Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
පුදුමාකාර ආනිසංස ලබාදෙන බුද්ධ සාසනයේ උසස්ම පිංකම | Welimada Saddaseela Thero Bana | Budu Bana
41:29
පවක් සසරට අරන් යන්නැතිව ඉන්නත් ක්‍රමයක් තියනවා | Venerable Welimada Saddaseela Thero
57:06
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
00:14
Каха и лужа #непосредственнокаха
00:15
Always Help the Needy
00:28
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
වරදින් අත්මිදෙන විස්මිත ක්‍රමයක් | Welimada Saddaseela Thero
Shraddha TV
Подписаться 1 млн
Просмотров 301 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
241
@wasanthakd2708
3 года назад
මටද මේ බන අසන සැම දෙනාටද පටිසෝතගාමී විමට හැකි වේවා!
@shyamaleesandamalee9145
3 года назад
සාදූ !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසීමට මේ සවන්පත් බොහෝ පින්වන්තයි ඉතාමත් සතුටින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්නේ සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් අනුමෝදම් වේවා ! නමෝ බුද්ධාය !
@sasanthikasadamini6037
3 года назад
ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා .. සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
@shyamaleesandamalee9145
3 года назад
සාදූ ! සාදූ !! සාදූ !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේට පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඒ ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර ගමනින් එතෙර වන්නටම පාරමිතාවක්ම වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුදෙනාටම ඇසෙත්වා ! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු තිසරණ සරණ යමි!!! සාදූ !!!උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.03.02
@ashokabandara4361
3 года назад
ගෞරවණියමවු පින්වන්තමවු ස්වාමින් වහන්සේට ඒ උත්තරිතරමවු නිර්වාණ සුවය බොහෝදුර නොවේවා.....!
@suwarnagunathilaka9614
3 года назад
සාදු සාදු සාදු නමස්කාර වේවා අපගේ සුවාමින්වාන්සේට
@thameeshaprabhashani6326
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@janakawijesinha
3 года назад
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි!
@wasanthakd2708
3 года назад
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඉතා ඉක්මන් භවයක චතුරාර්‍ය ස්ත්‍ය අවබෝධ කොට නිවන් අවබෝධය පිනිස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද ඔබ වහන්සේටද උතුම් වු ගුරු ඇසුරේ සියලු සංඝයාටද නිවන් අවබෝධයම ලැබේවා! මටද මේ බන අසන සියලු දෙනාද උතුම් වූ බුදු සසුනේ නිවන් අවබෝධයටම මග පෙනේවා!
@tharuhandagala8661
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@hasithaniwansuwamalebewaku4338
3 года назад
සාදු සාදු සාදු..එ භාග්‍ය වත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නාමස්කාරය වෙවා ..සාදු සාදු සාදු..උතුම් තිසරනයට මාගෙ ජිවිතය පුජා වෙවා..නමො බුද්ධාය ..!!
@pradeepnishantha351
3 года назад
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@sriyanijayasuriya3831
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා
@ashplk
3 года назад
ඉතා උතුම්වූද, අසිරිමත්වූද, අමිල දේශනාවක්. ඔබවහන්සේට නිකෙලෙස් වූ නිර්‍වාණය අවබෝධ වේවා 🌸🙏🏼🌸
@wathsalabandara5748
3 года назад
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ නිවුණු ශාන්ත පැහැදිලි ධර්ම දේශනාවන් අහන්න මමත් ගොඩක් පිං කරා මෙ ධර්ම දේශනාව අහන්න අවස්ථාව සලසාලු සැමටත් ඔබවහන්සේටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම උතුම් වු නිර්වාන මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ආරච්චිගේ
3 года назад
දෙසකයන් වහන්සේ ට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු
@subadrakulathunga3238
3 года назад
නමෝබුද්ධාය අපේ අනුබුදු මිහිදු මහා රහතන්වාහන්සේට මගේ නමස්කාරයවෙිවා අපේ පින්වත් ලොකු සුවාමින්වාහන්සේට මගේ නමස්කාරයවෙිවා ඔබවාහන්සේ ටද මගේ නමස්කාරයවෙිවා ලොකු සුවාමින්වාහන්සේ ඇතුලු ඔබවාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝ ආයුස ලබත්වා සාදු සාදු සාදු
@hiru9203
3 года назад
දුටු විගස සිත් ප්‍රසාදය ඇති වන.. දෙසන වදන් සිත් ගුණෙන් පුරවන.. ගුරු හිමිට ගරු බවක් ගෙන දෙන.. තව තවත් ගුණ සුවඳ දෙනු මැන..🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය!!!
