Тёмный

ලෝකය වෙනුවෙන් තමන්ගේ සොඳුරු තාරුණ්‍යය දිය කර හැරි උත්තරීතර ඇගේ කතාවයි මේ.. | ඇගේ කතාව Episode 01 | 

HER - ඇය🌸
Подписаться 1,2 тыс.
Просмотров 4,7 тыс.
50% 1

IUHS නාලන්දා විශ්ව විද්‍යාලය , ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත ගුරුකුලය සහ Planet Protectors සංවිධානය වැනි සුවිශේෂී ආයතන ලෝකයට දායාද කළ මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන සුවිශේෂී චරිතයක් වන කඩවත සුභද්‍රා මෙහෙණින් වහන්සේ සමග 2024 මාර්තු 08 දින ලෝක කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්වූ සාකච්ඡාව.
මේ වීඩියෝව වෙනුවෙන් අදහස් බෙදා ගත් පූජ්‍ය කඩවත සුභද්‍රා මෙහෙණින් වහන්සේටත් එවැනි උතුම් චරිත නිර්මාණය කරන මෙත් බෝ සෙවණ නිර්මාතෘ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ටත් ගෞරව පූර්වක ස්තුතියි පුදකර සිටිමි.
Episode 02 - • රටම දන්න අති සාර්ථක චර...

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 115   
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 месяцев назад
😊 මේ මෙහෙණින් වහන්සෙගේ බණක් ඇහුවා මම කෝනාර් ව්ලොගා එක්ක මීට අවුරුදු 3 කට කලින් කරපු...මම ඒත් හිතුවා තාම ඉන්නවා ඇතිද කියලා..මෙතුමිය තාමත් පැවිදි ජීවිතේ ඉන්න එක මට මාරම සතුටක්...නිවන් සුවයම ලැබේවා 💐🙏
@randikadayan2112
@randikadayan2112 7 месяцев назад
🙏💚🍃
@AVEESH_OFFICIAL
@AVEESH_OFFICIAL 7 месяцев назад
ලස්සන වැඩක් දිගටම කරමු😍
@samanlalani1766
@samanlalani1766 5 месяцев назад
මෙහෙනින් වහන්සේ දෙශනා කල සියලු දෙව්ල් ඇත්ත .ඔබ වහන්සේ ta athi උතුම් nirvana සුවය ලැබේවා !!!!!
@dinithamilanka5945
@dinithamilanka5945 4 месяца назад
❤❤
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@nathugawane1690
@nathugawane1690 7 месяцев назад
Lord Buddha Jai Bhim SADHU SADHU SADHU Congratulations
@malanimalkanthi3312
@malanimalkanthi3312 5 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@malindudilshan9916
@malindudilshan9916 4 месяца назад
❤😊
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@SmilingCardinal-xc6ke
@SmilingCardinal-xc6ke 4 месяца назад
මෙහෙනින් වහන්ස ඔතනට එන්න පාර සදහන් කරන්නකො පින් අයිති වෙයි
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 6 месяцев назад
මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත. මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත. මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත. කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත. පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත. මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත. අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත. සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත. මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත. රාගය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත. නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත. දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත. සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත. අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත. කෙටියෙන් කියනවානම්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන, මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා. ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව, ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න. නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@binarawildlife8399
@binarawildlife8399 4 месяца назад
Nicely done. Keep it up.
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
Thanks, will do!
