Тёмный

ලලයි ලිලයි ලයි - සිංහ තනුශ්කා -උමා අසේනි UMA ASENI - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷 

Kalum Wijesooriya
Подписаться 379 тыс.
Просмотров 176 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 825   
@gossipwathagotha1985
@gossipwathagotha1985 7 месяцев назад
ලලයි ලිලයි ලයි ❤ සිංහ තනුෂ්කාගෙන් උමා අසේනිව අදුරගත්ත මං වගේ අය ඉන්නවද
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
💐💐
@geetharoshinikalugampitiya9451
@geetharoshinikalugampitiya9451 7 месяцев назад
මාත්
@nilaninisansala
@nilaninisansala 6 месяцев назад
මාත්
@vskiriella
@vskiriella 6 месяцев назад
Math
@rashananuradha5744
@rashananuradha5744 6 месяцев назад
@nilminiranasingha8205
@nilminiranasingha8205 7 месяцев назад
උමාව අදුරගත්තෙ පෙරවදනක් ගීතයෙන්.තාමත් රස විඳිනවා.ඒ විතරක් නෙමේ.මේ වැඩසටහන ඉතාම වැදගත් විදියට අරුත්බරව මෙහෙය වීම⁣ ගැන ඔබට ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
බොහොම ස්තුතියි 🙏💐💐💐
@ManoMani-l8k
@ManoMani-l8k Год назад
හොඳම නිළියට නිර්දේශ වීම සහ සම්මානය දෙදෙනෙකුට දීමට විනිශ්ච මණ්ඩලය ගත් තීරණයේ දී. වොල්ගා සහ උමා අසෙනිට සම්මානය ලැබිය යුතුව තිබුණා. ඇය ඉතා විශිෂ්ට ලෙස එම චරිතය නිරූපණය කළා❤
@imraotales
@imraotales 6 месяцев назад
ඔව් ඒක හරි.. ඒ දෙන්නා ගෙ රංගනය හා සම කරන්න පුළුවන් තැනක Umali ගෙ ඒ නිර්දේශ වෙච්ච රංගනය නම් තිබ්බේ නෑ. හැමදාම කරපු ඒවා බලලා නෙවේ නේ සම්මාන දෙන්නේ. අදාළ නිර්දේශ අතර හොඳම Volga සහ Uma❤
@UK-rw8ll
@UK-rw8ll Год назад
රඟපෑමට හැකියාව වගේම දැන උගත්කමත් අනිවාර්යයෙන් උවමනාය් කියල තීරණයකට එනවනම් මැය වැනි ලස්සන මිණිකැට අපේ කලාව බබලවාවි. රඟපෑමෙන් ගණිකාවක් වීමට පාරහදාගන්න අය ඉන්න රටක ඔබ ශ්‍රේෂ්ඨයෙක්
@C424c424
@C424c424 Год назад
උමාගෙ කැමතිම දේ තමයි ගීපද රචනා ඒතරම් ලස්සනයි ඇයගෙ පදරචනා..❤❤❤
@ricardoperera9880
@ricardoperera9880 Год назад
පිස්සන් කොටුවෙන් පැනපු අය ගොඩාක් දෙවල් කියනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හොඳ ඉතිහාසයක් තිබුන සිංහල බවුද්ධ රටක් sexuality ප්‍රජා රටක් නෙමෙයි, ලොකු ආසාවල් තිබිල ගණිකා වෘත්තීයක් කරොත් අනිවාර්යයෙන්ම රජයට බදු ගෙවන්න අවශ්‍යයි එහෙම නොකරන,අයව අංගොඩ යවා පුනරුත්ථාපනය කරන්න අවශ්‍යයි.
@niranjirupasinha4446
@niranjirupasinha4446 7 месяцев назад
​@@ricardoperera9880😂😂😂😂
@maheshasenanayake6013
@maheshasenanayake6013 Год назад
පිච්චි මගේ හදවත අල්ලා ගත්තා. ඒ චරිතයට ඔබට වඩා සුදුසු කෙනෙක් නැහැ. ඉතාමත් ආඩම්බරයි. ඔබව යෝජනා වීමම ජයග්‍රහණයක්. 👍
@punyajayasundara4613
@punyajayasundara4613 7 месяцев назад
Math ❤❤පිච්චි
@kanishkadilhara4810
@kanishkadilhara4810 6 месяцев назад
පිච්චි කියන චරිතෙ හීනෙන් පවා පෙන තරමට හිත හොරකන් කරා. මම වර්තමානේ කමතිම නිළිය❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
👌💐👌🙏
@MaLiYa9600
@MaLiYa9600 5 месяцев назад
අනිවාර්යයෙන්....❤ මානික්කාවත කතාව කවදාවත් අමතක වෙන්නෙ නෑ...❤🥺✨
@sumanalekamge2205
@sumanalekamge2205 Год назад
උදේ පාන්දරම මේ වැඩසටහන බැලුවා හරිම ලස්සනයි ..උමා අසෙනි සුභ අනාගතයක් තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ..වැඩසටහන ඉදිරිපත් කල කැලුම් මහතාට ගොඩාක් ස්තුති ...💐💐💐🌷
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි. ඔබතුමියට
@wijesekarashantha7601
@wijesekarashantha7601 Год назад
කැළුම් කියන්නේ මගේ සමකාලීනයෙක්, ඒ වගේ හොද දැක්මක් තියෙන, වෙනම sense එකක් තියෙන දක්ශයෙක්, ඒ නිසා තමයි මේ උමා අසේනි, නදී කම්මැල්ලවීර වැනි වෙනස් දැක්මක් තියෙන කථා කිරිමෙිදී වුවත් කිසියම් දෙයක් ගන්න පුළුවන් වෙනස් විදියේ චරිත ඔහුගේ වැඩ සටහනින් ගෙන එනු ලබන්නේ. හරිම ලස්සයි, හරිම වැදගත්, ඒ වගේම බොහොම ස්තුතියි කැළුම් මහත්මයා ඔබට.
