Тёмный

රසම රස කෑමක් හදන ගමන් ඔයාලට ලොකු විස්තරයක් කියනවා මම | නැන්දම්මා thanks කලා ඔයාලට| custard pudding 

Piumi Srinayaka
Подписаться 140 тыс.
Просмотров 32 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 150   
@ISHUofficials
@ISHUofficials 2 месяца назад
ඔයාට වගේම නැන්දම්මා කෙනෙක් මටත් ඉන්නවා එයා හරිම ආදරණීයයි ❤
@tharushiamanda3699
@tharushiamanda3699 2 месяца назад
ඔයා මාරම හොද කෙනෙක්.ඔයා ජීවිතයට හොද උපදෙස් දෙනව .ආදරෙයි අක්කි❤❤❤
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 2 месяца назад
ඔයාගෙ vlog එකක් තියෙනවා කියලා ආවම හරිම සතුටුයි ...ගෙදර අස් පස් කරන ඒවා වගේ ගෙදරදි කරන vlogs බලන්න හරිම කැමතියි ...ඔයා කරන කියන හැම දෙයක්ම දියුණුවෙන් දියුණුවට පත් වේවා..මොන දේ වුණත් හැමදාම vlogs ගේන්න .❤❤❤
@DUSHMANTHAJAYASINGHA
@DUSHMANTHAJAYASINGHA 2 месяца назад
නංගි සුදු කරල පෙන්නුවොත් විස්වාසයි පියුමී...නැත්තං ඉතිං හැම...තැනම බොරැතමා.එක්කො ඉතිං මාසෙක ගෙවල් කුලීයක් විතර යනව එක ක්‍රීම් එකකට.මාත් ඔයාගෙ නංගිගෙ පාට...ඒකයි.වැරදියට හිතන්න එපා
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 2 месяца назад
මෙිිියා කොහිච කිුුමිි ගාලාසුදු උනෙ ඔිින වෙිිලාවක සැලුන් එකට ගිහින් බෙිිහෙත් විදිනවනෙ ලස්සන වෙිින්න
@nimanthikanadeeshani6254
@nimanthikanadeeshani6254 2 месяца назад
මගේ නැන්දම්මා මට කරන්න පුළුවන් හැම වේදනාවක් ම දුන්නා,
@deepthisiriwardana2838
@deepthisiriwardana2838 2 месяца назад
එයාගෙ උගත් කම.සහ බුද්ධිමත්කම අතර ප්‍රශනයක්
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 2 месяца назад
Nonstic බාජන use කරනවනම් silicon spoon use කරන්න.නැත්නම් බාජන සවුත්තු වේවි
@ChanchalaWeerasinghe-v3l
@ChanchalaWeerasinghe-v3l 2 месяца назад
මටනං මෙච්චරයි කියන්න තියෙන්නේ ඔයාලා මේ අයටයි මේ ක්‍රීම් වලටයි රැවටෙන්න එපා දෙවියන්ගේ නාමෙට...channel එකක් හදලා මුලින් කෑම හදන වීඩියෝ පෙන්නලා පස්සෙ පස්සේ buesness එකක් පටන් ගන්නවා...ඒකත් ශරීරයට අහිතකර ක්‍රීම් වර්ග...ඔයාලා දුක් මහන්සියෙන් උපයන මුදල් මේවාට වැය කරන්න එපා දරුවනේ..🙏🙏🙏
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 2 месяца назад
Sahathika aththa ❤
@biyagamancpa
@biyagamancpa 2 месяца назад
අනිවාර්යයෙන්
@queensanku5615
@queensanku5615 2 месяца назад
ඇත්ත 😢
@SadamaliMaduranga
@SadamaliMaduranga 2 месяца назад
ක්‍රිම් එක ඔයගෙ නෑනාට දිල අපිට රිසාල්ට් කියන්න.අපි විස්වාස කරන්නම්
@Devikakumari-or9hx
@Devikakumari-or9hx 2 месяца назад
පියුමිල ඔක්කොම ai cream හදන්නෙ😂😂😂😂😂
@maduraparabath3790
@maduraparabath3790 2 месяца назад
😂😂😂අර whitening injections ගහපු වීඩියෝස් අයින් කරන්න ඉස්සෙල්ලාම😂😂...මාර මාර්කටින් 😅😅😅..අනෙ මන්ද අන්තිමට අක්කියො අක්කියො ගගා වැලලෙන්න මොඩ ගෑනු සෙට් එකක් ඉදිවි
@MadhuSaumya-e3b
@MadhuSaumya-e3b 2 месяца назад
Ane godak hondai . Apiva sudu karala konde vavala gannaaa
@Mpkankanamge
@Mpkankanamge 18 дней назад
Oya hari sweety ane.oya tikak geetha kumarasinhage heda ruwa thiyanawa lassanai.
