Тёмный

රුසියාව මෙල්ල කිරීමට බැරි ඇයි? 

Ada Derana
Подписаться 3 млн
Просмотров 56 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 114   
@hasiWills1021
@hasiWills1021 2 года назад
මේ යුද්ධෙ ඉක්ක්මනින් අවසන් වීම තමයි හොදම දේ මුලු ලෝකෙටම. දිගින් දිගටම ගියොත් ලෝක යුද්ධයක් වෙන්න පුලුවන් ඒක න්‍යෂ්ටික යුද්ධයක් වෙනව එහෙම උනොත්.
@lahirushanaka4611
@lahirushanaka4611 2 года назад
අපිත් left එහෙම උනොත්
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 2 года назад
ඉවර වෙන එක නම් හොඳයි. ඒත් කවදාවත් න්‍යෂ්ටික යුද්ධයක්වත් ලෝක යුද්ධයක්වත් ඇති වෙන්නේ නෑ කවදාවත්. ලෝක යුද්ධයක් ආවොත් කිසිම රටක් ඉතුරු වෙන් නෑ කියලා හැමෝම දන්නවා. දැන් බලවත් රටවලට ඕනේ ආර්ථික බලවතුන් වෙන්න විතරයි
@piyalnishantha7787
@piyalnishantha7787 2 года назад
හොද වැඩසටහනක්
@change1341
@change1341 2 года назад
අනේ බං ඉන්න රටේ කන්න නෑ... තෙල් නැවක් දකින්නේ සති ගානකට සැරයක්... රුසියාව මෙල්ල කරන්ඩ කතාව...🤣🤣🤣🤣
@nildiya6084
@nildiya6084 2 года назад
💯💯👍
@ronlanka225
@ronlanka225 2 года назад
සිරාවටම.. හිඟන ජීවිත ගතකරන්නෙ නමුත් කතාව රුසියාව මෙල්ල කරන්න 🤣😂.. ලංකාවට බූරුවන්ගෙනං කිසිම අඩුවක් නැහැ..🤦
@Pkthama2478
@Pkthama2478 Год назад
එකගයි....
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 Год назад
😂😂😂😂😂😂ඔව් කියල වැඩක් නැ
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij Год назад
රුසියාවට ජය වේවා
@amilachinthaka8622
@amilachinthaka8622 2 года назад
රූසියාවට ජයවෙිවා.පුටින්ට ජය වෙවා .
@looklicious
@looklicious 2 года назад
නයි දෙරණ තොපිලට බැරිද කැළණි නයාව යවල පුටින්ව බය කරල ගන්න🤔😁🐍🐍
@prasadbandara3338
@prasadbandara3338 2 года назад
මුන්ට අමු කැවිලද රටට මෙච්චර හෙන ගැහිල තියෙද්දී
@amilarandika9451
@amilarandika9451 2 года назад
තමන්ගෙ රටට කෙලව්නෙ ලා තියෙද්දි. තමන්ගෙ රට ඉන්න තත්වයෙන් ගොඩගන්න කොහොමද කියලා හිතන්නෙ නැතුව. අනුන්ගෙ මගුල් හොයනවා.
@krishanmadusanka7439
@krishanmadusanka7439 2 года назад
ඇමරිකාවේ ලණුව කාලා යුක්ක්‍රේනය දැං විදවනවා, රුසියාවට ජය වේවා !!
@horoscope977
@horoscope977 2 года назад
අපි දන්න සෝවියට් දේශය යුක්‍රේනෙය කියලා දෙකක් නෑ සෝවියට් රුසියාව එකම දේශයක් අමෙරිකාව ඇතුලු ඉංග්‍රීසි ජාතිකයන් මේක කෑලි කෑලි වලට බෙදා වෙන් කරලා එකම දේශයක මිනිස්සු බේද කලා මේකම තමා අවුරුදු 30 ක් යූන්පී ආණ්ඩුව හරහා ලංකාවට කෙරුවෙත් ,මේවා නොදන්නා උන් අමෙරිකාව ගැන මහ ලොකුවට කතා කරනවා ,දන්නේ නැති උන් ඉතිහාසය ඉගෙනගෙන වරෙල්ලා කොමෙන්ට් දාන්න කලින් උන් උන්ගේ අම්මා තාත්තාවත් හරියට දන්නවාද දන්නේ නෑනෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@isuruthiwanka2595
@isuruthiwanka2595 10 дней назад
true
@wgdsok9335
@wgdsok9335 2 года назад
අනිවාර්යෙන්ම රුසියාවට jaya
@jeewaka59
@jeewaka59 Год назад
කවුද බං මේ....අපේ රටේ නොදියුණු වීමට සුදුස්සා සුදුසු තැන නොපිහිටවීමයි....... දේසපාලන විචාරයට මා දකින පරිනත සහ දක්ෂම අය මොහාන් සමරනායක සහ පලිකී...
