Тёмный

වැක්ස්,ටයි ඇන්ඩ් ඩයි ,ඡාවා වලින් ගවුමක් හෝ සාරියක් .(වැක්ස් ,ටයි ඇන්ඩ් ඩයි,ඡාවා එකම රෙද්දකට) 

suki creation
Подписаться 7 тыс.
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 91   
@ChanakaKarunarathna-s2k
@ChanakaKarunarathna-s2k Год назад
Sar mama sarge vidio balanawa harima phadiliy, thank you sar .
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ස්තුතියි .
@somarathnaUd
@somarathnaUd 25 дней назад
ඉටි ඉවත් කරන්නේ කොහොමද
@anushaishanthi6153
@anushaishanthi6153 Год назад
❤❤❤❤❤ ස්තුති සර්
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
@sachithrachathurangi-zu1el
@sachithrachathurangi-zu1el 4 месяца назад
thank u. ඩයි එකට සෝඩියම් සිලිගේට් ,රියැක්ටිවු ඩයි විතර ද දාන්නේ
@jeewanperera7655
@jeewanperera7655 4 месяца назад
නැහැ ජලය සහ හැකි නම් යූරියාත් දමන්න
@sachithrachathurangi-zu1el
@sachithrachathurangi-zu1el 4 месяца назад
ප්‍රමාණයක් තියනවද
@jeewanperera7655
@jeewanperera7655 4 месяца назад
අනූපාත වීඩියෝ එකේ සදහන් කරන ඇත
@sachithrachathurangi-zu1el
@sachithrachathurangi-zu1el 4 месяца назад
thank u
@suwendranikodagoda3210
@suwendranikodagoda3210 8 месяцев назад
Mama aluten batik igena ganna kenek. Sirge vedio okkoma wage balanawa
@chandramalkanthi1031
@chandramalkanthi1031 Год назад
වීඩියෝ එක බැලුවා,හරි ම පැහැදිලි යි .thank you sri මල්,ටික ඩයි කරලා,කොච්චර වේලාව ක්,තියෙන්න,ඕන ද ඉටි,යවන්න කලින්
@jeewanperera7655
@jeewanperera7655 Год назад
පැය 12ක් තියන්න.
@methula341
@methula341 Год назад
සර් ඉටි ගාපු ටිකේ ගාන්නෙත් මල් වල ගාපු වගේ ඩයි මිස්‍රනයක්ද,
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඔව්. ඒක ගාන්න පුලුවන් .
@ishan5368
@ishan5368 Год назад
Oyata nam kiyanna kisima chodanawak na sir oya ada kale enna rattaran guruarayak
@anomajayaweera6177
@anomajayaweera6177 Год назад
සර්, වර්නසංයෝජනය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවනිද?
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම් .ස්තුතියි
@anomajayaweera6177
@anomajayaweera6177 Год назад
@@jeewanperera7655 Thanks sir
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 3 месяца назад
Sir iti ganakota depaththema ganna onida.sirta thanks mea apita mehema hamadema kiyala denawata.
@jeewanperera7655
@jeewanperera7655 3 месяца назад
ඔව්
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 3 месяца назад
@@jeewanperera7655 thanks sir
@IroshaKumari-ln7sk
@IroshaKumari-ln7sk 3 месяца назад
Sir vat eke lassana pata warga tika kiyannako.mama danne nevy blue,vat green ekai witharai.sir napthol eken kalu dye eka danma,eka pata aduru patak awa.mge sariyai,gaum redi ain karanna una.ea ai sir.ane sir napthol eken black dye eka ganna hoda thanak kiyannako.eaka nathuwa godak padui.
@delikaniroshani77
@delikaniroshani77 Год назад
ස්තූතියි සර්
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Год назад
Ane sir oya sir karapu vidihata mal desing ekk kara.eke fixing danna kalin wax boiled karanna oneda
@jeewanperera7655
@jeewanperera7655 Год назад
wax ඉවත් කරල fixer දාන්න.
