Тёмный

වර්තමාන මොහොතේ කළ යුතු භාවනාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි 

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 75   
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 2 года назад
සාදු සාදු සාදු !!!!
@nimeshaudari739
@nimeshaudari739 2 года назад
පින්වත් අර්යයන් වහන්සේ බව ගමන නිමා කිරීමට කලයුත්තේ කුමක්ද කියා මැනවින් පහදා දෙයි. පින්වත් ස්වාමින්වහන්සේට අනේක වාරයක් නමස්කාර වේවා. ත්‍රිවිධ රත්නයටම අනන්ත වාරයක් නමස්කාර වේවා.. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@anushadesilva244
@anushadesilva244 3 года назад
මා මෙතෙක් ඇසු උතුම්ම ධර්ම දේශනාව මෙයයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏වැඩි පිරිසක් අතරට මෙය පත්වේවා.මාගේ නමස්කාරය .
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 года назад
ධර්මය විවර වෙමින් පවතී. ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් කැපවෙන බව කාලයක් තිස්සේ අපි දනිමු. මාර්ගයේ නැවතුණු තැන සිට ඉදිරියට යාමට සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා 🙏🙏
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 2 года назад
අද මේ මොහොතේ තුන් වැනි වරට දහම් පෙල ශ්‍රවණය කළ නමුත් ඔබ වහන්සේ පැතූ පරිදි,සියල්ල හැර ගොස් ඇත.
@npktrnsod3694
@npktrnsod3694 Год назад
ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
@sarathkumara3574
@sarathkumara3574 9 месяцев назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@grishanthisilva2771
@grishanthisilva2771 2 года назад
ධර්ම දේශකයන් වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@udayanthiliyanawaduge2089
@udayanthiliyanawaduge2089 3 года назад
ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼 නිවනම වෙත්වා සියලුදෙනාට.!!!! තෙරුවන්සරණයි.....
@dr.h.b.jayasinghe3185
@dr.h.b.jayasinghe3185 3 года назад
මගේ නමස්කාරය වේවා!
@amaratungah.a6615
@amaratungah.a6615 3 года назад
ඔබ වහන්සේට මාගේ මේ වන්‍දනාව වේවා
@neelikaedirisinghe
@neelikaedirisinghe 3 года назад
නිවනම වෙත්වා ස්වාමීනි
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 года назад
උන් වහන්සේ එතන ඇති.... 🙏🙏
@thanujaranaweera455
@thanujaranaweera455 3 года назад
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස , බොහෝ පින් ඇති මිනිසුන් ගේ දහම් ඇස විවර කරලීම පිණිස ......!
@nirmadissanayake3830
@nirmadissanayake3830 3 года назад
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
@indranandani8615
@indranandani8615 3 года назад
සාදු ! සාදු !! සාදු !!!අපිට තව තවත් ධර්මාවබොදය ලබා දීමට ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !!!
@RoyeleLojicke
@RoyeleLojicke Год назад
🌼🙏🌼🙏🌼🙏
@rasikapushpakumari5007
@rasikapushpakumari5007 3 года назад
මේ ධර්ම දේශනා අහන්න තරම් අපි පින්වත් වුනා
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 3 года назад
මිනිසුන් කොතරම් වාසනාවන්තද .ඔබවහන්සේට නමස්කාර වේවා .................
@agnesfernando721
@agnesfernando721 2 года назад
Sadu sadu sadu .
@arisarambage1135
@arisarambage1135 Год назад
Hi
@shirleyperera5679
@shirleyperera5679 3 года назад
ගව්රවණිය ස්වාමින්වහන්සේ මේම ධර්මදේශනාව පෑදීළීව අවබෝධ කළා ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා නීරෝගීවේවා.ප්‍රාර්ථනා නිවන අවබෝධ වේවා. තෙරුවන්සරණයි.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 года назад
ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබ්‍වා. 🙏🙏🙏 තව තවත් ඉදිරියට ජනතාව සෝවහන් ඵලයට පත්කිරීමට සත් දර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා. පතනාබෝදියකින් අමාමහා ශාන්තිය අත්වේවා 🙏🙏🙏🙏. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 2 года назад
සාධු සාධු සාධු. 🙏🙏🙏
@savithawidanage665
@savithawidanage665 3 года назад
දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!
