Тёмный

විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 12 | Sundara Udasana 12 | Deegoda Kumara 

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Просмотров 18 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 335   
@malisamarajeewa8478
@malisamarajeewa8478 3 месяца назад
සොබාදහම් මාතාවගේ අසිරිමත් භාවය විදහා දැක්වෙන මේ නැවුම් සුන්දර උදෑසන 🌞🌹🐦🌹🌞 විශ්වයේ අසීමිත ආශිර්වාදාත්මක දිව්‍යමය ඖෂධය වලින් අප සිත ගතට පන පොවන උතුම් දෙවි පියාණනේ බොහෝ ස්තූතියි . බොහෝ පින් . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ආදරණීය විශ්වය මා ඔබට ඉමහත් සේ ප්‍රේම කරනවා . මා ප්‍රීතිය , සාමය , ප්‍රේමයෙන් පිරි කෙනෙක්මයි . මා විශ්වයේ සම්පූර්ණ ශක්තියෙන් පිරි ජීවියාමයි . ආදරණීය විශ්වය විශ්වයේ දිව්‍යත්වය ඔබට බොහෝ ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .
@JayaGamage633
@JayaGamage633 3 месяца назад
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින් අපට වෙත මුදා හරින සියළු සුවකාරක ශක්තින් ඔබතුමාට සුදු අම්මාට ලැබේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා ආදරණීය ගුරු පියාණනි නමස්කාර වේවා නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐
@anulaekanayaka3056
@anulaekanayaka3056 3 месяца назад
විශ්වයේ අසීමිත දිව්‍යමය ආශීර්වාද⁣යෙන් සියලු දෙනාටම යහපතක් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා .තෙරුවන් සරණයි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤.🙏🙏
@renukaperera2460
@renukaperera2460 3 месяца назад
සාදු සාදු සාදු ප්‍රීතිමත් සුවදායි සුන්දර දවසක් වේවා ..නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@kumududisanayake4683
@kumududisanayake4683 3 месяца назад
සාදු. .සාදු..සාදු..🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏 ස්තුතියි ආදරනීය් විශ්ව මාතාවට ...!!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් දෙවිසුව දේශයේ සැමටත් 🙏❤🙏
@somakalubowila8923
@somakalubowila8923 3 месяца назад
තෙරුවන් සරනයි, දෙවිපිහිටයි.සාමය ප්‍රීතිය ප්‍රේමනීය බව ලොකයම ජයගනීවි
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 3 месяца назад
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 3 месяца назад
නමස්කාර වෙිවා සුන්දර උදැසනක් වෙිවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි obathumata
@MalikaKumari-bh7fu
@MalikaKumari-bh7fu 3 месяца назад
තෙරුවන් .සරනයි .පියතුමනි ..ඔයාටත් නිදුක් නිරොගි දිර්ග ආයුස ලෙබෙවා .🙏🙏🙏🙏🙏🙏
@jiwaanuruddika481
@jiwaanuruddika481 3 месяца назад
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උතුම් ගුනයට ආසිර්වාදයන්ට ගොඩක් පින් ස්තුති ඔබතුමාට සුදු අම්මාට ගොඩක් ආදරෙයි දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@malie8539
@malie8539 3 месяца назад
අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්වයේ දොරටු හැර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා!!!
@NilanthiAriyarathna-x4q
@NilanthiAriyarathna-x4q 3 месяца назад
සියලු දෙනාටම සත් දහම අවබෝධ වේවා !!!🎉🎉🎉❤❤❤
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 3 месяца назад
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ බොහෝ දේ කියාදන ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@skkw2356
@skkw2356 3 месяца назад
තෙරුවන් සරනයි දෙව් පියානනි ආදරණීය දෙව් පියානනි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiaxelsson630
@kanthiaxelsson630 3 месяца назад
ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය. සියලුම දෙනාට සුබ දවසක්ම වේවා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.❤❤❤
@roshanied357
@roshanied357 3 месяца назад
නමෝ බුද්ධාය🙏🙏🙏 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වේවා සුවපත් වේවා❤❤❤තෙරුවන් සරණයි
@deepikapathirana5629
@deepikapathirana5629 3 месяца назад
සුභ උදෑසනක් වේවා ගුරු පියාණනි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ලබාදෙන ආශිර්වාදයට. තේරුවන් සරණයි දෙවි පිහිටයි. සියලු දෙනාටම යහපතම වේවා. 🙏🙏🎉
@kanthigamage2728
@kanthigamage2728 3 месяца назад
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය සියලුම.දෙනාට ලැබේවා 🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 месяца назад
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි...
