Тёмный

වෙල්ලස්සේ රාවේ | Wellasse Rawee | Vihanga Sathsara 

KYLO Productions
Подписаться 1,3 тыс.
Просмотров 16 тыс.
50% 1

වෙල්ලස්සේ රාවේ
රණ ලෙයින් සලිත
දහදියෙන් බරව උන් මිහිකත දිව්‍යපුරේ...
විරු හඩින් තෙදින
පින් බිමක් නොවෙද මේ සුන්දර බදුලුපුරේ...
සිහල ජාතියේ වීර දරුවන් දිවිපුදා ලය බිම හොවා
රැකලා දුන් ඒ වෙල්ලස්සේ හඬ ලොවපුරා පිළිරැව් දෙනා
ලොවම ජයගත් අපේ හෙලයින් දෙරණ මත අසිපත් හෙලා
බෙල්ල තිබ්බා දංගෙඩිය උඩ බොලව් අපි සිංහල කියා..
ඌව පුරයේ නැඟුණු ජයනද මුතුවෙහෙර යට පුදකලා
පර සිරිත් පල්ලට ගියාදෙන් බුද්ධ උරුමය සුරැකුණා
නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා
කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..
ගායනය - විහඟ සත්සර
සංගීතය - මිනිදු පවිත්
පද රචනය - ලක්මාල් දිනූෂාන්
කැමරාකරණය - කිරුළු විතානගේ
අධ්‍යක්ෂණය - සචින්ද්‍ර දිල්ශාන්
සංගීත සංයෝජනය - එරන්ද ඉෂාර ඩයස් (DJ House)
සංගීත භාණ්ඩ වාදනය
▫Keys - හිවිරු රත්නායක
▫️Lead guitar - හිවිරු රත්නායක
▫️Bass guitar - හිවිරු රත්නායක
▫️Rhythm guitar - මිනිදු පවිත්
▫️Flute - K.P තිලකරත්න ගුරු මහතා | රුවන් එදිරිසිංහ ගුරු මහතා | නිමාෂා සවින්දි යාපා
▫️තම්මැට්ටම් - මිනිදු පවිත්
▫️තබ්ලාව - මිනිදු පවිත්
▫️ගැට බෙර- මිනිදු පවිත්
▫️දෙවොල් බෙර- මිනිදු පවිත්
▫️උඩැක්කිය - මිනිදු පවිත්
▫️රබාන - මිනිදු පවිත්
▫️හක් ගෙඩිය - චමිදු උදාර
නර්ථන කණ්ඩායම
▫️දිනිදු පහන්සිත්
▫️දසුන් තත්සර
▫️තේමින්ද දිනෙත්
▫️දහම් ඉමල්ෂ
▫️චමිදු උදාර
▫️තිනිදු අචලන්ග
▫️කවිඳු ප්‍රනාන්දු
▫️නිම්නා යලිනි දලුගම
▫️මාධිකා ප්‍රසීලා වීරසිංහ
▫️දිනිති ප්‍රමෝද්‍යා
▫️ටශ්මි ඩිමන්ෂා
▫කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති
▫️හරිස් රත්නායක මහතා (Music වැඩ වලට)
▫️ජයවීර ජයසුන්දර මහතා ( සටන් අධ්‍යක්ෂණය )
▫️පුබුදු චමත් බස්නායක ගුරු මහතා ( බෙර ලබාදීම )
▫️නිසල ජයසුන්දර මහතා (සහය සටන් අධ්‍යක්ෂණය)
▫️සංගීත් ජීවන්ත මහතා (Post නිර්මාණය )
▫️සන්දීප තරින්ද මහතා ( Drone shots )
▫️සාගරිකා රියදුරු පුහුණු පාසලට ( ප්‍රවාහන පහසුකම්)
▫️මංජුලා වික්‍රමගේ ( නර්ථන ඇඳුම් සැකසීම )
▫️ධම්මිකා කුමාරී වනසිංහ මහත්මිය
▫️ඌවේ පාරම්පරික හටන් කණ්ඩායමට
▫️පබදි දයාවංශ - කැමරා සහය
▫️ධවල මණ්ඩපය (බෙර ලබා දීම )
▫️K.P නිලන්ත විමලරත්න ගුරු මහතා ( බෙර ලබා දීම )
▫️කරුණාරත්න ගුරු මහතා ( බෙර ලබාදීම )
▫️ජනිත් දිල්ශාන් මහතා
#wellassarawee #වෙල්ලස්සේ රාවේ #vihangasathsara #kyloproductions

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 329   
@samanlenin
@samanlenin Год назад
ඔබ වැනි කලාකරුවන් ට මාගේ ගෞරවාදරය හිමි වේ. ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤බොහොම ස්තූති සර් 🙏
