Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
9:41
ආණ්ඩුව වට්ටන්න ගහපු රනිල්ගේ ගම්මන්පිලගේ සැලසුම් මාට්ටු. අති විශේෂ හෙළිදරව්ව මෙන්න
40:01
Краснодар 🐰 Я ЕДУ К ВАМ❗️2 ноября, 15:00 🕒 ТЦ - СБС Мега Молл 🪧 Вход : свободный #виолави #шортс
00:23
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
00:21
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
00:14
skibidi toilet 77 (part 4)
05:20
වෙඩිම පැත්තක දාලා මනමාලී හොනට් එක පැද්ද හැටි
SL biker Girls
Подписаться 46 тыс.
Просмотров 3,3 млн
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
1,5 тыс.
@MadushekaPreyankare-j8g
10 месяцев назад
මනමාලි බයික්කෙක පදිනකන් බලන් හිටපු අය මේපැත්තට❤❤❤❤❤
@EnokaKosm
10 месяцев назад
😆😆😆😆
@SanjeewaJa-hm9sr
10 месяцев назад
ekane,ban,apith,baluwa,madai
@ayeshamissayesha7909
10 месяцев назад
පිස්සු නැති නම shoooi 😂😂🇱🇰🇦🇪
@SLGAMINGSASIYA
10 месяцев назад
🙋♂️
@SLGAMINGSASIYA
10 месяцев назад
🙋♂️
@tanishahapugoda3448
9 месяцев назад
මෙවන් මොහොතක මනමාලිගේ නැන්දම්මාගේ මූන බලන්න ආසාවෙන් හිටපු අය මේ පැත්තට 🤣🤣🤣
@chandimajayarathne8719
7 месяцев назад
එයත් මේ ගව ගාලෙම එකියක් වෙන්න ඇති කොහෙට හරි වෙලා වමාර වමාර කකා ඉන්නවා ඇති
@dehiwslagemiyurin9804
6 месяцев назад
😂😂😂
@aitkenspencemoorthyjr9115
5 месяцев назад
haaaaaa
@HiruHiru-mq5dq
5 месяцев назад
Mama❤😊😊
@NiroshaniShanika-jx4lj
4 месяца назад
Halo sirawata math asai ee Muna balanna 😅😅😅
@sunalikanchana4201
10 месяцев назад
අනේ මන්ද ලන්කාවෙ එවුන්ට දැන්නම් මොන්ගල් හොදටම
@dilhanid7593
10 месяцев назад
අනේද කියන්නේ ...
@anuruddhikakhodithuwakku4483
9 месяцев назад
ඒක ඇත්ත ඔයාට කටට මසුරන්දා වටිනව
@santhakumara8383
9 месяцев назад
අද වගේ දවසක කඩන්න දේවල් තිබියදී මෙකිගෙ අත පය කඩන්න හදනව ගොං වස්ස😂😂😂😂😂😂
@wasananilminiperera7294
9 месяцев назад
Lankawe nemei game nangila 😅
@deepikand5722
9 месяцев назад
😂😂😂😂🎉
@premararhnalakmini1985
10 месяцев назад
උඩරට ඔසරිය අඩුකුලේ එවුන් ඇඳපුවම😂
@HansiAberathna-h8b
10 месяцев назад
Ammoh eka sirama kathawa a
@DineshaRanasinghe-h4t
10 месяцев назад
Telling true 😢
@LasanthaSandaruwan-xv9lt
10 месяцев назад
අඩුකුලේ පර හැත්ත😂😅😂😅
@PrasaNawo
10 месяцев назад
ඇත්තම කතාව.
@AmandaSachinthana-r7m
10 месяцев назад
මිනිස්සු න්ට අපහස කරාම තියන පහත්ම කුලයක ඉපදේනවා ලේ, වකුගඩු,ඇස් දන් දෙද්දී කුලේ බලනවද
@nuwandanushkabandarajayasu4506
11 месяцев назад
හෙන වැඩේ ඒක ගව සම්පත් තමයි ඇතුල හිස් 😂😂
@wasananilminiperera7294
9 месяцев назад
😅
@harshiindrachapa7399
10 месяцев назад
මෙවන් දසුන් දැකීමට ලැබීමත් අවාසනාවකි.මෙවැනි දිනක වත් ගව්රවාන්විත ලෙස හැසිරීම ගැහැනියක් ලෙස වටින්නේය..ජිවිතයේ මා ලද උපරිම ගව්රවය ලැබුවේ මනාලියක් වූ දිනයේය.මෙය දකින විට මා ගැන සැබවින්ම මම ආඩම්බර වෙමි.දහමට සංස්කෘතියට නිගරු කළ ජාතියකට කිසි දිනක හරි ගියේ නැත..
@life90945
9 месяцев назад
Sahathika eththa. Nodakin
@pabasaraamarakoon2012
8 месяцев назад
Ow. 😢
@samanrathnayake9783
7 месяцев назад
🌷
@rameshmadushanka2270
3 месяца назад
ලිං මැඩියෙක්
@nethulilinara7764
10 месяцев назад
කෙල්ලෝ බයික් පැද්දට නම් කමක් නැ ඒත් ඒකට සුදුසු ඇදුමක් කලින් අදින්න ඕනි ..........කුල ගෙට යන පතිනියක් විදියට අන්දන ඔය ඇදුමේ අපි නොදන්නවා උනාට මහ වැදගත්කම ක් තියෙනවා ........ඒ දවසේවත් වැදගත්කම ට හිටියා නම් ලොකු දෙයක් පස්සේ බයික් පදින්න බැරියේ
@Skwsamanthi
10 месяцев назад
සිස්ටම් චේන්ජ්ලු...වැඩ්ඩො කියල පෙන්වන්න..ඔයිට වඩ...ඒවත් කෙල්ලො පදිනව..
@PrasannaHarsha-du4nd
10 месяцев назад
ane Mae nikan idin.