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට සහ ඇගයීමට 🙏💐💐💐💐
@Sricocktail
@Sricocktail Год назад
ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා...😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👍💐👍👍
@shanika4075
@shanika4075 Год назад
මම මානික්කාවත බලලා ඉවර කලේ ඊයේ.ඒක පුදුම ලස්සන කතාවක්...ඔබගේ රන්ගනය අති විශිෂ්ටයි.
@mihingamage4810
@mihingamage4810 7 месяцев назад
දක්ෂ රංගන ශිල්පිනියක්. හැමදාම මතකයේ සිටින බැබලෙන තරුවක්. බුදුසරණයි! ඔබේ පැතුමන් එලෙසම ඉටු වේවා. ජය වේවා! 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👌💐👌💐👌
@Rasthaboy1111
@Rasthaboy1111 7 месяцев назад
ඉතාමත් සුන්දර කාන්තා ලාලිත්‍යක් මෑත කාලයේ දැක්ක චරිතාංග නිළියක් මාර ලස්සනයි❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
💐💐💐👍
@ruwanperera491
@ruwanperera491 7 месяцев назад
උමා ගැන ආඩම්බරයි....hariyatama දැන ගත්තෙ අද.....thanks කැළුම්......පරණ වැඩ සටහනක් උණත් මෙය දකින්න ලැබීම සතුටක්....thanks කැළුම් ❤. උමා ආදරෙයි අහස තරම් ❤ Abudhabi රුවන්.
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
බොහොම ස්තුතියි 💐💐💐👌
@dtennakoon3715
@dtennakoon3715 Год назад
උමා cultural center එකේ අපි ගත කරපු කාලය හරිම ලස්සනයි. ඒකෙ අමතක නොවෙන චරිතයක් ඔයා. ඉදිරියටම යන්න ජයවේවා!
@umaaseni1134
@umaaseni1134 Год назад
ගොඩාක් ස්තුතියි. කවුද මේ ❤️
@dtennakoon3715
@dtennakoon3715 Год назад
@@umaaseni1134 මම මධුභාෂිණී ඔයාට නමින් මතක නැතිව ඇති දැක්කොත් මතක් වෙයි.
@orozairo
@orozairo Год назад
අනේ පිච්චී...❤ හරි ආදරනීය චරිතයක්. සම්මානනීය චරිතයකට පන පෙව්වා මාණික්කාවත tele drama එකේ. මං මෑත කාලේ දැක්ක තරුණ අති දක්ශම නිලිය ඇය. සම්මාන රාත්‍රින් වල අවංකවම දක්ශතාවයට සම්මාන ලැබෙනවානම් සම්මාන හිමි විය යුතු චරිතයක්. උමා අසේනී නංගී ඔබට සුබ ගමන්. අර්ත්වාන්විත, විශිශ්ඨ ‍රංගන ප්‍රතිභාවට. ඒක ඔයාට ලැබුනු ලොකූ දායාදයක්❤
@Novalie850
@Novalie850 Год назад
අනිවාර්යයෙන් . කිහිප දෙනෙක්ට ඇරෙන්න සමහර සම්මාන ❓❓❓උමාලිට ගුනාදරී චරිතය පිච්චීගෙ චරිතය හා අදුන්ගිර නයොමිගෙ චරිත එක්ක ඇත්තටම පීත්ටෘ නාට්‍යයේ රගපෑම මාදි. කොන්ඩෙ කඩාගෙන ඔහේ හිටපු එකනෙ කලේ
@orozairo
@orozairo Год назад
@@Novalie850 ඒක ඇත්ත. මෙතන සම්මානයක් දෙන්නම ඕනේ පිචිචි- උමා අසේනිට. කරන්න දෙයක් නෑ. ජනතා සම්මානය නිහඩවම ඇයට ලැබිලා ඉවරයි. නිසි ඇගයීමක් දෙන්නෙ නෑ දක්ශ්‍යන්ට. එහෙම උනාම ඒ කැප කිරීම් කරපු අයට ලොකු කලකිරීමකුත් එනවා. උමාලීත් දක්ශයි නමුත් කිව්වත් වගේ පිතෲ කතාවේ ලොකු දෙයක් උනේ නෑ.
@HansaniRadika
@HansaniRadika 7 месяцев назад
මන් හරිම කැමතියි එතුමියගේ කතා විලාසය අව්‍යාජත්වය,ලෙන්ගතුකම,සොබාදහමට ඇති බැඳියාව,සතුන්ට ඇති ආදරය සහ මනුෂ්‍යත්වයට....🖤කතා විලාසයෙන්ම කියන්න පුලුවන් ඇය ඇත්තටම නිහතමානී කෙනෙක් කියලා...❤️🌼🫶ඇය රංගනයෙන් දායක වූ මාණික්කාවත ටෙලි කතා මාලාවේ පිච්චිගේ චරිතයට මම අදටත් ආදරෙයි..❤️🥺🥰ඒ තරම් ලස්සනයි ඒ රඟපෑම.🖤එතුමියගේ හැම බලාපොරොත්තුවක්ම හිතන අයුරින් ඉටුවේවා!!!🙏🎉ස්තූතියි ඔබතුමාටත් මෙවන් වටිනා චරිත සමඟ අදහස් බෙදාගැනීම සම්බන්ධයෙන්.🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐
@AsankaPerera-fh6ko
@AsankaPerera-fh6ko 6 месяцев назад
මොකුත්ම නොලියා කොහොමද වගේ දෙයක් තමයි මට දැනුනේ. ඒ නිසා මට හිතුණා මෙහෙම දෙයක් කියන්න. මේ වගේ වැඩසටහනක වැදගත් කමක් දැක්කේ. කෙනෙක්ට ජීවිතයට ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා වගේ හිතුණේ මේ වගේ වැඩසටහනක අද තමයි. නැත්නම් බොහොම සරල , බොළඳ දේවල් තමයි අහන්න, දකින්න ලැබෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා කන්න ආස මොනවද.? යන්න කැමති රට මොකක්ද වගේ දෙවල් . එත් මේ කතා බහ හරිම අරුත් බරයි. ඒ වගේම පැහැදිලි කතා බහක් තියෙනවා. ප්‍රශ්න අහන, සහ උත්තර තුළ. ස්තුතියි එ වෙනුවෙන්. සුභ පතනවා ඉදිරි ගමනකට කැළුම් අයියට සහ ශිල්පීනියටත්.
