Тёмный

රාවණාට kiss එක දෙන්න ඕනේ කව්ද ? 

Comedy Land
Подписаться 52 тыс.
Просмотров 97 тыс.
50% 1

SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
Tap this link 👇
linktr.ee/slvlog
/ slvlogccc

Опубликовано:

 

11 окт 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 263   
@gihanbandara3961
@gihanbandara3961 Год назад
මේවගේ content එකක් දෙන්න කොච්චර ලොකු මහන්සියක් මේකේ පිටිපස්සෙ ඇත්ද? Free දෙන්න කියලා ඉල්ලන එක පට්ට අසාධාරණයි.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 месяца назад
අනිවාර්යයෙන්ම
@a-teammusicbandsrilanka4348
හසා මම ඔයාගෙ performance art එකට ගොඩක් කැමති කෙනෙක්. ඔය topics දෙකේදි ප්‍ෘතඤණ මිනිස්සු වරද්දගන්න විදිහ මම කියන්නමි. රාවණ කියන්නෙ පුද්ගලයෙක් නෙවෙයි. රාවණ කියන්නෙ එක්තරා වාසගමක්. ඒ කියන්නෙ ,ශාක්‍යවංශය (බුදුවරැන්ගෙ වංශය ) සහ සූර්ය වංශය(සක්විති රාජ වංශය) කියන වංශ දෙක ම එකක්.ඔයාල අහල ඇති ගොතම බුදුන් වහන්සේ ඉපදුනු වෙලාවෙ බමුණන් කිවුව කියල ලෞකිකව ගියොත් සක්විති රජ ලෝකෝත්තරව ගියොත් බුදු වෙනව කියල. ඒ කියන්නෙ ඒ දෙන්නටම එක හා සමාන කුසල් ශක්තියක් තියනව කියන එක. ඉතින් ලෝකයෙ නිසි පැවත්මට අවශ්‍ය විදිහට ඔය දෙගොල්ලො මාරැවෙන් මාරැවට ඉපදෙනව . හරියට sin wawe එකක් වගේ.එතනින් සක්විති රාජ වංශයේ අවසාන කෙනාගෙ නම තමා රවුලු රාවණ.ඉතින් ගොතම බුදුන්ගෙන් පස්සෙ එන්න නියමිත සක්විති රජ concept එකක්. මම කියන්නෙ නැහැ එයා අපි දැකල තියන සාමිප්‍රදායික ඔටුන්න දාන කෙනෙක් කියල. හැබැයි එයා මලු ලෝකයම ස්වබා-දහමේ නිතියට අනුකුල පාලනයකට ගේනව. ඔන්න ඕක තමයි මිනිස්සු පටලවගෙන ඉන්නෙ රාවණ නැගිටිනව කියල.නැගිටින්නෙ පුද්ගලයෙක් නෙවෙයි.රාවණ කියන ක්‍රමවේදයයි. ප්‍රඤාව අඩු මිනිස්සු හිතන් ඉන්නෙ පුද්ගලයෙක් නැගිටිනව කියල(දැන් මේ ලෝකෙම ගෙවමින් ඉන්නෙ sin wave එකේ system down වෙන කාලෙ) ලංකාවත් system down එකෙන් පස්සෙ හොද ම තැනට එන්න නියමිතයි. දෙවනි කාරනාව තමා දෙවියන් වහන්සේ කියල ඡේසු තුමා අර්ථ දැක්වුවෙ කෙනෙක්ව නෙමෙයි. ඒ ස්බාව ධර්මයයි. ඒකයි එයාට රෑපයක් නැත්තෙ . ‘ස්වබාව ධර්මයට සියල්ල කල හැක’ කියලයි කිවිවෙ.ජේසු තුමා ස්වබාව ධර්මයෙන් මිනිස්සුන්ට දහම කියා දෙන්න බිහිවුන නිසා එයා දෙවියන් වහන්සේගෙ පුත්‍රයා කියල අර්ත දැක්වුවා. ඔය කාරනා දෙකේදිම මිනිස්සු පටලගන්නෙ concept එකක් පුද්ගලයෙක්ට ආදේශ කරපු නිසා. හසාට පුලුවන් නමි මේක ඔයාගෙ art flat form එකෙන් මිනිස්සු අතරට ගෙනියන්න. ඒක ඔයාට නිවන් අවබෝධ කරගන්න කුසලයක්ම වේවි.ඔයාට ජය❤
