
6 месяцев назад
Loken utum rata lankawai 😢😢😢😢😢😂😂😂😂😂
@virajsadaruwan2636
6 месяцев назад
Kotu kotu satt amu gawayek😅sajiyata dila wedak ne minissu bedunata sajiya ranila wenasak ne
@kumarimanel9379
6 месяцев назад
මූ දන්නෙ නැහැ පෝලිම් හැදුවෙත් රනිල්ගේ ගේම් එකක් කියලා, මේ ගවයා රනිල් ගේ අසූචි බුදින ගවයෙක්
@susilayupala2959
6 месяцев назад
Malimawata jayawewa ranil rajapaksa mahinda rajapaksa regiment very soon go home. Bathkana hark inna ratak 🤮🤮🤮🤮
@DonRathnasiri-hv7rk
6 месяцев назад
😂😂😂😂😂
@antonchinthaka6338
6 месяцев назад
වයසක මාමයි කොටු ශර්ට් කාරයටයි මොලේ පරික්ශා කරන්න ඕන පස්ද තියෙන්නේ කියලා බලන්න
@Guglhupf-yd9kp
6 месяцев назад
,👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@dineshsampath6974
2 месяца назад
me buruwanta tma ternne ne. un hetanne tel teka gas polin ne kynne rate sanvardanya kyala.. 😅
@rukmanwikcramasinagha
6 месяцев назад
තුන්වෙනියට කතාකරපු සහෝදරය ඉගෙන ගෙන නැතිවෙන්න පුලුවන් ඒත් බුද්දිමත් මනුස්සයෙක් ජයවේවා සහෝදරය
@Jehan696
2 месяца назад
ඇත්ත මචං 🚩
@DanaWathi-zf2vu
6 месяцев назад
අම්මෝ මුන් වගෙ හාත බූරුවො ටිකක්..මුන් මේ රටට සාපයක්
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾🫣😭😩😫😫😩🫣😭
@hinidumaliyanage9594
3 месяца назад
Puduma modayo
@NisharaSamaraweera-sx3po
2 месяца назад
අනේ මේ නිවේදකයට අහන්න බෑද මේ රනිල් පාක්ශිකයගෙන් මේ වෙනකන් රනිල් පාර්ලිමේන්තු හිටිය මොනවත් ක්ලාද කියල.
@srilivekitchen8937
6 месяцев назад
දැන් වයස 50 ට වඩා ඉන්න බොහොමයක් අය ඉස්කෝලේ එක වසරට දෙක වසරට විතරක් ගිය අය රටට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ
@WarangaThilakarathna
2 месяца назад
උන් තමයි උබලට ඉගැන්නුවෙි නිදහසේ ලියන්න මෙිවා ගෙන්න මග පැදුවෙි මිට වඩා දියුනුයි එදා ඉදමිම මෙි රට ජෙබිබො ගිනි තියලා දෙපාරක්ම විනාස නොකලානමි
@Kamalajayanthi
Месяц назад
ඔයා සමින්ශනයක් තිබ්බද වයස පනහට වැඩි අය කොහොමත් පාසැල් ගිහින් නැ
@PosasASASD
5 месяцев назад
අනේ මෙහෙමත් මොඩ මිනිස්සුනේ ඉන්න දරු පැටව් ගැණ හිතලා මලිමාවට චන්දය දිපල්ලා
@indikabandara2962
2 месяца назад
Ae adum maru kara kara adinnada
@PriyanthaPriyanthaerathna
2 месяца назад
88 89 matak වෙනකොට bayak දැනෙනවා
@sadunpradeep9116
Месяц назад
88/89 ගැන එකල ලියවුන ගී වල තියෙන්නෙ.පෙමදාස ගැනනෙවෙයි.
@NadeeNishara1231
6 месяцев назад
එක්වෙමු🧭✖️ දිනවමු 🧭✖️ විසදුම 🧭✖️ මාලිමාව 🧭 විදේශ ගත අපි හොයන ඩොලර් හොරාකන්නැති ආන්ඩුවක් ඕන ..💝💐 ජාතික ජනබලවේගයට ජයවේවා AKD 💝💐
@SarojaPerera
2 месяца назад
🎉🎉🎉🎉🎉👌
@susanthaamarasinghe7453
6 месяцев назад
සජිත් දිනුවත් රනිල් දිනුවත් රටට යහපතක් නොවන බව ලියල තියා ගන්න මේ දෙන්නම.
