Тёмный

ශලනි අක්කට wedding එක දවසෙ මම දුන්න Gift එක..|Anuradha Edirisinghe |Shalani Tharaka 

Anuradha Edirisinghe
Подписаться 45 тыс.
Просмотров 1,1 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 843   
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 Год назад
හැමෝගෙම ජීවිත වල "එක හොඳම යාළුවෙක්" ඉන්නම ඕන!! මේක අන්න එයාට...🥺❤️ Melody : Manuja Mahawatte Music : Kalpa Gunasekara Lyrics : Sewwandi Wickramasinghe Thank you ඔයාලා හැමෝගෙම ආදරණීය අදහස් වලට….❤️😘🙏
@exploreedite.9411
@exploreedite.9411 Год назад
අනේ මන්ද මම මේකට මෙච්චර ආදරේ ඇයි කියල..මම හිතන්නෙ මමමේක බලන 10 වෙනි වතාව..මට ඔය වගේ හොදම යාලුවෙක් නැ..එක නිසාද මන්ද..ඒ ආදරෙට ඇස්වහක් නම් වදින්න එපා❤🥺
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Год назад
හරිම ලස්සනයි අනුරාධා නංගියෝ ඒක ඉස්තරම් තෑග්ගක්🌹🔥❤💯
@Cattlyinparis
@Cattlyinparis Год назад
හරිම ලස්ස්න තෑග්ගක්..ගොඩාක් ලස්සනයි..melody ඒ වගේම voice එක..♥️♥️♥️
@ireshalakmali4727
@ireshalakmali4727 Год назад
harima lassai ❤️❤️❤️
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Год назад
❤❤
@apesithuveli_7506
@apesithuveli_7506 Год назад
කවුරැ මොනවා කිවුවත් මේ දෙන්නට මං බොක්කෙන් ලව් එච්චරයි ❤❤❤ එකග අයකෝ..❤❤
@ruwanmunasinha5205
@ruwanmunasinha5205 Год назад
❤❤❤❤
@hansiapsara9215
@hansiapsara9215 Год назад
Math ❤❤
@udenikimari2830
@udenikimari2830 Год назад
@thanishhoquehoque
@thanishhoquehoque Год назад
ane ow godak ayata thiyenne irisiyawa
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Год назад
මම
@sandeepadulanjalee2985
@sandeepadulanjalee2985 Год назад
හරිම ලස්සනයි ඇස්වලට කඳුළුත් ආවා... එවැනි සහෝදර බැඳීම් ජීවිතයට ලොකු ආශිර්වාදයක්❤
@dilkisilva2933
@dilkisilva2933 Год назад
Same
@samadhigamage9838
@samadhigamage9838 Год назад
Oow
@hansiapsara9215
@hansiapsara9215 Год назад
Matath ❤❤
@Oshadikadigamuwa
@Oshadikadigamuwa Год назад
ඔව් අනෙ.අපිට නැනෙ එ වගේ යාලුවො
@dinithimaheesha6324
@dinithimaheesha6324 Год назад
Same... patan gaththa wele idan kadulu purawan baluwe
@m.dilruk6466
@m.dilruk6466 Год назад
අනුරාධා 😍😍 ඒ යාලුකම මාරයි. ඔයාටත් ශලාට වගේ ලස්සන ගමනක් යන්න පුලුවන් 😘😘
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Год назад
❤️
@jananishehani916
@jananishehani916 11 месяцев назад
Singer’s voice is just like yours Anuradha ❤️… Love the lyrics
@priyadarshanidissanayake6665
ඇස් වලට කදුලුත් ආ😢වා හැම කෙල්ලෙක්ටම ඔනි මෙවගෙ සහොදර බැදිමක්. ආදරෙයි ඔයාලට, හැමදාම සතුටින් එන්න.සුභ ප්‍රාර්ථනා කරනවා ශාලනි ඔයාට.