@UshanOfficial
@UshanOfficial Год назад
අපිට සල්ලි නැති එක වෙනයි.😕 නමුත් හසාගෙ talent එකට වටිනාකමක් තිබිය යුතුමයි.👊🔥 මොකද හැමදේම නිකං දුන්නම ඒකෙ කිසිම අගයක් නෑ.😒 අනික අර පන්සලට නිකං දානෙ ලැබෙනවා වගේ මේවට නිකං සල්ලි ගලන්නෑනෙ.😏
@heman922
@heman922 Год назад
පන්සල් වලට හාමුදුරුවෝන්ට ආතල් දෙනකොට හිනාවෙන සෙට් එකට මොකද මේ තරහ ගිහිල්ල තියෙන්නෙ 😂😂😂😂😂😂
@derrond
@derrond Год назад
එහෙට Andrew Schulz මෙහෙට Hazaa වගේ වගේ ලයින් එකක් තමා මට හිතෙන්නෙ.....😌 වැඩේ මරු....👌👌
@tagddd6781
@tagddd6781 Год назад
Sira👌
@Sapumal
@Sapumal Год назад
ඒ උනාට හසා ,, සල්ලි නැති අයට බලන්න full episode එක petreon සාමාජිකයන්ට කලින් දාල.. මාසයක් දෙකක් ගිහිල්ල හරි මේ channel එකටත් දාන්න ,, please
@anjulasampath7798
@anjulasampath7798 Год назад
ඔක්කොම චැනල් ටික ෆලෝ කරා....හසා අයියේ සුපිරියක්...හබ්බෙන් සෙට් උනේ....මෙකයි වෙන්නම ඔනේ....අපේ කාලෙට හරියන සුපිරි වැඩක් මේක....මෙක ලංකාව වටේම ලයිවු කරන්න පුලුවන්නම් සුපිරියක්
@prasannajayalath4580
@prasannajayalath4580 Год назад
ඒ වුණාත් හැකියාව ට මිලක් තිබිය යුතුයි ❤
@kasturivlogs
@kasturivlogs Год назад
හසා එක එක කාලවලදි ලංකාවේ අර් ටිස්ලා වෙනස් දෙවල් කලා,අපි එ අයට කාලයක් ගියාට පස්සෙ ලේජන්ඩ්ස් ලා කියනවා,ඇත්තටම ලේජන්ඩ් කෙනෙක් වෙන්න ඔහු එ ශේස්ත්‍රයේ පෙරලිකාර දෙයක් කරන්න ඔනේ,ඉට අමතරව ඉදිරි අනාගතයේ එන පරම්පරාවට එකෙන් ගත යුත්තක් තියෙන්න ඔනේ,එ අර් ථයෙන් ගත්තාම ඔයා මේ patreon වැඩේ කරලා කවුරුත් වැඩිය හයියෙන් කතා නොරපු දෙයක් තමයි කලේ,ඔයාට ඔකට බනියි නමුත් ඉස්සරහට ලංකාවේ සාමන්‍ය දෙයක් වෙයි,කොහොමත් පටන් ගත්ත මිනිහට බැනුම් අහන්න වෙනවා ගනන් ගන්න එපා..මේ වැඩෙන් ඉස්සරහට කලාකරුවන්ට ගුණත්මක දෙයක් කරලා තවත් හොඳ ක්‍රමයක් හැදෙයි මුදලක් උපයන්න..මේ දෙවල් හදන්න කොච්චර අමාරුද කියලා දන්නවා දවසක් හරි ස්‍ටුඩියෝ එකකට ගිහින් වැඩක් වෙන්නෙ කොහොමද කියලා බලපු මිනිහෙකුට...ස්ක්‍රිප්ට් හදන්න,බිල්ඩින් කුලි ගෙවන්න,විඩියෝ එඩිටින්..ප්‍රවහන ගාස්තු...අලෙවිකරණයට,ඔය එකි නෙකි දෙවල් වලට කොච්චර නම් මුදලක් වැය වෙනවද..සමහරුන්ට ඔවා තෙරෙන්නෙ නැ..අනේ මන්දා...ඔබලාට සුභ අනාගතයක් ප්‍රර් තනා කරනවා !!!