@NayanaKrisani
6 месяцев назад
සත්තකින්ම
@Guglhupf-yd9kp
6 месяцев назад
හරියටම හරි.තවමත් මේ අමන මෝඩ තකතීරු ගොංහරක් වහල්ලු ඉන්නවා.🫣😭😫😩
@nimalgunasekera6138
6 месяцев назад
Npp Jaya wewe, 🙏💪👌💯
@gangagamagaganga9845
2 месяца назад
ටැටු ගහන්න ඔනි දෙන්න මතක් 😄 වෙන්න 😄
@kumariuae3589
2 месяца назад
Aniwaryen
@BamunuSinhaManchanayakaMudiyan
6 месяцев назад
උමිිබෑ කියන ගොන් හරක් සදාකල් සිටියි
@gangagamagaganga9845
2 месяца назад
😅ඔව්
@madugunathilake4440
2 месяца назад
මුන් ඉන්න රටේ අපි ඉපදුන එකම තමයි අපිකරපු ලොකුම පව
@SumithAnandha
2 месяца назад
අවුරුදු 76ක් හොරුන්ට උදවුකරපු අදම මිනිස්සු
@lalprematilaka5844
6 месяцев назад
ණය අරගෙන කිරිබත් කපු අයත් මේ ලංකාවේ ඉන්නවා 76 වසරක සාපය නිමා වේවා මලී මාව ට ජයවේවා
@jennypathmaperuma135
2 месяца назад
76 wasaratama ranil mahaththaya vitharamada waga kiyanna one
@latarupasinghe4446
Месяц назад
Malimawe alugosuwo thamai palamuwenma rata kaawe
@nimalabeseka4501
6 месяцев назад
මාලිමාවට ජය වෙිවා
@anuththaradharmakeerthi8244
6 месяцев назад
මාලිමාවට ඡන්දෙ දෙන්න ඉන්න බුද්ධිමත් මිනිසුනි,ඔබයි රටේ අනාගතේ ලස්සන කරන නියමුවෝ
@samithbalasooriya3282
6 месяцев назад
ගෝටට චන්දෙ දෙන්න ඉන්න බුද්ධිමත් මිනිසුනි..රටේ අනාගත ලස්සන කරන නියමුවෝ..
@sujithslic0731
6 месяцев назад
❤ Npp@@samithbalasooriya3282
@pasindujayamal8297
6 месяцев назад
මී හරක් මාලිමාවට
@mahasonarathnayake7461
6 месяцев назад
මාලිමාව කියන්නේ පොහොට්ටූන්ගේ අන්තිම තුරුම්පුව බන් 😅 දැන් කියනවා අවුරුදු 74. 1994 ඉඳලා රටට හෙන ගැහුවේ.
@rv3540
6 месяцев назад
මාලිමාවට දෙන්නෙ හරක් ගෝටට දීලා ඇරගත්තු එව්න් තමා ....මාලිමාවටදීල ඇර ගන්නෙ 😂😂
@RavinduDhananjaya-v7p
2 месяца назад
එකෙන්ම අනුර තමා❤❤❤❤❤❤ජය වේවා මාලිමාවට
@ThilakChaminda-h6i
2 месяца назад
මේ පාර මාලිමාව දිනන එක කාටවත් වළක්වන්න බෑ අනුර සහෝදරයා දෙවියෝ ආරක්ෂා කරල දෙන්න ඕනේ
@nandagunasiri3210
6 месяцев назад
මාලිමාවට ජයවේවා !
@upathissawijekoon2274
6 месяцев назад
නාකි පොරයි අනිකයි තනකොලද කන්නේ මංදා
@anandakularathna6030
6 месяцев назад
😂😂😂😂
@roshanmobile9793
6 месяцев назад
අනිවා තණකොළ කන්නෙ
@vajiraprasad5071
5 месяцев назад
නිල් කොටු,,,,, අඩේ උබව තෙල් පෝලිමේ තියපු උන්ව බේරන්න රනිල ගහන ගේම උන් රනිලගෙ
@SenarathAlgama
6 месяцев назад
මේ හරක් දෙන්න ට වැඩි යෙන්ම නිල් කොටු කමිස කාරයට තණ කොල දෙන්න ඔිනි. මාලිමාවට ජයවේවා
@manjulaekanayake4813
2 месяца назад
තුන්වෙනියට කතා කරපු තරුණයා ඇත්තටම තරමේ ඒ වගේම හැඟීමක් තියෙන රට ගැන තේරුමක් ඇති තරුණයෙක්
@shirleysilva570
6 месяцев назад
මල්ලි මේ අහිංසක මිනිස්සු දෙන්නම මඩවන්න එපා මේ වගේ මිනිස්සු හින්දා තමයි රටට මෙහෙම කලක් ගියේ ,
@npp.malimawa
6 месяцев назад
සජිත්ටයි රනිල්ටයි ඇන්දිච්ච අයට තේරෙයි එයාල ඇවිල්ල මාස කීපයකින්. පව් අහිංසක මෝඩයෝ
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣😩😫
@Janithprsanna
2 месяца назад
මේ හරක් ටික එක්ක පුළුවන් ද බං රටක් හදන්න..
