Тёмный
No video :(

රහතන්වහන්සේලා නැවත මිනිසුන් අතරට පැමිණෙන කාලයයි මේ.වනවාසී සියලු රහතන් වහන්සේලාට උන්වහන්සේ කල ආරාදනය 

Dharma Deshaya(ධර්ම දේශය)
Подписаться 14 тыс.
Просмотров 22 тыс.
50% 1

වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය.
මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි.
ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ.
එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම,
ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි.
ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි.
ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි.
දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය.
දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න
නිවන්දකිමු චැනලයේ සහ සියලු දෙනාටම පින් අත්වේවා !

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 89   
@chinthkajayasinghe9833
@chinthkajayasinghe9833 Год назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sarathbandara1513
@sarathbandara1513 Год назад
ඔබ වහන්සේට නිඳුක් නිරොගිබව ලැබේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@Samantha-gh3po
@Samantha-gh3po 11 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Год назад
ගරු කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා ..🙏🙏🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Год назад
රහතුන් නම් හැම දාමත් හිටියා. හිටියෙ නැතිතෙ අරහතුන් වහන්සේලා..දැන් ඒ අයත් ඉන්නවා ..හේතු ඵල දහම කියා දෙන….පුබ්බේ අනුනුස්සුතේන දහම පෙන්නා දෙන ස්වාමීන් වහන්සේලා මේ යු ට් යුබ් නාලිකාවල දහම් දේසනා කරනවා..පුඥාව අවධි කරන්නේ කවුද කියල බන අහන කෙනාට හොදට තේරෙනවා..තේරෙන්නත් පෙර පිං ඇත්තන්ටයි…මේ සාසනය ප්‍රඥාධික බුද්ද සාසනයක්..බොරැව ගොතන , කියන අය ආනන්තරික පාපකර්මය කර ගන්නවා🙏
@sigmamaths9733
@sigmamaths9733 11 месяцев назад
Hariyatama hari..
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Год назад
බුද්ද පනිවිඩයත් දැන් මේ ද්වීපයේ ඉපිද ඇත 🙏🙏🙏
@nadg6432
@nadg6432 Год назад
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@sakunthalaliyanaarachchi9068
ආරණ්‍ය වාසී අරහතුන්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා! ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයම ලැබේ වා.!
@chulachandrasekara3773
@chulachandrasekara3773 Год назад
සාදු!🌼 සාදු!🌼 සාදු! 🌼
@kanthikanthi7040
@kanthikanthi7040 Год назад
නමස්කාර වේවා පින්වත් සුවාමීන්වහන්ස 🙏🙏🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 11 месяцев назад
නමස්කාරය වේවා පින් වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏
@lakshmanweerasinghe9040
@lakshmanweerasinghe9040 Год назад
Sadhu sadhu sadhu .obawahanseta mage danda namaskaraya wewa sadhu sadhu sadhu
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Год назад
🌹🌹🌹. සාදු... සාදු.. සාදු. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏.
@niroshanidilrukshi8989
@niroshanidilrukshi8989 Год назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@vishwakamma9142
@vishwakamma9142 Год назад
බුද්ධ මග යන උන් වහන්සේ උපතින් මිත්‍යාදූෂ්ඨි ආගමක වුනත් මේ බවේ සම්මාදිඨ්ටික වුනා බුදු මග යමින්
@blahblah2966
@blahblah2966 Год назад
un wahanse indianu jathika bawa sathyakda?
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Год назад
මේ ධම්ම සූරිය ස්වාමීන් වහන්සේ.
@saman8658
@saman8658 Год назад
​@@shyamaliegunaratna4422 ඔයා දන්නවද මේ හාමුදුරුවෝ කොහෙද කියලා
@praveen4531
@praveen4531 Год назад
මෙ ස්වාමීන් වහන්සේ මොන ආරණ්‍යයේද
@vishwakamma9142
@vishwakamma9142 Год назад
@@praveen4531 දන්නේ නෑ හැබයි බුදු මග යන බව තේරෙනවා..නමුත් පන්චඋපාදානස්කන්ද දුක හැන දේශනා ඇහිලා නෑ....
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 Год назад
සාදු සාදු සාදු
@yashodagayathri7911
@yashodagayathri7911 Год назад
නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@champaratnayake7181
@champaratnayake7181 Год назад
👍❤☸🌈
@ranmalidesilva9278
@ranmalidesilva9278 Год назад
"""KALAYAI NIDUKANANE DEEPAYAI NIDUKANANE DEEPAYAI NIDUKANANE WADINUMANA NIDUKANANE THERUWANSARANAI SWAMEENWAHANSE LONG LIVE METH MUL PIBIDEEWA SITH THULA METH MUL PIBIDEEWA 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏👏👏⭐🙏🙏🙏🙏⭐⭐👏🙏🏼🙏🏼🙏🏼🙏🏼👏⭐🙏⭐⭐👏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏⭐⭐👏👏🙏🏼
@dhananjananayakkara4272
@dhananjananayakkara4272 Год назад
Obawahanseta Budu Pase Budu Maharaahatun Wahanselagema Pihita Rakawaranaya lebewa! ! 🌷🌷🌷🌷🌷🌷🌷
@nayanasamarakone4715
@nayanasamarakone4715 Год назад
🙏🙏🙏🙏
@aaaa-rh2nz
@aaaa-rh2nz Год назад
තෙරැවන් සරණයි පිංවත් අරහතුන් වහන්ස
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Год назад
Sadu sadu sadu Namaskara wewa!
