Тёмный

රුමේනියාවේ මගේ රැකියාව 💰 | factory jobs in Romania  

Euro Traveler
Подписаться 31 тыс.
Просмотров 56 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 264   
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 2 года назад
Great job bro✌🏻 අලුතින් වැඩට ආපු අයට training එකක් දෙනවා වගේ හොදට explain krnwa👏👏 keep it up your good work brother. Your so humble person ✨ Bro, oya job eka change kre masa kiyak athulada? Me oyage first job ekada?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thank you so much🖤 oya mage first job eka mama job eka maru kare 6 months walin passe.e gena podi video ekk krnnam mkd eka godak ayata wedagath wei romania wala inna🖤
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 года назад
@@eurotraveler9109 Oya apu agency1 mokakda kiyanna puluwanda?
@bathiyagavishka1448
@bathiyagavishka1448 2 года назад
aiye offer letter eka aawama aniwaren work pamite ennawa n
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@vihagahasintha4694
@vihagahasintha4694 2 года назад
අයියේ උබනම් සුපිරි කොල්ලෙක් කිසි ලොකුකමක් නැති. එකෙක් පරිස්සමට ඉදපන් අයියේ අපිත් ලගදීම ඔහාට එනවා ආවම සෙට් වෙමූ බුදුසරණයි අයියේ ❤🥰
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@KamalKamal-ic9xc
@KamalKamal-ic9xc Год назад
Supri vedio eka bro..factory working mn asama job eka freedom god bless you bro
@asangamendis6105
@asangamendis6105 2 года назад
ස්තුති, අයියෝ ඕක්කොමලා ගිය රටවල් වල බයිලා ගහනවා හැරෙන් කොල්ලෝ කෙල්ලන් ගෙන්වන ක්‍රමයක් නෑ, එකට ඉංදියන්, බංගලි, පක්කෝ කරන්නේ උන්ගේ එවුන් බුරුතු පිටින් එම රටවලට ගෙන්වන එක 😁
@eurotraveler9109
@eurotraveler9109 Год назад
අපි ට්‍රයි එකක් දෙමු ලංකාවේ උන් ටික ගොඩ දාන්න
@blaster9739
@blaster9739 2 года назад
Machan oheta enna language eka oneda rumanian nattam english walin gemak gahaganna puluwanda
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
මෙහෙ ඉංග්‍රීසි භාවිතය ඉතා අඩුයි නමුත් වටිනවා. රුමේනියානු භාෂාව ඉගෙන ගන්න ලේසී ඉංග්‍රීසි පුලුවන්නම්
@roshansampath6216
@roshansampath6216 3 месяца назад
Malli padiya keeyak withara set wenawada
@nisadhuchenaka2677
@nisadhuchenaka2677 2 года назад
මරු අයියේ ජයවේවා
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@charithudaya3816
@charithudaya3816 Год назад
Bro oya supiri kollek....Elama
@anuhaspabasara759
@anuhaspabasara759 2 года назад
Happy Birthday 🎂🎂🎂🎂🎂 Shamika Aiyeee
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
thank you so much🖤 khmd denagatte???
@athifjansz2022
@athifjansz2022 2 года назад
Niyamai brother 👍👍
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@slfunkymix7893
@slfunkymix7893 Год назад
Mchan mekata apita yanna berida,,mn romania inne..plz kiynwada.
@jahidulIslam-yz5xq
@jahidulIslam-yz5xq 2 года назад
Nice video brother..
