Тёмный

ලේසියෙන්ම ගෙදර plan එක අනුමත කරගන්න හරියටම තියෙන්න ඕනි කරුණු 12 

SL CONSTRUCTION & DESIGN
Подписаться 111 тыс.
Просмотров 42 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 137   
@nuwanedirisinghe1644
@nuwanedirisinghe1644 5 лет назад
සේල් එකකින් ගත්ත ඉඩමේ පාරේ කෙලවරේ ඉදන් අඩි 5ක් තියන්න ඕනි. Earth Drain එක එක්කද Earth Drain එක නැතුවද පාරේ මායිම සලකන්න ඕනි??
@lasanthawanninayaka6752
@lasanthawanninayaka6752 3 года назад
Mekata wisadumak Hambunada?
@fishsticks6969
@fishsticks6969 3 года назад
drain eka natuwa
@sanjeewani0529
@sanjeewani0529 Месяц назад
වටිනා අදහස් ..ගොඩක් ස්තුති යි
@nandanapiyal2840
@nandanapiyal2840 4 года назад
මේකනන් ගොඩාක්ම වටිනවා. මමත් ඉඩමක් ගත්තා ලෑන්ඩ් සේල් එකකින් පොල් ඉඩම් කැබලි කරලා විකුනන එකක්කින් ගත්තෙ.ගේ හදන්න ඊන්නේ ලගදි. ගොඩක් ස්තූතිය
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 3 года назад
නියම වීඩියෝ එකක් .. ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියි වගේම පින්.
@janakasamaraveera6365
@janakasamaraveera6365 Год назад
බොහොම 🙏 ස්තුතියි !!!
@pradeepjayakody9768
@pradeepjayakody9768 11 месяцев назад
Harima wadagath. Bohoma sthuthi.
@lakshithasadaruwan3989
@lakshithasadaruwan3989 3 года назад
⁣මම මෙි වන විට කඩයක් දැමිම සදහා බෙිස් වලවල් දමා 15x12 ක පුමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවති . නමුත් 2021.08.20 දින RDA එකෙන් ඇවිල්ලා පුදාන පාරෙ සිට අඩි 48 යි තියෙන්නෙ කියලා සැලැබි එක දාන්න එපා කිවිවා මෙි සදහා මාහට විසදුමක් තියනවද
@binthnajaar443
@binthnajaar443 4 дня назад
Kalin kumbura kiyala sandhahan wela .. now 'high land ' kiyala oppuwe sandhahan wela thiyanawa bracket ekae . Mae land ekae home handhanda anumathiya labaidha ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 дня назад
Dala balanna council ekata
@rukshansandamalaka8377
@rukshansandamalaka8377 4 года назад
Ape idamata enna adi 4 palala parak thienne. E ke thiyenne thani thattuwe geyak. Eka demahal niwasak karaganna plan ekak andinna puluwanda.e plan eka nagara sabawen anumatha karaganna puluwanda?
@dilshansamarasinghe2737
@dilshansamarasinghe2737 4 года назад
ඉතා හොද වැඩසටහනක් 👍
@harshanasudeera1292
@harshanasudeera1292 4 года назад
Api niwaradi plan ekakata anuwa idamak manimak sidukaloth allapu idame ayata nadu damanna puluwanda
@malshi3725
@malshi3725 19 дней назад
Ape idamata thawama oppuwa hambune naha.namuth e oppuw dena niwasa adhikaariyee liyumak deela thiynawa sinnakkara oppuwa denakan gedara hadaganna puluwan kiyala .e lipiya athi weida අනුමැතිය laba ganna
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 19 дней назад
Mama ekanam hariyatama dan ne
@malshi3725
@malshi3725 19 дней назад
Mama plan eka අනුමත karaganne nathuwa gedara haduwa man danne nathuwa aththatama ? Mata prashanyak weida?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 19 дней назад
Loan ekak gannakota samahara welawata approved plan illanawa.
@subashinisubashini3086
@subashinisubashini3086 2 года назад
Very important discussion
@asankamanoj4837
@asankamanoj4837 3 года назад
වරිපනම් බදු ගෙවන්නේ වෙන නමකින් නම් මගෙ ඉඩමේ මිනින්දෝරු plan එක අනුමත කරගන්න බැරි වෙයිද...වරිපනම් බදු මගේ නමට මාරුකරගන්නේ කෙසේද...??? ස්තුතියි...