@ajantharajapaksha9059
@ajantharajapaksha9059 11 месяцев назад
Makata ganne polin reddada sir
@jeewanperera7655
@jeewanperera7655 11 месяцев назад
ඔව්
@SajeenaAdipatthu
@SajeenaAdipatthu Год назад
Sir batik raddak karala akata price aka khomada kiyanna kiyla kiyla Danna puluwanda
@jeewanperera7655
@jeewanperera7655 Год назад
msg my whatsapp pls.thank you
@kavindyanimsara5297
@kavindyanimsara5297 Год назад
Sir naptol diy ekak karanna ko
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඉදිරියේදී ගේන්නම් .ස්තුතියි
@priyanthakumarawijepala7402
@priyanthakumarawijepala7402 9 месяцев назад
sir tai dai walata wat dai ganna puluwanda
@jeewanperera7655
@jeewanperera7655 9 месяцев назад
පුලුවන්
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Год назад
Ane ow sir die warga serama dan kawalam wela thiyenne
@jeewanperera7655
@jeewanperera7655 Год назад
වීඩියෝ ටික බලල අවශ්‍ය කරූනු ක්‍රම හා ඩයි වර්ග අනුව වෙනම ලියාගන්න. මේ වීඩියෝ වල හැමදේම පැහැදිලිව කියල දෙනව . මම හිතනව එතෙකොට පැටලෙන්න නැතිවෙයි කියල . ස්තුතියි
@samSung-no2yx
@samSung-no2yx Год назад
Dey yanne natiwenna monavada misra karanna ona
@jeewanperera7655
@jeewanperera7655 Год назад
fixer.,acitic acid
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Год назад
Me deka mona anupathayakatada wathurata diyakaranne
@jeewanperera7655
@jeewanperera7655 Год назад
වීඩියෝ එකේ කියල තියනව . වෙන කාර්ය හා දාන්න අවශ්‍ය ප්‍රමාණය ඒක අහලම තේරුම් ගන්නවනම් ඔබතුමාට වඩාත් වැදගත් වෙයි.ස්තුතියි .
@SithmiJithara-qb1pv
@SithmiJithara-qb1pv Год назад
Thanks sir hondata pahediliyi
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
@KaveeshaChamuditha
@KaveeshaChamuditha 9 месяцев назад
සර් ස්පොන්ච් ඒකෙන් ගානවනම් ගන්න පුමාන කියනවද
@jeewanperera7655
@jeewanperera7655 9 месяцев назад
නැහැ .කියල තියන ප්‍රමාණය තමයි.
@lalithaperera9510
@lalithaperera9510 Год назад
යුරියා දාන්නැද්ද?
@jeewanperera7655
@jeewanperera7655 Год назад
නැහැ .
@shyamalydeepthi5143
@shyamalydeepthi5143 Год назад
Tanks sir nilera poplin radith sodalada ganna ona
@jeewanperera7655
@jeewanperera7655 Год назад
එහෙම කරනවනම් හොදයි
@sujinimaheshabodahandi9775
@sujinimaheshabodahandi9775 Год назад
Yara3 කොපමණ dai onada
@jeewanperera7655
@jeewanperera7655 Год назад
අවශ්‍ය ප්‍රමාණයට දාන්න. පාට තද නම් ටිකක් වැඩියෙන්
@veenanidarsha6383
@veenanidarsha6383 6 месяцев назад
mona dye da me
@jeewanperera7655
@jeewanperera7655 6 месяцев назад
Reactive
@KaveeshaChamuditha
@KaveeshaChamuditha 9 месяцев назад
සර් විඩියෝ බැලුවා නමුත් මට පුමානවල් තියන විඩියෝව මිස් වෙන්නැති
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Год назад
Very good video sir godak watinawa
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
@sewwandinalini6380
@sewwandinalini6380 Год назад
ස්තුතියි ❤❤❤❤
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
@sltechfire6784
@sltechfire6784 Год назад
සර් මේ ටයි ඩයි එක කරේ පෝශන් ඩයි එකෙන්ද? මෙ අද කරපු මල් පෝශන් ඩයි එකෙන්ම කරන්න පුලුවන්ද?