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thank you so much🖤
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 года назад
🔥awsm bro ,good luck
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thanks 🔥
@kasunjayacody-vy8wm
@kasunjayacody-vy8wm Год назад
Ayye Niyamai
@dynamite9615
@dynamite9615 2 года назад
Great work brother ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
thank you so much🖤
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@dinithsandasri7128
@dinithsandasri7128 Год назад
Ayye kohoma hari romenia ena widiyk kynn ayye 👍❤️
@eurotraveler9109
@eurotraveler9109 Год назад
man e gena video ekk krla ethi balanna malli
@bawanthabimal8709
@bawanthabimal8709 2 года назад
Mamai waife dennama yanna inne romeniya...api dennatama eka accommodation ekak ganna puluwan wevida aiye...ejansi eken kiuwa accommodation gana eheta gihin katha kara ganna kiyala...thawa kiuwa. Boho durata ehema hammaba wena ekak nahe kiyala....api marriage certificate ekath translat karala sahathika kara gena thiyenne...aiye dannawanam kiyanna mata poddak e gana....plz riplai ekak denna
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
කම්පැනි එක අනුව තමයි ඒක තීරණය වන්නෙ ඔයාලව කම්පැණි එකෙන් ඉල්ලලා තියෙන්නෙම කපල් විදිහට නම් අනිවාරෙන් හම්බවෙයි. එහෙම නැති උනත් ඔයාලට ඉල්ලීමක් කරන්න පුලුවන් ගොඩක් කම්පැනි වල එහෙම කපල් වලට එකමඩේශන් දෙනවා මොකද ඔයාගෙ පඩියට ඔයාගෙ නවාතැන් ගාස්තුවක් තියෙනවා ඒක මෙයාලා රජයට පෙන්නනවා.ඉතින් ඒ මුදල ඔයාලට දුන්නොත් ඔයාලට පිටින් එකමඩේශන් එකක් හොයාගන්න හැකියාව තියෙනවා. මේක කම්පැනි එකේ තත්වයන් අනුව වෙනස් වෙනවා හැබැයි.
@bawanthabimal8709
@bawanthabimal8709 2 года назад
@@eurotraveler9109 aiye oya kiyana vidiyata api illeemak karanna ona mona awasthaweda...ekiyanne api e rate flight eken bahala apiwa accommodation walata ara gena yanna kauru hari enawa neda. eyatada api kiyanna one aiye...mata poddak vistharathmaka kiyanna aiye...kohomada kiyanna ona eka e ayata...apiwa ekata giniyanne factry ekatada accommodation ekatada...e accommodation bedala denne eyaalada....mama mona awasthaweda matai waifetai dennatama ekama thanak ona kiyala kiyanna ona....plz riplai ekak denna aiye mata thiyana loku 🙏 prashnayak eka....mokada kiyanawanam aiye api denna wena wenama gena dewal genaawoth loku viyadamakne aiye...ekai mama godak me gana heuwe....
@nuwanbro2347
@nuwanbro2347 Год назад
Aurudden aurudda visa dik kara ganna puluwanda oheta awama
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ඔව් ඕන කාලයක් ඉන්න පුලුවන් pr apply කරන්නත් පුලුවන්
@ishanwikkrama4341
@ishanwikkrama4341 2 года назад
Mata nvq 4 elictrian course sahathikayak thiyeno ayye experience nan aduy rumeniya wala e field eke job thiyeda
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඔයාට ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන් අනිවාරෙන් හොද ඒජන්සි එකක් හොයාගන්න එන්න පුලුවන්
@funtimebro6535
@funtimebro6535 Год назад
එලම මන් බලනො විඩියෝ එක
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@madhavibandara6516
@madhavibandara6516 Год назад
Aiye oya කොහොමද romania giye mona embasiyendha.kiyak giyada girl s lata mewage job karanna පුළුවන් dha.nupuhunu ayata විස්තර කියන්නකෝ
@eurotraveler9109
@eurotraveler9109 Год назад
මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 10 месяцев назад
කාර්ඩ් බෝඩ් නිෂ්පාදනය කරන්නේ මොනවගෙන්ද
@sandunrasanga7922
@sandunrasanga7922 2 года назад
niyamai aiye ♥️💪
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තුතී
@pathumwijesiri197
@pathumwijesiri197 Год назад
රැමෙිනියා වල නැද්ද Bro. සුරතල් මසුන් අති කරන farm.