@KaushiRanmini-b3e
@KaushiRanmini-b3e 5 месяцев назад
බුදු සරණයි මෙ⁣හෙනින් වහන්ස 🙏🙏
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@kithmiperera9833
@kithmiperera9833 7 месяцев назад
All the best mage nanga ❤
@nipunawellappili8411
@nipunawellappili8411 7 месяцев назад
Proud of You Nangi ❤
@savindamarambage681
@savindamarambage681 7 месяцев назад
නියම වැඩක් 👌💪❤
@vimukthividuranga5929
@vimukthividuranga5929 7 месяцев назад
All the best kalasi...keep it...❤
@vimukthibandara170
@vimukthibandara170 7 месяцев назад
Great💯
@lakshaniviranga2793
@lakshaniviranga2793 7 месяцев назад
Superb kalee......all the best
@dhanushinethmini
@dhanushinethmini 6 месяцев назад
super
@LohithaAmarawansa
@LohithaAmarawansa 4 месяца назад
🙏🙏🙏
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@UsaP-rv2pr
@UsaP-rv2pr 4 месяца назад
❤❤❤❤🌺🌺Kuwait
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@sanurifernando650
@sanurifernando650 7 месяцев назад
Great concept❤
@UmashaSenevirathna-g6j
@UmashaSenevirathna-g6j 7 месяцев назад
Supiriy Kalasi❤
@sahankumarage
@sahankumarage 7 месяцев назад
Keep it ❤
@arushisanara
@arushisanara 7 месяцев назад
Good
@yasinduheshan1263
@yasinduheshan1263 7 месяцев назад
Superb😍❤
@DeshikaVidumini
@DeshikaVidumini 7 месяцев назад
Wow Perfect🤗
@shayanibhagya5873
@shayanibhagya5873 7 месяцев назад
Great❤️
@heshanmanchanayaka
@heshanmanchanayaka 7 месяцев назад
congratulations🎉
@UdeshKaveesha-i6c
@UdeshKaveesha-i6c 7 месяцев назад
maru supiri😍💜
@sevinipalihakkara6484
@sevinipalihakkara6484 7 месяцев назад
Wow ❤❤❤
@rohanaalvitigala865
@rohanaalvitigala865 6 месяцев назад
අරගල කරපු ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියාය... කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගින්ට සහ අසරණ සතුන්ට ආදරය කරපු තෙවරප්පෙරුම මහත්මයා නිර්වානය දෙසට ගියාය .... අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා මැරුණට පසුවත් සත්තු සහ යක්කු වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු , අවුරුදු දස දහස් ගනනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. සිවුර පොරවා ගත්ත ඥානසාර හාමුදුරුවෝ බුදු හාමුදුරුවරුවන්ව අනුගමනය කලේ නැත. ඒ කියන්නේ, පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්නේ නැතුව, මිනිස් ලෝකය තුල ජීවත් වෙන පව්කාරයන්ව අනුකරණය කිරීම නිසා ඥානසාර හාමුදුරුවන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය තුලම අසරණ විය. නමුත් තෙවරප්පෙරුම මහත්මයා එතුමා දන්නා තරමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් එතුමාට ලබා දී තිබුන ජීවිත කාලය තුල සතුටින් ජීවත් විය. එතුමාට ජාති භේද, ආගම් භේද සහ දේශපාලන පක්ෂ භේද තිබුනේ නැත. තමන්ට හැකි පමණින්, තමන්ට දකින්න ලැබෙන අසාධාරණයට නොපමාව එරෙහි විය. තමන්ට දකින්නට ලැබෙන අසරණ අයට නොපමාව උපකාර කරන ලදී. ඊට අමතරව එතුමා අපව අතහැර දමා යන බවත්, නික්ම යාමට පෙර සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන ශ්‍රි ලාංකික ජනතාව දැනුවත් කර ඇත. එතුමා දේවත්වයට පත් වීම සොභාවික නිසා අපි එතුමාට දේවත්වය පාර්ථනා කරමු. එතනින් නතර නොවී, දේවත්වයෙන් බුද්ධත්වයටත් බුද්ධත්වයෙන් අජරාමර නිවන්සුවය ලබන්නටත් වාසනාව ලැබේවා යනුවෙන්ම ප්‍රාර්ථනා කරමු
@banduladias6954
@banduladias6954 5 месяцев назад
සිත පූර්ණ පිරිසිදු භාවයට පත්කිරීමට , චීවරය ක් අත්‍යවශ්‍ය නැත ,,,
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@gihantharusha777
@gihantharusha777 7 месяцев назад
Wow
@bimsarakeshan-sn6tk
@bimsarakeshan-sn6tk 7 месяцев назад
Supiri😎
@tikka802
@tikka802 7 месяцев назад
gemma ganna. gemma ganna .kalasi❤❤❤❤❤❤
@ChamodyaSathsarani-s4q
@ChamodyaSathsarani-s4q 3 месяца назад
Ape Subadhra Meheninwahanse😍
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️🤍
@methupamanumitha-j5w
@methupamanumitha-j5w 7 месяцев назад
ftta💥❤
@AchiniImalkaA.P.G
@AchiniImalkaA.P.G 7 месяцев назад
Great
@kaveeshasewmini5561
@kaveeshasewmini5561 7 месяцев назад
Kalasi akka❤ nice ❤🎉
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 6 месяцев назад
Thankyou very much all❤🎉🤗
@nadunitharushika9183
@nadunitharushika9183 7 месяцев назад
💯❤️
@SunilJayantha-l4i
@SunilJayantha-l4i 4 месяца назад
අනේ දුකය,බාය්
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@Sachinthalakshan-p9w
@Sachinthalakshan-p9w 7 месяцев назад
@JKProductions-wo9zh
@JKProductions-wo9zh 7 месяцев назад
🙏🙏💙💙
@sithuminiayeshani3101
@sithuminiayeshani3101 7 месяцев назад
🌻💙
@sadew-with-bus-පොඩ්ඩා
@sadew-with-bus-පොඩ්ඩා 2 месяца назад
🥰🥰🥰
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 2 месяца назад
@sayurinethasha
@sayurinethasha 7 месяцев назад
😍😍😍😍😍😍😍
@vijebaddage5896
@vijebaddage5896 7 месяцев назад
දරුවෝ කාන්තා දින කියලා වර්තමානයේ වෙන්කරාට දහම තුල දින මාස නෑ මේ ශන මත්ත්‍රයේ සියලු සිද්ද වෙන්නේ සසර පවතින්නේ මේ මොහාතේ
@mistermp1212
