Тёмный

ලංකාවේ කිතුණු ඉතිහාසය 02 | History of Christianity in Sri lanka | Neth Unlimitad History 187 - 02 

NU1's VLOG
Подписаться 180 тыс.
Просмотров 10 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 131   
@laliththusitha29
@laliththusitha29 10 месяцев назад
හරියට හරි මහාචාර්යතුමා නි, පරණවිතාන මාර යුගයක් නිර්මාණය කරල තියෙන බව දැන් තමයි අපිට වැටහෙන්නේ. අපේ දේවල් අපේ නෙවෙයි කියන තරමට සුපිරි යුගයක් නිර්මාණය කරල තියෙනවා.
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
නුවන් මේක දැකල නෑ
@piyadigamageindika1317
@piyadigamageindika1317 10 месяцев назад
බුද්ධිමතුන් ට විතරක් පේන දිගාම්ම්බර පටයක් ඇඳන් රජෙක් ඇවිදිද්දී ගෑණු පිරිමි දෑස් පියා ගත්තලු. අච්චර බෞද්ධ විඥානවාදය ගැන කී මාර්ටින් ව්ක්‍රමසිංහත් බවතරණය ලිව්වෙ. ඊට හේතු නම් දන්නෝ දනී.
@ShanthiniWickramagalle
@ShanthiniWickramagalle 10 месяцев назад
@@piyadigamageindika1317 Ai Victer Rathnayaka...😁
@khp7425
@khp7425 10 месяцев назад
පලමු මුගලන් රජු කිතුනුවෙක් කියන්න කිසිම සාක්ෂියක් නැහැ කියපු එක ගැන පින්සිදුවෙිවා.පරනවිතාන මහතා කිතුනුවෙක් බව අප අමතක නොකලයුතුයි.කිතුනුවන් ගෙන් අතීත සිංහල ශිෂ්ටාචාරයට කිසිඳු දායකත්වයක් ලැබුනු බව පෙන්වන්න බැහැ.මෙි ගැන කිතුනුවන්ට හීනමානයක් තිබියහැකියි.පරනවිතාන මහතාගේ අන්තරාල සෙල්ලිපි නැමති භ්‍රාන්තියට හේතුවත් මෙය වියහැකියි. තිත්ත ඇත්ත ඒකයි.ආගම පෞද්ගලිකයි යන අදහස මුස්ලිම් රටවල් වලදී සහ මුස්ලිම් සමායක් තුළ දී නමි මහාචාර්ය තුමා කියනඑකක් නැහැ.
@ensys1000
@ensys1000 10 месяцев назад
මර්සලීනු ජයකොඩි, ඔගස්ටස් විනායගරත්නම්, මොහිදිං බෙග්.... මේ මිනිස්සු තමං කළ දේවල් කළේ මේ අපේ රට කියල හිතාගෙන නෙවෙයි ද​? ඔය හැටි කුඩුකේඩු වෙන්න එපා බං. මේ දෙරණෙ උපදින හැම එකෙක්ම හෙළයෙක්. ආගං බාසා පටලව ගන්න එපා.
@shashediri544
@shashediri544 10 месяцев назад
අනික ඔය කාලේ කිතු දහම එච්චර බලවත් නැහැ.ලෝකේ විශාලම බවුද්ද ස්ථුප තිබ්බ විශාල බවුද්ද ජනකායක් හිටපු තැනක ක්‍රිස්තියානි රජෙක් හිටියය් කියන එක කොහොමත් වෙන්න බැහැ .කිතු දහම වියාප්ත උනේ ලෝකේ Colonialism එක්ක.ඒක වතිකානය පවා පිළිගත් දෙයක්.