@jkppriyantha1990
@jkppriyantha1990 2 месяца назад
magen tamai mulma comment eka.. Lassanai oyage video Balanna harima asai❤❤❤
@SugiFernando-lh7jd
@SugiFernando-lh7jd 2 месяца назад
Your kitchen looks nice
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 месяца назад
We always wish for you පියූ නැන්දේ. Not only that, We always love for you පියූ නැන්දේ. ❤️❤️🙏😊😊🙏❤️❤️
@chandani1025
@chandani1025 2 месяца назад
Oya nam niyamai boru sobana මොකුත් na...ආදරෙයි ගොඩාක් ...
@青い石
@青い石 2 месяца назад
ආදරේයි කිටී මැණීකේ... එයා ඔයාට ආදරේයී අනේ... ❤❤❤❤❤
@nirmalamadushani3377
@nirmalamadushani3377 12 дней назад
Nangi.matath.a.dekama.one.kohomada.ganne
@IshanHarshana-v2h
@IshanHarshana-v2h Месяц назад
Color food challenge ekk gennko akkiyo❤
@ashni4115
@ashni4115 2 месяца назад
Oya kohomath suduine baheth vidala cream galaa eka ekaewa bila. Eka hinda oyage nana kalu kenek ne eyawa sudu karala ita passe apata kiyanna ko api gannam.
@elsha1248
@elsha1248 2 месяца назад
Cream ගලාද සුදු උනේ නැත්තම් injection ගහලාද 😂
@geethanjalikumari7159
@geethanjalikumari7159 2 месяца назад
ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා දැන් කියනවා එයාගෙ කි්‍ුමි ගහලා සුදු වෙලා කියලා ඇයි පියුම් අපිට බොරු කරන්නේ .ඔියාගෙම විඩියෝ එකක ඔියා පෙන්නුවා ඔියා ගහන ඉන්ජෙක්ෂන් ටික .
@Sewwandii
@Sewwandii Месяц назад
ඒ ඉන්ජෙක්ෂන් ගහපු videos ඔක්කොම අයින් කරල 😂
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 2 месяца назад
ඔයා හරිම හොඳයි
@manushirupasinghe4758
@manushirupasinghe4758 2 месяца назад
වෙලාවකට ඔයාව පේන්නේ රිදිමා පිලපිටිය වගේ අක්කා....
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 2 месяца назад
Oya thamai nandamma gana hariyatama kewa
@sharmasilva3520
@sharmasilva3520 2 месяца назад
Whitening cream name please
@samadharasadamali1722
@samadharasadamali1722 2 месяца назад
අම්මා ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@kaushalyaGayathri-ev9oq
@kaushalyaGayathri-ev9oq 2 месяца назад
Ane mage නැන්දම්මා nam ayage duwalata wagema matath adarei nanala dennath ahemai aiyai mallith ahemai mata mage mallila denna wagema thamai eyage sahodarayo hathara denath mata magema sahodarayo wage ❤
@NisharaRajapaksha-z5l
@NisharaRajapaksha-z5l 2 месяца назад
අක්කො Hair Oil එක ඉක්මනට ගෙන්නකො❤
@ShashikalaProbodhani
@ShashikalaProbodhani 2 месяца назад
ලස්සනයි අක්කි ❤️😍
@chandialwis9462
@chandialwis9462 2 месяца назад
oya harima hodai ane ❤❤❤❤❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 месяца назад
වීඩියෝ එක ලස්සනයි මමත් RU-vid Channel එකක් පටන් ගත්තා
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 2 месяца назад
Nangi oya nendammage gedara gihin kemak hadanna ❤❤❤
@buddhikacabral8833
@buddhikacabral8833 2 месяца назад
Poos patau damma thamai oata balagnna wenney❤😊
@IsharaPathirage
@IsharaPathirage 2 месяца назад
Cream eka ikmanatama hadannako akki...