@sumithnadakanda4497
6 месяцев назад
තේරුමක් නෑ... මේ රටේ ඉන්න එක.... මුන් වගේ මිනිස්සු එක්ක. සෝමාලියාවට හරි පනිමු.
@madumalbandara6518
6 месяцев назад
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭AKD AKD නව ජනාධිපති ❤❤❤❤
@kumudushiraniwickremasingh5445
2 месяца назад
මේ වොයිස් කට් අපි සැප්තැම්බර් 21 දායින් පසු නැවත නැවත අහන්න ක්‍රමයක් හදමු. .🤔🤔🤔🤔 මාළිමාවට ජය..
@hmmanojprasanna
2 месяца назад
ඒක හරි ඕකට පාරේ බැහැල යන්න බැරි කරන්න ඕන 😂
@chandrasiriPothmitiyage
2 месяца назад
යකො 190 තිබුන තෙල් කියද යකො
@chandrasiriPothmitiyage
2 месяца назад
තෝ ටෙසරිය මොනවද පකො
@W.shanthaWellage
5 месяцев назад
මුන්වගේ මීහරක් ඉන්නකල් රටට දෙයියන්ගේ පිහිටයි
@sarathlokuhettichchiarachc1168
6 месяцев назад
බැලුවම මුන්ගෙ රැවුල කොන්ඩය අකලට පැහිලා තියෙන්නේ මේ වගේ හරක් ඉන්නකමි මේ රට ගොඩ දාන්න බෑ.
@krishanthadesilva3525
6 месяцев назад
කොටු ෂර්ට් කැට පස්සෙ උලාගන්න වෙයි
@NadeeNishara1231
6 месяцев назад
👍👍👍
@chandralalkalansooriya9094
6 месяцев назад
යෝධයෝ, මුන් දෙන්නව තවත් මඩවන්න එපා. පව්.
@NalinPadmasiri-yh6jh
5 месяцев назад
නිල් කොටු ශර්ට් එකා අමු හරකෙක්.. ඌ මේ කමෙන්ට් එක බලනවනම් තේරුම් ගනින්,,, රනිල් මේ ආතල් දෙන්නෙ IMF ණය වලින්... මේ ණය ගෙවන කොට තමයි ,,, ආයිත් පෝලින් ගානෙ ඉන්න වෙන්නෙ. මේ කාලය අපායේ ඉන්ටවල් වගේ.. ඒක තේරුම් ගන්න ... එකම විසදුම මාලිමාව විතරයි..