@dilshansachindra2738
@dilshansachindra2738 Год назад
සර් ❤
@MINIDU_AMARARATHNA
@MINIDU_AMARARATHNA Год назад
බොහෝම ස්තූතියි ඔබතුමන්ට 🙏❤
@vihangasathsara4109
@vihangasathsara4109 Год назад
Thank you sir ❤️
@SeshanBhagye
@SeshanBhagye 2 месяца назад
🎉🎉🎉❤
@Kalu_Lalla
@Kalu_Lalla Год назад
තාමත් වෙල්ලස්සෙ වීරයන්ගේ වීර ලේ වෙල්ලස්ස පුරා සැරිසරණු ඇත❤❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
🙏 සදා අමරණීයයි
@ranasingdil873
@ranasingdil873 Год назад
❤❤❤❤❤❤❤
@thejithaW
@thejithaW Год назад
නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා.. ඉවරයි කියා සිතූ නියායෙන් අළු ගසා නැගෙන උන්ට "සිංහල" යැයි කියමි. ඒ සිංහලකමට ආයෙත් පණ දුන්නට ලක්මාල් අයියා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි.... 😘😘
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
ගොඩක් පිං මල්ලි ඒ වචන ටිකට❤ 🥺🙏
@AdithyaLiyanage
@AdithyaLiyanage Год назад
😍💓
@sadunilakshika8282
@sadunilakshika8282 19 дней назад
Supiri nirmanayak.proud to be Wellassa 👍❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 17 дней назад
@RoshaniPitawala
@RoshaniPitawala 19 дней назад
Good job lakmal mlli ❤🌹
@thilangikaweeshwara
@thilangikaweeshwara Год назад
නියමයි නියමයි... ජය වේවා malliyo...! කියලා වැඩක් නෑ සුපිරිම තමයි...! ඌව ට අභිමානයක්.... ජය වේවා.... ඉදිරියටත් මෙවැනි අගනා අර්ථවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
@MINIDU_AMARARATHNA
@MINIDU_AMARARATHNA Год назад
අක්කී😍❤🙏
@r.mitstimetohike
@r.mitstimetohike 27 дней назад
❤ ජයවිර මහාතා
@lakmaldinushan6515
@lakmaldinushan6515 17 дней назад
@Nimantha-gx5cq
@Nimantha-gx5cq 3 дня назад
වෙල්ලස්සේ අපි 🙏🙏🙏
@dilakshisenewirathna
@dilakshisenewirathna Год назад
කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ ප්‍රතිඵලය දකිනකන්... මේ වෙනුවෙන් කාලයක් හීන දැකපු මා සොයුරු ලක්මාල් දිනුෂාන්(ලකී) ආඩම්බරයි ඔබ ගැන සෑහෙන්න... ගීතය සමඟ ජාතිය,ආගම ගැන පපුවට දැනෙද්දී ඊටත් වඩා තදින්ම සොයුරු පෙම දැනෙනවා...බලන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු උනන්නේ ඒ හේතු දෙක නිසාම වෙන්න ඇති❤️ අපි අතරම හිටපු දක්ෂයින් ගොන්නකගේ නිර්මාණශීලී සංයෝගය අනර්ඝයි,විශිෂ්ටයි💪🔥 ඉතින් මා සොයුර ඔබට තෙරුවන් සරණයි!සුබ අනාගතයක්!❤️ ඒ වගේම නිර්මාණයට දායක වුණ හැමෝගෙම දස්කම් මනාව ඉස්මතු වෙලා පේනවා.පද රචනය,සංගීත නිර්මාණය,නර්තනය, රංගනය,ගායනය,අධ්‍යක්ෂණය මේ හැමදේම ඉතාම විශිෂ්ටයි❤️ නිර්මාණයට දායක වුණ ඔබ සැම දක්ෂයින්.ඉතින් දක්ෂයිනි ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්... දේශයට අභිමානවත් ගීතයක් නිර්මාණය කළ ඔබ සැමට බොහොම ස්තූතියි🙏❤️ තවත් බොහෝ නිර්මාණ කිරීමට සියලුම දෙනාටම හැකි වේවා!තෙරුවන් සරණයි!🙏 නිර්මාණය අති විශිෂ්ටයි❤️🔥