@ase6209
@ase6209 3 года назад
ගොඩක් වටිනවා
@JoeAlexanderUdayakumar
@JoeAlexanderUdayakumar Год назад
Thank you guys
@nilanthamichael5345
@nilanthamichael5345 4 года назад
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@nethushan5389
@nethushan5389 3 года назад
Apita pon eke tyana gevalvala plan aka copi gahala ge hadaganna barida
@thara123100
@thara123100 8 месяцев назад
4000 squre feet valata vedinam, pradeshiya sabha yatathe hadana gedaraka UD eken avasara ganna oneda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 8 месяцев назад
Anumatha karana process eka wenas
@chamindarambukwella8300
@chamindarambukwella8300 Год назад
Gedara slab eakay pitupasa kotasa plan eakay tiyana pramanayata wadiyen dala thiyennay.(idamay pitupasa marimatama KANU 3k dala slab eaka dala thiyennay).coc ganna giyama thama kiwway.pass karaganna widihak mokada......
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Год назад
No legal method.
@sagararathnapala3438
@sagararathnapala3438 2 года назад
මහත්මයා ඉදිකිරිම් සැලස්මක් අනුමැතිය අරගෙන අවු4ක් ගියත් හදන්න බැරි උනොත් නැවත එය ඉදිකිරිම ගැටලුවක් නැද්ද?
@amilasumithkothalawala4795
@amilasumithkothalawala4795 4 года назад
Aluthen edamak ganiddi e edamata ekkenakuta pamanak da? Nethinam dedenekuta e ganna edame aithiya deriya hekida? සාමාන්‍යයෙන් edamak mage namata ganiddi thawakenakuge namak දාන්න පුලුවන්ද?
@nadeeshamadushani5402
@nadeeshamadushani5402 4 года назад
අනුමැතිය ලබා ගැනීම සඳහා සම්පූර්ණ නිවසෙහි තිබිය යුතු අවම වර්ග අඩි ගණනක් තිබෙනවාද? තිබේ නම් වර්ග අඩි කියක්ද ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
ne niwase thiyena eka eka kamara walai awama ganak balanne.sampurna gana nemei
@rusiru9584
@rusiru9584 3 года назад
Geyak nomethi his idamaka pamanak plan eka anumatha kara ganna krame kiyanna
@shanabeywardene9912
@shanabeywardene9912 3 года назад
4000 sqft walata wada wadinam chartered architect nathuwa chartered engineer kenekta witharak serama sign karanna barida
@dinushakarunaratne4344
@dinushakarunaratne4344 5 месяцев назад
Thank you 😊
@lankanfalcon6982
@lankanfalcon6982 3 года назад
Very good. Thanks
@mudaligedonsamanthapradeep234
@mudaligedonsamanthapradeep234 4 года назад
පර්සනල් ලෝන් එහෙකට ඔප්පුව බැංකුව ට තියලා නම් ⁣ ප්ලෑන් එකක් අනුමත කරගන්න පුලුවන් ද ඔප්පු ව උවමනාද ප්ලෑන් එක අනුමත කර ගන්න
@sankanelum
@sankanelum 4 года назад
ඉතා වටිනවා. 🙏
@shyamaa8460
@shyamaa8460 2 года назад
6P idamaka plane eka anumatha karannthuwa geyak hadanna barida anumatha karanna giyoth podi idama ge hadanna madine
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 8 месяцев назад
Puluwan ge hadanna
@marinacaniziya5782
@marinacaniziya5782 3 месяца назад
Anawasya prasna ahannawa hadapu geyakkata plan anumata karanne kohomada?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 20 дней назад
Plan ekak adala anumathiyata danna puluwan. Dada mudalak aya karanawa
@malshi3725
@malshi3725 19 дней назад
Kiyk wage aya karanawada​@@SLCONSTRUCTION
@kaishvlogs6309
@kaishvlogs6309 3 года назад
පානදුර niwdawa paln එක පාස් කරන්න අවම perches කීයක් ඕනද?
@sriyanirajadasa6764
@sriyanirajadasa6764 4 года назад
Coc ganna oona deewal gana vedio ekak karanawada.
@kosindukasthuri
@kosindukasthuri 4 года назад
Idama thiyenne "kulundeniya" kiyala...meke geyak hadanna puluwanda....?
@coolprami7868
@coolprami7868 2 года назад
boundry wall akak anumatha kirimata kumak kala yuthuda
@nadeeshamadushani5402
@nadeeshamadushani5402 4 года назад
Oppuva dennekge namata himi nam plan ekatath 2nnagema nam danna puluvanda..