@jms.kumari5067
@jms.kumari5067 Год назад
හැම කෙනෙකුටම ජීවිතේ දූකට,සැපට සැබෑම යාළුවෙක් ඉන්න ඕනෑ ඒක ගෑණු, පිරිමි කියල භේදයක් නෑ.සැපේදි වගේම දූකේදිත් තමන්ගේ කියන හැගීමක් තියෙන යාළුවෙක් 😅😅😅❤❤
@Senunetmini
@Senunetmini Год назад
ජිවිතේ හැමදේම බෙදා ගන්න හොදම යාලුවෙක් ඉන්න ඕනි ❤️😘🌻🦋
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Год назад
අනිවාර්යයෙන්ම
@kimsemi8310
@kimsemi8310 Год назад
Ow aththmyi ❤
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 Год назад
අනිවාර්යෙන්ම❤❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 Год назад
ඔව් ඇත්තටම ❤
@sudusudu4296
@sudusudu4296 Год назад
ඔව් ඒත් මගේ ජිවිතේ එහෙම කෙනෙක් ඉදලා නෑ 😢
@TharinduGunasekara16
@TharinduGunasekara16 Год назад
මගෙත් ඇස්වලට කදුලු 😢ආවා හරිම ලස්සනයි song 🎶 එක අනුරාධා අක්කියෝ 🥰❤️👌 ඔයාලාගෙ යාලුකමට ඇස්වහක් නම් වදින්න එපා 🙏❤️😊
@amaniliyanage933
@amaniliyanage933 Год назад
අැත්තටම තමන්ගෙම වෙන්න එකම කුසක ඉපදෙන්න ඔ්න නෑ.. එ් බැඳීම් හරිම අාදරණීයයි 💜💜
@Dhana833
@Dhana833 Год назад
අනේ ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා.කදුලු ආවා ඒක බලද්දි❤️🥺
@sandunisathsarani3910
@sandunisathsarani3910 Год назад
හොඳ කල්‍යාණ මිතුරියක් කෙල්ලෙක්ට ලැබෙන්නෙ කලාතුරකින්..😊❤ මට මතකයි ශලනි ප්‍රෝගෑම් එකක කියනවා එයාට උන හැම ප්‍රශ්නෙකදිම දුක බෙදාගන්න කියන්න කල්‍යාණ මිත්‍රයන් හිටියා ඒ නිසා එයා හැමදේටම මුහුණ දුන්න කියල .ඔයත් ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති 🌹
@JanithRlakshan
@JanithRlakshan Год назад
ක්ෂේත්‍රය ඇතුලෙ සැබෑ යාලුකම් ඇත්තටම හොයන්න අමාරුයි.උඩින් කතා කරාට ඉරිසියයි.කුහකයි.එහෙම බැලුවම ෂලනි,අනුරාදා දෙන්නම වාසනාවන්තයි..❤️❤️
@bandhusriya5694
@bandhusriya5694 Год назад
කලා ලොව දගකරන පුංචි තාරකාවියන් දෙන්න හොද ම යාළුවො විම පුදුම සතුටුයි .සුභ මංගලම් ශලා ...
@chamodyalakshani3568
@chamodyalakshani3568 Год назад
❤❤❤❤❤සමහර බැඳීම් තියෙනවා.... ලේ නෑකං වලට එහා ගිය...❤❤❤
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Год назад
ඒක ඇත්ත සමහර යාලුවො ඉන්නවා සහෝදරයින් ට ත් වඩා හොඳ මේත් පෙර සංසාරේ බැඳීමක් වෙන්න ඇති ඔය දෙන්නගෙ සහෝදර කම හැමදාම රැඳේවා කියල ප්‍රාර්ථනා කරනවා
@kiaranawarathna3320
@kiaranawarathna3320 Год назад
ජිවිතේ ට ලැබෙන ලොකුම තෑග්ග, best friend ❤. ඔයාටත් ශාලනිට වගේම හරි යන්න ඕන ❤
@madu__g
@madu__g Год назад
යාළුවො නැති ජීවිතය,සාක්ෂිකයක් නැති මරණයක් වගේ 😌❤️
@shehanimaheshika7773
@shehanimaheshika7773 Год назад
මේක ආසාවෙන් බැලුවා ගොඩා..ක් සැරයක් ඒ හැම වෙලාවකම සම්මානෙ ගන්නකොට බදා ගන්න එක දැකල ඇස් වලට කදුලු එනවා.හරිම ආදරනිය යාලුවො දෙන්නෙක් හැමදාම ඔය ආදරෙ ඔහොම්ම තියා ගන්න ඔයාටයි ශලනි අක්කිටයි අපි ගොඩාක් ආදරෙයි..අක්කි ලස්ස්නට සින්දුව කියනවා ❤
@Shashipreba
@Shashipreba Год назад