@eurotraveler9109
@eurotraveler9109 Год назад
එක ෆාර්ම් එකක් හම්බුනා කොයි කාර්ෆ්ලා බෝ කරන හැබැයි ඒකත් දැන් වහලා
@pasindupasiya4887
@pasindupasiya4887 2 года назад
Supiri aiyaa ❤️✌️
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
thank you so much🖤
@pasindupasiya4887
@pasindupasiya4887 2 года назад
@@eurotraveler9109 videos tika supiri ❤️
@kasunjayacody-vy8wm
@kasunjayacody-vy8wm Год назад
Bank account sambandawa thorathuru tikak danna
@therelaxsubnow
@therelaxsubnow Год назад
Momda rotwailer kenek netha u hurathal wela bn
@eurotraveler9109
@eurotraveler9109 Год назад
මගෙ ජිවීතේ මනුස්ස ගතිගුණ තියන දැකපු හොදම බල්ලා ඔය. අවුරුදු හතරකින් කූඩුවෙන් එලියට ගත්තේ. අවුරුදු හතරකින් පස්සෙ පලවෙනි පාරට ඌව නෑව්වේ.මටත් පුදුමයි ඌ එච්චර අහිංසක උන එක ගැන😢😢
@pathumamila4lk
@pathumamila4lk Год назад
අයියේ ලංකාවෙ ඉන්න කෙනෙක් ඔය තැන් වලට එන්නෙ කොහොමද ජොබ් වලට
@eurotraveler9109
@eurotraveler9109 Год назад
මම ඒ ගැන වීඩියෝ එකක් කරලා ඇති
@shiranthalakshan5184
@shiranthalakshan5184 2 года назад
Eee bro mata oya wage job ekakat enna bida bn....mokkda hoda enn agance eka bro.plzzz help krnna.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xJQBpVE43KA.html මම ආපු ඒජන්සිය සහ ඒජන්සි පිලිබද තොරතුරු
@nisadhuchenaka2677
@nisadhuchenaka2677 2 года назад
මරු නේ ජයවේවා
@lakshikasilva94
@lakshikasilva94 2 года назад
Hello man passport baradila thiyenne mata kiwwe fast food outlet wala cashier kiyala e job amarui da dr ?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
මෙහෙ අමාරුයි කියලා කියන්න මහ ලොකු ජොබ් නැහැ. බය නැතුව එන්න දේශගුණය ඇරෙන්න වෙන කිසි ගැටලුවක් නැහැ🖤
@lakshikasilva94
@lakshikasilva94 2 года назад
Thank you 🥰🥰
@ayesh222
@ayesh222 2 года назад
Ohe salry kohomada lankawen rs balankota..
@kwkasun9048
@kwkasun9048 2 года назад
ලක්ශ 13,14,15,ඉ බන් මෙහෙන් එන්න දැන් .ඒජන්සි කාරයොත් රටේ පාලකයො වගේම තමයි ,එදා වේල හොයාගන්න අපි වගේ මිනිස්සු කොහොමද එන්නෙ,පෙර කරපු කරුම මේවා
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඔය මුදල තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. තවමත් මෙහෙට තානපති කාර්‍යාලයක් දෙන්න රජය අපොහොසත් රජය මැදිහත් වෙලා මේ තියන රැකියා අවස්ථා ලංකාවට අරන් දුන්නනම් ඉතා අඩු මුදලකින් එන්න හැකියාව තියනවා😢
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 2 года назад
Hoda ratawal walata yawanawa adui.kisima කඩිසර kamak na.ane mnda.mekema dukwidinna wenne.
@thotiya123
@thotiya123 2 года назад
Oya me job eka lankawe iddi karala thiyenawada nettam oheta gihin da purudu wune malli.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Ow aiye man lankawe injection molding machine operate krla tynw but me feild eka nm mehe ewith thama👍🖤
@sljollybatta8034
@sljollybatta8034 2 года назад
maco oya lankawe idan eddi oya ekka ki denek awada a okkoma dn oya ekkada wada. dn karana job eka kalin karapu job ekamada
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
7 දෙනෙක් ආවා වයසක කපල් එකක් ආවා එයාල ආපු තැනම ඉන්නවා එයාලට ජොබ් එකක් හොයාගන්න අමාරු නිසා. තව තරුණ කපල් එකක් ආවා එයාල හොද තැනක ඉන්නවා. ඉතිරි අපි 3 දෙනාම වෙන තැනක එකට ඉන්නවා🖤💪
@sljollybatta8034
@sljollybatta8034 2 года назад
tada ahhh romaniya awilla awurudu 2ken aniwarenma aye enna oneda lankawata nattan idiriyatath inna puluwanda poddk a gana kyannako
@chamodinimsarani6499
@chamodinimsarani6499 2 года назад
අයියේ........රුමේනියාව කියන්නේ ජීවත් වෙන්න ලේසි ලස්සන සුන්දර රටක්ද??? අපිට ඔහේ ආපුවාම කැමති නම් ඉගෙන ගන්නත් පුලුවන්ද? please Reply 🙂
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ලංකාවට වඩා නම් ගොඩක් හොදයි ගැහැණු පිරිමි කියල නෑ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන එක තරමක් විතර දුශ්කර ක්‍රියාවක් නමුත් බැරි කමක් නැහැ.