@Madhu-gs4ku
@Madhu-gs4ku 4 года назад
Good discussion
@musiclover513
@musiclover513 5 лет назад
Godak watinwa thnks🙏
@shanukafernando8597
@shanukafernando8597 Год назад
Gedaraka plan ekai nagara sba sahathike ganna kiyak vithara viyadam venavada ???
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Год назад
Plan ekak adinnada
@shanukafernando8597
@shanukafernando8597 Год назад
@@SLCONSTRUCTION ou kiyak venavada ???
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Год назад
@@shanukafernando8597 plan eka adinna warga adiyata rs 30 charge eka. Approval ganna oni document eka fill karala denawa. Oyata bara denna witarai thiyenne
@gregorychamilsanojfernando2827
මගේ ගෙදර plan එක කලින් අයිතිකරු අතින් අස්ථාන ගත වෙලා... Servay plan එක pass වෙලා තියෙන්නේ.... ගොඩනැගිල්ලේ plan එක pass කරගෙන තියෙන්නේ.... නමුත් ඒක නැති වෙලා... මම ගෙදර plan එකක්‌ අලුතෙන් හදාගෙන pass කරගන්න ඕනෙද? නැත්නම් පරණ plan එක ගන්න තැනක් තියෙනවද..... අළුත් එකක් අන්දගෙන අලුතෙන් pass කරනව නම් මොකක්ද process එක.... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
@KalpaniNadeeshani-x1l
@KalpaniNadeeshani-x1l 21 день назад
Plan aka anumatha karalanam sabawen copy akak illaganna
@niroproduction1995
@niroproduction1995 3 года назад
aniwaren godak thanks.🙏
@shyamalijayawardhana7188
@shyamalijayawardhana7188 3 года назад
අත්තිවාරම් දමා අවසන්, දැන් plan එක අනුමත කල හැකිද?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 года назад
පුළුවන්
@nuwansameera1176
@nuwansameera1176 3 года назад
Valuable Vedio 👍👍👍
@dhammikaperera1051
@dhammikaperera1051 2 года назад
Thank you
@Dprasanna1430
@Dprasanna1430 Месяц назад
මුලු ඉඩම පර්චස් 16 පර්චස් 4.5 කඩ ලා විකුණන්න පුලුවන් ද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 20 дней назад
Anumatha karaganna puluwan weida kiyana eka gatalu sahagathai.
@ruwanchanaka9063
@ruwanchanaka9063 3 года назад
හිමිකම් සහතිකය ලබා ගන්නේ කෙසේද?
@massenarathna4397
@massenarathna4397 3 года назад
ගෙයක් තියෙන පැත්තට බ්යින්ඩ් වෝල් එකක් දාන්න පුලුවනද?
@subashinisubashini3086
@subashinisubashini3086 2 года назад
එළියට විවුර්ත නොවෙන ස්ලයිඩින් ජනේල දැම්මොත් අර අඩි 7.5 ක ඉඩ ප්‍රමාණය තියන්න ඕනේ නැද්ද? Ple reply
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 года назад
Alokaya ganne e paththen nam adi 7.5 oni
@subashinisubashini3086
@subashinisubashini3086 2 года назад
@@SLCONSTRUCTION බොහොම ස්තුතියි 🌷
@mangalasirinanda5814
@mangalasirinanda5814 3 года назад
Wedagat torturu thanks
@bountyhunterssrilanka
@bountyhunterssrilanka 4 года назад
survior plan pass karaganna eke 6 perches walata wada adu wenna baha neda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
samahara pradeshiya nagara saba wala puluwan. land aithi council eken ahanna
@nuwansameera1176
@nuwansameera1176 3 года назад
මායිම් වල බැම්මක් ඉදිකරන විට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද ?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 года назад
load,soil, live load. water table. near building . get strutural engineer advice
@prasannashamal7062
@prasannashamal7062 Год назад
පැලැන් එක විදිහට කමර 1යි කුස්සිය හදලා තියනවා පැලැන් අනුමත කරන්න පුලුවන් කොහොමද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Год назад
Puluwan. Hadapu tika wenama red line walin adinna oni
@tharindurandi3700
@tharindurandi3700 3 года назад
ප්‍රාදේශීය සබා සීමාවේ 12.5p අවම තිබිය යුතුය.නමුත් මාගේ පවතිනුයේ 10p මට plane එක අනුමත කර නොහැක..ගෙදරක් සෑදිය නොහැකිද??