@dineththilanka4778
10 месяцев назад
Sira kathwa eka
@sabeesabee2945
10 месяцев назад
Aththa kathawa ada kale ekath vihiluwak wela
@SanjeewaUdayakumara-ub9kr
10 месяцев назад
සහතිකම ඇත්ත .... සිමයියා සරම නවා ගන්නවා වගේ .... සාරිය ඔච්චර ටම ඉස්සුවාම .... උදේ පූර්ණ ලෙස ඇඳලා පෙන්නපු ලස්සන ඒ මොහොතේම කා ගත්තා .... මෝඩ ගෑණි ....
@Nethu530
9 месяцев назад
අප්‍රසන්නයි.. 1..මංගල ඇදුම ඇදන් කලවා පේන්න ඔය විදියට උස්සන් ඉන්න එක හරිම අප්‍රසන්නයි.. 2..බයික් පදින්න ඕනෙම නම් ඩෙනිමක් ටී ශර්ට් එකක් ඇදන් පදිම්න තිබුනා.. 3..වටේ බලන් ඉන්න මෝඩ දෙමාපියෝ 4..මෝඩ කෙල්ලෙක්.. 😂😂😂
@ThanujaLakmali-q7g
6 месяцев назад
👍
@nawodaweerathunga3408
10 месяцев назад
ඒක නම් චාටර්..😂😢වෙන දෙයක් නිසා නෙවෙයී ,ඒ මන්ගල ඇදුම ට කරන අගෞරවය නිසා
@jayaminiperera9269
8 месяцев назад
samaja mattama saha pudgalayage denuma thiranaya karana welawak
@sunilchandrasiri2252
5 месяцев назад
මංගල්ලෙට ගවුරවයක් නැති එකී ඇඳුමට ගරැ කරයිද
@nisanselamedamini3275
5 месяцев назад
@@jayaminiperera9269👍
@haleemahaleema6596
10 месяцев назад
උඩරට මනාලිය කියන්නෙ හොඳ සංවර කම ,වැදගත් පෙනුම උත්කර්ෂවත්ව මනාව ඔපවත් කර පෙන්වන ඇඳුමක් , ඒක දැන් දැන් නාඩගම් ඇදුමක් කරගෙන,
@PrasaNawo
10 месяцев назад
ඇත්ත.ඒ කාලෙ ඉදන්ම ඔය ඇඳුම අදින්න සුදුසුකමක් තිබිලා තියෙන්නෙ වලව් පැලැන්තියේ අයට විතරයි.ඒත් දැන් හැමදේම අනිත් පැත්ත.වලව්කාරයො විතරක් නෙවෙයි අඩු කුලේ අයත් අදිනවා.ඒකයි මේ
@SK-wh3xr
8 месяцев назад
ඇත්ත
@ThanujaLakmali-q7g
6 месяцев назад
Yes
@cb-jz9kb
10 месяцев назад
රැල්ලට හැම රෙද්දක්ම කරන හරක් ටිකක් 😂
@ThanujaLakmali-q7g
6 месяцев назад
👍
@Nuwangi-mn6ok
8 месяцев назад
මනමාලයාට අපි හැමෝම එක සිතින් සුබ පතමු😅
@pinidu-3702
10 месяцев назад
සන්වර කම ඉවරයි... කවුද මේ මනමාලිගෙ නැන්දම්මා😂😂😂😂
@nisalisawanya
10 месяцев назад
😂😂
@ravindrasulochana4373
10 месяцев назад
A kella bohoma lassanata jeevathwenawa,man danna kenek,a lamaya ge wedding eke dawasa eyage asawa a,kalakanni padahadana ewun ta kage hari adayak nam penawa,hoda gathiguna tiyana hoda kellek me inne,
@MadusankaLakshan-kp2ge
10 месяцев назад
මන් මන් 😂
@imashakarunathilake6192
10 месяцев назад
@@ravindrasulochana4373 ඉතිං ඇයි එදාටම නැග්ගේ .......😂............අර කවුද කිව්වත් වගේ සෝබනේටනේ.............
@shanishafernando-k5y
9 месяцев назад
yakuuuuuu the ekath ispolle yanawa thawa podden
@Shagy_778
9 месяцев назад
මනමාලි බයික් එක පදිනකන් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂
@UpulShantha-xg6bj
4 месяца назад
ඦ්ඤ්ජ්ද්ෆ්ක්❤ක්‍ර්හ්
@SD-uh9zo
10 месяцев назад
මනමාලි කියන්නේ ලජ්ජා සීලී කුලයටි කෙනෙක් එදාටවත් මුන්ට ඒ ලැජ්ජා බය තියාගෙන ලස්සන මනමාලියක් වෙන්න බැරි හැටි මුන්ගේ බිසේ .මනුස්සයෙක් කසාද බැන්දා නම් බැන්දා නම් එදාටවත් නෑදෑයෝ ඉස්සරහා ලස්සනට ඉන්න ඕනේ මෙවුම් බැඳපු එවුන්ට බුදු සරණයි
@SawindiyaMaheedi
10 месяцев назад
Weda kella pennantaneee😂😂😂
@HansithaAbeysekara
10 месяцев назад
Ew ew lankika gobbaya 😂😂
@Yohanadhithya-j9c
10 месяцев назад
ඔය වංශකතා දැන් පරණයි...😹💔
@senarathnaishara9074
10 месяцев назад
ඒ දේවල් වලට ගරු කරන්න ඕනි නේද?