@chamodinimsarani6499
@chamodinimsarani6499 2 года назад
@@eurotraveler9109 thnk u aiya
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@Natureinvisible
@Natureinvisible 5 месяцев назад
Bara weda karanna thiyanawada aiya
@kavindyaranasinghe7966
@kavindyaranasinghe7966 2 года назад
16 working hours thiyna job ekkt mta work permit awe? Eka krnna amaruda?? Eka awl nm Mta awata passe wena ekkt mru wenna puluwan wei nd??
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Leave khmd set wenne salary khmd ?
@kavindyaranasinghe7966
@kavindyaranasinghe7966 2 года назад
@@eurotraveler9109 salary 500 USD leave kewwe paya 16 k weda dawsak niwdu kyla
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
@@kavindyaranasinghe7966 ah ehenm aulk ne ow job eka maru krnna puluwan leagle widiyt krnwanm godak safty
@kavindyaranasinghe7966
@kavindyaranasinghe7966 2 года назад
@@eurotraveler9109 apita legal widiytm Maru wenna puluwan nd ethna weda krnna amarunm?
@chameelushantha4890
@chameelushantha4890 2 года назад
Elaaa👍 💗
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thank you so much🖤
@vishwadeshan272
@vishwadeshan272 2 года назад
Glue cut mashine operator job tiyenwada brother
@sasankamadushan7148
@sasankamadushan7148 11 месяцев назад
පඩි කොහොමද
@janithlakmal1402
@janithlakmal1402 2 года назад
Video edit karanne mokenda brother ❤️ 🤘
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ගොඩක් වෙලාවට Premire pro Busy වෙලාවට වෙලාව මදිනම් filmora වලින් කරනවා👍
@maheeshachamathkara-ht1wm
@maheeshachamathkara-ht1wm Год назад
Aiye oya course ekk කරලද ආවෙ
@epicboysanitha2068
@epicboysanitha2068 2 года назад
අය්යේ ඔයාලත් එක්ක ඉන්න ඔය video එකේ මුල හිටපු පොඩි කොල්ලගේ වයස කීයද්....
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
21යි 20 පොඩි කොල්ලෙකුත් ඉන්නවා එයාලා ආවෙත් unskill
@PradeepKumara-y8m
@PradeepKumara-y8m 10 месяцев назад
Job එකක් සෙට් කර ගන්න බැරිද මටත් මෙකෙ ම්න් ඉන්නෙ රුමෙනියා දැන්
@mahindaabeykoonmr4975
@mahindaabeykoonmr4975 2 года назад
Machan vaccancy nadda mamath operator kenek feild eke
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
රොමේනිාවේ ඕන තරම් වේකන්සි තියනවා ඒජන්සි වල පොඩ්ඩක් බලන්න
@bathiyagavishka1448
@bathiyagavishka1448 2 года назад
aiya offer letter eka aawama aniwaren work pamite ennawa ne aiye
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒක ශුවර් කරන්න බෑ ඔෆර් ලෙටර් හොරටත් හදනවා ඔෆර් ලෙටර් එක කියන්නෙ ඔයාව ඒ කම්පැනි එකෙන් ගන්න කැමති කියන එක. වර්ක්පර්මිට් එක ආවා කියන්නෙ වැඩෙ 75% විතර හරි කියන එක🖤👍
@kelummaduranga3613
@kelummaduranga3613 Год назад
යාලු මටත් එන්න බැරිද ඔයා ඉන්න තැනට
@sashithvlogs
@sashithvlogs 2 года назад
Work permit Eka Ganna widihak kiyanako aiye
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HXJsjrBIcbI.html
@dushanrandika549
@dushanrandika549 2 года назад
ඔයා unskilled ,ද ආවේ
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
මම ආවේ නම් skill කැටගරි එකෙන්❤️💪
@dilshanbandara2349
@dilshanbandara2349 2 года назад
Plumber wage job gena podi idea ekak denna brother....