@truthseeker9547
2 месяца назад
Ane desapalana awabodaya ,kanagatui
@ranjanipadmalatha6438
2 месяца назад
අනේ උන් බලන කමෙන්ට්
@Indra-v9g
2 месяца назад
අනෙ ඔය මිනිස්සුන්ට මොලෙ නැතතටම නෑ නෙ මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤
@krishanthadesilva3525
6 месяцев назад
නය ගෙවන්න පටන්ගත්තහම ඔය ගොන්නාම්බන්ට තේරෙයි
@hareldhareld2784
6 месяцев назад
Mun tamai supiri wahallu
@asanka689
6 месяцев назад
ඔය රනිලයි සජියයි කියන සීයලා නිසා තමයි අද අපේ තරුණ කාලේ විනාශ වෙලා සිහින බොද වෙලා තියෙන්නේ. ඔය කට්ටියගේ පවුල වල තරුණ ළමයි නැතිද? මේ අයට මේ රටේ හැටි කියල දෙන්න. එහෙම නැතිනම් කවුරු හරි එකතුවෙලා data ටිටක් දාලා අඩුම ගානේ මේ රටේ දැන් තියෙන සමාජ මාද්‍ය ටිකක් පෙන්වන්න. මම හිතන්නේ ඔය සීයල දෙන්නම බලන්නේ ආණ්ඩුවේ හොරනෑව (රුපවාහිනී සහ itn , කුඩු අහ නයි දෙරණ විතයි වෙන්න ඇති. ) නැතිනම් අර කොටු කමිසේ ඇදන් ඉන්න කෙනාට තේරෙන්නේ නැද්ද ? ඔහුගේ එකම මතය දැන් පෝලිම් නැහැ කියන එක පමණමයි. නැවත ණය ගෙවන්න පටන් අරන් IMF ණයත් මුන් ටික කාබාසිනියා කරාම තෙල් පෝලිම් විතරක් නෙවෙයි බත් පිගානටත් මිනි මරාගන්න කාලයක් එන බව තේරුම් කරන්න කිසිම කෙනෙක් ඔය ගමක නැද්ද? සජිය ට දෙනවා කියන සීයා ඌ වගේ බූරු මොලයක් තියෙන කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? උන්දැට දරුවෝ නැතිනම් රටේ දරුවන්ගේ අනාගතය අදුරු නොකර කල්පනා කරලා චන්දෙ පාවිච්චි කරන්න කියන්න කෙනෙක් නැද්ද? අඩුම ගන්නේ පන්සලේ හමුදුරුවොන්ටවත් බැරිද මුන්ගේ මොළවල් ටිකක් සුද්ද කරන්න?. නැතිනම් මැරිලත් සැනසිල්ලේ ඉන්න බැරි වෙයි. අපි වගේ තරුණයින්ගෙන් සාප ලබන්න වෙයි මැරුණු ආත්මයටත්.
@SJWORLD93
2 месяца назад
Hamuduruwanta prasna nhane.ekenma Sajith thama ahuwoth😊therum gaththu Aya athi neda me sere jaya malimawata@@asanka689
@ranakodi6468
6 месяцев назад
මේ කොටුෂර්ට් හරක වැස්සටවත් ඉස්කෝලෙ ගිහින් නෑ
@anandaranaweera419
6 месяцев назад
ඇත්ත නේන්නම් .මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් ගොඩදාන්න පුලුවන්ද.
@susilperera5747
6 месяцев назад
මාලි මාවට ජය❤👍👍
@ranjithnimal566
6 месяцев назад
😊😊😊😊
@HansiRupasinha
6 месяцев назад
😂😂😂😂😂😂
@indikamadhusankha3648
6 месяцев назад
අඩේ ඌ කියාපි මහ බැංකුවේ ඉස්තාවර මුදල් තියනවා කියල...😂
@jayathissaliyanage4216
6 месяцев назад
මාලිමාවෙ ජය කිසිවෙකුට වැලකිය නොහැක.
@Guglhupf-yd9kp
6 месяцев назад
බලාගෙන ඉන්න සජිත් කරල දෙනකම්.🫣😭😫 😭😫😩😂🤣
@palithamudalige8625
5 месяцев назад
නිල් කමිස ඇදගත් මෙ පින් හොනා කන්නේ පුන්නාක්කුද?මුන් නිසා තමයි මෙ රට තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ ¡¡
@RenukaPriyadarshani-yy5br
6 месяцев назад
මාලිමාවට ජය වේවා!❤❤❤❤
@chamindahapuarachchi-w3h
6 месяцев назад
මාලිමාවට ජයවේවා
@abhishekkohona1911
6 месяцев назад
NPP victory is confirmed
@manjulaekanayake4813
6 месяцев назад
රනිල්ටයි සජිත්ටයි දෙන මෝඩයෝ දෙන්නගේ උළුවේ බලු ගූ තියෙන්නේ
@Guglhupf-yd9kp
6 месяцев назад
😭🫣😩😫🫣😩😫😭🫣
@gaminijayasena-i2q
5 месяцев назад
උඹල තමයි අනුරගේ අසුචි කන්නෙ ගෝඨාභය ගෙනත් කරපු අපරාධ යට වඩා අපරාධ යක් ජෙප්පො ගෙනාවොත් මේරටට කරනව
@madawalasidny1486
6 месяцев назад
ආසයි නේ.මාලිමාවට ජයවේවා ගංකබරු තාම ඉන්නයකෝ
@upulchampika8362
6 месяцев назад
මුන් තාමත් කාලකන්නින්ට කඩේ යනවා මාලිමාවට ජයම වේවා
@SisiraWijesingha-iv9zg
5 месяцев назад
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@ranjiniweerasinghe4063
6 месяцев назад
කොයිබද ..... 😂😂😂😂 අඬන්නද හිනාවෙන්නද බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව
@Guglhupf-yd9kp
6 месяцев назад
මාලිමාව බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ බල ඇණිය. අනිත් ඔක්කොම පල් හොරු කල්ලිය. රටට ආදරයට නෙවෙයි. බලලෝභි කෑදර තණ්හාවෙන් ආත්මාර්ථකාමීයෝ.