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 месяца назад
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...🙏🙏🙏. සාදු... සාදු... සාදු.... ගැරැ පියාණනි ඔබතුමා ට. . පිං ස්තූතියි . අදරණිය. විශ්වමාතාව. සුන්දර. ස්භාදහම. ලස්සන. අරැනෝදය. උදාකර. දුන් මුලුමහත් විශ්වයටම. සුර්ය. දෙවිදුනි මාහදපිරි භාවමය.ට. පත්වුනෙමි .සියල්ලම. විශ්මමයි ආදාර. විශ්වයටම. මා හදපිරි ස්තූතියි..... ස්තූතියි... ස්තූතියි.... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි...🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....
@SanathKarunanayake
@SanathKarunanayake 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 3 месяца назад
ඒඋතුමි අමා මහ නිවනට තිබෙන සියලුම බාධාවන් දුරැව⁣වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐
@kkww4218
@kkww4218 3 месяца назад
තෙරුවන් සරණයිද පිහිටයි විශ්ම මාතාවටත් ගුරුපියාණන්ටත් ගොඩාක් ස්තුතියි ගොඩාක්
@lalithakwt6082
@lalithakwt6082 3 месяца назад
මේ උතුම් විශ්ව ආශිර්වාද ලබා දෙනවාට බොහොම පින් කුමාර මැතිදුනි.
@ramyaperera6675
@ramyaperera6675 3 месяца назад
💕🙏🙏🙏💕 තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤❤
@sdabare1939
@sdabare1939 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ උතුම් වූ දෙවි පියාණන්ට ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@ashokajayarani214
@ashokajayarani214 3 месяца назад
ඔඛතුමාටත් මේ විශ්වයේ සිටින සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@renukasamankumari9057
@renukasamankumari9057 3 месяца назад
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@Kamal-o4h
@Kamal-o4h 3 месяца назад
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි
@kumirkumir3510
@kumirkumir3510 3 месяца назад
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා අනික වාරයක්🙏🙏🙏🌷🌷🌷
@menikerathnayake1211
@menikerathnayake1211 3 месяца назад
🌹🌹🌹❤❤❤ තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 විශ්වයේ සියලු දෙනා සුවපත් වේවා🙏🏻 ❤❤❤
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf 3 месяца назад
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, විශ්වය සමඟ අපව ඒකාත්මික කරමින් විශ්වයේ ඇති බලගතු යහපත් ශක්තීන් අප වෙත සම්ප්‍රේෂණය කර අපගේ ජීවිත ප්‍රඥාවෙන් පුරවා ආලෝකමත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙනවාමයි!!!...... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 3 месяца назад
සැමටම සුවදායක දිනයක් වේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@wsifernando5656
@wsifernando5656 3 месяца назад
නමස්කාර වේවා ගුරු පියානනී.ස්තුතියි අනේක වාරයක් .තෙරුවන්සරණයි .
@chandanihemamala9256
@chandanihemamala9256 3 месяца назад
මාගේ ආදර ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 ලොවම ලස්සනය.වේවා 🙏 ❤ සුබ දවසක් වේවා 🙏 ❤❤ බුදුසරණයි devipihitai 🙏 🙏🙏🙏🌹🌹🌹
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 месяца назад
❤❤ විශ්වයේ අසිමිත සක්තියෙ ආශිර්වාදය ලැබෙවා ස්තූතියි පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 3 месяца назад
විශ්වයේ අපිරිමිත අසීමාන්තික ආශිර්වාදයෙන් හැමදෙනාටම නිදුක් නිරෝගි බාවය නිරතුරුවම ලැබේවා
@dammikaruwan7314
@dammikaruwan7314 3 месяца назад
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
@ewlinchandrakanthi7117
@ewlinchandrakanthi7117 3 месяца назад
තෙරුවන් සරනයි දේව් පිහිටයි .ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබෙවා 🙏❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 месяца назад
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි එය එසේම වේවා!
@ramyawasantha6167
@ramyawasantha6167 3 месяца назад
ස්තුතියි අපගෙ ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@mayurigamage3741
@mayurigamage3741 3 месяца назад
තෙරුවන් සරණයි දේවි පිහිටයි ආදරණීය විශ්වයේ ගුරු පියාණෙනි ඔබ ඇතුළු විශ්වයටම බොහොම පින්
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 3 месяца назад
දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤❤❤❤ඔබට !!!
