Тёмный

වැස්සේ තෙමි තෙමි බෝධිය නාවන ගෑණු කෙනෙක් ගැන කියු අපුරු කතාව 

SKY Lanka
Подписаться 102 тыс.
Просмотров 84 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 50   
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s Месяц назад
සසරේ උපදින සෑම භවයකම ඔබවහන්සේට මේ දර්ම දේශනා පාරමීතාවක්ම වෙත්වා !
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 месяца назад
තෙරුවන් සරණයි! ඔබ වහන්සේ කියන්නේ ඇත්ත තමයි මිනිස්සු නිවන් බලාපොරොත්තු වෙනවා ඒ වුන අර තමන් කරන පුංචි පුංචි ක්‍රියා ගැන වත් නුවණක් නැහැ ඒ උනාට නිවන මා කිය කියක් කෑ කෑගගහා කරන්නේ අනුන්ට හිරිහැර කරන එකම තමයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏💐💐💐
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s Месяц назад
ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝදියෙන් උතුම් නිර්වානය අවබෝධය පිනිසම ඔබ වහන්සේ ගේ උතුම් පැවිදි දිවිය පාරමිතාවක්ම වේවා !!!
@VeenaAup
@VeenaAup Месяц назад
සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කායික ශක්තිය මානසික ශක්තිය සුවය ලැබේවා තිර්ගායු සැප සම්පත්තිය ලැබේවා උතුම් නිවනින්ම නිවන් අවබෝධයම මාර්ගයද පහළ වේවා උතුම් නිවනින්ම සැනසීම ලැබේවා අපේ මනුස්ස සත්ත්වයාගේ ඇත්ත තත්ත්වය ඔබ වහන්සේ කියා දුන්නා අපේ හාමුදුරුවනේ පුදුම කලකිරීමක් වගේම ඔබ වහන්සේලා ගැන බලද්දි දුකක් දැනෙනවා මොකද ගිහියොම ඇවිත් තමයි පන්සලටත් කරදර කරන්නේ පන්සලේ ඉන්න ඔබවහන්සේලාටත් කරදර කරන්නේ තියෙන දේත් නැති කරලා ඔබ වහන්සේලාව කරදරවලටමයි ඇදලා දාන්නේ පින් කරගන්න එන්නේ නමුත් කරගෙන යන්නේ පව් කන්දරාවක් කරේ තියාගෙන ඒක තමයි ඇත්ත තත්ත්වය අනේ අපේ හාමුදුරුවනේ මා අතින් වැරදි යමක් ලියවුණා නම් මා හට අනුකම්පා කර සමාවන සේක්වා සම්මා සම්බුදු සරණයි අපි පින්වත් හාමුදුරුවනේ නමෝ බුද්ධාය සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏🙏😔😔😔
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 2 месяца назад
ඔබවහන්සේව නිරෝගිමත් වේවා.. තෙරුවන් සරණයි..!!! ❤️🙏🙏🙏
@somawgk4778
@somawgk4778 2 месяца назад
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ල බේන මයා ලද්ධං පස්සීතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x Месяц назад
.ස්වාමින්.වහන්සේට. අජරාමර.නිවන්.සුවය.ලැබෙවා.සාදු.සාදු.සාදු🙏🙏🙏🍁🪷🌷🙏🙏🙏🙏⚘️🌹🌷🥀🙏🙏🙏🙏🙏💐🪷🌼⚘️🌹🙏☝🏼🙏🙏🙏⚘️🌹🌷🙏🙏🙏
@ru49898
@ru49898 Месяц назад
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 2 месяца назад
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹දිර්ගයුෂ 🙏🙏🙏🌹🌹🌹සාදු සාදු සාදු
@chandrachandra1654
@chandrachandra1654 Месяц назад
අමා මහා නිවන් සුවය ලැබේවා 😢😢 🙏🙏 අපවත් වුණා කියලා දැනගන්න ලැබුණ විගස හිතා ගන්නත් බැරි වුණා 😢😢😢😢😢😢
@sarathchandra9893
@sarathchandra9893 Месяц назад
ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා බුදුසරණයි. 🙏🙏🙏.
@Meegodauththara.Meheninwahanse
@Meegodauththara.Meheninwahanse Месяц назад
🙏🙏🙏 . සම්පූර්ණ ඇත්ත පැන් කලේ දැම්මම ඔක්කොම හරි කියල හිතන්නෙ..
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Месяц назад
අමා මහ නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවා
@shyamaliranasinghe7035
@shyamaliranasinghe7035 Месяц назад
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m Месяц назад
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි ඔබවහන්සේට සුකීහෝතු 🙏🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Месяц назад
උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා 🙏🙏🙏, පිංවත්, ගවුරවනීය, වංදනීය,පූජනීය හිමි යණි, ඔබ වහන්සේ ට.. සාදු සාදු සාදු 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 месяца назад
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා.සාදු සාදු සාදු.