@SmilingCondorBird-ko1iz
6 месяцев назад
අපිට තේරෙනවා ඔයගොල්ලාගේනැට්ට ඉස්සෙන විදියට ගොමද, මූත්‍රාද පිටවෙන්නේ කියලා! මාලිමාවට ජය වේවා !
@onebyone8344
6 месяцев назад
මේවගේ උන්ට ලැට්වලේ ඔබලා ගහන්න ඕන. මුන්ගේ පව් ගෙවන්න එපැයි. අවසාන අය්යට නම් එකෙම්ම ඇ
@Guglhupf-yd9kp
6 месяцев назад
,👍🏾👍🏾💪🏾👍🏾💪🏾💪🏾😭🫣😩
@jackjones5650
6 месяцев назад
චන්දේන් පස්සේ බලන්න පුලුවන් රනිල් මහත්තයාට විරුද්ධව චන්දය දුන් අය පෙට්රල් පෝලිමේ රනිල් මහත්තයා රට හදපු හැටි❤❤❤❤
@priyanthalal6926
6 месяцев назад
අවු75ක් රට කාපු හරක්...එ හරක්ට චන්දෙ දෙන තවත් හරක්...මෙ රටෙ ඉන්න එක ගැන පටිිට අවුල්...😊😊😊😊😊
@neshishanaya9263
6 месяцев назад
පව් මේ මිනිස්සුන්ගෙ දැනුම.😢😢😢😢
@deepikanilmini7668
6 месяцев назад
අපි සැමට කලින් දුන්නා මෙවර මාලිමාවටම
@jayasiridamseth9932
6 месяцев назад
කොළපාට.ටීසට්.එක.ඇත්ත.කතාව
@NimalA-pg5gz
2 месяца назад
අවබෝධය, ඇති,මීනිසා යමක් තේරුම්ගනී මාලිමාවට ඡය❤
@ushanipalihawadana8015
2 месяца назад
රටේ බුද්ධිමත් මිනිස්සු මාලිමාවට ❤❤❤
@chinthanaabesooriya3958
6 месяцев назад
මූට අංතට්ටුවක් දැමිමනමි හරි.
@stanleyfernando4415
6 месяцев назад
හරකෙකුයි බූරුවෙකුයි සමග සම්මූක සාකච්ඡාවක්.
@fathiii1371
6 месяцев назад
Mata witharda hina ynne
@NilakshaBandara
6 месяцев назад
Ganan ganna apa pol kadanna mhatturut onnanae😂
@JBandara-ny1xq
5 месяцев назад
හරියට හරි... අපරාදේ කාලේ....
@SarathWetthege
6 месяцев назад
අනේ පවු බන් උබලට නෙවේ උබලගේ දරුවන්ට
@ChtharanandaChtharananda
2 месяца назад
ජයවේවා මාලිමාවට ජයවේවා
@NethumiAhinsa-t2n
2 месяца назад
3වෙනි සහෝදරයාට ස්තුතිය රට අනුට ජයවේවා ජයවේවා ජයවේවා බුදු සරණයි අනුර ජනපතිට
@ChandrikaWidhanapathirana
6 месяцев назад
ඔය බූරුවන් දෙන්න ගස් බැදල් මඩු වලිගෙන් තලන්න ඕන
@DamithThameera
6 месяцев назад
😂😂😂
@haroldperera2341
6 месяцев назад
ඕකා දන්න තරම තමයි ඔය කියන්නේ
@lifewithlove2319
6 месяцев назад
ගමම මාලිමාවටලු අරුන් දෙන්නා විතරක් වෙනම ලෝකෙක ජීවත් වෙනවා.
