Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Wayne Dyer No Boundaries: What Happens if You Start Loving Instead of Being Offended?
3:51:57
ඇහැලේපොල සොහොන සොයා ගිය කැප්ටන්ගේ කතාව | කපිතාන් එල්මෝ ජයවර්ධන සමග මතක පද Mathaka Pada
1:22:39
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
00:45
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Ботанша Против Двоечницы в Школе !
27:59
සංගීත කළාව වෙනස්කල පියා සහ පුතාගේ අලුත්ම ගායනය - Exclusive interview With Chandrasiri Sedarahetti
Aluth Lokaya
Подписаться 650 тыс.
Просмотров 102 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
384
@allthingsinthesameplace1798
2 года назад
මෙතෙක් කල් නුබලා කොහොද සැගවිලා හිටියේ.ඒ හඩවල්...අැග හිරිවැටෙනවා.අස්වහක් කටවහක්නම් වදින්න එපා ඒ හඪවල් වලට.බුදුසරණයි ඔබ දෙපොලට.
@pathimarupikapathima6430
2 года назад
හරිම ලස්සනයි මිහිරි හඩක් අහන්න අහන්න ආස hitana බුදුසරණයි
@dk4386
2 года назад
ලැවූ ගින්නක් වගේ නොගොස් සීතල දිය පාරක් ලෙසින් ගමන යන්න, සුබ අනාගතයක් පතනවා.
@UK-rw8ll
2 года назад
ඔබේ හැකියාවට වගේම ඔය සරළ බවටත් මිනිස්සු පෙම් බඳින බව සිහියට ගන්න. පුතාට සහ පියාට දිගුගමනක් යාමට ලැබේවා .......!
@nilanthirajasingha3858
2 года назад
දෙන්නම එකතු වෙලා අලුත් දෙයක් කරන්න ඔයදෙන්නගෙම නිර්මාණයක් . ජයවේවා පිය පුතුන් දෙදෙනාටම.
@chamindapriyadarshana8238
2 года назад
Mahaththayo kisima dawasaka kalul walata sindu kiyanna epa kawadawath... Thamange geetha ekkama wadiwela dahanakata samawadinna haki handak athi oba thuma beegena angapathe hiri araganna ona minisunge manadola sapuranna noyathwa kiyalay mage prarthanaya... Theruwan saranai....
@rathnayakekuruppu211
2 года назад
❤️❤️❤️
@nalinkithsiri5276
2 года назад
අව්‍යාජ සරල ගැමි කම ....අසහාය හඩ...ආකර්ශනය විමට රහස එයයි. ජයම වෙිවා .
@shantharanaweera4741
2 года назад
ආදරණිය පුතෙක්. මෙි වගේ වටිනා පුතුන් රටට තවත් බිහිවෙිවා.
@Nilu157
2 года назад
ඔබතුමාගෙ ඔය මිහිරි හඬට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ . ඒ වගේම පුතාගෙ කටහඬත් හරිම ලස්සනයි . මිහිරියි ❤😍. හරිම නිහතමානී ඔබතුමා
@සයුරෙන්එතෙර-ග9ප
2 года назад
තාත්තටයි පුතාටයි දෙන්නටම සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි...ජය ශ්‍රි යහපතක්ම වේවා 🙏🙏🙏♥️♥️
@subasubasinghe3186
2 года назад
භාවනාවකට සම වැදුනෙමි........! පිය පුතු අමයුරු ගී රස මී වන මැද....... සුබ පැතුම් ඔබ දෙදෙනාටම....... 🙏🙏🙏🙏 සිත නිවන නිර්මාණ තව තවත් අසන්නට පෙර මග බලා හිඳිමි....... සුබ අනාගතයක්........... 🙏🙏🙏🙏🙏
@somalatha3761
2 года назад
පියා වගෙම පුතා ගෙ හඩත් හරිම මිහිරියි ඔයාලගේම නිර්මාන වලින් ඉදිරියටම යන්න අපි බලාගෙන ඉන්නවා ඒවා රසවිඳින්න බුදු සරණයි
@nilminikrishanthi9027
2 года назад
ඔබ දෙපලට නව නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! ඒ ගීත රසවිඳින්න මග බලාගෙන ඉන්නවා
@lakmalvithana4644
2 года назад
ඔබ දෙපලට පට්ට පුතා මරු මෙන්න පුතාලා...