@SUDAMDAMSARA
@SUDAMDAMSARA Год назад
පැතුම් එක්ක කරපු පොඩ්කාස්ට් එක බලල මේක බැලුවෙ. තැනින් තැන පැතුම්ගෙ හිනාව ඇහෙනව😂
@musicuniverse5324
@musicuniverse5324 Год назад
Hasa aiya. SOS balanna set wennamma kiyala hitiye. Eth bari una. Aiyagen allagattu thinking patten eka mage jiwithe turning points godak haduwa. Good luck aiya.
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 Год назад
සුපිරි ..ඔක්කොම youTube දාපං බං
@NisalNKay
@NisalNKay Год назад
Anthima tika maru. Keep it up Hasa. With time you will reach great heights.
@anandajayasooriya3103
@anandajayasooriya3103 Год назад
Kohomada meke full video eka balanne.
@prasannajayalath4580
@prasannajayalath4580 Год назад
සල්ලි නැත්තං හිනා වෙන්නත් නෑ දුකයි හසා........
@pathumacreations.8436
@pathumacreations.8436 Год назад
සල්ලි නැති එකයි අවුල..නැත්තන් ගෙවල හරි හිනාවෙනවා !
@chamithadikari8416
@chamithadikari8416 Год назад
page එකට ගිහින් 5$ පේන එකම විහිලුවක් 🤔
@supunhewagama3559
@supunhewagama3559 Год назад
සල්ලි යනවනං එක එකාට හිනාවෙන්නෙත් නෑ නේ උබල ආපෝ.....
@r.k.imaljith8753
@r.k.imaljith8753 Год назад
උබල හිනා වෙලා හිදලම හරියන්නෙ නෑ නේ උන් කන්න බොන්නත් එපෑ
@supunhewagama3559
@supunhewagama3559 Год назад
@@r.k.imaljith8753 ඒකට එකඟයි 🤓
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa Год назад
භක්තිකයෝ ඇහැරලා😂 good Concept 🤘
@leonwolfgaming6178
@leonwolfgaming6178 Год назад
අනිවාරෙන් උබෙ හැකියාවට මිලක් තිබිය යුතුයි😍😌
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 7 месяцев назад
ඔව් අනිවාර්යයෙන්ම
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 Год назад
නියම වැඩක් හසා අයියා
@chamishkashehan2901
@chamishkashehan2901 Год назад
ඒක වෙනම level එකක්...❤🖤
@Ubimaster_Gaming
@Ubimaster_Gaming Год назад
සුපිරියක් තමයි ඉතින්❤️ හැබැයි මට කියපන් උබ අර audience එක හිනා වෙන ඒව edit කරලද දැම්මෙ කියල😏🔥
@thehasalaka
@thehasalaka Год назад
නෑ. ඔය ඔරිජිනල් නැට් සවුන්ඩ්ස්
@asikasuraweera9609
@asikasuraweera9609 Год назад
කැල්ල කැල්ල හරි කමක් නැ මුළු Program එකම දාමු 😜😜😜 හසා වැඩෙනමි 👌👌👍👍 ජයවෙිව⁣වා ❤
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Год назад
හැකියාව ට මිලක් තිබිය යුතුයි
@asikasuraweera9609
@asikasuraweera9609 Год назад
@@dilshan_ketakumbura_666 අනිවාර්යෙන්ම
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 Год назад
😂😂😅😅හසා නියමයි සහෝ.
@susilgomis1
@susilgomis1 Год назад
ඉතාමත් විශිෂ්ටයි.
@elawalukotuwa6073
@elawalukotuwa6073 Год назад
i wish you all the best
@sonalkss6973
@sonalkss6973 Год назад
Supiri.patta.great speech .Stephen Hawking-"There is no God. No one directs the universe." and There is no Ravana.It's a fairy tale.