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
බොහොම ස්තුතියි මේ ඇගයීමට සහ සුබපැතුමට 🙏💐
@DihainD6446
@DihainD6446 3 месяца назад
That's true. It is very clearly shown in Mr.Kelum' s every programmes. Initially I did not like it. But gradually I felt this difference. I wish you all the best. And Uma too.
@ruwankumara3218
@ruwankumara3218 Год назад
පිච්චි ගේ චරිතය අතිවිශිෂ්ට අන්දමින් ඇය නිරූපණය කළා..හොඳම නැගී එන නිලිය සම්මානෙ හෝ ඇයට දෙන්න තිබුනා...ඇයව ගෙන්වුවාට ස්තුතියි ..ගැමි චරිතයකින් ඇය ආයෙත් දකින්න ආසයි ..🧡🧡🧡
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
🙏🙏🙏💐
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 6 месяцев назад
එයා ඇත්තටම හරි ලස්සන ගෑනු ලමයෙක් අමුතු චාම් ලස්සන ගැමිපාට පේනවා ඇත්තටම ලස්සනයි 😊🤍
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
👌💐👌💐
@pamwho772
@pamwho772 5 месяцев назад
Thank you Ayye for bringing such an inspirational character and hosting beautifully 👏
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
My pleasure. Many thanks for watching
@Preethika.322
@Preethika.322 Год назад
උමා අසේනි ගැන මම දැනගත්තෙ අද. මෙවැනි සුන්දරව හිතන පතන තරුණියන් සොයා යන ඔබට බොහෝම ස්තූතියි කැලුම් අය්යා. මේ වැඩසටහන මගේ දියණියන් ටත් අනිවාර්යයෙන්ම බලන්න දෙනවා. මෙහෙම හිතන්න පතන්න අපි මේ පුංචි ගැහැනු දරුවන්ටත් පුරුදු කළ යුතුමයි. හරිම සතුටුයි, ඇය මෙන් නිදහස්ව හිතන්න, මිනිස්කම ගැන උපරිමයෙන්ම හොයන්න, බුද්ධිමත් ව ජීවිතය ගැන දකින්න හැම තරුණියකටම ලැබේවා💗. උමා ඔබගේ අනාගත සිහින සියල්ලම සැබෑවක්ම වේවායි ප්‍රාර්ථනා කරමි❤️
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි නංගී 🙏💐
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 5 месяцев назад
පිච්චි චරිතයේ ජීවත් වූ රංගධාරිනියට සුබපැතුම්! ඔබ දෙපළට තෙරුවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌👌👌💐🙏
@arunikasewwandi75
@arunikasewwandi75 7 месяцев назад
ඇත්ත,,,මිනිස්සුන්ට වඩා සතුන්ට ආදෙරේ කරාම හිතේ සැනසීම මහ ගොඩයී❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👌💐👌💐
@amalipm72desilva53
@amalipm72desilva53 Год назад
Love how she sees the character,very intelligent girl,I believe she changes the people’s perception of an actress , wish you all the best Uma Arseni.
@priyanthijayakodi1983
@priyanthijayakodi1983 Год назад
උමා දක්ශතම රන්ගන ශිල්පි උමාට සුබ උපන් දිනයක් වේවා
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Год назад
විනාඩි 57ක් ඉවර වුනා දැනුනේ නැහැ සුන්දර වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලටම❤
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි 👍💐
@hashinirajapaksha5740
@hashinirajapaksha5740 5 месяцев назад
උදාරයි...ලස්සන,බුද්ධිමත් කෙල්ලෙක්..ආදරෙයි උමා❤❤ඒ වචනවල තිබ්බෙම උගත්කම මුසු වුන වැදගත්කමක්..අතිශය ප්‍රථම වතාවට ඇත්තටම ආදරෙයි😘
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌💐👌💐👌💐
@piyumihansani5492
@piyumihansani5492 4 месяца назад
ආසම කෙනෙක්.ලස්සන වැඩසටහනක්❤ අනිවාර්යයෙන්ම ගුණාදරී සමග හොදම නිලිය සම සම්මාන ලැබිය යුතුව තිබූ අති විශිෂ්ට රංග පරාසයක්. සම්මානයට පාත්‍ර විය යුතුම චරිතයක් පිච්චි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 месяца назад
බොහොම ස්තුතියි 💐💐💐💐
@KalyaniMahumUK
@KalyaniMahumUK 7 месяцев назад
ඔයා ගොඩක් දක්ෂයි....ලස්සනයි ගොඩක්.... ඒ වගේම හොද හිතක් තියෙන කෙනෙක්...අවංක කෙනෙක්... ඔයාට ඉදිරියටම යන්න මේ විශ්වයේ ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයි 🙏ජේසු පිහිටයි 🥰
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
💐👍💐👍💐🙏🙏🙏
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u 6 месяцев назад
හරිම ආදරණීය චරිතයක් රගපෑම අති විශිෂ්ඨ යි.වැඩ සටහන මෙහෙයවන කැලුම් මහතාටත් අසේනි ඔබටත් සුබ පැතුම් .
