Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මේ ජීවිතය කියලා කියන්නේ අතෘප්තිකර අසුන්දර අසහනකාරී එකක්.2424Ven Hasalaka Seelawimala Thero
52:09
ජීවිතය අනපේක්ෂිතයි.2179Ven Hasalaka Seelawimala Thero
58:05
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
00:20
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
15:56
Brawl Stars expliquez ça
00:11
ලෝකයේ ලස්සනම භාෂාව තමයි නිහඬකම.1929Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Подписаться 49 тыс.
Просмотров 23 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
90
@nandahewage7705
8 месяцев назад
අතිඋත්තම වූ ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට මාගේ සිරස නමා ආචාර කරමි. කල්‍යාණ මිත්‍රයාණෙනි දීර්ගායු වේවා...!!! කෙලෙස් කිළුටුවලින් බර අරමුණු සහිතව කරන්නේ කුමක්ද කියලා හිතාගන්නවත් බැරිව සිටින අසරණ උපාසක උපාසිකාවන්ට පිහිටවන ඔබවහන්සේට පින් දෙන්න ට තරම් වචන දන්නෙ නෑ. බුද්ධ අධිෂ්ඨානය ම පින් ඇති ස්වමීන්වහන්ස ,ඔබවහන්සේට හේතු වේවා....!!!
@mashiheshala329
8 месяцев назад
O❤ ❤❤
@palithanawarathna8093
6 месяцев назад
8:04 8:04
@palithanawarathna8093
6 месяцев назад
❤😂 12:26 aqua I will
@CharityDeA
8 месяцев назад
අපේ හිත අයාලේ දුවන දිවිල්ල හරි මගට යොමු කරන්න අපට කියාදෙන පින්වත් මහා සංඝ රත්නයට මාගේ නම්ස්කාරය වේවා! 🌺🙏🙏🙏🌺
@tharakasenanayake8107
8 месяцев назад
තෙරුවන් සරණයි අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස!!! ඔබ වහන්සේට කායික හා මානසික සුවපත් භාවය දීර්ඝායු වේවා !!! මෙම ධර්ම දානය ඔබ වහන්සේටත් , මේ වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාටත් , ශ්‍රවණය කල සියලුම දෙනාටත් උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා!!!!
@sujanigamage1382
8 месяцев назад
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@PrabathLasantha-um9vj
7 месяцев назад
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ....සාදූ ....සාදූ ...🙏🙏🙏
@thiraniwithana5017
4 месяца назад
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@mangalikapathirana3746
7 месяцев назад
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි දර්ම දේශනාවන් ඇතුලාන්තයටම අවබෝධ වෙනවා
@gaminiekanayake2151
8 месяцев назад
ඔබ වහන්සේ නිවන් දකිත්වා !!!තෙරුවන් සරනයි .🙏🙏🙏🙏!!!!
@pradeepmanchanayaka2294
8 месяцев назад
අතහරිනතරමටයි නිවන ළග .හොඳින් වැටහූනා.ඉතාවටිනා දෙශනාවක්.ගෞවරනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Mala42822
8 месяцев назад
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@poornimaranasinghe7122
8 месяцев назад
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනට පත්වේවා සාදූ සාදූ සාදූ
@malaniwedisinghe3243
8 месяцев назад
ඔබ වහන්සේ ගේ බණ සරලවම පැහැදිලිකරනවා අපට හොදටම පැහැදිලියි මම අහන්නෙම ඒ පැහැදිලිකම නිසාමයි ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏♥️♥️♥️
@thilakaheenkenda8405
7 месяцев назад
Sadu 🎉safu🎉ssdu🎉
@kithsirikumara4654
8 месяцев назад
ඔබයි අපේ කල්‍යාණ මිත්‍රයානන්වහන්ස ! ඔබයි අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස !!පින්වත් හිමියනි
@KalyaniNawarathna
8 месяцев назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තියම සැලසේවා 🙏🙏🙏
@Sunanda-gb8vg
8 месяцев назад
හිත සන්සුන්ය . තැන්පත්ය,දහම නිවීමට හේතු වාසනා වේවා.
@PradeepaNamali-ot2kv
8 месяцев назад
ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@Noty_adi
8 месяцев назад
ඔබ වහන්සේ නිසා මම, ප්‍රතිපත්තියෙ ඉන්නෙ.... ඔබ වහන්සෙ නොහිටින්න ඩර්මය මට මුන නොගැහෙ......
@sriyalatha3946
8 месяцев назад
🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺 සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු
@kanthikulatunga4205
8 месяцев назад
සාදු. සාදු. සාදු. 🙏
@honeybunnypanny
8 месяцев назад
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. දායක unu සියලු දෙනාටම ගොඩක් pin සිද්ධ වේවා....සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏
@ranirajasinharajasingha2972
8 месяцев назад
හිතේගැටුම අතිවෙලාවටම එ්කම හරියන්න දේශනාව පවත්වන එකමයි පුදුම. මේ බන මටමයි. ඔබවහන්සේට සසරම කෙලවර වේවා.