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒජන්සි වලින් ඔය ජොබ් එකට වේකන්සි දාලා තිබුනා පහුගිය කාලේ. බොහෝ දුරට දෙසැම්බර් වලින් පස්සෙ නැවත වේකන්සි එන්න ඉඩ තියනවා🖤
@dilshanbandara2349
@dilshanbandara2349 2 года назад
@@eurotraveler9109 math select una interview eka.... a job eka watapitawa kohomada brother.. factory job wage ecomadation, workin hours, over time ehema.. man try kre factory ekakata enna eth select une plumber.. podi idea ekak denna puluwan loku deyk❤🤗
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@hewendinuru7051
@hewendinuru7051 Год назад
අයියේ රැමෙනියාවට එනවනම් Hotel කොස් එකක් කරලා අවොත් ජොබ් තියෙවිද අයියේ රිප්ලයි එකක් දෙන්න 🥺❤️
@kiddycrafts9521
@kiddycrafts9521 2 года назад
මමත් ලන්කාවේ බොක්ස් හදන කොම්පැනි එකක වැඩ කරන්නේ. ඔයා රුමේනියා ආවේ කොහොමද මටත් කියන්නකො.ලොකු උදව්වක්
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
මම ආවේ එජන්සියක් හරහා ස්කිල් තියනවනම් අනිවාරෙන් ට්‍ර්‍යි කරන්න ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xJQBpVE43KA.html ඒජන්සි පිලිබදව තොරතුරු මේ වීඩියෝ එකේ ඇති🖤👍
@kiddycrafts9521
@kiddycrafts9521 2 года назад
බොහොම ස්තුතිය
@danushkalakmal5769
@danushkalakmal5769 2 года назад
machan mm farmer job ekkata enda inne. තිරිගු factory ekak gemak gahaganda pluwan wei neda ban
@dumindapriyasad9768
@dumindapriyasad9768 2 года назад
Aiya job ekak set karala denawako
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HXJsjrBIcbI.html
@harshanarodrigo6253
@harshanarodrigo6253 2 года назад
Apitat enna saport ekk denn barida?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HXJsjrBIcbI.html මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් 👍🖤
@dilanrathnayaka2944
@dilanrathnayaka2944 2 года назад
ජොබ් එකක් කරන්න skill එක කොහොමද බලපාන්නේ....
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අයදුම් කරන රැකියාව අනුව පලපුරුද්ද තියනවා කියන්නෙ බොහො වෙලාවට වැඩබිම් පරිසරය විතරයි වෙනස් වෙන්නෙ සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නෙ. ජොබ් එපා වෙලා ජොබ් මාරු කරනවත් අඩුයි බොහෝ වෙලාවට🖤
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 2 года назад
Oya ajancyainda giye.please kiyanna.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඔව් මම ඒජන්සියක් මාරගයෙන් ආවේ🖤
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 2 года назад
Ahaganda dewal තිබුණත් ewa kohoma ahannada.ඇත්තටම සමහර ඒජන්සි බොරු karana hinda api අසරණයි.oyata pin.මොකද puluwan ayawath karaganiwi.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
facebook.com/EuroTraveler01
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 2 года назад
Ane sorry.thank u.mn fb nane.🙏🙏🙏
@bawanthabimal8709
@bawanthabimal8709 2 года назад
Aiye oya campany maru kara kiyala kiuwane...eka prashnayak une nadda...bond ekak athsan karanawane...ekata mokada wenne aiye.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒජන්සි එකෙන් නම් බොන්ඩ් සයින් කරෙ නෑ කම්පැණි එකෙන් නම් අවුරුද්දකට ඇග්‍රිමන්ට් සයින් කරේ. අපිට කැමති නම් ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන් නීත්‍යානුකූලව.මම එහෙම අයින් උනේ කම්පැණි එක දැනුවත් කරලා රිලීස් ලෙටර් එකත් අරගෙන. එහෙම කරාම ගැටලුවක් ඇත්තෙම නෑ🖤👍
@bawanthabimal8709
@bawanthabimal8709 2 года назад
Eyaala ehema release letar apata ona unama denawada...