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 2 месяца назад
oya hari shook anee 💗💗
@sirisenasirisena5232
@sirisenasirisena5232 2 месяца назад
Oyage video dan danakal balan inne balanna❤❤
@hasiniprabodani3541
@hasiniprabodani3541 2 месяца назад
Oya cream eka hadanna igana ganna yana thana vidieo ekakuth gennako😊
@udeshipolgampola852
@udeshipolgampola852 2 месяца назад
Colawhite collagen eka kiyak wenawada
@nileeka6147
@nileeka6147 2 месяца назад
පියුමි නංගි මට මේකට පිළිතුරක් ලබාදෙන්න.ඔය වයිට්නින් ක්‍රීම් වලින් සමට අහිතකර තත්ත්වයක් නැද්ද?ඒක ගැන අපිව දැනුවත් කරන්න වීඩියෝ එකක් කරන්න.
@imashimadusha1357
@imashimadusha1357 2 месяца назад
ඔයා කොහොමත් සුදුයිනෙ.. ක්‍රීම් එක පාට අඩු කෙනෙක්ට ඉස්සල්ලාම පාවිච්චි කරන්න දීලා අනික් අයට රිසාල්ට් කියන්න.... ඔයා යූස් කරලා කලර් එක අප් උනා කීවාට ඒක ටිකක් පිලිගන්න අමාරුයිනෙ😊
@TEDDY_N91
@TEDDY_N91 2 месяца назад
ඔව් ඔව් ඒ කතාව ඇත්ත වෙන එක්කනෙක්ට දීලා ගාන්න කියලා පෙන්නන්න අනේ ගානනම් අඩුවෙන් දෙන්න ඔයාවත් ❤❤
@madubeauty9150
@madubeauty9150 2 месяца назад
පුතාත් ඉතින් සුදුවට කිටී ඇස් තියෙන ඉන්දියන් නලුවෙක් වගෙ ඇති කියලා හිතෙනවා 😊❤❤❤❤😊😊
@HansimaFernando
@HansimaFernando 2 месяца назад
Apith hadavathinmai adare kara nandammata, eya kamathi na ne eyage putha apita viyadam karanawata, paula kadanna gurukam idala karana balu nandammala innawa.
@siriyalatha8616
@siriyalatha8616 Месяц назад
Muladi ohoma tamae nandamma gana kiyanne kata wadi na oyagenam hoda welawata oyatama labune
@sewwandi-c5q
@sewwandi-c5q 2 месяца назад
ලස්සනයි.අක්කියෝ❤❤❤❤❤❤❤❤❤❤
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 2 месяца назад
Akki vlog ekak danakam balan hitiye akki adareyi godak ❤❤❤❤ adareyi akki
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 2 месяца назад
මෙ බලන දෙවනි ලොග් එක❤
@SenuthiThinara
@SenuthiThinara 2 месяца назад
Love this ❤️
@WenushiRashmika
@WenushiRashmika 2 месяца назад
කිටී 😍😍😍
@SurakaSadamai
@SurakaSadamai 2 месяца назад
Akka oya godak lassanai godak adari
@gayathriherath2191
@gayathriherath2191 2 месяца назад
Ara uyana nangi sudu unoth gannawa.. naththan oya ganawa kiyana eka pili gan nah.. oy injections karala inne kiyala oyama kiyala thiyanawa..
@tharushinawanjali3186
@tharushinawanjali3186 2 месяца назад
Oya shok akkii ❤
@AshaSeuwandi-ze1oo
@AshaSeuwandi-ze1oo Месяц назад
Kiyada
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 2 месяца назад
15:27 aaww💖🤗
@hasiniprabodani3541
@hasiniprabodani3541 2 месяца назад
Oyaga nangita cream eka issellama ganna denna ita passe gannm😢
@HansimaFernando
@HansimaFernando 2 месяца назад
Naogi aththama kiyanna, oya sudu une cream galanewen.
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 2 месяца назад
Cream hadana class eka mokdda? Apith asai igena ganna..pudding hadana vidiya dakkma cream hadana vidiya hitha ganna puluwan. 😢
@piumisrinayaka
@piumisrinayaka 2 месяца назад
Custard pudding Hadana wena widiyak thiyenawada 😂 Danu wath karanna pls . Me custard pudding. Kala nadda kalin 😂
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 2 месяца назад
@@piumisrinayaka na lamayo non stick pan ekakata metal spoons pavichchi karanna epa...wooden spoons ganna ekai kiwwe...reply kalata thank you!