@sltechfire6784
@sltechfire6784 Год назад
අලුතින් පටන් ග්න්න කැමතියි .ඩයි වර්ග ගැන දැනුමක් නැ
@jeewanperera7655
@jeewanperera7655 Год назад
මම කලින් කරපු වීඩියෝ එකක් තියනව chemical ගැන ඒක බලන්න. නැතිනම් අලුත් වීඩියෝ එකක් ගේමු
@nadeekarathnayake8412
@nadeekarathnayake8412 Год назад
මුල ඉදන්ම සර්ගෙ වීඩියෝ බලනව මං. අනේ සර් මේ මල හදාගන්න ඒ කියන්නෙ ජාව බතික් කරන්න ගන්න ඩයි මොනව කියලද කඩෙන් ඉල්ලන්නෙ.කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො
@jeewanperera7655
@jeewanperera7655 Год назад
java paste එක වෙනම කඩෙන් ඉල්ලන්න. ඔයාට අවශ්‍ය පාටත් ගන්න පුලුවන් . chemm lanka/ devi trading .
@sandyadissanayake-od4er
@sandyadissanayake-od4er Год назад
Sir kole wate gawa pata mokadda
@jeewanperera7655
@jeewanperera7655 Год назад
orange ,t blue
@anupamapremarathne7810
@anupamapremarathne7810 Год назад
👍👍👍
@harischandratravel5216
@harischandratravel5216 Год назад
Thank you sir
@jeewanperera7655
@jeewanperera7655 Год назад
Welcome
@ishan5368
@ishan5368 Год назад
Oyata godak pin
@choolanimullegama3444
@choolanimullegama3444 Год назад
ඩයි බාත් එකක බාවිතා කරපු ඩයි මිස්‍රනය වෙනත් දවසක බාවිතා කරන්න පුලුවන්ද?
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඔබ අහන්නෙ vat ගැනද reactive ගැනද
@choolanimullegama3444
@choolanimullegama3444 Год назад
@@jeewanperera7655 reactive
@ChandrikaMalkanthi-xh8yo
@ChandrikaMalkanthi-xh8yo Год назад
Videos deka thunakama danawa kiuwata thibbe ne ne sir
@jeewanperera7655
@jeewanperera7655 Год назад
card වීඩියෝ එකේ දකුණු කෙලවරේ උඩ ලින්ක් එක.
@ChandrikaMalkanthi-xh8yo
@ChandrikaMalkanthi-xh8yo Год назад
@@jeewanperera7655 sir ithin eka dakunu kelawareth beluwa ne ne
@sumithrahettiarachchi5670
@sumithrahettiarachchi5670 5 месяцев назад
සර් මටපෙඩිප්‍රස්නයක්ත😊
@KumariLiyanage-jk2ls
@KumariLiyanage-jk2ls 6 месяцев назад
රෙද්දක් සියලුම වැඩ නිමකරගත් පසුව ඩයි දැමූ පසුබිමේ සුදු පැල්ලම් හිටින්නෙ ඇයි?
@jeewanperera7655
@jeewanperera7655 6 месяцев назад
Contact me pls
@sanjukulathunga5126
@sanjukulathunga5126 Год назад
❤❤❤👍💐💗
@IndraniAbeygunasekara
@IndraniAbeygunasekara Год назад
ජවා බතික් කලට පසු ඩයි බත් එකට ත් දාන්න් පුලුවන් ද
@jeewanperera7655
@jeewanperera7655 Год назад
පුලුවන් . නමුත් බාත් නොදා කරන්නත් පුලුවන්
@choolanimullegama3444
@choolanimullegama3444 Год назад
ඩයි පරිසරයට මුදා හරින හැටි ඕන.
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම් .ස්තුතියි
@jayanthiperera5559
@jayanthiperera5559 Год назад
Sir api tai
@jayanthiperera5559
@jayanthiperera5559 Год назад
Tai dey dala dawasak thiyanawane Vakx kramayata danna dey hadaganna kohomada eka kopamana kalayak thiyanawada
@jeewanperera7655
@jeewanperera7655 Год назад
ඒ කාලයම තමයි
@e.medirisinha1407
@e.medirisinha1407 9 месяцев назад
අ ව o ක ය
@ChandrikaMalkanthi-xh8yo
@ChandrikaMalkanthi-xh8yo Год назад
Sir oy kiyana cd eka meketh ne ne
@jeewanperera7655
@jeewanperera7655 Год назад
පැහැදිලි මදි.
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 Год назад
Thank you sir
@jeewanperera7655
@jeewanperera7655 Год назад
🙏
Далее