ඇස් වලට කදුළු ආවා අක්කි.. අනෙ ඒ සහෝදර බැදීම හැමදාම තියාගන්න අක්කි ආදරෙයි 🥺😘 Congratulations shala akki 🥰 god bless you..🥰
@surekasureka2992
@surekasureka2992 Год назад
ඇත්තයි එකට නමි ඇස් වලට කදුලු අවා හදවතින්ම සුභ පතනා ශාලනි නංගී ඔයාට හැමදාමත් පරිස්සමි කර ගන්න ඔය දෙන්නගේ මෙි යාලුු කම ඇස් වහක් නමි වදින්න එපා තෙරුවන් සරණයි
@Achinichamika2005
@Achinichamika2005 Год назад
ඔයා වගේ යාලුවෙක් ලබන්න ශලා අක්කා මාරම lucky කවදාවත් ඔය යාලු කම නැති කර ගන්ඩ එපා. මන් ආසම actress ඔයා අක්කි ආදරෙයි ගොඩාක් ❤😚
@sunaliperera7635
@sunaliperera7635 Год назад
පුදුම තරම් සංවේදී තෑග්ගක්❤️ දුක සැප බෙදාගන්න පුළුවන් යාළුවෙක් ඉන්නත් පිංවන්ත වෙන්න ඕනෙ 😇. ඇත්තටම ලස්සනම තෑග්ගක්❤️❤️❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Год назад
ජිවිතෙ හැමදේම බෙදාගන්න ගොඩාක් හොඳ යාළුවෙක් ඉන්නවා කියන්නේ ⁣ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නාගෙ යාළු කම ඔය සහෝදර බෑදීම හැමදාම පවතිවා❤❤❤
@jms.kumari5067
@jms.kumari5067 Год назад
ඒක නම් අහන් ඉද්දි දූක හිතුනා සැබෑම යාළුකම කියන්නේ ඕකට තමයි 😂😂😂❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Год назад
ඔයාගේ ඒ අවංක කම ඔයාගෙ මූනෙන් පේනවා අනේ .මං කවදත් ශලාට වගේම ඔයටත් ගොඩක් කැමතියි .සතුටින් ඉන්න .හැමදාම .ඒ යාලුකම හැමදාම තියා ගන්න .ශාලා අක්කට හදවතින්ම සුභ පතනවා එයාගෙ අලුත් ජීවිතේට .ආදරෙයි ❤️
@tharuart288
@tharuart288 Год назад
අනේ හරිම ලස්සනයි වචනයෙන්ම කියන්න බැරි තරම් හැමදාමත් නොවෙනස්ව ආදරයෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍❤️ශලා අක්කී ❤️
@Sasavlogs2009
@Sasavlogs2009 Год назад
අනේ ඇත්තටම ඒකටනම් ඇඩුනා.....මාරම ලස්සනයි......හොදම යාලුවෙක් කියන්නෙ අපිට අපේ ජීවිතේ යාලුවෙක් නෙමෙයි සහෝදරියක්.මටත් ඉන්නව මේ වගේ මාත් එක්ක හැමවෙලේම හැමදේටම ඉන්න සහෝදරියක්වගේ යාලුවෙක්.එයාටත් මං මාරම ආදරෙයි.කවදාවත් ඒ යාලුවා නැති කරගන්නෙ නැ.හැමෝටම එහෙම සහෝදරියක් වගේ යාලුවෙක් ලබන්න වාසනාව ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.
@chalaniharshika1325
@chalaniharshika1325 Год назад
අනේ ඇත්තරම මට ඇඩුනා ඒක බලනකොට.....❤Real friendship
@HashaniNavodya
@HashaniNavodya Год назад
සොයුරියෙ මට දුන් ආදරෙ මනිනු බැ මෙතකැයි කියා..🥺💕👌
@exploreedite.9411
@exploreedite.9411 Год назад
ඇත්තටම එහෙම යාලුවෙක් ඉන්න ඔිනි..ශලු ඔයා පිංවන්තයි මේ වගේ යාලුවෙක් ලැබිම ගැන..සුභ පතනව ශලු ජිවිතේ සාර්තකත්වයේ හිනි පෙත්තටම යන්න ලැබෙන්න කියල❤️❤️❤️
@mmvgayathri962
@mmvgayathri962 Год назад
Oh God It's so sad අනුරාධා නංගි ඇත්තටම ඒක හොද gift එකක්. මේ vlog එක බැලුව හැමෝටම ඇස් වලට කදුළු එන්න ඇති. ඒ සහෝදර බැදීම සදාකල් පවතින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️. Vlog එක නම් film එකක කොටසක් වගේ හරිම ලස්සනයි. 👍👍👍👍
@rmkanthi1852
@rmkanthi1852 Год назад
Ow
@dilkisharukkara2209
@dilkisharukkara2209 Год назад
Aniwarenma 🥺
@nisanisa6862
@nisanisa6862 Год назад