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g 2 месяца назад
සාදු සාදු සාදු ඔබවාහ න්සෙට තෙරුවන් සරණයි
@rathnakumari448
@rathnakumari448 Месяц назад
ඔබ.වහන්සේ ට නිවන් සුව ලැබෙිවා
@kumarabandara6280
@kumarabandara6280 2 месяца назад
සාදු .සාදු..සාදු.. තෙරුවන් සරණයි
@SanjuMha
@SanjuMha Месяц назад
Lassanata bana deshana karana swamiin wahansekenek nathiuna apata.niwansuwa labeewa oba wahanseta
@kalyanilanka1194
@kalyanilanka1194 Месяц назад
නිවනින් සැනසීම ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@prashanthipeiris2773
@prashanthipeiris2773 Месяц назад
සාදු 🙏🇦🇩සාදු🙏🇦🇩 මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺
@nandakahimi2873
@nandakahimi2873 Месяц назад
🙏🙏🙏niwanin sanasewa ape hamuduruwane 🙏🙏🙏
@LalithaSwarnapali-m6z
@LalithaSwarnapali-m6z Месяц назад
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අපගේ ස්වාමීන් වහන්සේ නිදූක් වේවා, නීරෝගී වේවා... දීර්ඝ ආයුෂ ලැබේවා!!! 🎉🎉🎉
@nishi6597
@nishi6597 Месяц назад
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
@floraperera181
@floraperera181 2 месяца назад
🙏🙏🙏🙏🙏👏👏👏👏👏oba wahanseta ikman suwaya labewa.
@Renuka-n3k
@Renuka-n3k 2 месяца назад
සමාජයේ වර්තමාන යථාර්තය තමයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ !!! ඒ තරම් පිරිහුණු මානසිකත්වයකින් දැන් මිනිස්සු ඉන්නෙ .... ජීවත් වෙන්ඩ විදියක් ඇත්තේ ම නෑ !!! නමුත් පාලක පැළැන්තිය ?????
@prashilanjaniperera327
@prashilanjaniperera327 2 месяца назад
Gjjkkm
@srimaarambawatta4793
@srimaarambawatta4793 Месяц назад
ඇත්තටම ..උන්වහන්සේ සමාජ යථාර්ථය තමයි පෙන්වා දෙන්නෙ...
@AnulaNandani-h6j
@AnulaNandani-h6j Месяц назад
Kalochitha bana desana karana oba wahanseta pinsidu wewa sadu sadu
@janakimunasinghe8384
@janakimunasinghe8384 Месяц назад
🙏🙏🙏
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 месяца назад
Theruwan saranai ape hamuduruwanta 🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 месяца назад
Budu saranai suwamin wahanseta 🙏🙏🙏
@chandragamage1011
@chandragamage1011 Месяц назад
Budu sarànai oba.whanseta🙏🙏🙏
@NisansalaNisansalawijesinghe
@NisansalaNisansalawijesinghe 2 месяца назад
@shereeniqbal6096
@shereeniqbal6096 Месяц назад
🙏 very true
@srimaarambawatta4793
@srimaarambawatta4793 Месяц назад
🙏💐🙏💐🙏💐🙏💐🙏
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 Месяц назад
Sadu sadu sadu 🙏🙏🙏
@batuwitamaithri9789
@batuwitamaithri9789 Месяц назад
ලංකාවේ ජිවත්විමේ අයිතිය තියෙන්නේ රජයේ සේවකයන්ට පමණයි ජිවත් වෙන්න ඔන එයාල විතරයි කියල හිතන්නේ? දියුණු මේරටවල සියලුම රටවල ජිවත්වෙන්න අයිතිය සියලුම පුරවැසියන්ට එකයි?වැඩිය හම්බ කරන එකාගෙන් අරගෙන අඩු අයට දෙනවා?ලංකාවේ එකට ඉඩදෙන්නෙ නැ .උද්ගොෂන පිකටින් ඉස්ටරයික් කරල කඩාකප්පල්කාරී කරවලා රට අවුල් කරනවා?
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw Месяц назад
There are lot more rich buissnessmen and women in our country. They do luminous lives. Do not blame others. Work hard . Earn and live Happily. Do not be jealous with others.
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx Месяц назад
බොන මිනිහෙක් එක්ක බොරු කියන හොර ගැනු තියා ගෙන ඉන්න හොයන සල්ලි ගැනිට දෙන්නේ නෑ මේ වගේ උන් මොකටද හාමුදුරුවෝ
@Iranrj
@Iranrj Месяц назад
අද හාමුදුරුවන්ගේ බණ.හෙඩ්ලයින් එක ගෑනියක්ම තමා..පීඩනය පිටවෙන විදිය
@srimaarambawatta4793
@srimaarambawatta4793 Месяц назад
ඔයාගෙද...😂
@YskJayamenike
@YskJayamenike 2 месяца назад
🎉🎉🎉
@SCPSirenhead-x1u
@SCPSirenhead-x1u Месяц назад
පින්වත්ස්වාමින්වහන්සේටඅමාමහනිවන්සුවලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VineethaMalani60
@VineethaMalani60 2 месяца назад
Ape gedara kagahanne amma newe
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 месяца назад
☸️🙏💐
@Nayana-w3w
@Nayana-w3w 2 месяца назад
🙏🙏🙏
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 2 месяца назад
🙏🙏🙏
Далее