@dgffgggfghf5960
10 месяцев назад
Dan okoma kanpita
@HashiniAlvis
10 месяцев назад
බය්ක් කියන්නෙ කොල්ලොන්ගෙ විතරක් නෙමේ කෙල්ලොන්ටත් ආගමක්❤🎉යකඩ හීන වලට ආදරේ කරන තරමට හිත් රිදීම් අඩුයි ❤😊හැබැය් මනමාලියක් විදිහට කුලගෙදරට යන ඔය ඔසරියට,මාල හතක් පලන්දල,පුදුමාකාර ගවුරවයක් එක්ක යන්නෙ....පතිනියක් විදිහට,අම්ම කෙනෙක් විදිහට යන්න සැරසිනු ඔය ඇදුමට බය්ක් එක පදින එක ගැලපෙන්නෑ😊..බය්ක් පදින්න වෙන ඕනම වෙලාවක❤වටිනකම තියෙන්නෙ තැනට ගැලපෙන විදිහට ඇන්දම තැනට ගැලපෙන විදිහට හැසිරුනාමය්❤😊
@kavindugihan3344
10 месяцев назад
බයික් පැද්දට අවුලක් නෑ..ඒත් ඇයි ඉතින් වෙඩිම දවසේ හදිස්සියේ ඕකට නැගගත්තේ..සෝභනේටනේ..රැල්ලට තමයි ඉතිං ඔක්කොම..මේකටත් කියයි අමුතු ඇටේ දූපත් වාසීන් කියලා😂
@commenter1111
10 месяцев назад
සිරා...මමත් කියන්නේ ඒකයි...දැන් මේ ඕකෙ ඉදගත්තේ කැමරා ශොට් ටිකට විතරක් වගේනේ😂
@HansiAberathna-h8b
10 месяцев назад
Sirawtma
@dcj3245
10 месяцев назад
අවධානෙ ඉල්ලන මනමාලියක්... දූපත්වාසීන්ට නම් මේවා හෙන වැඩ.
@tanujakiriella7113
10 месяцев назад
අමුතු ඇටේ දූපත් වාසීන් 😂
@hiruni2023
9 месяцев назад
Ow mewata mokuth kiynn ba. Redi ussan enwa moda yakku.
@sameeraweerasinghe1087
8 месяцев назад
මේක සීරියස් කතාවක්. අපේ අක්කට ගස්වල නගින්න පුලුවන්. කොටින්ම පොල් ගස් පුවක්ගස්වල වුණත් වලලු නැතිව නගිනවා. දැන් අවුරුදි 2කට කලින් එයාගේ වෙඩින් එක දවසේ එයාට ලොකු ඕනකමක් තිබුණා හොටෙල් එකේ තිබුණ පොල් ගහක නැගලා එයාගේ දක්ෂතා පෙන්නන්න. අම්මා ගොඩක් විරුද්ධ වුණා. ඒත් අක්කා ගහේ නැන්ගා. ඒත් සාරිය ඇදන් නිසා බහිද්දි එයාට පොඩි කරදරයක් වෙලා මිනිස්සු හිනාවුණා. ඒ අයියගේ නෑයොත් ඒකට විහිලු කරලා තිබුණා. අක්කා මේ ගැන ගොඩක් දුකෙන් ඉදලා තියෙන්නේ. අපි දන්නේ පසසේ. එයා ඊට මාසෙකට පස්සේ සියදිවි හානිකරගත්තා ලැජ්ජාව නිසා 😢
@MaryTheres-br9ul
10 месяцев назад
ඩෙනිමයි ටී-ෂර්ට් එකයි ඇදල කසාද බැන්දනම් හුඟක් වටිනව ඔය ඇඳුමට නිග්‍රහ නොකර....
@acrylicart1302
9 месяцев назад
විලි ලැජ්ජයි.. මන්ද මානසික මනමාලියක්. මිනිහට දෙවියන්ගෙ පිහිටයි
@sandyamututhanthrige7295
10 месяцев назад
මෙයාට අමිමෙක්,තාත්තේ ක් නැද්ද දන්නේ නැහැ ,නැන්දම්මා ට අඹ සරණයි
@chamudi7329
10 месяцев назад
bike eke giyama nndammata aba sarana une kohomd kiyala kalpana karana mama😮
@sandyamututhanthrige7295
10 месяцев назад
@@chamudi7329 කල්පනා කරලා බලන්න එතකොට තේරෙයි,එතන printing mistake ekak, අබ -අඹ නෙමෙි😀
@sajithmanethsari5796
10 месяцев назад
😅😅
@RaptorF22Titanium
10 месяцев назад
වැස්සි ඹයා කුස්සිය මුල් ෙල වැඩ කාරි ව ෙග් මිනිහ ෙග කකුල් ෙහාදල ෙගට ගන්න Type කියලදැන් ඉන්න දක්ෂ ෙමිාඩි ෙකල්ලන්ට කතා නියන්න එපා ඹයා අ ැත්තටම වැස්සි ෙයක්
@jms.kumari5067
10 месяцев назад
අම්මත් ඒවගේම ඇති නැත්තං ඉතිං කනපැලෙන්න දෙන්න බැරියැ
@Vishu_KV
10 месяцев назад
පොටො ගහන්න වෙඩින් වලට යනවා තමා එත් 😂 අනෙ මංදා ... වෙනසක් ගගා මෙවද දැන් වෙන්නේ... ( ලෙජන්ට්ලා ගේ උපදෙස් අනවශ්‍යයි ) 😂😂❤
@jeewanthi-z4r
10 месяцев назад
මමත් අසයි මේ බයික් පදින්න එත් නංගී ඔය ඇදුමට ගැලපෙන්නේ නැහැ ඔයා කරපු වැඩේනම් බුදු සරණයි
@Hashinikavindya-x8y
10 месяцев назад
Owu oya paththini ammage aduma oka adn oya widihata hasirena eka hoda na aththtama 🥲
@WEERASEKARAWEMCSK-cg3ky
9 месяцев назад
මනමාලයා ට දෙයියනේ ම පිහිටයි
@ishanmadushanka7650
11 месяцев назад
මෝඩ.පක්කූ.ටීකක්.වටකරන්.මේකීට පීස්සූ.😂🤣🤣බෑදපූ.එකාට.බූදුසරනයි.
@ruwankumara329
10 месяцев назад
😮endudb8w
@tharindulakshan4419
4 месяца назад
Ubata ct100 ekak wath ne neh?
@kkdkoralage2790
10 месяцев назад
බයික් පදින්න එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඔය දවසෙ ඇදුමෙ වටිනාකමත් නොදන්නා එකියක්. ගොං මෝඩ මැටි කෙල්ලෙක්. පිටරටවලට ගෑණු රයිට් වැඩිය දේවල් කරන්න.ඒත් ගානකට තමන්ගෙ සංවරකම තියාගෙන.බැදපු එකාට අබ සරණයි.