ඇස් දෙකට කදුලක් ආවා .ඔයගෙ හැගීම දැනුනා හිතට . බැදීම් අපිව ජිවත් කරනවා .සතුට දුක අතරේ
@froridafernando3639
@froridafernando3639 Год назад
Eka nam aththama aththa patawne.....😢😢😢
@ErangaMadushani-w5x
@ErangaMadushani-w5x Год назад
මටත් මෙහෙම යාලුවෙක් ඉන්න්වා ඒත් එයා මට මගෙම සහොදරියක් වගේ මගෙ ජීවිතේම අම්මාටත් නොකියපු දේවල් මන් එයාට කියලා තියෙන්නෙ .... ඒත් එයා දුරක ඉන්නෙ එයා ගාල්ලෙ මන් නුවර 🥺
@nijanicamathka5159
@nijanicamathka5159 Год назад
කවදාවත් අක්කිගෙ මෙච්චර ලස්සන කටහඬ කින් සිංදුවක් අහලා තිබුනේ නෑ හරිම ලස්සනයි ❤️😍🤗🤗❤❤ අක්කි ලා දෙන්නටම මං ගොඩක් ආදරෙයි 😘😍 ඔයාලා හරිම ලස්සනයි ❤️ congratulations ශලනි අක්කි ❤ හැමෝම සතුටින් ඉන්න ❤️ බුදු සරණයි 🙏
@anu6884
@anu6884 Год назад
ලස්සනම ලස්සනයි. ❤ අනුරාධා අවංකවම ශලාට හරිම ආදරෙයි වගේ යාලුවෙක් සහෝදරියක් වගේම. ශලා අනූරාධාට දක්වන සැලකිල්ලට වඩා, අනුරාධා ශලාට තියනවා වගේ. 💛 මේ දාලා තියන දෙන්නගේ වීඩියෝ ක්ලිප්ස් ටික දැක්කම තේරෙනවා, අනුරාධාගේ හිනාවෙන් ශලා දිහා බලන විදිහෙන් හැසිරෙන විදියෙන් හැම දේකින්ම අනුරාදා ශලාට මාරම විදිහට ආදරෙයි ලොකූ සැලකිල්ලක් තියනවා කිය්ලා. 👀😍 සිංදුව ලස්සනයි. යාලුකම දිගටම තියාගන්න ලස්සනයි ඔයාල දෙන්නම. 😊
@SuperAdker
@SuperAdker Год назад
එහෙම එකක් නෑ. එක program එකකදි අනුරාධා කිව්වා field එකට ආපු කාලෙ ඉදලම ශලා එයාව මාර විදිහට බලාගත්ත කියලා. ගෙදර ගිහින් තියාගෙන පවා
@sasifdo3642
@sasifdo3642 Год назад
අනෙ හරීම ලස්සනයී ඇස් දෙකට කදුලුත් ආවා..මේ වගෙ යාලුකම් හරීම අඩුයී අද කලේ හොද යාලුවෙක් වගෙම හොදම අක්කා කෙනෙක් ශලා අක්කා....බලන්නකො දෙන්නගෙ යාලුකම ඇස් වහක් නම් වදින්න එපා හැමදාමත් ඔය වගෙම දෙන්නා එකටම ඉන්න❤❤මම ශලා අක්කා මැරි කරනවා කියලා දැන ගත්තම ලොකු සතුටක් ආවා සැහෙන්න ආසාවෙන් ඉදියෙ එයා මනමාලියෙක් වෙලා ලස්සනට ඉන්නවා බලන්න🥰🥰🥰🥰❤❤❤❤ශලා අක්කා එක්ක හැමදාම ඉන්න එකටම ආදරේයී❤❤❤❤
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Год назад
Lyrics ❤👇 සඳ ගාවට උපමා ගේනා ඒ තරමට සුන්දර ලන්දා... සුභ නැකතට කුමරි වඩින දා ඒ සතුටට මා හැඬුවා... හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා.... පතනෙමි සුභ වෙන්න කියලා සංසාරයක් පුරා.... හදෙහි නැගෙනා තුටු මල් බෝමා පවසනු බෑ මුව ගොළු වීලා සොයුරියේ... මට දුන් ආදරේ... මනිනු බෑ....මෙතකැයි කියා..// හැම සසරෙම සොයුරිය වීලා හමුවෙන්න පෙරැමන් පුරනා... ආදරෙන් ආදරේ බැව් කියමී මා.. හිරු වාගේ පායාලා සද කැන් නාවාලා සරසා දිලෙන්න දෙන්නගේ ලෝකේ.. හදෙහි නැගෙනා...// ✍🏻 සෙව්වන්දි වික්‍රමසිංහ
@Dilki_Samarasinghe
@Dilki_Samarasinghe Год назад
Nice lyrics Sewwandi ❤🎉
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Год назад
@@Dilki_Samarasinghe Thank you so much ❤
@dilankkperera9629
@dilankkperera9629 Год назад
Good job Sew, Nice one ❤️👏
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Год назад
@@dilankkperera9629Thank you dilan ❤🎉
@vimarshisooriyaarachchi4313
Kynne anuradha da?
