Тёмный

වෙබ් දුරේක්ෂයට හසුවූ විශ්වයේ දුරින්ම පිහිටි කළු කුහර ඒකාබද්ධය | Most Distant Black Hole Merger 

Asirimath Vishwaya
Подписаться 37 тыс.
Просмотров 7 тыс.
50% 1

#AsirimathVishwaya #SinhalaScience #Space
වෙබ් දුරේක්ෂයට හසුවූ විශ්වයේ දුරින්ම පිහිටි කළු කුහර ඒකාබද්ධය | Most Distant Black Hole Merger
Audio Credits
-----------------------------------------------------------------------------------------------------------------
"Savfk - The Grid" is under a Creative Commons Attribution 4.0 International License (CC BY 4.0)
/ savfkmusic
Music promoted by BreakingCopyright: bit.ly/the-gri...
-----------------------------------------------------------------------------------------------------------------
"Savfk - Ultra" is under a Creative Commons (CC-BY 3.0) license
/ savfkmusic
Music promoted by BreakingCopyright: bit.ly/bc-ultr...
-----------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------
"Savfk - Journey To The Stars" is under a Creative Commons (CC-BY 3.0) license
/ savfkmusic
Music promoted by BreakingCopyright: bit.ly/journey-...
-----------------------------------------------------------------------------------------------------------------
If you have any copyright issues, please contact me via Facebook. Our Page link has already been mentioned at the bottom of the description.
No Copyright Videos provided by,
👉 www.pexels.com
👉 www.pixabay.com
👍 Like us on Facebook - / asirimathwishwaya
🌐 Our Website - www.asirimathv...
Thanks for Watching!

