රෑ ඉරපාන ගුවන් විදුලියෙන් විඳි ඔබට මගේ RU-vid ඕඝයෙන්
ඇසි දිසි දිගහැරුමක් ලෙස මා ලියු ගී එකින් එක පිරිනැමෙනවා ! රෑ ඉරපාන වැඩසටහන් කිසිවක 2011 සිට 2016 වනතුරු මා මගේ ගී ගැන කතා නොකළ නිසා ඒ අලුත් අත්දැකීමට ඔබට ඇරයුම් කරනවා
කටු අකුලේ මල් ඇහැරේ කියන්නෙ ඒ පළමු රැස් කදම්බය
අහන්න ! දකින්න !!
28 окт 2024