@ShanthiniWickramagalle
@ShanthiniWickramagalle 10 месяцев назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-TZg2PW-R60E.htmlsi=YKcbjN_5BCvSURsM
@milindaamarasinghe4902
@milindaamarasinghe4902 10 месяцев назад
ඉතිහාසයෙන් එහාට ගිහින් බැලුවහම ඇත්තටම මට මහාචාර්යතුමාගේ මාධ්‍ය හැසිරවීමේ හැකියාව, චතුර කතිකත්වය පිලිබදව ඇත්තේ විශ්මයක්. සමහර වෙලාවට දෙන උත්තර මේක සජීවී වැඩසටහනක්ද කියල හිතාගන්න බැරි තරම් හොදින් හිතා බලා තර්කානුකූලව ලබා දෙන උත්තර. ඒ හැකියාව වෙන්න ඇති මේ වැඩසටහන සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව... 👍
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 10 месяцев назад
Views express in this program is valuable and pleasent to hear.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 месяцев назад
ගොඩාක් ස්තුතියි සර් මේ පටලැලි ලිහනවාට සේරම වීඩියෝ බලන්න වෙලාවක් නෑ බලන්න නම් ආසයි බුදුසරණයි ☸️❤🙏
@HTJRrawana1
@HTJRrawana1 10 месяцев назад
පුද්ගල වාදී නොවී ඉතිහාසය ගවේෂණය කරද්දී සියලු පැතිවලින් සිතන්න වෙනත් මතදරින් සහ විද්වතුන්ගේ අදහස් චෝදනා හොදින් සවන් දෙන්න අද්‍යනය කරන්න.. සෙනරත් පරණවිතාන මහතා ඉතා දක්ෂයෙක් වුවත් නැතත් අපට වැදගත් වන්නේ ඔහු ප්‍රකාශ කරන කරුණු කරණා වල තිබෙන නිරවද්‍යතාවය පිලිබදවයි.. ඕනෑම දක්ෂ පුද්ගලයෙක්, විෂය තුල පරිනතයෙක්, සත්‍ය කරුණු කරණා සාක්ෂි සාදක ඇතුව ඉදිරිපත්කල පුද්ගලයෙක් වුවද යාම් තැනක පැහැදිලි ශාක්ෂි නොමැතිව යමක් සත්‍යයි කියා ප්‍රකාශ කරනවානම් එය කිසිසේත්ම විස්වාස කල නොහැක.. මොකද ඔහු කුමන්ත්‍රණයන් වල කොටස කරුවෙකු විය හැක..සාමාන්‍ය බුද්දීමතුන්ට වඩා මනස දියුණු වුන සමාජය පිලිබදව ගැබුරු වැටහීමක් තිබෙන කෙනෙකුට සමාජය රැවට්විම කෙසේ කලයුතුද බව ඔහු දන්නව..අද වනවිට ඉතා කුට කුමන්ත්‍රණයන සිදුවන්නේ සත්‍ය සිදුවීම් මාලාවන් රැසක් සමාජයට ඉදිරිපත්කර සමාජය ඔහු කෙරෙහි ආකර්ෂණය ගෞරවය ආදරය ඇතිකරගෙන ශුක්ෂම ලෙස එම සත්‍ය සිදුවීම් අතරින් තමන්ගේ කුට ප්‍රෝඩාකාරී මතය ජනතාව නබුරුකරගනිමයි.. මෙය හොදින් වටහ ගන්න අදවනවිට මෙම ක්‍රමය උගත් බුද්දිමත් යයි කියන ප්‍රෝඩාකාරී පුද්ගලයන් භාවිත කරමින් සිටිනවා.. එය සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම අපහසුයි වැටහ ගන්න...
@muthukumaragamage4728
@muthukumaragamage4728 10 месяцев назад
පිටුව පෙරලුවට සීතා පොත දන්නව⁣ රාමා......
@piyadigamageindika1317
@piyadigamageindika1317 10 месяцев назад
😂👍
@wishwasl
@wishwasl 10 месяцев назад
කොච්චර දැගලුවත් හෙළ ඉතිහාසය මතු වෙන එක නතර කරන්න බෑ
@kingdomoflife34
@kingdomoflife34 10 месяцев назад
තාම මතු වෙනව හෙල ඉතිහාසය. එව්චර යට ගහලා😂😂😂😂
@ScepticusHistoricus
@ScepticusHistoricus 9 месяцев назад
තව සිය පාරක් මතුරපුවම නිධානයක් පහල වෙනවලු😂
@jayanthaherath6569
@jayanthaherath6569 10 месяцев назад
අගෙයි...
@mudithabandara8575
@mudithabandara8575 10 месяцев назад
Good one😊
@warunasenanayaka324
@warunasenanayaka324 10 месяцев назад
පරණවිතාරණ අවසන් කාලයේ මානසික විසදියකින් හිටියේ ඒ කාලේ කියපු දේවල් පිළිගන්න බැ. පිස්සු හැදෙන්න ඕනේ කරපු දේ වලට
@ensys1000
@ensys1000 10 месяцев назад
හැමෝම අවසාන කාලෙ අංතිමට මැරෙනව බං. එහෙමයි කියල ඒ මිනිස්සු කරපු වැඩ අවතක්සේරු කරන එක හරි ද​? මිනිස්සු කිව්ව පලියට ශාස්ත්‍රීය ගවේසකයො ඒවා මල්ල පිටිං ගෙට ගන්නෙ නෑ. එලියෙ තියාගෙන ලිහල​, නයි පොලොංගු ඉන්නවද බලල​, සාධානීය සාධාරන දේවල් විතරයි ඇතුලට ගන්නෙ.