@ranilk.herath8041
@ranilk.herath8041 2 года назад
දෙරණ උබලටත් මාර ප්‍රශ්න ප්‍රශ්න තියෙන නේද බං
@punisher5982
@punisher5982 Год назад
රැසියාවට ජයවෙිවා 👍👍👍
@studiomadhuwacinematograph9969
@studiomadhuwacinematograph9969 2 года назад
රුසියා මඟුල් වලට වැඩසටහන් කරන්න පුලුවන් උනාට ලංකාවෙ ඇත්ත ප්‍රශ්න උඹලට අදාල නෑනේ. දෙරණ උඹලා නම් අම්මෝ..
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 Год назад
නිවැරදි කිරීමකි(ශීර්ෂ පාඨය): ඇමෙරිකාව ඇතුළු යුරෝපාව මෙල්ල කරන්න රුසියාවට හැකි නොවෙයිද?
@sashishani6620
@sashishani6620 2 года назад
ගෝඨා ගෙදර යන්නේ නැත්තේ ඇයි😒 කතා කරපන් මේ ගැන පුලූවන් නම්🐂
@leslifernando7318
@leslifernando7318 2 года назад
රුසියාවෙ ප්ලේන් එක නිදහස් කරන්න කියහල්ල නැත්තන් කන්න වෙයි😂😂😂
@airworker8
@airworker8 2 года назад
රුසියාවට පලයං පවුලත් එක්කම
@cjfernando82
@cjfernando82 2 года назад
ඒ එහෙ නායකයෝ අපේ නායකයෝ වගේ නොවන නිසා
@nilanthifernando6309
@nilanthifernando6309 Год назад
රුසියාවට ජයවේවා ආසියාවට ජයවේවා
@karunarathnarasika3598
@karunarathnarasika3598 2 года назад
රුසියවට ජයවේවා
@dineshlakmal5287
@dineshlakmal5287 2 года назад
රුසියාවට පුක දීපන්
@karunarathnarasika3598
@karunarathnarasika3598 2 года назад
@@dineshlakmal5287 පල ප..යා තෝ පුක දීපිය නේටෝ වලට
@dineshlakmal5287
@dineshlakmal5287 2 года назад
අනේ කැරියො බලපන් අතගාලා ඇට 2තියෙනවද කියලා.ගොං කැරියා
@achintharavindu1877
@achintharavindu1877 2 года назад
මිනිස්සු මැරෙන එක ජයක්ද බන් ???????????????????????
@NuwangaAmarasinghe
@NuwangaAmarasinghe 2 года назад
@@achintharavindu1877 NATO eka karanda hadapu de gana avabodayak athiwada ohoma kiyane?
@anushkasandaruwan8897
@anushkasandaruwan8897 2 года назад
මෙ පිස්සො ටිකක්
@Ananda-p4b
@Ananda-p4b Год назад
We are with Russia
@janithajanitha2897
@janithajanitha2897 2 года назад
ලන්කාවෙ මෙච්චර ප්‍රශ්න තියනව මුන්ට තියන ප්‍රශ්නෙ තමා රුසියාව. කාලකන්නි.
@amindunishan2976
@amindunishan2976 2 года назад
Ane thopi danna bambuwa. Russia walata thamai api sampurnayen tea yawanne. Api pohora,thirigu piti genne rssiyawen.ithin apita ai wadagath nowenne
@ආදරෙයිශ්රීලංකා
@@amindunishan2976 හරියටම හරි සහෝදරයා...
@ආදරෙයිශ්රීලංකා
රුසියාවට අපි යවන්නේ බලපන් මුලින් අපිට එන්නේ මොනවද බලපන් ...