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
හදවතින්ම ස්තූති සහෝදරී ❤️🥺 මේ වචන තමයි අපිට දිරිමත් කරල මෙහෙම නිර්මාණ කරන්න හේතුව ❤
@nimsarajayawardana4288
@nimsarajayawardana4288 Год назад
Vihanga මචන් වැඩේ සුපිරියි♥️ මම දන්නවා උබ කවදකහරි ලංකාවම හොල්ලනවා 🫂♥️ good luck mh one 💫♥️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
උත්සහ කරනවා අනිවාර්යයෙන් ❤
@vihangasathsara4109
@vihangasathsara4109 Год назад
Thank you brother ♥️
@raslarasla8655
@raslarasla8655 Год назад
Apema aiyala ge daskam dakala godak sathtu hitenawa❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
@poornakasun6415
@poornakasun6415 Год назад
❤😍jaya wewa hmotma ♥️
@ranasingdil873
@ranasingdil873 Год назад
සම්බුද්ධ බලයෙන් ආරක්ෂා වේවා ඔබ සියලු දෙනා
@sajananiduwara9412
@sajananiduwara9412 Год назад
නියමයි.! සුපිරි වැඩක්👍 ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා පතනවා. ඕනි සහයෝගයක් දෙනවා👍👍
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 Год назад
විශිෂ්ඨයි අපේ දරුවනේ....❤️💐❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
සර් ලා අපට දුන්න දැනුම නිසා තමයි 🙏❤️
@prabhashdilakshana7852
@prabhashdilakshana7852 Год назад
Superb lucky ayya,minidu💗🍂
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤🥺
@thilinagajasingha5112
@thilinagajasingha5112 Год назад
❤❤ supiri wedak mallila set ekma 🎉🎉
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you aiya❤
@okkampitiyesachintha9485
@okkampitiyesachintha9485 Год назад
ඒක....❤️ ජයෙන් ජයම වේවා...❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහොම ස්තූති
@nizz_in_action
@nizz_in_action Год назад
වචන නෑ බන් කියන්න එකෙන්ම සුපිරි ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
අයියා මාර නිහතමානී පොරක් 🥺❤️ සටන් අධ්‍යක්ෂණය කරල නිහතමානීව උදව් කරපු නිසායි අපි මෙච්චර ලස්සන දෙයක් කලේ ❤️😍 බෙහෙවින්ම ස්තූති නිසල අයියේ @nisalajayasundara8201
@antanpiries3650
@antanpiries3650 Год назад
Lassana wadak .malli❤❤suba pathanawa oyala hamotama
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you aiya ❤
@chandraniabegunasekara7654
@chandraniabegunasekara7654 Год назад
වෙල්ලස්සේ රාවය ඉදිරියටම ගෙනියන්න විහඟ පුතේ ඔබටත් කණ්ඩායමේ සියලු දෙනාටම සුබ පැතුම්...හොඳ නිර්මාණයක්..