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
බොහොම ස්තුතියි 👍👍
@anupriya3350
@anupriya3350 5 месяцев назад
ලලය් ලිලය් ලය්.වර්තමාන අක්කා කෙනෙකුගේ සැබෑ චරිතයක් .❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌💐👌💐
@gangaathukorala9410
@gangaathukorala9410 Год назад
මාණික්කාවත ටෙලි නාට්‍ය තුළින් අපි දකින්නේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනියක් "පිච්චි" කියන චරිතයට පණ පොවනවා කියලා.උමා..මේ රංගන ක්ෂේත්‍රයට මැණිකක්.ඊටත් වඩා මනුෂ්‍යත්වයෙන් පිරුණු චරිතයක්.දුර ගමනක් , සාර්ථක ගමනක් යන්න ලැබේවා!!!!
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Год назад
උමා ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ ඇදුමත් නියමයි 👍👍👍💙💙💙 ඔයාගේ රගපැමත් නියමයි 👍👍👍👍💙💙💙💙💙 මණික්කාවතේ ඔයා ලස්සනට වැඩෙ කරා ❤❤🎉🎉 ඔයා කෝලමකුට්ටමේ ඔයා හිටියා දැන් නැ නෙද ඔයාට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 Год назад
මාණික්කාවත නවකතාව මමත් බැලුවා කැලුම්.,.. හරිම අපූරුයි, සුන්දරයි, නමුත් ටෙලි නාට්‍ය නම් බලන්න ලැබුනේ නැහැ.., ඉතින් කැලුම් උමා කතා කරන විලාසය හරි ලස්සනයි...ඇයටත් ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤.... කැලුම් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මම ❤ හදවතින්ම උමාටත්, ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම 🙏🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐💐💐
@C424c424
@C424c424 Год назад
හරිම ලස්සනයි වැඩසටහන කැළුම් අය්යෙ සත්තු ගැන කියපු කථාව සම්පූර්ණ ඇත්ත ..උමාව දකිද්දිම මතක් උනේ තුමුන නමුනුකුළ කියන සින්දුව ..😁😁😁..ඇය එව් ගීතයට රූප රචනාවක් කරානම් හරිම අපූරුවට තියෙයි..❤❤❤❤👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
👌👌👌👍💐
@ruvipriyangika2131
@ruvipriyangika2131 Год назад
ඔව් ඒක මමත් හිතුවා
@kalbag9729
@kalbag9729 7 месяцев назад
දොනි ඔයා ලියන සිංදු ලස්සනයි වගෙම රගපානවා ලස්සනයි තෙරැවන් සරනයි දෙන්නටම
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👍💐🙏🙏🙏
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Год назад
උමා අසේනි කියන ගීත රචිකාවිය හදුනගන්න ලැබුනෙ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් "මතක පොදි ඇතිරූ.... සිතපුරාවට තියෙන්නේ ඔබ ඇවිත්ගියලකුනූ....." ගායනය ශාන් මනුසත් ඔබ අතින් ලියවුන මේ ලස්සන ගීතය එලිදක්වන්න සහාය ලබාදුන්නෙ මමයි ස්තූතියි ඔබට🙏 ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
👌💐💐💐
@madushikarashmi7406
@madushikarashmi7406 4 месяца назад
Eka kotasakwath maga arinne nethuwa balapu kathawak thamai Manikkawath...uma mara lassanata ragapanawa..❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 месяца назад
💐💐💐💐👍
@dayachandrapala7591
@dayachandrapala7591 Год назад
ඔබ ගැන ඉතාම ආඩම්බරයි ඔබ ගැබුරු චින්තනයක් ඇති අවිහිංසාවාදී කාන්තාවක්.දුවේ ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතමි
@sandamaliwijethunge9749
@sandamaliwijethunge9749 Год назад
ස්තූතියි කැලුම් sir... මං පොඩි කාලේ ඔයා ටිකට් දිනුම් ඇදීමෙන් තමා දන්නේ අදටත් ඒ හඩ ඒ රූපේ.. 🥰 හිත හොද මිනිස්සු වයසට යන්නේ නෑ කියනවනේ.. මා ආසම කෙනෙක් ගෙනල්ලා අද... ස්තූතියි sirta
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි 💐💐💐
@C424c424
@C424c424 Год назад
උමාව බලන්න එන්න පරක්කු උනා ඒත් සම්පූර්ණ වැඩසටහන බලලම තමයි යන්නේ ..😁😁👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
👍👍👍
@nirosha5406
@nirosha5406 Год назад
සුභ පතනවා ඉදිරියටම යන්න අද සම්මානය නැති වුනාත් අනාගතෙ සම්මනයක් ගන්න ලැබේවා
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Год назад
උමා , සැබවින්ම රූපය වගේම හදවතත් ලස්සන කාන්තාවක්. ඇයව ඔබේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ගැන ඔබට ගොඩාක් ස්තූතියි.!
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි නිශානි
@nadeetharangaa1405
@nadeetharangaa1405 Год назад
සතුන් ගැන සංවේදී කතා බහ ඉතාමත් සිත් ගත්තා❤ එ් වගේම එ්වා මගේ අදහස් වලට 100% සමානයි.. එ් නිසාම පිච්චිට අාදරේ කරපු මම අද උමාටත් අාදරේ වුනා❤ එ් වගේම කැලුම් අයියා වැඩසටහන මෙහෙයවන විදිහ ඉතාමත්ම ප්‍රශංසනීයයි❤💕❤
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐
@mayadevasgunawardene2770
@mayadevasgunawardene2770 Год назад
ලස්සන වැඩසටහනක්. උමාලි තිලකරත්න මෙම වැඩ සටහනට සම්බන්ධ කරන්නේනම් ඔබ‍ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි මම ඇයටකතා කළා එන්න කැමති නැහැ වාගේ කොයිතරම් අයට මම කැමති වුනත්, ඇය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්` මට සමාවෙන්න 🙏
@mayadevasgunawardene2770
@mayadevasgunawardene2770 Год назад
පිළිතුරට ස්තුතියි. වරදක් වූවානම් සමාවෙන්න🙏
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
@@mayadevasgunawardene2770 අනේ නැහැ එහෙම හිතන්නවත් එපා
@sunilpremalal6890
@sunilpremalal6890 10 месяцев назад
Beauty and the Brain .So beautiful and intelligent. Looks like a Teligu Actress. Wish you a very bright future. Bravo. !!!!!!