@PushpaPerera-x9q
8 месяцев назад
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට, මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! නිවනේ නිවීම ඔබ වහන්සේට මුළු ලෝකයම දහම් ආලෝකයෙන් බබළවන්නට හේතු වාසනා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.අනිවාර්යෙන්ම නිහඩවම සිටින විට බොහෝ දේ දැනෙනු ඇත සත්‍යයමයි .ඔබ වහන්සේ ගේ දේශනා සාදු!¡! සාදු!!! සාදු!!!
@weragalagesunilabeyratne3369
8 месяцев назад
සාදු, සාදු,සාදු!
@moorthikorala531
8 месяцев назад
1බණ පදයක් මුලු ජීවිතයම නොවේ සසරම හැරවුම් ලක්ෂ්‍යයක් කරවන අපූර්ව...සහ..මෙවන්1බණ පදයක්ම දැන නොසිටිය නිසා මුලු සසරම අපායකට දමා ගන්නා අරුම.....😔තතාගතයන් වහන්සේ වදාල 1වචනය පවා ජීවිතයම වෙනස් කරනව...🙏නමස්කාරවේවා උත්තම බුද්ධ රත්නයට..🙏නමස්කාරවේවා උත්කම ගුණ පිරි සංඝරත්නයට...🙏 මාගේ දිවි ඇතිතෙක් සසරම ඇතිතෙක් ත්‍රිවිධ රත්නයේම පිහිට සරණ කොටයමි...🙏
@nilanthiwijetilleke170
8 месяцев назад
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️
@ZooView-eo7xs
8 месяцев назад
සාදු සාදු සාදු
@isathtechtech5982
8 месяцев назад
ඔබ වහන්සේට චිරන් ජයතු . තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏
@worlddiscoverer4703
8 месяцев назад
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
@インちゃん-z6q
4 месяца назад
ඔබවන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏
@chamalkakothalawala2333
3 месяца назад
සාදු 🙏සාදු 🙏සාදු🙏
@indraniherath3266
8 месяцев назад
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🌻🌻🌻💛💛
@janpeiris1376
7 месяцев назад
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ භව නිරෝධය වනසා දමන ධර්ම වර්ෂාව අති විශිෂ්ටයි හොදටොම පැහැදිලිව තෙරෙනවා අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් ඉදිරියට ම යනවා 🙏🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
8 месяцев назад
අපට මග hasara කියලා දෙන obawahanseta අපගේ namaskaraya wewa sadu sadu sadu
@samarasubasinghe3271
8 месяцев назад
Oba wahanseta apage namaskaraya wewa!🙏🙏🙏 Budu saranai !!!
@ShyamaNilanthi-bd2lr
5 месяцев назад
Hondatame watahenewa swaminwahase ,uthum darma rathneyata de sangerathneya de Namaskara wewa.
@indranimalkanthi7688
8 месяцев назад
නමස්කාර වේවා සමිදුනි
@NayanaGuruge-x3x
8 месяцев назад
🌺🌺🌺🌺🌺🌺🌺
@karunarathnebanduwathi7398
8 месяцев назад
Sadu sadu sadu 🌺🌺🌺🌺🌺
@JanakaMax-p6r
8 месяцев назад
Budun dewani budun obai ape lokaye
@chandradasaattanayake7539
8 месяцев назад
Oba wahanse nisamai mewani dharma deshana shrawanyakara apii tika tika ho awabodaya kara gaman karamin setenne. Sadu niwan awaboda wewa me.sasanayedima oba wahanse.api prathana karanawa.apith niwemata pathwewa.verrya.labewa
@sheelarajapakshe
8 месяцев назад
Obawahanseta..mage..namaskaraya..wewa..budusaranai...
@gayanijayasinghe6295
7 месяцев назад
Kalochita dharma deshenawan oba wahanseta area tawath awasthawa labelwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyanimanel-t8t
2 месяца назад
Obawahanseta niduk nirogi chirageewanaya labeewa
@shriyaniherman8345
8 месяцев назад
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@sriyaniniranjala4687
8 месяцев назад
ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
@geethapriyankara1845
8 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏
@indrakulasooriya6364
8 месяцев назад
Sadhu sadhu sadhu
@ShiraniShirani-dx4dm
8 месяцев назад
Obawahanseta mage namaskaaraya වේවා
@ThisaraMuthunuwan
8 месяцев назад
Sadu...sadu...sadu
@dhanushkaperera7495
8 месяцев назад
🙏🙏🙏
@rohinisenaratne9294
8 месяцев назад
Sadu sadu sadu
@nuwanipriyangika6399
8 месяцев назад
🌼🙏🙏🙏🌼
@deepthisanjula3318
7 месяцев назад
Sadu sadu
@sriyaniwimala797
8 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandiweerakoon2910
8 месяцев назад
Meveni Daham asannata lebune nenehe ma hithanawa mage nivana langa athi kiya obawahanseta niveemamawewa
@AjanthaManell
8 месяцев назад
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@samanlalani1766
8 месяцев назад
දිනපතා උතුම් දහම sravanaya කරමි යථාර්ථය තේරුම් ganimi..apin තුළින් ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya ලැබේවා
@dilusabeysuriya-ms4mf
8 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@laxmihettiarachchi4398
2 месяца назад
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@dineshpatabandige30
2 месяца назад
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@---rohansifelice---2387
7 месяцев назад
🙏🙏🙏🌷🌷🌻
@eshanthasamarasekera5007
8 месяцев назад
saadu !! saadu !! Saadu !!
