Тёмный

වරු ගණන් පිටි අනන්නේ නැතිව තෙල් බිංදුවක්වත් නැතිව එලවළු රොටි විනාඩි 10න් හදන හැටි 

Waruni's Kitchen
Подписаться 988 тыс.
Просмотров 1,3 млн
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 299   
@dfhettiarachchige
@dfhettiarachchige 3 года назад
අගෙයි.... අහගෙන ඉන්න පුළුවන් උච්චාරණය සහ ප්‍රිය වඩන අකාරයෙන් කතා කරනවා. මට ගොඩාක් පහසුයි මේ ක්‍රමය. උදේක හදල බලනව. ස්තුතියි බොහෝමත්ම. පරිස්සමෙන් ඔබත්..... ජයම වේවා
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 3 года назад
හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. ස්තුතියි රෙසිපිය බෙදාහදාගත්තට
@නීෂාවිජෙසූරිය
මම ඔයා හදන කැම වර්ග ගොඩක් හදල තියනව හරිම ලෙසියි ඔයා කියන විදිහ පැහැදිලියි මෙකත් හදන්න ඔනේ තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@wgltravelchannel6994
@wgltravelchannel6994 3 года назад
බොහොම ස්තූතියි මේ විදියට කියල දෙනවට තෙරුවන් සරණයි
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 года назад
ඒක නම් පට්ට...... මං කැමතිම චැනල් එක් මේ.. බොරු කයිවාරු මොකුත්ම නෑ .👌👌👌👌👌👍👍👍👍
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 года назад
ඔයාගෙ වැඩ short and sweet...නියමයි...බයිලා නෑ..වැඩ විතරයි...ජයවේවා..වරුණියො
@manojk19
@manojk19 3 года назад
තෙල් බිංදුවක්වත් නැහැ කිව්වට මේස හැදි දෙකක් දාන්න කිව්වනේ. Anyway thats great
@hemalathasudu5458
@hemalathasudu5458 3 года назад
අම්මෝ මිස් ඊයෙ මන් හැදුවා ගොඩක් රසට තිබ්බා හරිම රසයි ගොඩක් ස්තුති මිස්
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Год назад
නියමයි ඇත්තටම වටිනවා පැහැදිලිව කියලත් දෙනවා❤❤❤❤
@nilminimalani2078
@nilminimalani2078 3 года назад
🌹🌹🌹🌹🌹🌹Hodai Oyata BOHOMA STHUTHI Dirgayu Saha nirogi sampath labewar theruwan sarani 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@janakakumara851
@janakakumara851 2 года назад
Mamath haduwa harima rasai harima pahasui thanks
@පබසරීසමන්දි
තෙල් නැති නිසා ඕන කෑමක් ස්තූතියි බුදු සරනයි
@sachinideshika5920
@sachinideshika5920 3 года назад
ඔයාගේ රෙසිපි එකකින් කෑමක් හැදුවොත් අනිවාරෙන් හරි යනවා.මේකත් හදල බලන්න ඕන.තෑන්ක් යූ අක්කා.❤️
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 года назад
අනිවාර්යයෙන් ada හදනවා thankyou
@malagomis2059
@malagomis2059 3 года назад
හරි ම ලස්සන යි.හදන්න ඕනේ.❤❤❤❤❤❤❤❤❤❤
@chandanijayawardane9249
@chandanijayawardane9249 Год назад
Oyata godak isthuthiyi
@sakurajapaksha6312
@sakurajapaksha6312 3 года назад
අපි අද හැදුවා හරිම පහසුයි හරිම ලේසියි...ස්තුති ඔබට❤️
@luckydesilva6733
@luckydesilva6733 3 года назад
Thank you darling . You are so creative and inspirational. Bless you .
@gangakuruwita7728
@gangakuruwita7728 3 года назад
හෙට හදාගන්න බලන්නම් බොහොම ස්තුති
@pushpaathukorala8641
@pushpaathukorala8641 3 года назад
Lassanai rasa wei hadala balamu pahasuwen hadanda kiyala dunnata thanks oba kusalstha dina dina opa wewa
@shaniperera1877
@shaniperera1877 3 года назад
දැක්කාම ආසයි ,,කන්න ආශාවෙ බැහැ,,, thanks වරුනි නංගී ,,😘😘
@jevanijevanihewasinga1780
@jevanijevanihewasinga1780 2 года назад
Aniwaren hadannam budu sarani sis
@hirunidesilvakodithuwakku1436
@hirunidesilvakodithuwakku1436 3 года назад
Thank you.. Hariyatama hari gya. තෙල් නොදා පිටි අනන recipe එකක් හොය හොයා හිටියේ ❤
@janpeiris1376
@janpeiris1376 3 года назад
Lady fantastic WELL DONE
@suhasnanethagi6452
@suhasnanethagi6452 3 года назад
පට්ට කෑම එක ජය වේවා 👌👌👍
@nikiniapsara511
@nikiniapsara511 3 года назад
Harima rasai. Akke idiriyatatha me wage kama hadanna
@SLBROSAMAA
@SLBROSAMAA 3 года назад
ෂා ඒකනම් නියමයි. Thank you
@palithabandara3453
@palithabandara3453 3 года назад
Thankfully your resipe very beautiful
@laxmanlal4302
@laxmanlal4302 3 года назад
බුදු සාරනයි
@magicbeeds
@magicbeeds 3 года назад
Akki mn haduwa. Harima rasai.godak soft. Thank you 💓
@hansipriyadharshani7397
@hansipriyadharshani7397 3 года назад
Melanam maru akke niyami rasatama awa
@ahannadakinna2485
@ahannadakinna2485 3 года назад
harima lesi vidio akak.tankiu.