@nethushishakya
@nethushishakya Год назад
Lyrics💓 සද ගාවට උපමා ගේනා.. ඒ තරමට සුන්දර ලන්දා.. සුබ නැකතට කුමරි වඩින දා.. ඒ සතුටට මා හැඩුවා.. හදවත පතුලින් නැගෙනා.. ආදරේ හාදුවක තියලා.. පතනෙමි සුබ වෙන්නට කියලා.. සංසාරයක් පුරා හදෙහි නැගෙනා තුටු මල් බෝමා පවසනු බෑ මුව ගොලු වීලා සොයුරියේ….මට දුන් ආදරේ මනිනු බෑ මෙතෙකැයි කියා ග… හැම සංසාරෙම සොයුරිය වීලා හමුවෙන්නට පෙරුමන් පුරනා… ආදරෙන් ආදරේ බැව් කියමි මා හිරු වගේ පායලා සද කැන් නහවලා… සරසා දිලෙන්න දෙන්නගෙ ලෝකේ.. හදෙහී නැගෙනා….
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Год назад
ඇත්ත අවංක යාලුවෙක් කියන්නේ මේ කාලයේ හොයාගන්න නැතිම දෙයක්. මගේ ජීවිතේ මට කවදාවත් අවංක හිතවත් යාලුවෙක් හමුවෙලා නෑ. හමුවෙන එකකුත් නෑ. ඒත් මේ වගේ යාලුකමකට මමත් හරි ආසයි. ඔයා ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් ශලා එක්ක බලද්දී . ශලා එක්ක මෙච්චර හොද බැදීමක් තියෙනවා කියන්නේ ඒක් මාරයි. ඔය දෙන්නාම හරි වාසනාවන්තයි . හැමදාම ඔය යාලුකම තියාගන්න.
@Achinichamika2005
@Achinichamika2005 Год назад
Ane akki wedding vlog ek dendko shala akkge oyge channel eken one😢oyge speech ekath one .. ❤
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 Год назад
මම ආසම දෙන්නෙක් ❤❤❤❤❤❤ශලනියි අනුයි.... දෙන්නම අති දක්ෂයි ❤❤❤
@sithuminikaushalya7477
@sithuminikaushalya7477 Год назад
Anuradha akki oya wagema math shalani akkiyata godak Adarei ❤️
@tharukshigamage7
@tharukshigamage7 Год назад
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි ❤.ඇස් වලට කදුලු එන තරම් ❤
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 11 месяцев назад
@sithminiprarthana6499
@sithminiprarthana6499 Год назад
හරිම සංවේදී අවස්තවක් 🥺. හෙතුවක් දන්නෑ ශලනි අක්කි marri කරනවා කියල දැනගත්ත දවසේ ඉදලා අමුතුම දුකක් දැනුනෙ . ඒත් එයාගෙ ජීවිතේ අලුත් පියවරට හදවතින්ම සුබ පතනව . Song එක හරිම ලස්සනයි අක්කි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
@LahirumalshanHIRU
@LahirumalshanHIRU Год назад
මෙන්න නාකි එකක් හැමිනෙන්න පට්ට වේසියක් 😂
@shenalisahenya1713
@shenalisahenya1713 Год назад
මේක මට එව්වේ මගෙ හොදම යාලුවා 🥺 එයයි මායි දෙන්නත් මේ වගේමයි❤️ ඉස්සර අපි දෙන්නා පිස්සු නයපු හැටි, එහෙ මෙහෙ ඇවිදින්න ගිය හැටි, මගේ කෝලම් සේරම එයා ඉවසන් බලන් ඉන්න හැටි ඒ හැම ලස්නන මතක සේරම එක කිගටම මතක් උනා මේ වීඩියෝ එක දැකලා. අද මම වෙන රටක හිටියත් අපි දෙන්නා වෙනදා වගේමයි, මට කවදාවත් එයා වගේ යාලුවෙක් හම්බෙන්නෙ නෑ මට ඕනත් නෑ. ඇත්ත ජීවිතේට හොද යාලුවෙක් ඕන, වෙලාවකට අම්මෙක් අක්කෙක් වගේ ඉන්න මොන ප්‍රශ්න ආවත් ලගින්ම ඉදන් හිත හදන. මේ සිංදුව පුරාම මගේ ඔලුවෙ හිතේ මැවුනේ මගේ හොදම යාලුවා යශී ව ❤
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 Год назад
ඔය යාඵකම ජිවිතය ඇතිතුරා තියාගන්න ලැබේවා. ඔබටත් හිමිකාරයෙක් ඉක්මනින්ම ලැබේවා 🎉🎉
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Год назад