@nimalsurendra7508
@nimalsurendra7508 22 дня назад
තෙරැවන් සරනයි
@prasadkumara5404
@prasadkumara5404 3 года назад
Sadu sadu sadu..saddharmaya samata asewa.oba wahanseta niduk niroi suwaya..
@malagomis2059
@malagomis2059 3 года назад
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@devikahetti8729
@devikahetti8729 3 года назад
ඉතාම වටිනා වර්තමානයටම ගැලපෙන දේශනාවකි..නමස්කාරවේවා පූජනීය ස්වාමින්වහන්සේට....💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 3 года назад
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.
@maththakagamagesunandakith7559
Very good
@amithakolonnaarachchige989
@amithakolonnaarachchige989 Год назад
Sadu sadu sadu
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 3 года назад
ගැඹුරු ධර්මය සරලව පැහැදිලි ලෙස දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏
@karunajayantha1263
@karunajayantha1263 3 года назад
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@mdmarassanadhammanandahimi3656
@mdmarassanadhammanandahimi3656 3 года назад
Watina desanawk sadu sadu sadu.
@neverendingtravels8860
@neverendingtravels8860 3 года назад
Theruwan saranai oba wahanse ta .
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 года назад
theruwan saranai hamuduruwane
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 года назад
sadu sadu sadu
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 года назад
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa 🙏🙏🙏🙏🙏🙏🙏 Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
@ovitigalavithanageindrani7902
@ovitigalavithanageindrani7902 2 года назад
🙏🙏🙏🙏🙏🙏
@ns5287
@ns5287 3 года назад
අතීන්ද්‍රිය නුවණට ගෝචරය. දිට්ඨි යට අගෝචරය. කාය විසුද්ධිය. චිත්ත විසුද්ධිය. සම්‍යක් සම්බුද්ධයි. අවසරයි...(අනිර්වචනීයයයි.)
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 года назад
එය එසේම යි. 🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 3 года назад
oba wahanse niduk wewa, neerogi wewa,suwapath wewa.
@ajsanjana6166
@ajsanjana6166 3 года назад
එකතු කරනු වෙනුවට අස් කරන්න. පටිසෝත ගාමි වන්න සත්ත්වයාට මෝහෝත තුළ අවබෝධය වේවා .අපේ ස්වාමින්වහන්සේට පුාර්ථනා බෝධියකින් උතුම් නිවන අවබෝධය වෙිවා .
@sachithadulanga2928
@sachithadulanga2928 Год назад
මා කාලයක් තිස්සේ ච්ත්තඅනුපස්සනාව වඩපු කෙනෙක්.! එහිදි මා තුල යම් කාම,ද්වේශ,මොහ සිතු විල්ලක් උපන්නාද එ උපන්නා දේ රෝගය වශයේන් හෝ එ උපන්නා වු දේ සමග යාමේන් දුක ඇති වන බව දැණුනා... දැන් ඔබ වහන්සෙව්ගේ වචනයේන් මා තව දුරටත් නිවමින් යන බව වැටෙහෙනවා... සෘජු වු බව වැටේහෙනවා... නොකැඩෙන සතියක් වැඩෙන බව වැටේහෙනවා.... වචන නැත කිමට..! මහා පුදුම දෙශනාවක්..🙏🥺💔💔💔
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 года назад
Sadhu, sadhu, sadhu!!!