@heman922
@heman922 Год назад
සුපිරි 🔥
@dhammikawijesekera
@dhammikawijesekera Год назад
මෙතන දෙවියන්ට අපහාස කරා කියලා වැලලෙන්න හදන උංට කියන්න තියෙන්නෙ, උඹලගෙ comment දැකලා දෙයියන්ටත් පුකෙන් හිනා ඇති කියලා තමයි🤣🤣🤣🤣 මොකද මේ එක මිනිහෙක් කියන වචනෙ⁣කට ඔච්චර බලගතු දෙයියෙක් offend වෙනවා නං ඉතිං ඒ දෙයියෙක් වෙන්න බෑනෙ🤣🤣🤣 අනික ඉතිං ඔච්චරටම දෙයියො ගැන කියන ඒවා අවුල් වුනේ අදද? මෙච්චර දවස් මූ තිසතුන් කෝටියක් දෙයියන්ට, පන්සල් වලට හිනා වෙද්දි අවුල් වුනේ නැද්ද? අනුංගෙ ඒවට හිනා වෙනකොට උඹලට ඒවා මරු වෙනවා නං, තමංගෙ එකට හිනා වුනාමත් ඉතිං එහෙමම ගනිල්ලා.... මොකෝ එච්චර බලගතු දෙයියෙක්ව උඹලා රකින්නෝනෙයෑ.... නිකං ඉන්න ගමං අර PK, OMG, වගේ හිංදි film ටිකක් බලපල්ලා අවුරුද්දක් විතර ටිපර් වෙලා ඉන්න පුළුවන්.... අන්තිම කතාව, මූ කොහෙවත් දෙයියො නෑ කිව්වෙ නෑනෙ, මූ කියන්නෙ දන්නෙ නෑ කියලා..... ඉතිං අපිව මවපු දෙයියට අපි මොනා කිවිවත් අවුලක් නැත්තං තොපි මොන බක්කුද බං🤣🤣🤣
@thehasalaka
@thehasalaka Год назад
❤️❤️
@user-gc6kg6jh2r
@user-gc6kg6jh2r Год назад
බුද්දා කිය්න්නෙ පොන්නයෙක්නෙ හුත්තෝ 😂😌😌😌
@dhammikawijesekera
@dhammikawijesekera Год назад
@@user-gc6kg6jh2r 🤣🤣🤣🤣 ඉතිං අපිට පාංද හුත්තො 🤣🤣🤣
@user-gc6kg6jh2r
@user-gc6kg6jh2r Год назад
@@dhammikawijesekera උබෙ අම්මට හුකලා මල්ලි බබෙක් දෙන්නද 😁
@shanaka5734
@shanaka5734 Год назад
Anra buduhamuduruwo nelum mal hathak udin awai kiyanne ayhthda ban 🤣ethakota pasmaha belum pimbuwa kiyanne mokadda nuwanakin ubala ewwa dekkada 🤣 oi gahak wate rei othana ubalata me katha karanne 🖕😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Год назад
නියමයි .
@Sapunxx
@Sapunxx 8 месяцев назад
Good one Hasa
@lankalakshandesilva2097
@lankalakshandesilva2097 Год назад
have you try kera tuesk ku .
@muhammedafdhal8877
@muhammedafdhal8877 Год назад
Good stuff 😃
@hasithajayawardena3553
@hasithajayawardena3553 Год назад
ඒ....හසා...සල්ලි නෑ බන්😥😥😥....මේ ටික මෙහෙම නම්....😥😥😥...දාපන්කො බන්
@sciencesimply8745
@sciencesimply8745 Год назад
මචං අබහමික ආගම් වල core belief එක ගැන ඔහොම joke කරා වගේ පුළුවන් නම් Buddhism වල core belief එක ගැනත් පුළුවන් නම් ජෝක් කරපං. ඔට්ටුයි බැරුවට :)
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Месяц назад
ඒක නං ඇත්තටම සුපිරි ❤
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 Год назад
උබ හරි තැනට ආවා... මචං හසා
@buddikanuwan9992
@buddikanuwan9992 Год назад
අයියා..🔥
@vimukthiama5313
@vimukthiama5313 Год назад
සල්ලි නැත්නම් හිනා වෙන්න ත් බෑ ආසයි දුකයි.
