Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
සම්මුතියෙන් උපන්දිනය සිහිකරන දා මුලින්ම හටගන්න සිත අවබෝධකර ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏🙏🙏
47:48
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය දකී මේ මොහොතේ ධර්මය දකින්න පුළුවන් #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
53:37
🧐ВОЗМОЖНО ЛИ, ПЕРЕКРАСИТЬ ТАНК💥 В РАЗНЫХ GTA? #gta #shorts
00:47
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
00:14
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
ලෝකයේ ශුන්‍යතාවය දකින්න ගිය ඔහු සිත අවබෝධ කරගෙන ධර්මය දකියි
Thapowanaya(සිත නිවෙන තැන)
Подписаться 15 тыс.
Просмотров 21 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
140
@nimalwimalasiri7560
28 дней назад
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා
@aththanayake6896
7 месяцев назад
මාහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට දිිර්ඝායුස ලැබේවා මේ උතුම් සත්තය තව තවත් අපි හැමෝටම පහදා දිි මේ දුක්කිත සසරින් මුදවාලන්නට 🙏🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SunethraAmarasooriya
27 дней назад
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා තුලින් අපි තවත් නිවෙනනවා ස්වාමීන් වහන්ස මෙම ධර්මය මුලු ලෝකයම නිවනවා ස්වාමීන් වහන්ස .... මෙය සියලු සත්වයාට ලබාදීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....ධ්‍ර්‍ර්ඝායුශ ලැබේවා ... සාදු . සාදු සාදු ...
@aththanayake6896
27 дней назад
@@SunethraAmarasooriya සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@shyamaliegunaratna4422
Год назад
සාදු සාදු සාදු!!! සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! නිවනින් ම සැනසීම ලැබේවා!!!. සිතේ මායාවෙන් මිදෙන්නට ඔබ වහන්සේ ගේ ආශීර්වාදය මාහට ලබාගැනීමට අවස්ථාව ඉක්මනින් ලැබේවා!!!
@Simply_Seetha
2 месяца назад
ඔබ තුමිය ගේ පැතුම් ඉක්මණින් සපල වේවා.
@SanduKumari-s1z
10 месяцев назад
බවෙන් භවයේ සොයා ආවෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@sitharalakmini3230
10 месяцев назад
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔
@clean158
Год назад
යුගයේ ආස්චර්‍යමත් පිබිදීමක් සැරියුත් හිමියනේ නැවතත් ජීවමානව මෙදා බුදුසමය විරාජමානව ලොවක් නිවාලන්නට ගන්නා අපිරිමිත උත්සාහය කියන්න කෙනෙක් නෑ කියන්න දෙයක් නෑ එයයි දර්මතාවයම ඒ පරම සත්‍ය සියලු සත්වයාට අවබෝධ වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
@kumariwasala848
Год назад
සම්මා සම්බුදු ස්වභාවය මේ මනුලොව යලි ජිවය ලබන්නට කල්ප කාලාන්තරයක් ගතවේවි, එහෙත් සැරියුත් මහරහතන් වහන්සේගේ පරපුරෙන් බිහිවී මේ මනුලොවට, නිවනින් සැනසීම ලබා දෙන්නට උත්සාහ දරණ උන්වහන්සේ තෙරුවන් සරණයි
@kumariwasala848
Год назад
ප්‍රමාද නොවී අද මේ මොහොතේදීම මේ සත්‍ය ධර්මය අහන්න, ඊලඟ දේශනාව ඔබගේ අවබෝධයේ දේශනාවම වේවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස
@amandasanjeewani3440
Год назад
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@akvimalarathna5079
Год назад
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@grnwijepala920
3 месяца назад
Y7
@AjinthaUdagepala-dl1li
Год назад