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 3 года назад
🙏🙏🙏
@jagamini6821
@jagamini6821 5 месяцев назад
❤❤❤
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 3 года назад
How kind of you , Ven.Sir, to have dispensed such a revolutionary sermon with proofs from Buddha's original words . It turned me upside down by rectifying the wrong notion of traditional system of meditation.The typical & live examples such as bus travel , guerrilla army ,the sky & floating clouds etc. enhanced my understanding . Now, thanks to you , I know how & when to practise meditation so that I can eradicate immoral volitions in this present moment.
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 12 дней назад
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@champikaaberathna5463
@champikaaberathna5463 3 года назад
🙏🙏🙏!!!
@violetdesilva6676
@violetdesilva6676 3 года назад
Pinwath swaminwahansa obawahanse nawatha nawatha apa wenuwen desana karana me bubana Ithama prayogikai. Obawahanseta uthum arih ath palayama purna wethwa.!!!.
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 9 месяцев назад
🙏🙏.. .🙏!!!
@shelashelashelashela1087
@shelashelashelashela1087 6 месяцев назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@worldtruth6577
@worldtruth6577 3 года назад
🙏🏿🙏🏿🙏🏿
@sumanasarak8264
@sumanasarak8264 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@smgnanaratna3092
@smgnanaratna3092 3 года назад
saadu saadu saadu
@thusithaindunil7466
@thusithaindunil7466 3 года назад
වර්තමාන මොහොතේ කලයුත්ත මෙය නම් ස්වාමීන් වහන්සේලා චැනල් වල මුලු දවස පුරා මාස ගනන් කරන දේශණවන්ද ක්‍රමවත් විය යුතු නොවේද ,එද බුදු හිමියන් භික්ෂූන්ට විශේෂ කොට කියු දේ ,අද භික්ෂූන් ගිහියන්ට විශේෂ කොට කියන්නේ, ධර්මය අවබෝධය කල යුත්තේ ගිහියන් වන නිසාද ,කල යුත්තේ භික්ෂූන් ,ගිහියන් ,ප්‍රතිපත්ති සාසනය ඇති කිරිම සදහා බුදු සරණ යාම නොවේද ,අවිද්‍යා මනසින් පරියාප්ති දේශණා තුළ නිවන දැකිය හැකිද ,එකිනෙකාට වෙනස් මත හා එය නිවැරැදි බව හැගෙන්නේම අවිද්‍යාව තුළ නොවේද ,
@amithakolonnaarachchige989
@amithakolonnaarachchige989 Год назад
Too many advertisement
@manelperera4337
@manelperera4337 3 года назад
Talking about Sakkaya Dittiya, why do we need to know that demised person's, status, jobs he did and how he treated his , family and friends ???? Ahanne Bana, sansare keti kara gannalu?? Ehema nathnam marunu manussayage pitin thiyala, pamporiya gahannada? Mata vitharada meka danune...Ane Apoi...
@kanchanasamarasinghe7056
@kanchanasamarasinghe7056 Год назад
🌼🙏🌼🙏🌼🙏
@violetpathirana509
@violetpathirana509 3 года назад
🙏🙏🙏
@sranagala7200
@sranagala7200 3 года назад
Sadu sadu sadu
@kumariherath8519
@kumariherath8519 3 года назад
🙏🙏🙏🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 5 месяцев назад
🙏🙏🙏♥️♥️♥️👍👍👍
@charminibastiansz6440
@charminibastiansz6440 3 года назад
🙏🙏🙏
@gayanchandrajith1450
@gayanchandrajith1450 3 года назад
🙏🙏🙏
@chethiyakarunarathna1794
@chethiyakarunarathna1794 3 года назад
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 8 месяцев назад
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@kumariherath3814
@kumariherath3814 3 года назад
🙏🙏🙏
@iranganijayewardene9721
@iranganijayewardene9721 7 месяцев назад
🙏🙏🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 года назад
🙏🙏🙏
@harindradamith7847
@harindradamith7847 3 года назад
🙏🙏🙏
@padmanichandra5404
@padmanichandra5404 3 года назад
Saddu sadu
Далее
КВН Случай на физ-ре #shorts
00:31
Просмотров 22 тыс.