@aselasampath6973
@aselasampath6973 Год назад
Supiri, aye Colombo wala ekak karamu 😅
@Power_Of_The_Hell..
@Power_Of_The_Hell.. Год назад
ඒක මරු ❤️❤️❤️❤️❤️
@asithakumara4575
@asithakumara4575 Год назад
Ela hansa
@nirmaliemadurawala6042
@nirmaliemadurawala6042 Год назад
Pattta thama, love ❤️ you ❤️ 💖 💕 💓
@dileepawickramasinghe9965
@dileepawickramasinghe9965 Год назад
super comedian. good luck.
@mbjayawardenejayawardane2961
මේ බුරුවාගේ නම කියන්න පිං වන්යෙක් ඉන්නවද? මු නිදා ගන්න යන්නෙ . මට ඇහැරවන්න කියන්න එපා හිනා වෙන කට්ටිය . ඉක්කමනට කියන්න නැතම් 😂 මු උබලාව පිට රටකට විකුණය්. ❤️‍🔥❤️‍🔥 මුට දැඩි දඩුවන් සහිතව 225 ක් හොර බොරැ කාර වැස්සියන්ගේ පැටව් සමග එකතු කර 226 ක් කරලා 😂 කස පාරවල් සමග අමුඩයක් වත් නැතුව .රටේ මාගේ එවුන්ට, ළමයින්ට කුඹූරු හලා කන්න දෙනකම් සියලුම අවයව වලට 😂 නොනවත්වා පහර දිම . මාගේ ලේ පිපාසය වේ . ලගදිම මන් එය ඉබට live මට සජිවි 😂දර්ශන සමග නොමිලේ නැරබිමට සිනමා ශාලා විවෘත වේ. කට වරදවා ගත් සැම සහ මු online , අන්තර්ජාලය භාවිතා කර රාවණා නැගිට්ටුවා දැන් සහ ඉදිරියට දෙන දඩුවන් දැවෙන ගිනි වනු ඇත. එය රට සහ ලොකයා මවිතයකට පත් කරවය් .අවසර දෙනු මැන ලංකා අම්මෙ මා හට නැවත සක්විති රජකු ලෙස සැපත්විමට. ( comment බාලා සිතා මතා දමන්න . Fake account වුනත් වැඩක් නැ . හොව්වා ,හම්බුනා කිව්වා වාගේ නදි කරවනවා )😢😂 Reply danna kalin kiyannam ☠️☠️☠️ Uba kawda …. R….. hithan inne -ahanna epa ආවට පස්සෙ සමරමු 😂 මෙකෙන් ප්‍රසිද්දි වෙන්න කියා ඔබ මේ මොහොතේ සිතමින් ඉන්න වග මා දන්නවා ප්‍රසිද්දිය මාට නෙමේ ඔනේ කැත reply දාන ඔබට ප්‍රවේසන් වන්න මාර්ගය ශක්කිමත් බැවින් ඔබ එයට වැදි මිය යා හැක..෴෴෴ මිට රට වෙනුවෙන් පර සිත් නැති කරන🎉❤👹☠️💀🇱🇰🔱🌎💎✌️ (RAVANA )🌎🇱🇰🔱🌾🪷👑🌍🌹💎🇱🇰🩸👹
@mbjayawardenejayawardane2961
Video creation karapu eka ballapan aruta pennapan kohomat meka hadanna kiyapan ayeth hoda ekak ravana gana ee haduwath samawak na kiwwa dewal uda comment eke widiyata karannwa 😂 👹💀🌍❤️‍🔥kochara hoda kiwwat uba kannawa rajage ballage plate eken 😂😂😂
@thamzminaji5256
@thamzminaji5256 Год назад
Political joke එක අඳුරගන්නත් බැරුව වැළලෙනවා කියන්නේ මේකේ ඉතිං.. දේව දරුවෝනම් මහ සාපයක් 😂
@chnzdev
@chnzdev Год назад
What bout Natasha
@tharindu9588
@tharindu9588 Год назад
can i join with you as audien?
@kavindusineth9751
@kavindusineth9751 Год назад
❤️✌️ සුපිරී ❤️‍🔥
@kafeerkafeer3710
@kafeerkafeer3710 Год назад
Hinawa nawththa gannama බෑ.......mara vihilune karanne..... hinawena unta kithi kawanawa wennna ඇති ...