@deepikad7734
3 года назад
පිංවත් අපේ හාමුදුරුවනේ බොහෝමත්ම පිං🙏නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා පිංවත් ඔබ වහන්සේට
@sonitasonita6030
3 года назад
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා
@nimalsantha5060
3 года назад
පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chinthakapradeep3160
3 года назад
පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වෙවා සාදු සාදු සාදු
@siriyalatharathnayaka6783
3 года назад
සාදු සාදු පිංවත් ස්වාමින්ව වහන් උතුම් බුදු වදන පහදා දුන්නාට
@r.a.lilaniranasingha4184
3 года назад
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... ඉතාමත් සුන්දර දේශනාවක්.. සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏
@saneethasaneetha3889
3 года назад
Sadu sadu sadu theruwan saranai
@sanjularajapaksha5202
3 года назад
හැමදාම ඔබ වහන්සේගේ දේශනා හිත නිවන්වා.ජිවත් වෙන්න යහපත් වෙන්න ලොකු හයියක් වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikad7734
3 года назад
පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා
@user-fc6gk1fv1m
3 года назад
නමෝ බුද්ධාය...!!! සාදු සාදු සාදු ...!!! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා
@kalanaprabhashwara6571
3 года назад
සාදු සාදු සාදු අපේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
@sagarap.anuhas5360
2 года назад
ඔබ වහන්සේට උතුම් අමා මහ නිවනටම මේ පින හේතු වාසනා වේවා සාදු සාදු
@sanjecwainsanjecwain7629
3 года назад
sadu sadu sadu jewethayata hare para penwana kalyanmithra ඔබ වහන්සේට neduk neroge dergausa ලැබේවා ඔබ වහන්සේගේ setumpatum etuwewa
@hiruniwimarshana8370
3 года назад
පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@dinukakalhari190
3 года назад
සාදු සාදු සාදු.....🙏🙏
@athula4048
3 года назад
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
@dinushasandamali6582
3 года назад
ගුරුදෙවිදුනි හට නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා
@user-qc2jd8mu5g
3 года назад
සාදු සාදු සාදු ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේට අපට පහදා දෙන බණ පදයක් ගානේ පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@chalanikemanthika3691
3 года назад
Saduuu🙏🙏🙏 saduuuu 💐💐💐💐 saduuu🙏🙏🙏 saduuu 💐💐💐💐
@piyuminisansala2354
3 года назад
පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ✨️🙏
@rashiniumeshika5306
3 года назад
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@mychathura
3 года назад
නමස්කාර වේවා තුණුරැවනට සැමදා තිසරණ සරණ යමි..
@hanswiseman
3 года назад
සාදු සාදු සාදු..
@kelumsampath5181
3 года назад
Saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏
@sudathsudathdehipitiya3938
3 года назад
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය වේවා!
@nimeshikakumuduni4840
3 года назад
නිදුක් නිරෝගී. වේවා.. !! ඔබ වහන්සේට 🙏🙏🙏
@dipthilatha1669
3 года назад
Sadu sadu sadu pinwath suwamin wahansa oba wahanseta theruwan saranai 🙏🙏🙏
@maleewanigasooriya8512
3 года назад
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@rohiniepandithage6152
3 года назад
ඉතා වටිනා දහමි ෙදසුමක් ඹබ වහන්ෙස්ට ෙගාඩාක් පිං ෙතරැවන් සරණයි 🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වතුන් වහන්සේ දීර්ගායුශ ලබත්වා ... සාදු සාදු සාදු 🙏🙏🙏
@yousefaleinze5466
3 года назад
Theruvan saranai sadu sadu sadu
@sobachandni4929
3 года назад
සාදු සාදු සාදු පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි
@rupikawasala7994
3 года назад
සාධු ....සාධු . සාධු පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා .. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා .. චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා
@wejarathnashanthi3010
3 года назад
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@PrasangaHerath
3 года назад
Pinwath Shraddha Seela Swamin Wahanse Niduk Nirogee Dheergayu Sampaththiya Labathwaa !