@angeloweeramantrige7194
@angeloweeramantrige7194 Год назад
Meveni budhdhimathkame ananthayatama giya thavath swamin vahansela innavadha me loke.oba vahanse budhu veva 🙏🙏🙏🙏
@sarojameegoda1657
@sarojameegoda1657 Год назад
🙏🙏🙏 උන්වහන්සේ වැඩ ඉන්නේ කොහේද?💐
@chandrawerakon3989
@chandrawerakon3989 Год назад
sadu sadu sadu
@ranmalidesilva9278
@ranmalidesilva9278 Год назад
""Pancha upadanakkanda dukka"" Chiththe chiththanupassi wiharatha Damme dammanu passi wiharathi Veetharagoo Veethadosa Veethamohoo Thanhukkayoo VIRAGA Dwesakkayoo VIRAGA Mohakkayoo VIRAGA Sukobudhaya patilabo Long line SWAMEENWAHANSE 🙏🙏🙏🏼🙏🏼🌹🌹🙏🙏🙏🏼🌹🌹🌹🌹🌹
@ranmalidesilva9278
@ranmalidesilva9278 Год назад
🙏🙏🙏🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🏼⭐⭐⭐⭐⭐
@kumarimampitiya1994
@kumarimampitiya1994 Год назад
සාධූ.... සාධු... සාධු
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Год назад
Sadu sadu pinwath swaminwahansa 🙏🏼
@dushyanthabandarapalipana5492
සාදු!සාදු!සාදු!
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 Год назад
Sadu.Sadu.Sadu.
@gaminipathirana2647
@gaminipathirana2647 Год назад
🌻🌸🏵️🙏🙏🙏🏵️🌸🌻
@lakmalwelabada1187
@lakmalwelabada1187 Год назад
Theruwan Saranai
@vishwakamma9142
@vishwakamma9142 Год назад
රාගයෙන්,ද්වේශයෙන් මෝහයෙන්,ධනයෙන්, මානයෙන්,උද්දච්චයෙන්, බලයෙන්,මත්ද්‍රව්‍ය වැනි කුමකින් හෝ මත් වුනොත් පියවි සිහිය නැතිවෙනවා .....සිතේ ආරක්ෂකයා තමන්ගේ සිහිය ...සිහිය නැතිතැන සිත පිස්සු කෙලින්න පටන් ගන්නවා...ඊ ලගට සිතක් සිතක් ගානේ උපදින කර්ම විපාකය අනුව උපදින කුස හෙවත් යෝනිය දකින්න පුලුවන් මනසින්.....බලු වැඩ කලොත් බලු යෝනිය හෙවත් බලු යෝනිය...
@theruwansaranai811
@theruwansaranai811 Год назад
Buddothpado දෙශනා අහන්න නිවරදිව නිවන් මග ව්වර කරගන්න
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Год назад
කර්මයටයි ඇහෙන්නෙ
@cmeducationshorts
@cmeducationshorts Год назад
Theruwan saranai .
@Harmonic_vibration
@Harmonic_vibration Год назад
🙏
@vijithakumari3547
@vijithakumari3547 Год назад
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා හරිම පැහැදිළියි ඔබවහන්සේ වැඩසිටින්නෙ කොහෙද
@madurawelasomalatha7737
@madurawelasomalatha7737 Год назад
Sathya dahama danaganna Avidyawa durukara ganna Buddothpada youtube nalkavata Mulin notherunath digatama ahanna Nuwan pahalvevi Sasara duken mudevi Theruwan Saranai 🙏🏾
@aramanayaka7541
@aramanayaka7541 Год назад
🙏🙏🙏🌸🌸🌸
@kanthikanthi7040
@kanthikanthi7040 Год назад
🙏🙏🙏
@waruniweerarathna695
@waruniweerarathna695 Год назад
🌹💕🌸🙏🙏🙏🌸💕🌹
@sachinbinarap2496
@sachinbinarap2496 Год назад
❤️🌸
@thushanthadabare230
@thushanthadabare230 Год назад
"🙏💐🙏💐🙏💐"
@user-bf6ft6jr6r
@user-bf6ft6jr6r Год назад
❤❤🙏🌷
@nandaniperera1775
@nandaniperera1775 Год назад
🙏🙏🙏🌺🌸🏵️💮💐🌼🙏🙏🙏🙏
@saman8658
@saman8658 Год назад
ඇත්තටම මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නේ
@praveen4531
@praveen4531 Год назад
කොහෙද ඉන්නෙ
@rajgeethadewaranasinghe8371
සිතේ තමයි ඉන්නේ.
