Тёмный

වාහනයක් ලෙඩ නැතුව තියාගන්නේ මෙහෙමයි - How to maintain a vehicle properly 

Roda Hathara
Подписаться 146 тыс.
Просмотров 81 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 47   
@RodaHathara
@RodaHathara 4 года назад
ලස්සන කෙල්ලො කසාද බදින්නේ නැත්තේ ඇයි? ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-J7fGOM8EgNE.html
@n.mravindulakshanmudalige8912
@n.mravindulakshanmudalige8912 2 года назад
අපව දැනුවත් කරාට ඔබ තුමාට බොහොම ස්තූතියි
@kkjewwani3498
@kkjewwani3498 Год назад
ස්තූතී රොද හතර ජයවෙවා 👍
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 4 года назад
ගොඩාක් වටින අදහස් ටිකක්...ගොඩාක් ස්තුතියි...
@nvije1999
@nvije1999 3 года назад
බොහොම වැදගත් පණිවිඩයක් බොහොම ස්තූතියි ඔබට
@isankasudeera
@isankasudeera 4 года назад
ගොඩක් වටින කාරනයන් ගොන්නක්..ස්තුති❤️ජයවේවා!____99
@tharangafernando7212
@tharangafernando7212 4 года назад
හරිම වටිනා උපදෙස් ගොඩාක් ස්තුතියි 🙏
@ruchikasampath2760
@ruchikasampath2760 3 года назад
ස්තුතියි , වටිනා වීඩියෝවක්
@traveltectours6561
@traveltectours6561 4 года назад
බොහොම වැදගත් වටිනා වීඩියෝ එකක් 🔥😎👍🔥
@SLBizTech
@SLBizTech Год назад
Thank you very much for all these important instructions 🖤
@hapankam74
@hapankam74 4 года назад
සුපිරි video eakak.ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම utubeber බලන්න අපේ videos බලන්න
@rajithaprasad4466
@rajithaprasad4466 4 года назад
Very important. Thank you.
@RodaHathara
@RodaHathara 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yDrnBv9a9fY.html ඔබ නොදැන සිටි ලොව අද්භූත ස්ථාන 10ක්
@piyanandageeshan6483
@piyanandageeshan6483 Год назад
Thanks godak watina dewal
@fawzeen
@fawzeen 5 месяцев назад
Thanks good advice
@chamindachandrapala2766
@chamindachandrapala2766 6 месяцев назад
Thank you for your advice
@pethumdissanayaka7682
@pethumdissanayaka7682 3 года назад
Thank u...godak dewal dena gaththa
@r.m.d.rnayanajith1232
@r.m.d.rnayanajith1232 4 года назад
Harima wadagath una..thanq
@දේශාටන
@දේශාටන 2 года назад
thanks,....................
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 года назад
Budusaranai obatumata jaya wewa
@aramuna.7816
@aramuna.7816 3 года назад
Wahanawala sound ekak anawa eka kohenda enna kiyala hoya ganna kohomada ? Wahana suspension , dunu ada hadala,; bush gahala thiyanna
@shiwankawimalaweera6792
@shiwankawimalaweera6792 3 года назад
Up to 120 psi no paint damage.and there is engine degrees,so no need to use water
@dinusinali4291
@dinusinali4291 3 года назад
Thanks .
@colambage3612
@colambage3612 Год назад
Perfect.
@pmwijeratne1896
@pmwijeratne1896 4 года назад
extremely valuable
@ManojMadusanka-hk4kx
@ManojMadusanka-hk4kx 6 месяцев назад
Thanks!!!
@chamthperera1619
@chamthperera1619 4 года назад
Thankyou very much
@charlesrogers3681
@charlesrogers3681 3 года назад
Thank you verry much
@jeewanjeewan-kt1sf
@jeewanjeewan-kt1sf Год назад
Thanks
@riz0079
@riz0079 4 года назад
Very informative..👍 How can we prevent from rat invasion,??any tips??
@anuttaraweeravansa7725
@anuttaraweeravansa7725 3 года назад
Mn karanna puluwan hema dema karala barima thena gurage eka athule pusek haduwa dn meeyek kiya huunekwath naha reta pusawa gurage ekata dala tiyanwa car eka udata pannoth heerenna balana nisa udata reddak danwa
@annoniamshacker3916
@annoniamshacker3916 4 года назад
great
@msmriyas9949
@msmriyas9949 4 года назад
💯👌👌
@shithila1987
@shithila1987 4 года назад
රෝද හතරෙ "මේ වැරදි දහය කරන්න එපා" කියන වීඩියෝ එකේ කියනවා, නවත්තලා තියෙද්දි හෑන්ඩ් බ්‍රේක් තියන්න එපා. රෝද වලට අඩ තියලා, 1st එකේ තියන්න කියලා.. මේකේ කියනවා, 1st එක තියෙන්නේ වාහනේ නවත්තලා තියන්න නෙමෙයි. එහෙම කලොත් ගියර් පද්ධතියට හානි වෙන්න පුලුවන් කියලා.. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ?