ඒක හරිම ලස්සන වැඩක් ❤ ඔය දෙන්නාගේ යාළුකම හැමදාම ඔහොමම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔහොම ඉදලා තරහා උනොත් ඒක දරාගන්න බැරි වෙයි 🥺 ජය
@dananjaleeudari231
@dananjaleeudari231 Год назад
Kadulu awa meka baladdi . Shala akkitai anuradha akkitai dennatama adarei gdak . Nihatha aiye shala akkiwa adaren balaganna . ❤❤❤❤🎉🎉
@chanal6695
@chanal6695 Год назад
හරිම දුකයි මොනා කරන්නද ඔයා එයාලට සුභ පතන්න සතුටින් ඉන්න හැමදාම කියා ❤️💑😌
@gaganikawmali4231
@gaganikawmali4231 Год назад
කඳුලුත් ආවා ඒකට. ලස්සනයි❤
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 Год назад
ලස්සනයි ,ඇත්තටම මගෙත් හොදම යාලුවා සහෝදරියක් වගේ හිටිය එයා තමයි ඉස්සෙල්ලම බැන්දේ.මට පාලුවක් දැනුනා එදා ඉදලම
@nimashadilhani199
@nimashadilhani199 Год назад
අනේ ගොඩක් දුක හිතුනා හැමදාමත් ඔය බැදීම ඔහොම තියගන්න ආදරේයි දෙන්නට ගොඩක් බුදු සරණයි❤❤❤
@malinandani3412
@malinandani3412 Год назад
අනු ඔයාට ශලනී දෙන්නා ටම මම ගොඩක් කැමති ....❤🤗 ඇත්ත ටම ඔයාලා දෙන්නා ට දෙන්නා ගොඩක් වාසනාවන්ත යි....මොකද දෙන්නා ම හොද ආදරණීය මිතුරු බැදීම ට එහා ගිය සහෝදර බැදීමක් තරම් අවංකවම යෙහෙළිය න් වුනාට.....❤❤❤ අවංක යාළුවෙක් ඉන්න ම ඕනි කෙනෙක් ට ..ඒක ශක්තිය ක්....ශලනිට සුභ ව්වාහ මංගල්‍යයක් වේවා ❤🤗👍 අනු..ආදරෙයි ඔයාලා ට ❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Год назад
ඇස් වලට කදුලු ආවා. මේ සහෝදරත්වය කවදාවත් නැති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@harinifernando2210
@harinifernando2210 Год назад
ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.මටත් මෙහෙම යාලුවෙක් හිටියනම් කියලා හිතුනා❤
@ruvipathirana
@ruvipathirana Год назад
ජීවිතේට එහෙම යාලුවෙක් ඉදලත් නෑ...ආස හිතුනා ඔය දෙන්නගෙ යාලුකමට❤️🥺
@anushikabandara147
@anushikabandara147 Год назад
හැම කෙල්ලෙකුටම ඕන මේ වගේ සහෝදර බැදීමක්..❤❤❤❤
@ChamindaJayakodi-tu1rw
@ChamindaJayakodi-tu1rw Год назад
අනේ අනුරාදා අක්කි...ඔයත් ගොඩක් හිත හොද රන්ගන ශිල්පිනියක් මම දැකපු ..❤❤❤...ඔයලගේ මිතුදම සදාකල් රැදේවා..ඔයාටත් හොද මහත්තයෙක්ගේ ලස්සන මනමාලියක් වෙන්ඩ ලැබෙයි ඉක්මනටම ශලා අක්කා වගෙම..❤❤❤....ගොඩක් ආදරෙයි අක්කි ඔයාට...❤...ශලනි අක්කට සුබ මන්ගලම්..සතුටින් ඉන්න දෙන්නම හැමදාමත්..❤🎉
@champikasudarshani6938
@champikasudarshani6938 Год назад
ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 Год назад
සොයුරියේ මට දුන් ආදරේ.... මනිනු බෑ මෙතකැයි කියා....🥺❤️‍🩹 I think this is the best gift 🌸❤️ We should be lucky to have a one honest friend for whole life to bear us always🥰 Through this video I remembered my best friend who is always besides me at every moment. Very beautiful creation. Wish your loving bond to be stay stronger forever💫❤
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Год назад
අනේ මම මේක ගොඩක් සැරයක් බැලුවා ....ලස්සනයි....දුකයි...❤මනිනු බැ..මෙතැකැයි කියා.....