@shashithalakshan2798
@shashithalakshan2798 Год назад
Supiri bro 🔥
@asithakumara4575
@asithakumara4575 Год назад
Good 👍 job
@sandaruwansampath6785
@sandaruwansampath6785 Год назад
Umba nm maru ayye.
@swargaathwela352
@swargaathwela352 Год назад
Owa balu weda eee 👊
@KaZparRanwalage
@KaZparRanwalage Год назад
රහයි 🖤
@sindusariguruge9791
@sindusariguruge9791 Год назад
Maru anee 😁😁😁
@rketagodage
@rketagodage Год назад
Ammo oya hithe tiyana akamamai kiyanne prasna akkama idala poddak hina una oya tamai deiya hama kenatama hinassanna bahane 💕💕💕💕💕🤣🤣🤣🤣
@prabathhwi
@prabathhwi Год назад
Superb
@gamingisrilanka1371
@gamingisrilanka1371 Год назад
Full එකක් දාන්නකෝ ෆ්‍රී
@DevindaSameeraKandumulla
@DevindaSameeraKandumulla Год назад
Funny reading some of these comments… one thing you learn in life is, if you are good at something never do it for free. When you do that such entitled people tend to think that you are obliged to do the same at all times. It is shame that people think CCC is just trying to earn a buck?? Mate there’s a bigger picture behind, at least read their vision and purpose for the new channel… my 50p on this
@tharurajapaksha5196
@tharurajapaksha5196 Год назад
ඒකනම් මාර ටැලන්ට් එකක්
@slnature7427
@slnature7427 Год назад
ඒ ටික නම්....👍👍👍👍
@wasanthawithanage1308
@wasanthawithanage1308 Год назад
Amo patta hina bada pelenna hina ane hasalakayo thawa tikak uthsaha ganin
@prabathsameera7046
@prabathsameera7046 Год назад
Meka katak newe ban.....hassa patta .......🙉🙉🙉🙉🙉🙉
@janinduepa4420
@janinduepa4420 Год назад
Gammak hasa❤
@Gayashan4lk
@Gayashan4lk Год назад
F*cking deep. Well done bro. Well done. ♥
@cricket-xq3sd
@cricket-xq3sd Год назад
ai kunuharapa kiynne
@SmartBio21
@SmartBio21 Год назад
pattai a..😋
@lankalakshandesilva2097
@lankalakshandesilva2097 Год назад
4 after cant climg kslati kafana b
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo Год назад
මරු හසා
@tyrant97
@tyrant97 Год назад
කියන හැම එකටම මාත් එකගයි බං. අපෙ ලංකාවෙ සමහරක් එවුං කිසිම තේරුමක නැතුව එක එක දේවල් විශ්වාස කරනවා. කිසි හෙවාල්ලක් බැලිල්ලක් නැ. මෝඩ මිනිස්සු. 😂
@muthtomadoo8484
@muthtomadoo8484 Год назад
Ado patta patta
@hasanthaperera3171
@hasanthaperera3171 6 месяцев назад
මරු
@nalinabey13
@nalinabey13 Год назад
supiri
@swapnaent4679
@swapnaent4679 Год назад
Supiri
@dhanukamanoj9034
@dhanukamanoj9034 Год назад
2.30 බුදු අම්මෝ යකෝ..🤣🤣🤣🤣