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you ❤
@kaveeshanimasara3096
@kaveeshanimasara3096 Год назад
Mat innawa yaluwane
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤😍
@chathurika-rathnayaka
@chathurika-rathnayaka Год назад
Godak lassnaii.....supiri❤🔥👀good luck❤️‍🔥✨🎉
@ChandraPeiris-hk7hk
@ChandraPeiris-hk7hk Год назад
හරිම ලස්සනයි දරුවනේ..පද පෙල සහ සංගීතය කදිමයි! සුභපැතුම් ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Amma ❤
@SheneshaPanchali-op5rs
@SheneshaPanchali-op5rs Год назад
Badulla waddo tikak...wadenan maru❤👊👍
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤🥺
@_B_U_N_T_Y_
@_B_U_N_T_Y_ Год назад
Super mlli❤
@thusithaidamegedara
@thusithaidamegedara Год назад
සියලුම දරුවන්ට තවත් අනගි නිර්මාණ කරන්න දිරිය වාසනව ජය ලැබේවා. හරිම ලස්සනයි
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
සර්ගෙන් සංගීතය ඉගෙන ගන්න වාසනාව නොතිබුණත් මම සර්ගෙන් ජීවිතය ඉගෙන ගත්තා...ඒ ඉගෙන ගත්ත දේවල් සර්ගේ දක්ශ ශිෂ්‍යයෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා ගීතයක් විදියට නිර්මාණය කලා...🙏❤️ බොහෝම ස්තූති අපේ සර්....හැමදේකටම හයියට ඉන්නවට අපිත් එක්කම
@Prasandikab
@Prasandikab Год назад
Good job Sachindra 🎉
@nadeesha_l._Gajanayaka_27
@nadeesha_l._Gajanayaka_27 Год назад
සුපිරි. වචන නෑ කොල්ලනේ කියන්න❤️ Good luck
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thanks nadiya❤
@kalindumihiranaga
@kalindumihiranaga 5 месяцев назад
හෙළයට ජය !!! හෙළය අවධි වේවා !!! හෙළයින් අවධි වේවා !!! ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 5 месяцев назад
🙏❤
@shiharasathsarani3966
@shiharasathsarani3966 Год назад
සුපිරියක් සහෝදරයො සෙට් එක ❤️‍🔥 ලක්මාල් , විහඟ , kylo production 🔥🔥
@nimashasavindiyapa5305
@nimashasavindiyapa5305 Год назад
නිර්මාණය ගැන කියන්න වචන නෑ කොහොමත් , හැබැයි මේ team work එක නම් 💪❤ මාරයි... මේ නිර්මාණයේ වටිනම දේ තමයි ඒ...🎉 එකතු වෙලා කරපු වැඩේ ගැන මාරම සතුටුයි ❤ තව තවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...💝 මිනිදු මල්ලිට සංගීතය නිර්මාණය කරන්න , ලක්මාල්ට ලියන්න , විහග මල්ලිට කියන්න තව තව අද්විතීය නිර්මාණ බිහි වේවා...🌸
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
කිව්ව ගමන් උදව් කරාට ගොඩක් ස්තූති සහෝදරී @nimashashavindiyapa5305
@achinisandeepani8786
@achinisandeepani8786 Год назад
Supiri wedak , lassana sinduwa 🥰🥰,උවේ ගැම්ම 💪💪💪❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you❤
@ThashiniMadhubashika-lx8ff
@ThashiniMadhubashika-lx8ff Год назад
Good luck brothers
@sangeethjeewantha8406
@sangeethjeewantha8406 Год назад
Well done boys❤🤩
@dasunwanasinghe
@dasunwanasinghe Год назад
බදුලු පුරේ අභිමානය ගැන දැනෙන්න කරපු සාර්ථක වැඩක්❤ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක කරගන්න සියලු දෙනාටම සුබ පතනවා!!! තෙරුවන් සරණයි...!