සිතේ සත්‍ය තාවය දැක එයින් මිදෙන ආකාරය අපට පැහැදිලි කිරිමට ඔබවහන්සේ ගන්නා විර්යය අපමනයි හිමියනි .කරැනාබර වදනින් පවසන මෙි උතුමි සුන්දර දහම සියල්ලන්ටම අවබෝධ වෙිවා !!!ආර්යන් වහන්ස ......ඔබවහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 .නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏
@p.kodithuwakku2369
Год назад
අවසරයි ආර්යයන් වහන්සේ වහන්ස ඔබ වහන්සේගේ වහන්සේගේ දේශනාව හරිම පැහැදිලියි පාදනමස්කාර කරමි කරමින් සාදු සාදු සාදු
@ishanigunasekara5245
10 месяцев назад
🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!!දීර්ඝායුෂම ලබත්වා !!! අනේ මා වෙතත් මේ භයානක සසර කතරින් එතෙර වීමට ඔබ වහන්සේගේ කරුණාව යොමු වේවා !!! 🙏🙏🙏ඔබ වහන්සේගේ පාද නමස්කාර කරම් .🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@vijithagalle3188
Год назад
සාදු සාදු සාදු මෙි ධර්මය අසන බොහෝ දෙනෙක් සසර දුක් කෙලවර කර ගන්නවා. අාර්යන් වහන්සේට තෙරැවන් සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zunemob2327
7 месяцев назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේට මා පාද නමස්කාර කරමි 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා 🙏 දැවි තැවෙන සිත් නිවනින් සැනසේවා 🙏
@NilmniNoilmni
26 дней назад
සාදු සාදු සාදු නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු
@SriyaniChandralatha-h9u
2 месяца назад
Oba wahanseta mage namaskaraya wewa
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@nelupadissanayake1975
Год назад
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු!!!
@Kusumalatha-t6d
9 месяцев назад
සාදු සාදු සාදු ....අාශ්චර්යක්මයි ....අාර්යන් වහන්සේට දීර්ඝායු වේවා මාගෙ පාද නමස්කාරය වේවා
@hemalisiri5789
Год назад
සැමට මේ දහම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .
@yamunathomas1915
2 месяца назад
ආශ්චර්යයි ස්වාමින්වහන්ස. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@MonikaKumari-ub1re
Год назад
සාදු සාදු සාදු නමස් කර වේවා 🙏🙏🙏🙏🙏🙏
@dammikachandani771
8 месяцев назад
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාය වේවා 🙏🙏🙏
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@sugathwijerathna6601
Год назад
Sadu sadu himiyani.harima pehedili.oba wahanseta namaskara wewa
@SrimaLalani-ez4gh
Год назад
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@BuddhikaDamayanthi-vv4qt
6 месяцев назад
තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@shvethamadu5984
Год назад
සිතුවිලි බර වැඩි වුණාම ඇඟත් බරයි😢 මම නැති තැන කිසිම දෙයක් නැත. ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නමස්කර වේවා 🙏
@jessimrudanga5976
Год назад
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි
@sarathchandrarathnayaka8051
Год назад
විශ්වීය ධර්ම තාවයකට අනුව අහිංසක සත්වයාගේ ජීවිත කතාව අවසන් කරන්නාවූ සුපිංවත් ස්වාමීන්වහන්සේ ඇතුලු ගෞතම බුදුසසුනේ පහලවූ සියලු ආයර් උත්තමයන්ට දහස්වාරයක් නමස්කාර වේව!
@aidaathukorala9592
3 месяца назад
හදවත් නිවන හඩින් දේශනා කරන ශ්‍රි සත්ධර්මය සෑමදෙනාගේම සවනට ඇසේවා. දීර්ඝායු වේවාසුවපත් වේවා තෙරුවන් සරණයි.සාදු සාදු සාදු.
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@GeethaRohini-v2z
3 месяца назад
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට .
@yashodagayathri7911
Год назад
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏
@SrimaLalani-ez4gh
Год назад
ඔබ වහන්සේට වන්දනා කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@vijitharatnayake5133
Год назад
සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@klgirankani2711
Год назад
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@amarajayanthi8958
Год назад
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻 සිත නිවනින්ම නිවාගන්නට මහා කරැණාවෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා!!!🌻🌻🌻 නොපමාව මෙි සත්‍ය දහම අසා සියළු සිත්වල ගිනි නිවාගෙන සැනසෙන්නට කාලයයි🌻🌻🌻
@chamilagunawardana2211
Год назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .🙏🙏නමස්කාර වේවා
@mallikasrilanka1402
Месяц назад
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌺🌻💐🌹🌾🌾🌾🌾🌾🥀🥀🌷🌷🌷🌸🧎🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎
@nalakasanjeewa2697
Год назад
සාධූ සාධූ සාධූ සාධූ !මේ සත්‍ය දර්මය ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රවනය කල පින් බලයෙන් මටත් අවබෝධ කරගැනීමට ලැබේවා !සදහම් දේශනා කල වදාළ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !උතුම් තෙරුවන් සරණයි
@randikadayan2112
Год назад
තෙරුවන් සරණයි 🙏❤
@p.kodithuwakku2369
Год назад
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ පාදනමස්කාර කරමිනි පාදනමස්කාර කරමි සාදු සාදු සාදු
@jeewanthajeewantha9971
Год назад
තෙරැවන් සරණයි සුවාමින්වහන්ස
@nadeeshanimapa2671
Год назад
ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@NadunKodikara-go9er
Год назад
තෙරැවන් සරනයි ස්වමිනි සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@nandaathauda7221
Год назад
🙏🙏🙏sadhu sadhu saadhuuu.....oba wahanseta maagee uththamanga namaskarayama wewaaa.....saadhuuu.....🙏🙏🙏🙏🙏🙏🙏
@princijayatunga6201
Год назад
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Dilrukshi60
Год назад
oba sitha aniwryaynm nimi budusarani sadu sadu sadu 🎉
@CChandralatha-i6m
9 месяцев назад
තෙරැවන්.සරනයි.ආර්යන්.වහන්ස..සතය.චර්මය.ඇසිමට.සැලැස්වීම ගොඩක්.පින්.මටඔබ.වහන්සේගේ.දුරකතන.අංකය.ලබා.දෙන්න.පුලුවන්.නමි.ගොඩක්.පින්
@thapowanaya637
9 месяцев назад
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@surangidassanayake9764
Год назад
Namaskaraveva Aryanwahansa. Me Sathya apahata Avabodha Veva 🙏🙏🙏
@mithilagalagoda7444
Год назад
🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා හිමියනි.
@manamperiupul
10 месяцев назад
🙏🙏🙏 අරිහතුන් වහන්ස මාගේ නමස්කාර වේවි !!
@nipunsandeepa-i1r
23 дня назад
🎉 therun saranai swaminwahansa sadu Saud Saud
@dammikabandara4410
Год назад
එක වචනයක් ඇහුවා ලෝකෙක් මිදුනා....ස්තුතියි ආර්‍යන්වහන්සේ ....අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ....🙏🙏🙏🙏❤❤❤
@mallikasrilanka1402
11 месяцев назад
අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@bmkbandara3762
Год назад
🙏🙏🙏සාදු සාදු සාදු
@nirosharanatunga9141
Год назад
තෙරුවන් සරනයි
@ksamarasinghe4113
Год назад
Sadu Sadu Sadu. Theruwan Saranai Dharmaya Thilinni obaeahanse dutimi
@rohanalles
Год назад
🙏සාධු🙏සාධු🙏සාධු තෙරුවන් සරනයි
@malisrilanka2321
Год назад
Me. Loketa. Satty. Dararmaya. Desana. Karana. Oba. Wahnseta. Mage namaskaraya. Wewa 🙏 sadu 🙏 sadu 🙏 sadu
@kaushallyasl6734
8 месяцев назад