@DineshaRanasinghe-h4t
10 месяцев назад
Higannanta unu bath hamaba unahama ohoma thama
@gayanmadushanka3879
10 месяцев назад
මණමාලි කියන්නේ වෙඩිං එක දවසට වීනීතව ලැජ්ජා බයට ඉංන ඕන කෙනෙක්😮 ඊයා මෙකිනම් අනෙ මන්දා අවදානයද කොහෙද ඉල්ලන්නේ අ
@tharindulakshan4419
4 месяца назад
Lejja bayata inna unda bn oya wena un ekka heminenne 😂😂
@SathsaraniNadisha
9 месяцев назад
මුන්ට බය්ක් පදින්නත් වෙඩින් එක එනකම් එන්න වෙලනෙ 😂😂😂 අපරදෙ 😂
@kasunchinthaka5399
10 месяцев назад
හනිමුන් ගිහින් කියයිද දන්නැ හොනට් එක පැද්ද වෙලෙ කැඩුන කියල😂
@sunethradasanayaka2155
10 месяцев назад
😂😂😂
@TharuuuGeethika
10 месяцев назад
😂😂😂😂😂😂😂😂
@HansiAberathna-h8b
10 месяцев назад
😂😂😂😂😂
@nisansalamadhubashini3201
10 месяцев назад
😂😂😂😂😂
@sagari8618
10 месяцев назад
අනිවා 😂
@nirashagamage3785
10 месяцев назад
ලංකාවෙද කොහෙද මෙහෙම පිස්සු වැඩ තියෙන්නේ..පිටරට වල සුද්දො ලංකාවට ඇවිත් ඔසරියට මුල් ඇදුමට දෙන්න ඕන ගරු කිරීම දීල wedding ගන්නවා ..ඒකට ලංකාවෙ මිනිස්සු ඔසරිය මුල් ඇදුම විහිලුවකට අරගෙන...
@saduniwanasinghe-ki4wm
10 месяцев назад
ඕකීට මෝල් ඒ ඇඳුමේ වටිනා කම ඉවරයි
@RavinduMadushan-x6w
10 месяцев назад
Thopita irisawad heththa 🤨
@BOSS-rj4mi
10 месяцев назад
@@RavinduMadushan-x6wඅපි පුපට ඉරිසියා කරන්නෙ ඔසරිය ඇදම් බයික් එකට පැන්නටද 😂හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියල 😂😂
@ThanujaLakmali-q7g
6 месяцев назад
Eka nm aththa
@tharindulakshan4419
4 месяца назад
@@BOSS-rj4mi Yako oka edala bike Eka pedda kiyala Uba kiyanne kohomada kiyapanko
@nimaljayathilaka4718
9 месяцев назад
පව් බං අපේ රටේ හිගමනට වැටුනු මිනිස්සු සතුටු වෙන දේවල්. දේසපාලුවන්ට ශාපවේවා. ඉන්දියාවෙ ගෑනු හදන බයික් අපේ ගෑනු ලොකු සීන් එකකින් පදින හැටි
@commenter1111
10 месяцев назад
හම්මේ..කැපී පේන්න තියෙනව නම් මුන්ට😂...බයික් පදින එක එකක්..මගුල දවසෙ මේ මිනිස්සු වට කරන් ඕක කොරල මොකක්ද බන් බලාපොරොත්තු වෙන්නේ? විවාහේ කියන්නෙ කොච්චර සුන්දර...ඒත් බරපතල දෙයක්ද.....මොනාද මේ ඩ්‍රාම කරල බලාපොරොත්තු වෙන්නෙ?😢
@Rasangikamalaviarachchi
5 месяцев назад
පව් එයා හිතන්න ඇති එයා එහෙම රැඟුවම එයා ගොඩාක් ප්‍රසිද්ධ වෙයි කියලා..වීඩියෝ එක ලෝකෙ පුරා viral වෙයි කියලා..නැත්තං යකෝ ඔය දවස ඇරුනම තව දවස් 364ක් තියෙන්නෙ bike පදින්න. ඇයි එදාම ඕකට නැගගත්තේ...රඟනවා මුන්..😂
@nadinadikk5507
9 месяцев назад
මේකට මොකක්ද මේ වෙලා තියෙන්නේ යකො දෙනෝදාහක් මැද අඩල කදුළු පිහදාලා යන මේ ගමන ඔහොමද යන්නේ නැදම්මා ඉදල අරගෙන එලවගීවි
@randeniyarasika8981
10 месяцев назад
මුන්වගේ ගෑනු දීගේ දිගටම කෑවොත් ලොකු පුදුමයක්. ගතිය මග අරින්න බෑ.දැන් අලුත්ම එක කසාදෙ දවසට දන්න සෙල්ලම් ඔක්කොම දානවා. ලෝකෙටම පෙන්න සද්ද නැතුව ඩිවෝස් වෙනවා. මොකද බන් මේ ලංකාවට උනේ.
@sasanthass7989
9 месяцев назад
ai 😂redi nethuwa natanne genu🤮
@randeniyarasika8981
9 месяцев назад
රෙදි නැතුව නටන්නේ ආසාවන් සංසිදුනේ නැති ගෑනු හැමෝටම පේන්න වර නොකිය කියනවා. ඒත් කසාදෙ කියන්නේ අලුත් අද්දැකීම් ගොඩක් එක්ක ආරම්බ කරන දිගු ගමනක්.කලින් ඒ හැම අත්දැකීමක්ම විදපු එව්න්ට මංගල දිනයක් කියන්නේ තවත් එක දවසක් බන්.
@QueenAnula99
10 месяцев назад
මනමාලි පදිනකන් බලන් හිටපු මම 😂😂
@dishanrathnayake1183
10 месяцев назад
කොහොහෙත්ම ගැලපෙන්නෙ නැත.