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😒😔🫣
@rishantharavindra5300
6 месяцев назад
කොටු කමිස කාරය වාගෙ ඔළුව නැති මිනිස්සු ද රටේ ඡන්ද දායකයෝ වෙලා ඉන්නෙ
@sandunruwan-gn7ku
6 месяцев назад
මේ වගේ මෝඩ මිනිස්සු ඕනෙත් නෑ,, හොරු අල්ලන්නේ නෑ,,, කියන්නේ, හොරාගේ අම්මගෙන් පේන අහනවා,,,, හොරු හොරකම් කරලා හොරු අල්ලන්නේ කවුද,,,,
@GaminiUswaththa
6 месяцев назад
කැට තියලා රනිල් දිනනවා කිව්ව කොටු සර්ට් කාරයට කියන්න තියෙන්නේ චන්දෙ පස්සේ උබේ ඇටෙත් කුඩු වෙන්න මෙරටේ මිනිස්සු මාලිමාව දිනවනව
@JanakaRuwan-ki2yv
6 месяцев назад
මෙවර ජනාධිපතිවරණයෙන් මාලිමාව අනිවාරයෙන් දිනනවා. මූව හොයාගන යන්න ඔන. මුං කොහෙද ජිවත් වෙන්නෙ කියල හිතෙනව. මොකට වයසට ගියාද මන්ද
@manelmorris4785
6 месяцев назад
එකට පිස්සු රනිල් කවද්ද මහජන චන්දෙන් පත් උනෙ
@pushparani6825
6 месяцев назад
😂😂😂😂😂
@kumarasumanarathna2684
6 месяцев назад
Tho ponnayek
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💐💪🏾
@dilinikalankeshwara6979
6 месяцев назад
Respect ❤❤❤ අන්තිමට කතා කරපු මනුස්සයට තියෙන ප්‍රායෝගික දැනුමවත් අනිත් නාකියො දෙන්නට නෑ තොපි නියගෙට නාකි වෙලා😂😂😂 අනුර අනුර ජයවේවා ❤❤❤
@antonchinthaka6338
6 месяцев назад
රට ගොඩ නැගීමට මාලිමාව වටා සියලුම දෙනා රොද බැද අවසන්
@Guglhupf-yd9kp
6 месяцев назад
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@ravikbm-bh1id
6 месяцев назад
Gotata wage thama dan jvp ekata X udaw panagana Yane 0 watene
@Vat2200
2 месяца назад
SAJITH ❤❤❤ 👍 👍 👍 💯 💯 💯 ☎️☎️☎️
@-dharana1112
5 месяцев назад
රනිල් වෙල් පාලමෙන් එගොඩවෙයි අනික් එවුන් ටික ගඟට දාලා
@anuanu2064
6 месяцев назад
නොදකින මේ මෝඩ hathikare.රනිල් ගේ මෝඩ yai.අනිත් නාකියා.තොපිට හොම්බෙන් යන්න වෙන්නෙ අනුර මහත්තයා dinapuwama.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤මාලිමාවට ❤
@artoflife3363
6 месяцев назад
මාලිමාවට ජය
@DevinuwarageSunil
4 месяца назад
අපි හැමෝම මාලිමාවට
@CheerfulComputerChip-jd1ot
2 месяца назад
මමත්. සුබ. පතනවා. මාලිමාව ට. .අනුර. කුමාරට. ජයවෙවා❤❤❤❤🎉🎉🎉😢😢
@samankumara9623
6 месяцев назад
මෙහෙම හරක් ඉන්න රටකට මොකවෙයිද
@siripalard939
6 месяцев назад
ණය ගෙවන්න පටන් ගත්ත ගමන් ඔය ආතල් ඉවරයි
@wickamavihsga3617
6 месяцев назад
මාලිමාවට ජයවෙිවා ❤
@Nalinda.
6 месяцев назад
ජයවේවා AKD
@deepthikoongahawatta
2 месяца назад
අනිවාර්යෙන්ම අනුර කුමාර ජනාධිපති වෙනවා වෙනවාමයි
@ghianwijesingha8713
6 месяцев назад
විදේශගත අපි නමි පවුල් පිටින් මෙදා මාලිමාවට
@inokasewwandi1022
6 месяцев назад
ලැජ්ජයි
@blackPooint
6 месяцев назад
@@inokasewwandi1022 uba dannawada ipadena lamayek laksha 15 k nayai kiyala ratata😂.Thopi bath kanna epa harak. Thope molen wadak gannema nadda? Thopi wage harak nisa ratatama thma kelawenne
@AjithAththaragama
6 месяцев назад
Ranil,,mudal,,,Emathi kalene,,, Mha,,Bankuwak,,,Hora,,Kawe,,, Topi,,,Denatama,,,,Amu,,kawila,, Kaalakanni
@tharakaherath7538
6 месяцев назад
@@inokasewwandi1022 අනේ තොපි වගේ හරක් 😂😂😂😂
@indrasena9740
6 месяцев назад
Apith Poul pitinma Npp Gulf
@dayarathnaperera5570
6 месяцев назад
ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤
@LasanthaPerera-y6y
6 месяцев назад
නිල් කොටු කොටු සර්ට් එක් ඇදලා ඉන්න එකා රනිල්ගෙ අසූචි බුදින එකෙක් පරයා. ජාතික ජනබලවේගයට ජය වේවා.