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 10 месяцев назад
කාටත් ඕව වෙන්න පුලුවන්
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
@@ensys1000 මොනවාද කරපු වැඩ සුද්දන්ට කඩේ ගිහින් සුද්දන්ගෙ පොත් කොපි කරපු එකද
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
නුවන් මේකත් දැකල නෑ
@sampath9044
@sampath9044 10 месяцев назад
4:35 වැඩේ තියෙන්නේ ඒවා ඉත්තට අරන් අමුතු උරුමයක් මවා පානවා.
@nalaka885
@nalaka885 10 месяцев назад
ආකමන මගින් ඉතිහාසයක් ගොඩනැගීම වර්තමානයට නොගැලපෙන අශිශ්ට දෙයක් බව පොදු මතය වී ඇත. එබැවින් යම් බලකාමී සංවිධානයක් ස්වකීය අතීතය සුජාතකරනයට ලක් කිරීමට හේතු සොයාගැනීමට මෙවන් දුර්වල අවස්තා ‍යොදා ගනී. ඒ තමාගේ අතීතයෙන් තමාව විනිශ්චය වීම මගහැරීමටය. අශිෂ්ට රටවල් ශිශ්ටාචාර කිරීමට පැමිනී ඒ සංවිදාන ඒ අශිශ්ට රටවල අශිශ්ටයැයි කියූ ඉතිහාසයම අවසානයේ ගැලවීමට මගක් වීම ඉතිහාසය අපට කියා දෙන ඓතිහාසික සරදම්‍ ය.
@piyadigamageindika1317
@piyadigamageindika1317 10 месяцев назад
@Raj Somadewa professor .... De 8:30 ar sir could you please state that the " Nestorian cros " stone carving found from Anuradapura, has subjected to carban 16 or any other age detriment archeological lab testing & results with sources ?
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 10 месяцев назад
👍👍👍ඉතා වටිනා තර්ක කිරීමක්. විශිෂ්ටයි.
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
කුමක්ද තර්කය
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 10 месяцев назад
@@kapilaadikari7966 තර්කයක් හෝ විකල්ප අදහසක් යනු යමෙක් කියන දෙයකට එකග නොවී ඊට වෙනස් අදහසක් හෝ සංකල්පයක් ඉදිරිපත් කිරීමයි. හොඳට කන් දීල බලන්න එහෙම කාරනා ඉදිරිපත් වුනේ නැද්ද කියලා
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
@@TeddyBear-zj4qg අපිට නොපෙනෙන ඒව පරණවිතානට පේනවලු. ඒවගෙ අපිට ඇහෙන් නැති තර්ක ඔබට ඇහෙනවද
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 10 месяцев назад
@@kapilaadikari7966 හා හා ඔයා ඔය කියන කතාවෙන්ම හොඳට පේනවා මහාචාර්ය තුමා කියපු කතාව ඔයා හරියට අහගත්තෙ නැහැ කියලා. එහෙම නැත්තන් මහාචාර්ය තුමා කියපු කාරණය හිරියට තෙරුන්ගන්න ඔයාට මොලයක් නැහැ කියලා. කනගාටුයි.
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
@@TeddyBear-zj4qg වෙන්න ඇති අපිට මොලේ නෑ හා හොදා දැන් සතුටුයිද
@rangasw6
@rangasw6 10 месяцев назад
මහාචාර්යතුමා ලංකාවේ ඉපැරණිතම පුස්කොළ පොත ගැන කෙරුනු ප්‍රකාශය ගැන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා..ලංකාවේ හමුවන ඉපැරණිතම ග්‍රන්ථය ලෙස ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙනවා යැයි කියන්නේ ක්‍රි.ව. 341 ත් 370 අතර ජීවත් වූ බුද්ධදාස රජතුමා විසින් ලියන ලද "සාරාර්ථ සංග්‍රහයයි" ..පැන නගින ප්‍රශ්න නම් ලංකාවේ දැනට හමුවන පැරණිම ග්‍රන්ථය සාරර්ථ සංග්‍රහය නොවේ ද..? එය නම් , "එය පුස්කොළ පොතක් නොවේද..?"
@shashisl
@shashisl 10 месяцев назад
පුස්කොලපොත් පිටපත් කරපුවා තමයි දැන් තියෙන්නේ
@laliththusitha29
@laliththusitha29 10 месяцев назад
මෙයා ඒව දන්නෙ නැ
@CHITHRALOGY
@CHITHRALOGY 10 месяцев назад
දැනට තියන පරණම පුස්කොල පොත සාරාර්ථ සංග්‍රහය නෙවේ සාරත්ථදීපනී කියන 13වන සියවසේ ලියපු පුස්කොල පොත
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro 10 месяцев назад
​@@laliththusitha29Uba dannawada apitath kiyala denakoo tharaha nathuaa😂😂
@laliththusitha29
@laliththusitha29 10 месяцев назад
@@DihasWijedoru-le9ro මං පිස්සොන්ට බෙත් කරන්නේ නැ
@asokarupasinghe9792
@asokarupasinghe9792 10 месяцев назад
ටික ටික ඔහොම යමු.