@mistermp1212 7 месяцев назад
❤️❤️❤️🥰🥰🥰
@Dhanujathisara
@Dhanujathisara 7 месяцев назад
😎💗
@Tashma_miyuranga
@Tashma_miyuranga 4 месяца назад
මේ ආරාමේ සම්බන්ද කරගන්න නම්බර් එකක් දාන්නකෝ ගොඩක් පින් 🙏✨️
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
+94 914 998 789
@rohanaalvitigala865
@rohanaalvitigala865 6 месяцев назад
මෙම මහා මිනිස් ලෝකය තුල සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව. පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@TharushaDaham-e7l
@TharushaDaham-e7l 7 месяцев назад
💗💗💚💚💛💛🧡🧡❤❤💜💜
@rohanaelvitigala
@rohanaelvitigala 6 месяцев назад
ප්‍රවේශම් වෙන්න. 💚💚💚💚💚💚 සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව. 💚💚💚💚💚 සොභාවික පෙම්වතා කියන්නේ, දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව. මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව. මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා. ඒකට හේතුව, එම පිරිමියා දන්නේ නෑ මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා. කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව. නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා. ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත. පිළිකුල් කරන්නේ නැත. ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතනදි, සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව. මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්, දින 450 අවසන් වීමට පෙර මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව. උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක් මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා. ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්, ඒ වගේම පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්, මවට තියෙන්නේ, කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පන්සිල් රැකගෙන, පිරිසිදු වතින් පිරිසිදු සිතින්, අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව. පියාට තියෙන්නේ තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව, තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්, ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව. ඒකට හේතුව, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි, ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම. පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව. අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්, කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න. එයාලට දාව උපතින්ම රෝගී දරුවො උපත ලබනව, අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න. සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි. ඒක නිසා, සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න. සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. 💚💚💚💚💚 සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය. 💚💚💚💚💚 අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@dinithamilanka5945
@dinithamilanka5945 4 месяца назад
❤❤
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@DushanNethsara-qu1hh
@DushanNethsara-qu1hh 7 месяцев назад
good
@pamodchandakumara
@pamodchandakumara 2 месяца назад
😍😍
@charnipriyangika9028
@charnipriyangika9028 5 месяцев назад
🙏🙏🙏
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 6 месяцев назад
අරගල කරපු ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියාය... කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගින්ට සහ අසරණ සතුන්ට ආදරය කරපු තෙවරප්පෙරුම මහත්මයා නිර්වානය දෙසට ගියාය .... අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා මැරුණට පසුවත් සත්තු සහ යක්කු වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු , අවුරුදු දස දහස් ගනනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. සිවුර පොරවා ගත්ත ඥානසාර හාමුදුරුවෝ බුදු හාමුදුරුවරුවන්ව අනුගමනය කලේ නැත. ඒ කියන්නේ, පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්නේ නැතුව, මිනිස් ලෝකය තුල ජීවත් වෙන පව්කාරයන්ව අනුකරණය කිරීම නිසා ඥානසාර හාමුදුරුවන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතය තුලම අසරණ විය. නමුත් තෙවරප්පෙරුම මහත්මයා එතුමා දන්නා තරමින් පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් එතුමාට ලබා දී තිබුන ජීවිත කාලය තුල සතුටින් ජීවත් විය. එතුමාට ජාති භේද, ආගම් භේද සහ දේශපාලන පක්ෂ භේද තිබුනේ නැත. තමන්ට හැකි පමණින්, තමන්ට දකින්න ලැබෙන අසාධාරණයට නොපමාව එරෙහි විය. තමන්ට දකින්නට ලැබෙන අසරණ අයට නොපමාව උපකාර කරන ලදී. ඊට අමතරව එතුමා අපව අතහැර දමා යන බවත්, නික්ම යාමට පෙර සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන ශ්‍රි ලාංකික ජනතාව දැනුවත් කර ඇත. එතුමා දේවත්වයට පත් වීම සොභාවික නිසා අපි එතුමාට දේවත්වය පාර්ථනා කරමු. එතනින් නතර නොවී, දේවත්වයෙන් බුද්ධත්වයටත් බුද්ධත්වයෙන් අජරාමර නිවන්සුවය ලබන්නටත් වාසනාව ලැබේවා යනුවෙන්ම ප්‍රාර්ථනා කරමු
@chandimajayarathne8719
@chandimajayarathne8719 5 месяцев назад
මරණින් පසු ඒ කෙනා යන්නේ කොහෙද කියා දන්නේ මැරුණ කෙනා පමණයි.