@mudithabandara8575
@mudithabandara8575 Год назад
Nice
@piyavitv
@piyavitv Год назад
Ambhoooooo 😂😂😂
@chameeramadushanka6716
@chameeramadushanka6716 Год назад
Oyala kiyana tharam samajawadi nam video ai free balanna RU-vid danna bari
@lasttwobreathl2b908
@lasttwobreathl2b908 Год назад
Kallathoni 👍
@janeeudana18
@janeeudana18 Год назад
ටැක් පැන්නා😂
@user-eg3wp1xo2c
@user-eg3wp1xo2c Год назад
හසා❤❤❤
@sithlesa6514
@sithlesa6514 Год назад
අම්මෝ ඒ තීක
@janathchandula2093
@janathchandula2093 Год назад
@jananasulakshitha6999
@jananasulakshitha6999 Год назад
හසලක මචං. වැඩේ නියමයි. උඹේ ඒවට හැමදාමත් Love. පොඩි දෙයක්. අර තහනම් ගහේ ගෙඩි කෑම. ඒක නිකං කතාවක් විතරයි බයිබලයේ එන. ඒකෙන් අදහස් වෙන්නේ පවු නොකර ඉන්න අණ කරාට මිනිසුන් පවු කරා කියල. ස්වාධීන මනසක් මවලා, පවු නොකර ඉන්න අණ කරාට මිනිස්සු පවට පෙළඹුණා කියලා. කතෝලික දහමේ ජන්ම පාපය කියන්නේ ඒකට. අර ජේසුතුමාව කුරුසේ ඇණ ගහපු seen එක. ඒ කුරුසිය කියන්නේ මිනිසුන්ගේ පාප කියන එක. මිනිස්සු කරන පවු ජේසු කර ගහලා, ඒ මත ජීවිතය පිදූවා කියන එක. අර ත්‍රිපිටකයේ එන කතා වගේ තමයි. කතෝලික දහමේත් එහෙමයි. ජේසුතුමාව ඇණ ගැහුවයි කියන්නේත් ඒ කාලේ හිටපු පාලකයෝනෙ. මිනිස්සු ඔක්කොම එකතු වෙලා නෙවෙයි. නොදැන කරන වරදට සමාව දෙන්න කියලාත් කිව්වලුනේ. අර ගැඹුරු අර්ථය මතු කරන්නේ නැතුව සරළ විදිහට, විහිළුවට වුණත් ප්‍රසිද්ධියේ වැරදි අර්ථයක්, වැරදි පණිවිඩයක් සමාජගත කරන එක උඹට සුදුසු නැහැ යාලුවා. කතාව වැදගත් නැහැ මචං. පණිවිඩයයි වැදගත්. මොන ආගමක වුණත් එහෙමයි. දෙවියන් වහන්සේ හිටියත් නැතත්. Campain කරත් නැතත්. ඒ නිසා ආගම් මත්තේ නහින්න ඕනෙත් නෑ. හරි මචං එළකිරි. මං රාගමින්.
@remo321
@remo321 Год назад
ජීවිතය කියන්නේ..ඉපදුනා..කෑවා බීවා ඉගෙන ගතගත්තා හම්බ කරා මැරුණා...ඊට එහා මොකුත් නෑ කියල සරලව හිතන අයට දෙවියන් කියන්නේ විහිළුවක් වගේ පෙනේවි...ඒකට හේතුව ඊට එහා අපි ඇස් වලින් අපේ සෙන්ස් වලින් තාම දැක්කේ නෑ...ඒත් ඊට එහා යමක් සිදු වෙනවා..ඒක විශ්වාසයක්.... මේ පොළොවේ ඉපදෙන මම ඔබ හැමෝම ඉපදුනේ මවගේ කුසෙන්...ජීවත්වුණා වෙනස් විදියට....ඒ නිසා අපගේ විස්වාසයන් ආගමත් වෙනස්...ඒකයි බෞද්ධ ඉස්ලාම් ක්‍රිස්තියානි hindu වගේ ගොඩක් ආගම හා විශ්වාසයන් තියෙන්නෙ....ඒත් මචං...ඉපදුනේ එක වගේ නං...ඉපදෙන්න කලින් සිද්ද වෙච්ච දේවල් එක වගේ නම්....මරණයෙන් පස්සේ හැමෝටම සිදුවන්නේ එකයි.... ආගම අනුව වෙනස් වෙන්න නැහැ...විශ්වාසය විතරයි වෙනස් ... ඒත් ...කුමක් හෝ එකක් ඇත්ත.... ඒ ඇත්ත සොයාගෙන...ඒ මත ජීවිතය හදාගෙන...මරණයට සූදානම් වෙමින් මරණයෙන් පසු ආත්මය ගමන වෙනුවෙන් සූදානම් වෙච්ච මිනිසුන් වාසනාවන්තයි....අනෙක් සියල්ලෝම ........භයානක අවදානමක ....ජේසු තුමන්ට ආදරය කරන මම මුස්ලිම්.....