@sirimasirima5665
@sirimasirima5665 3 месяца назад
ඔබතුමාට සුදුඅම්මාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤❤❤❤❤
@prasannadhanapala425
@prasannadhanapala425 3 месяца назад
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@sivamdanapala6389
@sivamdanapala6389 3 месяца назад
සෞභාග්‍යමාතාවගේ අසිරිමත්භාවයේ විදහා දැක්වෙනමේ නැවුම් සුන්දර උදෑසන විශ්වයේ අසීමිත ආශිර්වාදයක්ම වේවාසියලූම දෙනාට🙏🙏🙏🌷🌷🌷❤️❤️
@SugathRoshan-x3o
@SugathRoshan-x3o 3 месяца назад
ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .විෂ්ව ආශිර්වාදය අපහට ආකර්ෂනය කරගන්නට උපකාරී වන ඔබට මාගේ හදවතේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏.
@depaalm6700
@depaalm6700 3 месяца назад
තෙරුවන්සරනයි දෙව් පිහිටයි පින්වත් පියතුමනි මව්තුමියනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@champikakumudumali3674
@champikakumudumali3674 3 месяца назад
💐🌺🌻🏵️🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🏵️🌻🌺💐 sathchith anandam guru deva namaha
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 3 месяца назад
විශ්වයේ අසිමිත ශක්තිය ලොව සියලු දෙනාටම අත්වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 месяца назад
🙏🙏🙏❤❤❤💐💐💐 ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏 සියළුම දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏 නිවනින් නිවී සැනසේවා 🙏❤🙏
@ijayaweera9719
@ijayaweera9719 3 месяца назад
සාමයයි..ප්‍රේමයයි...ප්‍රීතියයි...අපේ ජීවයයි. උතුම් කලණ මිත්‍රයාණනි ..උතුම් බුදු ඛවට ඉක්මන් භවයක විවරණ ලැබේවා....තෙරුවන් සරණයි.
@pathmakumari4232
@pathmakumari4232 3 месяца назад
🎉❤🎉❤❤🎉❤🎉 Jai Guru Dev Ji, Jai Shree !! Day by day the goodness that you bring for our lives is immense and that gives us brightness. May the Blessings of the Tripple Gem and the Protection of all Devas be with you. 🌹🌼🌹🌼🌹🌼🌹 May all beings be well and happy! 🙏Namo Buddhaya!!🙏 🎉♥️🎉♥️♥️🎉♥️🎉 Thank you many a times Mother Universe!
@peraraperara639
@peraraperara639 3 месяца назад
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@okithaviduhas2077
@okithaviduhas2077 3 месяца назад
කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️ සුදු අමිමා ඇතුලු සියලු දෙවිසුව දෙසයේ සියලු ම දෙනාට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
@mahindaperera9452
@mahindaperera9452 2 месяца назад
@chandanik88
@chandanik88 3 месяца назад
ස්තුතියි ගුරුපියාණනි, විශ්ව ධාතුවම සුවපත් වේවා !!!
@DushanthiJayamali
@DushanthiJayamali 3 месяца назад
අාදරණිය විශ්වයට ස්තූතියි,හැම උදෑසනකම ඔබතුමාගේත් සුදු අම්මාගේත් අාශිර්වාදය විශ්වය පුරා දැනෙනවා,සදාතනික මූල ස්වභාවය දැං දවසේ වැඩිකාලයක් දැනෙනවාට විශ්වයට ස්තූති වේවා,දෙව් පියානන්ට සුදු අම්මාට මේ අාශිර්වාදයට බුදු බවම පතනවා,එය එසේම වේවා,අාදරෙයි🙏🙏💞
@sriyadorst1640
@sriyadorst1640 3 месяца назад
විශ්වයේට ස්තුතිය 🙏❤️🙏❤️🙏
@chithrachithranganie9831
@chithrachithranganie9831 3 месяца назад
තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි.ලෝවැසි සියලු දෙනාටම
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 месяца назад
🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් ගුරැ දේවිි කුමාර පියානන්ට දිර්ඝයුෂ ලැබෙිවා සුන්දර උදෑසනනක් වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 3 месяца назад
නැගෙනහිරත් සමගින් විශ්වයේ අසීමිත ආදරයෙන් අප සියළුම දෙනාටම ආශීර්වාද කරන්නාවූ දෙව් පියාණනි ඔබ වහන්සේට මා අනේකවාරයක් ස්තුතිවන්තවෙමි . නමස්කාරකරමි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 3 месяца назад
සියලූම දෙනාටම සෑම මොහොතක්ම..... මුලු දවසම....ජීවිතයම....සදා කල්හිම.....නිර්මල උදෑසනක් වේවා 🙏 🙏 🙏 නිර්මල උදෑසනේ ආශිර්වාදය ලැබේවා 🙏 🙏 🙏