@KALUKiTiyA
@KALUKiTiyA 2 года назад
🤣🤣
@ආදරෙයිශ්රීලංකා
@@Nobody-q9r කව්ද බන් පිට රටින් පින් බත් කන්නේ.. මනුස්සයෝ ලංකාවෙන් පිට රටට යවන්නේ මොනවද අන්න ඒක මන් කතා කරේ .. Ceylon tea එක ප්‍රධන අපනයන අදායම රුසියාව... නිකන් දන්නේ නැතුව කතා කරන්න එපා
@amilarandika9451
@amilarandika9451 2 года назад
රට හිගා කනවා වෙන රටවල කුනු හොයනවා.
@හෙලමහාරාවනාපරපුර
Russiyawata jaya wèwa 👍👍💖💖
@lankatube9769
@lankatube9769 2 года назад
wena ratawal walta kalin huththo,ape rata hadala idpn gon ponnayo
@gaminirajakaruna4139
@gaminirajakaruna4139 2 года назад
You.can.see thé power or nato Still They have not uses d french Rafael I have lived in.france Concer.ed for europe
@lakshmandesilva4694
@lakshmandesilva4694 2 года назад
Chandrika too lived in France. She too bought some Train Engines.
@Lordwarrior678
@Lordwarrior678 2 года назад
ගිනි කන්දක් උඩ ඉඳන් යුද විශ්ලේශනයේ යෙදෙන යක්ක පුත්තු
@neilrana4595
@neilrana4595 2 года назад
"පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියලා දනින් වැටිලා නැත්නම් බිම දිගා වෙමින් වැඳ වැටිලා තමන්ව පාලනය කරවා ගත්තු රට වැසියෝ ඒ ස්වයං භූ දෙවියන් වහන්සේ වෙනුවට ඒලියන් යක්ෂයාට රට පාවා දීලා, "ස්වයං ජාත ඇල් වී" වෙනුවට ඒලියන් වී වර්ග වපුරලා පෝර-කෘමිනාශක නැතුව අස්වැන්න නැහැ කියා විලාප නගද්දී, තමනුත් ඒලියන් සත්තු බව නොවැටහෙන්නේ මුං ඔක්කොම ඒලියන් ණය මතම යැපෙන දීන-ජරා හැත්තක් නිසයි. ඇත්ත... පද්ධතිය කඩා වැටී ඇත. ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන අතර 226 සමඟ ඔවුන්ගේ සියලුම ඡන්දදායකයින් එකවර අතුරුදහන් විය යුතුය. පරිස්සම් වෙයව්!!! බොරුවට හා වාසියට පංසල් යන රට පාවාදෙන දුෂ්ඨ ගිහි/ පැවිදි අන්දරේලා මුල්පුටුවල !!! එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ ඉතිහාසය පුණරාවර්තනය වන්නේ ඇයි? හොරු අල්ලන රහස මොකද්ද? කම්බ හොරු මොක්කුද? කනප්පුව කියන්නේ තැටිය මැදට ගහපු ත්‍රීශුලය. ත්‍රීශුලය අත දරන්නේ "ශිව" හෙවත් "සාවා". ඒ කියන්නේ හරකුන්ට අධිපති "කාපිරි දෙයියා". "තැටිය මැද්දෙ කළු කරාපු... පහන් තිරේ මැදට ආපු... හනුමන්තත් පුදුම හිතනවා..." හොරු අල්ලන අනිත් ක්‍රමය "අංජනන්" බැලීම. ඒකට එන්නේ කළු පල්ලිය අරක්ගෙන ගින්දරටම ආකර්ශණය වෙන හනුමන්තා. ලෝක හොරු මොක්කුද කියන එක දැං රහසක් නෙමෙයි. "පනිත" මහ රජුගේ ක්‍රි.