@dixazdiary160
@dixazdiary160 Год назад
Wow
@traveltodeath
@traveltodeath Год назад
❤️❤️❤️🔥
@JuZZa477
@JuZZa477 Год назад
Maru
@madhushankaprabath918
@madhushankaprabath918 Год назад
patta
@embroideryartworks2221
@embroideryartworks2221 Год назад
🤘🍻
@emillmill
@emillmill Год назад
🖤
@nabiyavaffoor2300
@nabiyavaffoor2300 Год назад
👏
@sadithadimaldilshan7805
@sadithadimaldilshan7805 Год назад
ආතල් 😂
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Год назад
Ammo aka
@noteofthemind3994
@noteofthemind3994 Год назад
mewage ewa free denna oni harinam
@dr-qh5dc
@dr-qh5dc Год назад
😂❤️
@pasankavi5790
@pasankavi5790 Год назад
ආගම දහම කියන්නෙ විහිලුවට ගන්න , අපහාස කරන්න හොද දෙයක් නෙමෙයි. පුරුදු වෙන්න තමන් මොන ආගමේ උනත් අනිත් ආගම් වලට ගරුකරන්න 👈
@surathperera2547
@surathperera2547 Год назад
අන්ද බක්තිකයෙක් උබ
@nipunsee7422
@nipunsee7422 Год назад
අනිවාර්යෙන්ම...!😌
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Год назад
මෙයා එක ආගමකට නෙමෙයි හැම ආගමකටම ඔය විදිහේ ඒවා කියනවා
@susilgomis1
@susilgomis1 Год назад
මේක කොමඩියක් හැටියට දකින්න සීරියස් ගන්න එපා. මේක ආගමට අපහාසයක් නොවෙයි.
@sunethrarajapaksha7062
@sunethrarajapaksha7062 Год назад
aaaa oyata kukku tikak dennada honda mahaththayo?
@atampahura
@atampahura Год назад
කොන්ඩේ කැපුවේ අපරාදේ
@spmusichub532
@spmusichub532 9 месяцев назад
❤😂
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Год назад
ජෙප්පො සෙට් එකක් කොමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නව නේද හැම දේම පිනට ඉල්ලන
@shanikafernando8385
@shanikafernando8385 Год назад
සල්ලි ගන්න නොගන්න එක මේ මනුස්සයගෙ කැමැත්ත. නිකන් වීඩියෝ දෙන්න කියල බැනුම් අහන එකෙන්ම පේනව ටැලන්ට් එක.
@akilagayashan4519
@akilagayashan4519 Год назад
ඒක ටැලන්ට් එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් වැඩිහරියක් හිතන් ඉන්නේ කලාව විකුනන්ඩ හොද නෑ කියලා
@thiliniprarthana1374
@thiliniprarthana1374 Год назад
Keri ponnaya awajathaka wes balla.. sarame tanna ina awa
@comedyland573
@comedyland573 Год назад
www.patreon.com/SLVLOGCCC
@geethwijesekara7053
@geethwijesekara7053 Год назад
Do we have to pay monthly? Will you update new contents? 😃
@comedyland573
@comedyland573 Год назад
@@geethwijesekara7053 ඔව් අලුත් content හැම මාසෙකම එනවා.. ඊළඟ ask anything session එකක් එනවා ඊළඟ සති අන්තයේ..
@DevindaSameeraKandumulla
@DevindaSameeraKandumulla Год назад
@@comedyland573 Now that’s promising and something to look forward to next weekend!!!
@sithumalwis6418
@sithumalwis6418 Год назад
ඇම දාන්න නම් එන්න එපා.හසා
Далее
Beautiful sport😍
00:20
Просмотров 201 тыс.
We will see who will do it better 😂
00:14
Просмотров 3,8 млн
Sinhala Comedy Club | අලි බැලිල්ල
7:41
හසගේ පුසා Emma
11:12
Просмотров 65 тыс.
Sinhala Comedy Club | කංසා
10:25
Просмотров 146 тыс.
Lets joke about - AIDS ඒඩ්ස්
50:01
Просмотров 212 тыс.
Beautiful sport😍
00:20
Просмотров 201 тыс.