@shanhkadilshan7766
@shanhkadilshan7766 2 года назад
Elh.❤️
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thank you so much🖤
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 2 года назад
Parissamen wada karanna jayawewa
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@abevardanaarachchige2897
@abevardanaarachchige2897 2 года назад
මල්ලි පඩිය ඩොලර් කීයක් හම්බ වෙනවද us dollar
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
500$ ඉදලා ගන්න පුලුවන්
@lakshikasilva94
@lakshikasilva94 2 года назад
Woow bawwanta godak asada ❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අම්මෝ ඔව් මිනිස්සුන්ට වඩා මම එයාලට ආදරෙයි🖤🖤🖤
@smantha80
@smantha80 2 года назад
screen Printing job nadda
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒජන්සි එකක් හරහා බලන්න රුමේනිාවේ ඇතුලෙ නම් තිබෙනවා
@dushanprabath5659
@dushanprabath5659 2 года назад
ජයවේවා
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
thank you so much🖤
@DS....
@DS.... 2 года назад
Aiye online apply krla job ekakt ena eka wasida?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
වාසි ගොඩක් තියනවා, ලක්ෂ 5ක් වගේ මුදලකින් එන්න පුලුවන්,එම්ප්ලෝයර්ව ඩිරෙක්ට් කන්ටැක් කරලා එන්න කලින් තොරතුරු හොයාගන්නත් පුලුවන් පහල තියන ලින්ක් එකෙ වීඩියෝ එක බලලා අවබෝධයක් ගන්න ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HXJsjrBIcbI.html
@DS....
@DS.... 2 года назад
@@eurotraveler9109 thank you ❤
@fitnessarmy3409
@fitnessarmy3409 2 года назад
Mama olx ekan apply kala hari yaida machan.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
එකකින් උත්සහ කරන්න එපා තව සයිට් වලින් උත්සහා කරන්න හරියන්න කියලා මම විශ් කරනවා🖤💪👍
@kunangeprabath5023
@kunangeprabath5023 2 года назад
Budusaranai parissamin wada karanna oya mashing wala mokada anathuru godak oya mashing wala parissamin fit adum adinna patalawena ewa adinna epa brother 🙏
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ගොඩක් ස්තූතී🖤🖤🙏 පරිස්සමෙන්
@lpautomobile3054
@lpautomobile3054 2 года назад
Malli, Good luck Oyata Kochara Kalayak Giyada Romania Anna 😊
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
masa 08
@lpautomobile3054
@lpautomobile3054 2 года назад
@@eurotraveler9109 Tks Malli
@pupudininandima3019
@pupudininandima3019 2 года назад
Masa 8 giye agency ekata passport bara dunnata passe idanda aiye
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@chamisandaru3900
@chamisandaru3900 2 года назад
Aiye mta loku udawwak denawda රුමේනියා anna
@eurotraveler9109
@eurotraveler9109 Год назад
දැනට පාර පෙන්නන්න පුලුවන්.ඔයාගෙ උත්සහය කැපවීම මත තමා ඒක තීරණය වෙන්නෙ
@amilapriyangaperera216
@amilapriyangaperera216 2 года назад
මචං වයස සීමවක් තියෙනවද රුමෙනිය එන්න
@eurotraveler9109
@eurotraveler9109 Год назад
18 ත් 45ත් අතර විය යුතුයි
@amilapriyangaperera216
@amilapriyangaperera216 Год назад
@@eurotraveler9109 මමත් එන්න බලන්නෙ 40 වයස මගෙ කොහොමද සෙට් කර ගන්නෙ දන්න හොත් එජ්න්සියක් දන්නවද ස්තුතියි ඔයාට
@aselaniyomal1816
@aselaniyomal1816 2 года назад
Wena city akakata geye ai ? New home ake video akak danna 👍🏼
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Hoda job ekk hambuna aniwaren dannm video ekk
@aselaniyomal1816
@aselaniyomal1816 2 года назад
Good luck 👍🏼 math Anna dala w/p anakal inne bro
@nilushalasanthi542
@nilushalasanthi542 2 года назад
Ayye girls ta job nadda . Oyalage company ake
@nilushalasanthi542
@nilushalasanthi542 2 года назад
Rumenia Anna vidiyak kiyala dennako
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HXJsjrBIcbI.html ඔන්න ඔයාලගෙ ඉල්ලීම ඉශ්ට කරා👍
@yomalbasnayaka5947
@yomalbasnayaka5947 2 года назад
Bro oya apu Agency eka mokadda bro.