@manelperera6670
@manelperera6670 3 месяца назад
ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ සියලු දෙනාටත් මානසික සුවයත් ශාරීරික සුවයත් ලැබෙවා
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 3 месяца назад
ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ආදරණීය ගුරු පියාණනි 🎉ඔබට මාගේ නමස්කාරය 🙏වේවා නිදුක් නිරෝගී සැනසිලි දායක සුභ උදෑසනක් වේවා 🙏🎉ඔබගේ ආදරණීය ආශීර්වාදයෙන් මා මෙන් ම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏නිරෝගී වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@SAMAN-e6p
@SAMAN-e6p 3 месяца назад
මේ විශ්ව මාතාවගේ මේ විෂය පුරා තියෙන ඒ විශ්වයේ බලය මා හැමදාම ලබනවා මේ විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා
@NirmalaRasanjali
@NirmalaRasanjali 3 месяца назад
නිරන්තරයෙන්ම යහමාර්ගයට අපිව යොමු කරන උතුම් වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි!!❤❤❤❤
@upaliwijesiri1815
@upaliwijesiri1815 3 месяца назад
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 3 месяца назад
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@Latah-lo8tm
@Latah-lo8tm 3 месяца назад
🙏🙏🙏සාදු සාදු සාදු සොබා දහමට ස්තුතියි සියළුම දෙනාට යහපතක්ම වේවා ගුරු තුමනි ඔබ‍ට තෙරුවන් සරණයි
@sumithranisilva4383
@sumithranisilva4383 3 месяца назад
Wishvaye aseemitha ashirvadaya oba samata labewa. Theruwan saranai devi pihitai
@l.pperera5959
@l.pperera5959 2 месяца назад
🙏 ස්තුතියි දෙවිපියානනි ලබාදුන් විස්වයේ ආසිර්වාදය අති උතුම්ය ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 සුදුඅම්මාටත්
@pubudiniper5301
@pubudiniper5301 3 месяца назад
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර තුමට ...තුමියටත් වේවා !! 🙏🙏🪷🙏🌏🙏🙏🪷🙏
@dorinperera6124
@dorinperera6124 2 месяца назад
Theruwan saranai dewpiyaneni 🙏🏻 ♥️
@mskumuduni8982
@mskumuduni8982 3 месяца назад
දුවවෙස්ව මතවනේ ඔබට මගේ නමස්කරාම වෙඅව ...තරුවන් සරණි දව්ව් pehetai.....
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 месяца назад
සුන්දර හිමිදිරි උදෑසන මමත් අපෙ ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ පතමි 🪷🪷🪷🪷🪷🪷❤️❤️❤️🙏🙏🙏
@iroshimanel2407
@iroshimanel2407 3 месяца назад
නමස්කාර වේවා ගුරුපියානණී 🙏🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤
@komalravat404
@komalravat404 3 месяца назад
❤❤❤❤❤❤නමො බුද්ධාය,, නමෝ බුද්ධාය,, නමෝ බුද්ධාය,,,, සාදු, සාදු, සාදු,,,,,, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,,,,,,,, සෑම දවසක්ම සියලුම දෙනාට යහපතක්ම වේවා,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
@anulapremalatha7335
@anulapremalatha7335 3 месяца назад
සුන්දර උදැසනක් සියළුම සත්වයෝ සුවපත්වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 месяца назад
සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹🌷🌷🙏🙏❤️‍🩹❤️‍🩹🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹🌷🌷🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹බොහෝම ස්තුතියි බොහොම පින් අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දීර්ගායුස ලැබේවා 🙏🙏🪷🪷🪷❤️‍🩹❤️‍🩹🪷🪷❤️‍🩹❤️‍🩹🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌸🌸🙏🙏❤️‍🩹❤️‍🩹🌷🌷🙏🙏
@trishanilanthi8636
@trishanilanthi8636 3 месяца назад
දෙව්පියාණනි ඔබටත් සුදු අම්මාටත් අපගේ දෙව්සුව පවුලේ සැමටත් ලෝකවාසී සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🥰
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 3 месяца назад
චේතනාවහං භික්වයේ...කම්මං වදාමි.....🙏🙏🙏..නමෝ බුද්ධාය... මැතිදුන්ටත්.. සුදු අම්මාටත්.. සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි 🙏 🙏🙏🌸🌸🌸
@Tirshaniwanthi
@Tirshaniwanthi 2 месяца назад