@lalithakodikara6689
@lalithakodikara6689 10 месяцев назад
අපේ වයඹ මුහුදු කලාපයේ තිබු වෙහර විහාර එනම් විහාර අස්නේ සඳහන් මක්කම ඇත්තාල,මන්නාරම් ,වල්ලි ආදී විහාර අද සොයාගැනීමට වත නැත.කෝකිල සංදේශයේ සඳහන් ඇත්තාල මක්කම විහාරය තිබූතැන ලන්දේසීන් විසින් ගල්ලෙන් කඩා බල කොටුවක් ඉදිකොට පල්ලියක් පිහිට වූ බවට වාර්තා පවතිනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම තොරතුරු ගවේෂණය කොට රටේ ජනතාව දැනුවත් කිරීම වැදගත් .
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
නුවන්ට මේව පෙනෙන්නේ නෑ
@sudathbandara9745
@sudathbandara9745 9 месяцев назад
👍👍👍🙏🙏🙏👏
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 10 месяцев назад
Dear Prof could you make a video on the opium trade and how it ended a once powerful empire. I am making this request as there is a campaign to popularise the use of ganja by a certain world media. We also have a certain agent (a powerful one) in the parliament trying to do the same. Narcotics and alcohol are tools to weaken and finish off adversaries, I suppose.
@sumedhawijerathna
@sumedhawijerathna 10 месяцев назад
ඉතිහාසය ගැන මෑත ඉතිහාසයේ හා දැන් තියෙන පොත් , සාකච්චා , මත වගේම ඒ කාලෙත් සෙල් ලිපි වලත්,පොත් වලත් සාවද්‍ය , වඩා නිවැරදි නොවන, අර්ධ සත්‍ය , සත්‍ය, පක්ෂපාතී ,අතිශයෝක්ති ගැබ්ව තියෙන බවනම් නිසැකයි.
@dammikawansatilake6599
@dammikawansatilake6599 10 месяцев назад
ගොඩාක් විද්වතුන් ඒ වගෙ තමන්ගෙ මතවාදයන්තුල දියවෙනවා ඔයවගේ paranoia දකිනවා! නමුත් ඔහු ඊටපෙර කරනලද පර්‍යේශනයන් ප්‍රලාපයන් පමණක් වෙන්නෙ නෑ...ඒ නිසා තමය් පසු කියවීම් හෙවත් නැවතකියවීම් උවමනාවෙන්නෙ!
@sampathgamage861
@sampathgamage861 10 месяцев назад
අනාගතයේ දවසක.. ස්වභාවධර්මයේ විපර්යාසයකින් හො ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ උපකාරයෙන්.. අපේ මහපොළොවේ සත්‍ය වංශකථාව හෙලිදරව් වෙනවා..!!
@PraZanext
@PraZanext 10 месяцев назад
සෙල්ලිපි එක්කම ඉදලා පරණවිතාන මහතාට ලැබුණ අධ්‍යාත්මික තත්ත්වයක් වෙන්න බැරි ද??? සාමාන්‍යයෙන් එකම විෂයක ගැඹුරට ගිලිලා ඉන්නකොට ( පුද්ගලික ජීවිතයක් නැතුව ) එම වෙන්ව සාමාන්‍යයෙන් එහෙම .එසේ නොවේනම් එකේ අනික් පැත්ත අඳුරු පැත්ත ..එක ගැන පැහැදිලි කිරීමක් මහාචාර්ය තුමා කරා ..... නුවන් මහත්මයා මේකට පිළිතුරු අවශ්‍යයි ❤
@chamarama9349
@chamarama9349 10 месяцев назад
එහෙම පුද්ගලික අධ්‍යාත්මික අද්දැකිම් පොදු සමාජයක ඉතිහාසය ලියන්න ගන්න බෑ...
@chathuranandika6331
@chathuranandika6331 10 месяцев назад
❤❤❤
@udayaprasanna2708
@udayaprasanna2708 10 месяцев назад
👍👍👍👍
@MaheshDasanayake
@MaheshDasanayake 10 месяцев назад
දිඹුලාගල සෙල්ලිපිය කියවල ඉවර නැත්ද
@suranipriyangika2752
@suranipriyangika2752 10 месяцев назад
අනේ මහතුනි ඔබලාගේ සේවයට සහ ඉවසීමට මාගේ උත්තමාචාරය. හුණු බිජුවක් තරමටවත් මොළයක් නැති මිනිසුනට මොන පුරා විද්‍යාවද ?
