Тёмный

වරදක් කලේ නැතත් බැඳීම් වැඩි වුනාම මානසිකව දුක් විඳින්න වෙනවා | Jayamaga deshana LK 

Jayamaga Deshana
Подписаться 20 тыс.
Просмотров 4,1 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 25   
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 Год назад
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව වේවා පාර්ථනා කරන්නාවූ බෝදියකින් නිවී සැනසෙන්නට වීර්යය වැඩේවා තෙරුවන් සරණයි ...
@janakaranasinghe831
@janakaranasinghe831 Год назад
Obawahanseta niduk nirogi suwaya labewa. Hitha hadanna budu bana. Sadu sadu sadu
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 Год назад
සාදු!සාදු!!සාදු!!! 🙏🙏🙏
@ashakariyawasam6855
@ashakariyawasam6855 Год назад
🙏🙏🙏 තෙරුවන් සරණයි !
@kasunshanuka4880
@kasunshanuka4880 Год назад
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@sithunethu3183
@sithunethu3183 Год назад
🙏🌻🙏🌻🙏🌻
@priyanifonseka8457
@priyanifonseka8457 Год назад
🙏🙏🙏
@sheltonfernando584
@sheltonfernando584 Год назад
Sadu...sadu...sadu.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Год назад
Sadu sadu sadu
@nalanirajapaksha806
@nalanirajapaksha806 Год назад
Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa me sadaham charikawa sarthaka wewa.🙏🙏🙏🙏
@dilanrandika9893
@dilanrandika9893 Год назад
බොහෝම පින් ඔබවහන්සේට🙏 තෙරුවන් සරනයි...
@CharityDeA
@CharityDeA Год назад
සියලු සත්වයන්ට අන්ධ මිත්‍යාදෘශ්ඨියෙන් මිදිලා නිදහසේ සම්මා දිට්ඨියෙන් ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීමට,ස්ත්‍රිවිධ රත්නයේ මග පෙන්වීම ලැබෙන්නට පෙර පින පෑදේවා! 🌼🙏🙏🙏🌼
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Год назад
ධර්මයේ හැසිරිලා ධර්මය තම තමන්ට හැකි පමණින් නුවණින් විමසා බලා ජීවිතයට ගලපාගෙන සුගතියකටවත් පැනගන්න තියෙන අවසාන අවස්ථාව කියලා... ඔබව සසරින් සදහටම එතෙර කරවන නෞකාව ඔබගේ ළඟටම ඇවිත් තියනවා.... ඉතින් ?..... ගොඩවෙන්න පාර හදාගන්න තියෙන්නේ ත් ඔබටමයි... ඒ සුන්දර නෞකාව ඔබව ගෙනයාවී.. ආයෙත් නොඑන්නම.... සදහටම..... මේ සංසාර සයුරෙන් එතෙරටම .... තීරණය ඔබේ අතේ..... තෙරුවන් සරණයි..!🌻
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Год назад
Sadu Sadu Sadu
@usithakiwisuru405
@usithakiwisuru405 Год назад
අපෙ හාමුදුරුවනෙ මට ඔබ වහන්සේ හමුවන්න ඇත්නම්...🌻🙏
@ramyathenuwara8552
@ramyathenuwara8552 Год назад
.uthum.deshana.srawanayen.sema.sith.daham.puhunuwathula.senasuma.labathwa!.garu.kalyana.miththrayananwahanseta.deerghau.suwaya.ha.niwanehi.senasum.suwaya.aditan.karami.sadhu!.sadhu!.sadhu!.theruwan.saranai!.semata.jeewitha.yatharthaya.wetahi.sasara.duk.gini.niwa.senasenta.mema.deshana.hethuwewa!.
@premasiriperera6469
@premasiriperera6469 Год назад
Saadu...saadu..saadu...