@kalumwijesooriya
@kalumwijesooriya 10 месяцев назад
👏👏👏👏👍
@rasangiperera1309
@rasangiperera1309 Год назад
හරිම සතුටුයි උමා ඔයාව දකින්න ලැබීම... මං මාණික්කාවත බලන්න ගත්තේ ඔයයි මයුර අයියයි නිසා.. ඊට පස්සෙ තමා මං මාණික්කාවත පොත කියෙව්වේ ඇත්තටම කතාව බලලා පොත කියවද්දි පිච්චිගේ හැම මනෝභාවයක්ම ඔයා කොච්චර නම් තේරුම් අර ගෙනද කියලා හිතා ගන්නත් බෑ... ඇත්තටම පොතේ පිච්චිට වඩා කතාවේ පිච්චි මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා... මට අනුව නම් ඔයා තමා දක්ශතම නිලිය..... සතුටුයී ඔයාව ජීවිතේ කාලයක් ලගින්ම ආශ්‍රය කරන්න ලැබීමත්.... ඔයා අද ගොඩාක් ඉහල තැනක ඉන්නවා... හදවතින්ම සතුටු වෙනවා... ගැහැණියක් විදියට ඔයා අද දිනා ගෙන ඉන්න ස්වාධීනත්වයට..... යහපත් අනාගතයක් පතනවා ඔයාට.... මම නිලූ...
@subhashiniwickramasinghe5637
@subhashiniwickramasinghe5637 7 месяцев назад
💖💖💖
@chathujayakody412
@chathujayakody412 Год назад
මන් ආසම dubbing artist කෙනෙක්. මටත් dubbing වලට එන්න ආසාවක් ඇතිවුනේ උමා අක්කා හඩකවපු අනන්තෙන් ආ තරු කුමරා එකෙ සොංයී නිසා
@lalithkumaranayake1894
@lalithkumaranayake1894 20 дней назад
නිහතමානී උමා අසනි ඔබට සුබ උපන්දිනයක් වේවා!!
@sandunikaudani2631
@sandunikaudani2631 5 месяцев назад
ආසාවෙන්ම බලපු, ජීවිතේ අමාරුම අවස්තාවල මතක් කර කර හිත නිවා ගන්න පුලුවන් තරමෙ කතාවක් මාණික්කාවත, ඇත්ටම සමහර අවස්තාවල ඒ කතාව තුල මං අදටත් ජීවත් වෙනවා, ඒක කතාව හිතට පුදුම සැනසීමක් ගේන කතාවක්, මේ වැඩසටහන බලනකල් දැනන් හිටියේ නෑ. පිච්චී කවුද කියලා. උමා ඔයාට හදවතින්ම සුභ පතනවා. කැලුම් අයියේ ඔබටත් සුභ පතනවා❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
බොහොම ස්තුතියි 👌💐
@tharindudilshan3007
@tharindudilshan3007 Год назад
I also learn English literature in my university, but I love to sing, act. Proud to be in Uma akka's hometown: Ratnapura 😍
@priyanthapereramahahewage1004
නෑ
@maheshasenanayake6013
@maheshasenanayake6013 Год назад
ඔබ ඉතාමත් බුද්ධමත් තරැණියක්. ඔබේ අදහස් බොහොමත් ඉහළයි. ඔබට ජයෙන් ජය!❤
@Shivanthi6
@Shivanthi6 Год назад
Lovely soul. Best wishes 4m Canada. උමා ඔබට සුබ අනාගතයක්.
@donmudit2257
@donmudit2257 7 месяцев назад
Bonjour Canada 😮
@dharanimadugoda
@dharanimadugoda Год назад
Just finished listening to the entire conversation. What an intelligent and empathetic discussion. So happy and rather surprised to hear these open and inclusive attitudes from youths of Sri Lanka. I wish her well ❤
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
👍👍👍💐
@Roshanara70
@Roshanara70 Год назад
I just finished "Manikkawatha" and TOTALLY IN AWE of the whole production. You were absolutely fantastic as Pichchi, best wishes!. Please continue your advocacy for animals.
@shamalperera8472
@shamalperera8472 7 месяцев назад
ඉතාමත් සුන්දර කාන්තා ලාලිත්‍ය ....ඔහොම හිනා වෙනකොට නුබ ලස්සනයි උමා.....මේ වගේ කෙනෙක් එක්ක....කතා කරන්න හම්බ වෙනවා කියන්නෙ...ලොකු පිනක්...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👌💐👌💐💐🙏🙏🙏
@jayaminiherath8754
@jayaminiherath8754 6 месяцев назад
සොදුරු කතා බහක් ...ආසාවෙන් බැලුවා ....අපට සිට්න අති දක්ෂ නිළියක් ....හදවතින්ම සුබ පැතුම් .....දිගු.ගමනක් යන්නට දිරිය ශක්තිය ලැබේවා ...