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
නුවන් මේක දැකල
@shashediri544
@shashediri544 10 месяцев назад
සීගිරි චිත්‍රවල තාර ඉවත් කල luciano Maranzi මහත්මාටත් උනේ ඕක නේද අන්තිමට?ඔහුත් අන්තිම කලේ මානසික ආබදයකින් මිලානෝ නගරේ වීදිවල ඇවිද ඇවිද හිටිය.
@ranjithanura520
@ranjithanura520 10 месяцев назад
සීගිරි චිත්‍ර වල ගෑවේ තාර නෙමේ . තාර ගාන්න බැහැ.ගෑවේ ලැකර් . මම මාතලේ.
@ranjithanura520
@ranjithanura520 10 месяцев назад
හොදම නූතන උදාහරන දෙක දැන් පේන්නම තියනවා. සූරිය ගුනසේකර හා පතිරේආරච්චි. සූරිය ගුනසේකර ට තිබ්බේ යුරෝපා විරෝදි පිස්සුවක් මැරැනකොට ඒක උත්සන්නම උනා .මුලු ලෝකෙම පිලිගන්න කොරෝනාව චීනේ නිශ්පාදනක් කියන එක වහන්න ඒක ඇමරිකාව පිට දාන්න පුදුම උත්සාහයක් දැරුවේ.
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
@@ranjithanura520 ඇමරිකන් සරණං ගච්චාමී
@ranjithanura520
@ranjithanura520 10 месяцев назад
@@kapilaadikari7966 අපි නොදන්න උබලා . ලංකාවේ ඉදන් පුටින්ට හුරේ දානවා. හොරෙන් ඇමරිකා යන්න green card දානවා . උබලා වගෙ කුහකයෝ ලෝකේ කොහේවත් නැහැ. දාලා බැරි වුනාම ඇමරිකාවටබනිනවා.
@pathumparanavithana
@pathumparanavithana 10 месяцев назад
දැනට ඉතිරි වී ඇත්තෙ පරනම පුස්කොළ පොත චූල්වග්ග පාලිය
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
අන්තරාලීන සෙල්ලිපි විද්‍යාවට හසුනොවන ආශ්චර්යක් ද
@Sandakathmini01
@Sandakathmini01 10 месяцев назад
ඌට පිස්සු
@aravinm7039
@aravinm7039 10 месяцев назад
බෙල් ගෙ පියන්, සමත් හතවැන්න. බෙල් බදුකාසි එකතුකරපු නිදන් හාරල රටයවපු සුද්දෙක්. ඉතුරුටික හිතාගන්න පුළුවන්නේ.
@KALINDU01
@KALINDU01 10 месяцев назад
අන්තිම කා⁣ලේ මනෝ විකාර ලියලා.😂😂😂 ආස්චර්යන් පාන්න මිනිහා දෙවියෙක්ද?ආස්චර්යයන් කියන්නේ මනෝ විකාර වලටද?😐🤔🤔🤔
@tharindukumara1109
@tharindukumara1109 10 месяцев назад
@@aravinm7039 උගත්කමයි බුද්ධියයි දෙකක්. Scenetist la scl ghin ne
@asankathlina-rh6us
@asankathlina-rh6us 10 месяцев назад
Sanwadayata ❤anawada❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 10 месяцев назад
👍👍🙏🙏🌾🌾🌾🌾💐
@rangapushpakumara431
@rangapushpakumara431 10 месяцев назад
මගෙ රටේ ඉතිහාසය කියල මම පුන්චි කාලෙ ඉදල ඉගෙන ගත්ත බොරුවමද මම මගෙ දරුවටත් උගන්නන්න ඕනෙ.. කවද්ද අපි අපේ ඇත්ත ඉතිහාසය දැනගන්නෙ..
@muthukumaragamage4728
@muthukumaragamage4728 10 месяцев назад
මානසික රෝගයක් තිියෙනවා halusinstion කියල...ඒක නිසා පරන විතානට vishual halusination තියෙන්න ඇති..
@UshanMadusanka-o5j
@UshanMadusanka-o5j 2 месяца назад
පරණවිතාරණ කතොලිකද
@diwankahansamal5537
@diwankahansamal5537 10 месяцев назад
1st Comment and like
@sunchare
@sunchare 10 месяцев назад
You rock!
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
ඔන්න comments
@manjulahettiarachchi7175
@manjulahettiarachchi7175 10 месяцев назад
Nuwan, please ask proffessor about Robert Knox's book on Ceylon. On page 194 it says king Suddhodana ruled in Kandy and his son Siddhartha married Jasodhara and their son was Rahula. Knox has gathered these info from the villagers while he was in Ceylon in the 1600s. Did Knox lie? Did the villagers lie to him? Need an explanation.. Thank you!!