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 Год назад
සිත දුකින්මිදේවා සුවපත්වෙිිවා 🙏
@usithakiwisuru405
@usithakiwisuru405 Год назад
මහ සඝ රුවන මතුවටත් රැකේවා🌻🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Год назад
*අමතක කරන්න එපා !* මේ ඔබට ලැබිලා තියෙන්නේ අවසාන අවස්ථාව කියලා... මේ ගොඩවෙලා ඉන්නෙ හරියට වැස්සට අම්බලමකට ගොඩවුණා වගේ කියලා... මේ සසර නැමති භයානක ගමනේ එතෙර වෙන්නේ සීමිත පිරිසක් කියලා.... සෑය, බෝධිය, ධාතූන් වහන්සේලා දකින්නට ලැබෙන අවසාන යුගය කියලා... මහා සඟරුවන දකින්නට ලැබෙන, දන් දෙන්න ලැබෙන යුගයයි කියලා.... ඔබේ ජීවිතයේ ධර්මය තුළින් රැකවරණය හදාගන්න තියන අවසාන අවස්ථාව කියලා.... පින් කරගන්න කුසල් කරගන්න සිල් රැකගන්න තියන අවසාන යුගය කියලා... අරගල, අර්බුද මැද්දේ දුර්ලභ දුෂ්කර පින් කරන්න ලැබෙන අවසාන යුගයයි කියලා.... මොන අරගලයටත් වඩා භයානක සසරේ ඇවිද යන අරගලය දරුණුයි කියලා.... සත්පුරුෂ උතූමන් වහන්සේලා වැඩ ඉන්න පිරිසිදු ධර්මය ඇහෙන අවසාන යුගයයි කියලා.... සොඳුරු කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන අවසාන අවස්ථාව කියලා.... නිවන් සුවය නම් වූ පරම සුන්දර සුවයට යන්නට පාර කපාගන්නා අවසාන අවස්ථාව කියලා... ධර්මයේ හැසිරිලා ධර්මය තම තමන්ට හැකි පමණින් නුවණින් විමසා බලා ජීවිතයට ගලපාගෙන සුගතියකටවත් පැනගන්න තියෙන අවසාන අවස්ථාව කියලා... ඔබව සසරින් සදහටම එතෙර කරවන නෞකාව ඔබගේ ළඟටම ඇවිත් තියනවා.... ඉතින් ?..... ගොඩවෙන්න පාර හදාගන්න තියෙන්නේ ත් ඔබටමයි... ඒ සුන්දර නෞකාව ඔබව ගෙනයාවී.. . ආයෙත් නොඑන්නම.... සදහටම..... මේ සංසාර සයුරෙන් එතෙරටම .... තීරණය ඔබේ අතේ..... තෙරුවන් සරණයි..!🌻
@Bulletone29
@Bulletone29 Год назад
අනිවාර්යයෙන් මිනිස්සුන්ට බොරු කියල එම්සීසී එපා කියල නිදහස් චතුරශ්‍රයේ බොරුවට උපවාස කරාම තමයි එහෙම වෙන්නෙ
@ramyathenuwara8552
@ramyathenuwara8552 Год назад
Panchaskandha.kriyawaliyata.mulanovi.allim.bendimwalin.athwimmanasata.suwaya.labadimaki.awidyawa.durukota.bhavayata.ha.induranta.asa.nodakva.upadanayen.athvima.sasara.ketikaragenime.mangaya.niwaranaduruvimen.lebena.suwayagenadenne.jeewithayata.nidahas.suwayaki.garu.kalyana.miththrayanan.wahanseta.uthum.niwanehi.suwa.sahanaya!.deerghau.suwaya!.aditan.karami.sadhu!.sadhu!.sadhu!.
@janakiewijekoon1050
@janakiewijekoon1050 Год назад
🙏🙏🙏
@markpereira8056
@markpereira8056 Год назад
🙏🙏🙏🙏🙏
@suduchutti1419
@suduchutti1419 Год назад
🙏🙏🙏
Далее
МЖ. Может, папа - ты? 16.02.2023
40:03
Просмотров 113 тыс.
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
00:14
МЖ. Может, папа - ты? 16.02.2023
40:03
Просмотров 113 тыс.