@RodaHathara
@RodaHathara 4 года назад
මේකයි අදහස් කරේ.. දිගු කාලයක් එක දිගට නවතා තැබීමේදී හෑන්ඩ්බ්‍රේක් ගහලා තැබුවොත් බ්‍රේක් බයින්ඩ් වන්න පුලුවන්. එය වැලැක්වීම සදහා, හෑන්ඩ් බ්‍රේක් නො ගසා, රෝදවලට අඩ තැබීම කළ යුතුයි. ඉන්පසුවත්, යම් හදිසි අවස්තාවකදී (අමතක වී අඩය ඉවත් කළ හොත්) වාහනය තල්ලු වී යාමට සම්භාවිතාවක් තිබෙන නිසා, වැඩි ආරක්ශාවක් වෙනුවෙන් ගියර් එකකට (1st එකට) දමා තැබිය යුතුයි.. නමුත් රෝදවලට අඩ තබා රථය සම්පූර්ණයෙන්ම නිශ්චල සහ ස්ථායි කළ පසුවයි 1st එකට දැමිය යුත්තේ.. එවිට ගියර් පද්ධතිය මත බරක් නො යෙදෙන නිසා 1st එකට දමා තැබුවායි කියා ගියර් පද්ධතියට හානියක් සිදු වෙන්නෙ නැහැ. (අඩය මත බර යෙදී පවතී). නමුත් අප ඊළග වීඩියෝවකින් 1st එකය දා තබන්න එපා කියන්නේ එවනි අවස්තාවක් සදහා නොවේ. රථය එදිනෙදා ජිවිතයේදී තාවකාලිකව නවතා, ඉන් බැස යාමේදී, ඇතමුන් පුරුදු වී ස්ටින්නේ හෑන්ඩ් බ්‍රේක් වෙනුවට, 1st එකට දමා යාමටයි.. (ඔවුන් හෑන්ඩ් බ්‍රේක් නො අදියි). එවිට රෝදවලට අඩයක් තබා නොමැති නිසා වාහනයේ බර යෙදෙන්නේ ගියර් පද්ධතිය මතයි.. එය හානිකරයි.. එනිසා පලමුව හෑන්ඩ් බ්‍රේක් එක ඇද, වාහනය සම්පුර්ණයෙන්ම ස්ථායි වූ පසු අවශ්‍ය නම් 1st එකට දමා තැබිය හැකියි.. අපට කීමට උවමනා වූයේ, වාහනය නවතා තැබීමට රෝදවලට අඩ නො තබා හෝ හෑන්ඩ් බ්‍රේක් ක්‍රියාත්මක නො කර, වාහනය ගියර් එකේ නවත්වන්න එපා යනුවෙනි..
@shithila1987
@shithila1987 4 года назад
@@RodaHathara බොහොම ස්තූතියි අගනා පැහැදිලි කිරීමට.. වෙනස පැහැදිලව තේරුනා...🌹🌹🌹
@colambage3612
@colambage3612 Год назад
1st gear ake tiyanna hoda ne kandaka go baumaka nawattala tiyanakota. a nisa isselama hand break edala eta passe gear akakata dala tiyanna one. ( Isselama gear akata dala hand break addot gear box akatai kelinma bara watenne aka gear box akata hoda ne) samanya samathala bimaka a kiyanne thamange gedara ho wena onama thanaka 1st ake dala tibbama athi hethuwa wahanaya gedaraka goda kalayak aka thana thibeema nisa hand break adala tibbot break roda wala hira wena nisa.
@yasithrandeepa5881
@yasithrandeepa5881 4 года назад
4th comment.oyage wahane nam hondata athi neda.pls reply
@RodaHathara
@RodaHathara 4 года назад
thiyenawa thiyenawa bro 😂
@danujapabasara6738
@danujapabasara6738 3 года назад
superb
@rav4setup113
@rav4setup113 2 года назад
❤️👍
@msmriyas9949
@msmriyas9949 4 года назад
💯👍👍
@ishankaudara4299
@ishankaudara4299 7 месяцев назад
❤💪🙏
@simpleconcept7649
@simpleconcept7649 2 года назад
Leasing waahana wikinemata puluwanda? ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-VR9LHRneIMk.html
@dmrukmal2224
@dmrukmal2224 2 года назад
Thanks
@giyandesilva581
@giyandesilva581 4 года назад
Thanks.
Далее
Car Washing Guide (Sinhala) from ElaKiri.com
10:06
Просмотров 116 тыс.