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 года назад
Awama 6p. Koi pradeshiya සභාවේද 12.5 perch oni kiuwe
@roshanmunasinghe7910
@roshanmunasinghe7910 3 года назад
@@SLCONSTRUCTION megoda /horana plan pass venne perch keeyatada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 года назад
@@roshanmunasinghe7910 6 thama
@roshanmunasinghe7910
@roshanmunasinghe7910 3 года назад
@@SLCONSTRUCTION thanks sir
@shyamaa8460
@shyamaa8460 2 года назад
Oba thuma plane eka adala anumatha karalath denawada
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 8 месяцев назад
Ow
@deviwalpola8188
@deviwalpola8188 Год назад
what should be the minimum width of land
@anuruddhalogin
@anuruddhalogin 4 года назад
Thank you !
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
Welcome!
@deancz6170
@deancz6170 4 года назад
Thanks a lot
@ajithdarmasiri2
@ajithdarmasiri2 3 года назад
Good luck
@bountyhunterssrilanka
@bountyhunterssrilanka 4 года назад
Ape gedara parana geyak thibune...parana gedara pass karala thibune..passe ape gedara idama wenas unaa. Gedara hadapu engineer kiwwa aluthen pass kara ganna giyoth percehes 6ta wada adu nissa bari wei kiyala..parana gedara issraha kalla kadanne nathuwa pitipssen withrak haduwa..dan mama kohomada meka pass karaganne..6 perches walata wada adu nisa pass karanna denneth naha..
@rameshjayasundara7559
@rameshjayasundara7559 4 года назад
Good job
@Sankahanguk
@Sankahanguk 4 года назад
ඉඩමක ගෙයක් හදන විට මායිම් බිත්ති යක් අරන් හදන්න පුලුවන්ද? අල්ලපු ඉඩම හිස් ඉඩමක් වෙද්දී මායිම් බිත්ති යක් ගන්න පුලුවන්ද?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
පුළුවන්
@renukaherath1535
@renukaherath1535 2 года назад
Allapu idamata alokya nolabena paridi maim biththiyata alla geyak hadanna puluwanda.
@onaliasadasavi3516
@onaliasadasavi3516 3 года назад
Ape idamata thama oppu naha.ekata mkakda karanne
@ajithpriyankara7017
@ajithpriyankara7017 4 года назад
මාවත හේන eka goda idamakda...
@venukgimhana7293
@venukgimhana7293 2 года назад
how many purchase are needed to build a building near the city sri lanka
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 2 года назад
6 perch
@harilesienglish8041
@harilesienglish8041 5 лет назад
කනු දෙකක් අතර තියන්න පුලුවන් උපරිම දුර කොහොමද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 5 лет назад
load, eka ekka wenas wenawa
@rthomedesignhomagama
@rthomedesignhomagama 5 лет назад
Good
@pubudumahesh8818
@pubudumahesh8818 5 лет назад
Kaduwela nagara sabawe thattu deke gearak hadanakota piti passe kochara digata eda thiyana onida aiye....
@rthomedesignhomagama
@rthomedesignhomagama 5 лет назад
@@pubudumahesh8818 adi 7 agal 6 k thiyanna oni
@NALEENERANDA
@NALEENERANDA 4 года назад
Godak wadagath
@dcreations3560
@dcreations3560 3 года назад
ඉඩමේ නමේ අන්තිමට හේන කියලා තියෙනවානම් ඒ මොන විදිහේ ඉඩමක්ද ?
@budusaranai6908
@budusaranai6908 2 года назад
Goda idamak
@mario21003
@mario21003 4 года назад
Plan eka approve karaganna kocchara kalayak yanawada.ikmanin karaganna kramayak nadda?
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
kalaya sathie idan masa3k wennath puluwan
@mario21003
@mario21003 4 года назад
@@SLCONSTRUCTION thanks mr👍
@isurusampath5810
@isurusampath5810 4 месяца назад
අනුමත උනාම තැපැල් මාර්ගය ඔස්සේද ලැබෙන්නේ
@mario21003
@mario21003 4 месяца назад
@@isurusampath5810 නෑ මන්නම් ගිහින් ගත්තේ (තෙල් තිබ්බු නැති කලේ කරෙ ඉඩම බලන්න අවෙත් නතුව ඇපෘව් කරා😂
@miqmaqconstruction8103
@miqmaqconstruction8103 4 года назад
Square feet is total or for single floor area? If it is 4000 sq.ft. Total area or single floor area!