පූ. සෙල්ලිපි තියෙන අතුරුගිරියෙ ලෙන්-පංසලේ අවුරුදු දහස් ගණනක් වැඩසිටිනා දෙවියෝ තුන්දෙනයි. ඒ "කාපිරි දෙයියෝ", "සුමන සමන් දෙයියෝ" සහ විශ්ණු දේව නමවන ස්වරූපය වන "බුදු රජාණන්" වහන්සේ. සියළු මානව වර්ග මෙන්ම ඒ නිසාම ත්‍රිත්වය ලෙස හෝ 3x3 ලෙස පෙණෙන "ස්වයං භූ" දෙවියන් ද බිහිවුණේ "මායා" රටේ. සමස්තයම තියෙන්නේ "පනිත" මහ රජුගේ හිතේ. විශ්ව මායාව බිහි කළ තැන මායා රට. කැමති නම් දෙවියන්ගේ හෝ බුදුන්ගේ හිතේ කියල හිතාගත්තට වරදක් නැහැ වගේම "පාරභෞතික විද්‍යාව", "ක්වොන්ටම් යාන්ත්‍රණය", "ප්‍රමාද තේරීම් ක්වොන්ටම් මකනය" වැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. ඊජිප්තුවේ සිට මිනිසුන් නිර්මාණය කර යුරෝපය ජනාවාස කරද්දී ඇස් ඉස්මතුවෙන ලෙස රූප ඇන්ඳේ එබැවින්. නිරීක්ෂකයා නිසා බිහිවන සියල්ල ඔහුම විනාශ කරනවා. ඊශ්වර කිව්වත් සමන් කිව්වත් කල්කි කිව්වත් එකයි. ඒ තමයි "සත්‍යය". ඊශ්වර් සත්‍ය හේ... සත්‍යයහී ශිව හේ... ශිවහී සුන්දර් හේ... සත්‍යම් ශිවම් සුන්දරම්... // "රාම-හනුමා" සුන්දර බව කීම හෝ එසේ දැකීම මුලාවකි. පවතින එකම සත්‍යය ඊශ්වර හෙවත් විනාශයයි. එසේම "සුන්දර" ගේන්නේත් "ගින්දර" හෙවත් විනාශයයි. "මුං ඔක්කොම හොරු මල්ලි මම විතරයි සුදනා" කියන අංජනං හනුමා වගෙම කනප්පු ත්‍රීශුලේ රාම ලොක්කාත් ලොකුම හොර නායක. ඔය සුන්දර සක්කිළියා ලව්වා තමයි ගෙරි වික්‍රමසිංහ උඩරට පරංගින්ට පාවාදෙන්න හැදුවේ. ඒක හරිගියේ නැති නිසා ගෙරි වික්‍රමසිංහම පාවාදීම කරළා මැරුම් කෑවා. ඌ මේ ආත්මෙදිත් දිනේශ් බොරළුගොඩයා එක්ක එකතුවෙලා අපේ මහප්පගෙ පුතා කිත්සිරි මෙවන් රණවක මරා දැම්මේ "හිකනලා පාටලී" උඩට ගන්න. ඌ මේ රූකඩේ පාවිච්චි කරලා සිංහල බෞද්ධ ප්‍රජාව ගොනාට අන්දනවා. සුන්දර අන්දරේ කතානායක මරලා ඔටුන්නක් දාගෙන උඩරටට ලංසි ගෙන්නුවා. ගෙරි වික්‍රමයගෙ අනිත් ඉත්තා "අරිෂ්ඨෙ ත්‍රී වෙන්ඩ පෙරන" එකා ඔක්කොම පාවා දීලා ඌ රජ වෙන්න බැලුවා. උපදින වාරයක් පාසා මේ හැතිකරේ එකම වරද කරළා හිස් ගැසුම් කනවා. මේ දහ ජරා විශම චක්‍රය නැත්නම් සංසාර ගමන මෙතැනින් නවතා දමා මුං හැත්ත බුරුත්තම නිවන් යවන්න ඕනෑ. නැත්නම් ලංකාවට ගැලවීමක් නැහැ. 1977 බලය ගත්තට පස්සේ ගෙරි වික්‍රමසිංහ අළු පාට "මිට්සුබිශි" ජීප් එකේ මගේ පියාගේ වම් පැත්තෙන් වාඩිවෙලා ගිහින් ලොක්කා වගේ දකුණු පැත්ත අරගෙන වේදිකාවට නැගලා මුල් පුටුවේ වාඩිවුණා විතරයි පුටුව කඩා වැටිලා වම් අතේ වෙදැඟිල්ලේ කරටිය කැපී වෙන් වුණා. ඒ තමයි උගේත් උගේ ගෑණි ඉලංගකෝන් මැණිකේ ඇතුලු 226 යේම කරටි කැපී වෙන්වීමේ සංකේතය. සිංහයා හිටියත් නැතත් සියල්ල එලෙසම සිදුවෙනවා. අන්දරේ හිරේ ගියේ කතානායකට ලොක්ක කිව්වට නෙමෙයි. ඉස්සරත් එහෙමයි. සුන්දර කෝනාර් කටු වලේ වැටුණේ නීතියට එරෙහි වීමෙන්. ඊට පස්සෙත් අන්දරේ රට පාවා දුන්නා ඉංග්‍රීසි සුද්දන්ට. "කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට.... පන යන්නට වීය පලු වීර ගස් යට...". සුද්දට රට පාවාදී කැලේ හැංගී සිටියදී ඌ හේවායන්ගෙන් හිස් ගැසුම් කෑවා. දැනුත් එච්චරයි ඇතුලෙ හිටියත් එලියෙ හිටියත්. චීනාවක රාජසිංහගේ සොහොනේ දපලා සිංහයා මතුරනවා. දපලා ඉන්නේ සොහොනේ. ඒ නිසා සිංහයා ගිනි ගන්නවා NR Jambudweepa