@kavindadias2459
6 месяцев назад
වදගත් ව්වියට ප්දින්න ...ඔය.ඇදුමට ඔහම කර්න්නෙ එපා ..ලස්සනයි ❤❤❤❤❤
@sriyanikh3964
11 месяцев назад
රෙද්ද උස්සල බයික් එක උඩ ඉදගන හිටියට කොහෙද බයික් එක පැද්දෙ
@J.A.S-c3o
10 месяцев назад
😂😂😂ඒකනේ
@Noor123-zs1su
10 месяцев назад
නොදකින් මුන්ට පිස්සු අප්පා අපිරිසිදු වී ඇති බව පෙනේ... බයිසිකල් එක 😂😂😂😂😂😂😂😂
@KawindiJayasooriya
10 месяцев назад
😂
@ThanujaLakmali-q7g
6 месяцев назад
Ammapa thamai bn
@SanduniMaheshika-n4i
7 месяцев назад
ලස්සනයි❤
@HeshanMadushanka-tf7mw
10 месяцев назад
යකො ඔය විදියට බදින්න තව කෙල්ලන්ට පිං නැ පිං තිය ඔබලත් ඔය ඇදුමට අපහස කරන්න එපා බලපන් ඔය බයික් එකට නැගලා තොගෙ ගල පෙන්නද හදන්නෙ 😂
@chaminidimuthu7942
10 месяцев назад
මනමාලයාගේ පැත්තෙන් ආපු අයට පෙන්නන්න එපැය තියෙන ගාය... ඉන්න හැටි විතරක්
@thiliniawanthi3908
10 месяцев назад
අනේ මංදා මෙහෙමත් ගෑනූ...මනමාලී නේද ..මීට වඩා සංවරකම ගැන හිතන්න .පලවෙනි දවසනේ.....😂
@vasanthasr245
10 месяцев назад
ඊය.හරිම අවලස්සනයි.ඔය.දවස හරිම වැදගත් දවසක් ජරාවිදිහට හැසිරීම් අන්තිම වැරදි
@madhuwanthigunawardhana4516
7 месяцев назад
මනමාලි කියන්නෙ එතන ඉන්න වැදගත් ම කෙනා. මේ වගේ වැඩ කරලා ඒ අවස්ථාව හෑල්ලුවට ලක් කරනවා. පිරුණු කළේ දිය නොසැලේ.
@thilinadushantha3660
10 месяцев назад
බයික් එකේම තියල එකක් ගැහුවනම් හරි 😅😅😅
@superman8380
9 месяцев назад
දැන් ඉන්න පරම්පරාවෙ බහුතරයක් අයට ලොකු මානසික අවුල් තියනවා සමහරවුන් මෙ වගෙ වැදගත් දවසක ගොන් වැඩ කරනවා තව සමහරවුන් මලගෙවල් වල නටනවා ,සින්දු දානවා,සින්දු කියනවා,මෝට බයික් සද්දෙට රේස් කරනවා,මෝඩ විකුර්ති කවෙච්ච හැතිකරයක් බිහිවෙලා ඉන්නවා රටට සුබ අනාගතයක් 😂😂
@thilinishanika2263
10 месяцев назад
අනේ වෙනදවසක බයික් පදින්න ඇති තරම් ඔසරිය ඇදලා මනමාලි දවසට ඒක කරන්න එපා. ඔසරිය කියන්නෙ අපේ රටේ ජාතික ඇදුම ගෞරවයක් තියෙන්න එපා. මනමාලි දවසට මේවා කරන්න් එප.
@dilhanid7593
10 месяцев назад
මේ වගේ ගැහැණු ලමයි සමාජයට සාපයක්....අප්පිරියයි ...තියෙන මෝඩකම ප්‍රදර්ශනය ය කරනවා...
@iroshanilmini7776
10 месяцев назад
ඕක pedapanko වෙන වෙලාවක සාරියත් පටලත් අනික මනමාලියක් ශෝක් 🙄මල සමයන්
@nawodakapriyasad148
5 месяцев назад
පටන්ගත්තේ හොනට් එකෙන්. තව ඉස්සරහට මොනමොන වර්ගයේ බයික් පදීද දන්නෙ නෑ.මනමාල මහත්තයෝ උබට දෙයියන්ගෙම පිහිටයි ඉතින්.😁😁
@PasinduDilshan-vn3ci
11 месяцев назад
ඔය මගුල් වැඩි කල් තියෙන්නෙ නෑ බන්. ඊට පහුවෙනිදා ඩිවොස් කෙස් එකක් විතරයි ලංකාවේ.
@JayanthiMadubashini
6 месяцев назад
මරු මරු ❤❤❤
@wijelathaherath8986
10 месяцев назад
මංගල ඇඳුමට ගරු කරපන් බන්
@niroshikasanjeewani4306
10 месяцев назад
හරි ඔක විතරයි අඩු වට තිබ්බේ. හෙට අනිද්දා කොස් ගස්. පොල් ගස් නගිනවාත් පෙන්නයි. අනේ දෙයිනේ. අපේ රටේ සිරිත් විරිත් වලට. දෙයියන් ගේ පිහිටයි.
@life90945
9 месяцев назад
😅😅😅😅
@Rasikapabath
9 месяцев назад
මනමාලි හිනට් එක පදිනකන් බලන් හිටපු කට්ටියට විනාඩියක නිශ්ශබ්ද තාවයක්
@sunethraperera540
6 месяцев назад
ෂෝක් ඉස්කුරුප්පුවක් මේ මනමාලි😂😂
@rishadiharshani7525
9 месяцев назад
අවධානෙ ගන්නනෙ මේ ඔක්කොම ,😂 මිනිස්සු බයික් පදින එක අමුතු දෙයක් නෙවෙයි ,ඕන් සිවුපා සතෙක් පැද්දොත් නම් පුදුමයක්.😂 පව් ඒ නංගි 😂😂😂😂😂
@nawodakapriyasad148
5 месяцев назад
මනමාලයද බන් අර තාප්පෙ අයිනෙ කම්මුලට තතියන් බලන් ඉන්නෙ😅😅😅
@nelunikadevindi685
10 месяцев назад
ඒ ඇදුමට අගෞරවයක් වෙන දවසක පැද්දනම් හරිනේ ඔය දවසෙම හැමෝම ඉන්න නිසාද කොහෙදෝ රගන්න හිතිලා තියෙන්නේ ටිකක්😢😂
@D.dishanayaka
5 месяцев назад
අඩුකුලේ පරහැත්ත දන්නවද උඩරට ඇඳුමෙ වටිනාකම..😂😂😂😂
@kkdkoralage2790
10 месяцев назад
පිස්සු නැත්තං ෂෝක්.