@disnawarnasooriya6516
@disnawarnasooriya6516 3 года назад
Oya ge කටහඩ hari lassanai mama haduwa godak rasai 🌝🌝
@tusharaabewardana2432
@tusharaabewardana2432 3 года назад
සුපිරි
@jayamaniperera294
@jayamaniperera294 3 года назад
godak sthutui oya gena.. thanks.
@niroshalakmali8700
@niroshalakmali8700 3 года назад
Apith haduwa harima rasi.
@pubuduekanayake
@pubuduekanayake 3 года назад
හරිම ඉක්මනින් හරිම පැහැදිලිව හරිම විදිහට 👍 නියමයි
@yasasdissanayake1269
@yasasdissanayake1269 3 года назад
හැදුවා. නියමයි
@vindysanju5016
@vindysanju5016 3 года назад
මමත් මේක හැදුව ඩියර්...හරීම රසයි...thank u soo much...😍😍😍
@sagarasenanayake9361
@sagarasenanayake9361 3 года назад
වරුනි කරපිංචා දමනවිට හොදින් පුංචියට ලියාගෙන දැම්මොත් සුවදයි වගේම ශරීරයට සෞඛ්‍යට හොදයි.. කොලස්ටරෝල් පාලනයට හිතකරයි..උයන්න පුරුදුවන අයට හොද පණිවිඩයක් යනවා.. ස්තුතියි ඔයාට ❤
@priyanganileela4027
@priyanganileela4027 3 года назад
' v
@aarn2422
@aarn2422 3 года назад
Yes fantastic idea 😊
@gayanipriyangika7253
@gayanipriyangika7253 3 года назад
දැක්කම ආසයි මමත් වේලාක් ලැබිච්ච ගමන් හදලා කනවා කන්න ආස හිතුවට අපට වේලාව මදියි ඉතින් බුදු සරණයි මැණිකේ ඔයාට
@sunilrodrigo836
@sunilrodrigo836 3 года назад
හදලා බලන්නම් thanku 👍👍
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 года назад
අනේ හරිම වටිනවා ... Thanks ඔයාට ...❤️❤️
@sanukagithsara1168
@sanukagithsara1168 3 года назад
Math haduwa oyage recipe ekata vegetable rotti. Hodata rasata tibuna thanks
@chamilasenaarathna184
@chamilasenaarathna184 3 года назад
ඒකනම් මරු අක්කි.
@wasanthapradeep.kumara4226
@wasanthapradeep.kumara4226 3 года назад
නීයමයි
@chandradesilva4457
@chandradesilva4457 3 года назад
I made it. Very tasty. Thank you so much. Budusaranai oyata.
@AHMNazir
@AHMNazir 3 года назад
බොහොම ස්තුතියි නංගි
@aravindadissa
@aravindadissa 3 года назад
Man heduwa maru thanx
@selenfernando3123
@selenfernando3123 3 года назад
ඒක මරු
@anjalisenevirathna8603
@anjalisenevirathna8603 3 года назад
Eka හොඳයි
@nilminidahanayaka4721
@nilminidahanayaka4721 3 года назад
Api oyage video Okkoma balanaw
@RamithuChanmira1234
@RamithuChanmira1234 3 года назад
අපිත් හැදුවා.👌👌👌👌👌👌👌👌👌😉☺️
@nalinravindra2372
@nalinravindra2372 3 года назад
Ada man hduwa. Godak lesi. Thank you nangi. Budu saranai
@Lanka-j3i
@Lanka-j3i 3 года назад
ස්තුතියි එලවලු කප කපා ඉන්නෙ නැතුව. ඉක්මනින්ම කියන එක අපට අවශ්‍ය ඔය ක්‍රමය තමයි කාලෙ කන්නෙ නැතිව 😊 මම මේක හදනවා ඉතාමත් ඉක්මනින්
@geethaherath616
@geethaherath616 2 года назад
Aluth widiyak thanks
@bluepsychology
@bluepsychology 3 года назад
Maath heduwa. Hari rasai . Thank you very much
@coolprasanthan9199
@coolprasanthan9199 3 года назад
Tanks akki
@samanthikakumari7740
@samanthikakumari7740 3 года назад
අනේ අක්කිගේ රෙසිපි හරිම ලේසියි රසයි .. මන් හදලත් තියෙනවා.. super 😘
@shehanathejani8663
@shehanathejani8663 3 года назад
Thank you.. මාත් හැදුවා හරිම ලේසියි 😋
@WarunisKitchen
@WarunisKitchen 3 года назад
You're welcome ❤️🥰
@amashahansika4333
@amashahansika4333 3 года назад
Rasata awa akka..thanks...windi 10n nm bri una..🙃🙃
@tharakapriyantha8087
@tharakapriyantha8087 3 года назад
නියමයි... බුදු සරණයි...