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
බොහොම ස්තුතියි
@danadana4643
@danadana4643 2 месяца назад
43.33..මගේ හිත කියෙව්වා වගේ😢අපි මතක තියාගන්න ඕනෙ අපි මේ පෘතුවියේ ඉන්න ජීවී විශේෂ දහස් ගණනක් අතරින් එක විශේෂයක් පමණයි..හැබැයි ඒකට හේතුව මිනිස්සුන්ට සත්තුන්ට වඩා දියුණු කළහැකි මොළයක් තියෙනවා ඒකම තමා මේ ලෝකෙ විනාසයටත් හේතුව වෙලා තියෙන්නේ...මිනිස්සු මේ ස්වභාවධර්මය ත් එක්ක එක්ව ගමනක් යනතාක් මිනිසුන්ගේ ජීවිත රැදිලා තියේවි..සීමාව පැන්න දවසට ස්වභාවධර්මය විසින්ම මිනිස් පරපුරේ ඉරණම තීරණය කරාවි..මේ ලෝකෙ හැම ලමයෙක්ම මොන මොන විෂයන් ඉගෙනගත්තත් අනිවාරෙන්ම මේ ස්වභාවධර්මය සතාසිවුපාවා ගැන ඉගෙනගන්න එක ගොඩක් වටිනවා❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 месяца назад
💐💐💐
@melaniakmeemana4594
@melaniakmeemana4594 6 месяцев назад
Lalai lilai lai balalai, meka blnna awe... Uma Aseni... Obat godak dura me kalawe yna jaya pathanwa!❤❤ Kalum ayye, Anuradha Mallawarachchith gennako
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
💐💐💐💐
@namaleeweerarathna357
@namaleeweerarathna357 Год назад
මාණික්‍කාවත එක හුස්මට වගේ RU-vid එකේ බැලුවේ. සමහර කොටස් දෙතුන් පාරක් බැලුවා. උමා අසේනි ඇතුළු සියලු දෙනාගෙම විශිෂ්ඨ රංගනයක්..සම්මාන පිට සම්මාන ලැබිය යුතු නිර්මාණයක්. උමා අසේනි ඇතුළු සියළු දෙනාටම සුභ පතනවා. මෙම වැඩසටහනින් මෙවන් දක්ෂයින් තව තවත් රැගෙන ඒමට ඔඛ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!🙏🙏❤🥰
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐🙏
@lochanawelagedara4375
@lochanawelagedara4375 Год назад
ආසම නිළියක්.සම්මානය ලැබෙයිම කියල බලං හිටියා පිච්චිට.සුබ අනාගතයක් උමා❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
👌💐
@nimalweerasena3918
@nimalweerasena3918 7 месяцев назад
මේ සාකච්ඡාව ඇතුලේ ඔබ මතු කරන්නටත්, සමාජ ගතකරන්නටත් උත්සාහකල මානවවාදී අදහස් වලටත්, ඔබගේ ජීවිත කියවීමටත් එහි ඇති පරාසයටත් පෞද්ගලිකව ගරු කරමි. ඔබගේ කලා දිවියේ ඉදිරිය තවත් සාර්ථක වේවා යැයි පතමි.
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
💐💐💐💐👍
@harshadinesh3588
@harshadinesh3588 Год назад
පරණ අය ගේන්න මොකද අපි එයා ල ඉන්න කොට අගය කරන්න ඕන ගියා ම වැඩක් නෑ ආසයි සබීතා පෙරේරා ගැන අහන්න ඒ වගේ ම චම්පා කල්හාරි රුවන් ශ්‍රීලාල් අන්න එයාලත් ගොඩක් වටිනවා ඒ ජිවිත වල අපි ට ගන්න දේවල් ගොඩක් තියනවා
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr 5 месяцев назад
❤❤❤ sathun gana kiyana kathawa aththa saththu ahinsakay eth hama manussayekma me vidihata hithannaha sathunta hama kenama aadaraya karunawa dakwanna oone
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌💐👌💐
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 7 месяцев назад
Amazing.... great actress in this era. She will definitely go a long way... no doubt.. Love the character. Good luck.👍
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
Thank you so much 😀
@Novalie850
@Novalie850 Год назад
ගුනාදරීටත් පිච්චිටත් හොදම නිලිය සම්මාන හිමිවිය යුතුමයි . කමක් නෑ ජනතාව ඇයට ඒ සම්මානය දීල අවසන්. මානික්කාවත ටෙලිනාට්‍යයේ සියලුම චරිත වලට ජනතා සම්මාන ලැබුන . ❤
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 7 месяцев назад
Mr. Kelum, thanks for inviting this intelligent girl, she is such humane character,❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
My pleasure
@gmeye6503
@gmeye6503 Год назад
උමා කියන්නෙ මං හිතන පතන ආකල්ප තියෙන මනුෂ්‍යයෙක්...හැබැයි ඇයගේ විශේෂත්වය මෙන්ම ඇය සුවිශේෂී වෙන්නෙ ඒ හිතන ඒ ආකල්ප ඇය ලස්සනට වචන කරනවා...එත් මට ඒක කරන්න බෑ...වයසත් එක්ක ඇයගේ මානසික වර්ධනය ඉතාම ඉහළයි! මනුෂ්‍යයෙක් විදියට සමත් විය යුතු විභාග උමා ඉතා ඉහළින් සමත් 💫
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Год назад
කැලුම් සර්රුත් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@TravelD111
@TravelD111 6 месяцев назад
උගත් ,බුද්ධිමත්,දක්ෂ, ලස්සන, යහපත්,, ඇත්තටම ඇය අංගසම්පූර්න චරිතයක්..හරිම ආසාවෙන් බලපු කතාබහක්❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
බොහොම ස්තුතියි
@ravindunethsara3020