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
chavin international kiribathgoda ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-xJQBpVE43KA.html සම්පුර්ණ විස්තරය ඇති🖤
@genurasamujitha828
@genurasamujitha828 2 года назад
electrician job tiyanvada
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඔව් ගොඩක් වේකන්සි තියනවා🖤
@thushanchamik7092
@thushanchamik7092 2 года назад
අපිටත් එන්න ඕන එන විදිහක් හදන්න බැරිද ලංකාවෙන් මරන් කනව කොල්ලො.කෙල්ලන්ව ඒජන්සි වලින් හැම තැනම.හොරූ .
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
වැඩක් කරන්න හිතන් ඉන්නවා හැබැයි දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් බලමු🖤🙏
@hirushanharshaka6379
@hirushanharshaka6379 2 года назад
අපිටත් එන්න ක්‍රමයක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න...ගොඩක් පිං
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 года назад
ලොකු දෙයක් 🙏
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@kalindumadushanka4839
@kalindumadushanka4839 Год назад
කීයක් වගේ පඩි ලැබෙනවද සහෝ??
@eurotraveler9109
@eurotraveler9109 Год назад
600$ Up
@dhanukabanu1481
@dhanukabanu1481 2 года назад
Thana job nedda aiye
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අපිටනම් වර්ක්පර්මිට් ආවා අලුත් තැනින් 🖤 ඔයා අහන්නෙ තව ජොබ් නැද්ද කියලා නම් තියෙනවා මෙහෙ ඕන තරම්
@hansakagamage999
@hansakagamage999 2 года назад
Apith gannnawada
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒ ගැන ලගදිම වීඩියෝ එකක් ගේන්නම්🖤
@rohithanandasena2218
@rohithanandasena2218 2 года назад
Thanks
@eurotraveler9109
@eurotraveler9109 Год назад
❤️❤️❤️
@binura000
@binura000 2 года назад
Romeniya addi job experience tiyenna oneda.
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
නෑ
@havocsheshan2768
@havocsheshan2768 2 года назад
Bro your per month salary?
@eurotraveler9109
@eurotraveler9109 Год назад
700$ වලින් උඩ වගේ හොයන්න පුලුවන් පාර්ට් ටයිමුත් එක්කම
@prasannaliya610
@prasannaliya610 2 года назад
EURO ONNA APITH BALANAWA HODE.....LIKE EKAK DUNNA COMMENT EKAK DUNNA....ELANE SAGO......ELA ...👍👍👍👍👍👍👍👍👍
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@kaviiii2004
@kaviiii2004 2 года назад
Grate vidio 🙏👍👍👍excellent 🏆️ තව vacancies තියනවා ද hoe to apply please halp me
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
රුමේනියාවෙ නම් වේකන්සි ගොඩක් තියනවා ඒජන්සියක් මාර්ගයෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇප්ලයි කරලා වර්ක්පර්මිට් එකක් හරහා එන්න පුලුවන්💪🖤
@kaviiii2004
@kaviiii2004 2 года назад
@@eurotraveler9109 Thanks 👍
@sl7132
@sl7132 Год назад
Vacancy nedd
@eurotraveler9109
@eurotraveler9109 Год назад
mama den inne Poland ❤
@sl7132
@sl7132 Год назад
@@eurotraveler9109 ai romania hariynned
@theekshanalakshan7447
@theekshanalakshan7447 2 года назад
ඔයා මොන එජන්සියෙන්ද ගියේ බ්‍රො?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Chavin international kiribathgoda
@romanticonly
@romanticonly 2 года назад
Awoth mage bf job ekak hoyala denna puluwan dr dear
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ජොබ් වේකන්සි නම් තියෙනවා ආවොත්💪
@romanticonly
@romanticonly 2 года назад
@@eurotraveler9109 contact number ekak denna puluwan de
@jagathhemachndra506
@jagathhemachndra506 2 года назад
මල්ලි මටත් job එකක් හොයල දෙන්න බැරිද
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
රට ඇතුලෙ නම් පුලුවන් ලංකාවේ ඉන්නවනම් කරන්න අමාරු වැඩක් ඉදිරියේදි උත්සහා කරන්නම්
@roharakumara390
@roharakumara390 2 года назад
❤❤❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@masonmatt9117
@masonmatt9117 2 года назад
මොනවද බලන skills??