@kanthi1038
2 года назад
ඔය දෙන්නම දක්ෂයි. දක්ෂයින්ට කොහේ හරි තැනක් තියෙන්න ඕන. දෙන්නටම ජය!
@anomameerigama8609
2 года назад
ලංකාව ලෝකෙට අරන් යන්න මේ හදවතේ හඬින් ශුභම ශුභම පැතුම්
@pramuditharook1128
2 года назад
තාත්තාට දෙවෙනි නැහැ පුතා දේන්නටම බුදුසරණයි ...
@නිකිණි
2 года назад
පුතාගේ හඩත් පියාගෙ හඩත් හරිම මිහිරියි උතුම් අදහස් තියෙන අයට හරියනවා. ජයවේවා ❤️🌷
@shantharanaweera4741
2 года назад
පුතේ තාත්තත් එක්කම මෙි ගමන යන්න. දෙන්නම කියන්න හරි ලස්සනයි.
@deepikahaliyadda3302
2 года назад
ඔබේ හැකියාවට වගේම ඔය සරළ බවටත් මිනිස්සු පෙම් බඳින බව සිහියට ගන්න. පුතාට සහ පියාට දිගුගමනක් යාමට ලැබේවා .......! තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි..!!!
@padminijayasingha9205
2 года назад
මියාදෙන සිත් සුවපත්වෙන මිහිරි හඬවල්දෙකක් තෙරුවන් සරණයි දෙදෙනාටම
@janakaskw5204
2 года назад
බුදු සරනයි මාමා බොහෝ දුර යන්න ලෑබේවා
@nishanthiabeysinghe-qf7bp
Год назад
තාත්තගෙ සැගවුනු හැකියාව ලෝකෙට දායාද කල පුතාට ගොඩක් පින් පුතේ ... දෙන්නම එකතුවෙලා අපට ආදරෙයි නම් ලස්සන සින්දු ටිකක් දෙන්න පුතේ ....මග බලන් ඉන්නවා හොදේ..
@AluthLokaya
6 месяцев назад
❤️❤️❤️❤️
@koekloeren1707
2 года назад
ඒ හඩ නම් භාවනාවක් ම තමයි 💝💝🌹🌹
@nilanikusumala8133
2 года назад
හරිම ලස්සනයි පුතා තාත්තා ලස්සනයි ❤❤ගොඩක් සන්තෝසයි
@geethamala7835
2 года назад
Ane........ඔබ දෙන්න ........බුදු සරණා ලැබේවා 🙏🙏🙏 නිරහංකාර .....ඔබලාගේ දක්ෂතා .......ආදරෙයි ..දුරු රටක සිට .
@kapilagayamuni6677
2 года назад
මම අසම ගයකේක් ස්තුතියි අලුත් ලොකයට පේන්නුවට...
@MrDimz91
2 года назад
ආයෙත් Classics උඩට ගන්න හොදම වෙලාව සහ හොදම කෙනා මේ ♥️
@anushkarajeev5922
2 года назад
අඩේ සුපිරී.තාත්තගෙම පුතා. දෙන්නම දක්ෂයි... 💙💙🤟
@sriyanewanigathunga4039
2 года назад
පුතාගෙ kate හඬත් හරිම ලස්සනයි ඔයාලා දෙනාගෙන් රසවත් දෙයක් බලාපොරොත්තු වෙනවා
@pathminipathmini628
2 года назад
හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි අයියේ ඔයාටත් පුතාටත්
@rexmix9126
2 года назад
jayamawewa piya puthu lepalata !
@Rosh-i5g
2 года назад
මේක මෙහෙම අහද්දි හිත අතීතෙට යනවා.හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@sliverselva5327
2 года назад
හරිම.ලස්සනයි .පුතා දිගටමසිංදු.කියන්න .පුතා සහ.තාත්තා ය.බුදු සරනයි මමසවුදිවල 💐💐💐💐🎵🎵🎵🎶🎶🎶💜️💜️💜️💜️
@a.mp..upeksha2913
2 года назад
හරිම ලස්සනයි පුතේ......පිය පුතු දෙදෙනා ටම සුබ ගමනක්....