@hirushaweerasekara680
8 месяцев назад
🌼🌼🌼✨️💖💟සාදු🙏සාදු🙏සාදූ🙏💟💛✨️🌼🌼🌼
@lakmalwelabada1187
8 месяцев назад
Theruwan Saranai
@damayanthiadipathi3612
8 месяцев назад
🙏🙏🪷🙏🪷🪷🪷
@himalianuradikahima3113
4 месяца назад
සාධු සාධු සාධු සාධු සාධු සාධු
@dhammikadodanwala7964
8 месяцев назад
31:33
@NayanaGuruge-x3x
8 месяцев назад
🌺🌺🌺🌺🌺
@lalithkarunaratna6958
8 месяцев назад
🙏🙏🙏
@tharangadissanayake7005
8 месяцев назад
🙏🙏🙏🙏
@ajanthawijerathna9422
8 месяцев назад
🙏🙏🙏🙏🙏
@paragahawatthagepriyangika6820
8 месяцев назад
🙏🪻🙏🪻🙏🪻
@dilhanialuvihare3317
8 месяцев назад
🙏🙏🙏
@janakijanaki1062
7 дней назад
🙏🙏🙏
@kanchanapullaperuma1984
4 месяца назад
🙏🙏🙏
@siby18
8 месяцев назад
🙏🙏🙏
@nandadissanayaka3073
8 месяцев назад
🙏🙏🙏
@sumuduthilanga8697
8 месяцев назад
🙏🙏🙏
@priyankamanchanayake8522
8 месяцев назад
🙏🙏🙏
@shyamaligammudhuwatte3274
8 месяцев назад
🙏🙏🙏
@AnuraKrishantha-d2s
8 месяцев назад
🙏🙏🙏🙏
@VilasniRanjani
8 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@deniyayesupekshamaniyan759
8 месяцев назад
🙏🙏🙏🙏🙏
Далее
52:09
මේ ජීවිතය කියලා කියන්නේ අතෘප්තිකර අසුන්දර අසහනකාරී එකක්.2424Ven Hasalaka Seelawimala Thero
Просмотров 2,1 тыс.
58:05
ජීවිතය අනපේක්ෂිතයි.2179Ven Hasalaka Seelawimala Thero
Просмотров 7 тыс.
00:20
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
Просмотров 4,6 млн
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 3 млн
15:56
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
Просмотров 598 тыс.
00:11
Brawl Stars expliquez ça
Просмотров 7 млн
55:24
මේ ටික ඔබ මාස දෙක තුනක් කළොත් සතර අපායට නොවැටි බේරෙන්න පුළුවන්.|Ven Hasalaka Seelawimala thero
Просмотров 9 тыс.
28:17
ඔයගොල්ලොන්ට ඉලක්කෙට ධර්ම කාරණා ටිකක් කියන්නම්.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala Thero
Просмотров 103 тыс.
1:03:12
ලෝකයෙන් නික්මෙන්නේ කොහොමද?1392Ven Hasalaka Seelawimala Thero
Просмотров 21 тыс.
1:25:07
පුද්ගලිකව ගුණධර්ම රකින්න - රහසේ නිවෙන්න බලන්න (Ven.Hasalaka seelavimala thero) සංඝ ධාරා
Просмотров 86 тыс.
1:05:08
Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2024-08-09 | 03:00PM telecast
Просмотров 2,2 тыс.
57:05
මේ භව ගමන කෙටි කර ගන්නා ආකාරය.1526Ven Hasalaka Seelawimala Thero
Просмотров 90 тыс.
57:59
නිතර දෙවේලේ ලෙඩ වෙන අයට මේ බණ ටික අසන්න සලස්වන්න.🙏| Ven Hasalaka Seelawimala thero| darmadesana 2024
Просмотров 95 тыс.
50:39
මෙන්න මේ දේවල් තුන කරන ඔබව රකින්න දෙවියොත් බලා සිටිනවා | Ven Koralayagama Saranathissa Thero 2024
Просмотров 4,2 тыс.
51:04
තමන්ගේ ජීවිතය තුළම අවබෝධයට අදාළ ලකුණු පේන්න ගන්නවා.2423Ven Hasalaka Seelawimala Thero
Просмотров 1,4 тыс.
43:48
ධර්මය හුරු කරන කොට ඒ වේලාවේම නිවෙන්න පටන් ගන්නවා.1891Ven Hasalaka Seelawimala Thero
Просмотров 6 тыс.
00:20
Maria help Shadow Tapes rank up #trend #shinsonic #animation
Просмотров 4,6 млн