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
ඒක තීරණය වෙන්නෙ ඔයා ඉල්ලුම් කරන රැකියාව මත🖤👍
@pasindupasiya4887
@pasindupasiya4887 2 года назад
Apiwath ganna barida 😪👋
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අවස්ථාවක් හම්බඋනොත් අනිවාරෙන් උත්සහ කරනවා🖤
@pasindupasiya4887
@pasindupasiya4887 2 года назад
@@eurotraveler9109 thanks bro 🥺❤️
@ishananushka1948
@ishananushka1948 2 года назад
Aiye welding job kohomada salary hodaida
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ow hoda job ekk try krnna experience tynwanm
@skrproduction3442
@skrproduction3442 2 года назад
Job thiyanawada
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
රොමේනියාව ඇතුලත නම් ඕන තරම් තියනවා
@rajeekulasekara3173
@rajeekulasekara3173 2 года назад
දැං ජොබ් එක මොකද්ද බ්‍රෝ 👍
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අහ් දැන් ඉන්නෙ සෝෆා & ෆර්නිචර් කම්පැණි එකක්👍
@rajeekulasekara3173
@rajeekulasekara3173 2 года назад
@@eurotraveler9109 එල ජයවේවා සහෝදරයා 👍
@prameshmadhuranga9249
@prameshmadhuranga9249 2 года назад
❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
🖤🖤🖤
@rumeshsooriyagoda5545
@rumeshsooriyagoda5545 2 года назад
ela
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
Thank you so much🖤
@ForeverToo-yz5oy
@ForeverToo-yz5oy 2 года назад
Skill oneda factory job ekakata enna
@eurotraveler9109
@eurotraveler9109 Год назад
Skill ඕනෙ කීවට මෙහෙට ආවට පස්සෙ පොඩි එකෙක්ට උනත් කරන්න පුලුවන් ජොබ් මේවා
@malithhettiarachchi9477
@malithhettiarachchi9477 2 года назад
👍👍👍🙏
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
thank you so much🖤
@letsfindout5174
@letsfindout5174 2 года назад
♥️
@eurotraveler9109
@eurotraveler9109 Год назад
ගොඩක් ස්තූතී🖤🖤🙏
@MaximDL1410
@MaximDL1410 Год назад
👏❤️✊🙏
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 года назад
නියමයි බ්‍රෝරෝ,කොරිගේටඩ් ෆැක්ටරි Non skill catagery එකටද වැටෙන්නේ?
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
මගෙන් නම් එක්ස්පීරියන්ස් ඉල්ලුවා මොකද අපෙ ඕන කරලා තිබ්බෙ මැශින් ඔපරේටර් එක්කෙනයි හෙල්පර්ස්ලා 4 දෙනයි. නමුත් මට එක්ස්පීරියන්ස් තියෙන්නෙ ඉන්ජෙක්ශන් මෝල්ඩින් මැශින් වල. කොහොමත් මෙහෙට ආපුවාම අපි ජෙනරල් වර්කස්ලා ඒක නිසා ඒක ලොකුවට බලපාන්නෙ නෑ🖤👍
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-KtVUX47mccE.html
@sameeranuwan7083
@sameeranuwan7083 2 года назад
Oyath ekka inna podi malli mokdda karana job eka
@eurotraveler9109
@eurotraveler9109 2 года назад
අපි ඔක්කොම ආවේ එකම රැකියාවට👍
Далее
Romania Accommodation
21:49
Просмотров 47 тыс.