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾👍🏾👍🏾🫣😭😫😩😒😔
@SumanasiriHettiaratchi
6 месяцев назад
මුට හිටවලා ගු ගහන්න ඕනේ කාලකන්නියාට
@padmini1542
6 месяцев назад
යකෝ රනිල තමා මහ බැන්කුවට කෙලිය නිසා තමා රට වැට්ටුවේ මොලේ කලදක්වත් නැතිද
@sujithpriyantha1793
6 месяцев назад
ගොං හරකෙක්
@amarakeethipremalal5209
6 месяцев назад
🐂🐂🐂🐂
@newtonmuhandiramge359
2 месяца назад
මාලීමාවට ජය වේවා. පිස්සෙක්
@somarathnaliyanage-q5i
6 месяцев назад
කොටු ෂර්ට් කාරයා හරකෙක් මූ කොයි ඉස්කෝලෙටද දන්නෑ ගියේ
@ranjithamarasinghe308
2 месяца назад
ඉස්කෝලේ ගිහින් නෑ. ඌරු කොටුවක හදපු එකෙක්
@weerasinghemanimendralageu1117
6 месяцев назад
මේ හරක් දෙන්න නගුලකට බැදපල්ලා
@anandakularathna6030
6 месяцев назад
😂😂😂😂
@asanka689
6 месяцев назад
🤣🤣🤣🤣🤣
@asanka689
6 месяцев назад
හරියට හරි. දෙකක්.. ඒවුනාට මහා බැංකුවේ වැඩ ගැන මූ දන්නා තරම් 🤣
@deepadhasanayaka2987
6 месяцев назад
😂😂😂😂😂😂
@RangaPrabad
6 месяцев назад
මුන් රටට හාන හරක් මිසක් වෙල් හාන හරක් නෙමෙයි.වෙල් හාන හරක් ගෙන් රටට ප්‍රයෝජයක් තියෙනව. මුන් වගේ උන් මසටවත් සුදුසු නෑ.
@kesharadarmaratne150
6 месяцев назад
මේවගේ මීහරක්
@Indra-v9g
2 месяца назад
මාලිමාව ට ජය වේවා ❤❤❤❤
@nishanthiniluka8020
2 месяца назад
අපි බලමුකෝ අනුර සහෝදරයාවට පස්සේ ඔය කොයි කාටද මොකද වෙන්නේ කියලා
@jothijothi5560
6 месяцев назад
ඔය රනිල් මහත්තය හොදයි කියන කෙනා දැනට අවුරුදු දෙකකට කලින් දවසට කී වෙිලක් කෑවද, දැන් කී වෙිලක් කනවද
@inokasewwandi1022
6 месяцев назад
පල පල
@susanthaamarasinghe7453
6 месяцев назад
මාලිමාවට ජය රනිල් මැජික් කලේ නෑ මොලේ කලඳක් තිබ්බ නම් මොඩ නොවීතේරුම් ගන්න..මහබැංකුව කැඩුවෙ මෙයලගෙ අප්පොච්චිද?
@Guglhupf-yd9kp
6 месяцев назад
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@dharmasenamaddumage9967
6 месяцев назад
බත්කන හරක් පව්
@X_sltopic_X
2 месяца назад
මොනා වුනත් රනිල් ගැන කතා කරපු පොරට අනිත් දෙන්නට වඩා දැනුමක් තියනව වගේ. But 🧭❤️
@naththarsi5251
6 месяцев назад
ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ අපේ එකම පැතුම ❤❤
@rukmanwikcramasinagha
6 месяцев назад
පලවෙනියට කතාකරපු නාකියාගේ මොලේ තරම උගෙ පවුලේ අයටත් නොතේරේද
@kusumalathaperera8189
6 месяцев назад
තොපි වගේ එඋන් ඉන්න කල් අපිට බදු ගෙව ගෙව ඉන්න වෙන්නේ බලන්න ඉදපන් රනිල් දිනනකන්
@Guglhupf-yd9kp
6 месяцев назад
,👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🫣
@NewMicroElectronics-yv1ek
6 месяцев назад
ගම්වල මීහරක් දෙන්නෙක්😂😂
@buddhiyarathne465
2 месяца назад
කියලා වැඩක් නැ
@ramyaweerathunga6466
2 месяца назад
❌❌❌❌❌ 🌷🌷🌷🌷🌷
@niharipoornami9279
6 месяцев назад
මාලිමාවට ජය නියතයි
@dammadamma1759
6 месяцев назад
මූ ලංකාවේ ද ඉන්නෙ.