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 26   
@renukakariyawasam171
@renukakariyawasam171 3 месяца назад
හා...හා....කොහොම ද......😊😊😊😊...මං දැන් බලන් ඉන්නෙ ඔයා වීඩියෝ එකක් දානකන්......😊😊 දැන් ඒක පුරුදු වෙලා....thank you......තාම comment බලලා නෑ වගේ.....❤
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
සතුටුයි! ඔයාගේ කොමෙන්ට් එකට!
@kumarisanjeewani6035
@kumarisanjeewani6035 3 месяца назад
Matath asawe ba....😁😁
@sathsarabandara4902
@sathsarabandara4902 3 месяца назад
සුපිරි ❤
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 месяца назад
Thank you for the video.🌌👍❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.🌌
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
😍😍
@Enceladus2002
@Enceladus2002 3 месяца назад
Background music bit ekaa hodaiii voice ekath ekka match wennw
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
Thanks මිත්‍රයා!
@minukamihisara
@minukamihisara 3 месяца назад
Thank you for the video.
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
You're welcome!
@YenukaYohansithWeerasekara
@YenukaYohansithWeerasekara 3 месяца назад
1 comment eka magen
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
Great!
@kumarisanjeewani6035
@kumarisanjeewani6035 3 месяца назад
Gammak thamai....👊
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 месяца назад
ඔය කියන ග්‍රහලෝකය ජීවයට නුසුදුසු වීමේ සම්භාවිතාවය වැඩියි මට හිතෙන්නේ.
@renukakariyawasam171
@renukakariyawasam171 3 месяца назад
ඔව්.....අනේ මන්දා.....ගිහින් ම බලන්න ඔින.....😅
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
මටත් ඒක හිතෙනවා, නමුත් මේ වගේ තරු අවුරුදු බිලියන 100 ඉක්මවා ආයු වළදන නිසා ජීවයක් බිහිවෙන්න කාලයක් ගතවෙනවා පෘථිවිය බිහිවෙන්න ගතවූ අවුරුදු බිලියන 4.5 ට වඩා
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 месяца назад
@@AsirimathVishwaya මෙතන සිද්ධිය ගත්තොතින් මේක ටයිඩ්ලි ලොක් නිසා අඳුරු පැත්තේ ජීවයක් ගැන කතා කරන්නත් දෙයක් නෑනේ. දිවා පැත්ත ගත්තම දවස් 17 ක් ඕබිට්ල් ස්පීඩ් එකක් කියන්නේ මේක ඇත්තේ තරුවට කි.මී. මිලියනයකටත් අඩු දුරක . එතකොට තරුවෙන් එන cme වදිනවා ඇති ලෙසටම හා දවල් පැත්තේ උෂ්ණත්වයත් කෙල්වින් දෙතුන් සීයකට ඉහලින් ජීවයට නුසුදුසු තත්වයක ඇත්තේ .
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
@@jayasiridissanayake7325 මම වීඩියෝ එකේ කියන්නේ මේ ග්‍රහලොවේ ජීවයක් තිබෙන්න පුළුවන් බවක් නොවෙයි, මෙවැනි තාරකාවන් වටා බිහිවෙන හැබිටබල් කලාපයේ ජීවයක් ඇතිවීම ගැනයි
@sachithsaranga3228
@sachithsaranga3228 3 месяца назад
👍😘
@budusirilakatv
@budusirilakatv 3 месяца назад
😇
@sarathhemachandra5265
@sarathhemachandra5265 3 месяца назад
ග්‍රහ ලෝකයේ පරිබ්‍රමණය හා බ්‍රමණය එකම කාලයක් වුවත් එක පැත්තක් සදාකාලික අදුරේ තිබෙන්නේ නෑ .ගුරුත්වයෙන් අගුලු වැටීම සිදු වන්නේ ග්‍රහ ලෝකයක උප ග්‍රහයෙකු පරිබ්‍රමණ වේගයට සමානව බ්‍රමණය සිදු වන විට එහි එක පැත්තක් ග්‍රහලෝකයට සදාකාලිකව මුහුණ ලා සිටීම මිස උප ග්‍රහයාගේ එක ප්‍රදේශයක් සදා කාලිකව අදුරේ තිබීම නොවේ.කැරකෙන ග්‍රහලොවක් සැමදා අදුරේ තිබෙන්නේ කොහොමද ?
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
ඔබ තේරුම් ගත් විදිය වැරදී, ගුරුත්ත්වයෙන් අගුළු වැටීමේදී ග්‍රහලොවක් සහ චන්ද්‍රයෙකු නම් ආලෝකය තාරකාවෙන් වැටෙනවා. නමුත් ගුරුත්ත්වයෙන් අගුළු වැටෙන්නේ ග්‍රහයෙකු සහ තාරකාවක් නම් තරුව වටා ගමන් කරද්දී එක් බ්‍රමණයක් නිමා කරන්නට තරුව වටා ගමන් කරන කාලයම ගත වෙනවා. එවිට බ්‍රමණය සිදුවන තරුවට මුහුණලා නැති පැත්ත කිසිවිටෙකත් තරුවට මුහුණ යොමු කරන්නේ නැහැ. නමුත් ග්‍රහලොවක් සමග චන්ද්‍රයෙකු එලෙස ගුරුත්ත්වයෙන් අගුළු වැටුනොත් තරුවේ ආලෝකය දෙපසටම වැටෙනවා, නමුත් මව් ග්‍රහයාගේ සිටින අයෙකුට පෙනෙන්නේ එම චන්ද්‍රයා ගේ එක් දිශාවක් පමණයි. මෙය සංසිද්ධි දෙකක්
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
ru-vid.compQLnwIZkYo0?si=_qAAoddnCLFWCfCd මේ ඇනිමේශන් වීඩියෝව බලන්න. මෙහි මුළින් ටයිඩල් ලොක් නොමැතිවත් පසුව ටයිඩල් ලොක් අතුවත් පැහැදිලිව පෙන්වනවා
@sarathhemachandra5265
@sarathhemachandra5265 3 месяца назад
@@AsirimathVishwaya ඇනිමේෂන් එකේ ටයිඩල් ලොක් අවස්ථාවේ ග්‍රහ ලොව පරිභ්‍රමණය උනාට භ්‍රමණය වෙන්නෙ නෑ නේද?
@AsirimathVishwaya
@AsirimathVishwaya 3 месяца назад
@@sarathhemachandra5265 හොදට බලන්න ග්‍රහලොව බ්‍රමණය වෙනවා, බ්‍රමණය වෙන්නේ එක් වටයක් පරිබ්‍රමණය වෙද්දී, ඒකයි මම කිව්වේ, පරිබ්‍රමණ වේගයත්, බ්‍රමණ වේගයත් සමාන වුනාම ග්‍රහලොවේ එක් පැත්තක් පමණක් මව් තාරකාව පැත්තට හැරෙනවා කියලා
@sarathhemachandra5265
@sarathhemachandra5265 3 месяца назад
@@AsirimathVishwaya පෘතුවියේ ගුරුත්වයෙන් චන්ද්‍රයා අගුළු වැටී ඇත.පෘතුවිය තාරකාවක් ලෙසත් චන්ද්‍රයා ග්‍රහලොවත් ලෙසත් සිතුවොත් සදා කාලිකව සදේ එක පැත්තක් සදා අඳුරේ තිබෙන්නේ නැත.ඓසේ වූවා නම් පෘතුවියේ ආලෝකයෙන් සදේ දැනට නොපෙනෙන පැත්ත අපිට පෙනෙනවා.සඳේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය දින 28කි.සඳ කොටස් හතරකට බෙදා ගත් විට පළමු දිනයේදී 1.2 කොටස් දෙකද,හත්වන දිනයේදී 2,3කොටස් දෙකද,විසි එක්වන දිනයේදී 3,4 කොටස් දෙකද,28 වන දිනයෙදී 4,1 කොටස් දෙකද පෘතුවියේ ආලෝකය වැටී පෘථිවියට පෙනෙනු ඇත.
Далее
New Discovery in Egypt Shakes Up Everything We Know
8:23
Китайка и Зеленый Слайм😂😆
00:20
කවුද බන් මේ ආණ්ඩුව!
1:19:27