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 года назад
කොහොමත් දිනන්නේ රුසියාව .උබලා කොච්චර කතාකරත්
@enakamendis1210
@enakamendis1210 2 года назад
Yr wrong yr support is rassia. Yr manta Lott is mad. Gon kata Nokiya idapan. Mad crazy man.
@at0977
@at0977 Год назад
තවත් රුසියන් බයියෙක්ට වැරදුන හැටි😂
@slmusicbro9350
@slmusicbro9350 2 года назад
රුසියාව දිනනවා කොන්දක් තියෙන නායකයෙක් රට ගැන ජාතිය ගැන හිත නායකයෙක්
@anushkasandaruwan8897
@anushkasandaruwan8897 2 года назад
Ura 💪💪💪💪💪💪💪
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 года назад
Americans went to find members from Russia
@chamindakumara3219
@chamindakumara3219 2 года назад
රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් සාකච්චා කරපල්ලකෝ අනුන්ගෙ ප්‍රශ්න විසදන්න කලින් ගොං හැත්ත
@lakshmandesilva4694
@lakshmandesilva4694 2 года назад
People of Sri Lanka themselves selected these idiots to run the country. The idiots have got together to rob the coffers & bankrupt the country. Its your turn now to throw these bastards out & clean up this set up and vote in a genuinely honest set of people. First thing is to ask for new general elections soon after dissolving the parliament. Have a parliament quarter of the present size with completely new & honest faces. This should be the aim of these determined young protestors. Since you will not have money to run the economy I think Russia & China & old friends like Japan might help. Give a try & see.
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 2 года назад
රුසියාව සවිමත් කිරීමේ පුරෝගාමියා ජෝශප් ස්ටාලින්.....එය වර්ණවත් කරන්නේ පුටින් .
@ravindraperera1962
@ravindraperera1962 2 года назад
මුත් පොහොට්ටුවේක් වගෙයි
@nuwanboysl9952
@nuwanboysl9952 2 года назад
😂😂😂😂
@wcgamini9135
@wcgamini9135 2 года назад
Tatamanawa. Mokekeda me
@lakshmandesilva4694
@lakshmandesilva4694 2 года назад
Senkadagala Pooran Appu.