@mohansilva112
6 месяцев назад
මාලිමාවට ජය වේවා......❤
@සුජීවදිස්සනායක
2 месяца назад
කව්ද අප්පා මේ ගම. කොහෙද 😂
@manjulasuranga965
2 месяца назад
මාලිමාව ට ජයවේවා
@LakmalSalinda-f3g
6 месяцев назад
Npp ජයවේවා
@jayasiridamseth9932
6 месяцев назад
කැටතියලා.කියන.එකාට.වැල්පාලමෙ.යන්නෙවෙන්නෙ.
@jayaweeraapa9273
6 месяцев назад
ඇට දෙකත් නැතුව වැල්පාලමෙ යන්න වෙන්නෙ හාල්පාරුවාට
@shanthidhammika8978
6 месяцев назад
කහ ෂර්ට් එක ඇඳපු කෙනා හරිම බුද්ධිමත්. ස්තුතියි සහෝදරයා.
@karunathilakahea719
6 месяцев назад
කොටු ෂර්ට් ඇඳපු එකා තමයි ගොඩක් බුද්ධිමත්.
Далее
49:11
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
Просмотров 998 тыс.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
Просмотров 381 тыс.
01:31
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
Просмотров 6 млн
42:21
TOYOTA Opa 2002: Ремонт древнего пруля!
Просмотров 74 тыс.
00:45
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
Просмотров 220 тыс.
00:49
skibidi army returns (skibidi toilet 77)
Просмотров 2,2 млн
4:38
අනුරගේ කතාවෙන් රනිල් වියරු වැටෙයි | රනිල් අනුරට හොඳටම අමතයි | රනිල්ට නහුතෙට මළපැන්න හැටි මෙන්න
Просмотров 4 тыс.
14:42
යකෝ ජනාධිපතිට මන්දිර 12ක් මොකටද?සිදුහත්ටත් කුමරුටත් තිබ්බේ 3යි සමන්ත මන්දිර 12 ගැන කිව්ව කතාව
Просмотров 347 тыс.
17:48
උදේ ඩයනාගේ කතාවට හැන්දෑ වෙන්න කළින් දීපු නීතිඥ අමිල දීපු සැර උත්තරය
Просмотров 156 тыс.
11:48
ලොකු ලොකු වදන් දුන්න තිසකුට්ටිට මාධ්යවෙදියාගෙන් සැර කින්ඩියක් !
Просмотров 394 тыс.
27:44
අනුර උඩින්ම ගොඩ ගිය මහරගම | මෙයා සජිත්ට කඩේ යන කෙනෙක් මල්ලි |පැරදුනු දුකට කෑ ගහන්නේ #fullface
Просмотров 137 тыс.
16:21
කළුතර නාම යෝජනා භාරදීමෙන් පසු නිලන්ති කොට්ටච්චි
Просмотров 255 тыс.
25:59
හරිනිත් එක්ක හැප්පෙන්න ආපු පොලිසියට හරිනි දුවන්න දෙයි, NPP කාන්තාවන් කළුතර හොල්ලද්දී පොලිසිය වටකරයි
Просмотров 487 тыс.
27:36
අනුරගේ පුතත් මාට්ටු...!
Просмотров 755 тыс.
21:45
අපි ලයිසන් චන්ඩින්ට බය නැහැආයි ආයි ඇසිය යුතු අනුරගේ අමු කතාවක් අමු සිංදු වගේ නොවෙයි අමු ඇත්ත
Просмотров 562 тыс.
22:09
වැඩි මිලට බිත්තර විකුණලා මාට්ටු වුන වෙළෙන්දෝ මාධ්‍ය එක්ක ගේම ඉල්ලයි | වීඩියෝ කරන එකට තර්ජනය කරයි
Просмотров 217 тыс.
01:31
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
Просмотров 6 млн