@mrbhanaka-3856
@mrbhanaka-3856 10 месяцев назад
They are the informations that understood by Knox. It may be a poor communication with people. There are some other sayings like this.
@playerstopskill
@playerstopskill 10 месяцев назад
පරණවිතාන ට අන්තිම කාලයේ පිස්සු හැදිලා ඔක ලිවුවේ කියලා
@dilupaniranga2669
@dilupaniranga2669 10 месяцев назад
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@ngjijayasena4119
@ngjijayasena4119 10 месяцев назад
ඉතිහාසය නිසි ලෙස ජනගත නොවූ කල යම් යම් අය තමන්ගේ මතයන් ඉතිහාසය ලෙස සමාජය වෙත පැටවීම කණගාටුවට කාරණයක් ... ස්තුතියි ඔබ දෙපලට ඉතිහාසය සොයා යෑමට අපට දෙන සහයෝගයට........
@kapilaadikari7966
@kapilaadikari7966 10 месяцев назад
ආ මේක නුවන් දැකල
@Dilshan1989
@Dilshan1989 9 месяцев назад
ලංකාවේ සියලු ප්‍රධාන ආගම් ඔක්කෝම පිටරටවලින් ආපුවා,
@worlddata8982
@worlddata8982 9 месяцев назад
ඉතින්? කොහොමත් ලෝකෙ බහුතරයක් රටවල් අදහන්නේ ප්‍රධාන ආගම් 4න් එකක් තමයි. ආගමක් අදහනවා කියන්නේ තමන් විශ්වාස කරන ආගම ඇදහීම මිසක් තමන්ගේ රටේ ඇතිවුණ ආගමක් අදහන එක නෙමෙයි.
@tissaattygalle7958
@tissaattygalle7958 10 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@newtonra4337
@newtonra4337 10 месяцев назад
සාමාන්‍යයෙන් අපි කියවන්වෙි වමේ ඉදල දකුනට හැබැයි අනිත් පැත්තට කියවන්න බැයිද
@SunilSunil-t8y
@SunilSunil-t8y 10 месяцев назад
කිතු නු ඉතිහාසය ට තියෙන උනන්දුව අපෙ හෙල ඉතිහාසයට නැහැ
@ensys1000
@ensys1000 10 месяцев назад
ඔය ලෙවල් එකේ කුඩුකේඩුකම එන්නෙ මේ හෙළයො අතර ඉන්න නිට්ටෑවොංගෙං ම තමයි. මේ මහැදුරයි එහේගෙ අහන​- ලියන මහත්තයයි එකතු වෙලා කොතකෙයි කියල නං, විද්‍යාවෙං සනාත කළ හැකි, විද්‍යාව අනුව වැඩිම සංභාවිතාවක් ඇති, තොරතුරු සිද්ධාන්ත ඉදිරිපත් කරල තියනව ද​? අපේ හෙළයො ග්‍රීක රෝම ක්‍රිස්තියානි රාජ්‍ය එක්ක විතරක් නෙමෙයි පාරාවො රාජ්‍යය එක්කත් සංබඳකං පැවැත්වුවයි කියල පේන දේවල් තියනව​. ​
@nilminihewa1106
@nilminihewa1106 10 месяцев назад
ඒක තමයි ඉතින් එයාලගේ උත්සහය
@Upul-bc7pr
@Upul-bc7pr 10 месяцев назад
මම ඔබතුමන්ගෙන් අසන ප්‍රශ්නය,,මුගලන් බෞද්ධයෙක්ද යන්නයි.එයට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේද.
@kushankeerawella
@kushankeerawella 10 месяцев назад
අපොයි ඕන තරම් මුගලන් රජතුමා අභයගිරියට කරපු පූජාවන් ගැන බොහොමයක් සඳහන් වේ.😁
@Upul-bc7pr
@Upul-bc7pr 10 месяцев назад
@@kushankeerawella ඒක තමයි වැදගත්ම සහෝ.එතකොට ඔප්පු වෙනව මුගලන් රජු බුදු දහස නගාසිටුවන්න වැඩ කලා කියල.පරණවිතාන පඩි තුමන්ටත් අවැඩක් මදි කමක් නොවී එතුමා ගෙනාපු කතාව බිද වැටෙනව.අපිට මුගලන් රජතුමාගෙ ආගම වැදගත් නැහැ.වැදගත් වෙන්නෙ සත්‍යය තත්වයයි.👍
@CHITHRALOGY
@CHITHRALOGY 10 месяцев назад
සීගිරියෙ පබ්බතාරාමය පූජාකර ඇත්තේ මුගලන් රජුය
@rangapushpakumara431
@rangapushpakumara431 10 месяцев назад
සමාවෙන්න සර් .. ඇයි ඔබතුමාටත් කෙලින්ම කියන්න බැරි මෙ පරනවිතානගෙ ඉතිහාසය බොරුවක් බව.. එතුමාට විතරක් එ අකුරු පේන එක ගැන විශ්වාස කරන්න පුලුවන් ද.. ඇස් පනාපිටම ඇයි අපේ ඉතිහාසය මෙහෙම වලදාන්නෙ..