@shandishan7521
@shandishan7521 2 месяца назад
පෙන්නන්න දෙයක් නෑ අපි දැක්කා ඉන්දියාව යනකොට
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 2 месяца назад
Adareyi pateyoooo❤❤❤lassanai oya❤❤❤❤
@nirmalharshana1990
@nirmalharshana1990 2 месяца назад
Akke oya hair ekata danata pawichchi karana oil eka mokakda
@dinasamarakoon
@dinasamarakoon 2 месяца назад
අපි නම් instagram වල දැක්කා අක්කි 🤭❤
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 2 месяца назад
❤❤❤
@Supu-s4h
@Supu-s4h 2 месяца назад
Akke tikak hemin katha karanna.haiyen katha.karaddi amarui ahan inna.
@princess6614
@princess6614 2 месяца назад
💐
@Cucuoos123
@Cucuoos123 2 месяца назад
බලාගෙන නැන්දම්මා සහ පවුල oyge සල්ලි kaie🎉wage
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 месяца назад
Tiyana adambare.❤
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 2 месяца назад
Akka wage Tama kitiyat
@青い石
@青い石 2 месяца назад
😽😽😽😽😽අනේ මගේ කිටියා ඉන්නවා අද. ... එයා ශෝයී අනේ... හෙන ඔපේ 😼😼😼😽😽😽😻😻😻💋
@Thisari93
@Thisari93 2 месяца назад
කසාද 3ක් කරගත්ත ගෑණිට නැන්දම්මලා එක්ක ඉදලා හොදට experience ඇතිනේ 😂
@SandamaliDhanushka
@SandamaliDhanushka 2 месяца назад
මෙයා කලින් බැදපු කෙනෙක්ද
@W.a.h-hashi
@W.a.h-hashi 2 месяца назад
​@@SandamaliDhanushka e photo shoot ekk ned😅
@Thisari93
@Thisari93 2 месяца назад
@@W.a.h-hashi මොන ෆොටෝ ශූට්ද දෙවෙනි මිනිහා එක්කනම් යූටියුබ් ප්‍රෝග්‍රැම් වලටත් ආවේ. පලවෙනි මිනිහා මහියංගනේ. ඌව දාලා කොලබ ආවේ නිලියක් වෙන්න කලින්.
@priya1736
@priya1736 2 месяца назад
අනේ හරියට නෑඹුලෙන් කොල්ලව පෙන්නනව වගේ කියවිල්ල...බැඳපු ගෑනුන්ගෙ පඩ ෂෝ....ඔය විදිහට එක කාලයක් ගෑණු ක්‍රිමි හද හද විකුනුව... ගෑනුන්ගෙ මූනවල් සවුත්තු උනා... එච්චරයි...මෙයා ඉන්ජෙක්ෂන් ගහල බොරුවට රගපානව...ක්‍රිමි එක විකුන ගන්න.... හැටි පඩිඩිගෙ...
@chandracha-yt6sc
@chandracha-yt6sc 2 месяца назад
දැන් රගපෑව ඇති වුනාද නැතිනම් ටෙලිනාට්‍ය නැද්ද අලුත් නිලියො වැහිවැභැලානේ
@PupuduniSavishma
@PupuduniSavishma 2 месяца назад
Hi manika kohomada ❤❤❤❤ගොඩක්
@thusharakumuduni3755
@thusharakumuduni3755 2 месяца назад
Aduwata denna ❤❤❤❤❤
@dinithikawshika77
@dinithikawshika77 2 месяца назад
@ManorikaThilakarathna
@ManorikaThilakarathna 2 месяца назад
Mahattya tami balna oni
@Oshkiii168
@Oshkiii168 2 месяца назад
Eyelashes nathuwa lassanai 🐷
@nirmalharshana1990
@nirmalharshana1990 2 месяца назад
Ada nangi nadda
@JayanisewwandiJayanisewwandi
@JayanisewwandiJayanisewwandi 2 месяца назад
Ammo mage nandammai nanai mamandi okkoma maha kalakanni saththu...un vasiyata vitrai nanai nandammai ඉක්මනින් marenva nam hodai
@sanukatotu2329
@sanukatotu2329 2 месяца назад
මැරෙන එක නතර කරන්න ක්‍රීම් නැද්ද හදලා සුදු 😜😜🤪🤪තවම
@Thisari93
@Thisari93 2 месяца назад
දැන් හැම එකාම ඉන්ජෙක්ශන් ගහලා, සල්ලි වලට හැමෝගෙම ක්‍රීම් ප්‍රොමෝට් කරලා අන්තිමට තණ්හාව ගහලා උන්ම ක්‍රීම් හදනවා. ඊට පස්සේ අර මුලින් අනුන්ගේ ක්‍රීම් ප්‍රමෝට් කරලා සුදු වුනා කියපුවා අමතකයි. උන්ම හදන ක්‍රීම් ගාලා සුදු වුනේ කියලා ලංකාවේ ඉන්න මෝ.ඩ ගෑණු ටික රවට්ටනවා
@amalyainn4316
@amalyainn4316 2 месяца назад
ක්‍රීම් ගාලා මේ වගේ මුලු ඇගම සුදු කරන්න පුළුවන්ද. මේවටත් රැවටෙන අය ඉන්නවද. නාට්‍ය අඩු වෙනකොට මොකක් හරි ආදායම් මාර්ග යක් හොයාගන්න ඕන නේ.