දෙව්පියාණනි ඔබටත් සුදු අම්මාටත් සුභම සුභ උදෑසනක් වේවා ඔයාලට මම හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏 💐
@niroshawitharana
@niroshawitharana 3 месяца назад
නමස්කාරය වේවා පින්වත් දෙවි පියාණනි
@malikasrilanka5328
@malikasrilanka5328 2 месяца назад
ඔබතුමා ට මාගේ නමස්කාරයම වෙිවා ගුරැපියාණනි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏වාසනාවන්
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 месяца назад
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා ගුරු පියාණන්ට namo buddaya සියලු satwayo ලොව සුව පත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ ❤❤ soragune haldummulla
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 3 месяца назад
ආදරණීය විශ්ව මෑණියන්ට ස්තුති වේවා.....🙏🙏 දයාබර ගුරු පියාණන්ට ස්තුති වේවා. 🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻සියලු සත්වයෝ සුවපත් වේවා......🙏🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 8 дней назад
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි ඔබට බෙහෙවින්ම ස්තුති තෙරැවන් සරනයි. දෙවිපිහිටයි
@subadradissanayake531
@subadradissanayake531 2 месяца назад
ඔබතුමාටත් සියලු දෙව්සුව පවුලේ සැමටත් ව්ශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා.
@anurakiriella1801
@anurakiriella1801 3 месяца назад
ගුරු පියානනි ඔබ තුමාට දීර්ගායුස වේවා.
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 2 месяца назад
නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🍀🌷🌷🌷🌷🌷🌷🌷
@nanawathikumari9390
@nanawathikumari9390 2 месяца назад
සියලු දෙනාට සත්දහම අවබෝධ වෙත්වා 🙏🙏බුදුසරණයි
@indrakumari5112
@indrakumari5112 3 месяца назад
විස්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏 mage පින්වත් piyanani ඔබතුමාට 🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 месяца назад
ස්තුතියි ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් දිව්‍ය්ශත්තියෙ ආශිර්වාදය ආලෝකය ලැබේවා 🙏🙏🙏
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 2 месяца назад
විශ්වයසමග මාඒක්කත්මික කල ඔබටත් මාවපිලිගත් විශ්වයත් බොහොමස්තූතියි ආදරෙයි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
@priyanthipathi6667
@priyanthipathi6667 2 месяца назад
Teyruvansaranai deyviphitai ❤❤❤❤ සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@pathum696
@pathum696 3 месяца назад
🕊️🕊️🕊️සාමය🕊️🕊️🕊️ ප්‍රේමය❣️❣️❣️ ප්‍රීතිය😊😊😊 වැජඹෙන 🕊️❣️😊සුන්දර උදෑසනක් වේවා 🌱🌻🌍🌄ගුරු පියාණනි ඔබ තුමාටත්❣️❣️❣️ සුදු අම්මාටත්❣️❣️❣️ දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්❣️🌍❣️ විශ්වයේ සිටින සියලු දෙනාටත්❣️❣️❣️ තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌻☪️✝️🕉️🌻🙏 නමෝ බුද්ධාය 🙏🌻☸️🌻🙏
@nihalfernando8901
@nihalfernando8901 3 месяца назад
ස්තුතියි පියාණනි 🌹🌿හිමිදිරි උදැසන ලැබෙන සාමය ප්‍රීතිය. සතුට මුළු ලෝකය පුරා පැතිරේවා. විශ්වයේ ප්‍රේමනීය ශක්තිය සැමටම ලැබේවා 🙏🙏🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿❤️❤️❤️❤️
@wasanthaariyasena1646
@wasanthaariyasena1646 3 месяца назад
විශ්වයෙහි අසීමිත ශක්තිය අපවෙත සම්ප්‍රේෂණය කරන, ඒ සඳහා අපව දැනුවත් කරවන ගුරු දෙව් පියාණන් උදා නැගෙන හිරු හා සමානය. සියලු යහපතම වේවා. 🙏🥰🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 3 месяца назад
තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා ස්තූතියි විශ්වයට ස්තූතියි අපව රකිනවාට මාව ආරක්ෂා කරනවාට ස්තූතිය පුද කරනවා
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 месяца назад
විශ්ව ශක්තිය යට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අපිව දැනුවත් කිරීමට උත්සහා කරන්න ඔබ තුමාට ස්තුතුයි ❤❤❤❤❤
Далее
This is how Halo felt as a kid 🤣 (phelan.davies)
00:14