@nipunsanjaya3673
@nipunsanjaya3673 10 месяцев назад
ක්‍රිස්තියානි අයත් සිංහල හෙලයෝ තමයි වැඩිහරියක්... සුද්දගෙන් පැවතඑන ක්‍රිස්තියානි අය නැතිම තරම් . ඒවුනත් කතෝලිකයෝ සිංහලයොන්ට රාවනාට මාර විදියට අපහාස කරන්නේ සුද්දගේ නම් රැල්ලට දාගත්තට ඔවුනුත් සිංහලම තමයි අනික සුද්දෙග්ගේ සම්බවයක් තිබුනත් ඒක උනේ සිංහල අම්මෙකුයි තත්තා සුද්දකුයි වීමෙන් එහෙම බලද්දිත් ඔවුන්ට සිංහල ජන තියෙනෝ
@CHITHRALOGY
@CHITHRALOGY 10 месяцев назад
ලංකාවෙ දැනට ඉන්න කතෝලික ක්‍රිස්තියානි අයගෙ පරම්පරා හතරකට කලින් බලන්න ඒ ගොල්ලොන්ගෙන් බොහෝමයක් සිංහල බෞද්ධ
@ojiperera6117
@ojiperera6117 10 месяцев назад
පරණවිතාන මහතාට අවසන් කාලයේ සිදුවූදේට, ඇල්බට් අයින්සයිටිි ගොදුරු වුණා .
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 10 месяцев назад
ඉන්ටලීනියර් යන්න මහාචාර්‍ය සෙනරත් ප. තුමාගේම වචනයක් නොවිය යුතුයි. එය ග්‍රීක හෝ ලතින් උදෘතයක තද්දිතව ගත්තක් වගේ පෙනේ.(අනේ මං ඔය බාසා දෙකම දන්නෙ නෑ. පරණවිතාන තුමා සත්‍යවාදීවම තම කාරිය කළ බව විශ්වාසයට ගෙන එසේ දහස් කළෙමි)
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 10 месяцев назад
(Iන්ටලීනියර් contd) .... හෝමර්ගේ කතාවක තිබුණාලු ක්‍රිපූ 1වන සහස්‍රයේ තරම, ග්‍රීක දෙවි හර්කිඋලීස් හෝ රණසූර හෙරක්ලීස් හෝ සිය සටන්වලදී සතුරන් පලවා හැර ග්‍රීක්ද්‍රෙශයේ මායිම් කුළුණු පිහිටෙව්වා කියා. තවමත් බටහිර විද්වත්තු මෙයින් ගම්‍යවන මායිම් වල මතගැටුමක. ඒඅතර මේ හම්බල් මට දීග නිකායේ සූත්‍රයක් තුලින් ගම්‍යවූවා ඒ ග්‍රීක මිත්‍යාකතාවේ මායිම් (pillers හතරක්ලු) දෙක කෝකේසස් කඳුපංතියේ බටහිර බෑවුමත් ඇල්ප්ස් කඳු පංතියේ දකුණු, ගිනිකොන, නැගෙනහිර බෑවුම් වියහැකි බව.(හතරවරම් රජදරුවො රජකරල තියෙන්නෙ ඒ අතර වගේ). That's the interlinear story of that Homer's classic this poor imaginative Senarath Karunaratne found out. (Am I experiencing a Senarath Paranavithana Syndrome , Sirs?)
@subhashi962
@subhashi962 10 месяцев назад
පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ. ඒක කි කිව්ව එක ලොකුදෙයක්.
@nalindasenanayake4548
@nalindasenanayake4548 9 месяцев назад
Mun kohomada thaman jiwathwena mawu ratata kelasana widiya.laaba sathkara laga itihasaya owunta oni widiyata wenaskaranawa.mun okkoma horu ,borukarayo.akek mun wiswasane.kaallakanni
@asankathlina-rh6us
@asankathlina-rh6us 10 месяцев назад
Sanarth parana withana buruwak😂❤ oyalata mara waddakda 😂adanawa 😂😢purwiddyawa karapu 😂wikurthiya lahaganna 😂danwath munga boru ahanna apa ❤❤mineissuna 😂muo sallipi okkoma ❤wekurthi karala thiyanna❤
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ 10 месяцев назад
පරනවිතාන 😅
@sithukaplays
@sithukaplays 10 месяцев назад
Palamuwa hela apage itihsasaya hoyamu.. dewanuwa hora maadyawalata awasya itihaasa hoyamu.. boki epaa.. boka epaa....