@ravindunethsara3020 2 месяца назад
උමා අසේනි කියන්නේ කලාගාරයක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 месяца назад
👍💐👍👍
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 5 месяцев назад
Risali Sanuliya නංගගේ shape තියෙන අක්කි ඔයා Full package එකක්...❤🥰🌸 අනාගතයට සුභ පැතුම්...... ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌💐👌💐
@Pavani805
@Pavani805 6 месяцев назад
උමා ඔයා ගැන කියනවානම් මානික්කවත ටෙලියෙන් ඔයාව අදහගන්න බැරි චරිතයක් ජගත් සහා ඔයා හරිම ආසාවෙන් බලපු ටෙලියක් ඔයා අතිව්සිස්ට නිලියක් සුභ පැතුම් උමා .ඒ වගේම කැලුම් අයියේ ඔයාත් මතක් කරන්න ඕනේ ඔයාට ගොඩාක් ස්තුති අපි ආසම නලු නිලියන් ගෙන්නනවට 🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
💐💐💐💐🙏
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 7 месяцев назад
ඔබ හරි සත්වහිංසනය හෙලා දැකිය යුතුයි ඔබේ කතාව අගෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👍💐👍💐
@indranidissanayaka4540
@indranidissanayaka4540 7 месяцев назад
ලස්සනයි. මම ගොඩක් කැමති කෙනෙක්. හරිම දක්ෂයි. ලලයි ලිලයි හරිම ආසාවෙන් බලනවා
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
💐💐💐💐👍
@jdjshshsh9465
@jdjshshsh9465 Год назад
උමාලියි තිලක රත්තන ගෙන්ඩ🙏🙏සන්දර ලස්සන කතහබක් කැලුම අයියට ස්තුති🌷🌹💞උමාට ඉදිරියට යන්ඩ සුභ පැතුම💕🌻🌺තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
බොහොම ස්තුතියි මම ඇයටකතා කළා එන්න කැමති නැහැ වාගේ කොයිතරම් අයට මම කැමති වුනත්, ඇය කොයිතරම් දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මට බැහැ එහෙම යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ ඒ නිසා ඔබේ ඉල්ලීම ඉටුකරන්න මට නොහැකි වේව්` මට සමාවෙන්න 🙏
@sanfernando9
@sanfernando9 Год назад
​​@@kalumwijesooriya නෑ එහෙම අවශ්‍ය නෑ. නීටා ප්‍රනාන්දු. අනෝජා වීරසිංහ කෞශල්‍යා ප්‍රනාන්දු,මහේන්ද්‍ර පෙරේරා සනත් ගුණතිලක රොෂාන් රවින්ද්‍ර වගේ අයත් ආපු වැඩසටහනක්‌ මේක. ඉතිං උමාලි ආවේ නෑ කියලා අඩුවක් නෑ.
@devikagamage9316
@devikagamage9316 Год назад
@@kalumwijesooriya ඔවු ආසාවෙන් හිටියේ කැළුම් උමාලි සමඟ කතාබහක්🙂......ඔයා කිවූවා වගේ පස්සේන් යන්න බැහැනේ ☹️ ඔයා හරි 👍 පිච්චි......ශා....ආසයි ❤
@isiriabeydheera9452
@isiriabeydheera9452 7 месяцев назад
Uma❤ beautiful soul. Thank you for this programme ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
My pleasure 💐💐💐
@kelumsilva2499
@kelumsilva2499 Год назад
Huge respect for you Uma. I hope all Sri Lankan people would be kind enough, well awareness and close to the nature and be kind hearted. Love from 🇨🇦
@chamadhu7141
@chamadhu7141 6 месяцев назад
You are a humble living being that should be on this earth
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
💐💐💐👌
@kumariherath9157
@kumariherath9157 Год назад
Uma Asheni speaks so well just like Umali Thilekeratne. Also she will definitely be a great Actress someday like Swarna Mallawarachchi. She pirtaya those signs. Same with Umali.
@mihiravimahapihana1809
@mihiravimahapihana1809 6 месяцев назад
Both are Musaeites ❤
@akalankavidanapathirana1009
අක්කේ හරිම සතුටක් ඔයා ඉන්න තැන දකිද්දී . ඔයා එදා වගේමයි අදත්. කැම්පස් කාලෙ මතක් වෙනවා ඕයාව දකිද්දී මතකද දන්නෑ ඔයාට දැං අපිව 🙈😋
@sitaperera898
@sitaperera898 2 месяца назад
❤❤❤මම මාණික්කාවත බලන්න ඕන ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 месяца назад
👍💐👍💐👍💐
@damithkumara8110
@damithkumara8110 Год назад
උමා නංගිගේ ගී පද රචනයට පුදුම විදියට ආදරෙයි ❤👌
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👍💐
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👍💐
@Jeevani-b8x
@Jeevani-b8x 6 месяцев назад
උමා අසේනි මම දැක්කේ අමුතුම කතාවකින්,අමුතුම නමකින් ලලයි ලිලයි සිංහ තනුශ්කා,පුදුමාකාර රන්ගනයක් ,ලස්සනම කෑල්ල "මල්ලි ඇයියියි"කියන කෑල්ල.මගේ ජීවිතේ එකම ක්‍රශ්"එක.මානික්කාවතක් මම බැලුවේවත් නෑ.හැබැයි මොක නැතත් සිංහ තනුශ්කා යනකොට මං tv එක ළඟ මගේ ක්‍රශ් එක බලන්න.අපේ නෝනා තමා කියන්නේ පුතේ අප්පච්චිට කියන්න එයාගේ ගර්ල් ෆෙර්න්ඩ් ගෙ ඩ්‍රාමා එක යනවා කියලා.මම ඇත්තටම අසේනිට ලව්..මගේ ව‍යස දැන් අවු.63 ක්...