@Adithya23394
@Adithya23394 2 года назад
මුන්ට පිස්සු, මළගෙවල් අස්සේ මගුලක් කතාකරනවා. අයි බල්ලනේ, සාගතයක් එනවනම් එකට මිනිස්සු එක්ක වගාවට හද පතුලේ බැහැල. වැඩ කරපල්ලා. තොපි නම් කරැමයක්
@newmobile9414
@newmobile9414 2 года назад
Ehematama hamadama anunge hutavl Hoya Hoya innava. Ehema natinm km 100000000 tiyena mandkini,grahaloka gana katikavan yanva. Lankawe mahapolova gana kaurut katakaranne na
@amilaeranda8031
@amilaeranda8031 2 года назад
.me kriya pissek
@naveentharaka7937
@naveentharaka7937 2 года назад
😅attama kiwwoth apita russia gana katha karanna aithiyak wath naa ane ammapa api ape prashna wisadanwa wenuwata loke prashna wisadanna giya nisa thama okkoma prashna😂
@dharshana622
@dharshana622 2 года назад
Me harakek genalla derana Naya pennanawa
@gamingripx2431
@gamingripx2431 2 года назад
Paw Russiawa🥴💔
@nishanthakumararathnayaka6614
@nishanthakumararathnayaka6614 2 года назад
Pahadiliwa yamak kiyanne Bari Aya gennanna epa. Nikan wachana godak kiyanawa witharaine
@prabathudakumbura3129
@prabathudakumbura3129 2 года назад
Nayek yawamutha
@amilachinthaka8622
@amilachinthaka8622 2 года назад
Oyala.kohoma kiuwath me uthdaya kohoma hari ruseyawa dinanna ona .oyala me NETOWATA .waasi wena widiyata nam katha karnna apa .
@hilink-sd4qi
@hilink-sd4qi 2 года назад
Lankawa, mahhara, arabudak, tyanna, mawata, visudumak, honabarida, munta, piau
@anushkasandaruwan8897
@anushkasandaruwan8897 2 года назад
Rasiya gana danna nathi aya
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 года назад
loke yudde vsadanakan lankawe sagatheta vsadumak soyahalla.inna ratak kanna deyak nehe.loke yudde gena katawa.nodakin kaalaya
@hashihashi5674
@hashihashi5674 2 года назад
ali kelinna api talena katha kiyannepa kollo issage aes eyliyata apu seen 1a dannawada kolla ube oya karana job 1a karanna gihin😂😂😂
@tyronpunchihewa4008
@tyronpunchihewa4008 2 года назад
Meka pissek rusiyawata dinuma thawakalikai
@chanakabandara3892
@chanakabandara3892 2 года назад
Mole na itin , please wadak naththnam gedarata wela hitapalla..thopi okkomala yanne apayata 🤬🤬🤬🤬🤬
@danushkaprabath1723
@danushkaprabath1723 2 года назад
රුසියාවයි යුක්රේනෙයි ගැන තමා සාකච්ඡාව යන්නේ එහෙත් 3% අවජාතක බල්ලොයි සජිත් පිම්පියාගේ අවජාතකයොයි එකටත් අන්ඩුවට බනින්නේ 🤣 එකෙන්ම පෙනවා උන් දෙගොල්ලන්ගේ තියෙන අවජාතක සක්කිලි කම 🤣🤣🤣
@applerock4156
@applerock4156 2 года назад
UssR born.
@LokaKatha
@LokaKatha 2 года назад
🇱🇰🇱🇰🇱🇰🇷🇺🇷🇺🇷🇺
@ඥඤඤඤඤඤඤඤ
@ඥඤඤඤඤඤඤඤ 2 года назад
ලංකාව ලොකු ගැටලුවලට මුනදෙනවා එ්වට උත්තර නැ රුසියව මෙල්ල කරන්න කතාව
@damithlakshman9893
@damithlakshman9893 2 года назад
kawda ban mu uda kakkekda 😀😀
@shashikamadushan
@shashikamadushan 2 года назад
මේවගේ මෝඩයෝ ගේන්නේ ඇයි මේවාට
@rtyfyfmdt1051
@rtyfyfmdt1051 2 года назад
Ukraine ne ta hodama wade .Russia wata jaya
@manujadiaz5234
@manujadiaz5234 2 года назад
Ai ban boru kiyanne
@isuruthiwanka9448
@isuruthiwanka9448 2 года назад
More fuel to Russia. god bless Russia
@ජෙන්ගිස්කාන්රජු
🤣🤣🤣🤣🤣විනාස වේවා 🤣🤣🤣
@mohamedarafan558
@mohamedarafan558 2 года назад
යුක්රේනයට ජය වේවා
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 года назад
Must be an idiot
@ventnarada5896
@ventnarada5896 Год назад
බටහිර සුද්දන්ගෙ පුකලෙවකන එකෙක්
@Mr-nu7de
@Mr-nu7de 2 года назад
🇷🇺🇷🇺🇷🇺❤️‍🔥
Далее
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 93 тыс.