@sriyaniabegunasekara5119
@sriyaniabegunasekara5119 Год назад
නියමයි විහඟ පුතා . සුබපතනවා ඔයාලා හැමෝටම. ❤❤❤❤🌹🌹🌹🌹
@ruwankumara9036
@ruwankumara9036 Год назад
ගත්ත ගැම්ම ඉස්සරහටත් අරන් යමු...ජයවේවා සහෝදරයා💪💪💪 @Lakmal Dinushan
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
අනිවා සහෝදරයා ❤
@umesharajapaksha3573
@umesharajapaksha3573 Год назад
ගොඩක් කල් බලාගෙන හිටියා අයියා මේ ලස්සන නිර්මාණය දකින්න 🥺 අපේම අයගෙ මේ දස්කම් දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ අයියා ❤ මුලු කණ්ඩායමටම හදවතින්ම සුභ පතනවා ❤❤❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
ස්තූති නංගී 🥺❤
@devminsenevirathna3662
@devminsenevirathna3662 Год назад
සුපිරි ❤️❤️❤️❤️
@dinukavi4550
@dinukavi4550 Год назад
Superb❤🔥👍
@dilrukshijayalath877
@dilrukshijayalath877 9 месяцев назад
Atththatama wellassa udarayi
@lakmaldinushan6515
@lakmaldinushan6515 9 месяцев назад
@hiruniabhimani7950
@hiruniabhimani7950 Год назад
බදුල්ලෙ කොල්ලො මරු වැඩක් ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤😍 බොහොම ස්තූති
@keshanrathnayake7569
@keshanrathnayake7569 Год назад
සහෝදරයා ටික...❤🎉
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Malli ❤
@menakamenaka7993
@menakamenaka7993 5 месяцев назад
🙏❤❤❤❤❤🙏
@lakmaldinushan6515
@lakmaldinushan6515 5 месяцев назад
@slnewcreationsoffcial3636
@slnewcreationsoffcial3636 Год назад
ගැම්මක් මිනිදු...👌
@Itsch23
@Itsch23 Год назад
Good luck brothers❤❤🎉
@dilshansachindra2738
@dilshansachindra2738 Год назад
අධයක්ෂනයෙන් දායක වුන හතරවෙනි නිර්මාණය, උපන් පලාතට මෙවැනි නිර්මාණයක විඩියෝව සදහා මාව සම්බන්ධ කරගත්තට ස්තුතියි! විහග මල්ලී , ලකී මල්ලී , මිනිදු මල්ලී. ඔයාලගේ වයසට මේ වැඩේ අතිවිශිෂ්ටයි! , ලකීගේ වචන, මිනිදුගේ සංගීතය එක්ක එකතු වුන විහගගේ කටහඩ ලස්සන ගීතයක් නිර්මාණය කරා, විඩියෝවට දායක වුන කැමරාකරණය කරපු කිරුලු අයියටත් , ඌව පරාම්පරික හටන් කණ්ඩායමේ සියලු දෙනාටත් , බදුල්ල මධය මහා විදුහලේ නර්ථන අංශයටත්, ගලේ පංසලේ විහාරාධිපති ස්වාමින්වහන්සේටත් විශේෂයෙන් ස්තුති වන්ත වෙමී, මාස හතරක මහන්සියෙන් නිමවු වෙල්ලස්ස රාවයට ජය!!❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤ඒ නිහතමානී කමට ස්තූති අයියා
@hiviruvsmusic9703
@hiviruvsmusic9703 Год назад
මාස ගානක මහන්සියේ ප්‍රතිඵල 🎉❤❤
@MINIDU_AMARARATHNA
@MINIDU_AMARARATHNA Год назад
මල්ලී නියමෙට චිත්‍රය පාට කරා😁❤🎶
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
අනිවාර්යයෙන් කොල්ලො 🥺❤️
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 Год назад
මෙහෙම වැඩක් කාලෙකින් දැක්කේ 🔥🔥
@ishanichamodi9550
@ishanichamodi9550 19 дней назад
💖💖
@lakmaldinushan6515
@lakmaldinushan6515 17 дней назад
@pabasaraweerakoon1080
@pabasaraweerakoon1080 Год назад
Good luck ayyala ❤🥺
@lakdinunethmina5493
@lakdinunethmina5493 Год назад
පද රචනයනම් Superb 🇱🇰💪
@annsandriya4769
@annsandriya4769 Год назад
Great work 🎉❤
@manelpriyangika5745
@manelpriyangika5745 Год назад
සුපිරි ❤
@Bassid_kingdom_179
@Bassid_kingdom_179 Год назад
ගොඩක් ලස්සන වැඩක්❤️☸️ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැ​බේවා🇱🇰❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහොම ස්තූති ❤️