@rohanaalvitigala865
@rohanaalvitigala865 5 месяцев назад
​@@chandimajayarathne8719 මෙලොව ජීවිතය ගැනවත් නිවැරදිව දන්නේ නැති ඔබ මරණයෙන් පසුව වෙන දේවල් දන්නවා නම් වැරදි කරන්නේ නැත. අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට කලාකාරයින්ට රැවටෙන්නෙ නැත. අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් ජිවත්වෙනව. බුදු සරණයි. ජේසු පිහිටයි.
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g 7 месяцев назад
@PrasadiHansamali-l9c
@PrasadiHansamali-l9c 7 месяцев назад
😍
@savidunethmina
@savidunethmina 7 месяцев назад
@nathashaperera696
@nathashaperera696 7 месяцев назад
Great ❤❤
@arushisanara
@arushisanara 7 месяцев назад
Good
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge 5 месяцев назад
🙏🙏🙏
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️
@naveenweerarathna1307
@naveenweerarathna1307 6 месяцев назад
❤❤
@Nadidil
@Nadidil 5 месяцев назад
❤❤❤
@amalthrikawala8250
@amalthrikawala8250 7 месяцев назад
🙏🙏🙏🙏
@chamindujayalath2450
@chamindujayalath2450 7 месяцев назад
❤️❤️❤️❤️
@donaldchandana2081
@donaldchandana2081 7 месяцев назад
🙏🙏🙏
@MalinbuPahasara
@MalinbuPahasara 3 месяца назад
🙏🙏🙏
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 3 месяца назад
❤️🤍
@sandeepanitharushi3648
@sandeepanitharushi3648 7 месяцев назад
❤❤❤❤
@KasunMaduranga-gm9xx
@KasunMaduranga-gm9xx 7 месяцев назад
🙏🙏🙏🙏
@avishkagimhani9301
@avishkagimhani9301 7 месяцев назад
@G1nuka
@G1nuka 7 месяцев назад
❤❤
@sajaniwathsala8983
@sajaniwathsala8983 7 месяцев назад
❤❤
@ThimuthuDinushan207
@ThimuthuDinushan207 2 месяца назад
😍
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 2 месяца назад
@sanujialoka
@sanujialoka 7 месяцев назад
😍😍😍
@KaushiranminiDp
@KaushiranminiDp 7 месяцев назад
😍😍😍
@sasinidevaraja6474
@sasinidevaraja6474 7 месяцев назад
😍😍😍
@AkashGimhana-ec6co
@AkashGimhana-ec6co 7 месяцев назад
😍
@kisandupabasara
@kisandupabasara 7 месяцев назад
@Osinduharshana-c6m
@Osinduharshana-c6m 7 месяцев назад
@DahamiTharushika-eu7nm
@DahamiTharushika-eu7nm 7 месяцев назад
@PrathibaThemini
@PrathibaThemini 7 месяцев назад
@BindusaraK.C.
@BindusaraK.C. 7 месяцев назад
@AdeeshaNimsara-h9i
@AdeeshaNimsara-h9i 7 месяцев назад
@user-janidunimsara
@user-janidunimsara 7 месяцев назад
@dihenPerera-wp6ci
@dihenPerera-wp6ci 7 месяцев назад
@senulilehansa-c8d
@senulilehansa-c8d 7 месяцев назад
@Dhanujathisara
@Dhanujathisara 7 месяцев назад
@AnushkaSathsarani-d6r
@AnushkaSathsarani-d6r 7 месяцев назад
@VoiceofHER-js1fb
@VoiceofHER-js1fb 7 месяцев назад
Thankyou😍
Далее