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
total
@villageboy8364
@villageboy8364 5 лет назад
Nagara saba simawe plan ekakata nomathiwa sadu niwasakata planak adala eka anumatha kara ganne keseda
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 5 лет назад
plan eka adala danna apprval ekata , nethi walata ok wela thibunath dada gahanawa
@villageboy8364
@villageboy8364 5 лет назад
@@SLCONSTRUCTION kopamana mudalakda
@mithumishara5291
@mithumishara5291 4 года назад
Idame oppuwe dennekge nam dala thiyanawa nam plan eka pass karaddi ekkenek gihama athida.
@chamarakuruppuarachchi5918
@chamarakuruppuarachchi5918 5 лет назад
විධි රේඛා length 1 ?
@rthomedesignhomagama
@rthomedesignhomagama 5 лет назад
Eka thanin thanata wenas wenawa
@chamarakuruppuarachchi5918
@chamarakuruppuarachchi5918 5 лет назад
Ow details denna puluwanda ... normal road ekakata ... gewal walata vitharak yana parak nam center eke indan 10ft neda? Pradeshiya saba(homagama)... ?
@rthomedesignhomagama
@rthomedesignhomagama 5 лет назад
මායිමේ ඉඳන් 5' k thiyanna
@shehankaveesha269
@shehankaveesha269 Год назад
ඉඩමෙ.ප්ලැන් එක ඇදපු.කෙනාගෙ සිල් එකයි අත්සන්.කරන්නයි ඔනි නෙද .ප්ලැන් එක්ව්.කොපි දෙකක..ඇදපු කෙනා.මැරිලානම්.මොකද්ද කරන්න ඔනි
@SLCONSTRUCTION
@SLCONSTRUCTION Год назад
Seal sign oni .eya thawa nagara sabahwen den book ekakuth fill karanna oni. Marunoth karana de mama danne nane
@sadaruwansadaruwan7940
@sadaruwansadaruwan7940 3 года назад
කොලබින් පිට නගර සභහවල් තියන්වද මොරගහෙන වගෙ
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 3 года назад
Pradanz naggara wala thiye
@prasathwijethilake6559
@prasathwijethilake6559 3 года назад
මගෙ දැනුමෙ හැටියට හැම ප්‍රධාන දිස්ත්‍රික්කයකටම වගේ තියෙන්නෙ "මහ නගර සභා".. උදා: මහනුවර කුරුණෑගල කොළඹ ඊට අමතරව දිස්ත්‍රික්කයක පවතින ප්‍රධාන නගරවල තියෙන්නෙ "නගර සභා" උදා: * මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, වත්තේගම, නාවලපිටිය තියෙන්නෙ නගර සභා. * කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, මහරගම, පෑලියගොඩ තියෙන්නේ නගර සභා.
@musiclover513
@musiclover513 5 лет назад
1st comment 😊
@tharinduhirushan7986
@tharinduhirushan7986 4 года назад
Plan එක අනුමත කරන්න කොච්චර කල් යනවද
@SLCONSTRUCTION
@SLCONSTRUCTION 4 года назад
sathiye idan masa 6k yana wealawaluth thiye
@tharinduhirushan7986
@tharinduhirushan7986 4 года назад
@@SLCONSTRUCTION plan eka අනුමැතිය එනkal apita gedra හදන්න පටන් ගන්න berida
@ruwandarshana146
@ruwandarshana146 3 года назад
👍
@thushij
@thushij 5 лет назад
What are the pros and cons of building a house without council approval?
@anuruddhalogin
@anuruddhalogin 4 года назад
There are no pros , only cons 1) Its illegal 2) Council will not approve utilites ( Water & Electricity ) 3) Can't apply for bank loans. 4) Can't sell the property.
@vindyavithana7511
@vindyavithana7511 4 года назад
👍👍👍👍
@LIONVILAGECLUB
@LIONVILAGECLUB 3 года назад
geyak hadaganna hodama idamak ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-9I_5z_aVGOs.html meka balanna
@dararane3967
@dararane3967 3 года назад
බෝරින්
Далее
🎙А НЕ СПЕТЬ ли мне ПЕСНЮ?🕺🏼
3:06:10
How to Scale Site Plan - AutoCAD Sinhala Tutorial
16:30
🎙А НЕ СПЕТЬ ли мне ПЕСНЮ?🕺🏼
3:06:10