@malshamaleesha5447
@malshamaleesha5447 2 месяца назад
කී වෙනි නැන්දම්ම ද බන් ඔය😊
@fhhutyyu
@fhhutyyu 2 месяца назад
Akke adarai
@Maduwanthi871
@Maduwanthi871 2 месяца назад
1st comment eka magen akkiyooo....🥰
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 2 месяца назад
Ane kslu kiti oyava dakke naththam adyvak vage adarei
@JeniGomes-b8k
@JeniGomes-b8k 2 месяца назад
Ane cream eka 5000 ta aduwen denna balana
@heshaninirasha2003
@heshaninirasha2003 2 месяца назад
අලුත් ටෙලි නාට්‍ය එහෙම එන්න තියෙනවද අක්කේ 🤔🤔
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 2 месяца назад
නැන්දම්මා පෙන්නුවා කියලා ..අනාගත hasiban penanna හදිසි වෙන්න epa ..මොකද ඔයාගෙ කලින් hasibanwath penna oya කලබල වුණා
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 2 месяца назад
ඒ කවුද ❤😂
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 2 месяца назад
@@VishmiAthapaththu-hc5rg ..mona genada diya
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 2 месяца назад
@@nadiisudhumanike5281 මෙයාගේ කලින් හස්බන්ඩ් කවුද අනේ
@champikasadun8785
@champikasadun8785 2 месяца назад
Oya thaniyama kema hadanna❤
@tashiyamenuri5149
@tashiyamenuri5149 2 месяца назад
Injection කාලා මෙතන කෙබර කෙලිනවා.ඉස්සර මෙයා හරි කලුයි
@Mps-qb5iq
@Mps-qb5iq 2 месяца назад
නංගි මේ ක්‍රිමිමිල කියද
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 2 месяца назад
Class Eka gana apitat kiyanna
@paroo5522
@paroo5522 2 месяца назад
hi akkiii 🤗❤
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 2 месяца назад
නැන්දම්ම නෑනා දෙන්න හොඳ වෙයි කසාද බැඳගන්නකං....ඔයත් හොඳ කියයි එහෙට යනකං..
@AnneThanuja-mw6ek
@AnneThanuja-mw6ek 2 месяца назад
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@akmusic4198
@akmusic4198 2 месяца назад
අය්යෝ පුතා කෝ අනේ...පෙන්නනකෝ අගේ නොකර
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 2 месяца назад
Pin sidda wei minssunta wasa denna epa..sudu wena cream gaga injection gaha gaha rate inna ahinsaka ganunwa rawattanna epa
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 2 месяца назад
Anika puduma adarayak ne thiyenne lankawe ganu lamaita meyata .sudu karala konde wawala gannamlu 😂😂😂
@LankaNilmini-j8n
@LankaNilmini-j8n 2 месяца назад
Oya issara wela merry karala kiyala kiwa neda filled 1a apu alutha den eya gen ain uanada pm baboon hari adarei oyata bs
@CharuniLasanthika
@CharuniLasanthika 2 месяца назад
Piumi skin danna epa hode anith piumige name ekathiyan nisa
Далее