@zero_Empire
9 месяцев назад
ආසවට කෙරිල්ලක් නම් නෙවෙයි මේක😂😂😂 තනිකර අවදානේ ඉල්ලීමක්..මොකද ආසවට පදිනවා නම් ඕක වෙන ඕන වෙලාවක් ඒකට ගැලපෙන පහසු ඇදුමක් ඇදගෙන ඕන තරම් බයික් එක පදින්න පුලුවන්නේ 😂😂😂😂😂
@sarangadilshan5555
9 месяцев назад
මං කාටවත් අපහස කරන්න හරි කාටවත් බනින්න හරි මේක කියන් නෑ... .. අපේ රටේ කොල්ලො කෙල්ලො මිනිස්සු එක සීමාවකට කොටු වෙලා තියෙන්නෙ... අපේ මිනිස්සු දකින ලෝකෙ හරි චූටී.. .. අපේ රටට මෙහෙම දෙයක් වෙන්නත් ඒක එක හේතුවක්.. ... මතක තියා ගනිල්ල ඔය සීමාවෙ හිටිය ඇති.. .. hornet එකක් civic එකක් උබලට මහා මෙරක් වෙන්න ඇති.. ඇත්ත... ඒත් තනකොල කපන එකත් prado වල යන රටවල් ලෝකෙ තියෙනවා.. .. .. ලෝකෙ එක්ක ඉස්සරහට යමල්ල.. එක තැන පල් වෙන්නෙ නැතුව
@Utubenil
8 месяцев назад
ලෝකෙ කොහෙද මේ වගේ විලිසන්ගෙ නැති මනාලියො.පිටරටවලත් බොහොම සන්කර කෙල්ලොත් මනාලියක් උනාම හරිම සුන්දරව විනීතව ඒ දිනය ගතකරනවා.මේ රටේ වැඩිහරියක් සෝබනේට.ඕනම රටක දියුණු උනාට තම අනන්න්‍යතාවය සහ සම්ප්‍රදායන් රැක ගනිමින් මොන දේ කරන්නෙත්. නැතිනම් උන්ගෙ විනාශය ලගයි.
@vitztoyota8712
6 месяцев назад
මේවා නම් මහ විකාර ඇත්තටම. ඒත් මේ දැන් ඉන්න මොංගල් හැත්ත හිතන් ඉන්නේ මේව හරි වීරක්‍රියා කියලා 😢
@Samanali75
9 месяцев назад
ඔසරිය ඇදන් එහෙම ඉද්දි හරි නැහැ නේද .....අනික අච්චර වැදගත් දවසකත් ඔච්චර චාටර් වෙන්න ඕන ද...ඊයා ඇත්ත්ටම ඕවා පැද්දට කමක් නෑ ගැලපෙන ඇදුමකින්...ඔසරියක් ඕකට ගැලපෙන්නෙ නෑ...හෙනම කැතැයි ඒ අක්කා ඉන්න විදිය😒
@chamarahapugaskumbura121
9 месяцев назад
සොරී අයියේ අද උදේ සාරිය ඇදන් හොනට් එක පදිනකොට තමයි කැඩුනේ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 ඒක තමා අලුත්ම එක😅😅😅
@life90945
9 месяцев назад
😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅
@dumindamudalige9206
10 месяцев назад
අපි හිතනවා ඔයා තවම පතිනියක් කියලා.නමුත් පතිනිය ඔබ ඔයිට වැඩිය ලස්සනයි බිකිනියක් ඇඳගෙන බයික් ඵකට නැග්ගනම්.හේතුව අඩුම ගානේ හොනට් බයික් ඵකට ගෞරවයක් දක්වන්න පුළුවන් නිසා.ලැජ්ජා විය යුතුයි ඔය බලාගෙන ඉන්න ගොබ්බ දෙමාපියන් වැඩිහිටියන් පවා.කෝහාටද ඔයාල මේ යන්න හදන්නේ.බොහොම කනගාටුයි හොඳේ.තුට්ටුවක්වත් නොවටී.
@nilanthi3901
8 месяцев назад
මරු මනමාලි
@tinytoys31
5 месяцев назад
තව ටික කාලෙකින් හනිමුන් එකත් වීඩියෝ කරලා දායි ඒ තරං හරක් මේ ලංකාවේ එන්න එන්න වැඩි වෙනවා😊😊
@Ama_y.a
8 месяцев назад
බයික් කියන්නෙම පිස්සුවක් බම්😅❤🥰
@akilawijekoon5577
9 месяцев назад
උඩරට සාරිය අඩු වුන් ඇන්දාම..😂🙏
@devnipadmasiri1765
7 месяцев назад
කරන දේ තව කෙනෙක්ට කරදරයක් නැත්තන් මනුස්සයෙක්ට තමන් කැමති දෙයක් කරන්න නිදහස අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒත් රැල්ලට අහුවෙලා නොගැලපෙන තැන් වලදි පවා කැමති දේවල්ම කරන්න යන එක ටිකක් හොඳ මඳි.