@songmusicprabash1856
2 года назад
හරිම ලස්සනයි ආදරණීය යි ඒ පියපුතු සුසංයෝග ජයවේවා 🎶🎶🎶♥️♥️
@nawanjanalakmali5485
2 года назад
තාත්තාටත් පුතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි ❤❤❤❤❤
@ranigeetha1312
2 года назад
Oba thumata thawa thawat idiriyatama yanna. Wasanawa Uda Wewa!!! B.S. 🙏🙏🙏❤❤❤
@nalakadarmasena1059
2 года назад
හරිම ලස්සනයි මහත්මයා .ඔබතුමාට සුබ පැතුම්
@sanjeewamadusanka35
2 года назад
ඔබ තුමාගේ ඒ හඩට හිත නිවෙනවා.තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.පුතාටත් හොඳ අනාගතයක් වේවා.තෙරුවන් සරනින් දීර්ඝායුස ලැබේවා
@sanjayaathapaththu9942
2 года назад
sinduwa athulatama gihin kiyanwa ...a wagema tgama hadawathata wadinnnama kiyanwa. chihtha rupe mawennnama kiyanwa 😍😍😍😍😍😍
@hemakumari1729
2 года назад
පුතාට th ගොඩක් ලස්සනට ගායනා කරන්න පුළුවන් බුදු saranai ඔයාට පුතා
@sujathamalani3178
2 года назад
හරිම ලස්සනයි තාත්තා පුතා jasu පිහිටයි බුදු සරණයි
@sujatharathnayaka458
2 года назад
අප්පච්චිටත් පුතටත් ආදරණිය ලබැදි සෙනෙහසින් පතන්නම් නිරොගිමත් ලස්සන හෙටක්ලස්සනයි දෙන්නම ..........හඩට ගොඩක් ආදරෙයි........
@sausirisausiri6484
2 года назад
තුනුරුවන්ගෙ පිහිටයි දෙදෙනාටම හැමදාමත් ජයවේවා දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි මිහිරියි පුතේ ඔයත් හරිම ලස්සනට සින් කරනව❤🌷🙏
@nilankaabeysekara8370
2 года назад
සුපැහැදිලිවම කටහඩේම අලංකාරය හරිම ලස්සනයි දෙන්නාගෙම හඩ
@chamararuwanthilake6071
2 года назад
වාසනාවන් ඉස්සරහට තමන්ගෙම නිර්මාණ කරන්න ජයම වේවා 💕
@MayuraLanka
2 года назад
හරිම සතුටුයි.මේ වගේ ආදුනික යන් සංගීත ලොවට බිහිවෙනකොට.සංගිතය ඕනෑම කෙනෙකුට රස විදින්න පුළුවන් අමුර්තයක්.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.🙏
@priyalmapitiyage7965
2 года назад
Both Of Them Suvapathweva 🙏🙏🙏 Very Nice 👍👍👍
@tharindudinelka9772
2 года назад
අනේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වන වැඩ ටිකාක්.....ලස්සන කරගන්න වාසනාව ලැබේවා......තෙරුවන් සරණයි හැමදෙටම සුබ පැතුම් .❤️❤️😍
@l.g.u.weerasinghe3873
2 года назад
very good, My congratulation both of you.
@ru49898
2 года назад
හරිම අපූරැයි...තාත්තටයි පුතාටයි සුබ අනාගතයක් 👍
@dimuthuchandrasiri6355
2 года назад
නිවුන කටහඬ .භාවනාවක් වගේ.ලස්සනයි .
@nm-wg3ye
2 года назад
Mechchara kal koheda hitiye godak lassanai dennama gana kiyanna vachana na 🥰🥰🥰❤❤❤🌹🌹🌹🎶🎶oba depalata idiritatama yanna labeva theruvan saranai
@wdswds8595
2 года назад
තව. තවත්. ඉදිරියට. යන්න. ලැබේව. පිය. පුතු. දෙන්නට. බුදුසරනයි 👃 👃 👃
@danukannangara309
2 года назад
Heart touching voice 🥺🥺🥺❤️harima lassanai budu saranai 🙏 uncle and malli
@monkiasinghsinghmonkia4104
2 года назад
Putha niyamai nea thatthath niyamai harama lassanai b.saranai
@chathuraudayanga1679
2 года назад
හොද ගති ගුනත් තිබේ ඔන තුමාගේ,,හරිම ලස්සනෛ ගීත
@gbawijesekara1702
2 года назад
❤️ හදවතට දැනෙන හඩක් යහපතක්ම වේවා.!!!