@upulsurang1065
3 года назад
sadu sadu sadu pinwath svamin vahanseta uthumwu amamaha newanama awabodhaweva budusaranai
@malikakumudu6903
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@jayanthipremathilaka4856
3 года назад
සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...
@nelumkumari6940
3 года назад
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා මට ධර්මය වැඩිවැඩියෙන් අසන්න ලැබේවා ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshanisandamali3584
3 года назад
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@akilachamod3042
3 года назад
me darma shravanaye ashirvadayen (obe/ mage) raga dwesha moha adi keles duru vwva sadu sadu sadu....
@akilachamod3042
3 года назад
may the trible gem blees you\]
@kumuduaponsu5511
3 года назад
Oba wahansta godak pin.pahediliwa apita danenna deshana kalata.thruwan saranai.ape hamuduruwane..
@n.mrizwan9499
3 года назад
Budusaranai ape hamuduruwane...
@vinithathalpawila1527
3 года назад
ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙවා 🙏🏽🙏🏽🙏🏽
@hirutharu5757
3 года назад
Namo Buddhaya
@nimankakaushlya7471
3 года назад
Oba wahanse පැහැදිලිව ධර්මය දේශනා karanawa.🙏🙏
@waruna7345
3 года назад
Sadu sadu sadu namaskara wewa thunuruwanata samada thisarana sarana yami !!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyantiku8777
3 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@hashinibulathgamage7852
3 года назад
Theruvan saranai ape hamuduruwaneh..🙏🏻🙏🏻🙏🏻
@tiroshannallaka5036
3 года назад
සද්දාසීල ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@padmarangama6316
3 года назад
ඉතාම වටිනාදහම් දේශනා වක් අහන්න සැලස්සූ ඔබවහන්සේට නමස්කාර කරමි.සියලු දෙනාට යහපතක් වේවා .ඔබවහන්සේටත් උතුම් නිවන් මග සාක්ශාත් වේව
@ayeshanisansala3852
3 года назад
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
@ireshadilrukshi3090
3 года назад
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... 🙏🙏🙏🙏🙏
@jeewanthiranasinghe3395
3 года назад
සාදූ. ...සාදු. ..සාදු. .මෙවැනි දහම් පද වල වටිනාකම නිමක් නැත දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ. ...
@manelhenake9522
3 года назад
සාදූ සාදූ සාදූ.පින්වත්.ස්වාම්න්, වහන්සේ ට.නිදූක්,නිරොගි.සුව.ලැබෙවා🙏🙏🙏🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🙏🙏
@waruni5348
3 года назад
සාධූ සාධූ සාධූ ,පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
@kumudinirenukawickramasing4116
3 года назад
නමස්කාර වේවා!!.. පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🌼🌼🌼
@swa5531
3 года назад
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධය වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏
@hashrangamaduranga5283
3 года назад
Sadu sadu sadu
@nishanthinilmini7392
3 года назад
සාධ🙏සාධු 🙏සාධු !!!🙏තෙරුවන් සරණයි
@kumudukumudu1117
3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@thamarakumari219
3 года назад
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@anilprasanna82
3 года назад
sadu. sadu. sadu. mulu hadawathinma anumodam wemi
@chamalkawithanage2500
3 года назад
අප වැනි තරැණ පරපුරට සංසාරේ යථාර්ථය තේරුම් ගැනීමට උපකාර කරන අප සැමගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස...මතු බුදු වන මෙත් බුදුසසුනේ ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ පිං හේතුවේවා...අනුමෝදන් වේවා...සාදු සාදු සාදු...නමෝ බුද්ධාය...