@niranjalakarunarathna5426
@niranjalakarunarathna5426 Год назад
ඕකම තමයි මගෙත් ගැටලුව
@himayaapibalannephonaekenb2426
ඇත්තටම මෙ ස්වාමින් වහන්සේ ඉන්නේ අපේම සිතේ ..
@shanip.g3456
@shanip.g3456 Год назад
@@praveen4531 නකල්ස්
@hansifernando3770
@hansifernando3770 Год назад
1200000 rahathan vahansela maage punya buumiyata pahala venava. Eka sathayai!
@himayaapibalannephonaekenb2426
උප sirsaye සඳහන් වෙන විදිහට desanawa නැහැ .මේක මම ගොඩක් ඉස්සර අහල තියෙනවා ...
@jayantharathnamalala466
@jayantharathnamalala466 Год назад
තමාගේ චරිතයට ගැලපෙන ධර්ම දේශනා (රාග, ද්වේශ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි ආදි චරිත )ශ්‍රවණය කිරීමෙන් ධාරණය කිරීමෙන් නැවත නැවතත් ඒ ධර්ම කරුණු මෙනෙහි කිරීමෙන්, ඒ අනුව හැසිරීමෙන්, ධර්මාවබෝධයට මගපාදාගත හැකිය.
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 Год назад
සත්‍යයි ස්වාමීන් වහන්ස ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර ,සිත කය වචනය මනස සංවර කර ගෙන ධාර්මික විය යුතුයි .ධර්මයේ හැසිරෙන්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි
@andy-of9tb
@andy-of9tb Год назад
සාදු සාදු සාදු
@Sugatho
@Sugatho Год назад
🌹🙏
@user-gv4oz1bp5r
@user-gv4oz1bp5r 10 месяцев назад
හාමුදුරුවන් ගෙ නම මොකක්ද
@Milandhanushka379
@Milandhanushka379 Год назад
A rahathan wahanse namakda.🤔🙏
@laxhmiperera7215
@laxhmiperera7215 Год назад
Rahatan .wahansela. .koheda. yako. .nawata. paminenne.
@dharmadeshaya
@dharmadeshaya Год назад
තෙරුවන්සරණයි
@ginanjalaperera8089
@ginanjalaperera8089 Год назад
රැවටෙන්න එපා..මේ දෙමල හාමුදුරුවො බන වලට කියන තරම් ගුන දර්ම රකින කෙනෙක් නෙමෙයි...වෙන ස්වාමින් වහන්සේ ලා ගේ ගෝල ශිශ්‍ය හිමිලාව බය කරගෙන තමන් ලග තියාගෙන ඉන්න මලයාල ගුරුකම් කරන ඉන්දියාවේ ඉදල ආව කෙනෙක්.කුරුණෑගල ඉන්නේ...අවශ්‍ය නම් මේ කරුනු ඇත්තද කියල ඕන කෙනෙක් හොයල බලන්න කිසිම කෙනෙක්ට එක පාර පහදින්න එපා...මුන්වහන්සේලා ලග තියෙන්නේ වචන විතරයි..සංග ගුන නෑ... තමන් හරි නම්.ඇයි එලියට නොඑන්නේ.?..නම නොකියන්නෙ ඇයි?.මොන නිකායෙද කව්ද පැව්දි කල ගුරුවරයා? ඇයි මේ හැමදේම හංගන්නේ මේ දමිළ හිමි.????????
@rajgeethadewaranasinghe8371
පුළුවන් නම් ඉන්න ආශ්‍රමය හෝ තැන කියන්න.
@dharmadeshaya
@dharmadeshaya Год назад
තෙරුවන්සරණයි.
@padminig.5619
@padminig.5619 Год назад
ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන්න කරුණාකරලා
@sathiyajithjayanath2303
@sathiyajithjayanath2303 Год назад
Koheda inne me hamuduruwo kurunegala koheda
@dhammapradeepa222
@dhammapradeepa222 Год назад
තෙරුවන්සරනය් .පුතෙඔයා.ආර්‍යන්වහන්සේලාටනින්දාකරලාඅර්‍යඋපවාදකරගෙන.මේදුක්කිතසසරින්.එතෙර වෙන්න ප්‍රමාදවෙය්.එමනිසා .ඔයාඉවසීමෙන්.ඉන්න.උන්වහන්සේ පින්වත් මිනිසුන් අතර ටවෙඩමකරලාඋන්වහන්සෙකවුදකොහෙදනමමොකක්දකියලා.දන්වන තුරුඑතෙක්.ඉවසන්න.එදාට ඔබටසතුටුවෙන්නපුලුවනි.ඔබටචතුරර්‍යසත්‍යදර්මය.අවබොදවේවා
@ashikaganga3533
@ashikaganga3533 Год назад
🙏🙏
@chathuranga6455
@chathuranga6455 Год назад
🙏🙏🙏
@wimansasamadhini7088
@wimansasamadhini7088 Год назад
🙏🙏🙏
Далее
The Fan’s Fang Skin🔥 | Brawl Stars Sneak Peek
00:16
The Fan’s Fang Skin🔥 | Brawl Stars Sneak Peek
00:16