@ratugamageferenando1175
2 года назад
හරිම ලස්සනයි පිය පුතු දෙදෙනාගේම කටහඬ සුබ අනාගතයක් ජේසුපිහිටයි 🙏✝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kasunsasanka4098
2 года назад
නියමයි වාදය හා ගායනය
@KaviViriduLanka
2 года назад
හරිම අනගි වැඩසටහනක්..බොහෝම ලස්සනයි
@patrickperera7974
2 года назад
සුභ පැතුම් සියලුම දෙනාට ම අපීට හොද නිර්මාණ දෙන්න
@jagathsrideera8813
2 года назад
තෙරුවන් සරණයි ඔබතුමාට ජය ඉදිරියටම යමු
@siyabalagodarathanakiththi4399
2 года назад
දෙන්නාගේම සංගීත දිවිය ආලෝකමත් වෙිවා මුලුහදවතින්ම පුාර්ථනා කරනවා ,,තෙරැවන්සරණයි
@rohanweerakoon1392
2 года назад
ලස්සනයි. ඔබට ජය.
@justicelanka2584
2 года назад
හරිම සුන්දරයි💞❤️👍👌🔥
@ආයුබෝ-ෂ8ඬ
2 года назад
ඇත්තටම ලස්සනයි.හිතට දැනෙන හඩක්.තවත් ගොඩක් ඉදිරියට යන්න ලැබේවා !
@chandananaotunna5717
2 года назад
හරිම ලස්සනයි සුන්දරයි .තෙරුවන් සරණයි ඔබ දෙපලටම🙏
@akilakalpage1372
2 года назад
හරිම ලස්සනයි ...අහගෙන ඉන්න පුළුවන් විදියට ගායනා කරනවා ..හිතට සතුටක් දැනෙනවා ..
@denethmunasinghe
2 года назад
ගොඩක් ලස්සනයි...........
@wajirapriyadharsani1017
2 года назад
Harima lassanai dirgausa labewa budu saranai dennatama
@thilinaruwan8275
2 года назад
හරිම ලස්සනයි
@bashinibandara6279
2 года назад
මොනාද කියන්නෙ මං.. හරිම ලස්සනයි..❤️❤️❤️❤️❤️
@wasanthakumara.2gotabayaja894
2 года назад
නියමයි තාත්තටයි පුතාටයි තෙරුවන් සරණයි ලොකු ගමනක් යන්න සක්තිය ලැබේවා
@adikariadikari9874
2 года назад
සුදාරහෙට්ටි අයියා ජයවෙවා ඔම යන්
@kumarykumary6303
2 года назад
ඔබ දෙපළට තෙරුවන් සරණයි හරිම ලස්සනයි
@pathimipathimi4167
2 года назад
බුදුසරණයි දෙන්නටම෴ ලස්සනයි ,,,
@supunmilinda7899
2 года назад
ජයෙන් ජයම වේවා..ඉදිරි නිර්මාන වලට සුභ පතමී....
@dayanirotamba3069
2 года назад
Harima lassanai oba dedenagema songs jaya weva!!!
@swarnamackanthe8682
2 года назад
Harima lassanayi jayawewa
@idp4037
2 года назад
සුපිරි 👍👍👍👍👍👍
@sanhithapriyadarshani7689
2 года назад
ඇත්තටම හරිම ලස්සන හිත නිවන හඩක්.බුදු සරණයි ඔබතුමාට සහ පවුලේ සැමට.....
@0wassana0
2 года назад
භාවනාවක් වගේ ❤✌
@dharshanakumar6377
2 года назад
ලස්සනයි දෙන්නගෙම කටහඩ
@sujeewapriyadarshani1017
2 года назад
හරිම ලස්සනයි .....❤️💕💕
@shriyaniw1905
2 года назад
Harima.Lassani.Thatthai.Puthai Ahagena.Enna.Hethena.Gayanayak
@kanthiswarnalatha2551
4 месяца назад
ඔබේ හැකියාව ඉතාමත් ම අනර්ගයි....ඉදිරියට ම යන්න .ඔයා කාරයටම. බුදු සරණයි !!!
@AluthLokaya
4 месяца назад
🙏🙏🙏🌸
@thenuja1kumarasingha452
2 года назад
Both of you have superb voice.. Good luck !!!
@sasikafernando407
2 года назад
Harima lassanai
@chandikochchigoda4771
2 года назад
හරිම ලස්සනයි !!ජයවේවා ඔබ දෙපළට !
@wajiraheiyanthuduwa8543
2 года назад
Thank you so much.