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 3 года назад
nice idea, without egg can make . Thanks dear
@kasunpradeep9754
@kasunpradeep9754 3 года назад
නියමයි අක්කියෝ👍
@anushkaromesh5939
@anushkaromesh5939 3 года назад
මම මේක බලලා හැදුවා.වැඩේ නියමයි 🙌🙌👍👍👍👨‍🍳👨‍🍳
@wasanthapradeep.kumara4226
@wasanthapradeep.kumara4226 3 года назад
නියමයි ඔයා කෑම අක්කේ
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 3 года назад
බිත්තර වෙනුවට බටර් දැම්මට කමක් නැද්ද අක්ක.?
@chandrikahettiarachchi7003
@chandrikahettiarachchi7003 3 года назад
Boru dewal neti hodama channel eka thank you so much
@evergreen1004
@evergreen1004 3 года назад
නියමයි. Thank you.
@chandrikasiriwardana5525
@chandrikasiriwardana5525 3 года назад
🌟good job
@ruwanthiprasadika8512
@ruwanthiprasadika8512 3 года назад
Mama hadala baluwa eka nam niyamai...harima rasata ava...thank you oyata...☺😊😊
@kavingarasika3721
@kavingarasika3721 3 года назад
Nice I like it Thanks for recipe👍
@kusumawathimanike3503
@kusumawathimanike3503 3 года назад
ඔයා මාරයි
@chandanidevika4260
@chandanidevika4260 3 года назад
Thanks for you. Good luck... God bless you. 🙏🌺🙏🌺🎉👍
@achinthaliyanage1239
@achinthaliyanage1239 3 года назад
Good
@hansikaroshini4764
@hansikaroshini4764 3 года назад
niyamai akke.math haduwa
@anjanaakurugoda6033
@anjanaakurugoda6033 3 года назад
Harima rasai akka thank u
@hirushinidias3366
@hirushinidias3366 3 года назад
අපිත් හැදුවා රසයි තෙල් නැති නිසා ගොඩක් හොදයි ස්තූතියි
@miusicsadiya3551
@miusicsadiya3551 3 года назад
නියමයි
@dewmiimasha7522
@dewmiimasha7522 3 года назад
Niyamai
@KumaraKumara-pv6lz
@KumaraKumara-pv6lz 3 года назад
👍
@achinthaprabhth2487
@achinthaprabhth2487 3 года назад
නියමයි නංගියෝ අපිත් හැදුවා ඔයාට බොහොම ස්තූතියි💕💕😚
@satp9197
@satp9197 3 года назад
🌟💐ලේසියි.... පහසුයි වගේම රසත් ඇති නේද අක්කි .... Thankyou 🌹🌹 අක්කි ...
@aarn2422
@aarn2422 3 года назад
Really no time waste Information is very quick Thanks
@roidshirantha2002
@roidshirantha2002 3 года назад
Mamath ada haduwa shok ekata awa
@slturnpix2
@slturnpix2 3 года назад
good job you have good cooking knowledge all the best
@priyanthathanks9488
@priyanthathanks9488 3 года назад
හරි ම ලේසියි අනෙක් අය වගේ ලතාවකට කතා නෑ අපිත් හදනවා
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 года назад
බුදු සරණයි harema වැදගත්
@109ganeshika4
@109ganeshika4 3 года назад
👌 නියමයි ...මාත් හැදුවා ...හැමෝම කිව්ව රසයි කියල ...ඔයාට ස්තූතියියි
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 года назад
harima lesi.thanks waruni🥰👍
@lakshanujitha8846
@lakshanujitha8846 3 года назад
නියමයි thanks 😍😍😍😍😍
@priyanthlnilmininilmine8163
@priyanthlnilmininilmine8163 3 года назад
Oyata thanks
@nilushiapeksha6981
@nilushiapeksha6981 3 года назад
Thank you akki oyata. Budusaranayi. Parissamin innaaaa 😍😍😘😘
@thanujafernando7742
@thanujafernando7742 3 года назад
Piti 250g walin keeyak hadanna puluwanda waruni?
@sumediperera538
@sumediperera538 3 года назад
Eka nam godak pahasui wage.thank you 👍❤️
@kusumkusum2962
@kusumkusum2962 3 года назад
Thank you ..nice😊
@madushikakushanthi3953
@madushikakushanthi3953 3 года назад
Akki.. බිත්තර noda hadana berida.. e wenuwta monada danna puluwn..
@sunandajost4507
@sunandajost4507 3 года назад
Piti kiri nathuwa fresh milk gannawanam kochchara ganna onada,wathura nathuwa?
@samjewellery3336
@samjewellery3336 3 года назад
Very nice
@inokasamankumari3258
@inokasamankumari3258 3 года назад
Thank s👌
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 3 года назад
Thank you so much .your vegetable rotti is make very quick .
Далее