@PrasaNawo
10 месяцев назад
උඩරට විදිහට මනමාලියක් වෙන්න සුදුසුකම තියෙන්නෙ වලව් පැලැන්තියේ අයට විතරයි.අඩු කුලේ අයත් අදින්ට ගත්ත හන්දා දැන් මේ ඇදුමක වටිනාකමක් නෑ.මේකට මට බනින්ට හිතන්න එපා.දන්නො දනිති මේක ඇත්තද නැද්ද කියලා😊
@malkimuthunayaka6974
10 месяцев назад
Ane oya kule kiyana eka lankawe Inna harak pavichchi karana ekak me ganu Kenna karanne waradak
@malkimuthunayaka6974
10 месяцев назад
Ane oya kule kiyana eka lankawe Inna harak pavichchi karana ekak me ganu Kenna karanne waradak
@gaming92355
9 месяцев назад
උඩරට මනාලියෙක් උනා කියලා මොකෝ අමුතු දෙයක් ලැබෙනවාද ?පුදුම විකාර කරදරකාරි ඇදුමක්නෙ. මොකටද කසාදෙකට ඔච්චර විච්චූරන සෝබන කැටයම්. 😂😂😂🌝
@ravindrasulochana4373
5 месяцев назад
මෙයා මංදන්න කෙනෙක්,උගත් ලස්සන වැදගත් හොඳ කෙල්ලෙක්,බයික් පදින්න හොදටම පුලුවන්,පදින වීඩියෝ එක දාලා නැහැ දාපු කෙනා,හරිම ආදරනීය යුවලක්,ලස්සනට පවුල් ජීවිතය ගත කරන දෙන්නෙක්,කව්රුවත් බනින්න කලින් හිතන්න දන්නෙවත් නැති කෙනෙකුට මොන තරම් කැත කතා කියනවද අපේ කුහක මිනිස්සු,මං මේ දෙන්නම දන්න නිසා බලද්දි දුකයි❤❤❤❤
@aberathnewanniarachchige
3 месяца назад
උගත්... වැදගත් ..
@kasundinuka541
11 месяцев назад
ඕක ලොකු දෙයක් නෙමෙයි බන්,බයික් හදලා තියෙන්නේ මිනිස්සුන්ට පදින්න තමයි
@UshanOfficial
10 месяцев назад
ඔව් බං සිරාවටම..
@Samanali75
9 месяцев назад
පදින්න වුනාට ගැලපෙන ඇදුමක් ඇදලා පැද්දනම් ඉවරනෙ ...ඔසරියක් ඇදන් මොන විකාරයක් කරනව ද....😂
@desilvasuranga262
9 месяцев назад
Don't mixed up having fun and Culture, customs,and traditionals
@shasha1398
10 месяцев назад
යකෝ බයික් එක උඩ ඉඳගෙන හිටිය විතරනේ
@Umabandara
6 месяцев назад
උඩරට ඔසරිය අඳින ඕන ගෑණු ළමයෙක් එදාට සංවර වෙන්න ඕන. උඩරට මඟුල් සාරීය ඒකට සම්බන්ධ හැමදෙයක්ම පූජනීයයි.
@කිබුලා
10 месяцев назад
ගොඩේ බයියලා ඉන්නකන් රටක් විදියටනම් ඉස්සරහට යන්න බෑ 😂😂
@iroshanilmini7776
10 месяцев назад
සාරියක් ඇදලා bike එකක් peddahama හරි posh අනේ මේ තමුසෙලා දන්න ගොඩ මඩ .හරි ලොකු වැඩක් කියලද හිතන්නෙ
@BOSS-rj4mi
10 месяцев назад
ඔසරික් ඇදම් බයික් එකට පුප තිබ්බම හරි වැඩ්ඩෙක් කියල හිතල අවදානෙ ගන්න හදන් ගොබ්බ හරක් අමුතු ඇටෙ ඉන්නකම් රට ඉවරයි 😂😂
@Wish472
10 месяцев назад
අන්න ඒක ඔයාගෙ ගොන්කම ඕවා කරලා රටවල් ඉස්සරහට යනවද බන් ඉතින් 😂😂😂😂
@Utubenil
8 месяцев назад
දෙමව්පියො තම දරුවන් තැනට සුදුසු දෙ කරන්න පුරුදු කරන්න ඕන.ඕන ඕන දේ කරන්න ගියාම ඒ ඇදුමට කරන අගෞරවයක්. අපි නම් උඩරට ඇදුමින් සැරසුණු මනාලියක් තුලින් දකින්නෙ ඉතා සුන්දර විනීත බාවයක් .දැන් ඒක අදින්නෙ අයාලේ ගිය එවුන්. කොච්චර කැතද අර බයික් එකේ නැගගෙන නටන නාඩගම.මනාලියක් උන දවසටවත් සන්වර නැති මේ වගේ අය කොහොමද දරුවො හරිමග යවන්නෙ.
@_SHANUKA_
10 месяцев назад
වෙඩින් එකට වියදම් කරපු අය ගොඩක් ඉන්නවනෙ මෙකේ😂😂😂😂
@malshanpramodya
5 месяцев назад
කට්ටියම ඉන්න වෙලාවේ රෙදි ගැලවෙන්ඩ හරි ලොකුකම පෙන්නන්ඩ එපැයි😂
@SunethDarshana-il8hf
10 месяцев назад
😂😂😂 නොදකින් ජංගිය ඇදන් පැදපන් වේසාවියේ ජපන් බයිකුත් චාටර් කරනව බැල්ලි
@CSP2150
6 месяцев назад
මේව ඇත්තටම මන්ද මානසික රෝග මේවා කරන්න ඕනේ වෙලාවල් තියෙනවා නොකරන්න ඕන වෙලාවල් තියෙනවා. මේ රැල්ලට යන්නේ කවුරුහරි කරපු එකක් හින්දා මේගොල්ලොත් මේවා මෙහෙම කරන්න යනවා. ඇත්තටම මේවා මාන්ද මානසික රෝග.