@seethapremalatha6357
@seethapremalatha6357 Год назад
Anuraada oyagae lassana jeewethaya lassanata galaagana yaawe oya habaama sundara yahaluwaek Shalini ta suba pathum suba pathum
@user-mt5yj7sk4y
@user-mt5yj7sk4y Год назад
Ane as dekata kadulu ava akki..harima lassnai❤ congratulations shal ❤
@wadugesanjeewani6705
@wadugesanjeewani6705 Год назад
Harima lassanai oyaage thagga.oyala denna hamadama sahodariyo wage inna ona.budu saranai
@m.a7562
@m.a7562 Год назад
Anuradha is a friendly girl ...i remember her by the name Pahandi ...one of her tele character name ...today only i got to knw her name...nice singing....v met both of them in a tele shoot in pliyandala and shalani was as if has fallen from sky ...anyways shalani was beautiful in her church wedding dress ...
@poornimapavithrani_028
@poornimapavithrani_028 Год назад
මේ වීඩියෝ එක පටන් ගත්ත විනාඩි කීපයෙන්ම ඇස් වලට කදුළු ආවා හිතා ගන්නත් බෑ..හරිම ලස්සනයි 🥺❤️😍😘
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Год назад
මේ යාළුකමට ඇත්තටම කදුලක් ආවා.ඒ තරමට ඒ වචන මාරම ලස්සනයි ❤❤❤❤
@priyangipriyangi2885
@priyangipriyangi2885 Год назад
ඔව්, හොයාගන්න හිතේ කහටක් නැති එක යාලුවෙක්❤🤗
@pahandinethata
@pahandinethata Год назад
මටත් හමු වූ අදරනීයම හදවත් දෙකක් ❤️❤️❤️❤️ ආදරෙයි
@himavlog463
@himavlog463 Год назад
ඒක ලස්සනයි 🥺❤️ හැමෝටම ඉන්න ඕන ජීවිතේ බෙදාගන්න යාලුවෙක්ට එහා ගිය සහෝදර බැදීමක් ❤️ මට නැතත් හැමෝටම ලැබෙන්න ඕන🙏😘
@NadeeGayan-uv2rv
@NadeeGayan-uv2rv Год назад
සදා නොවෙනස් වන මිතුදම ❤ හරිම වටිනවා🎉සින්දුවත් හඩත් ලස්සනට තියනව❤❤❤❤
@gayananurudda6617
@gayananurudda6617 Год назад
ඇත්තටම මේක දරාගන්න අමාරුයි මාර බැදීමක් පවු හරිම අහිංසකයි ශලනි මාර වාසනාවන්තයි
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 Год назад
අනේ අපිවත් ඇඩෙවුවා🥺♥ 𝐛𝐞𝐬𝐭 𝐬𝐨𝐧𝐠🌻🤗
@sharitharishni2361
@sharitharishni2361 Год назад
Hima thakshi mage akka wage mata mathak une oyawa.❤❤❤...