@g.w.langani7500
2 года назад
හරිම ලස්සනයි දෙදෙනාගේම ගායනය සුභ පතනවා ඉදිරියටම යන්න
@neeshawijesinghe8863
2 года назад
සුබපැතුම්.....❤️👍👍👍👍👍
@prabathedirisingha1885
2 года назад
ඔබේම නිර්මාණයන්ගෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
@isurugamage7992
2 года назад
ජයවේවා දෙපලටම.සුවපත් වෙත්වා. 💐
@sarojakadane5647
2 года назад
Harima lassanai theruvansaranai dennatama..thava thavath shakthiya dahirya lebevaa kiya prthana karanava
@srilata3625
2 года назад
Ane wasanawan lassana hadak asai ahagena enna dannatama jayamawewa
@pathmarohini9923
2 года назад
අපි කරපු පිං පව් අපිට පළදෙන හැටි අපිට වෙලාව අවම ඒක නතර කිරීමට මොන ජගතෙකුට බැහැ, සතුටින් ජිවිතේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා,
@tishanidiwyangi1660
2 года назад
හරිම ලස්සනයි!😍😍
@UpaliFernando-ud3bt
Год назад
Fader...and. .San...both..voice...excellent...God.. believe.. you
@AluthLokaya
6 месяцев назад
🔥🔥🔥🔥🔥
@desawanarawaya
2 года назад
හරි ම ලස්සනයි
@wilmanfernando8351
2 года назад
පිස්සු හැදෙන කටහඬක්. අහගෙන ඉද්දි පුදුම සතුටක් දැනෙන්නේ. මම හැමදාම මේ සින්දුව අහනවා.ඔබතුමාගේ කටහඬ අහලමයි මම හැමදාම නිදාගන්නෙ. මම ඒ තරම්ම පිස්සු වැටිලා ඉන්නේ ඔබේ කටහඬට.
@sugathegodage2925
2 года назад
නිවුන ගතිය හරි වටිනව,හරිම ලස්සණයි ..
Далее
3:51:57
Wayne Dyer No Boundaries: What Happens if You Start Loving Instead of Being Offended?
Просмотров 8 млн
1:22:39
ඇහැලේපොල සොහොන සොයා ගිය කැප්ටන්ගේ කතාව | කපිතාන් එල්මෝ ජයවර්ධන සමග මතක පද Mathaka Pada
Просмотров 21 тыс.
00:45
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
Просмотров 274 тыс.
00:33
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
Просмотров 769 тыс.
00:59
g-toilet fights juggernaut (skibidi toilet 77)
Просмотров 1,7 млн
27:59
Ботанша Против Двоечницы в Школе !
Просмотров 465 тыс.
32:36
"පෙම් කවක්" ගයමින් රටම වසඟකළ නාඳුනන මිනිසා| මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි සිද්ධවුණේ||
Просмотров 894 тыс.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Просмотров 201 тыс.
17:37
මාතර පොලේ මම වඩේ බදින ෆොටෝ එක දාපු සහෝදරයට ස්තුතියි
Просмотров 59 тыс.
3:43
Mal Kakulakata (මල් කැකුළකට) - Lakshman Hewawitharana Cover By Chandrasiri Sedarahetti
Просмотров 574 тыс.
41:26
ගැහැණු ළමයි මගෙ පිටිපස්සෙන් එනවා.අම්මා ඉන්න නිසා ඔක්කෝම කියන්න බැහැ 😳🤔-18+WITH KALUM Powered by HNB🌷
Просмотров 538 тыс.
18:35
ජනපති අනුර මාතරට එද්දීමාතර ජනතාවට පිස්සු වැටෙයි
Просмотров 10 тыс.
3:27
ඉන්දියාවේ නොවේයි ලංකාවේ කොච්චි ලස්සනම ගැයුමක් | Pem kawak liyu oba | srilanka train |
Просмотров 584 тыс.
40:10
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | SLGT Season 2 Winner | Ravindra Kumara | Sirasa TV
Просмотров 594 тыс.
35:49
නුඹට ඉන්නෙ මං විතරද? ජනප්‍රිය සම්මානය ලබන්න කලින් දවසෙම ඇය මියගියා | Nuwan Liyanage | pattara malli
Просмотров 186 тыс.
13:07
මුස්ලිම් සහෝදරයාගේ කතාව මුළු රැලියම දෙවනත් කරයි |රැලියට ආපු අය හූ තියයි |රැළිය උණුසුම් වූ මොහොත |Npp
Просмотров 66 тыс.
00:45
Ленинград, INSTASAMKA - За деньги нет (сниппет)
Просмотров 274 тыс.