මනුෂ්‍යයන් වූ ගොඩ දෙනෙක් මේ ආත්මභාවය ම සැපක් කියලා හිතාගෙන කරන දේවල් වලින් ගෙවල නිම කරන්න බැරි පව් කන්දක් එක්ක කල්ප ගානකට නැවත නිරයට ,නැතිනම් දිව්‍ය..තිරිසන්..මේ ලෝක වලට යනවා.. ටික දෙනෙක් මේ පුහු ලෝකෙ පංචකාම සම්පත්තියට වඩා උත්තරීතර වූ සැපතක් සොයමින්..සසර යන බුද්දිමතා ටමයි.මේ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැසෙන්නේ..ඒ තපෝවනයේ උතුම් ආර්යන් වහන්සේ දේශනා කරණ දේශනාතුලින්මයි...ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා...🌸🌸🌸🌸🙏🙏🙏🙏
@mallikasrilanka1402
Год назад
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@glindrani1052
Месяц назад
🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹
@indranidisanayaka1118
Год назад
අාර්යන් වහන්ස!ඔබ වහන්සේගේ කරුණාව පිරුනු වදන් ගිනි ගත් හදවත් වලට සිසිල් දිය පොදක් වැනිය.බුදුන් වහනිසේගේ මහා කරුණාවේ තරම ඔබ වහන්සේගේ වදන් තුලින් මොනවට පැහැදිලි වෙනවා෴෴෴෴෴෴
@malakumari8172
Год назад
සාදු සාදු සාදු නමස්කාර කරම්
@anomamalkanthi8505
10 месяцев назад
මේ සත්වයා සසර දුකින් මුදවා ගැනීමට පැමිණි ඔබ වහන්සේට මම නමස්කාර කරමි.
@NilukaKumari-u4h
Год назад
Sadu...sadu...sadu...
@thamaraalwis9592
Год назад
Sadu sadusadu theruwan sarangi aryan wahnser..
@mallikasrilanka1402
6 месяцев назад
නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@amithaweerasekara7765
Год назад
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@GamageNilantha-sm4gl
6 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@SamanThilak
12 дней назад
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@srimadeepani2321
Год назад
උතුම් ආර්ය වහන්සේ ජාතියන් pera pinata පහළ වෙලා me sasara දුකක් විඳින සත්වයා ගොඩ දමන්න විදිය හරි පුදුමය ....🙏🙏🙏බ්‍ර්මස්වර් මුව තුළින් පිට වෙන නිවැරැදි ධර්මය දේශනා උපකාර වෙනවා ඔබ වහන්සේ කෙසේද පින් nima කරන්න da.....appe sasra දුකkin මුදවා උතුම් අර්‍ය්න්වහන්සෙගෙ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏
@shiranimadanayaka8225
Год назад
Sadu sadu saadu ❤🙏
@s.kkamalkanthi7489
4 месяца назад
🙏🙏🙏🙏
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@hemamalidesilva6974
Год назад
Soba dahamata siyalla himiway theruwan saranai
@wathsalagalagedarage1864
Год назад
නමස්කාරය වේවා ....!!! ආර්‍යයන් වහන්ස නමස්කාරය වේවා ....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranikulasooriya6302
9 месяцев назад
සාදු සාදු
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@shanthinijayasena5739
Год назад
Budusarani
@PadmaLatha-ex8wx
2 месяца назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@samanthikumari6124
9 месяцев назад
❤🙏🙏🙏🙏🙏🌹
@shanthibo4242
Год назад
Sadu sadu sadu
@ericakgk
Год назад
🙏🙏🙏🙏 Theruwan Sarani
@jayanikamadushani7005
Год назад
සාධු සාධු සාධු 🙏🙏🙏
@mahendraaberathna1755
4 месяца назад
Sadu sadu මටත් ධර්මය අවබෝධ weawa
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට ..ඒඋතුම් පැතුම ඉටු වේවා
@KanthiKanthi-os5zl
Год назад
සාදු සාදු සාදු සවමින්වහස මටත් දර්මය අවබෝද කර ගැනිමට හැකිද
@aksjeuebsb
Год назад
දේශනා 10ක් පමන ස්‍රවනය කර උන්වහන්සේට ඇමතුමක් ගන්න හිතක් තිබෙන හැමෝටම නිවන ලැබෙනවා
@champaheenkende5252
Год назад
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@mallikasrilanka1402
Год назад
අවසර හිමියණි සිතක් නැතුව අහස දිහා බලාගෙන හිටියපුවහම පේන්නෙ පාටක් හිමියණි එහෙම නේද හිත නැති තැන මම නෑ සාධු සාධු සාධු සාධු
@udanigooneratne4341
Год назад
❤
@tharangaalwis6866
3 месяца назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@indranidisanayaka1118
Год назад
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴෴!!!