@pradeepkumara1122
10 месяцев назад
ගොන්කම ප්‍රදර්ශනය කරන්නව, hari lokuwadak kiyala hithanna athi
@sadunihimansha9193
9 месяцев назад
අනේ මන්ද මඟුල් දවසෙ වත් සංවර වෙන්න බැරි කෙනෙක්ට අවුරුද්දක් යන්න පෙදම අනාගනීවි අහිංසක කොල්ල
@nuwanginavodya756
10 месяцев назад
ඒ ඇදුමට නම් ගරු කරීමක් නෑ ඒ වැඩේ හරිම කැතයී
@vidu-l4g
9 месяцев назад
පදින කෙනා හොදට හුරු නැති කෙනෙක් වුනොත් සහ විශෙශයෙන් ඔය නොගැලපෙන ඇදුම හන්ද වියහැකි විනාශය ගැන හිතන්න බැරි බත් කන හරක් ටිකක් ඔතන ඉන්නෙ. සාමාන්‍ය bky වගේ නොව ඔවගේ ටොර්ක් එක අධිකයි. පොඩි අතපසුවීමකින් හෝ අන්බැලන්ස් වෙද්දී ඇක්සලෙටරය තවත් රේස් උනොත්? අතුරු පාරෙන් ගොස් ප්‍රධාන පාරට හරවද්දි එතන තිබ්බ යමක් නිසා byk එක පෙරලී හිතවතෙක්ගේ දරුවට වුන දේ මතක් උන නිසා මේක ලිවේ. බය්ක් වලට බය එවුන්, ගැනු,අතල් එකක් ගන්න බැරි උන් කියල හිතෙයි කෙනෙක්ට.අන්න මහ එවුන් ආතල් විදිනවා දැන්. ඔලුවත් තියනවනම් පොඩි එකෙක්ට ඔවා දෙන්න එපා.
@SD-uh9zo
10 месяцев назад
මනමාලයා ගොනෙක් වෙන්ඩ ඇති
@e.mnimal1905
9 месяцев назад
Niyamayi
@raji5337
11 месяцев назад
Badu😂😂😂
@chutibbh5726
9 месяцев назад
දවසක මමත් ඕම තමා ඉතිම්...😉♥️ ඒක මගේ හීනයක් ...මගෙ මුලු ජීවිතේම හොනට්..😍👑❤
@Sandalu423
5 месяцев назад
කෙල්ලෝ පැද්දට අපි තමා එ්වගෙන් වැඩ දාන්නේ 🎉🎉
@sumedasamankumari7107
10 месяцев назад
මනමාලි පිරිමියෙක් වගේ පෙනුම
@Inuka_Thehan
8 месяцев назад
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️❤️💎💜️❤️💎💜️❤️💎💜️
@kumarikumari-ok4kt
9 месяцев назад
අනේකාලේ වනේවාසේ..අර අැඳුමට කරන නින්දාවක්😬😇
@deweniinimasession2
10 месяцев назад
බත් තහනම් කරන්න ඕන මුන්ට😂
@subashdinusha-u7i
9 месяцев назад
ඒකේ ඉන්න ගෑනු දිහා නෙවේ කොහොමද තියන හොනට් ට්ක 😢❤
@user-py6fl1hx3d
10 месяцев назад
මගුල් දවසෙ මගුල් ඇදුම අන්දල විතරයි මුන්ව සන්වර කර ගන්න පුලුවන් උනෙ දැන් ඉතින් එකත් ඉවරෝ😮ඉදිරියෙදි මනමාලියො මල් පොකුරුත් අරන් වඩිග පටුන නට නටා යයිද මන්ද 😂😂💃💃🌂
Далее
9:41
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
Просмотров 2,1 млн
40:01
ආණ්ඩුව වට්ටන්න ගහපු රනිල්ගේ ගම්මන්පිලගේ සැලසුම් මාට්ටු. අති විශේෂ හෙළිදරව්ව මෙන්න
Просмотров 22 тыс.
00:23
Краснодар 🐰 Я ЕДУ К ВАМ❗️2 ноября, 15:00 🕒 ТЦ - СБС Мега Молл 🪧 Вход : свободный #виолави #шортс
Просмотров 144 тыс.
00:21
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
Просмотров 100 тыс.
00:14
SOUTH KOREA AND NORTH KOREA HOLD THEIR BREATH 🇰🇷 🇰🇵 #countryhumans
Просмотров 2 млн
05:20
skibidi toilet 77 (part 4)
Просмотров 16 млн
33:36
හරිනි සහ ටිල්වින් අතර ගැටුමක්ද? ටිල්වින් වේදිකාවේදී කියපු කතාවට හැමෝම හොල්මන් වෙයි |Npp Sri Lanka
Просмотров 52 тыс.
10:53
සෙනසුරාදා ගෙවුන විදිය
Просмотров 182 тыс.
5:03
බයිසිකලේ හරියට පදින විදිය (1) Van Accident Sri_lanka | MAS Malima
Просмотров 9 тыс.
46:32
අවුරුද්දට ගිය ෆැමිලි ට්‍රිප් 🥳 | Disasekara’s Priyasad’s Perera’s and Mr. Gamage Trip to Kandy 😍
Просмотров 963 тыс.
3:32
Hade Upan Lande (හදේ උපන් ළඳේ)| Dinusha X sky jay | official music video | lyrics 🥰
Просмотров 3,5 млн
4:23
අවුරුදු කුමාරියක් වෙලා අධික සැප සම්පත් භුක්තිවිදින ලoකාවේ සුරූපිනියෝ | awrudu kumariyan
Просмотров 122 тыс.
11:08
අනුර කතාව පටන් ගද්දීම හිරු එකට රිදෙන්නම දෙයි | නිව්ස් ගහපුවත් එළියට | ජනපති හිරුට අනතුරු හඟවයි
Просмотров 56 тыс.
8:26
හදිස්සියේම මාලන්ට වැහුනේ කාවද?
Просмотров 478 тыс.
21:35
🇱🇰 රට කාපු හොරුන්ගේ File එළියට දායි - අපි උසාවියෙන් බලාගමු ජනාධිපති අනුර කියයි
Просмотров 146 тыс.
13:25
ජනපති අනුර මාතරදී විදුලි බිලත් අඩුකරයි |අනුරගේ කතාවට මිනිස්සුහ් හොල්මන් |මෙන්න අයවැයට එන අලුත් දේවල්
Просмотров 10 тыс.
00:23
Краснодар 🐰 Я ЕДУ К ВАМ❗️2 ноября, 15:00 🕒 ТЦ - СБС Мега Молл 🪧 Вход : свободный #виолави #шортс
Просмотров 144 тыс.