@SanathKumara-fs8ti
@SanathKumara-fs8ti 6 месяцев назад
Apooo naaki manamalaya
@chathurangasampath5107
@chathurangasampath5107 5 месяцев назад
Naki huththek​@@SanathKumara-fs8ti
@umaaseni1134
@umaaseni1134 Год назад
Thank you so much Kelum aiya for inviting me. Had a lovely time and expressed my thoughts freely. Thanks again and wishing you all the success. Thanks all who wished me and wishing me your words make me stronger ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
Many thanks dear NANGI 💐💐💐💐 All the best to you for your future endeavors
@hardinsciver5930
@hardinsciver5930 Год назад
Please start podcasting
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Год назад
❤❤
@rasangiperera1309
@rasangiperera1309 Год назад
ඔයාව මෙහෙම දකින්න ලැබීමත් සතුටක් උමා... ඔයාට නම් මාව මතක නැතුවත් ඇති.. ඔයා හලාවත ඉස්කෝලෙක workshop එකක් කරන්න ආවා මතකද? මං නිලූ.... ඔයා සිරසෙ වැඩ කරපු කාලේ ඉසුරු අය්යලත් එක්ක මං වැඩ කෙරුවේ... හරි සතුටුයී ඔයා අද මේ ඉන්න තැන දැක්කම... ජය වේවා💐
@umaaseni1134
@umaaseni1134 Год назад
නිලූ මට කිසිම කෙනෙක් අමතක නෑ. බොහොම ස්තුතියි මේ වචන වලට. සතුටින් ඉන්න කෙල්ල ❤❤❤❤❤
@samuddrakanthi7838
@samuddrakanthi7838 Год назад
Oyata budu sarani ❤hamadam❤hoden❤hamadeam😊😊labewa❤❤❤prrtana karnwa ❤❤❤❤jaya😊😊😊😊😊😊❤❤❤❤🎉🎉🎉🎉🎉
@TharinduGunasekara16
@TharinduGunasekara16 7 месяцев назад
මැයව මම මුලින්ම දැක්කෙ සිරසෙ නිවේදිකාවක් විදියට මං හිතන්නෙ එතනින් වෙන්න ඇති කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඇත්තෙ 🥰❤️👍
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
👌💐👌💐👍
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 10 месяцев назад
හරිම දක්ෂ, සුන්දර නිළියක් ❤❤ සුබ පැතුම් !!
@kalumwijesooriya
@kalumwijesooriya 10 месяцев назад
👌👍💐
@yasanthichandani8482
@yasanthichandani8482 5 месяцев назад
හරිම දක්ෂ නවක නිළියක්! සුබ අනාගතයක් පුතේ!!!❤❤❤❤😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
👌💐👌💐👌
@isiriabeydheera9452
@isiriabeydheera9452 7 месяцев назад
I saw Uma through lalaililailai and watched this programme because of the caption and lm so glad I watched this. what a wonderful actress ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 месяцев назад
Thank you so much for watching
@dinethmihiranga2518
@dinethmihiranga2518 Год назад
පිච්චි අම්මා නැතිවෙන වෙලාවෙ මගෙ අම්මා ගැන අපි ගැන ලොකු දුක්ක් බයක් දැනුනා
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 5 месяцев назад
අාසාවෙන් බලපු කතා බහක් ❤❤❤ කොහොමත් කැලුම්ගෙ කතාවට කැමතියි දැන් ඉන්න ගොඩන් නලු නිලියන්ට කැමති නෑ ඔක්කොම නෙමේ හොද අය ඉන්නවා ඒ ඵක්කෙනෙක් උමා බෙරන නැකතින් උපන් පිච්චි මේ දවස් වල මහසෝන් යක්ෂනී හරිම අාදරෙයි ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
බොහොම ස්තුතියි 🙏💐💐💐💐🥰
@madusiriwardana9621
@madusiriwardana9621 10 месяцев назад
උමා , ඔබේ වචන , ඔබව මහා ඉහල තැනකට ඔසවා අවසන්. වචන ,වචන පමණක් ම නොවේ නම් මේ යුගයෙ හැටියට ඔබ ඇත්තෙන්ම "පුදුමයක්". ඔබ පතන දුර යන්නට සුබ පැතුම් .
@kalumwijesooriya
@kalumwijesooriya 10 месяцев назад
👍💐👍
@HimaliGunasinghe-t7v
@HimaliGunasinghe-t7v 5 месяцев назад
උමා…ඔබට සුභ අනාගතයකට සුභ පැතුම් ❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
💐💐
@hasithasampath7689
@hasithasampath7689 Год назад
Ohama hina wena kota oba lassanay "uma" thanks mr kalum❤👍✌
@kalumwijesooriya
@kalumwijesooriya Год назад
My pleasure 💐
@dinithimaleesha6007
@dinithimaleesha6007 Год назад
හෙට මේ ටෙලි නාට්‍ය සම්මානයට ප්‍රාත වෙනකන් බලන් ඉන්නේ.. ❤
@hcola8515
@hcola8515 5 месяцев назад
ATTHATAMA UMATA THIYENNE SITH ADA BADA GANBA SURUPAYAK MANA. ASAMA NILIYA AYA KARUNAVANTHA GANAVANTHA VASANA VANTHA NILIYAK ISTHUTHI OBATA OBAGE GATHI PAVATHUM VALATA❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
💐💐💐
@NimaliNmadampitiya
@NimaliNmadampitiya 6 месяцев назад
මගෙත් එකම හීනේ බව්වන්ට අහින්සක සතුන්ට පිහිට වෙන්න....❤️❤️💪
@kalumwijesooriya
@kalumwijesooriya 6 месяцев назад
👌💐👌💐👍
@thimirapathirage1515
@thimirapathirage1515 5 месяцев назад
Very talented/ very pleasant lady Best wishes for a long journey Another great program ❤❤❤ Love it 😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 месяцев назад
Thank You so much 💐💐💐💐
@thimirapathirage1515
@thimirapathirage1515 5 месяцев назад
@@kalumwijesooriya you’re welcome aiye ❤️
Далее
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 13 млн
Manikkawatha | Episode 01 - (2021-12-19) | ITN
23:32
Просмотров 580 тыс.