@NandaniSriyalatha-lz2yt
8 месяцев назад
🙏🙏🙏💐
@kaushallyasl6734
2 месяца назад
තෙරුවන් සරණයි ඔබට
@Asha-lb8ri
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏
@hemalisiri
Год назад
🌷🙏🌷🙏🌷🙏
@UpaliPushpakumara-ef3ge
11 месяцев назад
Tapowanaya
@chamindawijekumara-fo8lg
Год назад
❤❤❤❤❤❤❤❤❤❤❤
@RajuRaju-es6ot
10 месяцев назад
thapowanaya himige duracathana ankaya laba Deanna
@thapowanaya637
10 месяцев назад
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@lasanthigamage7928
Месяц назад
අනේ හිමියනි නැවත නැවත දේශනා අහද්දි ඔබ වහන්සේ කෙරේ ඇතිවන භක්ත්‍යාදරය කියන්න වචන නෑ.. මගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේට නමස්කාර වේවා...
@nandanieararchchilage9367
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@janakaruwan1371
Год назад
Sound poddak ahenawa adui😞
@mallika8744
Год назад
🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹
Далее
47:48
සම්මුතියෙන් උපන්දිනය සිහිකරන දා මුලින්ම හටගන්න සිත අවබෝධකර ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏🙏🙏
Просмотров 25 тыс.
53:37
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය දකී මේ මොහොතේ ධර්මය දකින්න පුළුවන් #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Просмотров 27 тыс.
00:47
🧐ВОЗМОЖНО ЛИ, ПЕРЕКРАСИТЬ ТАНК💥 В РАЗНЫХ GTA? #gta #shorts
Просмотров 345 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,5 млн
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Просмотров 5 млн
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Просмотров 2,8 млн
1:00:25
සිතක මායාව 453
Просмотров 4,7 тыс.
3:05:42
Fall Asleep Fast: Deep Relaxing Music, Sleep Music, Meditation Music, Sleeping Music ★135
Просмотров 15 млн
37:24
ආත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම.
Просмотров 454
18:19
සිතන්න යමක් ..වඩන්න මගක් ...15
Просмотров 62 тыс.
55:49
ධර්මය සෑම තැනම සොයාගිය ඇය එක තැනක නැවතිලා බලපු නිසා ධර්මය දකියි/#Thapowanaya සිත නිවෙන තැන/🙏🙏🙏
Просмотров 35 тыс.
44:07
විඤ්ඤාණය ප්‍රඥාව බවට පත්වෙන.. niwan margaya
Просмотров 31 тыс.
56:12
බාහිර ඇත්තක් කරගෙන සාපේක්ෂතාවය බැලුවට ධර්මය අවබෝධ වෙන්නෙ නෑ#Thapowanaya සිත නිවෙන තැන......🏵
Просмотров 64 тыс.
54:46
විශ්ව රිද්මයට පත්වීමට ඔබ කුමක් කල යුතුද?
Просмотров 22 тыс.
1:15:39
ඕස්ට්‍රේලියාවේ ඉන්න එතුමාත් ධර්මය දකියි #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Просмотров 19 тыс.
1:17:08
කථිකාචාර්ය තුමිය මිතුරියට ධර්මය පැහැදිලි කරන්න ගිහින් එතුමිය ධර්මය දකියි#Thapowanaya /🙏🙏🙏
Просмотров 26 тыс.
00:47
🧐ВОЗМОЖНО ЛИ, ПЕРЕКРАСИТЬ ТАНК💥 В РАЗНЫХ GTA? #gta #shorts
Просмотров 345 тыс.