@gayananurudda6617
@gayananurudda6617 Год назад
අනේ ඇත්තටම මටත් ඇඩුනා හොද යාලුවෙක් ශලනි වාසනාවන්තයි මේවගේ යාලුවෙක් ලබන්න
@shara003
@shara003 Год назад
හැම ගෑනු ලමයෙක්ට හැම පිරිමි ලමයෙක්ටම ඉන්න ඕන තමන්ගෙ සහෝදරයා/සහෝදරිය නොවුනත් ඒ වගේ දුක සැප ජීවිතේ හැමදේම බෙදාගන්න පුළුවන් හොද යාලුවෙක්..🥺❤️❤️
@mimrose124
@mimrose124 Год назад
This is the best song out of all came out on Shalanis wedding day! You really can sing too❤
@madulasantha172
@madulasantha172 Год назад
හරිම ආදරනීයයි ඒ බැදීම
@kavindya2971
@kavindya2971 Год назад
Ekata nm duka hithuna 🥺 samahara yalukm sahodara km wltath wada shakthimath ❤😍 oyala denna ilnga athme akkai nangi wenna oni kyla mn wish krnwa akkii ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Год назад
Aduna Anuradha ලස්සනයි oyage hitha.oyalage yalukama ඊටත් wada ලස්සනයි ❤❤❤❤
@madushani312
@madushani312 Год назад
ඇත්තටම මාරම ලස්සනයි ඒක..ගොඩක් දැනුනා...❤🥺😍💕
@TravelalongNZ
@TravelalongNZ Год назад
Such a lovely gift Anuradha. Brought a tear in to my eyes. Not everyone is lucky to have such a bond. ❤
@nadeekaperera8929
@nadeekaperera8929 Год назад
මගෙ ඇස් වලට කදුලු ආවා 😢❤❤ මටත් එවාගෙ හොඳම යාළුවෙක් තමයි මගෙ අක්කා ❤
@thilakshihemasinghe382
@thilakshihemasinghe382 Год назад
Good luck shalani...... And your best friend is Best....
@nethuminipalihawadana9570
@nethuminipalihawadana9570 Год назад
This rememberes me my sis in aborad😔 felt it much more 🥹
@AdeeshAdeeshshakya-vo9cs
@AdeeshAdeeshshakya-vo9cs Год назад
අපිටත් කදුළු අවා අක්කිලා දෙන්නම හොදින් ඉන්න මන් ඔය දෙන්නටම ආදරෙයි ❤️
@dilukshifernando275
@dilukshifernando275 Год назад
ඒ බැදීම මාරයි...ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා...❤
@saviniimasha2583
@saviniimasha2583 Год назад
අනේ ඒ යාලුකම සැමදා තියේවා 😘😘🙏
@Shanu677
@Shanu677 Год назад
අනේ හරි ලස්සනයී 🥺❤ ඒ වගේ යාලුවෙක්/ සහෝදරියක් ❤🥺
@anuweli8283
@anuweli8283 Год назад
ගොඩ ගොඩාක් ආදරේ දෙන්නෙක් තමා ඔයාලා දෙන්නම හරිම අහිංසක ලස්සනම ලස්සන හිත් දෙකක් තියන මැණික් දෙකක් ❤
@chanumidulanga8989
@chanumidulanga8989 Год назад
හරිම ලස්සනයි අනුරාධා අක්කී. හැමදේම බෙදාගන්න සතුටින් ඉන්න ිවිතේට හොඳ යාළුවෙක් ඔිනෙමයි.❤🥺❤
@yasasranasinghe3840
@yasasranasinghe3840 Год назад
මේක තමයි හොඳම Giift එක !! 🥺💛
@isankaharshana
@isankaharshana Год назад
හරිම ලස්සනයි ආදරණීය බැදිමක් ඇස්වලට කදුළුත් ආවා ඒවාගෙම හිතට දුකක් දැනුනත් ශාලනි අක්කා ලංකාවේන් යනවා කියලා දැනෙන කොට
@sachininimesha2523
@sachininimesha2523 Год назад
අනේ ඒ බැදීම ❤හැමදාම තියෙන්න ඕනී.ආදරෙයි ❤❤ බුදුසරණයි
@indikajayasinha9125
@indikajayasinha9125 Год назад
ශලනී අක්කි 💚🖤❤ අනුරාධා අක්කී❤🖤💚🤝
@fakeaccount-g8j
@fakeaccount-g8j Год назад
Dan ඊළඟට oya harida. 💕
@sandeepadulanjalee2985
@sandeepadulanjalee2985 Год назад
මං ආසම award එක ගන්න මොහොතට
@sherinpieris4084
@sherinpieris4084 Год назад
E denna harima lassanaii budusaranai eyalata... Hamadaama sathutin inna.... ♥️🥰♥️🥰♥️🥰♥️
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 6 месяцев назад
My favourite best song... thanks sister❤❤❤❤
@imashijanani3330
@imashijanani3330 Год назад
එයාලගේ යාළුකම හරිම ෂෝක් අනේ 🥺❤️🌹
@nadeesarika5306
@nadeesarika5306 Год назад
හරිම ලස්සනයි ඒ සිතුවිලි ❤
@chamthdenuware5132
@chamthdenuware5132 Год назад
ලස්සන නිර්මානයක්
Далее
How i proposed to my Bridesmaids
13:44
Просмотров 844 тыс.
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 248 тыс.