@Isharamalindu-kk6on
@Isharamalindu-kk6on Год назад
කියන්න වචන නෑ. සුපිරි නිර්මාණයක් 👍
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you ❤
@DinakshiBhagya
@DinakshiBhagya 22 дня назад
I'm from wellassa❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 17 дней назад
@janithdilshan234
@janithdilshan234 Год назад
නියම වැඩක් ❤️💪 පට්ටම ලස්සනයි
@bhanukasusanjaya1777
@bhanukasusanjaya1777 Год назад
Superb brother keep it up❤❤ 🔥🔥🔥🔥
@jasinthanimesh...1548
@jasinthanimesh...1548 4 дня назад
@NuwangiSomasiri-oo4ve
@NuwangiSomasiri-oo4ve Год назад
Adambarai me pin bime ekek una ekata... Budhu dhahamath ekka Hadunu waduna ape ewnge hith wala thaamath manussakam thiyenwa bn.. Me bime hulan podhak wadunath puduma sanaseemak danenne..... Aadarei Aadambarai WELLASSA 💪
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහොම ස්තූති ❤️😍
@hasanjanabandara7431
@hasanjanabandara7431 Год назад
Excellent work brothers🥺❤
@csj3013
@csj3013 5 месяцев назад
පද රචනය superb Lakmal ❤🎉
@lakmaldinushan6515
@lakmaldinushan6515 5 месяцев назад
ගොඩක් ස්තූති ❤🙏
@Damitha_N.
@Damitha_N. Год назад
නියමයි.ලස්සන වැඩක්❤
@athartha5027
@athartha5027 Год назад
ඒක හරිම ලස්සනයි
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහෝම ස්තූති 🥺❤️
@athartha5027
@athartha5027 Год назад
@@lakmaldinushan6515 කියන්න වචන නෑ... ඒතරම් ලස්සනයි. වචන, සංගීතය, රූප
@Nature.633
@Nature.633 Год назад
ලස්සන වැඩක් . අපේ හෙලය ගැන කියවෙන . ලක්මාල් සොයුරා ඇතුලු සියල්ලන්ටම සුබ පතනව ඉදිරියටත් සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්ඩ කියලා . මේ වගෙ වැඩ ඉදිරියත් කරගෙන යාමටත් . ජයවේවා 🎉❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහොම ස්තූති ❤
@kobaleX9521
@kobaleX9521 Год назад
ජය වේවා ❤️💯
@hasala_d
@hasala_d Год назад
මරු එල
@SudharmaParami
@SudharmaParami Год назад
කියන්න වචන නෑ බන්.උබලටත් අපේ ඌවටත් ජයම වේවා.! 😍❤️ බුදු සරණයි.
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤ ජය 🎉
@LakshimaKavishka
@LakshimaKavishka Год назад
Nice❤
@dilinaprasath2998
@dilinaprasath2998 Год назад
Harima ලස්සනයි puta budu saranai..
@dinusha_ekanayake
@dinusha_ekanayake Год назад
කතා කරන්න දෙයක් නෑ මචං. සුපිරියි... ❤️🔥
@Methma0517
@Methma0517 Год назад
Best of Luck Ayya 💖💫
@nishamado2219
@nishamado2219 Год назад
ඇත්තටම ලස්සන වැඩක්
@mp_jee_22
@mp_jee_22 Год назад
THE BEST OF LUCK TO YOU !!! ❤️❤️ You will reach all of the goals that you have set for yourself 😍❤️🔥 I wish you all the success and I know you will get it 🤩💪😎 Shine them ✨💞
@tharushidilara5528
@tharushidilara5528 Год назад
නියමයි ලක්මාල් මල්ලි.....😍♥️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
බොහෝම ස්තූති අක්කේ❤
@gayaveesvlog4965
@gayaveesvlog4965 Год назад
පද ටික මරු, තනුව ටිකක් ගැම්මක් එන විදියට හැදුවනම් ඌව කියන ගැම්ම එනව , උත්සහය හොදයි
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you❤
@AdithyaLiyanage
@AdithyaLiyanage Год назад