@sewminisansala5125
3 года назад
පින්වත් අසපු වසි සියලුම ස්වමින් වහන්සේලට මගෙ නමස්කාර වේවා සාදු සදු සදු
@yfyfgg2603
3 года назад
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දීර්ගායුශ ලබේවා
@chatunidilsani4749
3 года назад
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ........🙏🙏🙏🙏
@yasminss5031
3 года назад
Ane sadu apage Kalyana Mitra swami wahanseta mage namaskaraya wewa
@tutonlinesell5824
3 года назад
සාදු සාදු
@nimanthadissanayaka197
3 года назад
උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..! සාධූ..සාධූ...සාධූ...! 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@sudathsudathdehipitiya3938
3 года назад
තෙරැවන් සරණයි ! ස්වාමීන්වහන්ස
@chinthakapradeep3160
3 года назад
මම සරණ ගිය තතාගත අරහං සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු
@Ruksh885
3 года назад
Sadu sadu sadu anumodami
@aldpiyathilaka5912
3 года назад
ඉතා වටින දහම් දෙසුමක්.ඔබ වහන්සේට පින් ලබේව.දීර්ගායුශ ලබේව
@asankasadaruwan3872
3 года назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nimaligabadage6828
3 года назад
පින් වත් සුවාමින් වහන්සේ ට දිර්ඝ ආයුස වේවා සාදු සාදු සාදු
@dinushasandamali6582
3 года назад
නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා
@a.m.lahirupriyashan7174
3 года назад
සාදු සාදු සාදු, සියලු ලොවෑසි සත්වයන්ගෙ සිත සුව පිනිස චිරාක් කලයක් ආයු ලෑබ, නිවන් සුව ලෑබේවා!!!
@sampathbandara7027
3 года назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏
@hemanthajayalal250
3 года назад
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!............... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..
@tharangasuresh1941
3 года назад
යහපතක්ම වේවා මේ බන පදය මටත් අන් අයටත්..සාදු සාදු සාදු
@مهرهمحمود-ج9ق
3 года назад
Swameen wahanse athulu dayaka unu semata godak pin
@binuamabinuama8367
3 года назад
නමස්කාර වේවා බුදු රුවනට සැමදා තිසරන සරණ යමි 🙏🙏
@kumudusamanmali3617
3 года назад
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා ...
Далее
41:29
පුදුමාකාර ආනිසංස ලබාදෙන බුද්ධ සාසනයේ උසස්ම පිංකම | Welimada Saddaseela Thero Bana | Budu Bana
Просмотров 15 тыс.
57:06
පවක් සසරට අරන් යන්නැතිව ඉන්නත් ක්‍රමයක් තියනවා | Venerable Welimada Saddaseela Thero
Просмотров 351 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,3 млн
00:15
Каха и лужа #непосредственнокаха
Просмотров 977 тыс.
00:28
Always Help the Needy
Просмотров 9 млн
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
Просмотров 32 млн
59:12
කාමය සේවනය කිරීම පවක්ද? | Venerable Welimada Saddaseela Thero
Просмотров 26 тыс.
59:09
335. හැමදේම වෙන්නේ හොඳටද? | මහා සුතසෝම ජාතකය 4 | 2024-05-03
Просмотров 3,3 тыс.
42:43
කුලියාපිටියේ දේශනය..ven walimada saddhaseela himi/sasaraka rahasa /bana/shraddha /ශ්‍රද්ධා/බන/දේශනා
Просмотров 50 тыс.
58:31
බුද්ධ ප්‍රතිමා දකිනකොට සමහර අයට නරක දේ හිතෙන්නේ ඇයි ? | Welimada Saddaseela Thero
Просмотров 169 тыс.
1:28:07
මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #asapuwa #bana #budubana
Просмотров 4,3 тыс.
39:59
අපල තියෙන කෙනෙක්නම් හිත හිත ඉන්නේ නැතුව මේ ටික කරගන්න අපල සදහටම ඉවරයි | Welimada Saddhaseela Thero
Просмотров 112 тыс.
1:09:16
නොසිතූ විදිහට සිදුවන මරණ | Venerable Welimada Saddaseela Thero
Просмотров 87 тыс.
55:34
තමන් වෙනුවෙන් තමන් කල යුතුම දේ.welimada saddaseela theru.#trending #buddha
Просмотров 73 тыс.
57:55
එපාවෙන අය සමඟ එකට ඉන්නේ කොහොමද? | Venerable Welimada Saddaseela Thero
Просмотров 1,1 млн
41:08
මේ විදිහට කරොත් ඔබේ ප්‍රශ්න සියල්ල නැති වේවි / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ #asapuwa #bana
Просмотров 16 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 1,3 млн