@damithsusantha9518
@damithsusantha9518 10 месяцев назад
පුරා විද්‍යා බූතයෝ මෙයාලා ඉන්නකන් සත්‍ය හැමදාම වලලයි.බොරු වහන්න බොරු ගොතා කියවයි.නිවන් සුව.😢😢😢
@CHITHRALOGY
@CHITHRALOGY 10 месяцев назад
✝️ උබලගෙ රෙද්දෙ සත්‍යය මෙලෝ පුරාවිද්‍යා මූලාශ්‍ර නැතුව පච හදලා පල්ලිවල murals ගහනවා ඊයා අප්පිරියයි 🤮🤮🤮
@prasannagunawardana5323
@prasannagunawardana5323 10 месяцев назад
කිතුදහම ගැන මෙරට සමාජයේ ඇත්තේ අනියත බොරු බියක්. එය බටහිර විදෙස් ආගමක් ලෙස පිලිකුලෙන් බලනවා . නමුත් කිතුදහම බිහි උනේ බටහිර නොව , මැදපෙරදිග ය. කිතුනු වගේම , මෙරට ඇති ප්‍රධාන ආගම් සියල්ල විදෙස් ආගම් ය.
@shashediri544
@shashediri544 10 месяцев назад
මැදපෙරදිග බිහි උනාට ඒක තීන්නේ European hegemony එක එක්කනේ.සුදු මිනිහව වන්දනීය කරන culture එකක් නේ උගන්වන්නේ .අප්‍රිකාව,ලතින් ඇමෙරිකාව ,පිලිපීනෙට වුන දේ දන්නවනේ.අනිත් ආගම් පිටින් ආවට අපිව ඒ ආගම පැමිණි රටේ වහල්ලු කලේ නැහැ.
@chamarama9349
@chamarama9349 10 месяцев назад
අනියත බොරූ බියක් කියලා ද කියන්නේ ? ලොකේ පුරාම සුපිරී රේකොර්ඩ් එකක් තියෙන්නේ...ලතින් ඇමෙරිකාවේ එහෙම කොහොමද නෙද ?අපේ රටේ ටික මම විස්තර නොකර ඉන්නම්
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro 10 месяцев назад
Kawda bayai kiwe apita kisima bayak naa api dannawane oya Christian pruthugeesi landesi ingrisi aya apa ratata karapu daa😢😢
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro 10 месяцев назад
Hitler buddhist da naa ne😂😂
@Dilshan1989
@Dilshan1989 9 месяцев назад
ක්‍රිස්තියානි සභාව බිහිවුනේ ඊශ්‍රායලයෙ ජෙරුසෙලමේ , ක්‍රිස්තුස්වහන්සේද යුදෙව්වෙකි,
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 10 месяцев назад
මොනවටද මෙිි වගේ දේවල් රටට කිරි ඉතිරෙනවද මෙයගෙ බටහිර ඇකඩමිදැනුම පෙන්නන්නද? 1505. පස්සෙ පරංගි ආවෙිි..
@Sandakathmini01
@Sandakathmini01 10 месяцев назад
ඔව් ඔබ හරි
@medilgamage438
@medilgamage438 10 месяцев назад
❤❤
@dammikawansatilake6599
@dammikawansatilake6599 10 месяцев назад
ගොඩාක් විද්වතුන් ඒ වගෙ තමන්ගෙ මතවාදයන්තුල දියවෙනවා ඔයවගේ paranoia දකිනවා! නමුත් ඔහු ඊටපෙර කරනලද පර්‍යේශනයන් ප්‍රලාපයන් පමණක් වෙන්නෙ නෑ...ඒ නිසා තමය් පසු කියවීම් හෙවත් නැවතකියවීම් උවමනාවෙන්නෙ!
@tissaattygalle7958
@tissaattygalle7958 10 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malalachernobyl5594
@malalachernobyl5594 10 месяцев назад
Далее
Neth Fm Unlimited History 177
1:27:51
Просмотров 6 тыс.
skibidi army returns (skibidi toilet 77)
00:49
Просмотров 2,3 млн
Neth fm unlimited history 168
1:22:37
Просмотров 6 тыс.
Neth fm Unlimited History 174
1:32:23
Просмотров 5 тыс.
Neth Unlimitad History 188
1:24:12
Просмотров 4,7 тыс.