Masterpiece ekk. Music, Vocals, Lyrics hmdema supiri. Good Luck guys 💝💝
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤Thank you saku 🥺❤️
@pasindusankalpana7803
@pasindusankalpana7803 Год назад
කියන්න වචන නැ ඉතින්. පට්ටම වැඩක්.😍💥💥 සුභා සුභ පැතුම් 😍❤️🖤🖤💥 හැමෝටම බුදු සරනයි . දෙවි පිහිටයි. ඉස්සරහටට් ඔය වගේම නිර්මාණ කරන්න ශක්තිය දෛරය ලැබේවා 😍💥💥❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you brother ❤
@bopagenethmi2166
@bopagenethmi2166 Год назад
❤Lassana wedak😍💙💛
@Shash_691
@Shash_691 Год назад
*වෙල්ලස්සේ රාවේ...*🔥සුපිරි වැඩක් අයියා..ඉස්සරහටත් තව මේ වගේ සුපිරි වැඩ කරන්න ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා. ❤️‍🔥 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you ❤🥺
@Shash_691
@Shash_691 Год назад
@@lakmaldinushan6515 ❤️
@tharindudilshan3461
@tharindudilshan3461 Год назад
සුපිරියක් මචාන් ❤😍
@diluminirukmaldeniya2475
@diluminirukmaldeniya2475 Год назад
Proud of you team 💪
@227-b5X
@227-b5X Год назад
BMMV gammak
@keerthikawish379
@keerthikawish379 Год назад
හොද වැඩක්. ගායනයත්, මිනිදු පුතාගේ අති විශිෂ්ඨ සංගීතයෙන් රසවත් වූ මෙම ගීතයටම සරිලන පද ගැලපීමත් ඉතා අගනේ්ය. බදුල්ලේ අපට අපේ දරුවන් ගැන ලොකු ආඩම්බරයක්. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!♥️🙏
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤🙏
@ashanbro5754
@ashanbro5754 Год назад
නියම වැඩක් 👍
@uveapi2000
@uveapi2000 Год назад
හොද නිර්මාණයක් ❤️❤️❤️
@chamikawimalasooriya978
@chamikawimalasooriya978 Год назад
සුපිරියක් සෙට් එක ❤️💪
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Miki❤
@M_Weerasinghe
@M_Weerasinghe Год назад
සිපිරි කොල්ලොව් ❤️🇱🇰
@chathuniRajapaksha-wp5jp
@chathuniRajapaksha-wp5jp Год назад
ලස්සන වැඩක් ❤️❤️ ඔබට ජය ❤️
@janichavindhya2482
@janichavindhya2482 Год назад
සුපිරි වැඩක් ලක්මාල් මල්ලි & මිනිදු මල්ලි 😍💓🥺 ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා දෙන්නටම සුබ පතනවා .. _Good Luck_ 💐🩷
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
❤🥺 බොහොම ස්තූති අක්කේ
@dewminawijekoon
@dewminawijekoon Год назад
හරිම ලස්සන වැඩක්.. ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
අයියලගේ තල්ලුව,තමයි ❤
@madusithtishan
@madusithtishan Год назад
Great Work Lucky & team ❤
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Thank you machan ❤
@chammu9545
@chammu9545 Год назад
Perfect voice ❤🎉
@krishanrathnayaka5203
@krishanrathnayaka5203 Год назад
ලස්සනයි වැඩේ සුපිරි ❤️🙏
@AmashaDewmini0116
@AmashaDewmini0116 Год назад
Vihanga & Kylo Production 👀🖤💫 Best of Luck ❤️
@ruwanwimalasena7278
@ruwanwimalasena7278 19 дней назад
Next level ❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 17 дней назад
@chaminduudara5798
@chaminduudara5798 Год назад
❤❤🎉 සුපිරියක් තමා ඉතින් ආය කියන්න වචන නෑ 😎✨️
@nipuninayanathara8570
@nipuninayanathara8570 Год назад
Nice work 😍❤️
@lakmaldinushan6515
@lakmaldinushan6515 Год назад
Далее
🦊🔥
00:16
Просмотров 765 тыс.
iPhone 16 & beats 📦
00:30
Просмотров 162 тыс.
НЕ БУДИТЕ КОТЯТ#cat
00:21
Просмотров 638 тыс.